Morbid Jealousy| ලිංගික ඉරිසියාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ย. 2024

ความคิดเห็น • 60

  • @rajitharodrigo8801
    @rajitharodrigo8801 3 ปีที่แล้ว +5

    Doctor, you are doing grate job for society from this channel

  • @chandanimeegoda2448
    @chandanimeegoda2448 ปีที่แล้ว

    Perfect presentation ...bless you for knowledging ...thanks.

  • @gishaniumenga9524
    @gishaniumenga9524 ปีที่แล้ว

    Thank you sir for ur explanation.very very useful.🙏

  • @MotivateU0
    @MotivateU0 2 ปีที่แล้ว +1

    මට ප්‍රතිකාර සදහා යොමු වෙන්න අවශ්‍යයි...

  • @anusharajapaksha9827
    @anusharajapaksha9827 3 ปีที่แล้ว +5

    ඔව් මේ වගේ අය සමාජයේ ඉන්නවා.එ්ත් මේ පිලිබද දැනුමක් නැහැ.බොහෝ විට මොවුන් නිසා වින්දිතයින් විදවමින් ඉන්නවා...

  • @rumeshikasenavirathne5548
    @rumeshikasenavirathne5548 3 ปีที่แล้ว +1

    Me lakshna tiyana kena mehema ledak mata tiyanawa kiyala denagena.tamanma hitin me situwili palanaya karaganna eka weradida.beheth bonnama onida dr.

  • @priyanthijayanath6111
    @priyanthijayanath6111 8 หลายเดือนก่อน

    Doctor,mama mage mahaththayage me thathwaya nisa duk vidinawa.oba kiyana me sama lakshanayakma thiyenawa.beheth ganna akamathiy.beheth walin saneepa karanna puluwanda

  • @ThirupamaNethmini-p3f
    @ThirupamaNethmini-p3f หลายเดือนก่อน

    Ane mge husband ehemai counsil giya eth eya beheth gnne na

  • @manjulapathirana4449
    @manjulapathirana4449 ปีที่แล้ว

    Doctor,What is the factitious disorder. Please explain.

  • @maduwanthikarunarathna867
    @maduwanthikarunarathna867 ปีที่แล้ว

    Sir ..mage nangi ge mahathayatath thiyanawa me prasnaya..eya godak asaranawela inne... prathikara sadaha yomu karaganna widiyak nethuwa inne ..

  • @RanaliFernando-m8v
    @RanaliFernando-m8v ปีที่แล้ว

    Pathological jealousy gena kiyala denna puluwanda dr?

  • @rizwaniman1333
    @rizwaniman1333 3 ปีที่แล้ว +1

    Ser oyawa hambawenawanam kohomada matath prasna godak ahaganda oone

  • @WeirdStuffaaaa
    @WeirdStuffaaaa 3 ปีที่แล้ว +1

    මරුනේ... අද තමා සෙට් උනේ

  • @malinmeththasooriya9114
    @malinmeththasooriya9114 3 ปีที่แล้ว +2

    Can you please comment on the NeoRhythm headband

  • @YOUTUBR-u1j
    @YOUTUBR-u1j 9 หลายเดือนก่อน

    Sir. Mama me roga thathwayen pelenwa. Mta kohoma hri meka sanipakrgnna ona.

  • @malshashalani1249
    @malshashalani1249 3 ปีที่แล้ว +3

    Doctor එක්ක කතා කරන්න no.එකක් තියනවද

  • @gayankarunarathna5703
    @gayankarunarathna5703 ปีที่แล้ว

    පුතිකාර වලට යොමු වීමට අවශ්‍යයයි

  • @akavindi8412
    @akavindi8412 2 ปีที่แล้ว

    Doctor, බෙහෙත් පාවිච්චි කරන කෙනෙක් නම් ඒ බෙහෙත් ජීවිත කාලෙම use කරන්න ඕනෙද මේ තත්වෙ control කරගන්න

  • @dineshabeynayake5740
    @dineshabeynayake5740 3 ปีที่แล้ว

    Ane ow sir matath oya prashnemai thiyenne mawa mahattaya saka karanawa ane sir mama eyawa beheth ganna ekkan giya eth e vidihamai mmama mokada mekata karanne help me sir

  • @Asangipgck
    @Asangipgck 3 ปีที่แล้ว +2

    මේ වගේ ලෙඩක් සැමියාට තිබී දික්කසාදයක් දක්වා දුර දිග යන්නේ නම් දරුවාගේ අයිතිය මවට ලැබේද?

