Nidukaneni - Sunil edirisinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 171

  • @ruweeferdi702
    @ruweeferdi702 3 ปีที่แล้ว +108

    නිදුකාණනේ...... නිදුකාණනේ......
    යොමා බුදු නෙත කුළුණිනේ
    වඩිනු මැන නිදුකාණනේ
    යොමා බුදු නෙත කුළුණිනේ
    වඩිනු මැන නිදුකාණනේ....
    සිතෙන් සිතක රඳනා කෝප ගිණි
    උනුන් දවාලන අයුරු දකින්නට
    මුවින් මුවග ගලනා නාග විෂ
    උනුන් නසාලන අයුරු බලන්නට...
    උනුන් නසාලන අයුරු බලන්නට....
    යොමා බුදු නෙත කුළුණිනේ
    වඩිනු මැන නිදුකාණනේ.....
    නෙතින් නෙතක ගැටෙනා රාග සිත
    ලෙවන් නෙතින් පිසදා හරින්නට
    බියෙන් සැකෙන් නැගෙනා තාප ගිනි
    දයා දියෙන් සනහා නිවන්නට....
    දයා දියෙන් සනහා නිවන්නට....
    කාලයයි නිදුකාණනේ ....
    දීපයයි නිදුකාණනේ.....
    දේශයයි නිදුකාණනේ.....
    වඩිනු මැන නිදුකාණනේ...

    • @loshiaparekka2012
      @loshiaparekka2012 ปีที่แล้ว +2

      Thank You very much

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 ปีที่แล้ว

      නිදුක් වේවා 🌼 නිරෝගී වේවා 🌹 සුවපත් වේවා 🌺🌷🌹

  • @chathuminiliyanage543
    @chathuminiliyanage543 ปีที่แล้ว +13

    ඔබතුමා ගෙ හිතේ තියෙන ශ්රද්ධාව කවිය කියන අතරෙ මුහුණින් පේනවා..අපටත් ඒ ශ්රද්ධාව ඇති වෙනවා..බුදු හිමි ගැන..
    මේ කවිවලට ඔබතුමා කරන අර්ථ කථන එකතු කරන්න පුළුවන් නම් ලොකු පිනක්..
    ඒවා හරියට බණක් ඇහුවා වගේ..කවියත් එක්ක හරි අපූරුවට ගැලපෙනවා..ඔබතුමාට ගැබුරු දහම් අවබෝධයක් තියෙනවා..
    පුළුවන් නම් ඒ අර්ථ කථන අපට අහන්න අවස්ථාවක් ලබලා දෙන්න.මං ගොඩාක් හෙව්වා ඒවා..ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @prasadmanjuon367
    @prasadmanjuon367 2 ปีที่แล้ว +23

    දිවා කල හේනේ වෙහෙස මහන්සි වී වැඩ අහවර වෙලා රාත්‍රී කාලයේ බූරු ඇඳේ හාන්සි වෙලා මේ ගීතය අහනකොට ගීතයෙන් කියවෙන බුදු රජාණන් වහන්සේගේ සම්බුදු ශරීරය සහ අසම සම බුදු ගුණ සහ එම පරිසරය හදවතේ චිත්‍රනය වී සිත භාවනාත්මක වී දහවල් කාලයේ හිරු කිරණින් දැවුණු සිරුර සිසිල් වී හිතද සෞම්‍ය වූ ඒකාත්මික බවට පත් වන්නේ සංගීතය,තනුව, පදරචනය සහ ඊටම ගැලපෙන මේ ආදරණීය උතුම් ගායකයාගේ පෞර්ෂත්වය කැටිකොට ගත් දක්ෂ ගායනයයි.තෙරුවන් සරණයි.දීර්ඝායුෂ ඔබට.

