The world I have grown up has changed. Mr Rathnathsri Wijesinghe’s described and lived in that world. Now I live in Australia when I visited back I have seen so much difference in people attitudes and changes . I can ‘not Imagine Economics hardship alone these changes can happen. Thank you for you All allowing us to access such a valuable experience . Mr Wijesinghe your parents,teachers,friends, family, our Sri Lankan nation are proud to have you .
මම ගොඩක් ආදරය කරන මිනිසෙක් රත්න ග්‍රී විජේසිංහ මහැදුරු තුමා .කොයිතරම් ඇහුවත් ආයේ ආයේ අහන්න හිතෙන ගිත විචාරයන්. ගුවන් විදුලිය නිතර අහපු කාලෙදී මේ ගිත ආසාවෙන් ඇහැව්වා . අපේ කාලෙදී අපේ හිත හදපු අපිට බණ පදයක් උන ගිත .දැන් මම දරුවා ට පවුලේ සියල්ල ආසාවෙන් ආදරණිය ලෙස අද විදිනවා .ස්තුතියි මහත්මයාණෙනි .බුදු සරනයි !
ඉතා අනර්ග වැඩ සටහනට මම සුභ පතමි ඔබ තුමා ට දීර්ඝ ආයුෂ වෙිවා
The world I have grown up has changed.
Mr Rathnathsri Wijesinghe’s described and lived in that world. Now I live in Australia when I visited back I have seen so much difference in people attitudes and changes . I can ‘not Imagine Economics hardship alone these changes can happen.
Thank you for you All allowing us to access such a valuable experience .
Mr Wijesinghe your parents,teachers,friends, family, our Sri Lankan nation are proud to have you .
Lassana deshanayak..harima wadagath..me gayanawan iwath karala..vidwathage deshanaya tbunannm harima watinawa..
සුපිරි යී මේක...💛🤍✌️
ගන්න පුළුවන් ආදර්ශ ගොඩායී. අත්දැකීම් වලින් පිරුණු මිනිසුන්.😌🙏
මෑතකදීත් OL කාලේ ඔබතුමාගේ කවි පවා රසාස්වාදයට අපි ඉගෙන ගත්තා.❤️💙
අදටත් විද්‍යා විෂයන් කරාට කලාවට සෞන්දර්යට රසාස්වාදයට සරලකමට අදටත් මම හරි ආදරෙයි🥺💝
ඔබ තුමන්ගේ දේශනය නම් අමෘතයක්.ඔබ තුමානම් දේශයේ පිනට පහල වූ ජාතික වස්තුවක්.විදේශයක ජීවත් වන මට ඔබ තුමන්ගේ සජීවී දේශනයකට සම්බන්ධ වීමට කවදා හෝ වාසනාව ලැබේවා.ඔබ තුමන්ට දීඝායු වේවා🙏🙏🙏
තව තවත් අලුත් නිර්මාණ කිරීමට ශක්තිය දෛර්ය ලැබේවා🙏🙏🙏🙏
චන්ද්‍ර මණ්ඩලේ සිංදුව ලස්සනට කිවුවා. අනිත් ගායනා වුණත් අති විශිෂ්ටයි
සුන්දර අවසානයක්. ඔබතුමාට බුදු සරනයි .
HIrikithayi ne, Rukanhage sindu walata banina gaman, meyage ewa promote karanawa
ඔබට ලැබුණු නම ඔබටම ආවේනිකයි සර්. මෙවන් සිතුම් පැතුම් පිරුණු ඔබ වැන්නන් සදාකල් ජිවත් වේවා. බුදුසරණයි .❤❤❤❤🙏🙏🙏
මගේ රටට පහල උනු මිල කල නොහැකි මැනික් අතුරින් එක් මැනිකකි ඔබ තුමන් දිර්ගායු මැතිදුනි
අති සුන්දර හරවත් දේ කවදත් දෙන ඔබ තුමාට පිං.
Highly appreciated Sir Rathna sri, very educational. thank u
විශිෂ්ටතම දේශනයක් බුදු සරණයි
කියන්න වචන නෑ,පට්ට වැඩසටහනක් ....
මිහිමත පහළ වූ වටිනාකම මිල කළ නොහැකි රත්නයකි ඔබ...
