ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මට මේ සින්දුව අහන හැම වාරයක් ගානෙම පපුව පැලෙන්න තරම් වේදනාවක් දැනෙනවා.කෙනෙකුට අපි වෙනුවෙන් මෙ තරම් කැප කිරීමක් කරන්න පුලුවන්ද.එහෙම පුලුවන්නම් ඒ අම්මෙකුට විතරයි.මගෙ අම්මා මෙත් බුදුන් කල නිවන් ලබා සැනහේවා...!.මා රැකගත් පිනෙන් 🥺🙏🙏🙏🙏
❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේ ගීත අපි කොච්චර නම් අහනවද එත් කවදාවත් එපා වෙන්නැති තව තව අහන්න හිතෙන ගීත.මේ ගීත වලටත් unlike කරපු අය දැක්කාම නම් හිතා ගන්නත් අමාරුයි .
වචන ගොලුවෙනා දෑස් තෙත් වෙනා ඒ ගීතය කුඩා කාලයේ පටන්ම ආසාවෙන් ඇසූ ගීයක් ඒ ගීතය ලියවෙන හේතුව ඇසූදා පටන් තවත් ඒ ගීය ජීවිතේට ලංඋනා ... බොහොම ස්තූතියි ඔබ තුමන්ට තෙරුවන් සරණයි
මේ ගීතය අැහෙන කොට මට අැහැට කදුලක් අාවා.ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා! බුදු සරණයි!
හැමදාමත් එක වගේ ඇස් වලට කඳුළු දුන්න සිංදුවක් ... ඒක ඇහෙන්නේ හිත ඇතුලෙම, වේදනාවක් එක්ක..😥ස්තූතියි 🙏
අද ලෝකේ මව්වරුන්ගේ දිනයේ ඔබතුමාට බොහොම පින් 🙏🙏🙏
සවන් දෙන වාරයක් වාරයක් පාසා...... දෑස බොඳ වෙන...... හැඩුම් එන... ඒ.... අති සංවේදී මව් ගුණ වැණුම....
මගේ අම්මා,ලොකු අක්කා,පොඩි අක්ක,මැණිකේ අක්කා ඔයාලා හැමෝමටම බුදුන් දැක නිවන් දකින්නට ලැබේවා...............
Eyaalata mokoo
තෙරුවන් සරණයි ...දීඝායු රත්තරන් අම්මේ ❤🙏
කොයිතරම් ඇහුවත් එපා වෙන්නැති,ආසම සින්දුවක්..❤️❤️
අම්මා ..... මගේ ලගින් ඉද්දී ... මේ සින්දුව අහද්දී මට මෙච්චර දුක දැනෙයිනම් ...... අැත්තටම...... 😢😢😢😢 මට හිතා ගන්නා බෑ.....
E dawsta kalin mage dawsa enna ona. 😥
මම දැක තිබෙනවා අවුරුදු 8 ක වයස පුංචි දැරියක් තමන්ගේ නංගිගේ කටයුතු කරනහැටි !...අම්මා නැති ගෙදරට අම්මා වන්නේ වැඩිමහල් සහොදරිය, සමහර ගෙවල්වල බාල සහොදරිය, සමහර ගෙවල්වල පුංචි ඇම්මා, සමහර තැනක තාත්තා ,කලාතුරකින් තැනක වැඩිමහල් සහොදරයා සමහර තැනක දයාබර ආච්ච ගත මහලු වුවත් හිතේ ධෛරයයෙන් අම්ම වන හැටි තවත් තැනක තාත්තා ...සැබෑම සිතින් අම්මා නැති ගෙදර අම්මාවන ඒ සියලුම දෙනාට උපහාරයක් මේ ගීතය.අම්මා කෙනෙකුගේ කාර්යයබාරය ලේසිපහසු නෑ. වැටුපක් නැතිව වගකීම් ඉටුකරන අය තමයි අම්මා තාත්තා සහ ඉහත සඳහන් සියලු දෙනා....ඒ සියලුදෙනා කරනලද මහෝපකාරය මතක තබාගෙන ඒ අයට නැතිබැරි වූ විට මහලු වූ විට උපකාර කරන්න. එය සත්පුරුෂයන් ගේ ක්‍රියාවකි.
💯
සුනිල් එදිරිසිංහ සර්ගේ ඒ Voice එක 🥹❤️💯
මැනියනි මගෙ ඔබට නිවන් සුවය ලැබේ ව 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
මට මේ සින්දුව අහන වාරයක් ගානේ මගේ ආච්චි මතක් වෙන්නේ (සුදු අම්මා ) ❤️🥺 මගේ ජිවිතේ පොඩි කාලේ වැඩිම ලකුණු අරන් ආවම හැමෝටම ආඩම්බරෙන් කියනවා ... මං මගේ ජිවිතේ සාර්ථක කරගද්දී ඒවා බලන්න එයා මං ලඟ නෑ 🙏😭❤️ හැම අත්මෙකම මගේ ආච්චි වෙන්න කියලා ප්‍රර්ථනා කරන්න නෑ ... ඔයා බුදුන් දැක නිවන් දකින්න ඕනේ 🙏❤️😩
තවත් මෙවන් ගීත ඉපදේවා.විශ්වයඒ දෙස බලා සිටී.❤️💚🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🌺🌺🌺🌸🌼🏵️
☘️🌱🌸💕
What a way to sing. Beautiful. Legend.Rarely met .Seen .Heard.Most Welcome.
