Anee Kayla is the sweetest 😍 So glad to heae that she cooperated well ❤️ගොඩක් ස්තූතියි අක්කා informative video එකට.හරිම ආසාවෙන් මුල ඉඳන් අගටම බැලුවා 😍අමාරුම වැඩේ ආයේ ලංකාව දාලා එන එක නේද? 🥺
Adarei akki math pregnant math lankwata yanna inne bayen inne yanna yanwda nadda kiyala hitha hitha iddi oyage video eka baluwe mata confidence ekak awa akki meken passe yanna thanks a lot❤
Harima shoi video ekak akki,,man oyage video ඔක්කොම balanawa ,,ඇත්තටම kayla nam soo sweet and adorable girl kenek akki❤️❤️❤️😘😘hari cute eya akkilata godak easy eyage good behavior eka nisa neda..ඉක්මනින් thawa video ekak danna akki,paressamin inna ,,theruwan saranai
Me too. I think everyone want to leave our country and go abroad due to current situation. But this our mother land and there is a huge freedom to breathe. I can't define that .that's a amazing feeling. I guess that is the reason for your reaction to omesha akki's action. Am I correct?
ලංකාවට ආවා..😓😓ඒත් අයියයි අක්කයි හම්බෙන්න beri උනානේ..😓❤prissamin inna akki
හරිම සතුටුයි අක්කේ, මේ වගේ ගොඩක් වේලාවක් යන ගමනක උනත් හරිම රිලැක්ස් එකේ ඔයාල ගමන යනවා. ඒ වගේම විඩීයෝ එකත් හරිම ලස්සනට කරල තියේ.. ඔයාට ජය වේවා අක්කේ. බුදු සරණයි.. ආදරෙයි හැමදාම.
මන් දැකපු වාසනාවන්තම කෙනා ඔයා අක්කි.හුගක් හොද අයියා කෙනෙක්.sweet baby කෙනෙක් .මන් හරිම ආසාවෙන් ඔයාලගේ වීඩියෝ බලන්නේ අක්කී.❤😊👒🕶️
Thank you so much nanga 🙏❤️
මන් ඔයාලගෙ විඩියො බලන්න හරිම ආසයි අක්කි..sweet baby😍😍
අද video එක හරිම ලස්සනයි.බුදුසරණයි තුන් දෙනාටම 🙏🙏
lassana paressamin tharuwan saranai
මේ වීඩියෝ එක එනකල් හිටියෙ අක්කි ලස්සනයි අනේ ඔයාල මේ ලගමයි ඉදල තියෙන්නේ ලංකාවේ 🖤🌈🌸
අනේ අක්කී ඉක්මනටම තවත් වීඩියෝ එකක් දාන්නකෝ.හැමෝටම බුදු සරණයි .පරිස්සමෙන් ඉන්න .❤️❤️❤️❤️
Puduma lassanai akki oya video krna widiha oyge kisima lokukamak ne hamadama ae nihathamanikama tiyenna ona.ayet ikmnta video ekak ewann
Thank you so much ❤️☺️🥰🤗 means a lot 🙏
හරිම සතුටුයි.
ගොඩක් දේවල්
හොදට පැහැදිලි කරා.
ඔයාලට බුදුසරණයි!
T care.God bless
අක්කී ඔයා නම් හරිම වාසනාවන්තයි ඔයාලා ඔක්කොමලාට බුදුසරණයි
Ow
අක්කි ගොඩාක් සතුටින් ලංකාවට අැව්ල්ලා.ගොඩාක් දුකින් ගියා නේද💖💖💖ඔයාලට අැමරිකාවල හොද යාලුවෝ ටිකක් ඉන්නවා නේද අක්කි💕💕💕💕
ආසම චැනල් එකක් ඇත්තටම නිහතමානී සුන්දර පව්ලක්
❤️🙏
අක්කි බබා ට ගොඩාක් ආදරෙයි......... දෙන්නා ට ම ඇස් වහක් නම් වදින් න එපා......... ❤️❤️❤️❤️❤️❤️❤️❤️..... දෝනී ගොඩාක් ලස්සනයි......... අක්කි දෝනී වගේ මයි අක්කි............ සුභ පතනවා
අනේ වීඩියෝ එකක් එනකල් බලන් හිටියේ අක්කේ....ආදරෙයි හැමෝටම
Anee Kayla is the sweetest 😍 So glad to heae that she cooperated well ❤️ගොඩක් ස්තූතියි අක්කා informative video එකට.හරිම ආසාවෙන් මුල ඉඳන් අගටම බැලුවා 😍අමාරුම වැඩේ ආයේ ලංකාව දාලා එන එක නේද? 🥺
ලස්සනයි අක්කේ.ඔයාගෙ මේ වීඩියෝ එක එනකල් බලාගෙන හිටියේ.ඔයාලා ලංකාවට ඇවිත් ආපසු යනවා කිව්වාම දුකත් හිතුණා.බුදු සරණයි හතර දෙනාටම ❤❤❤❤❤
Thank you so much ❤️🙏
Math
දූනම් අම්මා වගේමයි බුදුසරණයි ඔලාට
හරිම සතුටුයි ඔයාලා හැමෝම දැක්කම, ඔයාලා හැමෝටමත් හම්බවෙන්න ඉන්න බබාටත් තෙරුවන් සරණයි!