  • @shyamarangana8144
    @shyamarangana8144 2 ปีที่แล้ว

    Docter me rogaya nittawatama saneepa karanna puluvanda.plz reply docter

  • @mohamedsafrazsafraz7123
    @mohamedsafrazsafraz7123 3 ปีที่แล้ว +2

    Thank you doctor

  • @damithprasanga2320
    @damithprasanga2320 9 หลายเดือนก่อน

    හැබැයි මෙහෙම දෙයක් තියනවා මගෙ යාළුවෙක් ඔය වගේ saken හිටිය🤗🤗 හැබැයි ඌට අල්ල ගන්න බැරි වුණත් අතට වෙන kramayak පාවිච්චි කරලා අල්ලගෙන තියනවා 👈👈 ලජ්ජාවට පත් වෙන්න ඕන නැහැ කියන්න එයාගෙ wife වෙන කෙනෙක් එක්ක ඉඳල ගිහින් විනාඩි 5k යන්න කලින් aharila .. eth අතට ahu වෙලා නැහැ .. කට ibala balala u සැකය නිසා 👈👈 අන්තිම time එකෙ යන බඩු ටික කටට දීල තියෙන්නේ 👈👈 කොහොම වුණත් එවෙලේ වැඩේ chek වෙලා කට දෙපැත්තේ berila තියනවා chek වෙලා

  • @erangaranasinghe9987
    @erangaranasinghe9987 ปีที่แล้ว

    ඩොක්ටර් මාත් ලොකු පීඩනයක ඉන්නේ. මේ කිව්ව තරමටත් වඩා එයාට අමුතු හැසිරීම් තියනවා. මේකට බේත් කරාම නිට්ටාවටම හොඳකරන්න පුළුවන් ද?

  • @Death19-92
    @Death19-92 2 หลายเดือนก่อน

    අනේ මම මේදැනුත් බයේ කමරේටවෙලා දොරවහගෙන ඉන්නේ මම මේදුක අවුරුදු 24 විදගෙන හිටියා මව බෙරගන්නකෝ

  • @InTheMoment444
    @InTheMoment444 3 ปีที่แล้ว +1

    Thank you sir for explaining about psychiatry disorders in sinhala language. It'll very very helpful in our MOSCE exams. I have a small doubt sir, Can morbid jealousy occur among "sexual partners" other than married couples or lovers ?

  • @emilasudarshani7770
    @emilasudarshani7770 3 ปีที่แล้ว +3

    Thanks

  • @samadhi2537
    @samadhi2537 8 หลายเดือนก่อน

    More useful sir

  • @ChaduniNiasansaa
    @ChaduniNiasansaa 7 หลายเดือนก่อน

    mama Kohomada docter mèet wenne

  • @gayanadeanstsr5983
    @gayanadeanstsr5983 3 ปีที่แล้ว +3

    දැන් ඇත්තටම ඒ වගේ වෙනත් සම්බන්දකම් පැවැත්වීම වැරද්දක්ද නැද්ද??

    • @MentalHealthRoundTable
      @MentalHealthRoundTable  3 ปีที่แล้ว

      වැරැද්ද කියන දෙය යම්කිසි නීති මාලාවකට හෝ හර පද්ධතියක් (ආගමක වගේ) තුල තියන එකක්. අනියම් සම්බන්දයක් පැවැත්වීම තමුන් තීරණය කල යුතු දෙයක්, හැබැයි මානසික සෞක්‍ය අතින් එක තමුන්ගේ කාරයක්ෂමතාව අඩු කරන දෙයක්, සහ තමුන් වෙත ඇති වගකීම් පැහැර හැරෙන්න පුලුවන් දෙයක් වැඩිපුර අවස්ථා වල. ඒ අතින් ගත්තොත් ගොඩක්ම අවස්ථා වල අනියම් සම්බන්දතා වැඩක් තියන දෙයක් නෙවෙයි. (ප්‍රශ්නකාරී, ගැටළු කාරී, කාර්යක්ෂමතාව අඩු කරන, අවදානය බිදෙන සහ බොරු කියන්න වෙන-තමුන්ට සහ අනෙක් යට )

    • @mariacallas6287
      @mariacallas6287 ปีที่แล้ว

      @@MentalHealthRoundTable thamange kenagen sathutak nattam🤒

  • @-SHAN-BAS
    @-SHAN-BAS 2 ปีที่แล้ว

    Doctor mage wife lingikawa akathu wanna kamathi ne mekata beheth thiyanawada doctor mata පිළිතුරක් denna.