හදවත නිවෙනවා සත්තයි ❤ඇඟ හිරිවැටෙනවා
දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කල මා ආදරණීය අම්මේ ❤
මටත් ඇය හමුවිය ඇය නිමක් නැති සයුරකි ඇය අම්මා නම් විය 🥺🌸🖤
දැන් තියෙන සින්දු .දැන් ඉන්න ගායකයො වගේද මේවා ❤
Me sinduwa aheddi daragnna bari dukak danenwa ,amma laga eddith ,kawda hari dawsaka amma nathiwa kohma ennda kiyl hitnwa ,obathumge hada geethayata loku rasayk safaranyk itukarnwa ,dirgayu labewa siylu mawwarunta ,oba thumth diragayusha labewa 🙏🙏🙏💕
😊
😊😊😊
AAAAAAA AAAAAAA
AAAAAAAAAAAAAA
I have cried listening to this song many times. I lost my mother just 9 weeks ago. And the song epitomizes all that she was to me.
that is very sad 😢
Adara neeya sunil sir..obata godak pin me wage geethayak apita ahanna dunnata...jathiyata naya nath kala shilpiyek oba thuma....obata budu saranai..deerga ausaha labewa
මටවත් නොදැනී ඇස් දෙකෙන් කදුලු ආවේ,,😥කවදාවත් සිංදුව ඉවර වෙනකල් අහන්න බෑ 😥ඒ තරම්ම සංවේදී ගීතයක්,,,❤️❤️මගේ රත්තරං අම්මා මගේ ආයුශත් අරගෙන ජීවත්වෙන්න ඕනේ ,,,,🙏🙏🙏
මේ සිංදුවනම් අහනකොට මාරම දුකක් මට දැනෙනවා
මේ ගීතය ඇසෙන විට මගේ අම්මා මතක් වී හදවත හඩා වැටනවා
නොදැනිම ඇස් වලට කදුලු පිරෙනව,මේ තරම් හදවතට කතා කරන්න පුලුවන් ගීත වගේම කටහඩ අපේ රටට අඩම්බරයක්❤
මේ ක අහන හැම වෙලාවෙම මගේ ඇස් වලට කදුලු එනවා.😢😭
අම්මා තාත්තා යන උත්තම දෙපල අපගේ ජීවීතේ කර දෙන්නට සපල හුරු කර දෙමින් ජීවිත පැවතුම් සරල මවුපිය සෙනෙහසයි දිවිගමනක හබල
අම්මා අද අපි ලග නැති උනත් හැමදාම අපේ හදවතේ ඉන්නවා 🥺💔🙂
හරි ලස්සනයි ඒ ගීතය mataka සැ මරුමක් බොහොම වටිනවා ඔහු වෙනුවෙන් මේ ගීතය උපහරයක් වේවා
සංගීතයෙන් අපව සැනසූ සියලුම ගායක ගායිකවන්ට අපව සැනසූ කුසලයන් ඔබලායේ නිර්වාණාවබෝදය පිණිසම හේතු වාසනාම වේවා!
මහා ලොකු වීරයෙක් වගේකොච්චර කෑගැහුවත්,දවසකට එක පාරක් හරිපපුව එක පාරකටම කොහෙදෝ ගිහින් අතරමංවෙලා කඩන් වැටෙනවා...උඩ ගිහින් වගේ,එක පාරටම මතක් වෙනවා..අනේ දෙයියනේ,ආයෙ හුස්ම වැටෙනකම්අම්මේ කියල කතා කරන්න කෙනෙක්නෑනේ කියලා 🥀 දැනුත් මේ සින්දුව අහනගමන් කොට්ටෙ බදාගෙන අඬනව. 3:43
හදවතටම දැනෙනවා !!❤️
අම්මා නැති වෙන දුක දරාගන්න බැරි එකම කෙනා මමද 💔
නෙතට කඳුලක් එන්නේ නැතුව මේ ගීතය අහන්න පුළුවන් ද
I am missing MY mother so much😢 she is in Sri Lanka, Everry time when I am Listening to this song' my 😢❤thank you SIR' 👏👏💐👍
This is much heavier for me since she left the world when i was abroad. Bless your mom live longer and healthy ❤️❤️
