Easter එකට කඩවල් පිරෙන්න බඩු || Shop With Me @ TJ Max & Walmart || අපි සූදානම් වුන හැටි 🐣🐰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • Easter එකට අපි සූදානම් වුන හැටි || කඩවල් පිරෙන්න බඩු || Shop With Me @ TJ Max & Walmart
    I hope you'll enjoy this video. If you did, please give this video a thumbs up and let me know what you think of this video in the comment section below. Thank you for checking out my channel !!
    Please subscribe if you are new here and haven't subscribed yet. Also, don't forget to add me on Instagram and FB pages and join the family. See you all soon in my next video !!
    ~ S t a y i n t o u c h ~
    TH-cam: www.youtube.co...
    INSTAGRAM: / life_with_ome
    FACEBOOK PAGE: / lifewithome
    While you are here, please check out my other videos :
    *මගෙත් එක්ක වසන්ත සමයට ඇඳුම් ගන්න ශොපින් යමු: • මගෙත් එක්ක වසන්ත සමයට ...
    *මගේ බබාගේ දවසේ කෑම වේල්: • මගේ බබාගේ දවසේ කෑම වේල...
    *පුතාගේ දෙවනි උපන්දින සැමරුම: • KAYDEN IS TWO - REX 🦖|...
    *බර අඩු කරගත් හැටි: • බර අඩු කරගත් හැටි | බබ...
    *දුව ඉල්ලු උපන්දින තෑග්ග: • දුව ඉල්ලු උපන්දින තෑග්...
    *ලංකාවේ රසට Meal Prep කර ගමු: • ලංකාවේ රසට Meal Prep ක...
    *අලුත් අවුරුද්දට සූදානම් වුන හැටි: • ගෙදර පිරිසිදු කරගෙන අල...
    *නත්තලට ගෙදර සරසමු: • නත්තලට ගෙදර සරසමු || D...
    *මගේ උපන්දිනය සමරපු හැටි: • මගේ උපන්දිනය සමරපු හැට...
    *දුවගේ පලවෙනි නර්තන ප්‍රසංගය: • ලංකාවේ අපි Houston වල ...
    *අපි මිලදී ගත්ත අලුත් කාර් එක: • අපි මිලදී ගත්ත අලුත් ක...
    *දූ ඉස්කෝලේ යන කාර්‍ය්බහුල දවසක්: • දූ ඉස්කෝලේ යන කාර්‍ය්බ...
    *SHOP WITH ME AT TARGET 2023: • SHOP WITH ME AT TARGET...
    *සිකුරාදා අපේ රාත්‍රී කාලය ගත වෙන හැටි: • සිකුරාදා අපේ රාත්‍රී ක...
    *Life In America || කාර්යබහුල දවසක්: • Life In America || කාර...
    *අපි රුපියල් ලක්ෂ 30ක් ඉතුරු කරපු හැටි: • අපි රුපියල් ලක්ෂ 30ක් ...
    * MAGICAL DISNEY CRUISE TOUR - • PACK WITH ME FOR OUR F...
    * PACK WITH ME FOR DISNEY CRUISE TRIP - • PACK WITH ME FOR OUR F...
    * CHRISTMAS 2022 || අපි නත්තල් සමරපු හැටි - • CHRISTMAS 2022 || අපි ...
    * TRAVELING TO EVERY COUNTRY IN THE WORLD - • TRAVELING TO EVERY COU...
    * DECORATING MY NEW HOME FOR CHRISTMAS - • DECORATING MY NEW HOME...
    * අන්තිම දවස || Saying Bye Bye - • අන්තිම දවස || Saying B...

