ගැබ් නොගන්න Sex කරන්න අඩුම මිල |Shyamalee Pathirage |Ape Miss - අපේ මිස්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • යුවතියන් සහ තරුණ කාන්තාවන් පවුල් සංවිධාන ක්‍රම පිළිබඳව නිවැරදි අවබෝධයක සිටීම යුගයේ අනිවාර්ය අනිවාර්‍ය අවශ්‍යතාවයකි. අනවශ්‍ය ගැබ් ගැනීම්, ගබ්සා ඇතුළු බොහෝ ලිංගික සමාජයීය ගැටලු මතුවීමට ලිංගිකත්වය සහ උපත් පාලනය පිළිබඳව දැනුම මඳ කම බොහෝවිට බලපායි. අපේ මිස් මෙම වීඩියෝවෙන් ඔබව මේ පිළිබඳ ඉතා නිවැරදි ලෙස දැනුවත් කරයි. හදිසි උපත් පාලන සහ පළමු දරු උපත ප්‍රමාද කිරීම සඳහා වඩාත් සුදුසු ගිලින පෙති හෝ කොන්ඩම්ය.දරුවන් අතර පරතරය පවත්වා ගැනීම සඳහා ලූපය, හෝර්මෝන ක්‍රම, කොන්ඩම් ක්‍රම සුදුසුයි.දරුවන් සංඛ්‍යාව සීමා කිරීමට ලූපය, හෝර්මෝන ක්‍රම, සැත්කම් ගැළපෙයි.
    Shyamalee Pathirage is a well experienced & qualified health care journalist in Srilanka. She has over two decades of experience as a midwife. from ”Ape Miss” channel she is explaining and providing guidance about the health care of the pregnancy period of a mother and the newborn child. This includes detailed guidance of what a mother should do during the pregnancy period, How to spend a healthy lifestyle in pregnancy, what facts should be followed within the process of birth, important health facts for a newborn baby and the mother's health after giving birth to the baby & what are the post-pregnancy health facts a mother & family should be aware of. Apart from those, ”Ape Miss” channel is shearing family, women & youth health care guidance with Sri Lankans who live all over the world.
    #apemiss #shyamaleepathirage #midwifesrilanka
    ----------------------------------------------------------------------------------------------------------
    🛑අපේ මිස් TH-cam Link: / apemiss
    🛑අපේ මිස් Facebook Link: / apemiss
    🛑අපේ මිස් Instagram Link: ...
    🛑අපේ මිස් Twitter Link: / apemissofficial
    🛑අපේ මිස් Linkedin: / ape-miss-4833b3204
    🛑අපේ මිස් Vimeo: vimeo.com/user...

ความคิดเห็น • 476

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga ปีที่แล้ว +5

    Ape Samajeta ithama Wadagath kaalina karunak ganai Ape miss katha keruwe. Obata Bohoma Sthuthiy.

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 ปีที่แล้ว +11

    සුපිරි. VIDEO. එකක්
    ගැහැණු. ළමයින්ට. ඉතාමත්. වටිනාවා
    එමෙන්ම. පිරිමි. ළමයින්ටත්. ගොඩක්. වටිනවා❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥

  • @esteemlanka7497
    @esteemlanka7497 ปีที่แล้ว +5

    අද මිස් ගොඩක් ලස්සනයි

  • @wgkpushpakumari3619
    @wgkpushpakumari3619 ปีที่แล้ว +16

    මිස් pap පරීක්ෂාව ගැනත් video එකක් කරන්න. ඒ ගැන දැනගන්න කැමතියි විස්තර.

    • @ApeMiss
      @ApeMiss  ปีที่แล้ว +1

      අනිවාර්යෙන්

    • @roshanranjith2665
      @roshanranjith2665 ปีที่แล้ว

      ​@@ApeMiss kondam onlaen gennaganna kohomada...visraraya ewanna...

  • @kaushikaushi4987
    @kaushikaushi4987 ปีที่แล้ว +6

    Thank you miss...godak wedagath vidiyo ekak...

  • @aaindians
    @aaindians ปีที่แล้ว +9

    කො පොස්ටිනො2 පෙත්ත ගැන දන්න අය, ( ඔයා ගේ අලුත් පෙත්ත රජයේ අනුමැතිය තියෙනවා ද?) මිස්ට රුපියල් ලක්ෂ 2 වත් දෙන්න ඇති මේ අලුත් පෙත්ත ප්මෝට් කරන්න, 😅

    • @ajithkankanamgekankanamge6587
      @ajithkankanamgekankanamge6587 ปีที่แล้ว

      යකෝ පොස්ටිනෝ කියන්නේ කියන්නේ හදිසී යේ ගන්න එකක් ඒක,

    • @aaindians
      @aaindians ปีที่แล้ว

      @@ajithkankanamgekankanamge6587 මේකත් එහෙම තමයි 😊

  • @yasasediriweera8281
    @yasasediriweera8281 ปีที่แล้ว +6

    ඔය දේවල් උනාම ගර්බාශයට බලපෑමක් වෙන්නේ නැද්ද කල් යද්දී ගොඩක් දෙනාගේ ගර්බාශ ඉවත් කරනවා ගොඩක් ඒ හැම කෙනෙක් ම දීර්ඝකාලීනව උපත් පාලන පෙති බාව්තා කල අය සමහර අයට දරුවන් නැහැ අවශ්‍ය කාලේදී සරු බව නැති වෙලා

    • @DSD394
      @DSD394 ปีที่แล้ว +1

      පාවිච්චි කරන්නෙපා .මේවා හෝර්මෝන වලට බල්පෑම් නිසා කැන්සර් වලට එන්න පුලුවන් .දන්න නිසා කිව්වේ .