    • @gamingPL14
      @gamingPL14 2 หลายเดือนก่อน +1

    • @ඉෂාන්-ඡ3ඳ
      @ඉෂාන්-ඡ3ඳ 2 หลายเดือนก่อน

      උතුම් තෙරුවණ් සරණයි☸️

  • @lilanthidissanayake1243
    @lilanthidissanayake1243 2 ปีที่แล้ว +33

    මිනිසුන්ගේ හිත් රාගයෙන්, වෛරයෙන් මෝහයෙන් පුරවන්න කලාව යොදා ගන්න කලාකරුවෙකුට පුලුවන්. මිනිසුන්ගේ හිත් නිවන්න කලාව යොදා ගන්නත් කලා කරුවෙකුට පුලුවන්. හිත නිවා සනහන මෙවැනි නිර්මාන සැබවින්ම ශ්‍රෙෂ්ඨයි. ඒ නිර්මාන කෘත්‍යට පණදුන් කලා කරුවන්ද ශ්‍රෙෂ්ඨයි .මගේ සිත මොහොතක් නිවු පින ඔබටත් ලැබේවා!!!.ඒ සිතින් ඔබට පුදන මේ තුතිමල් උපහරයක්ම වේවා!!!

    • @jeewaka59
      @jeewaka59 ปีที่แล้ว

      නෑ එය වැරදිය යාලුවා....ඔබ ධර්මය ස්පර්ෂය කර නැතිබවයි ඉන් හැඟෙන්නේ.

    • @ඉෂාන්-ඡ3ඳ
      @ඉෂාන්-ඡ3ඳ 2 หลายเดือนก่อน

      උතුම් තෙරුවන් සරණයි ☸️

  • @udayanthijayathilaka254
    @udayanthijayathilaka254 2 ปีที่แล้ว +44

    Live අහනකොට ඇඟ හිරිවැටුනා... පුදුම ලස්සන කටහඬක් ..... හිත නිවෙනවා...

  • @gaganayatiwawala3099
    @gaganayatiwawala3099 2 ปีที่แล้ว +21

    ලාංකීය ගීත කලාවේ පිනට පහල වූ මහා ගාන්ධර්වයාණන්

  • @nayomidissanayake1023
    @nayomidissanayake1023 ปีที่แล้ว +15

    පිනට පහලවූ මහා ගාන්ධර්වයානන්

  • @d3t972
    @d3t972 ปีที่แล้ว +12

    කාලයයි නිදුකානණේ ද්වීපයයි නිදුකානණේ දේශයයි නිදිකානණේ.........වඩිනු මැන නිදුකාන්ණේ.......🙏🙏🙏

  • @achalagimsara6888
    @achalagimsara6888 ปีที่แล้ว +10

    දීර්ඝායුෂ ලැබේවා .... 2023 වෙසක් පොහොය ❤

  • @sumudunuwan2366
    @sumudunuwan2366 2 ปีที่แล้ว +25

    ඔබට දීර්ගායුශ ලැබේවා............❤️

  • @ruwanthishanikaranasgalla1026
    @ruwanthishanikaranasgalla1026 ปีที่แล้ว +7

    ඇසීමෙන් සිතට ලොකු සැනසිල්ලක් දැනෙනවා..ගායනයටම ගැලපෙන අලංකාර තනුව හා සංගීතය ..❤❤

  • @WiralaProductions
    @WiralaProductions 2 ปีที่แล้ว +16

    නිදුකාණනේ... //
    යොමා බුදු නෙත කුළුණිනේ
    වඩිනු මැන නිදුකාණනේ
    යොමා බුදු නෙත කුළුණිනේ
    වඩිනු මැන නිදුකාණනේ
    සිතෙන් සිතක රඳනා කෝප ගිනි
    උනුන් දවාලන අයුරු දකින්නට
    මුවින් මුවග ගලනා නාග විස
    උනුන් නසාලන අයුරු බලන්නට
    උනුන් නසාලන අයුරු බලන්නට
    යොමා බුදු නෙත කුළුණිනේ
    වඩිනු මැන නිදුකාණනේ
    නෙතින් නෙතක ගැටෙනා රාග සිත
    ලෙවන් නෙතින් පිසදා හරින්නට
    බියෙන් සැකෙන් නැගෙනා තාප ගිනි
    දයා දියෙන් සනහා නිවන්නට
    දයා දියෙන් සනහා නිවන්නට
    කාලයයි නිදුකාණනේ දීපයයි නිදුකාණනේ
    දේශයයි නිදුකාණනේ වඩිනු මැන නිදුකාණනේ
    ❤❤❤

