ඩුබායි වලින් ගත්ත රත්තරං | සුදු වෙන්න බොන්න ගත්ත සැෆ්රොන් | gold souq dubai | Iranian saffron

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 มี.ค. 2024
  • Dubai Gold Souk or Gold Souk, is a traditional market in Dubai, UAE. The souk is located in Dubai's commercial business district in Deira, in the locality of Al Ras. The souk consists of over 380 retailers, most of whom are jewelry traders. As of 2020, some of the shops are four decades old, while others are new.
    අපේ ඩුබායි 2 නි ව්ලොග් එක තමයි මේ. අද අපි ගියේ gold souk එකට තියෙන්නේ deira. ලෝකේ තියෙන හොදම සැෆ්රෝන් ඔයාලට ඩුබායි වලින් මිලදී ගන්නත් පුළුවන්. . #ridmapilapitiya #dubai #goldsouq #iranian #saffron #dubaivlogs
  • บันเทิง

ความคิดเห็น • 646

  • @user-jd1hg3sy7r
    @user-jd1hg3sy7r 2 หลายเดือนก่อน +54

    අපිට ගිහිල්ලා කවදාවත්ම බලාගන්න බැරි දේවල් පෙන්නනවට ගොඩක් පින් පුතේ.හරිම ලස්සනයි වීඩියෝ එක.බුදුසරණයි ...පරිස්සමෙන් එන්න...❤❤❤❤❤❤❤

  • @sujipushpa7923
    @sujipushpa7923 2 หลายเดือนก่อน +21

    බිරිදගෙ සතුට වෙනුවෙන් ඕනම දෙයක් අරන් දෙන්න පුලුවන් සැමියෙක්,ඕනම කැපකිරිමක් කරන සැමියෙක් ලබන්න රිද්මා අක්කා ගොඩාක් පින් කරලා,අනෙ හැමදාමත් ඔයලා සතුටිම්ම ඉන්න ඕනි 😍❤️

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 หลายเดือนก่อน

      ස්තූතියි🙏❤️😍

    • @sujipushpa7923
      @sujipushpa7923 2 หลายเดือนก่อน

      @@umashaanjali6634 කියල වැඩක් නැ 🥺ආස දෙයක් ඉල්ලගන්නත් 100පාරක්වත් වදින්න ඕනි 😇

    • @manojaperera5097
      @manojaperera5097 2 หลายเดือนก่อน

      ඔයා වාසනාවන්තයි නංගී.ඒකට මගේ ස්වාමියා.එයා නම් ජීවිතේ ට මේ වගේ දේවල්අරන් දෙන්නෙ නෑ.

  • @charithyakarunarathna7309
    @charithyakarunarathna7309 2 หลายเดือนก่อน +54

    කවදාවත් කාටවත් අපි ඊර්ෂ්‍යා කරන්න හොද නෑ . මං අක්කිගෙ videos බලලා මගේ ජීවිතේ ට එකතු කර ගන්නෙ මමත් හොදට ඉගෙන ගෙන මේ වගේ ජීවිතයක් මටත් මගේ පවුලෙ අයටත ලබා දෙනවා කියලා . 🥰❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 หลายเดือนก่อน +5

      Good luck 😍👍

    • @jayasinghedeepika8381
      @jayasinghedeepika8381 2 หลายเดือนก่อน +4

      Math ehemai...apita ehema salli na ne...

    • @panchayt8606
      @panchayt8606 2 หลายเดือนก่อน +2

      ගොඩක් සතුටු ය් ඔයාගේ සිතිවිලි වලට ඔය ට පුලුවන් ❤️❤️👍

  • @nayanaranasinghe7051
    @nayanaranasinghe7051 7 วันที่ผ่านมา

    ස්තුතියි.නොදැන දේවල් කියලා දෙනවාට❤

  • @pavithramadushani7373
    @pavithramadushani7373 2 หลายเดือนก่อน +1

    Ane akki mn hari ආසාවෙන් balanne oyalage vidiyo s.hari ආදරෙයි oyalata ❤❤❤❤❤

  • @geethanjaleewijayakoon4659
    @geethanjaleewijayakoon4659 2 หลายเดือนก่อน +1

    The way you explain things very helpful 🌹

  • @JananiNavodya
    @JananiNavodya 2 หลายเดือนก่อน +1

    Thank you akka.❤ Giving this experience to us .