ความคิดเห็น • 138

  • @NayoomiWeerasinha
    @NayoomiWeerasinha 6 หลายเดือนก่อน +128

    ඇත්තටම අක්කි මම මුලින්ම ඇමෙරිකාව කියන රට මේ විදිහට දැක්කෙ ඔයාගෙ මේ channel ඒකෙන්.2021 ඉදලා අප්පච්චි ගේ phone ඒකෙන් අපි ඉස්සර බලන්නේ.ඇත්තටම අක්කි එදා ඉදන් මම හිතන විදිහ මගේ අරමුණු ගොඩක් වෙනස් උනා.නිකං ලිං මැඩියො වගේ හිටපු අපිට ලෝකෙ පෙන්නල කියල දීල අක්ක මේ කරන්නේ ලොකු සේවාවාක්.මොකද මනුස්සයෙක් ජීවිතයේ දිනන්න විවෘතව හිතන්න නං ලෝකෙ දැකල දැනගෙන තියෙන්න ඕන. අක්ක මේ කරන දේවල් වලට ගොඩක් ස්තුතියි ❤😊❤

    • @LifeWithOme
      @LifeWithOme  6 หลายเดือนก่อน +10

      Awwww thank you so much for your kind words sweet girl 🥰 means a lot 🙏

    • @harshanijayawardena424
      @harshanijayawardena424 6 หลายเดือนก่อน +3

      Ithe tiyena aka a widiyatama kiyala oyath hoda dewalma labenna one God bless ❤️💕💖

    • @Anu.00
      @Anu.00 6 หลายเดือนก่อน +1

      ❤❤

  • @gk07735
    @gk07735 6 หลายเดือนก่อน +18

    මේ වගේ තමන්ගේ දරුවන් සතුටු කරන්න සෑම දෙමාපියන්ටම වසනාව ලැබේවා ❤❤

    • @LifeWithOme
      @LifeWithOme  6 หลายเดือนก่อน +1

      Esema weva 🙏🙏🙏

    • @gk07735
      @gk07735 6 หลายเดือนก่อน

      ​@@LifeWithOme❤

  • @Cutegril291
    @Cutegril291 3 หลายเดือนก่อน +1

    අක්කි ඇත්තටම ඔයා හොඳ අම්මි කෙනෙක් ඔයාලගෙ බබාලා දෙන්න හරිම වාසනාවන්තයි ඔයා වගේ අම්මි කෙනෙක් ලැබෙන්න ❤❤

  • @SaduniHansika-i1y
    @SaduniHansika-i1y 6 หลายเดือนก่อน +7

    ඔයා ගොඩක් හොද අම්මා කෙනෙක් .එ වගෙ හොද චුටි බාබලා දෙන්නෙක් ඉන්නවා පරිස්සමෙන් ඉන්න ගොඩක් ආදරෙයි 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

    • @LifeWithOme
      @LifeWithOme  6 หลายเดือนก่อน

      Thank you so much 🙏😇❤️

  • @dilmipraboodyaliyanage6152
    @dilmipraboodyaliyanage6152 5 หลายเดือนก่อน +1

    අක්ක කියන දේ නම් ඇත්ත..පොඩි අය වගේම මාත් ආස කලර් ෆුල් දේවල් වලට..එ දේවල් වලින් අපිට ලස්සනට ලෝකේ දකින්න පුලුවන් ..❤ලස්සන අනාගතක් දැන් ඉදන්ම හැදෙනව කේලට..

  • @Dilani605
    @Dilani605 6 หลายเดือนก่อน +6

    අනේ දැන් බැලුවෙි අදත් ගොඩක් ලස්සනයි විඩියෝ එක ඔයා නිසා අපිට ඒ ලස්සන දෙවල් බලා ගන්න පුළුවන් වුණා ඔයාට ගොඩක් පිං අක්කියෝ හැමදාම සතුටින් ඉන්න ආදරේයි ම⁣ගේ පවුලේ හැමෝම ❤❤❤❤❤❤

    • @LifeWithOme
      @LifeWithOme  6 หลายเดือนก่อน

      Thank you so much 🙏😇❤️

  • @user-kl1om6lk3y
    @user-kl1om6lk3y 6 หลายเดือนก่อน +3

    මොනවා නැතත් ඒ ඇඳුම් ඩිසයින් වලට මම මාර ආසයි.❤❤❤❤❤❤❤❤ ලංකාවේ නම් ඔය වගේ ඇඳුම් දකින්නත් නෑ.😂😂😂😂😂

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 6 หลายเดือนก่อน +6

    ❤❤ woww අක්කි ❤️❤️ ඇදුම් ටික නම් මාර ලස්සනයි 💖 කේලා ගේ ගත්තු 2:57 Ester basket දෙකත් super 👍✨️ අනේ මාර ලස්සනයි අනේ ඒවා 7:46 💞