හරිම වාසනාවන්ත family එකක් හැමදාම සතුටින් ඉන්න අක්කී 🌸
ඔයාලා ලංකා වටාඇව්ත් මට ගොඩක් සතුටුහිතුනා පරිස්සමෙන් ඉන්න බුදුසරණ
thawa videyo eka digata thibbanan ane balanna harima lassanai..videyo ekak danakan hitiye balagena.budusaranaiiiii
යනවා දකිද්දි අපිට දුක හිතුනා.එ්ත් ඔයාලගේ සුන්දර ලෝකයට අපි සුබ පතනවා.
Thank you so much ❤️🙏
හරිම ලස්සන family එකක්.හැමදාම සතුටින් ඉන්න .අක්කි බුදු සරනයී 🙏🙏🙏🙏❤️❤️
වීඩියෝ එක ගොඩාක් ලස්සනයි අක්කේ...ගොඩාක් රස වින්දා ඔයලා හැමෝම ගොඩාක් පරිස්සමෙන් බුදුසරණයි ❤❤❤
ලංකාවේ ඉදන් ඇමරිකාවට පිටත් වෙච්ච ගමනත් ඕනි.
ඇමරිකාවේ අලුත් වීඩියෝවක් නුදුරේදීම බලාපොරොත්තු වෙනවා.
නත්තල් ව්ලොග් එකකුත් අනිවා ඕනි.
😍🙏👌👍
අක්කි ඔයා ලගේ වේලාව යන විදිහ ගැන වීඩියෝ එකක් දාන්න කෝ
ලස්සන වීඩියෝ එකක්... හතර දෙනාටම බුදුසරනයි .. පරිස්සමෙන් සතුටින් ඉන්න... ❤️❤️❤️
මේ ටිකේ වීඩියෝස් නැතිව පාලුවෙන් හිටියේ ...❤️
Thank u akka
අලුතින් වීඩියෝ එකක් දානකන් හිටියේ......♥️ Thanks ......😘💛 ඔයාල හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න .. Thank you akki 😘😘
❤️❤️❤️
ලස්සනයි අක්කියෝ විඩියෝ එක❤️ බුදු සරණයි ඔයාලට🙏🙏
Adarei akki math pregnant math lankwata yanna inne bayen inne yanna yanwda nadda kiyala hitha hitha iddi oyage video eka baluwe mata confidence ekak awa akki meken passe yanna thanks a lot❤
ගොඩාක් ලස්සනයි me video ekath.thank u
Kauda unlike kale🧐
Harima lassanae video aka.🥰akke🤩
ඔයා වගේම කේලිත් ලස්සනයි ඊලග බබත් එ් වගේම ලස්සන අැති මම ඔයාගේ family එකට ගොඩක් කැමති බුදු සරනයි ඔයාලා හතර දෙනාටම😍
හරිම අසාවෙන් අපි හැමදාම අක්කගේ වීඩියෝස් බලන්නේ... Sweet family!.... 💞💞💞💞💞
Wow.. Beautiful video.. Really enjoyed it.. ❤️Budusaranai oyalata..