  • @LalithKumara-uo3ze
    @LalithKumara-uo3ze 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සන ෆැමිලි එකක්....සුබ ගමන් ❤❤❤

  • @Chathuvlog-bh4us
    @Chathuvlog-bh4us 2 หลายเดือนก่อน +3

    බලන්න ආස හිතෙන ලස්සන වීඩියෝ එකක්.සතුටින් පරිස්සමින් ඉන්න අක්කි.බුදුසරණයි තුන්දෙනාටම❤❤🙏

  • @niorshajayamanna3275
    @niorshajayamanna3275 2 หลายเดือนก่อน +4

    Wow ලස්සනයි විඩියෝ එක හරිම ආසාවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි 💓💓💓

  • @nimchala3611
    @nimchala3611 2 หลายเดือนก่อน +2

    ලස්සනයි විඩියෝ එක අක්කී පුතා හරිම පිං පාටයි හරිම වාසනාවන්තයි. තුන් දෙනාටම තෙරුවන් සරණයි .!!..

  • @achaladesilva6132
    @achaladesilva6132 2 หลายเดือนก่อน +1

    අදත් හරිම ලස්සනයි වීඩියෝ එක සතුටින් පරිස්සමින් ඉන්න ❤❤

  • @fathimazahroon8062
    @fathimazahroon8062 2 หลายเดือนก่อน +1

    Really very helpful thank you dear God bless you and your family ❤

  • @sumithradevi6682
    @sumithradevi6682 2 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සනයි විඩියෝ එක දුව සතුටින් ඉන්න හැමදාම බුදු සරණයි

  • @cindybuultjens2763
    @cindybuultjens2763 2 หลายเดือนก่อน +1

    Lovely video thank you children for these lovely places. ❤❤

  • @Ish-pc9tp
    @Ish-pc9tp 2 หลายเดือนก่อน +1

    අනේ හරිම ලස්සනයි අක්කි..❤❤❤❤❤ඔයා හරීම දක්ශයි..💐💐😍

  • @priyanthijayarathna5957
    @priyanthijayarathna5957 2 หลายเดือนก่อน +7

    පරිස්සමෙන් සතුටින් ඉදලා එන්න.....❤️❤️❤️ ඔයාගෙන් ජීවිතය ට ඉගෙන ගත්ත දේවල් බොහෝමයි.... ස්තුති ..පින්... ඔයාගෙ ඔය ලස්සන පින්බර මුහුන ලැබිලා තියෙන්නෙ ඒ පින්සාර සිතිවිලි නිසාම වෙන්න ඇති....... තව තවත් වාසනාව...සතුට...නොඅඩුව ලැබේවා .......🙏 තෙරුවන් සරනයි ...🙏

  • @deepaninadee5689
    @deepaninadee5689 2 หลายเดือนก่อน +1

    රාහුල් පුතා කතා කරනවා බලන්න ආසයි...ආදරෙයි පුතේ ..❤

  • @user-pr4nf9cq9p
    @user-pr4nf9cq9p 2 หลายเดือนก่อน +3

    Oya godak වාසනාවන්තයි akka. E wagema ගිය ආත්මයේදී godak පින් karala athi. Me ආත්මයේදී sapawath lassanna jiwithyak ගත කරන්න😍

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 หลายเดือนก่อน

      ස්තූතියි❤️👍😍

  • @kumarikumari5164
    @kumarikumari5164 2 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි නිහතමානී පැම්ලි එකක් පරිස්සමෙන් ඉදලා එන්න බුදුසරණයි

  • @hasithaweerasinghe6362
    @hasithaweerasinghe6362 2 หลายเดือนก่อน +3

    Enjoy... all d best, take care

  • @kumarikulasekara4209
    @kumarikulasekara4209 2 หลายเดือนก่อน +2

    Harim asawen balnwa akkiyo.oyalata budu sarnai.godak godak adarei.