  • @chamilathuduwage7646
    @chamilathuduwage7646 ปีที่แล้ว +4

    Most Valuable information.Thank you miss. Good Luck.

  • @harsh-vw5kc
    @harsh-vw5kc ปีที่แล้ว +6

    ස්තූතියි මිස්

  • @Mendis-windenergysl8215
    @Mendis-windenergysl8215 ปีที่แล้ว +3

    බොහොම හොඳ වැඩක්, ස්තුතියි, ඒත් , hipopotamas වගේ මහත් වෙන්නෙ නැද්ද..?

  • @NisansalaWasala
    @NisansalaWasala หลายเดือนก่อน +1

    Masikawa pavichchi karana pethi amathaka u dinaka emcon 1 ho 2 ganima sarthakada

  • @dilhaniupawardana5338
    @dilhaniupawardana5338 ปีที่แล้ว +11

    මිස් මම දැන් අවුරුදු එක හමාරක වගේ ඉදලා මාසිකව ගිලින පෙති පාවිච්චි කරනවා. අතුරු ආබාධ තියනවාද , දීර්ඝකාලීනව පාවිච්චි කරන නිසා. ගොඩක් ස්තූති අපේ මිස්👌👌

    • @Sweet_Dreams609
      @Sweet_Dreams609 ปีที่แล้ว +1

      Ow akki man eka pawichi karala bohoma amaruwen den lamayek Hadagatta oya VOG doctor kenek wa meet wenna neththam doctor kenekge numbere dennam oya katha karala upadesak ganna puluwan

    • @chanakrumesh6431
      @chanakrumesh6431 ปีที่แล้ว +1

      ම් ම්....

    • @gayansamarawickrama7989
      @gayansamarawickrama7989 ปีที่แล้ว

      Hapala ganna

    • @sasidusathsara-s6z
      @sasidusathsara-s6z 9 หลายเดือนก่อน +1

      Toys penis එකක් භාවිතයට හුරු වෙන්න😊

    • @PrabathChathuranga-gb5vd
      @PrabathChathuranga-gb5vd 4 หลายเดือนก่อน

      හොඳින් ඉන්ව්ද

  • @NoamSamarakoon123
    @NoamSamarakoon123 ปีที่แล้ว +5

    2:56 උච්චාරණය ටිකක් අපැහැදිලියි වගේ 🤔

  • @dilrumedia6545
    @dilrumedia6545 6 หลายเดือนก่อน +1

    මා අලුතින් විවහ වු කාන්තවක්.උපත් පාලනය සදහා මං මුලින්ම මිතුරි පෙති පාවිච්චි කරනවා නම්.ඔසප් වූ දිනයේ සිට මිතුරි පෙති පාවිච්චි කර දින 14 ක් ගත වූ පසු එකතු වීමක් සිදුවුවහොත් ගැබ් ගැනීමක් සිදුවිය හැකිද....

  • @ApeMiss
    @ApeMiss  ปีที่แล้ว +44

    උපත් පාලන පෙති ගත්තා කියලා දරුවො ලැබීමට පස්සෙ කාලෙකදි ගැටලු එන්නෙ නෑ.. ඒක මිථ්‍යා මතයක්.අනික ඉස්සර වගේ දැන් ලොකු මාත්‍රා අලුතෙන් එන බෙහෙත් පෙති වල අඩංගු කරලා නෑ

    • @dulminipriyangika8762
      @dulminipriyangika8762 ปีที่แล้ว +5

      මිස් මුඛ ප්‍රතිසන්රෝදක ගිලින පෙති කාඩිඩෙක දවස් 10ක් භාවිතා කරලා ඉතිරි පෙති ටික ඉලග මාසෙ දවස් 10ට භාවිතා කරන්න බැරිද මොකද මගේ හස්බන් රජයේ සේවකයෙක් එයා දවස් 10යි ගෙදර ඉන්නේ

    • @saraamadushani1718
      @saraamadushani1718 ปีที่แล้ว

      me Brand eka mokakda miss

    • @Sweet_Dreams609
      @Sweet_Dreams609 ปีที่แล้ว

      ​@@dulminipriyangika8762oyata postinor use karanna puluwan sis

    • @Sweet_Dreams609
      @Sweet_Dreams609 ปีที่แล้ว

      ​@@saraamadushani1718mithuri eka hodai oya married da.

    • @sachinihanshika3671
      @sachinihanshika3671 ปีที่แล้ว

      මුඛ ප්‍රතිසන්රෝදක ගිලින පෙති කාඩ් එකේ සුදු පාට පෙති 21 අරන් යකඩ පෙති ගන්නේ නැතිව දවස් 7 ඉදල 8නි දවසේ ඉදන් නැවත සුදු පෙති ගත්තාට කමක් නැද්ද මිස්..එතකොට ගැබ් ගැනීමක් සිදුවෙන් නැද්ද .මට මේ පෙති ගද්දී ඔසප් වීම සිදු වෙන්නෑ ..

