Wheat Flour Hoppers | පාන් පිටි ආප්ප | පිටි තම්බන්න ඕනෙත් නෑ | පැයෙන් ආප්ප Ready

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • පාන් පිටි වලින් හැම කෑමක්ම හදන්න පුළුවන් වගේම ආප්පත් හදන්න පුළුවන්. සාමාන්‍යයෙන් පාන් පිටි තම්බලා නේ ආප්ප හදන්නේ. ඒත් මේ ආප්ප හැදුවේ පිටි තමබන්නේ නැතුව. හරිම ලේසියි. පැයෙන් ආප්ප හදන්න පුළුවන්. හාල් පිටි ආප්ප වගේම ආප්ප වාටිය හොඳ ක්‍රිස්පි එකට එනවා. හාල් පිටි ආප්ප කෑවම වගේ හැම වෙලාවෙම වතුර බොන්න ඕනෙත් නෑ. පාන් පිටි වලට යීස්ට්, සීනි, පොල්කිරි සහ වතුර එකතු කරලා හොදට මිශ්‍ර කරලා පැයක් වහල තියන්න. පැයකට පස්සෙ ලුනු එකතු කරලා ආප්ප හදාගන්න පුළුවන්. ආප්ප හදන්න අමරුයි කියල හදන්නෙ නැතුව ඉන්න අයත් මේ විදියට ආප්ප හදුවොත් හැමදාම හදයි. ආප්ප තාච්චියක් නැත්නම් fry pan එකේ හදන්නත් පුළුවන්.ආප්පෙ හැඩය වෙනස් වුනාට රස එකමයි.
    මේ ආප්ප රෙසිපි එකට සමාන්‍ය පොල්කිරි තමයි දැම්මේ. ඒ කියන්නේ පොල් ගාලා, මිරිකලා ගත්ත පොල් කිරි. ඒත් කාට හරි ඒ විදියට පොල් කිරි හදාගන්න අපහසුනම් ටින් පොල් කිරි දාලා හදන පාන් පිටි ආප්ප වීඩියෝ එකක් මම අලුතෙන් හැදුවා. ලංකාවෙන් පිට ඉන්න කිහිපදෙනෙක් ඉල්ලලා තිබුන නිසා. ඉතින් කැමති කෙනෙක් ඉන්නවනම් ඒ වීඩියෝ එක බලන්න​.
    Hi, Everyone!
    For this recipe, you will need:
    3 cups flour (පාන් පිටි)
    1 1/2 tsp yeast
    2 tsp sugar
    2 cups coconut milk
    2 cups water
    eggs for egg hoppers
    Here are some other HOPPER recipes you might like:
    Rice Flour Hoppers (NEW!): • Rice Flour HOPPERS in ...
    Pancake Hoppers: • Pancake Hoppers | Panc...
    Semolina Hoppers: • Semolina Hoppers | ඉක්...
    For more Wheat Flour recipes, check out • Wheat Flour Masala Dos... for savoury Wheat Flour Masala Dosa. Enjoy!
    #hopper #egg #srilanka #srilankan #breakfast #dinner

ความคิดเห็น • 193

  • @kantysawnty405
    @kantysawnty405 ปีที่แล้ว +19

    පාන් පිටිවලින් ආප්ප හදන්න පුළුවන් කියල අදතමයි දන්නෙ ගොඩාක් හොදයි පිටරට සිටින අපිට ගොඩාක් වැදගත් වීඩියො එකක් ඔයාට ගොඩාක් ස්තුතියි තව තව මෙවැනි වටිනා දේවල්අපි වෙනුවෙන් ඉදිරිපත් කිරීමට ඔබට ශක්තිය ධර්‍ය ලැබෙිවා බුදු සරණයි

    • @CookForTaste
      @CookForTaste  ปีที่แล้ว +2

      ඔයාගෙ ලස්සන කමෙන්ට් එකට ගොඩක් සතුතියි. තෙරුවන් සරනයි.Thank you so much .❤🙏❤

  • @fr.diaries
    @fr.diaries ปีที่แล้ว +21

    ඒකනම් ගොඩක් වටිනව පිට රට ඉන්න අපිට.ගොඩක් ස්තුති ඔයාට.❤

  • @lathasirilatha6655
    @lathasirilatha6655 ปีที่แล้ว +6

    හරිම ලස්සනට පිළිවෙලට එනවා ආප්ප මමත් හදලා බලනවා හරිම ආසාවෙන් හිටිය අප කන්න කුවෙට් වල ඉඳන් හෙට අනිවාර්යෙන්ම හදනවා ගොඩක් ස්තුතියි

    • @CookForTaste
      @CookForTaste  ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම ඔයාට පුළුවන්. Thank you so much. ❤