Pada malawa ithama alankarai kopamana asuwath madi
N. Cha. - Balangoda It is nice contraction of matching, old children story and singer's lullaby.
Thank you Mr.Sunil Adisinhe
චූටි කාලෙ ඉදලම අම්මට ආදරෙයි අම්මට ආදරේ කරන්න අම්මලාගේ දවස් ඕනෙ නෑ
Me සින්දුවේ.. violin එකේ music ආයේ අහන්න try කරපු කට්ටිය innwado... 👍
මගෙත් අම්මා නැ මෙක අහද්දි ඇඩෙනවා ඉන්න තැනක හොදින් ඉන්න මගෙ අම්මෙ ❤️
I cant listen to this song without crying . Its so sad . But i love this song . His voice is magical . I miss my dearest mother . 😢
Niyamai obathumage katahada harima lassanai❤😊❤
Me githa sada amaraniyai me lokaye siyaluma ammala hata upaharayak wewa
Misssed my grandma ❤️🥺
දෙවැනි බුදුන් ලෙසලොවම උවම් කලලොවක පිදුම් ලදලොවට උතුම් ළඳ... අම්මා... අම්මා... අම්මා...දෙසවන් සනහා මා නැළවූ ඔබමියුරු මියැසියේ අරුත කියා දුනිඒ මියැසිය අද මා ගයනා විටමා සිප ගන්නට ඔබ මා ළඟ නැත.... අම්මා... අම්මා... අම්මා...ඇසට හඬන්නට කඳුළැලි දුන් ඔබලතැවුල් දරනා දිරිය ලබා දුනිඒ දිරියෙන් ලොව ජය ලබනා විටමා සිප ගන්නට ඔබ මා ළඟ නැත...... අම්මා... අම්මා... අම්මා...දෙවැනි බුදුන් ලෙසලොවම උවම් කලලොවක පිදුම් ලදලොවට උතුම් ළඳඅම්මා... අම්මා... අම්මා...
❤
මේ සිංදුව අහද්දී මට හිතාගන්න බැරි දුකක් එනවා😔😔😔
හරි ම ලස්සනයි අනේ.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Niyamai niyamai niyamai agatama danena geetha
මේවට වීව්ස් , ලයික් නෑ...අනිත් ගෑනු ශරීරය පෙන්නන් නටන ඒවට තරම්.😥එයින්ම මිනිසුන්ගේ මානසිකත්වය තේරුම් ගන්න පුලුවන් ...
You are right
Aththa ✌️
රත්තරං දුර්ලබ නොවුනා නම් වටිනාකමක් තියේද?
දුක් වෙන්න එපා. අදටත් මොන රටේ තිබ්බත් සුනිල් එදිරිසිංහ, නන්දා මාලනී, etc show house full
🙏🙏🙏🙏🙏🙏🙏 බුදු සරණයි !
No words mother is a queen our world ❤️✨️🌻
Heart is weeping ever .....
අපටත් නොදැනීම ඇග හිරිවැටීගෙන යන හැටි පුදුමයි🥰😇
කොච්චර ලස්සනද.
හදවතට කතා කරන්නෙ,හිත කඩාවැටෙනව.....
බ්‍රහ්මාති මාතා පිතරෝ පූබ්බාචරියාති වූච්චරේ ආහූනෙයියාච පූත්තානං පජාය අනුකම්පකා....ති......බුදුරජාණන් වහන්සේ අම්මාතාත්තාගේ වටිනාකම ලෝකයාට තේරුම් ගැනීමට සැලැස්සූ හැටි....මහා බුහ්මයා ලෝක සත්ව පුජාව වෙත මෙත් කරැණා මූදිතා උපෙක්ඛා දී ගුන වඩන්නේ යම්සේද ඒ වගේමයි අම්මා තාත්තා තම දරුවන් කෙරෙහි මේ සතර බ්‍රහ්ම විහාර පවත්වන බැවින් දරුවන්ට අම්මා තාත්තා දෙපල මහාබ්‍රහ්මයා වාගෙයි......අම්මා තාත්තා දෙන්නා තමයි දරුවන්ගේ මූල් ගුරුවරු වෙන්නේ...දන ගාන කාලේ නැගිටින හැටි උගන්වන්නේ අම්මා තාත්තා...කෑම කන හැටි,බොන හැටි උගන්වන්නේ අම්මා තාත්තා...සම්බූදූරජාණන් වහන්සේට වඳින්න උගන්වන්නේ අම්මා තාත්තා...හොඳ නරක මුලින්ම කියල දෙන්නේ අම්මා තාත්තා...මේ ආදිකොට ඇති දරුවෙකුට ලෝකයේ පවතින හැටි මුලින්ම කියා දෙන්නේ අම්මා තාත්තා බැවින් දරුවන්ගේ පූර්ව ආචරීවරැ සහ දෙවිවරු ද වනවා.....මෙසේ නානාආකාරයෙන් තමන්ගේ පුජාව වෙත අනුකම්පාව දක්වන බැවින් දූ දරුවන්ට අම්මාතාත්තා ආහූනෙයියා ද වනවා...දුරබැහැර සිට වූවත් අම්මා තාත්තට අවශ්‍ය සියලූ දෙයින් උපකාර කිරීමට වටිනවාඒනිසා දරුවනේ තමන්ගේ අම්මා තාත්තට ගෙදර බුදුන් සේ හිතා ගරු බුහුමන් දැක්වීම කෑමබීම ඇඳුම් පැලඳුම් බෙහෙත් හේත් ආදී දෙයින් සංග්‍රහ නෑවීම ඇඟඉලීම් රෙදි සෝදා දීම ආදිය තම දෑතින්ම කිරීම දරුවන්ගේ පරම යුතුකම සේ සිතා කටයුතු කරැනූ මැනවි........
ලංකාවේ රජ කල බුද්ධදාස රජතුමා රාජ සභාවට යෑමට පෙර සෑම දිනකම අම්මට සියලු වතාවත් කර රාජසභාවේ යෑම පුරුද්දක් කරගෙන සිටී කීර්තිමත් රජ කෙනෙක්......රජවරුන් තම මව්පියන්ට එසේ සලකා ඇත. ඔබත් ඒ රජ දරුවන් මග යන්න.