  • @lionaladikari-n7n
    @lionaladikari-n7n 11 วันที่ผ่านมา

    ව්දාත්මකයි මම A/L BIOLOGY TEACHER කෙනෙක් කතාකරන්න බින්දුවයි හතයි එකයි හතරයි හතරයි තුනයි බින්දුවයි එකයි පනස් හතර

  • @NimeshUmayanga-rs6dn
    @NimeshUmayanga-rs6dn หลายเดือนก่อน

    හොද දැනුමක් ලැබුනා

  • @asokaratnayake6883
    @asokaratnayake6883 ปีที่แล้ว +1

    very excellent.. good luck

  • @raveensandeepa9396
    @raveensandeepa9396 ปีที่แล้ว +3

    ම්ස් මට මාස 04 ක බබෙක් ඉන්නෙ.මන් පවුල් ස්ංවිදාන ක්‍රමයක් ලෙස කොන්ඩම් තමා පාවිච්චි කරන්නෙ.මන් ඇත්තටම වෙන කිසිම පවුල් සංවිදාන ක්‍රමයකට කැමති නෑ.මන් මේ විදිහට කොන්ඩම් පමනක්ම පාවිච්චි කිරීම සුදුසුද?මගෙ බබාලා දෙන්නම ලග ලග තමා ලැබුනෙ.මට ලූප් භාවිතා කරන්න බයයි

    • @Sweet_Dreams609
      @Sweet_Dreams609 10 หลายเดือนก่อน

      Safe period eke ekathu wenna puluwan

    • @sasidusathsara-s6z
      @sasidusathsara-s6z 9 หลายเดือนก่อน +1

      ඒක හොදයි..කොන්ඩම් දාලා ගාහාගන්න පෙති හොද නෑ

    • @SleepyDimSum-yu1vt
      @SleepyDimSum-yu1vt 4 หลายเดือนก่อน +1

      කොන්ඩම් ඕන නැ මම නම් යන්න එනකොට එලියට ගන්නවා කිසිම පස්නයක් නැ

  • @romeshikadilrukshi8445
    @romeshikadilrukshi8445 ปีที่แล้ว +10

    කොළඹ ආශ්‍රිත hospital එකක මම දවස් 20k මම නේවාසික වෙලා හිටිය. ඒ දවස් ටිකට එක දවසට කාන්තාවන් හතර පහකගෙ ගර්භාෂ අයින් කරනවා. මන් හිතන්නේ කාන්තාවන්ට ඔහොම වෙන්නේ උපත් පාලනයට බර පැටවිල තියෙන්නේ කාන්තාවන්ට ඒකයි ඔය දේ වෙන්නේ.

    • @DSD394
      @DSD394 ปีที่แล้ว +4

      හරියට හරි.මේවා පුදුමයි ලන්කවෙ හදුන්වාදෙන එක.මම පිටරටක .මෙහේ ඩොක්ට දෙන්නේ නෑ.cancer හැදෙන බව කිව්වේ හොර්මන වෙනස් විම් නිසා

    • @Sweet_Dreams609
      @Sweet_Dreams609 ปีที่แล้ว

      @@DSD394 oya den mokadda use karanne?

    • @DSD394
      @DSD394 ปีที่แล้ว

      @@Sweet_Dreams609 මගේ ඔපරේශන් කරන්න වුනා.

  • @sljoker13
    @sljoker13 ปีที่แล้ว +7

    බෙහෙත් වල නම් පැහැදිලිව කියන්න පුළුවන් ද

  • @sanjeewaprasaddesilva7806
    @sanjeewaprasaddesilva7806 ปีที่แล้ว +1

    වයිෆ් මේ පෙති ගත්තා.. නමුත් මේ පෙති ගන්න කොට ඔසප් වීම නවතින්නේ නෑ.. ලුප් එකත් ගැලවිලා ආව.. ඒක නැවත දැම්මේ නැහැ. ඉන්ජක්ශන් බාවිතා කරා ඒකෙදිත් දිගින් දිගට රුදිරය පිට උනා.. නැවත ලූප් එකක් දාන්න හිතන් ඉන්නේ.. දැම්මට කමක් නැද්ද..

  • @lakshaniimesha567
    @lakshaniimesha567 ปีที่แล้ว +6

    Miss ethakota mithuri pethivalata wada meka hodaida.mata babek innwa man thawa kenek බලාපොරොත්තු wenne na....mek hodid..mahath wenwd

  • @anjanakarunarathna1752
    @anjanakarunarathna1752 ปีที่แล้ว +17

    මිස් වීඩියෝ එකකින් හරි කියන්න පුලුවන්ද පිරිමි පාවිච්චි කරන Delay sprays/ tablets/ ව්‍යාග්‍රා පෙති වගේ ඒව ගැන ?

    • @rawana927af5
      @rawana927af5 ปีที่แล้ว +1

      අනිවා,,,🤣🤣🤣

    • @anjanakarunarathna1752
      @anjanakarunarathna1752 ปีที่แล้ว

      @@rawana927af5 අපි පවු බන්. ගෑණු අයගෙනම් හැමදේම කියනව.

    • @csstudio8705
      @csstudio8705 ปีที่แล้ว

      egilag use karanna wiyagra epa

  • @VihangaPathum-o3c
    @VihangaPathum-o3c หลายเดือนก่อน

    මිතුරි භාවිතා කිරිමෙන් පසු ලිංගිකව එක් විමට සුදුසු කාලසිමව කොහොමද මිස්...