  • @subhashimunasinghe3291
    @subhashimunasinghe3291 9 หลายเดือนก่อน +1

    බණක් අහලා ඉවර වෙලා මෙම ගීතයත් සමහර වෙලාවට මම අහනවා. හිතට ලොකු සැනසීමක් දෙන්න එහි වදන්, සංගීතය සහ ගායනයට හැකියාව තියනවා. නිර්මාණයට දායක වූ සියලු දෙනාට තෙරුවන් සරණ පතමි.

  • @sivapakkiyam7236
    @sivapakkiyam7236 4 หลายเดือนก่อน +2

    සිත රිදුනු හැම මෝහතකම අහන ගීතයක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ranildeshapriya8719
    @ranildeshapriya8719 4 ปีที่แล้ว +50

    සිත නළවන මාධූර්ය හඬ..❤❤

    • @chamindagamage8650
      @chamindagamage8650 2 ปีที่แล้ว +3

      එතුමාට වඩා එතුමාගේ පුතට ලැබී තිබෙනවා .❤

    • @chamindagamage8650
      @chamindagamage8650 2 ปีที่แล้ว +2

      සුමදුර හඩක් පුතා වන Sanka Edirisinghe ට ලැබී තිබෙනවා .❤

  • @sithummaliththa9801
    @sithummaliththa9801 2 ปีที่แล้ว +5

    සිත රිදුන හැම වෙලාවක මම අහන සිංදුව...

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 10 หลายเดือนก่อน +1

    ඇත්තට මෙතුමගේ මෙම ගිතය කවදාටත් උචිතයි
    පදවැල ඉතාමත් හරවත් පනිඩය ලබාදෙනවා
    සන්ගිත රසය උපරිම රසය ලබා දෙනවා
    මෙතුමාගේ ගායනයෙන් අපට ලබාදෙන රසය මෙපමනයි කිව නොහැක
    මෙම ගිතයට දායකත්වය දුන් සියලුම ශිල්පීන් මගේ ආචාර ය

  • @nishanfernando4092
    @nishanfernando4092 ปีที่แล้ว +2

    Lankawe budu gunangee walinn wishishtayhama geeya..sangeethaya, gayanaya, wachana siyalu deyama hitha niwana geeyak...❤

  • @shradhi7897
    @shradhi7897 2 ปีที่แล้ว +23

    වචන, තාලය, සංගීතය මනසට පුදුම සහනයක් 😌🥰

  • @upekshagunasekara143
    @upekshagunasekara143 2 ปีที่แล้ว +6

    භාවනාවක් වගේ සින්දුවක් 🙏🙏

  • @raha8762
    @raha8762 ปีที่แล้ว +4

    දීර්ගායු වේවා 🙏🙏🙏🙏🙏 එවන් හිත නිවන හඬක් තවත් නෑ..

  • @freshcuttingskills
    @freshcuttingskills ปีที่แล้ว +2

    භාවනානුයෝගීව අහන්න හිතෙන ලස්සන සින්දු ❣️

  • @techhub4174
    @techhub4174 2 ปีที่แล้ว +7

    කොච්චර ලස්සන ගීතයක්ද ✔✔😙

  • @HirushaDeshan-ow3ym
    @HirushaDeshan-ow3ym 7 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤️❤️