මගෙ අම්මා හදිසි අනතුකින් නැති වෙලා අවුරුදු 15ක් ඇත්තටම අපි දිනන කොට අම්මා ලගනෑ දරාගෙන ඉන්න බෑ ඇහෙනකොට
🥺🥺
😢
අම්මා..❤️❤️❤️
ලස්සනයි කියන්න බැරි තරම් හැගීම් බරයි ❤❤❤
Cant explain my love towards my mother
Mage ammage awasana katayuthu kale eye. 😢😢😢I can't live without her 😢😢
අම්මගෙ ආදරේ මට කවදාවත් ලැබිලා නෑ 🙂💔
😥
ඒකට කමක් නෑ ඔබ දකිනා සෑම අම්මා කෙනෙක්ටම ගරු බුහුමන් දක්වන්න.ඔබට මතු ආත්මයේ ඉතා ගුනගරුක මවක් හිමි වෙනවා නිසැකයි.
🤐🤐🤐🤐
මටත්....
රෑ කළුවර අරගෙන දරුවන් එනතුරු සිත නෑ නිවන් දකින්නේරෑ කළුවර ඇවිදින් ඉකිබිද හැවුවත් නෙත නෑ නිදි විදගන්නේ මහමායාවනි කවදා දෝ ඔයනෙත් දරු සෙනෙහසින් මිදෙන්නේ❤❤
Me sinduva ahana kota mage amma mava loku karanna saha balaganna kotharamnan vehesennata athida mage ammata theruvan saranay . Parissamen inna hamoma👪👪❤❤
මගේ හැමදේටම මගේ ලගින් ඉන්නේ මගේ අම්මා. 😪❤
මේ සින්දුව අහන හැම මොහොතකදිම නොදැනිම ඇස් වලට කදුලු එනව
අම්මා නැතී දවසකුත් එනවා කියලා මතක් වුනාම 🥺😔
❤ no word without crying
මන් ගොඩක් ආදරෙයි අම්මෙ ඔයාට❤...මේ හැම කට්ටක්ම කන්නෙ ඔයා හින්දා..ඔයාගෙ සතුට වෙනුවෙන් ....❤...අපි දිනනවා ..අම්මෙ අනිවාර්යයෙන් ම....දිනන දවසට අම්මා ලග උන්නා නම්...ඇති...❤❤❤
Love this song very much. Love the meaning and singing. ❤❤❤❤
Me githaya siyaluma ammawarunata upaharayak wewa ...sunil mahathaneni nawatha wathawak boats digasiri
Niwan purata giya magea amma budu weawa.....apurwa gayanayak....kiya nimakala noheaka....
අමිමා ...අමිමා ...අමිමා ....අකුරු තුනක බල මහිමය .....ඒ මියසිය අද මා ගයනාවිට...මාසිප ගන්නට.......මා ලග නැහැ අමිමා ... සියලුම අමිමා වරැන් බුදු වෙිවා ❤️🌷❤️🌷❤️🌷❤️🌷❤️
Masterpiece 😦😯👀
ගොඩක් පිං චමර කලාකරුවානන්ට❤🙏
සුපිරියක් 🔥
Mn mage Ammata thaththatay vediyen adare mage kiri ammaty kiri thaththaty Mokada mva podi kale idan me thath veta enkm Kanna bonna deela eyalata puluvan vidiyata ugannala mava bala gaththe ee denna 😔😔ee okkkoma karala ee denna mava dala giya mathu upadi aathmeka eyalege puthek vela ipadenna kiyala parthana karanva mn adarey mage amme thaththe oyalata ❤😭😭😭😔😔
ගොඩක් ලස්සන සින්දුවක්
අම්මා ඔයාත් කවදහරිඅම්මා කෙනෙක් .නමුත් ....ඔයා ඔයාගේ ජීවිතය පලිබදනිවැරැදි තීරණාත්මක තීන්දුව ගත යුත්තේ කෙසේ ද හිමාෂි නිමිතෙරා මගේ ආදරණීය ආදරය .
කියාදෙන්න පුලුවනිද?සුනිල් එදිරිසිංහ මහත්මයාණනි,ඔබ කොහොමද? ගයන්නේ .එක කඳුලක් හෝ නොසලා....අපෙ හිත් එතරම් හයිය නැති බව දැනුණා,අම්මා ළඟ,,
හදවත කඩා ගෙන යනවා වගෙ .
Lowa siyalu mauwarunge maupadsviyata yahapathakma wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 daruwanta demaupian watina se🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 amma nathi aduwa nodanewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Greatest ever..
මගේ අම්මට බුදු සරණයි 🙏
අම්මා උල්පතක්❤❤
Thank you 🙏 🙏 🙏
Fabulous melody singer is living with the song ❤
අම්මා..!❤❤
Amma.amma.ada.oba.mage.laga.na.inne.dura.🙏🙏🙏💜💜💜
Mata sithanna deyak nehe..😢
අද මගේ අම්මා මන් ලග නෑ....මට ඒ දැනෙන වේදනාව වචන වලට පෙරලන්න බෑ....මට සමාවෙන්න මගේ රත්තරන් අම්මේ.....❤
Adata mage amma nathiwela hariatama masayai. Ane raththAran amme kohoma dara gannada me duka. Amma wage me loke kauruwath na e tharam uthum charithayak amma.