  • @Cool-pd3ck
    @Cool-pd3ck 9 หลายเดือนก่อน +1

    ස්තුති 🙏

  • @geeshanisandeesha1515
    @geeshanisandeesha1515 ปีที่แล้ว +5

    මට මාස 11 ක බබෙක් ඉන්නවා මිස් ගිලින පෙති මන් pharmacy එකෙන් ඉල්ලන්නේ කොහොමද නැත්තන් මිස්ගෙන් online ගන්නේ කොහොමද

    • @Sweet_Dreams609
      @Sweet_Dreams609 ปีที่แล้ว

      Man oyata doctor kenekge numbere dennam oya katha karala upadesak ganna puluwan

    • @shiwanthiwijekoon1261
      @shiwanthiwijekoon1261 ปีที่แล้ว +1

      Kiri dena kaaledi pethi ganna hoda na.babatath rwa yanawa

    • @sasidusathsara-s6z
      @sasidusathsara-s6z 9 หลายเดือนก่อน +1

      තම පොඩ්ඩක් ඉවසලා හිටපං ගාහානෝට තන් දෙකෙන් කුක්කු විදිනෝ 😂

  • @thaviduishan5497
    @thaviduishan5497 10 หลายเดือนก่อน +1

    මිස් පොස්ටිනොර් පෙත්ත .1වෙනි පෙත්ත අරගෙන පැය 12න් ම ගන්න බැරි වෙලා පරක්කු උනොත් .දවල් 10ට පලවෙනි පෙත්ත අරන් රෑ10ට බොන්න බැරිව පරක්කු වෙලා බිව්වොත් ප්‍රෙග්නන්ට් වෙන්න පුළුවන් ද.මිස්

  • @theuniquenessofnature5817
    @theuniquenessofnature5817 ปีที่แล้ว +3

    miss muka prathisadi rodaka gilina peth brand name eka mokadda....???

  • @Sishood405
    @Sishood405 ปีที่แล้ว +4

    Miss, use karanne koi ekada

  • @nisansalasandamali7172
    @nisansalasandamali7172 ปีที่แล้ว +4

    Gilina peti eke brand eka missda mata euwe. E brand eka ganna epa kiyala reply ekakuth tiyanawa miss. Mata hari mokadda kiyanna miss. Thank u miss.

    • @Sweet_Dreams609
      @Sweet_Dreams609 ปีที่แล้ว

      Oyage number eka danna man wtsp eken katha karannam k

  • @pinky-theunicorn5497
    @pinky-theunicorn5497 ปีที่แล้ว +30

    බොහොම ස්තූතියි මිස්, පැහැදිලියි ❤ ඒ වගේම පුංචි දෙයක් දැනගන්න ඕනි. මාසෙටම හැමදාම ගන්න පෙති වර්ගය 'මිතුරි' නමින් ද ෆාමසි එකේ තියෙන්නෙ. අපිට ඩොක්ටර් කෙනෙක්ගෙ අනුමැතිය නැතිව ගන්න පුලුවන් නේද

    • @kushanbuddhika4274
      @kushanbuddhika4274 ปีที่แล้ว

      කොන්ඩම් යූස් කරන්න,ඒක ලේසි

    • @D.S.N833
      @D.S.N833 ปีที่แล้ว

      ​@@kushanbuddhika4274😂😂

    • @jayasenadesilva9357
      @jayasenadesilva9357 ปีที่แล้ว

      ​@@kushanbuddhika4274aml
      J
      Jun 13:19

    • @aishurashmi4127
      @aishurashmi4127 ปีที่แล้ว

      ඔව් මිතුරි එක හැමදාම ගන්න පුළුවන් එක

    • @kushanbuddhika4274
      @kushanbuddhika4274 ปีที่แล้ว

      @@aishurashmi4127 මිතුරි බීලා,,ශුක්‍රානු යෝනිය ඇතුලෙ ගිහාම බබෙක් ලැබෙයිද ?

  • @asankakosala6860
    @asankakosala6860 ปีที่แล้ว +6

    ගැබ් ගන්නෙනැතුව ට්ං ට්ං කරන්නනම් දැනගත්තා. දැන් ඉතින් මෙක ඇත්තද බලන්න කෙල්ලෙක් හොයාගන්න ඔනෙ 😊

  • @Natasha_Fernando
    @Natasha_Fernando ปีที่แล้ว +5

    අපි ඔබතුමිය කියනදේ විශ්වාස කරලා මේවා පාවිච්චි කරන්නේ ඒක නිසා සමාගම් කියන නිසානම් මෙච්චර විශ්වාසයෙන් කියන්න එපා ❤

    • @Sweet_Dreams609
      @Sweet_Dreams609 ปีที่แล้ว

      Oya godak kalda mewa use karanne?

    • @PrabathChathuranga-gb5vd
      @PrabathChathuranga-gb5vd 4 หลายเดือนก่อน

      හොඳින් ඉන්වද පරිස්සමෙන් සතුටින් ජීවත් වෙන්න

  • @Prn733..
    @Prn733.. 3 หลายเดือนก่อน

    අපේ මිස් සම්බන්ධ කර ගත හැකි ක්‍රමයක් ඇතිනම් කරුණාකර දන්වන්න ප්ලීස්

  • @user-np8or7kx9t
    @user-np8or7kx9t 8 หลายเดือนก่อน

    Give explanation about postinor 1 pls miss...❤❤❤

  • @newsportstv6858
    @newsportstv6858 ปีที่แล้ว +1

    Emcon good product highly recommend 👌

  • @nadeeshahiruni9632
    @nadeeshahiruni9632 ปีที่แล้ว +1

    මිස් ලැබ් එකකින් මූත්‍රා පරික්ෂණයක් කරනවා නම් ඒක උදෙන්ම කරන්න ඕනද? සවස් වරුවේ ලැබ් එකකින් පරික්ෂණයක් කරොත් රිපෝට්ස් වෙනස් වෙන්න පුළුවන්ද?

  • @mwasana6081
    @mwasana6081 หลายเดือนก่อน

    මුඛ ප්‍රතිසන්දි රෝධක ගිලින පෙති farmacy වලින් ගන්න පුලුවන්ද මිස් ?