  • @user-yl9vp6kp5y
    @user-yl9vp6kp5y 2 หลายเดือนก่อน +5

    ඔයා හරි ශෝයි අක්කි...දන්නේ නැති දේවල් ගොඩාක් ඉගෙන ගත්තා ඔයාගෙන්..ඔයගේ තියෙන ඒ නිහතමානී කමට තව වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ❤

  • @rabikasanduni509
    @rabikasanduni509 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි නංගී

  • @champikasudarshani6938
    @champikasudarshani6938 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @nisharamuthukudaarachchi511
    @nisharamuthukudaarachchi511 2 หลายเดือนก่อน +2

    Hodak watinawa akki ❤ video eke

  • @dishanisavindika2286
    @dishanisavindika2286 2 หลายเดือนก่อน +3

    oyge video harima lassanai akkiyooo🧸🧸

  • @mallikaama1351
    @mallikaama1351 2 หลายเดือนก่อน +1

    Harima lassanai akke . hemadamath wage lassanai ada vlog ekath❤❤❤❤❤

  • @deepikand5722
    @deepikand5722 2 หลายเดือนก่อน +2

    ස්තූතියි oyata me dewal penwanwata dubai rathtaran istaram arabi ratwala saffron godak pavichchi karanawa itin satutin avidala winoda wela parissamin enna තෙරුවන් සරණයි 🎉🎉🎉🎉 athenma nangi dena taramata labenwa api adupaduwak natiwa ipadila koima kalayK awath api kusginne inne natuwa jervite labila tiyena ekama ati neda api laga tiyana de gana api sahhemata satutata pathwenawa nam jeevite lassanai oyage muhune tiyana e lassana sinahawa nudahas bawa sahalluwa pulun rodak wage pawela yanwa satuta itin atbta oba godak pin sansare purwata aragena avith tiyanwa e nisai munenma pirenna e de penne apita itin tawath puluwan taramin nati bari ayata udu karannanama newe watinne oba karana de e dena dein e labana kenage satutai watinne itin oyata oyage mahathtayata daruwata tawatawath adraya satuta wadi lassana jeevite dewal labewa wishwaye sbadahame ashirwadaya kohe hotiyath labenwa sbadahamata sata siupawata adre dena ayata eyala rakinawa hita pirenwa obe wachanawalin oba daruwa unath hadanne loketa penna newe saralawa hamadema hodade uganwanawa kriyawen penwanwa eka tama amma ke rk daruwekta denna ona budu saranai satutui godak math rataka gruha sewaye wadakaranne math puluwan wodiyata udu karanwa adrei gahakolata sata siupawata itin satutinma inna❤❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 หลายเดือนก่อน

      ස්තූතියි budusaranai ❤️😍🙏

  • @nilmini2180
    @nilmini2180 2 หลายเดือนก่อน +1

    තෙරුවණ් සරණයි ඔයාලට !!!❤️❤️❤️

  • @AshaDilrukshi-pf1sv
    @AshaDilrukshi-pf1sv 2 หลายเดือนก่อน +2

    Lassanai nqngi paressamen budusaranai

  • @user-hx4fs2mz9f
    @user-hx4fs2mz9f 2 หลายเดือนก่อน +1

    Harima lassanai apitathe akka choko gandaaa paressamen 3 danama budu saranai ❤️❤️❤️❤️

  • @upekshagunathilaka9825
    @upekshagunathilaka9825 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි අක්කේ ♥️♥️

  • @madushaniprasanga6666
    @madushaniprasanga6666 2 หลายเดือนก่อน +1

    ඔවි අක්කේ ගොඩාක් පින්

  • @nilukakumariherathrhm5214
    @nilukakumariherathrhm5214 2 หลายเดือนก่อน +1

    Apita kawadawath dakinna nethi dewal pennanawata oyalata thanks parissamin gihin enna❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 2 หลายเดือนก่อน +3

    රත්තරං හරිම ලස්සනයි ඔයා නිසා අපි බැලුවා හැමදම සතුටින් ඉන්න බුදු සරණයි

  • @shermiladealwis3034
    @shermiladealwis3034 2 หลายเดือนก่อน +2

    ලස්සන වීඩියෝ එකක් ගෙනාවට ස්තූතියි ❤❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 หลายเดือนก่อน

      ❤❤❤❤

    • @maduralakshan1299
      @maduralakshan1299 2 หลายเดือนก่อน

      Akke asai mama mage hitha nidahas Kara ganne oyage vidio balala akke.oya nam harima lucky akke. Apita nedda gatte.asai dakiddi.oyalata jesu pihitai Akke

  • @kumudupriyanka2700
    @kumudupriyanka2700 2 หลายเดือนก่อน +4

    Very beautiful❤oyala rattharan patai.