❤ අම්මා ❤
Superb 👍👍👍
Marama jeewitha me shik sansare mokkda me api godak asaranai
Jeewithaye yatharthaya!
Ammata samana karanna me loke kisima deyak na deviyane...mama ammage kadulu dakinna poddak wath kamathi na...amage sathutha wenuwen ..mage jivithe man godak dewal nathi karagaththa kenek...amma matath godak adarei...math ammata godak adarei.......eth amma nathi kalayak kawada hari ei kiyala hiteddin eka daraganna godak amarui
මට කවද හරි තිබ්බ ලොකු හීනයක් තමයි මෙතුමා වගේ කෙනෙක් හම්බෙන එක
මට මේ සින්දුව අහන හැම වාරයක් ගානෙම පපුව පැලෙන්න තරම් වේදනාවක් දැනෙනවා.කෙනෙකුට අපි වෙනුවෙන් මෙ තරම් කැප කිරීමක් කරන්න පුලුවන්ද.එහෙම පුලුවන්නම් ඒ අම්මෙකුට විතරයි.මගෙ අම්මා මෙත් බුදුන් කල නිවන් ලබා සැනහේවා...!.මා රැකගත් පිනෙන් 🥺🙏🙏🙏🙏
❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේ ගීත අපි කොච්චර නම් අහනවද එත් කවදාවත් එපා වෙන්නැති තව තව අහන්න හිතෙන ගීත.මේ ගීත වලටත් unlike කරපු අය දැක්කාම නම් හිතා ගන්නත් අමාරුයි .
වචන ගොලුවෙනා දෑස් තෙත් වෙනා ඒ ගීතය කුඩා කාලයේ පටන්ම ආසාවෙන් ඇසූ ගීයක් ඒ ගීතය ලියවෙන හේතුව ඇසූදා පටන් තවත් ඒ ගීය ජීවිතේට ලංඋනා ... බොහොම ස්තූතියි ඔබ තුමන්ට තෙරුවන් සරණයි
මේ ගීතය අැහෙන කොට මට අැහැට කදුලක් අාවා.ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා! බුදු සරණයි!
හැමදාමත් එක වගේ ඇස් වලට කඳුළු දුන්න සිංදුවක් ... ඒක ඇහෙන්නේ හිත ඇතුලෙම, වේදනාවක් එක්ක..😥
ස්තූතියි 🙏
අද ලෝකේ මව්වරුන්ගේ දිනයේ ඔබතුමාට බොහොම පින් 🙏🙏🙏
සවන් දෙන වාරයක් වාරයක් පාසා...... දෑස බොඳ වෙන...... හැඩුම් එන... ඒ.... අති සංවේදී මව් ගුණ වැණුම....
මගේ අම්මා,ලොකු අක්කා,පොඩි අක්ක,මැණිකේ අක්කා ඔයාලා හැමෝමටම බුදුන් දැක නිවන් දකින්නට ලැබේවා...............
Eyaalata mokoo
තෙරුවන් සරණයි ...දීඝායු රත්තරන් අම්මේ ❤🙏
කොයිතරම් ඇහුවත් එපා වෙන්නැති,ආසම සින්දුවක්..❤️❤️
අම්මා ..... මගේ ලගින් ඉද්දී ...
මේ සින්දුව අහද්දී මට මෙච්චර දුක දැනෙයිනම් ...... අැත්තටම...... 😢😢😢😢 මට හිතා ගන්නා බෑ.....
E dawsta kalin mage dawsa enna ona. 😥
මම දැක තිබෙනවා අවුරුදු 8 ක වයස පුංචි දැරියක් තමන්ගේ නංගිගේ කටයුතු කරනහැටි !...අම්මා නැති ගෙදරට අම්මා වන්නේ වැඩිමහල් සහොදරිය, සමහර ගෙවල්වල බාල සහොදරිය, සමහර ගෙවල්වල පුංචි ඇම්මා, සමහර තැනක තාත්තා ,කලාතුරකින් තැනක වැඩිමහල් සහොදරයා සමහර තැනක දයාබර ආච්ච ගත මහලු වුවත් හිතේ ධෛරයයෙන් අම්ම වන හැටි තවත් තැනක තාත්තා ...සැබෑම සිතින් අම්මා නැති ගෙදර අම්මාවන ඒ සියලුම දෙනාට උපහාරයක් මේ ගීතය.
අම්මා කෙනෙකුගේ කාර්යයබාරය ලේසිපහසු නෑ. වැටුපක් නැතිව වගකීම් ඉටුකරන අය තමයි අම්මා තාත්තා සහ ඉහත සඳහන් සියලු දෙනා....ඒ සියලුදෙනා කරනලද මහෝපකාරය මතක තබාගෙන ඒ අයට නැතිබැරි වූ විට මහලු වූ විට උපකාර කරන්න. එය සත්පුරුෂයන් ගේ ක්‍රියාවකි.