  • @amara-bandu8733
    @amara-bandu8733 6 หลายเดือนก่อน +2

    ෂෝක් අනේ එක හුස්මට බැළුවා..💕

  • @induradhini9992
    @induradhini9992 6 หลายเดือนก่อน +2

    ආස හිතෙනවා, ඔයාගේ වීඩියෝ ස් බලන්න, මොකද එකම දේ නෑ හැමදාමත් , ආසාවෙන් බලනවා❤,, wish you all the best dear,, watching from Newzeland

  • @kodikodithuwakku4305
    @kodikodithuwakku4305 6 หลายเดือนก่อน +11

    අද වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි❤😊

    • @LifeWithOme
      @LifeWithOme  6 หลายเดือนก่อน

      🥰🥰🥰thank you

  • @DiliniChathuri
    @DiliniChathuri 6 หลายเดือนก่อน +1

    Mn mulinma you tube channel balanna patan gaththe akkige vlogs walin.aththatama akkige vlogs harima lassanai wgema arthawath.ada vlog ekath maarama lassanai akkiyoo ❤❤❤❤❤❤

  • @manjulamaduwanthi2285
    @manjulamaduwanthi2285 6 หลายเดือนก่อน +12

    Akka godak lassana wela❤😊

  • @bimalkahapuarachchi1936
    @bimalkahapuarachchi1936 6 หลายเดือนก่อน +7

    අනේ අක්කෙ මට අවුරුදු 30ක් ඒත් මාත් තාම ආස ඒ වගේ දිලිසෙන ලස්සන ගල් අල්ලපු කොන්ඩ කටු බෑග් ෆෝන් එකේ බැක් කවර් ජුවලරි උනත් ඒ විදියට හැබැයි ගන්න ආස හැමදේම ගන්න තරම් සල්ලි නෑ ඒත් කොන්ඩ කට්ටක් ගන්න කඩේට ගියත් අදටත් හිත නතර වෙන්නෙ ඒ වගේ දේවල් ලග ❤

    • @LifeWithOme
      @LifeWithOme  6 หลายเดือนก่อน +1

      Ekane neda 🥰🥰🥰 samahara welawata api kochchara wayasata giyath ape hith thama tharunayi ne neda 😍👍

    • @bimalkahapuarachchi1936
      @bimalkahapuarachchi1936 6 หลายเดือนก่อน +1

      @@LifeWithOme ඒකනෙ අක්කෙ ඔයාට නම් දුවෙක් ඉන්නවා ඒ දේවල් ලස්සනට අරන් දීලා සරසවන්න ඒත් මට ඉන්නෙත් පුතාලා දෙන්නෙක් එයාලට වතුර බෝතලයක් ගත්තත් ඇදුමක් ගත්තත් හිතෙන්නෙම අනේ දුවෙක් හිටියනම් ලස්සන ලස්සන දේවල් අරගෙන දෙන්න තිබුණ නේද කියලා 😊

  • @shenushani
    @shenushani 6 หลายเดือนก่อน +2

    Pin karala thiyena comment ekanm aththama aththa you tube ekenm me wage akkila dana videos balala thama math motivate wenne me aurudde math rata yanawa❤ aththtama mehema videos dana eka godak watinawa Life with Ome channel eka balanne akkige palaweni baba chuti kale idla❤

  • @OSHI-uk9qj
    @OSHI-uk9qj 6 หลายเดือนก่อน +2

    අක්කි නිසාම ඇමෙරිකාවට එන්න තියෙන ආසාව තවත් වැඩි වුනා❤❤❤❤

  • @nithzbandara7994
    @nithzbandara7994 6 หลายเดือนก่อน +1

    අක්කී චූටි ගර්ල්ට ඒ ෆ්‍රෝක් දෙක අන්දවලා ෆොටෝස් දාන්නකො❤️😍

  • @theshiningstar1758
    @theshiningstar1758 6 หลายเดือนก่อน +1

    Mn dakka lassanma personality ekak thiyana kenek❤

  • @rishaya5649
    @rishaya5649 6 หลายเดือนก่อน +1

    Pink colour frock එක නංගි බබාට ලස්සනට තියෙයි ❤

  • @niorshajayamanna3275
    @niorshajayamanna3275 6 หลายเดือนก่อน +1

    අදන් ලස්සනයි විඩියෝ එක අසවෙන් බැලුවා නංගියේ ඔයා ලස්සන වෙලා ගොඩක් සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 💓💓💓💓