  • @shanilahiru1016
    @shanilahiru1016 2 หลายเดือนก่อน +2

    Apita yanna bari thanaka dawala apita balnna ida hadala dannawa akka aiya oyalata godaka පිං .budusaranai parisaminna inna ❤❤❤

  • @fazhhh7203
    @fazhhh7203 2 หลายเดือนก่อน +2

    God bless you all. Saffron is best for the pregnant ladies.

  • @anukumari1196
    @anukumari1196 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි අනේ 😍😍😍

  • @user-le6fs1pm1y
    @user-le6fs1pm1y 2 หลายเดือนก่อน +1

    Harima lassanai puthe budusaranai

  • @Rangi948
    @Rangi948 2 หลายเดือนก่อน +1

    මං හරිම ආසයි ඔයාගෙ වීඩියෝ බලන්න❤

  • @watvijayanthi5522
    @watvijayanthi5522 2 หลายเดือนก่อน +2

    ශොක් අක්කි..ලස්සනයි.❤

  • @panchayt8606
    @panchayt8606 2 หลายเดือนก่อน +10

    ඔයා නම් සන්සාරෙ හරියටම දන් දීලා තියෙනවා .දුප්පත් අයට සහ සිල්වත් අයට සත්තු න්ට එහෙම ඒක ය්.ඔයාට සියලු දේවල් ලබන්නට ලස්සන රටවල් වලට යන්න පුලුවන් කම තියෙන්නේ ❤❤

    • @MalaniAmarathunga-nd1eb
      @MalaniAmarathunga-nd1eb 2 หลายเดือนก่อน +1

      Oyage.jurny ekanam harima..watinawa doni.
      hemadama oyalata.sathutin
      Inna.wasanawa.lebewa.ousge kathawa.aththai.dan denna denna.lebenawa..enisa.oyata.hoda.husband.lebuneth.owa.
      dekkama Hari. asahithenawa. Kohe.giyath.oyala.sathutin.
      innawa.ewagema.oyage.guna.yahapath.kamath.ma.hariyata
      agayakaranawa.family.ekata.theruwa.saranai.hodata
      enjoy.karala.enakota.matath
      monawa.hari.gennachuti.patiyatath.budusaranai💕💕😆🛫🛬🛬

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 หลายเดือนก่อน

      ස්තූතියි😍🙏

  • @Travelwithgayan
    @Travelwithgayan 2 หลายเดือนก่อน +1

    ලස්සනයි ඔයාලගෙ ගමන් බිමන් යනඑන තැන් හොඳට ⁣ෙපන්වනවා

  • @user-ev6qi4bc2e
    @user-ev6qi4bc2e 2 หลายเดือนก่อน +1

    Aneeeeeeeeee❤❤❤❤❤❤godak lassanayi

  • @kumarimunasingha6947
    @kumarimunasingha6947 2 หลายเดือนก่อน +2

    පරිස්සමෙන් සතුටින් ඉදල අනේ ඉක්මනින් ම එන්න හොදද, අපිට පාලුයි වගේ, බුදුසරණයි

  • @kanchanak7096
    @kanchanak7096 2 หลายเดือนก่อน +2

    Dubai රත්තරන් හොඳයි malbari.gold thamai.poddak gana wadi.namuth.hodama.widiyata thinawa harima ලස්සනයි man.ganne.godak malbari.gold ❤❤❤❤❤

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 หลายเดือนก่อน +1

    Apita balaganna bari dewal oyala nisa balanna labuna .harima lassanai.❤

  • @WowGosip
    @WowGosip 2 หลายเดือนก่อน +1

    Akki videos dala kiyl dakkama enne pudum සතුටක් ane❤ ❤❤

  • @riznasajahan7302
    @riznasajahan7302 2 หลายเดือนก่อน +1

    Very happy to see you in Dubai

  • @wasanasandaruwan7673
    @wasanasandaruwan7673 2 หลายเดือนก่อน +3

    Harima lassanai api dakala nathi Dewal godak dakka parissamen wada Tika Karan ennako.budusaranai oyala thun denatama.