  • @samadhiinstitute9641
    @samadhiinstitute9641 ปีที่แล้ว

    ඔබතුමාගේ ගීතවලටත් සටන් දෙන්නේ සිත නිදහසේ තිබෙන විට භාවනාව කට සම වැදී මෙනි,

  • @chandanapushpakumara8031
    @chandanapushpakumara8031 ปีที่แล้ว +1

    දීර්ඝායුෂ කලාකරුවාණෙනි ❤❤❤❤

  • @yasinthakuruppu4066
    @yasinthakuruppu4066 2 ปีที่แล้ว +8

    දායකත්වය දුන් සැමටම තුති.භාවනාවකි

  • @sithalu865
    @sithalu865 ปีที่แล้ว

    පුදුම විදියට හිත නිවෙනවා.ඔබතුමාට බොහොම පින්.🙏

  • @KalanaBasnayeka
    @KalanaBasnayeka 3 หลายเดือนก่อน

    Niyamai sunil sir

  • @DeepthiPriyangika-g1d
    @DeepthiPriyangika-g1d 9 หลายเดือนก่อน

    අහන්නත් හරි ම ආසයි❤😊😊

  • @musichubs5458
    @musichubs5458 ปีที่แล้ว +3

    මේවා දෙයියෝ දීපු හඬවල්

  • @thushaleeban4097
    @thushaleeban4097 6 หลายเดือนก่อน +1

    බුදූ පිලිමයක් දිහා බලාගෙන මේ සිංදුව අහලා බලන්නකෝ... ❤️

  • @BandaraManike-l3j
    @BandaraManike-l3j 6 หลายเดือนก่อน

    ඇත්තේම ගොඩාක් ලස්සනයි ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 ปีที่แล้ว +1

    🍂🍂🍂
    බුද්ධෝ තිලෝක සරණෝ 💗
    බුද්ධෝ සුරියෝ තමෝනුදෝ
    🌏 ඒවං තං සරණං ඛේමං
    බුද්ධෝ මේ සරණං වරං 🔅
    ගච්ඡාමි සරණං බුද්ධං 🌷
    නත්ථි මය්හං භයං සදා 🌼

    • @jeewaka59
      @jeewaka59 ปีที่แล้ว

      බුද්ධෝ තිලෝක සරණෝ.....තිලෝක නාථ වූ බුදුසරණ යමි
      බුද්ධෝ සුරියෝ තමෝනුදෝ..... සූර්යයා ලෝකයට අන්ධකාරය දුරු කරන්නේ යම් සේද තම චිත්ත සන්තානයේ මෝහ අන්ධකාරය දුරුකරන බැවින් බුදුරජාණන් වහන්සේ
      ඒතං තං සරණං ඛේමං....ඒ බුදුරජාණන් වහන්සේ සරණ යෑමෙන් නිර්භයව පත්වේ
      බුද්ධෝ මේ සරණං වරං...ඒ බුදුරජාණන් වහන්සේ ගේ රැකවරණයයි මට
      බුද්ධං සරණං ගච්ඡාමි....ඒවානම් රැකවරණය ඇති බුදුරජාණන් වහන්සේ සරණ යමි
      නත්ථි මයිහං භයං සදා ....එවන් බුදුරජාණන් වහන්සේගේ සරණ ගියාවූ මට සැමදා බියක් නොවේ...කෙටි අදහස් මෙය උනාට ලොකු විස්තරයක් මෙහි ඇත.

  • @sumududesilva6782
    @sumududesilva6782 11 หลายเดือนก่อน

    මෙම ගීතය හා සම්බන්ධ පදරචනය, සංගීතය හා ගායනය යන ත්‍රිත්වයම අපරටේ විශිෂ්ඨයෝ වන්නෝය.
    එයිනුත් රෝහණ වීරසිංහයන් නූතන ලාංකික සංගීත ක්ෂෙත්‍රයට වරෙක,නෞෂාඩ් අලි ද, වරෙක එස් ඩි බර්මන් ද, තවත් වරෙක ශංකර් ජායිකිෂන් හෝ ලක්ෂ්මීකාන්ත් පෙයාරෙලාල් වැනිය.
    කන්කළු ස්‍වරයෙන් ජන හද මුසපත්කල මෙතුමන් තිදෙනාටම මාගේ හදපිරි ප්‍රණාමය!

  • @jeewaka59
    @jeewaka59 ปีที่แล้ว +1

    මේ ගීතයෙන් එසේ ප්‍රකාශ වූවද, බුදුරජාණන් වහන්සේ විසින් ශ්‍රාවකයන්ට කලයුතු සියල්ල කර අවසන්. අපට කරන්නයි තියෙන්නේ ගීතයෙන් කියවෙන මෛත්‍රීය කරුණාව භාවනාවක් සේ වඩන්න ඔබ පුදුම වේවි එහි සුව දැනුන විට...
    ඇයි තවත් බලා සිටින්නේ....