  • @IrohaKumuduni-rl5gv
    @IrohaKumuduni-rl5gv 6 หลายเดือนก่อน +1

    Omi,❤❤❤ Adaraneeya mavak,sundara lady kenek.Oya nisa Amerika enna heenan dating kenek mama.A/l exam ekath liwva. Dan Green Card eka thamai Ona. Matath oya vage Adaraneeya mavak.eth mata mage babala dennata lassana Jeewithayak gather karanna denna Ona.❤❤❤budu saranai!

  • @MeryFeleciya
    @MeryFeleciya 6 หลายเดือนก่อน +1

    ✨️මම ආසම video එකක් දාලා 😍
    හැමෝටම ගොඩක් ආදරෙයි ❤🌸ජේසු පිහිටයි අක්කා❤😘

  • @ruvininilakshi5314
    @ruvininilakshi5314 6 หลายเดือนก่อน +2

    Ape lamainwa suprice karana taram piluwan kalayak nemei dn uda wela tiyene...paw eyala😢

  • @thurudinitheekshana7818
    @thurudinitheekshana7818 6 หลายเดือนก่อน +3

    අක්කි අද ගොඩක් ලස්සනයි හැමදාමත් අාදරෙයි❤❤❤❤❤❤❤❤❤❤❤😊

  • @user-qu7bi9wg4n
    @user-qu7bi9wg4n 6 หลายเดือนก่อน +2

    Ane akki home tour ekk karannakooo😢

  • @sajeepunchihewa6056
    @sajeepunchihewa6056 6 หลายเดือนก่อน +1

    Ane akki ikmanatama long vlog ekak danna

  • @vimukthideshan4264
    @vimukthideshan4264 6 หลายเดือนก่อน +2

    දැන් බලලා ඉවර උනේ❤ අදත් video එක හරිම ලස්සනයි අක්කී❤

  • @nalakathusithakumara9718
    @nalakathusithakumara9718 5 หลายเดือนก่อน +1

    Very proud of your ❤❤

  • @sayuudisanayaka3066
    @sayuudisanayaka3066 6 หลายเดือนก่อน +3

    අනිත් දවසේ පැයක විතර video එකක් ගේන්න එ තරමට ආසයි❤❤❤

  • @thanuriliyanage8841
    @thanuriliyanage8841 6 หลายเดือนก่อน +1

    Skip nokara balana mge ekama u tube channel eka❤…

  • @sandunibandara4411
    @sandunibandara4411 6 หลายเดือนก่อน

    Ane hariiima lassana video ekak akki.... Mokkda ester Sunday kiyala akkila karanne... Eka gana idea ekak na.. Asai danaganna... Mehe tiyena ewa monada kiyala hithenawa ohe tiyena dewal dakkma.. Loku aya unath a apith asai ewata..... Hariima cute akki lasti karapu buckets 2k....teruwan saranai akki.. Ikmanta video ekak danna..... ❤❤❤

  • @Buddhika1993
    @Buddhika1993 6 หลายเดือนก่อน +3

    Oya එන්න එන්න ලස්සන වෙනවා akkiyo ආදරෙයි oyalata ❤ ❤❤

  • @vimangikodikara5664
    @vimangikodikara5664 6 หลายเดือนก่อน +1

    Hii akki, mama inne italy wala..matath akkita wagema punchi pataw dennek innawa.. mama harima asawen thama akkage vlogs balanne, akkige lassana adahas walata mama harima asai ❤ 🥰
    Good luck and god bless for your family ❤

  • @dinushidebritto7906
    @dinushidebritto7906 6 หลายเดือนก่อน

    Beautiful vedio as always.I started to watch your vedios when I was in SL.now I am here with my family in MD.still enjoying watching your channel.Thank you for inspiring. Coloring our dreams in such a way.God s choicest blessings to you and your beautiful family.