  • @kkgkasunkasun9605
    @kkgkasunkasun9605 3 ปีที่แล้ว +1

    Thanks doctor

  • @senuthadhi4649
    @senuthadhi4649 ปีที่แล้ว +1

    Doctor how can I contact you

  • @brendajay7974
    @brendajay7974 3 ปีที่แล้ว +1

    I have a female relative who has this condition and she seems to be very depressed and crying alone many times.... She lives in Colombo and how she and her family can contact you Sir?

    • @MentalHealthRoundTable
      @MentalHealthRoundTable  3 ปีที่แล้ว

      Your relations can bring her to the colombo general hospital and take treatment from there.

    • @brendajay7974
      @brendajay7974 3 ปีที่แล้ว

      @@MentalHealthRoundTable Thanks Sir.

  • @janakianuradha7317
    @janakianuradha7317 ปีที่แล้ว

    Doctor ae sakaya aththaknam ...anith parshawaya duk vidinawa. .ekata mokada karanne...

    • @janakianuradha7317
      @janakianuradha7317 ปีที่แล้ว

      Mata doctor wa channel karanna one . Doctor moa hospital walada inne

  • @wilmanfernando738
    @wilmanfernando738 2 ปีที่แล้ว

    I need help for my sister in law
    How can I meet you

  • @SusilRatnasekara
    @SusilRatnasekara ปีที่แล้ว

    Not delusional it’s real, then what would you do?

  • @ChaduniNiasansaa
    @ChaduniNiasansaa 7 หลายเดือนก่อน

    eta hodai

  • @shanikamadushani1469
    @shanikamadushani1469 ปีที่แล้ว

    Sir no gnna puluvnda.

  • @farzanashifan564
    @farzanashifan564 2 ปีที่แล้ว

    Sir mama me wage Prashnayakata muhuna demin inna kenek plz mata puluwannam sir ge no eka denna puluwanda

  • @gayankarunarathna5703
    @gayankarunarathna5703 ปีที่แล้ว

    Yea

  • @chinthakakumara2330
    @chinthakakumara2330 3 ปีที่แล้ว +1

    Doctor. mama oyata massage damma. Reply nahane. Pls help me..

    • @MentalHealthRoundTable
      @MentalHealthRoundTable  3 ปีที่แล้ว

      Whatapp කරන්න page එකේ තියන number එකට

  • @madhavieabeykoon3764
    @madhavieabeykoon3764 3 ปีที่แล้ว +1

    Mage danna kenek eyaage girlwa godaak saka karanawaa..gedarata avith empty pho aran ekee minihik innawa kiyanawa.rata awith hitapuminiha pahala doren yawwa kiyanawaa.raata raata minissu genna gena sex karanawa kiyanawa.ra apu miniha udema yawwada ahanawa.eyawa follow karanawa..eyage yaluwonta call kara kara girlta pirimi pawala denawa..ehwma kiyala aayama dawasakin dekkin mukuth na wagee aadarei kiyagena enawa..girlta pissu kiyanawaa..eyata dr mt wenna baha kiyanawa..girl kiyanawa kisima waradak nokara katha ahanakota marennama hithenawa kiyala..mekata beheth gaththoth eka life time honda wenne nadda de

  • @ChaduniNiasansaa
    @ChaduniNiasansaa 7 หลายเดือนก่อน

    eta hodai 😂

  • @Merlinfseoson
    @Merlinfseoson ปีที่แล้ว

    Thanks ❤ 😖🙏

  • @lw0020
    @lw0020 ปีที่แล้ว

    thanks doctor

  • @ChaduniNiasansaa
    @ChaduniNiasansaa 7 หลายเดือนก่อน

    mama Kohomada docter mèet wenne

    • @menukasaranga9021
      @menukasaranga9021 7 หลายเดือนก่อน

      Onima psychiatrist kenek gawata palayan.muwama hamabawenna oni naha

  • @ChaduniNiasansaa
    @ChaduniNiasansaa 7 หลายเดือนก่อน

    eta hodai