  • @AmithaSudharshani-j8e
    @AmithaSudharshani-j8e 8 หลายเดือนก่อน +1

    Pinaakata pahala u gayakayek.

  • @shayamaleekalupahana
    @shayamaleekalupahana 10 หลายเดือนก่อน

    දීර්ඝායුෂ ඔබතුමාට.

  • @nithishrajapaksha5175
    @nithishrajapaksha5175 ปีที่แล้ว +2

    No words ❤❤❤❤

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 ปีที่แล้ว

    ඔබේ සිත ගඳකිලියක් වේවා 🌼

  • @tharindusenavirathna6843
    @tharindusenavirathna6843 2 ปีที่แล้ว +2

    Masterpiece ❤️

  • @mahapitiyasadusadusadusoma1520
    @mahapitiyasadusadusadusoma1520 3 ปีที่แล้ว +3

    ❤❤❤❤...harima lassanai theruwan saranai...

  • @sadishahandunge2195
    @sadishahandunge2195 3 ปีที่แล้ว +34

    2000 passe ahana ekkenek hari innawadoo🥺

  • @tharaka5894
    @tharaka5894 3 ปีที่แล้ว +6

    බුදුසරණයි හැමෝටම !

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 ปีที่แล้ว

    ඒවං අචින්තියා බුද්ධා 🍂
    🌸
    බුද්ධ ගුණා අචින්තියා 💮
    අචින්තියේසු පසන්නානං 🌷
    ☸️
    විපාකෝ හෝති අචින්තියෝ

  • @CraftMan6270
    @CraftMan6270 ปีที่แล้ว +2

    Super

  • @thevalogan1008
    @thevalogan1008 ปีที่แล้ว

    Mesmerising performance ❤

  • @chinthakumari-kc6bx
    @chinthakumari-kc6bx ปีที่แล้ว +1

    mage ayu gena tawth bohokalyk jawth wewa obatuma mage amani budu bani me ahnna dakinna labennema hetha parena dewal ane budu hemi wadinwanm

  • @yohanfernando9641
    @yohanfernando9641 2 ปีที่แล้ว +4

    Sri Lankan Psychedelic Music ❤️

  • @dilshan8094
    @dilshan8094 3 ปีที่แล้ว +3

    VADINU MANA NIDUKANANE 🙏🙏🙏

  • @nishanipunsara5855
    @nishanipunsara5855 ปีที่แล้ว +1

    Thanks sir 🙏🏼🙏🙏🏼🙏🏼🙏🏼🙏🏼♥️♥️♥️♥️♥️♥️♥️👍🏼👍🏼👍🏼👍🏼💯💯💯💯💯💯💯

  • @rishshan1990
    @rishshan1990 4 ปีที่แล้ว +45

    Exactly the same like original song 🎶

  • @Divorcedhousemaid666
    @Divorcedhousemaid666 ปีที่แล้ว +1

    What beautiful song

  • @hivinpathirana5460
    @hivinpathirana5460 9 หลายเดือนก่อน

    Pissuwak thamai❤

  • @suneththabdl9135
    @suneththabdl9135 6 หลายเดือนก่อน +1

    Deergau wewa oba thumata

  • @JaliThaYash
    @JaliThaYash 2 ปีที่แล้ว +1

    Me Songs Mix karanna kauda kiala qwanam wada hondai!

  • @kaumadihansani5102
    @kaumadihansani5102 3 ปีที่แล้ว +3

    Wadinu mana nidukananee....
    ❤❤❤❤👌👌

  • @chamalsachintha4554
    @chamalsachintha4554 ปีที่แล้ว +1

    ❤️🔥🔥🔥

  • @supremeplustv1892
    @supremeplustv1892 10 หลายเดือนก่อน

    ලෝක සාමය උදා වේවා ! බෞද්ධයන්ට යහපතක්ම වේවා !

