ඔබත් සහකරු/සහකාරියගේ Phone එක බලනවද? |Othello syndrome |Shyamalee Pathirage |Ape Miss - අපේ මිස්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ธ.ค. 2024

ความคิดเห็น • 36

  • @sajeersajeewani5503
    @sajeersajeewani5503 3 หลายเดือนก่อน

    මේක ඇත්තක්....😔😔😔😔

  • @lakshikakumari6583
    @lakshikakumari6583 ปีที่แล้ว

    මිස් මගේ මහත්තයාව ගොඩක් විශ්වාස කලා.මම එයාගේ phone එක බැලුවෙත් නැ.ඒත් බැදලා මාස හතරෙන් මම දැක්කා එයාගෙ phone එකේ වෙන ගැනු කෙනෙකුට යවපු කෙටි පනිවිඩ.එදා මම ගොඩක් දරැනු විදියට හැසිරැනා.ඊට පස්සෙත් සැරෙන් සැරේට එවා වගේ සිද්දි වුනා.දැන් අපි බැදලා අවු.හතක් පුතාලා දෙන්නෙක් ඉන්නවා.මම හැම වෙලෙම phone එක බලන්නේ නැ ඉද හිටලා බැලුවොත් මොනවාහරි දෙයක් තියනවා.ඇත්තටම දැන් මම එයාව විශ්වාස කරන්නේ නැ.පුතාලා දෙන්නා වෙනුවෙන් ජිවත් වෙනවා.මට හිතෙනවා මානසික ලෙඩක් මට ඇති කියලා.මට පාලනය කර ගන්න බැරි විදියට කේන්ති යනවා.මිස්ගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙනවා

    • @pemasirikaluarachchi2478
      @pemasirikaluarachchi2478 ปีที่แล้ว +1

      තදින් අල්ලන් ඉන්න තාක් රිදෙනව ලිහිල් කරන්න ඔබට පුදුමාකාර සැනසුමක් ලැබෙවි

    • @ApeMiss
      @ApeMiss  ปีที่แล้ว

      බොහෝ මිනිසුන්ගේ සාමාන්‍ය තත්ත්වයේ එක.ඒකෙන් කියවෙන්නෙ නැහැ ඔහු හෝ ඇය පවුලට ආදරේ නෑ කියලා.
      ඒ නිසා ඒවා ඕනවට වඩා හොයන්න ගියොත් මනෝවිද්‍යාත්මකව මිනිස්සුන්ට එකිනෙකා එකිනෙකා කෙරේ ආදරෙන් ජීවත් වෙන්න බැරි වෙනවා.
      අපේ හිතට එන හැම දෙයක්ම තව කෙනෙකුට පේන්න ගත්තොත් මේ ලෝකයේ කවදාවත් ඔය කියන ආකාරයේ සබඳතා පවතින්නේ නෑ.

    • @lakshikakumari6583
      @lakshikakumari6583 ปีที่แล้ว +1

      ස්තුතියි මිස් මම දන්නවා ඔහු අපට ආදරය කරනවා කියලා.

    • @Sweet_Dreams609
      @Sweet_Dreams609 ปีที่แล้ว

      ​@@lakshikakumari6583eya oya gena hoyala balanawa da den?

  • @Nihalwijekumara
    @Nihalwijekumara ปีที่แล้ว

    Othello syndrome රෝගයට සිංහලෙන් කියන්නෙ අතහැරෙන දීගෙ හෙවනැල්ලත් ඇදයි කියල.😊

  • @Visit-Sri-Lanka
    @Visit-Sri-Lanka 9 หลายเดือนก่อน

    මේකට ප්‍රතිකාර ගන්න තැනක් කියනවද please ?🙏😢

  • @SadaruHasmitha
    @SadaruHasmitha 8 หลายเดือนก่อน

    මිස්ව සම්බන්ධ කරගන්නේ කොහොමද උපදෙස් ගන්න

  • @PanambarageLahiruDilithFonseka
    @PanambarageLahiruDilithFonseka 8 วันที่ผ่านมา

    Siyalla anithyai😂

  • @pramilaharshai923
    @pramilaharshai923 ปีที่แล้ว

    Very good advice. Thank you mis ❤❤❤

  • @Happy_Life_23
    @Happy_Life_23 ปีที่แล้ว +2

    සාමාන්‍ය ජීවිතේදිත් පාට්නර්ට PassworD දෙන්න යන්න ඕන නෑ..
    පාස්- වර්ඩ් එක කියන්නෙ 'යට ඇදුමක් වගේ😊' ඉතින්, එකම යට ඇදුම දෙන්නම අදින්නෑනෙ නේද😅