අක්කී video එකක් එනකල් බලාන් හිටියා අනේ එපා වෙලා හිටියේ 🥺🥺😍❤️
Wow...❤️ great omiii...😍💫
අනේ මේ විඩියො එක දානකම් ආසාවෙන් බලාගෙන ඉදියේ අක්කේ..ඉතුරු විඩියොස් ටිකත් ඉක්මන්ට දාන්න....😍😍😍චුටී දූ නම් හරිම හොදයී එයාට මම ගොඩක් ආදරේයී😍😍😍බුදු සරනයී ඔයාලට🙏❤
Video eka baluwa akki..lassanai godak.budusaranai oyala hatharadenatam!!!
විඩියො එක හරිම ලස්සනයි හතර දෙනාටම බුදු සරණයි💖❤
ඔයාගෙයි අයියගෙයි මුණ ගැහුණු විදිහ, ආදර කතාවත් ලස්සන ඇති. ආසයි ඒ කතාව අහන්න. 😍😍
මේ වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි. සුබ පැතුම් ඔයාලට.
Thank you so much ❤️🙏 eka api dawasaka oyalata kiyannako. Chuttak kiyala thiyenawa man ape Q&A video wala balannako 🤗
අක්කී ඔයයි අයියයි මුණ ගැහුණු විදිහ කියන්නනකෝ... ඔයාලගේ ආදර කතාව
Akki nangita bun ekak vage konde dala clip ekak dammoth curly hair ekata godak lassanai akki .
Please akki bun ekak dannako
Harima lassanai video eka..ekmanin thawa video ekak danakan bln innawa..budusaranai hamotama
*Hrima lassana video ekaka nanda.math hrima asai plane ekaka **yanna.me** video eka baluwama e asawa deguna theguna una.*
lovely girllll... missing flying also...
Akke oyala lankave karapuvath video akak one . Parissamin inna .video aka lassanayi . Budu saranayi
හරිම ලස්සනයි අක්කී වීඩියෝ එක. බුදුසරණයි අක්කා අයියා චුටි දුපැටියට 😘🥰❤️
Harima lassana family ekak..mn harima asai miss katharana widihata...උතුම් පින්වත දරැ උපතක් ප්රාර්ථනා කරනවා...🙏🙏🙏🌸🌸❤️❤️❤️❤️
ගොඩක් ලස්සනයි අක්කී.හැමදාම සතුටින් ඉන්න.තෙරුවන් සරණයි
බොහොම Seahalluwean Oya පරිස්සමෙන් ලංකාවට awe.Video දකින්නට leabeemath Pinak.නංගී Oya ලස්සනයි .Ape Prasidda Actor අචල Alas wage.
වීඩියෝ එක බැලුවා ලස්සනයි නංගිලා ආයෙ ඇමරිකාවේ ගියාද සියලු දෙනාට බුදු සරණයි දෙවි පිහිටයි
මම සතුටු වෙනවා
Happy family good luck!!!!!!!!
ඔයාට ඉන්නේ මිස් ආදරණීය සැමියෙක්❤️ මිස් හරිම Lucky ❤️❤️තුන්දෙනාම පරිස්සමින්❤️❤️
හදවතින්ම සුබ පතනව හැමෝම
පරිසමින් තෙරුවන් සරණයි
අම්මො අක්කියො ඔයාලව දකිද්දී හරිම සතුටුයි.කේලා බබා හරිම ලස්සනයි 😘😘😘😘අනේ ඔයාලා ලංකාවේ තව ටික දවසක් ඉන්න තිබ්බෙ.යනව කියද්දි දුක හිතුන ඉතින් 😥😥😥අක්කි පන පරිස්සමින් සතුටින් ඉන්න හතර දෙනාම බුදුසරණ යි
Iye thamai oyla ge videos blnna patan gththe ... niymai akka ... chuty doni shoi ❤😍
මමත් එක පාරක් ඕම ෆ්ලයිට් එකේ ගිහිම් තියේ..අයේ ඒම යන්න ආසාවේ බෑ..
ඒත් මේව බලද්දීනිකම් ගිහින් ආව වගේ තමා.. පරන මතක උඩට ඇවිල්ලා අමුතු ෆීල් එකක් තියෙනවා..