  • @sandaliudeshika1839
    @sandaliudeshika1839 2 ปีที่แล้ว +3

    In my heart me feelings like 🥰🥰🥰🥺🥺🥺

  • @anushikagalwanagamage1786
    @anushikagalwanagamage1786 2 ปีที่แล้ว +1

    Very nice 👍

  • @CraftMan6270
    @CraftMan6270 ปีที่แล้ว +2

    Woow

  • @krishanthagamage9159
    @krishanthagamage9159 ปีที่แล้ว

    Lassanai

  • @buddhikawickramasinha1401
    @buddhikawickramasinha1401 2 ปีที่แล้ว +19

    මෙි වගේ සිංදු ජාතිකඋරැමයන් කල යුතුයි

  • @SanathKumara-xm7yl
    @SanathKumara-xm7yl 5 หลายเดือนก่อน

    විශිෂ්ටයි

  • @dananjayadissanayaka3058
    @dananjayadissanayaka3058 ปีที่แล้ว

    Hitha niwana a sumadura hada sunil edirisinghe

  • @ShiranAbeysekara-bb1xj
    @ShiranAbeysekara-bb1xj 5 หลายเดือนก่อน

    Budu saranai

  • @chandananimalsepala7825
    @chandananimalsepala7825 2 ปีที่แล้ว

    චන්දන නිමල් සේපාල මහතාගේ සිත

  • @preethieapasingha452
    @preethieapasingha452 3 ปีที่แล้ว +3

    Great song 💛 🙏

  • @csdrawings-qq8lt1t
    @csdrawings-qq8lt1t 2 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️

  • @saneththejana2239
    @saneththejana2239 2 ปีที่แล้ว

    aththataa ma mata mage rata gana adambarai

  • @dilanmadusanka5148
    @dilanmadusanka5148 3 ปีที่แล้ว +18

    Unlike කරේ මොන වගේ මිනිස්සුද?

  • @trackout_music_2008
    @trackout_music_2008 5 หลายเดือนก่อน +1

    2024 💖🌍

  • @---rohansifelice---2387
    @---rohansifelice---2387 ปีที่แล้ว +2

    🌻🌺🙏

  • @Paris-lve
    @Paris-lve ปีที่แล้ว +1

    👌👏🇱🇰

  • @ShiranAbeysekara-bb1xj
    @ShiranAbeysekara-bb1xj 6 หลายเดือนก่อน

    Budu Saranai

  • @sachindamenura
    @sachindamenura 6 หลายเดือนก่อน

    🥺❤️

  • @sachiya6122
    @sachiya6122 5 หลายเดือนก่อน

    💚💙💚

  • @ChinthaNilani-r1i
    @ChinthaNilani-r1i 11 หลายเดือนก่อน

    Dayabari hamadama obatumata magen ayu Gena tawth boho kal niduk nirogiwa wajabewa siylu sapa sampth krthiparasansa madam palaskma watenwa Yana magta siylu dosa duru vee asawhak katawaha howa duru vee labu pinenen Pera karanlada kusaulma paladewawa❤ tunuruwange belen

  • @chinthakumari-kc6bx
    @chinthakumari-kc6bx ปีที่แล้ว

    maimakata bem agalakta mara gnna javetha nati karana ayuda ane samya gena anna mage buduwpiyaneni wadinna ama dan gagulk kota api nahawnnta

  • @buddhikamadushan4017
    @buddhikamadushan4017 3 ปีที่แล้ว +16

    ඇස් දෙක පියාගෙන විදින්න පුලුවන්

  • @priyanthaindiakumara5518
    @priyanthaindiakumara5518 5 หลายเดือนก่อน

    Wow

  • @nisalgunathilaka7753
    @nisalgunathilaka7753 4 ปีที่แล้ว +4

    Strings section eka

  • @akinduasmitha3291
    @akinduasmitha3291 3 ปีที่แล้ว +1

    10 parak witara ahuwa aththatama godak harawath sinduwak

  • @drtvofficialyoutubechannel2365
    @drtvofficialyoutubechannel2365 ปีที่แล้ว

    bhawanawak .........