Punchi kale idala adatat idiriyatat man asama rachakayek sir oba... Geepada kawi nisades liyanna man godakma asa kare obage rachanayan ahapu nisai... mulu hadawatinma hamadamat gaurawa karana.. Kalawata attatama adare karana adaraniya minisek sir oba... Theruwan saranai obata..
Excellent ,i am speechless
Singing anthimaii..you tube ekata daapu kenata kathawata wada me songs wadagath une khomada affa
දවසක් පැල නැති හේනේ...
ගීතය ඉතාමත් විචිත්‍ර ලෙස විග්‍රහ කළ ඔබට තුති...
Oba thumala thama Lankave chanchala sampath.
Rathnasri vjesinha mathithuma Ape gamawana nakiyadeniya sita Thellamburu kiyana sundara gramaye janithawu puthruwanak Apita oba thuge wadasatahan balavita Es walin sthutu kaduluy kadawatenne Apa nodanuwathwamay.
A wagema lankanath syurath A Asannawa gramye Apith ekka suhada Asurak pawawana yahalwek ethumage piyananda sageetha grupiyek Ewagam maaniyoda sawundarya vishayan uganwapu mageth dutugamunu maha vijjalaye guru mathawak. Adambaray obaganath oba delatath me wadasatahana mehyawana siyaluma denatath theruwan saranay.🙏🙏🙏🙏❤❤❤❤
ආඩම්බරයි ඔබතුමා ගැන ,ස්තූතියි ඔබට තෙරුවන් සරනයි දීර්ඝායු වේවා
ඉතාම වැදගත්
සියලුම සින්දු ගායනය අතිවිශිශ්යි .
Me vage deval kireemata thava hakiyava labenna kiyala prarthana karanava..
Excellent..... 👍
Rathnath sri wjesinha mathithumage hadawatha harima swumya sanwedee hadawatha Atheethayata garukarana jatheen dekak Agam dekak Athara sundara Adara Andrayaka madiwuna Thawamath A Ahinasaka sundara Adarayath thulukaragena ethumage virahawa An Ayatath bedadee jeevithaya vindina sundara miniseki.
Ewagema ma dakina Atheetha saama geetha prabandakaykuma bohomayak thama jeevithaye Athdakeem thulin bihiwee Athi geetha menma Ema geetha gayanakarana gayakaintath poduwe owunge jeevithawalatath sambanda geetha nisa Adatath janppriyathwayata pathwea thiyenne kiyalay matahithenne.
Ada liyawena geetha bohomayak mudalata rallata nirmana wena baway warthamana nirmana gee thuli mathuwànne.Aththatam Egana kanagatuwak thamay Athiwenne sinhala sahiththyaya gan.😂😂
ස්තුතියි!
තෙරුවන් සරනයි සර් ට
Apurwa arta saundarya
Lamaita dhadi tharagayak dila tiyenava. A tharagaya nisa manavahithavadi deval yata gihin. Me kramaya venasakata lak kale nathnam apita kavadakavath goda amak natha....
Please give my song malagiraviye in the another session
Great
Vijaya
ඔබේ මධුර රාවේ
නියමයි සර්. බුදුසරණයි
best of the best .respect u sir.
Thank you Sir.
Good job
වරුණි,දැයේ වටින මිණි පහනක් ඔබ...
ඉතා විශිෂ්ටතම විගුුහයක්
ඉතාම රසවත් අවසානයක්
godak watinawa sir
supiri......
සුපිරියි💓
Pissu hediuwa ලස්සනයි
ඉතා වටිනව
ati visestai obatumata neroge suwaya.
Thankyou sir
දූ දරුවන් එක්ක ශෙයා කර ගන්න හොඳ වැඩසටහනක්.
Dedunu palama is very close to leneban street
full vedio eka cut karanne nathuwa thibbanam maru
ස්තුතියි. ..
තෙරුවන් සරණයි
❤👍❤
Mewan ugathungen passe ape kalawa idiriyata geniyanna obage mulikathwayen parapurak bihikalauthui aduruthumeni.
🙏🙏
ada samajayata boho watinawa sir...
great
❤️❤️❤️
අනේ සර් හීනාව දැක්කම ත් හිත පිරෙනව දිගායු ආදරනිය ගුරුතුමනි
Ane mata sirwa sambnda kara ganna kramayak thiyewida
Nilanthageth Purnimageth gee pamanak ho ekka samastha deshanaya mas nokara yali idiripath karanna pin siddawei thuthi
මේ වීඩියෝව යූ ටියුබ් වෙත එකතු කිරීම ගැන අතිශය කෘතඤ වෙමි. නමුත් මෙය අතර මැදින් කපා කොටා විනාශ කර ඇති ආකාරය ගැන බලවත් අප්‍රසාදය පල කරමි. හැකි නම් එසේ කපා කොටා ඉවත් කර දැමූ ඒ මහා රචකයාගේ මුළු දේශනයම යූ ටියුබ් වෙත එක් කරන්න..