    • @sunethrakumari1868
      @sunethrakumari1868 ปีที่แล้ว

      ආප්ප චාත්තියක් නෑ නේ මාත් කුවෙට් තමා

    • @CookForTaste
      @CookForTaste  ปีที่แล้ว

      කමෙන්ට් එක දැක්කෙ අද. අනේ සොරි රිප්ලයි කරන්න ප්‍රමාද වුනාට​. ඔයාට ආප්ප තාච්චියක් නැත්නම් ෆ්‍රයි පෑන් එකේ හදන්න පුලුවන්. ගොඩාක් ස්තුතියි.❤

  • @chandimafernando3906
    @chandimafernando3906 ปีที่แล้ว +2

    මමත් හැදුවා රසට හොදට අවා..ස්තුතියි ❤️💐

    • @CookForTaste
      @CookForTaste  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි.🙏❤

  • @nirmaleesheela4796
    @nirmaleesheela4796 ปีที่แล้ว +3

    හාල්පිටි නැති වෙලාවක හදන්න නියමයි. බොහොම ස්තුතියි.

  • @user-xy2hh8ro2y
    @user-xy2hh8ro2y ปีที่แล้ว +2

    Akanamhoda wedak gadarapiti tiyanawa adupolkiriyamai hadanna asai denuwat karata godak pin sahodariya budu saranai

    • @CookForTaste
      @CookForTaste  ปีที่แล้ว

      ඔයා ලංකාවෙන් පිට නම් ඉන්නෙ, පොල් කිරි ටින් එකක් දාලා හදල බලන්න. හොඳට එනවා .ගොඩක් ස්තුතියි ඔයාගෙ කමෙන්ට් එකට. Thank you so much. ❤

  • @madurierangi462
    @madurierangi462 ปีที่แล้ว +3

    Mamath hadanawa.godak sthuthiy👌👌👌👌👌

  • @rihanasalahudeen8267
    @rihanasalahudeen8267 11 หลายเดือนก่อน +1

    Super easy thanks for sharing 👍

    • @CookForTaste
      @CookForTaste  11 หลายเดือนก่อน

      Thank you so much🙏❤

  • @ayeshamanik6843
    @ayeshamanik6843 ปีที่แล้ว +1

    Hari man haduwa rasai.podi aulak una galawennathiwa giya hama akakma haduwe biththara gaga.

    • @CookForTaste
      @CookForTaste  ปีที่แล้ว

      අනේ ඇත්තද​, ඔයා non stick ආප්ප තාච්චියක ආප්ප හැදුවනම් ආප්ප ගලවන්න හරි ලේසියි. බොහොම ස්තුතියි❤

  • @mangyperies
    @mangyperies 2 หลายเดือนก่อน +1

    Sha. Hari lasanai. Pani appa hadana. puluwande. Maheme.

    • @CookForTaste
      @CookForTaste  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි. ඔව් පැණි ආප්ප හදන්න පුලුවන්.❤

  • @srnnfernandonilmini1511
    @srnnfernandonilmini1511 ปีที่แล้ว +46

    හුඟක් වටින වැඩක් හැබැයි ඔය මිවිසික් එකෙත් සද්දෙට ඔළුව රිදෙනවා

    • @CookForTaste
      @CookForTaste  ปีที่แล้ว +1

      Thank you so much.❤

    • @pgbjayathilaka6229
      @pgbjayathilaka6229 ปีที่แล้ว +2

      You can reduce the volume 😀

    • @amalyainn4316
      @amalyainn4316 ปีที่แล้ว +6

      ඔව් අනේ. අපි බලන්නේ cooking vedio එකක් මිසක් music vedio එකක් නෙවෙයි නේ

    • @sooryahussain51
      @sooryahussain51 ปีที่แล้ว +1

      👆

    • @rebeccawickremaratne8524
      @rebeccawickremaratne8524 ปีที่แล้ว +1

      Very useful video. Can you reduce the volume of the music pls.