💯
සුනිල් එදිරිසිංහ සර්ගේ ඒ Voice එක 🥹❤️💯
මැනියනි
මගෙ ඔබට
නිවන් සුවය ලැබේ ව 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
මට මේ සින්දුව අහන වාරයක් ගානේ මගේ ආච්චි මතක් වෙන්නේ (සුදු අම්මා ) ❤️🥺 මගේ ජිවිතේ පොඩි කාලේ වැඩිම ලකුණු අරන් ආවම හැමෝටම ආඩම්බරෙන් කියනවා ... මං මගේ ජිවිතේ සාර්ථක කරගද්දී ඒවා බලන්න එයා මං ලඟ නෑ 🙏😭❤️ හැම අත්මෙකම මගේ ආච්චි වෙන්න කියලා ප්‍රර්ථනා කරන්න නෑ ... ඔයා බුදුන් දැක නිවන් දකින්න ඕනේ 🙏❤️😩
තවත් මෙවන් ගීත ඉපදේවා.විශ්වය
ඒ දෙස බලා සිටී.❤️💚🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🌺🌺🌺🌸🌼🏵️
☘️🌱🌸💕
What a way to sing.
Beautiful.
Legend.
Rarely met .
Seen .
Heard.
Most Welcome.
හදවත නිවෙනවා සත්තයි ❤ඇඟ හිරිවැටෙනවා
දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කල මා ආදරණීය අම්මේ ❤
මටත් ඇය හමුවිය
ඇය නිමක් නැති සයුරකි
ඇය අම්මා නම් විය 🥺🌸🖤
දැන් තියෙන සින්දු .දැන් ඉන්න ගායකයො වගේද මේවා ❤
Me sinduwa aheddi daragnna bari dukak danenwa ,amma laga eddith ,kawda hari dawsaka amma nathiwa kohma ennda kiyl hitnwa ,obathumge hada geethayata loku rasayk safaranyk itukarnwa ,dirgayu labewa siylu mawwarunta ,oba thumth diragayusha labewa 🙏🙏🙏💕
😊
😊
😊😊😊
AAAAAAA AAAAAAA
AAAAAAAAAAAAAA
I have cried listening to this song many times. I lost my mother just 9 weeks ago. And the song epitomizes all that she was to me.
that is very sad 😢
Adara neeya sunil sir..obata godak pin me wage geethayak apita ahanna dunnata...jathiyata naya nath kala shilpiyek oba thuma....obata budu saranai..deerga ausaha labewa
මටවත් නොදැනී ඇස් දෙකෙන් කදුලු ආවේ,,😥කවදාවත් සිංදුව ඉවර වෙනකල් අහන්න බෑ 😥ඒ තරම්ම සංවේදී ගීතයක්,,,❤️❤️මගේ රත්තරං අම්මා මගේ ආයුශත් අරගෙන ජීවත්වෙන්න ඕනේ ,,,,🙏🙏🙏
මේ සිංදුවනම් අහනකොට මාරම දුකක් මට දැනෙනවා
මේ ගීතය ඇසෙන විට මගේ අම්මා මතක් වී හදවත හඩා වැටනවා
නොදැනිම ඇස් වලට කදුලු පිරෙනව,මේ තරම් හදවතට කතා කරන්න පුලුවන් ගීත වගේම කටහඩ අපේ රටට අඩම්බරයක්❤
මේ ක අහන හැම වෙලාවෙම මගේ ඇස් වලට කදුලු එනවා.😢😭
අම්මා තාත්තා යන උත්තම දෙපල
අපගේ ජීවීතේ කර දෙන්නට සපල
හුරු කර දෙමින් ජීවිත පැවතුම් සරල
මවුපිය සෙනෙහසයි දිවිගමනක හබල
අම්මා අද අපි ලග නැති උනත් හැමදාම අපේ හදවතේ ඉන්නවා 🥺💔🙂
හරි ලස්සනයි ඒ ගීතය mataka සැ මරුමක් බොහොම වටිනවා ඔහු වෙනුවෙන් මේ ගීතය උපහරයක් වේවා
සංගීතයෙන් අපව සැනසූ සියලුම ගායක ගායිකවන්ට අපව සැනසූ කුසලයන් ඔබලායේ නිර්වාණාවබෝදය පිණිසම හේතු වාසනාම වේවා!
මහා ලොකු වීරයෙක් වගේ
කොච්චර කෑගැහුවත්,
දවසකට එක පාරක් හරි
පපුව එක පාරකටම කොහෙදෝ ගිහින්
අතරමංවෙලා කඩන් වැටෙනවා...
උඩ ගිහින් වගේ,
එක පාරටම මතක් වෙනවා..
අනේ දෙයියනේ,
ආයෙ හුස්ම වැටෙනකම්
අම්මේ කියල කතා කරන්න කෙනෙක්
නෑනේ කියලා 🥀 දැනුත් මේ සින්දුව අහනගමන් කොට්ටෙ බදාගෙන අඬනව. 3:43
හදවතටම දැනෙනවා !!❤️
අම්මා නැති වෙන දුක දරාගන්න බැරි එකම කෙනා මමද 💔
නෙතට කඳුලක් එන්නේ නැතුව මේ ගීතය අහන්න පුළුවන් ද
I am missing MY mother so much😢 she is in Sri Lanka, Everry time when I am Listening to this song' my 😢❤thank you SIR' 👏👏💐👍
This is much heavier for me since she left the world when i was abroad. Bless your mom live longer and healthy ❤️❤️