  • @shanikaperera1176
    @shanikaperera1176 ปีที่แล้ว +1

    Thank you

  • @HarshaniSamanthika-cb5tc
    @HarshaniSamanthika-cb5tc ปีที่แล้ว +5

    Miss matath e emergency petta one. Kohomda oder krnne

    • @RusiruMethsara
      @RusiruMethsara 5 หลายเดือนก่อน

      Matath ganna oni

  • @susanthasanjeewa3893
    @susanthasanjeewa3893 23 วันที่ผ่านมา

    පොස්ටිනේ 2 ඒක බාවිතා කරලා ගැබ් අරගේන තියේන්නේ ඒකට මෝකද්ද කරන්න පුලුවන් ටැබ්ලට් ඒකක් තියේද

  • @malith5677
    @malith5677 2 หลายเดือนก่อน

    Miss මට ගැටලුවක් තියනවා පුද්ගලිකව කතා කරන්න පුළුවන් නම් මට දුරකථතන අංකයක් දෙන්න

  • @SDS-s4m
    @SDS-s4m 4 หลายเดือนก่อน

    පොස්ට්නෝ 1 කියන ටැබ්ලට් එක ගැන ව්ස්තර කිරිම ට හැකිද ?

  • @user-gs1ml7rt3i
    @user-gs1ml7rt3i ปีที่แล้ว +1

    Thanaka misa oyata

  • @palitharupasinghe6946
    @palitharupasinghe6946 ปีที่แล้ว +9

    ගැබ් ගන්න පෙත්තක් නැද්ද මිස් තාම?

  • @s.jchuboo7561
    @s.jchuboo7561 11 หลายเดือนก่อน +1

    මිස්ගේ දුරකථන අංකය ලබා දෙන්න පුළුවන් ද..?

  • @wathsaladamith2104
    @wathsaladamith2104 ปีที่แล้ว +3

    ඩිලිවර් කරන්නේ කොහොමද

  • @sithu-frenando711
    @sithu-frenando711 ปีที่แล้ว +4

    Miss yasmin tablet eka hodaida

    • @ApeMiss
      @ApeMiss  ปีที่แล้ว

      සේරම එකයි.සමහර ඒවා ගාන වැඩියෙන්

  • @cartoonaiya
    @cartoonaiya หลายเดือนก่อน

    '' yasmin '' brand eka hodaida miss ?

  • @nehaneha-fx5nb
    @nehaneha-fx5nb ปีที่แล้ว +2

    Miss mirena loop eka gana hithakarada

  • @xfactor330
    @xfactor330 2 หลายเดือนก่อน

    අනුරාගව හම්බ නොවි වෙන කෙනක් හම්බ උනාමත් ගන්න ඔනද..???

  • @manojkavinda1868
    @manojkavinda1868 11 หลายเดือนก่อน +1

    මිස් මට එක බබෙක් ඉන්නවා අවුරුදු එකහමාරක් වෙන තව බබෙක් හදන්න අදහසක් නෑ මං ඩිපෝ බෙහෙත් එක දැනට පාවිච්චි කරනවා ඒත් එක පාවිච්චි කරනකොට මට මෙන්සස් වෙන්නේ නෑ ඒකට මොකද කරන්නේ

    • @user-uf6fo1sp4q
      @user-uf6fo1sp4q 9 หลายเดือนก่อน

      Eka prashnayak ne..matath oka thibba.vog doctor kenek thama mata eka prashnayak ne kiyala kiwwe.dipo ekata bara wedi wenna puluwan, e nisa poddak ekath balaganna..

  • @dinithianushka4577
    @dinithianushka4577 ปีที่แล้ว +3

    ඩොක්ටර් යෂ්මින් ටැබ්ලට් එක හොදයිද ?

  • @lakshaniimesha567
    @lakshaniimesha567 ปีที่แล้ว +3

    Thank u miss

  • @mayudesilva3764
    @mayudesilva3764 ปีที่แล้ว +5

    දිනපතා භාවිතා කරන ගිලින පෙති දවල්ට බියුවට කමක් නැද්ද.රෑටම බොන්න ඕනාද

  • @user-rp1ot7rg4q
    @user-rp1ot7rg4q ปีที่แล้ว +9

    මාසිකව ලබාගන්න පෙති වර්ගයේ brand එක පැහැදිලි නෑ මිස්. කරුණාකර එය කියන්න පුලුවන්ද? මේ වෙද්දි භාවිත කරන මාසික පෙති අවසන් උනාට පසුව එ brand එකට shift උනාට කමක් නැ නේද?

    • @darshiiii
      @darshiiii ปีที่แล้ว

      මටත් දැන ගන්න ඕනි

    • @ApeMiss
      @ApeMiss  ปีที่แล้ว

      EMCON - EMERGENCY PILL

    • @user-rp1ot7rg4q
      @user-rp1ot7rg4q ปีที่แล้ว +1

      @@ApeMiss meka masikawa labaganna eka newei neda miss?

    • @harshanipradeepika55
      @harshanipradeepika55 ปีที่แล้ว +1

      ​@@ApeMiss මිස් හැමදාම බොන පෙති වර්ගයේ brand එක කියන්නකෝ..

    • @Sweet_Dreams609
      @Sweet_Dreams609 ปีที่แล้ว

      ​@@user-rp1ot7rg4qoya maseta eka parak da use karanna one?

  • @wasanthawasanthakumara6850
    @wasanthawasanthakumara6850 ปีที่แล้ว +2

    අනුරාග හම්බ උනෙ නැත්තම් මොකද කරන්න ඔනී😂

  • @madushanijayasooriya5704
    @madushanijayasooriya5704 ปีที่แล้ว +6

    Miss luup eka ganath poddak pahadili karanawada.

  • @click-y1x
    @click-y1x ปีที่แล้ว +1

    සමහර අයගෙ මෝඩ ප්‍රශ්න .අනේ මන්දා.