Good
ආදරේ සර්
පුදුමාකරා සම්පතක් සර්... ඔබ..
Great speech
මේ මිනිසුන් නැති උන දවසක අපේ සාහිත්‍යයට කුමක් වෙයිද?
නව අංකුර බිහි වී මහා ගස් බවට පත් වනු ඇත
💟
kawda bn meke kali kapu eka.....kalane rasawindanaya....
කතාව සම්පූර්නයෙන්ම තිබුනනම් නෙ හොද. සංස්කරනය හරි නැ. කොහොම වෙතත් මෙහෙම හරි එකතු කරපු එකට තුති
ම්‍රෙ වගෙ හරවත් රසාස්වදත්මක වැඩ සටහන්
වඩාත් අවශ්‍යයි.
තව තවත්..
🌻
සර් ගෙන්නග්ඩ්න්න කොහොමද .ටෙලිෆෝන් නම්බර් එකක් තියනව නම් දෙනවද
👏👏👌👌
eyi meka naraka widihata edit kale ?
Puluvantharam vichara karaddi anek aya pahath karanna hoda na
මං මේ වචන ටික මෙහෙදිත් ඔහුගෙ මුවින් අැසුවා කථාව සම්පූර්ණ අැත්ත නොවුණත් මෙහි යම් සත්‍යතාවක් ගැබ් වෙනවා. එහෙත් මෙහි පාලිය වැරදියටයි උච්ඡාරණය වන්නේ. හැකි කෙනෙක් දන්න කෙනෙක් ඉන්නව නම් ඔහුව නිවැරදි කරන්න. එය ඔහුගේ පාණ්ඩිත්‍යය අංගසම්පූර්ණ වේවි
Konwewe Ariyarathana ඔව්. සංකිච්චේන යන්න සංඛිත්තේන විය යුතුයි. මේ වගේ තව කිහිපයක් තිබුණා. නමුත් ඔහු අර්ථය වෙනස්
කළේ නෑ. ඔබ වහන්සේගේ කාරුණික අදහස වටිනවා.
ඔබගේ..දුරකථන ...අංකයක් ...කියන්න...වැඩසටහකදී...
Obathuma apita sampathak deergau lebewa🙏🙏🙏
Ai meka tenin tena kapala??????
මට කියන්න පුලුවන්ද මේ program එක තිබුණේ මහනුවර නේද
We don't know who Shanthini but we know hemamali
_සිංහල භාෂාවට දෙවිකෙනෙක් ඔබ_
සාහිත්‍යය රසය ගැන දන්නෙ නැති බල්ලෙක් මෙ video එක Edith කරලා තියෙන්නෙ. කොච්චර වතිනා වැඩ සටහනක්ද මෙයා හිතුමතෙට කපලා තියෙන්නෙ
🙏🏻
මේ video u tube එකට එක් කල එක හොදයි ඒත් edit නොකර දැම්මානම් ගොඩක් හොදයි
ඔබ වැනි සාහිත්‍ය ගාන්ධාර්වයකුගේ ජීවමාන හඩ අසන්නට මේ කන් කෙතරම් පිං කර තිබේ ද? ඔබ වැනි විශිෂ්ටයකුගේ ජීවමාන රුව සජීවී ව දකිමින් හඩ අසන්නට ලැබීම ඊටත් වඩා පිනක් නොවේ ද??
කියන්න වචන නැ සර් මට ඔබතුමා ගැන
Most in-depth analysis of poems/ songs. Need to listen again to get the taste of poetry.
ආදරයේ කඳුලු බිඳුව
හැදූ පුද්ගලයා
එම නිර්මානකරුවන් කෲර ලෙස
මරා දැමීය.
කියන තරම් තජ්මහලෙ ආදරයත් නැහැ.
Max Ferno 😑
ඒ හදපු එකාත් පුතාගේ අතින් හිර කරුවෙක් වෙලා මැරිලා ගියා ලු
🌹🌹🌹