  • @lushinitharunya3362
    @lushinitharunya3362 6 หลายเดือนก่อน +1

    Anee akki oya harima lassanaii ❤. E wgema harima lassanaii vlog eka❤.

  • @esalanethsara
    @esalanethsara 6 หลายเดือนก่อน

    මට ඉන්නේ පුත්තු දෙන්නේක් ,අනේ මට ගොඩාක් ආසා හිතුනා ඒ දෝණීගේ ගවුම් දෙකට ,මාර ලස්සනයි,දෝණි හරිම වාසනාවන්තයි ඔයාවගේ අම්මා කෙනෙක් ලබන්න..

    • @amara-bandu8733
      @amara-bandu8733 6 หลายเดือนก่อน

      මාර cute ඒ ගවුම් ටික💕

  • @lifewithesheeyeli9617
    @lifewithesheeyeli9617 6 หลายเดือนก่อน +1

    Ane mage duwath oyage duwage age ekemaii eyath kemathi clrs thorana dewal me wagemaii.mage duwa oyage duwa wagema gdk smart .api inne abudabi wala .mn hithnwa mehema ratawala daruwo hedenkota mokakdo wenasak eyalage tiynwa kiyala .lankaweth mehema babala nethuwa nemeii.eth lankawata wediya daruwota culture eka gdk hodaii pita rataka lebena

  • @ireshaperera6481
    @ireshaperera6481 6 หลายเดือนก่อน

    Very nice one....❤😍when I watch your videos ,everytime it helps me to hold the hope of a beautiful life....And thats awesome...god bless you all🌹

  • @princycooray2103
    @princycooray2103 6 หลายเดือนก่อน

    Harima lassan video eka,babalage adumtika shok,budusaranai🙏❤️❤️❤️

  • @lalithsathkumara.788
    @lalithsathkumara.788 6 หลายเดือนก่อน +1

    hi.දැක්කත් අැති ඔයාලව❤❤❤

  • @ishaniliyanage7635
    @ishaniliyanage7635 6 หลายเดือนก่อน

    Oya kagewath gana hoyanne nathuwa thamange paduwe punchi pawulath akka jeewath wenawa,dakkama hithata mara danaseemaie akka,math kawadahari mage babalata oya vidiyatama hamadema karanawa, oyage punchi pawulata budusaranaie ❤ hamadama sathuten inna❤❤ oya ada hari lassanaie akkiyo❤

  • @dishari197
    @dishari197 6 หลายเดือนก่อน

    Akki e adumnam harima colourful. Harima cute 😍😍😍. Duu asa wei 🎉

  • @user-pb1kc5nq8u
    @user-pb1kc5nq8u 6 หลายเดือนก่อน +1

    Oya harima adaraneeya amma kenk akke ❤❤❤❤❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 6 หลายเดือนก่อน

    අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @virajirangika8473
    @virajirangika8473 6 หลายเดือนก่อน

    Lassanai nangi..amarikave innav vage hagenava oyage videos baladdi.❤❤❤❤

  • @ishanirandima-jw6kh
    @ishanirandima-jw6kh 6 หลายเดือนก่อน

    ලස්සනයි අක්කා 💜🧡🧡 සතුටින් පරිස්සමින් ඉන්න 😊😊

  • @user-or9se3yz7r
    @user-or9se3yz7r 6 หลายเดือนก่อน

    Aunty oya voice karana vidhiha lassnai godak .matath asai English katha karanna .man godak sirlage class giya .eth thama be 😢. Mata udawu karannako. Thank you🥰

  • @maheshikaabeywickrama1481
    @maheshikaabeywickrama1481 6 หลายเดือนก่อน

    Oyage video balanna gaththa dawase edalama harima asai akke America walata enna.green card ekath damme oyage video balala akke mee parath damma win karawi kiyala balagena ennawa,oyata aththatama godak thanks ❤❤❤ adarei hamadama ogollonta,budu saranai!!