Pada malawa ithama alankarai kopamana asuwath madi
N. Cha. - Balangoda It is nice contraction of matching, old children story and singer's lullaby.
Thank you Mr.Sunil Adisinhe
චූටි කාලෙ ඉදලම අම්මට ආදරෙයි අම්මට ආදරේ කරන්න අම්මලාගේ දවස් ඕනෙ නෑ
Me සින්දුවේ.. violin එකේ music ආයේ අහන්න try කරපු කට්ටිය innwado... 👍
මගෙත් අම්මා නැ මෙක අහද්දි ඇඩෙනවා ඉන්න තැනක හොදින් ඉන්න මගෙ අම්මෙ ❤️
I cant listen to this song without crying . Its so sad . But i love this song . His voice is magical . I miss my dearest mother . 😢
Niyamai obathumage katahada harima lassanai❤😊❤
Me githa sada amaraniyai me lokaye siyaluma ammala hata upaharayak wewa
Misssed my grandma ❤️🥺
දෙවැනි බුදුන් ලෙස
ලොවම උවම් කල
ලොවක පිදුම් ලද
ලොවට උතුම් ළඳ...
අම්මා... අම්මා... අම්මා...
දෙසවන් සනහා මා නැළවූ ඔබ
මියුරු මියැසියේ අරුත කියා දුනි
ඒ මියැසිය අද මා ගයනා විට
මා සිප ගන්නට ඔබ මා ළඟ නැත....
අම්මා... අම්මා... අම්මා...
ඇසට හඬන්නට කඳුළැලි දුන් ඔබ
ලතැවුල් දරනා දිරිය ලබා දුනි
ඒ දිරියෙන් ලොව ජය ලබනා විට
මා සිප ගන්නට ඔබ මා ළඟ නැත......
අම්මා... අම්මා... අම්මා...
දෙවැනි බුදුන් ලෙස
ලොවම උවම් කල
ලොවක පිදුම් ලද
ලොවට උතුම් ළඳ
අම්මා... අම්මා... අම්මා...
❤
❤❤
මේ සිංදුව අහද්දී මට හිතාගන්න බැරි දුකක් එනවා😔😔😔
හරි ම ලස්සනයි අනේ.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Niyamai niyamai niyamai agatama danena geetha
මේවට වීව්ස් , ලයික් නෑ...අනිත් ගෑනු ශරීරය පෙන්නන් නටන ඒවට තරම්.😥එයින්ම මිනිසුන්ගේ මානසිකත්වය තේරුම් ගන්න පුලුවන් ...
You are right
Aththa ✌️
රත්තරං දුර්ලබ නොවුනා නම් වටිනාකමක් තියේද?
දුක් වෙන්න එපා. අදටත් මොන රටේ තිබ්බත් සුනිල් එදිරිසිංහ, නන්දා මාලනී, etc show house full
🙏🙏🙏🙏🙏🙏🙏 බුදු සරණයි !
No words mother is a queen our world ❤️✨️🌻
Heart is weeping ever .....
අපටත් නොදැනීම ඇග හිරිවැටීගෙන යන හැටි පුදුමයි🥰😇
කොච්චර ලස්සනද.
හදවතට කතා කරන්නෙ,
හිත කඩාවැටෙනව.....
බ්‍රහ්මාති මාතා පිතරෝ පූබ්බාචරියාති වූච්චරේ ආහූනෙයියාච පූත්තානං පජාය අනුකම්පකා....ති......
බුදුරජාණන් වහන්සේ අම්මාතාත්තාගේ වටිනාකම ලෝකයාට තේරුම් ගැනීමට සැලැස්සූ හැටි....
මහා බුහ්මයා ලෝක සත්ව පුජාව වෙත මෙත් කරැණා මූදිතා උපෙක්ඛා දී ගුන වඩන්නේ යම්සේද ඒ වගේමයි අම්මා තාත්තා තම දරුවන් කෙරෙහි මේ සතර බ්‍රහ්ම විහාර පවත්වන බැවින් දරුවන්ට අම්මා තාත්තා දෙපල මහාබ්‍රහ්මයා වාගෙයි......
අම්මා තාත්තා දෙන්නා තමයි දරුවන්ගේ මූල් ගුරුවරු වෙන්නේ...දන ගාන කාලේ නැගිටින හැටි උගන්වන්නේ අම්මා තාත්තා...කෑම කන හැටි,බොන හැටි උගන්වන්නේ අම්මා තාත්තා...සම්බූදූරජාණන් වහන්සේට වඳින්න උගන්වන්නේ අම්මා තාත්තා...හොඳ නරක මුලින්ම කියල දෙන්නේ අම්මා තාත්තා...මේ ආදිකොට ඇති දරුවෙකුට ලෝකයේ පවතින හැටි මුලින්ම කියා දෙන්නේ අම්මා තාත්තා බැවින් දරුවන්ගේ පූර්ව ආචරීවරැ සහ දෙවිවරු ද වනවා.....
මෙසේ නානාආකාරයෙන් තමන්ගේ පුජාව වෙත අනුකම්පාව දක්වන බැවින් දූ දරුවන්ට අම්මාතාත්තා ආහූනෙයියා ද වනවා...දුරබැහැර සිට වූවත් අම්මා තාත්තට අවශ්‍ය සියලූ දෙයින් උපකාර කිරීමට වටිනවා
ඒනිසා දරුවනේ තමන්ගේ අම්මා තාත්තට ගෙදර බුදුන් සේ හිතා ගරු බුහුමන් දැක්වීම කෑමබීම ඇඳුම් පැලඳුම් බෙහෙත් හේත් ආදී දෙයින් සංග්‍රහ නෑවීම ඇඟඉලීම් රෙදි සෝදා දීම ආදිය තම දෑතින්ම කිරීම දරුවන්ගේ පරම යුතුකම සේ සිතා කටයුතු කරැනූ මැනවි........