  • @sanufernd9994
    @sanufernd9994 4 หลายเดือนก่อน

    Misva personally contact krganne. kohomda?. Karunak pilibada vedi vistra dena gnna oni mata .

  • @nethmiimalshi5994
    @nethmiimalshi5994 ปีที่แล้ว +16

    මිස් හදිසි ගැබ් ගැනිමෙ පෙති ගත්තා ට පස්සෙ පස්සේ කාලෙකදි දරුවෙක් හදාගන්න බැරි වෙයි ද මිස්

    • @ApeMiss
      @ApeMiss  ปีที่แล้ว +3

      උපත් පාලන පෙති ගත්තා කියලා දරුවො ලැබීමට පස්සෙ කාලෙකදි ගැටලු එන්නෙ නෑ.. ඒක මිථ්‍යා මතයක්.අනික ඉස්සර වගේ දැන් ලොකු මාත්‍රා අලුතෙන් එන බෙහෙත් පෙති වල අඩංගු කරලා නෑ

    • @nethmiimalshi5994
      @nethmiimalshi5994 ปีที่แล้ว +1

      @@ApeMiss Thanks 😊 මිස්

    • @geeshanisandeesha1515
      @geeshanisandeesha1515 ปีที่แล้ว +1

      මිස් pharmacy එකෙන් ගිහින් ඉල්ලන්නේ මොන Brand එක කියලද

    • @Sweet_Dreams609
      @Sweet_Dreams609 ปีที่แล้ว

      ​Oya den mokadda use karanne?

    • @PrabathChathuranga-gb5vd
      @PrabathChathuranga-gb5vd 4 หลายเดือนก่อน

      හොඳින් ඉන්ව්ද පරිස්සමෙන් සතුටින් ජීවත් වෙන්න තෙරුවන් සරනයි

  • @tehanranga3682
    @tehanranga3682 ปีที่แล้ว +3

    හුස්ම ගැනීමේ අපහසුතා තියෙන අයට පෙති පාවිච්චි කරාට ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද පිරිමි අයට මිස් ?

    • @danuka0
      @danuka0 ปีที่แล้ว

      අව්ලක් නැ උබ යුක්‍රේනෙ හමුදාවෙනෙ ඉන්නෙ 😂😂😂💔🤣

    • @tehanranga3682
      @tehanranga3682 ปีที่แล้ว

      @@danuka0 රුසියාවේ හමුදාවේ යකෝ 🤣

  • @nisansalasandamali7172
    @nisansalasandamali7172 ปีที่แล้ว +2

    Miss gilina peti eke brand eka kiyanna puluwanda ?

  • @user-hd2hf8zm6i
    @user-hd2hf8zm6i หลายเดือนก่อน

    Mis babata masa 7yi mokakda hoda upath palana krmaya..

  • @nishanthidilhani6245
    @nishanthidilhani6245 หลายเดือนก่อน

    මිස් මමත් දැනට ලුප් එකක් දාලා ඉන්නේ මට ඒක අයින් කරන්න කාලය හරි අයින් කලාට පස්සේ පෙති පවිච්චි කලාට කමක් නැහැ නේද

  • @kihansatharu1042
    @kihansatharu1042 ปีที่แล้ว +5

    මට බබෙක් ඉන්නවා මහත්තයා රට පලවෙනි මාසෙම බබා ලැබෙන්න හිටියේ ඊට පස්සෙ සැරේ ඩිපො විද්දා ඒකට මෙන්සස් නවතින්න නෑ ආයෙ මහත්තයා එනව ලගදි මන් බැලුවේ මිතුරි පෙති ගන්න ඒකද මේ පෙත්ත ද ඕනේ මාස තුනක් සදහා

    • @Sweet_Dreams609
      @Sweet_Dreams609 ปีที่แล้ว

      @kihansatharu1042-man doctor kenekge numbere dennam oya katha karala upadesak ganna puluwan eya oyata hoda upadesak kiyanawa

    • @sasidusathsara-s6z
      @sasidusathsara-s6z 9 หลายเดือนก่อน +1

      මහාත්තයා එනකන් භාවිතයට Toys penis එකක් ගෙන්න...😊..පට්ට ෆන් ඒක..

  • @DSD394
    @DSD394 ปีที่แล้ว +11

    මේවා පාවිච්චි කරන්නෙපා .මම පිටරටක ජිවත් වෙන්නේ.මෙහේ මගේ doctor කිව්වේ දිගුකාලිනව හොර්මෝන වල වෙනස්වීම නිසා පිලිකාමය තත්වයන් එන්න පුලුවන් බව .මට මාස 03 ක් වත් දුන්නේ නෑ.හරිම භායානකයි මේවා .මේක අහම්බෙන් දැක්කේ .ඔන්ලයින් සර්ච් කරලා බලන්න බොරුනම් මේවා .

    • @click-y1x
      @click-y1x ปีที่แล้ว

      ඒ කියලා ළමයි අවුරුද්දට එක එක්කෙනා ගානෙ හැදුවහැකිද.ඔක්කොම හිතන්න එපෙයි

    • @DSD394
      @DSD394 ปีที่แล้ว

      @@click-y1x හිතලා පාවිච්චි කරන්න.පාවිච්චියේ ප්‍රරතිපල ගැන ඉදිරියට හිතලා කටයුතු කරන්න .දන්න නිසා මටත් මේ රටේ ඩොක්ට කියපු නිසා අනිත් අයගේ යහපත තකා ලිව්වේ

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว +1

      එ ව්තරක් නෙවෙයි සරු බාවය නැති වෙනවා ඉන් පස්සෙ දරුවන් අවශ්‍ය උනාම හදන්න ව්දිහක් නැහැ

    • @nishantha1422
      @nishantha1422 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම .

  • @krdchannel5768
    @krdchannel5768 11 หลายเดือนก่อน +2

    Doctor meka mesas hoda wela dawas 2 kin wage gaththata aulak nadda ekiwe kiyanteko mesas hodawela dawas 2 3 kiyamuko ethakota 3 wenj dawase hari dewani dawase idala hari gaththata kamak nadda

  • @එස්එම්එස්සේනාරත්න
    @එස්එම්එස්සේනාරත්න 11 หลายเดือนก่อน

    අපේ මිස් දැක්කම ආදරේ හිතෙනව,,,

  • @IsuriAnuradha-k7c
    @IsuriAnuradha-k7c ปีที่แล้ว +2

    මිස්ගෙ නම්බර් එකක් හරී එ පෙති ඔඩර් කරන්න පුලුවන් විදිහක් කියන්න❤

    • @Sweet_Dreams609
      @Sweet_Dreams609 10 หลายเดือนก่อน

      Pharmacy eken ganna puluwan

  • @kasunjayasooriya-i7f
    @kasunjayasooriya-i7f 7 หลายเดือนก่อน

    Miss samnyen honeymoon couple ekta hoda mokdda upathpalanyakta ynwanm

  • @SLbandHitzVideo
    @SLbandHitzVideo 11 หลายเดือนก่อน

    good ...

  • @s.a.nishanthimangalika3640
    @s.a.nishanthimangalika3640 2 หลายเดือนก่อน

    Husbandla out home inna aya .force inna ayata kohomada .hamadama mithiri pethi ganna oneda.awashya welawata biwwama athda.

  • @ruweemadu9332
    @ruweemadu9332 ปีที่แล้ว +1

    මිස් IDU එක තිබ්බත් pregnant වෙන්න පුළුවන් ද

  • @safrassharaf1624
    @safrassharaf1624 5 หลายเดือนก่อน

    Mis...ara .tani pattak .tiyenne ....aka ..gana ...poddak ..katiyen kiyannako.....thanks

  • @chandrawijekumari5429
    @chandrawijekumari5429 ปีที่แล้ว +2

    Mis peti biuvata passe babala hedennadda. Mensas davasvala peti bila akatu unoth babala hedenavada

    • @Sweet_Dreams609
      @Sweet_Dreams609 ปีที่แล้ว

      Ow godak ayata ehama nethi wela thiyanawa oya menses dawal ekata inna epa

    • @chandrawijekumari5429
      @chandrawijekumari5429 ปีที่แล้ว +1

      Mis mata daruvo 2k innava aya hadanne dan pethi bila akathu unoth hari mensas davasvala akathu unoth babala hedenavada

    • @Sweet_Dreams609
      @Sweet_Dreams609 ปีที่แล้ว

      @@chandrawijekumari5429 oya wtsp ekata doctor ta msg danna

    • @Sweet_Dreams609
      @Sweet_Dreams609 ปีที่แล้ว

      @@chandrawijekumari5429 බිංදුව බිංදුව නවය හය පහ පහ එක හතර බිංදුව පහ බිංදුව හය හතර

  • @sasidusathsara-s6z
    @sasidusathsara-s6z 9 หลายเดือนก่อน +2

    ගාමන් යන ක්ලාස් යන බැදපු නැති කෙල්ලන්ගේ බෑග් වල මේ පෙතී තීන්නේ ඇයි😢

    • @Phcyco449
      @Phcyco449 8 หลายเดือนก่อน

      ඒක ඒගොල්ලන්ගෙ අවශ්‍යතාවය..ඇයි ඔයා ඒම අහන්නෙ

    • @sasidusathsara-s6z
      @sasidusathsara-s6z 8 หลายเดือนก่อน

      @@Phcyco449 😂

    • @aurora0534
      @aurora0534 4 หลายเดือนก่อน

      උබට පොවන්න 🥺😭

  • @nadikahh9025
    @nadikahh9025 หลายเดือนก่อน

    Mes yasmin pethi aulak nadda

  • @madushansampath9654
    @madushansampath9654 ปีที่แล้ว +4

    බෙහෙත් 2ema name 1a පැහැදිලිව කියන්න. Price කොහොමද

    • @nethusamarasig
      @nethusamarasig 5 หลายเดือนก่อน

      ECP 72 පෙත්තෙ නම

  • @pradeepkumara245
    @pradeepkumara245 ปีที่แล้ว +3

    ගැබ් නොගන්න සෙං කරන්න ඔනිනම් ඔය මොකක්වත් ඕනි නැහැ බන්.... ඩේට් වෙලා දව්ස් අහසයකට පස්සෙ ඇතුලෙ යවපන්. ඕව බොන්න එපා ලමයි නැතිවෙලම යයි උබට.

  • @nuwanprabath2209
    @nuwanprabath2209 7 หลายเดือนก่อน

    Thx mis

  • @NilupulDilshan
    @NilupulDilshan 2 หลายเดือนก่อน

    Mis mata parsanali katha krnna puluwand

  • @ruwinikawshalya6423
    @ruwinikawshalya6423 ปีที่แล้ว +3

    මිස් මේ පෙති ගන්න ඕනි ඩිම්බ පිටවී තිබුනොත් සාර්ථක නෑ නේද. ඩිම්බ පිටවන දින ය ට ගත්තොත්..පැය 72 පෙති.?