  • @achigunasekara7153
    @achigunasekara7153 6 หลายเดือนก่อน

    Best video Akki ❤❤❤

  • @NishuRanasinghe-l9t
    @NishuRanasinghe-l9t 6 หลายเดือนก่อน

    Harima lassanai akki adath vidio eka.adarei godak❤

  • @user-ze4dk6od1c
    @user-ze4dk6od1c 6 หลายเดือนก่อน

    Video eka dekkahama asai akke. Matath babala 3 denek innawa. Api hodak amaruwen jeewath wenne.mata oya dewal heenayak akke. Ada dawalta kewoth reta monada kanne kiyala api hithe gindaren inne oya harima wasanawanthai.

  • @nithyasenarathna8191
    @nithyasenarathna8191 6 หลายเดือนก่อน

    Woow. Sooo nice. Waiting to watch the vlog.
    Lovely 💞💞💞💞💞💐

  • @madushikachamodini3876
    @madushikachamodini3876 6 หลายเดือนก่อน

    Akkige videos mm hamadama balanawa mage husband American green card holder kenek math lagadima ohe ennai inne.ethakota mm akkiwa balanna ennam❤️

  • @KaushalyaSathruwani-mf1jp
    @KaushalyaSathruwani-mf1jp 6 หลายเดือนก่อน

    Wow ❤ lassana akkiyo hamadama sathutin parissamin inna oyala hamoma ❤❤❤❤

  • @user-qt1rm1tk8n
    @user-qt1rm1tk8n 6 หลายเดือนก่อน

    Video ekak.dnkl balgen hitiyeee ❤

  • @wathsalarandiwela
    @wathsalarandiwela 6 หลายเดือนก่อน

    I repeatedly watch again and again your videos❤️❤️❤️❤️ , because I like your lovely small happy family❤. I motivated each and every day from those things , so thankuu very much lvu all❤❤❤❤❤❤😊

  • @LakshikaDamayanthi-k6v
    @LakshikaDamayanthi-k6v 6 หลายเดือนก่อน

    They are so lucky to got a mom like you❤❤

  • @arishifernando1161
    @arishifernando1161 6 หลายเดือนก่อน

    💐💐💐ඇත්තටමපහරිම ලස්සනයි ආසයි දකිනකොට 🌹🌹🌹🌹

  • @Shakya15
    @Shakya15 6 หลายเดือนก่อน +2

    Such a beautiful ❤

  • @agssljournal5551
    @agssljournal5551 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤🎉❤❤❤❤Adagodaaaaaak glam❤❤❤❤❤❤❤❤❤❤ hamadamath sathutin adaren nirogiwa inna adarei ❤❤❤❤❤❤❤❤❤🎉❤❤❤❤

  • @hashinisanjula846
    @hashinisanjula846 6 หลายเดือนก่อน

    Hrima piliwalai akki oyge hema wedakma. Podi wedak kalath hrima piliwalai. Mn ekta asa nisamai vlogs blnna .❤

  • @LaveenThejan
    @LaveenThejan 6 หลายเดือนก่อน +2

    1 st comment eka magen akke
    Mama grade 9

  • @ImashaKarunarathna-jx7kf
    @ImashaKarunarathna-jx7kf 6 หลายเดือนก่อน

    Such a creative mom❤️

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 6 หลายเดือนก่อน +1

    Godak lassanai.❤

  • @malakab3290
    @malakab3290 6 หลายเดือนก่อน

    TJ max is the best place to shop!

  • @sahanthisara1424
    @sahanthisara1424 6 หลายเดือนก่อน

    Akki ane oya hamadama kiynwane api dnne nati dewal igena gna one ekala lajja wenna oni na kiyla. Mn me easter festival eka gana update na😢 oyata puluwnda e gana mta kiyla denna😢.
    ❤ Adarei hamadama aluth lassana dewal apita genawata.❤

  • @KasunChathuranga-bh1rc
    @KasunChathuranga-bh1rc 6 หลายเดือนก่อน

    Godak lassanai mth kawdhri enw Amarica ❤

  • @nilusha518
    @nilusha518 6 หลายเดือนก่อน

    Beautiful family❤️❤️

  • @pawaniandjames
    @pawaniandjames 6 หลายเดือนก่อน

    Love the baskets ❤🥰

  • @herbertlokuge1280
    @herbertlokuge1280 6 หลายเดือนก่อน

    ලස්සනයි බුදුසරණයි

  • @shivangiMadushika-fp4rb
    @shivangiMadushika-fp4rb 6 หลายเดือนก่อน

    lucky babala 2nnek..❤❤

  • @madhugeethikasamankumari4209
    @madhugeethikasamankumari4209 6 หลายเดือนก่อน