Thanks අක්කේ..💪💖
Harima lassanayi.. Akki oyalata Budu saranayi..! ❤❤❤❤😘😘😘
Video ekak danakam balan hitiye❤❤❤👌
අක්කේ ඔයාලා ලංකාවේ ඉදන් USA වලට ගියපු ගමනේ කොහොමද flight book කරේ, අතරමැදිව airport වලින් කොහොමද මාරු උනේ වගේ ඒ සියලුම process වල සම්පූර්ණ විස්තර සහිත video එකක් ගේනන පුළුවන් නම්, ඒක ලොකු පිනක් අක්කේ. පිටරට යන විදියේ ගොඩක් විඩීයෝස් තිබ්බට USA යන විදිය ගැන කවුරුත් කරලා නෑ. අනේ අක්කේ USA first time යන අය දන්නේ නෑ කෝමද ඒ process එක කියලා ,පුළුවන් නම් ඒ ගැන වීඩියෝ එකක් කරන්න. ලොකු පිනක්🙏🙏🙏🙏
I was waiting for this video ♥️
Harima sathutui akke oyata devi pihiten parissamata lankawata enna puluwan unata... Kawadahari asai oyalawa aththatama meet wenna. Balamu... Covid iwara una kaleka puluwan weida kyla... Thama mn plane ekaka ghin na.. Asai ynna... Oyala hamotama budusaranai akke.. ❤️😘
Most waited this video.. thank u 💓
අනෙ මාත් ආසවෙන් ඉන්නවා ලංකාව ට යන්න. Video එක ආසවෙන් බැලුවා.
Love ❤️from Poland 🇵🇱
awww i cant wait to go back to Sri Lanka...watching your video i feel like I already am there though
ගොඩක් සතුටුයි .. සුබපැතුම් ඔයාලාට ❤❤❤❤
ගොඩක් සතුටුයි බුදු සරනයි ඔක්කොටම
අපිටනම් ඔයාලව හම්බුනානේ...❤️❤️❤️
Ah එහෙම da bn
Kohedida kiyannako hariyatama namin mathaka ne 🤗
@@LifeWithOme දලදා මාලිගවේදි ❤️
අනේ කේලා බේබිට පුදුම ආදරයක් දැනෙන්නෙ💖😍❤️ තෙරුවන් සරණයි ඔයාලා හතර දෙනාටම 💙💖🙏💖💙
❤️🙏❤️🙏
මේ විඩියෝ එක එනකම් බලන් හිටියේ. ලංකාවට ඇවිදින් කරපු විඩියෝ එකක් අරන් එන්න.4 දෙනාම පරිස්සමින් ඉන්න බුදු සරණයි
Oya harima lucky Akki...family ekatama budu saranai akki😍😍oyage video 1k enakam balagana inne Akki..parissamen..Budu saranai😍😍😘😘
Happy to see a courageous lady ! ❤️ තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම
Harima shoi video ekak akki,,man oyage video ඔක්කොම balanawa ,,ඇත්තටම kayla nam soo sweet and adorable girl kenek akki❤️❤️❤️😘😘hari cute eya akkilata godak easy eyage good behavior eka nisa neda..ඉක්මනින් thawa video ekak danna akki,paressamin inna ,,theruwan saranai
තෙරුවන් සරණයි හතර දෙනාටම පත්තිනි මෑණියන්ගේ පිහිටයි
එනකන් මග බලන් හිටපු වීඩියෝ එකක්.. ❤️🤩❤️ චුට්ටක් පරක්කු උනා අක්කි නිදහසේ බලන්න ඕන නිසා...❤️❤️ මේ වීඩියෝ එක දකිද්දි හරිම සතුටුයි..☺️❤️ කේලා මැණික නම් හරිම හරිම ෂෝයි බබෙක් අක්කි 🤩🤩🤩👌කියන්න බැරි තරම් එයා ගේ හැසිරීම හුරතල්කම ලස්සන කතා කරන විදිය..☺️❤️ හැමදේම perfect 😍❤️ දන්න කෙනෙක් නෙමෙයි නේද අර අත අල්ලන් හිටපු අනිත් බබා..බලන්න එහෙම ඉන්න තරම් එයාගෙ හිත දැන්මම කොච්චර ලස්සනයි ද කියලා...❤️❤️❤️😚😚😚😚 ඒක හිතටම වැදුනා දැක්කම...😚❤️❤️❤️ අක්කි බබා Flight එක Land කරනකොට එහෙම බය උනේ නැද්ද ??? අනිත් වීඩියෝ එක එනකන් ආසාවෙන් බලන් ඉන්නවා...❤️❤️❤️☺️ ආදරෙයි ගොඩාක් ☺️❤️❤️❤️
අනේ මන් ගොඩාක් අසාවෙන් අක්කෙ ඔයාගෙ වැඩසටහන් බැලුවේ ....ඒත් අක්කා එකපාරටම නැති උනානෙ..අක්කාගෙ හිනාව හරිම ලස්සනයි මන් හරිම ආසයි..අද අහම්බෙන් දැක්කෙ ඔක්කොම වීඩියෝ බැලුව මන්❤️❤️❤️ගොඩක් ආදරෙයි ඔයාලගෙ පුංචි පවුලට❤️❤️❤️❤️
🤩🤩🤩
Anee shook akki..Sri Lanka walr travel krpu videos nuth gennr..parisamin innr..budusarani..