    • @Sweet_Dreams609
      @Sweet_Dreams609 ปีที่แล้ว

      Oya pethi ganna kalin vog doctor kenekge upadesak ganna ethakota oyata prasnayak wennene doctor kenekge numbere dennam oya katha karala upadesak ganna puluwan

    • @AyeshaKalpani-q5m
      @AyeshaKalpani-q5m 6 หลายเดือนก่อน

      Peththta gnnkot dimba pita wela nm arn wedk nh ned

    • @PrabathChathuranga-gb5vd
      @PrabathChathuranga-gb5vd 4 หลายเดือนก่อน

      හොඳින් ඉන්ව්ද පරිස්සමෙන් සතුටින් ජීවත් වෙන්න

  • @slmovienoma4959
    @slmovienoma4959 ปีที่แล้ว +2

    Owewa bila minissu amu amuwema marannada hadanne, athuru abada wadima beheth hadunwa denna epa pin siddawei

  • @nisansalamadhusani598
    @nisansalamadhusani598 ปีที่แล้ว +1

    එතකොට mis apita පීරියඩ් hedila dawas 14n passe ee wage ලිංගිකත්ව ekathu unoth ගැබ් ගැනීමක් සිද්ධ වෙනවාද

    • @ihalaarachchilagedimuthusa7172
      @ihalaarachchilagedimuthusa7172 ปีที่แล้ว

      7-21 Aniwaryen geb gannawa.. awasan dawas 7 echchara baya wenna deyak ne

    • @Sweet_Dreams609
      @Sweet_Dreams609 ปีที่แล้ว

      @nisansalamadhusani598-ow a welawe gab gannawa math ehama gab gatta

  • @sameerathanthirige2412
    @sameerathanthirige2412 ปีที่แล้ว +1

    Miss nula prenulum gatalu Ganath video 1k one

  • @kjmkumara8718
    @kjmkumara8718 ปีที่แล้ว +1

    මිස් වැඩි කාලයක් ඉන්න නැද්ද අතුරු ආබාති

  • @dileemakumari7300
    @dileemakumari7300 6 หลายเดือนก่อน

    Shamali miss cantak karaganne kohomada

  • @prabadkumaras.m.p.8546
    @prabadkumaras.m.p.8546 4 หลายเดือนก่อน

    බෙහෙත් 21 කාඩ් එක පලමු පාර පාවිච්චි කරනකොට පලමු වතාවට ප්‍රන්සස පරක්කු වෙනවව මිස්

  • @udarialuthge2195
    @udarialuthge2195 ปีที่แล้ว

    How is Jadel miss

  • @rajithadharmasena7482
    @rajithadharmasena7482 ปีที่แล้ว

    Miss wadi welawak inna hodama pethi monawada

  • @minudishenya3437
    @minudishenya3437 ปีที่แล้ว +1

    Miss mt wayasa awu.27y. mage bara 33Kg y thiyenne. Mt awu.4ka chuti duwek innawa. Mt marry karanna kalin idanma "Suda yaama " kiyana asanipaya thiyenawa. E wagema mn hodatama kettuy. Meka Mt maanasikawa wada dena loku prashnayak. Mt danaganna one me asanipa thathwaya nittawatama suwa karaganna puluwanda ? Ehema unoth mage aga mahath karaganna puluwan weyda? Me asanipa thathwaya hodatama hoda karaganna monawada karanna puluwan kiyala... Ane miss mn prashneta obathumiyagen sarthaka plithurak balaporoththu wenawa. Mn me asanipeta dn awu.8kata withara kalin beheth gaththa. Eth harigiye na... 😔

    • @dewminipramodya446
      @dewminipramodya446 4 หลายเดือนก่อน

      Bebek hmben innkota oy piyayuru wardanaya une nadd..oyt kiri aduune nadd

  • @padudulvlogs39
    @padudulvlogs39 8 หลายเดือนก่อน

    Mama අවුරුදු 9 thise masama දිනපතා gilina pethi ganawa Digata gathatama kamek නැද්ද ඔස්ප් නතර වෙනකං gaththa kamek නැද්ද

  • @MaheshikaSandamali-iy3cp
    @MaheshikaSandamali-iy3cp 11 หลายเดือนก่อน +1

    Mis wena upath palana kamayak pavichchi karala gilina pepi pavichchi karanna puluwanda

    • @Sweet_Dreams609
      @Sweet_Dreams609 10 หลายเดือนก่อน

      Oya denata mokadda use karanne?

  • @sarathpremathilaka8215
    @sarathpremathilaka8215 ปีที่แล้ว

    harda roga athi aya pavichchi kalaata kamak nadda miss.

  • @thennakoonkwttennakoon1000
    @thennakoonkwttennakoon1000 11 หลายเดือนก่อน +2

    හොද විඩියෝ ගේන්නෙ වැදගත්ම විඩියෝ දැනුවත් කරන එක හොදයි

  • @anushikamadushani-xr9sw
    @anushikamadushani-xr9sw 11 หลายเดือนก่อน +2

    Miss mta aurutthaka babek innawa. Mensas hedila 3 weni thawase ekathu una. Pegnat wenna puluwantha. Postino gatthta kamk nettha miss

    • @Sweet_Dreams609
      @Sweet_Dreams609 10 หลายเดือนก่อน

      @anushikamasushani-xr9sw-oya postinor bonna epa oya maseta ki parak da lingikawa ekathu wenne?

  • @ChethanaJayadewa
    @ChethanaJayadewa 2 หลายเดือนก่อน

    Mn rata ine mta doctorwe contact kargnda puluwanda

  • @prasathravi8585
    @prasathravi8585 2 หลายเดือนก่อน

    doctor maseketa ek warak wenwa eya ekka .mn masen maseta niwdu giyama thama wenne. enisa aulk nadda doctor maseta oy pethi ekak denwa doctor aulak nadda doctor mge girl friend ta