    ඔයාලටහැමදාම ආදරෙයි🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @thusharijayasena348
    @thusharijayasena348 6 หลายเดือนก่อน

    Akki easter ekedi mkkd wenne kyl kynnkoo

  • @gayanichathurika8411
    @gayanichathurika8411 6 หลายเดือนก่อน

    Akka ada harima lassani ❤❤❤

  • @NawodaNethmini-hu3jz
    @NawodaNethmini-hu3jz 6 หลายเดือนก่อน

    Love you akki..❤

  • @thilinisaroja
    @thilinisaroja 6 หลายเดือนก่อน +1

    නංගි ඔයා සුදු වෙන්න ගාණ cream eka mokida lankawe thiyana 😊

    • @thilinisaroja
      @thilinisaroja 6 หลายเดือนก่อน

      Ane kiyana ko

  • @weerasingheuyangodage6919
    @weerasingheuyangodage6919 6 หลายเดือนก่อน

    Akke oya harima lassanaiiii❤❤❤❤

  • @nomendithilini4060
    @nomendithilini4060 6 หลายเดือนก่อน

    Akki godak daawal kiyanna tebunat kateyan ma keuwot adddarae hamadaamat b.s.

  • @hirushigurudeniya7834
    @hirushigurudeniya7834 6 หลายเดือนก่อน

    Nice ane❤️❤️❤️❤️

  • @buddhikachathuranga1414
    @buddhikachathuranga1414 6 หลายเดือนก่อน

    ලස්සනයි

  • @m.techlk
    @m.techlk 6 หลายเดือนก่อน +1

    wow❤❤❤❤❤❤❤❤

  • @user-er6du2cd4q
    @user-er6du2cd4q 6 หลายเดือนก่อน

    I like your videoes very much..

  • @disnakumari2598
    @disnakumari2598 6 หลายเดือนก่อน

    Nice vlog

  • @nilusha518
    @nilusha518 6 หลายเดือนก่อน

    Nangi tawa lassana wela

  • @upuldevagiri538
    @upuldevagiri538 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @thinalsathishka4472
    @thinalsathishka4472 6 หลายเดือนก่อน

    Ane lassanai akki asawen hitapu video ekkak❤❤

  • @Sgayum
    @Sgayum 6 หลายเดือนก่อน

    Wow ❤❤❤❤❤❤

  • @shanilahiru1016
    @shanilahiru1016 6 หลายเดือนก่อน

    Nisa ❤❤akka

  • @himashanethmini6777
    @himashanethmini6777 6 หลายเดือนก่อน

    Nc video

  • @anju8221
    @anju8221 6 หลายเดือนก่อน +1

    🤗💞

  • @vidulapriyadarshana200
    @vidulapriyadarshana200 6 หลายเดือนก่อน

    😍😍❤❤

  • @gayanikoshalikawasala5277
    @gayanikoshalikawasala5277 6 หลายเดือนก่อน

    ❤❤😊

  • @Ishara14
    @Ishara14 6 หลายเดือนก่อน

    🥰

  • @deshaniishara7295
    @deshaniishara7295 6 หลายเดือนก่อน

    ❤❤❤🎉

  • @user-xf1se6fe3q
    @user-xf1se6fe3q 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @ShereenMendis
    @ShereenMendis 6 หลายเดือนก่อน

    නැන්දේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chamaniishara9728
    @chamaniishara9728 6 หลายเดือนก่อน

    ❤🌹💐

  • @HarshaniMekala-bi2tt
    @HarshaniMekala-bi2tt 6 หลายเดือนก่อน

    💚💙💛💜️

  • @Anu.00
    @Anu.00 6 หลายเดือนก่อน

    🧚‍♀️💜🌸

  • @manishi200
    @manishi200 6 หลายเดือนก่อน

    2416 viewer😊