  • @cristeenherath6186
    @cristeenherath6186 2 หลายเดือนก่อน +1

    හරිම ආශාවෙන් බැලුවෙ,ගොඩක් ස්තුති .මගෙ මහත්තයා ඉන්නෙ ඩුබායි වල.ඔයාලා ගිය මලබාර ගැන එයත කියනවා .

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 หลายเดือนก่อน +1

      Eke gold hodai❤❤❤

  • @LangolinodeiBambini1
    @LangolinodeiBambini1 2 หลายเดือนก่อน +1

    Oyala 3natama Mn harima asai. Kisima loku kamak nethuva hemadama pennava ❤

  • @chathurangaGayashanRambukkanga
    @chathurangaGayashanRambukkanga 2 หลายเดือนก่อน +1

    Oyage videos mama sahena kaleka idao balanne akke. Godak adarei oyage nihathamani kamata❤❤❤

  • @DiliniAmethige-zv8uf
    @DiliniAmethige-zv8uf 2 หลายเดือนก่อน +2

    Oya godak lucky dear ❤❤ oyage hitha hoda nisa rahul puthage ahinsaka hinawa saha husband harima decent nisa oyage channel eka balana aya enna enna wadi wenawa..oyata mulu hadawathinma wish karanawa

  • @sujithjayathilaka8575
    @sujithjayathilaka8575 2 หลายเดือนก่อน +1

    harima lassanai.budu saranai

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️

  • @jayasinghedeepika8381
    @jayasinghedeepika8381 2 หลายเดือนก่อน +1

    Api oyala tharam wasanawantha na...oyala godak wasanawanthai...oyalage jiwitha hari joli...e pera pin karala tiyana nisa..godak sathutui akke...sathutin innna..pin kadak nuba....

  • @jayasinghedeepika8381
    @jayasinghedeepika8381 2 หลายเดือนก่อน +1

    Marama lucki oyala ....hitha gnnath ba...apata kawadawath oya wage gaman ynna hithannawath ba..hithanneth na...joli ane...oyage katahada harima lassanai.....wasanawa dothin aram awapu kumarikawak oya...deuduwak....manika oya...

  • @Herathnirmala
    @Herathnirmala 21 วันที่ผ่านมา

    හරිම ආදරණීය පවුලක්

  • @JanakaJanaka-xg9fw
    @JanakaJanaka-xg9fw 2 หลายเดือนก่อน +2

    Lassni akki oylt budu srnai

  • @user-vd6ds2ve5i
    @user-vd6ds2ve5i 2 หลายเดือนก่อน +10

    රත්තරං ගොඩක් ලස්සනයි .අපිට බලන්න පුලුවන් උනේඔයා නිසා ස්තූතිය .පරිස්සමට ලංකාවට එන්න බුදුසරණයි ❤❤❤

  • @indudissanayake9947
    @indudissanayake9947 2 หลายเดือนก่อน +2

    Hi hi මගේ අක්කී බෝලේ හරිම ලස්සනයි මගේ අක්කී ආදරය , සෙනෙහස ,සතුට කියන දේවල් වලට ඔයා හොදම උදාහරණයක් ... ඔයා ගේ සතුට අන් අයත් සමග කිසිම ලෝභ කමක් නැතිව ඔයා හරි අපුරුවට බෙදාගන්නවා... ආදරේ අක්කී මම බලන් ඉන්නේ මේ සතුටු හිතෙන vlogs එකතු වෙනකම් .... මගේ රහුල් මැණීකේ ටත් ලස්සන දේවල් අරන් දෙන්න අක්කී ආදරේ බුදුසරණයි ඔයාලාට...❤ පරෙස්සමෙන් ඉන්න 🎉