  • @priyangikajayasundara2795
    @priyangikajayasundara2795 ปีที่แล้ว +1

    මිස් ව contact කරගන්නේ කොහොමද ..උපදේශනයක් ලබා ගන්න

  • @rusirugeethanjana9657
    @rusirugeethanjana9657 10 หลายเดือนก่อน

    මේක මට යම් තරමකින් තියෙනවා වගේ 🥺 මේකට මොකක්ද කරන්න පුළුවන්

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga ปีที่แล้ว

    Samaharu Ape Miss ta yomu karana prashneta owun uththara denawa. Ehenam owun wenama nalikawak hadagena uththara dunnoth hondai. " Comment " wachanaye theruma danagena hasirenna. Video sambandawa comment nathnam, balanna paththakata wenna. Ehema nathuwa thawa kenek keruwa comment prashnyakata uththara liyanna awashya nahane.

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga ปีที่แล้ว

    Ape Miss ta Sthuthiy.

  • @harsh-vw5kc
    @harsh-vw5kc ปีที่แล้ว

    ස්තූතියි මිස්..

  • @pavithrapiumali8507
    @pavithrapiumali8507 ปีที่แล้ว

    Miss ear piercing gena video akak karannako.gedrath idan kana widinna puluwanda miss

  • @AbimananSinniah-un7nu
    @AbimananSinniah-un7nu ปีที่แล้ว +1

    Gm Sri Lanka 🙏

  • @esteemlanka7497
    @esteemlanka7497 ปีที่แล้ว

    මිස් සමාජශාලා නොවෙයි.සමාජ මාධ්‍ය කියලා නේද කියවෙන්න ඕන?

  • @oshikanisha
    @oshikanisha ปีที่แล้ว

    Godak watena video akak miss😢

  • @lanostracultura
    @lanostracultura ปีที่แล้ว

    Please can i have ur contact i live in Italy.i want speech with u about my son thank u very much

  • @uddikajayantha9228
    @uddikajayantha9228 ปีที่แล้ว

    කොයි ගෙදරත්‍ එහෙම තමයි

  • @oshikanisha
    @oshikanisha ปีที่แล้ว

    Miss kewwa hamadeyakma godak ayata😓 theyenawa

  • @dulanjalirajapaksha
    @dulanjalirajapaksha ปีที่แล้ว

    මිස් උපදේශනයකට සම්බන්ධ වෙන්නෙ කොහොමද

    • @ApeMiss
      @ApeMiss  ปีที่แล้ว

      0766066777

  • @sunethchandi5242
    @sunethchandi5242 ปีที่แล้ว +1

    Mis spe ගෑනිටත් ඕක තියෙනවනෙ, මගෙ පොනෙකත් බලනව, මම මිස්ගෙ වැඩසටහන් පෙන්නන්න ඕන😮

    • @ApeMiss
      @ApeMiss  ปีที่แล้ว

      ඒකම තමයි දැම්මෙ😄

  • @darshikasurangani39
    @darshikasurangani39 ปีที่แล้ว

    Mis mata misge nombera denna puluwanda

  • @KALINDU01
    @KALINDU01 ปีที่แล้ว

    ❤❤❤

  • @oshikanisha
    @oshikanisha ปีที่แล้ว

    Dukai me video aka ahaddi miss😢

  • @Nayana-ju6zo
    @Nayana-ju6zo ปีที่แล้ว

    Anee miss aththatama matath e lede tiyanawaa

  • @maheshikaudayangani1492
    @maheshikaudayangani1492 ปีที่แล้ว

    🙄

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga ปีที่แล้ว

    Mehema baladdi Asanipaya mokadda, sakaya mokadda hoyaganna amarui. Kenek thawa kenekta boruwen jiwath wenawanam, anikaaa kohomada a dewal nirakaranaya karaganne. Samaharu innawa puruddata boru kiyanawa, aththa nisa randu wei hithala boru kiyanawa, tharaha wei hithala boru kiyanawa. Anthimedi boruwata kakul kota nisa, ahu wenawa. Pasuwa kohomada 2nna athara vishwasayak godanagenne......

  • @uddikajayantha9228
    @uddikajayantha9228 ปีที่แล้ว

    Pon chak nokaloth nomaga yano