මේ වීඩියෝ එක එනකල් බලන් හිටියේ අක්කියෝ 😍😍
Akki video eka super ah ada nam..Akkala parisdamata inna hodee 🥰😍😘
ලංකාවට ආවා..😓😓ඒත් අයියයි අක්කයි හම්බෙන්න beri උනානේ..😓❤️
Mata hambuna 🥰
@@maleeshanipunirathnayake hm.😍hodai...mn matara..ekai beri une..
Finally when you said “Sri Lanka” my eyes filled with tears 🥺 May god bless you all♥️✨
Me too. I think everyone want to leave our country and go abroad due to current situation. But this our mother land and there is a huge freedom to breathe. I can't define that .that's a amazing feeling. I guess that is the reason for your reaction to omesha akki's action. Am I correct?
Thank you so much ❤️🙏
Harima lassanai akki Man oyage hema video ekakma beluwa. Godak godaaak lassanai. Oyage hinawata mama godak asai. Adarei godaaaaaaaaak akki
අනේ වීඩියෝ එකක් එනකන් මඟ බලන් හිටියේ .😘
Akki oyage video balanna godaaak asawen inne.. harima lassanai ...oyage family eka.. mn godak adarei oyalata... oyalage life eke dewal mehema share karaganna eka gana godak sathutui... me dewal walin apitath godak dewal danaganna puluwan .. issarahatath apita lassana videos genna
අක්කී ඇඇත්තමයි ඔයා ගොඩක් වාසනාවන්තයි....චුටි දූ පැටියත් හරි ශෝක් පරිස්සමෙන් අක්කී බුදුසරණයි
Wow akkiyo..superb 😍🥰 asawen balan hitiye vedio ekak enkn..thwa ekak ikmntama danna...stay safe love you all 🥰❤️😘
Ikmanata ilaga vedio ekath dannakoo api Balan innawa nandee🥰
WOW akki godak lassnaii video eka 👍😍 Kayla love you so much 🥰 . Ikmanatama thawa video onaa akki.. love you all 🥰❤️😘
Harima lassanai akki ikmanata anith video ekath dannko ❤😍
Ammoo vedio ekak dala dakkma thiyena sathuta akkai adreii e tharam 😘😘♥️♥️
Mata akkiva badagena umma goddak denna hithenava😘😘😘😘
The way Kaila was holding her hand with the other girl is literally amazing 🤩
Yes kayla is so friendly. She makes friends in seconds ❤️🙏 they just met at the doha airport 🤗
Godak lassana video ekak Akkiyo
දිග වීඩියො එකක් දාවි කියල බලන් හිටියෙ අක්කා..සතුටු හිතුනා දැක්කහම thanks akka👊❤️ sathutin parissmin inna
Lassanai akkioo aye vedio ekk oni lankawee krpu dewal gana parissamin inn budu saranai.. love mutch❤❤❤❤🙏🙏
ඔමායා මාරම ලස්සනයි අනේ... සෝයි... 💛 💛
Harima sathutui akka..oya Americawata gihin video akak danakan dawas gena gena asawen balan hitiya ithin godak sathutui.akkala mehan yaddi dukak hithuna ath aya wenada wagema akkage lassana hadin lassana concept akakin lassana video godak hema week akema dakinna labena hinda duka nathi una.ithin kalin wagema ayath aluth video godak balanna asawen balan innawa akki.adarei godak oyalata.😍😍😘❤❤
චූටි මැනික බට්ටි වගේ යනවිදියට ආස හිතෙනව 😘😘
❤️❤️🤗🤗