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 หลายเดือนก่อน

      ආදරෙයි😍❤️👍

  • @punmilachathulakshi6185
    @punmilachathulakshi6185 2 หลายเดือนก่อน +1

    අනේ ඔයා හින්දි ලස්සනට කතා කරනවානේ.. ❤️😍❤️😍❤️

  • @malkiwelagedara7577
    @malkiwelagedara7577 2 หลายเดือนก่อน +1

    Stay safe& be happy akki❤

  • @PasinduRavihara
    @PasinduRavihara หลายเดือนก่อน +1

    Akkata thawa sathutin inna labewa.mn asha❤️❤️❤️

  • @lalithsandaruwan401
    @lalithsandaruwan401 2 หลายเดือนก่อน +1

    Akki mata mona hari genna adareiiiiiiiii ❤❤❤godak

  • @indikakodithuwakku9495
    @indikakodithuwakku9495 2 หลายเดือนก่อน +2

    පරිස්සමින්, බුදුසරණයි.

  • @ayesharathnayaka3701
    @ayesharathnayaka3701 2 หลายเดือนก่อน +1

    Ane hariima lassanai akkii❤❤

  • @NiroshaMalkanthi-qj2id
    @NiroshaMalkanthi-qj2id 2 หลายเดือนก่อน +1

    Sepran walata sudu wenawa kiyanne boruwak mn awrudu ganak bonawa ahema deyak penne hemadema minissunge hitha thamai bs jp oyalata Adarei ❤❤❤

  • @user-qf7ip9nu7o
    @user-qf7ip9nu7o 2 หลายเดือนก่อน +1

    Ane lassanai Rahul petiya sok ane adarei

  • @user-bf9hd3in6g
    @user-bf9hd3in6g 2 หลายเดือนก่อน +1

    Hamadama obalata sathiutin inna labewa ! Budu saranai!
    Safran genawoth matah denawada,

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 2 หลายเดือนก่อน +1

    Very beautiful video

  • @Tharusl382
    @Tharusl382 2 หลายเดือนก่อน +2

    චොක්ලට් ඕනා අක්කියෝ පරිස්සම්න් සතුටින් ඉන්න😍😍😍❤️❤️❤️

  • @dehemiherath2044
    @dehemiherath2044 2 หลายเดือนก่อน +3

    Dubai shopping video thawa genna 🥺❤️

  • @shyamakumari1058
    @shyamakumari1058 2 หลายเดือนก่อน +1

    Mn godak duk una oyala rata padinchiyata giya kiyala.dan video eka balala sathutui oyala nawatha enna.oyala ape lankawata oni.oyalata api adarei.❤❤budusaranai

  • @poorni767
    @poorni767 2 หลายเดือนก่อน +1

    ඇත්තටම අපිට ගිහින් බලන්න බැරි දේවල් මේ විදිහට හරි පෙන්නනවට තැන්ක්ස්..😊❤❤ මේ ව්ලොග් එක දැන් බලනකොට රාහුල් බබාගේ තාත්තා ඉන්න ටෙලිඩ්‍රාමා එකක එයා ඉන්න කැල්ලක් ගියා...😊😊 චොකලට් වලටනම් මමත් ආසයි...😊❤ අයෙත් විඩියෝ එකක් දාන්න ඉක්මනින් දාන්න ❤❤ god bless ❤❤❤

  • @anomaalbers2872
    @anomaalbers2872 2 หลายเดือนก่อน +1

    Godak lassanai oyala.

  • @user-zp6eq6ov8o
    @user-zp6eq6ov8o 2 หลายเดือนก่อน +20

    අක්කට ඒ බාශාව හොදට හසුරවන්න පුළුවන් . හරිම ආදරනීයයි ❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 หลายเดือนก่อน +1

      😍👍

    • @user-zi5ly3uo8v
      @user-zi5ly3uo8v 2 หลายเดือนก่อน

      එක හින්දි බාෂාව අරාබි නෙවේ

  • @nimashafernando2203
    @nimashafernando2203 2 หลายเดือนก่อน +1

    wow very nice❤

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq 2 หลายเดือนก่อน +4

    හරිම ශෝක් ,,අපිත් එත්න වගේ ,බොහොම ඉස්තුති අපිට ඔය දේවල් පෙන්නන වට, බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර 👍👍👍👍❤️❤️❤️❤️🌹

  • @maneljayaweera6543
    @maneljayaweera6543 2 หลายเดือนก่อน +1

    Super nanga ❤️

  • @wijethungagedipthika3393
    @wijethungagedipthika3393 2 หลายเดือนก่อน +1

    Harima shoi akki ❤❤❤❤

  • @ashokapitihuma8891
    @ashokapitihuma8891 2 หลายเดือนก่อน +1

    ෂා..හරිම ෂෝක් අනේ.හරිම ලස්සනයි.ඔයා නිසා මේවා ඛැලුවා.කොයි එක ගන්නද කියලා හිතාගන්න ඛෑ නේද..බුදු සරනයි.❤❤ පරිස්සමට ගිහින් එන්න.