ලංකාවේ රජ කල බුද්ධදාස රජතුමා රාජ සභාවට යෑමට පෙර සෑම දිනකම අම්මට සියලු වතාවත් කර රාජසභාවේ යෑම පුරුද්දක් කරගෙන සිටී කීර්තිමත් රජ කෙනෙක්......
රජවරුන් තම මව්පියන්ට එසේ සලකා ඇත. ඔබත් ඒ රජ දරුවන් මග යන්න.
❤
මගෙ අම්මා හදිසි අනතුකින් නැති වෙලා අවුරුදු 15ක් ඇත්තටම අපි දිනන කොට අම්මා ලගනෑ දරාගෙන ඉන්න බෑ ඇහෙනකොට
🥺🥺
😢
😢
😢
😢
අම්මා..❤️❤️❤️
ලස්සනයි කියන්න බැරි තරම් හැගීම් බරයි ❤❤❤
Cant explain my love towards my mother
Mage ammage awasana katayuthu kale eye. 😢😢😢
I can't live without her 😢😢
අම්මගෙ ආදරේ මට කවදාවත් ලැබිලා නෑ 🙂💔
😥
ඒකට කමක් නෑ ඔබ දකිනා සෑම අම්මා කෙනෙක්ටම ගරු බුහුමන් දක්වන්න.ඔබට මතු ආත්මයේ ඉතා ගුනගරුක මවක් හිමි වෙනවා නිසැකයි.
🤐🤐🤐🤐
මටත්....
රෑ කළුවර අරගෙන දරුවන් එනතුරු සිත නෑ නිවන් දකින්නේ
රෑ කළුවර ඇවිදින් ඉකිබිද හැවුවත් නෙත නෑ නිදි විදගන්නේ
මහමායාවනි කවදා දෝ ඔයනෙත් දරු සෙනෙහසින් මිදෙන්නේ❤❤
Me sinduva ahana kota mage amma mava loku karanna saha balaganna kotharamnan vehesennata athida mage ammata theruvan saranay . Parissamen inna hamoma👪👪❤❤
මගේ හැමදේටම මගේ ලගින් ඉන්නේ මගේ අම්මා. 😪❤
මේ සින්දුව අහන හැම මොහොතකදිම නොදැනිම ඇස් වලට කදුලු එනව
අම්මා නැතී දවසකුත් එනවා කියලා මතක් වුනාම 🥺😔
❤ no word without crying
මන් ගොඩක් ආදරෙයි අම්මෙ ඔයාට❤...මේ හැම කට්ටක්ම කන්නෙ ඔයා හින්දා..ඔයාගෙ සතුට වෙනුවෙන් ....❤...අපි දිනනවා ..අම්මෙ අනිවාර්යයෙන් ම....දිනන දවසට අම්මා ලග උන්නා නම්...ඇති...❤❤❤
Love this song very much. Love the meaning and singing. ❤❤❤❤
Me githaya siyaluma ammawarunata upaharayak wewa ...sunil mahathaneni nawatha wathawak boats digasiri
Niwan purata giya magea amma budu weawa.....apurwa gayanayak....kiya nimakala noheaka....
අමිමා ...අමිමා ...අමිමා ....අකුරු තුනක බල මහිමය .....ඒ මියසිය අද මා ගයනාවිට...මාසිප ගන්නට.......මා ලග නැහැ අමිමා ... සියලුම අමිමා වරැන් බුදු වෙිවා ❤️🌷❤️🌷❤️🌷❤️🌷❤️
Masterpiece 😦😯👀
ගොඩක් පිං චමර කලාකරුවානන්ට❤🙏
සුපිරියක් 🔥
Mn mage Ammata thaththatay vediyen adare mage kiri ammaty kiri thaththaty Mokada mva podi kale idan me thath veta enkm Kanna bonna deela eyalata puluvan vidiyata ugannala mava bala gaththe ee denna 😔😔ee okkkoma karala ee denna mava dala giya mathu upadi aathmeka eyalege puthek vela ipadenna kiyala parthana karanva mn adarey mage amme thaththe oyalata ❤😭😭😭😔😔
ගොඩක් ලස්සන සින්දුවක්
අම්මා ඔයාත් කවදහරි
අම්මා කෙනෙක් .
නමුත් ....
ඔයා ඔයාගේ ජීවිතය පලිබද
නිවැරැදි තීරණාත්මක තීන්දුව
ගත යුත්තේ කෙසේ ද
හිමාෂි නිමිතෙරා මගේ ආදරණීය ආදරය .
කියාදෙන්න පුලුවනිද?
සුනිල් එදිරිසිංහ මහත්මයාණනි,
ඔබ කොහොමද? ගයන්නේ .
එක කඳුලක් හෝ නොසලා....
අපෙ හිත් එතරම් හයිය නැති බව දැනුණා,
අම්මා ළඟ,,