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 9 หลายเดือนก่อน

    ගිතය යේ රස කියන්න වචන නැහැ ඒතරම්මරසයි
    තනුව සන්ගිත ද එසේමයි
    දායකත්වය දුන් සියලුම ශිල්පීන් මගේ ආචාර ය

  • @ChammikaRoshan
    @ChammikaRoshan ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤

  • @lakshandewanpriya9880
    @lakshandewanpriya9880 ปีที่แล้ว

    unun nasalana ayuru balannata newei unun nasalana asiri balannata..

  • @chandananimalsepala7825
    @chandananimalsepala7825 2 ปีที่แล้ว +1

    🎼🎧🎼

  • @sujithpremachandra9344
    @sujithpremachandra9344 3 ปีที่แล้ว

    Gayakayaneani lowama vishmithai oba thumagea katahadata.budu saranai obata.

  • @Godoscrafts
    @Godoscrafts 10 หลายเดือนก่อน

    Jeewithayata samipa Sindhu ahenakota high niwe yai

  • @DilhanaiSoyza
    @DilhanaiSoyza 3 หลายเดือนก่อน

    🏵️🏵️🏵️🏵️🏵️🥀🥀🥀🥀🥀

  • @dilanubeysingha8612
    @dilanubeysingha8612 3 ปีที่แล้ว +6

    කාලෝචිත,පද දෙවිය ලෝකයන් ලැබුනු

  • @mihirajnethumina4067
    @mihirajnethumina4067 ปีที่แล้ว

    👻😍😍😍😍😍😍🥰

  • @Jeewaka3
    @Jeewaka3 หลายเดือนก่อน

    බුධුහිමි දෙසු බණ
    අසන් මා මිතුරනේ
    බෙර ඇසක් සේ
    සමතලා වූ පොලොවක
    වඩා හිඳුවා බුධු පසේබුධු
    මහරහත් රහත් උතුමෝ
    දානයක් දේනම් යමෙක්....
    ඇසුරු සැනක නිමේෂයක්
    දැහැන් ගතවූ මෙත්සිත
    වඩානම් මේ සැමට වඩා
    බුධුහිමි දෙසා ඇත
    ලැබෙනා බව ආනිසංස
    දුලබින් ලැබූ ජීවිතයේ
    උත්සහ කටයුතුයි අප
    ලබාගැනුමට දැහැන්ගතවූ
    ඒ මෙත්සිතම කාලයයි
    මේ ලැබුමට මිතුරනේ....
    ජීවක....
    යමෙක් මෙ මහපොලව සමතලා කර බුධුපසේබුධු මහරහත් රහත් උතුමන් වඩා හිඳ දානයක් දෙනවට වඩා එක නිමේෂයක සුළු කාලයක මෛත්‍රී ධ්‍යානට සමවැධී ඉන්නවනම් ඒක ඊට වඩා ආනිසංස බවයි මේ පදවැලෙන් කිය වෙන්නේ. ඉතිං ඔබත් ඔබගේ ජීවිත කාලයම හෝ යොදා මෛත්‍රී ධ්‍යානයක් ලබාගැනුමට සමර්ථ නම් ඔබ මේ මහපොලොව පුරා නික්ලේශී උතුමන් වඩා හිඳුවා දානයක් දුන්නට වඩා ආනිසංස ලබාගෙන ඇත...උත්සහවත් වන්න මේ ඊට සුදුසුම කාලයයි....

  • @preethieapasingha452
    @preethieapasingha452 4 ปีที่แล้ว +2

    Great song

  • @sumudunuwan2366
    @sumudunuwan2366 2 ปีที่แล้ว

    🙏🙏

  • @anargijayawardana4411
    @anargijayawardana4411 3 ปีที่แล้ว +2

    👍👍👍👍 fun tastick

  • @chaturamadusanka4397
    @chaturamadusanka4397 2 ปีที่แล้ว

    🙏

  • @harshikalakshani4466
    @harshikalakshani4466 2 ปีที่แล้ว

    2022 ahana aya koo