  • @helankumari7059
    @helankumari7059 2 หลายเดือนก่อน +1

    Lassanai nangiyo parissami gihen anna adari ❤❤❤❤❤❤❤❤❤

  • @AllinONE-iy6lo
    @AllinONE-iy6lo 2 หลายเดือนก่อน +1

    Apita kawadawath yannda wenne ne akkiyo,godak nodekapu dewal oya pennanawa.parissamen budu saranai...!❤❤❤

  • @nilankajayawardena6918
    @nilankajayawardena6918 2 หลายเดือนก่อน +1

    නොදන්න දේවල් කියල දෙනවට thanks ❤

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 2 หลายเดือนก่อน +1

    Apita jiwiteta oya ratawal wata yanna labenne na oya oya dewal pennanawa eka hodai API asawen balanawa parissamin Rahul Baba parissamin balaganna oyalata bususaranai

  • @nilanthifonseka8253
    @nilanthifonseka8253 2 หลายเดือนก่อน +2

    Hari asawen beluwa.........good

  • @isharamadushani8748
    @isharamadushani8748 2 หลายเดือนก่อน +2

    ඔයා හරි වාසනාවන්තයි .ගොඩක් හොද කෙනෙක්.හැමදෙම බෙදා හදා ගන්නවා.සුබ පැතුම්.❤❤❤❤

  • @arjunudayakumaraarjun7169
    @arjunudayakumaraarjun7169 2 หลายเดือนก่อน +3

    ශා නියමයි අක්කා..මල්ටි ටැලන්ටඩ් ලේඩී..❤❤

  • @user-sy3iy1xr2w
    @user-sy3iy1xr2w หลายเดือนก่อน +1

    හිතුවට වඩා ඔයා හොද කෙනෙක් සුබ පතනවා පුංචි පවුලට ❤👍

  • @RanjaniPerera-wh4gp
    @RanjaniPerera-wh4gp 2 หลายเดือนก่อน +1

    Dubay wala na godak bath pata karanna gannawa.arabii kanthawan pehapath eyala nonne nam ne.lankawe aya bonawa kalunisa roshan mahathmayage nonata ona ne oya kohomath lasssanaiy 🙏🙏🙏❤️❤️❤️👍🏼budu saranaiy jesu pihitaiy parissamen inna.

  • @chamilafernando5941
    @chamilafernando5941 2 หลายเดือนก่อน +1

    Thank you so much ❤❤

  • @user-hj5hn8to4f
    @user-hj5hn8to4f 2 หลายเดือนก่อน +1

    Lassanai ❤

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 2 หลายเดือนก่อน +1

    Budusarani adarei ❤🎉🎉🎉🇮🇪

  • @hasithasanjeewani1208
    @hasithasanjeewani1208 2 หลายเดือนก่อน +1

    Ane akki shopping mool ekakath vlog ekak gennako.budu saranai.

  • @iukguy1
    @iukguy1 2 หลายเดือนก่อน +1

    mama nam ithin dubai inne 15 years. . mehe maru.. yanna hithenne na lankwata ayeth.. enjoy your trip.

  • @laylakaram5007
    @laylakaram5007 2 หลายเดือนก่อน +3

    සප්රාන් තේවලට උනුවතුරට දාලා බොන්න පුලුවන් රසයි ලස්සනයි තෙරුවන් සරණයි හැමෝටම දීර්ඝායු ලැබෙීවා

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 หลายเดือนก่อน

      😍👍

    • @shalani.....
      @shalani..... 2 หลายเดือนก่อน +2

      සැෆ්‍රරන් ඌශ්නයි