Speech by Rathnasri Wijesinghe at 'Aluth Wassa' on 02.10.2016

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ย. 2024

ความคิดเห็น • 16

  • @TheFamilydoctor2
    @TheFamilydoctor2 3 ปีที่แล้ว +3

    මම සිංහල සාහිත්‍යය මගේ O/L වලට ඉගෙන ගත්තට පස්සෙ හොද විග්‍රහයක් ඇහුවෙ මෙතුමා ගෙන්.
    එදා ඉගෙන ගත් දේ අදටත් මතකයි.
    ඉදලා හිටලා මමත් මොනවා හරි ලියනවා සමාජය දැණුවත් වෙන්න.
    ස්තූතියි ඔබතුමාට .
    මම.
    Dr.රංජිත් වෙල්ගම

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 ปีที่แล้ว

    ඉතාම වැදගත් දේශනයක් ඔබතුමාගේ සිංහල දැනුම අනර්ඝයි

  • @bhanuilangasinghe8818
    @bhanuilangasinghe8818 4 ปีที่แล้ว +4

    10 පංතියේ වස්සානේ පද්‍ය්යෙන් හදවතට දැනුන.. එකම කලා කරුවා❤️

  • @sherinanuruddhika863
    @sherinanuruddhika863 3 ปีที่แล้ว +2

    කවිය යනු අර්ථ සෞන්දර්ය ව්‍යාපාරයකි.
    - රත්න ශීු විජේසිංහ -

  • @this.2.234
    @this.2.234 2 ปีที่แล้ว +1

    හිතට හදවතට දැනෙන්න කතා කරන අව්‍යාජ මහපොළොවට ණයනැති සුන්දර මිනිසුන්...
    ❤️💙🌏✊

  • @edmonsikkuge5976
    @edmonsikkuge5976 8 ปีที่แล้ว +8

    obe kathawa kaviyakatath wada rasawath.

  • @sherinanuruddhika863
    @sherinanuruddhika863 3 ปีที่แล้ว +1

    හදවතට කතා කරමින් දෙනෙතට කදුලු නංවන අපූරු කලා කරුවෙකි නුබ.
    දැයේ පිනට පහළ වූ සම්පතක්.

  • @rohiniswarnalatha1475
    @rohiniswarnalatha1475 3 ปีที่แล้ว

    අති විශිෂ්ට කළාකරැවාණෙනි ඔබතුමාට දීර්ඝායුෂ ලැබෙිවා

  • @mangalajayasinghe8798
    @mangalajayasinghe8798 7 ปีที่แล้ว +4

    Obata deergausa

  • @aruntharaka7534
    @aruntharaka7534 7 ปีที่แล้ว +5

    ඡිරං රක්ඛත්තු ආවඩා ආයුබෝ ආවඩා~~

  • @saratwett1346
    @saratwett1346 7 ปีที่แล้ว +3

    ithama Honda kathawak

  • @wajirawansaalvis2968
    @wajirawansaalvis2968 ปีที่แล้ว

    Jvp 1 ta mona sahithyada ane.kata ariyoth apahase.appiriyai.

  • @ranalion6890
    @ranalion6890 5 ปีที่แล้ว

    Visistayan athara athi visistayek deergausa lebewa