  • @yamalanka2308
    @yamalanka2308 ปีที่แล้ว +2

    නියමයි ගොඩක් ස්තුතියි

  • @piumikothalawala7014
    @piumikothalawala7014 ปีที่แล้ว +1

    Wow excellent
    Thank you 👍

  • @vijithanandana613
    @vijithanandana613 3 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි 🤤🤤

    • @CookForTaste
      @CookForTaste  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි කමෙන්ට් එකට.🙏

  • @lblalibeatrice2309
    @lblalibeatrice2309 ปีที่แล้ว +1

    Thank you recipe ekata

  • @samarakoonfurniture4166
    @samarakoonfurniture4166 ปีที่แล้ว +1

    Thank you so much

  • @wpupulpushpakumara2374
    @wpupulpushpakumara2374 ปีที่แล้ว +1

    හොඳම දේ තමයි

    • @CookForTaste
      @CookForTaste  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏❤

  • @kareemairshan6778
    @kareemairshan6778 ปีที่แล้ว +1

    Waaw very nice 👍 tnx for u

  • @niroshanpradeep1449
    @niroshanpradeep1449 ปีที่แล้ว +2

    මමත් හදනවා අනිවාර්යයෙන්ම

  • @nayananandani5353
    @nayananandani5353 ปีที่แล้ว +6

    Wow thank you 😊

  • @sunilwickramarathne5406
    @sunilwickramarathne5406 ปีที่แล้ว +1

    ස්තුතියි

    • @CookForTaste
      @CookForTaste  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏❤

  • @kaveeshasandamini9316
    @kaveeshasandamini9316 10 หลายเดือนก่อน

    Maru...api heduwa hodata awa rasata ❤ thank you

    • @CookForTaste
      @CookForTaste  10 หลายเดือนก่อน

      අනේ හරිම සතුටු හිතුනා. ස්තුතියි ඔයාගෙ ලස්සන කමෙන්ට් එකට​. Thank you so much.❤🙏

  • @nilminikumari1502
    @nilminikumari1502 ปีที่แล้ว +4

    හොද වටිනා වීඩියෝ වක් අපට ❤

  • @rinuzazainnahas3855
    @rinuzazainnahas3855 3 หลายเดือนก่อน +1

    Would like to know what water to add normal room temp or lukewarm? Pls let me know thank-you

    • @CookForTaste
      @CookForTaste  3 หลายเดือนก่อน +2

      Sorry for the late reply. If you live in a hot country, you can use room temperature water. If you live in a cold country, use lukewarm water. Hope this helps! ❤

    • @rinuzazainnahas3855
      @rinuzazainnahas3855 3 หลายเดือนก่อน +1

      Thank u so much ❤​@@CookForTaste

  • @manohariwatson5379
    @manohariwatson5379 ปีที่แล้ว +2

    Good job

    • @CookForTaste
      @CookForTaste  ปีที่แล้ว

      Thank you so much ❤💛💚💙💜

  • @kithminisamarasinghe6929
    @kithminisamarasinghe6929 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි. මාත් හදල බලනවා. මිශ්‍රණය ඔය විදියට හදලා තියලා රෑට ෆ්‍රිජ් එකේ හරි දාලා උදේට ඔහොම හදන්න පුලුවන් ද...?

    • @CookForTaste
      @CookForTaste  ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම පුළුවන්. විනාඩි 10 විතර සීතල නැති වෙන්න ෆ්‍රිජ් එකෙන් එලියට අරන් තියන්න. Thank you so much.❤

  • @user-mx6eo7dl6h
    @user-mx6eo7dl6h 4 หลายเดือนก่อน

    Pol kirima koppa 4.rak dammanam hari watura 2.kai.kiri 2.kai.animanda

  • @DisnaKumari-vg7nu
    @DisnaKumari-vg7nu 7 หลายเดือนก่อน +1

    Melavenne nedda.thiyaganna puluwanda..kadekata hariyanawada

    • @CookForTaste
      @CookForTaste  6 หลายเดือนก่อน

      පාන් පිටි වලින් හදන ආප්ප මැලවෙන්නේ නෑ. ආප්ප කියන්නේ හදපු ගමන් කන කෑමක් නිසා දවස් ගනන් තියාගෙන කන්නෙ නැහැනේ. ඒත් ආප්ප මිශ්‍රණය දවස් දෙකක් විතර ශීතකරණයේ තියාගෙන ආප්ප හදන්න පුලුවන්. Thank you so much ❤

  • @naduninisansalanaduninisan5174
    @naduninisansalanaduninisan5174 ปีที่แล้ว +1

    මිස් මේ misranaya හදල කොච්චර velavak pipenna තියන්න onada

    • @CookForTaste
      @CookForTaste  ปีที่แล้ว

      පැයක් වහල තියන්න. ඒ හොඳටම ඇති. හරි ඉක්මනට පිපෙනවා. බොහොම ස්තුතියි❤

  • @sanjeewanisanjeewani6334
    @sanjeewanisanjeewani6334 ปีที่แล้ว +1

    Niyamai

  • @mallikaoleedurage6858
    @mallikaoleedurage6858 ปีที่แล้ว +1

    ස්තුතිය මිස්

    • @CookForTaste
      @CookForTaste  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏❤

  • @lakshanikarunathilaka6299
    @lakshanikarunathilaka6299 ปีที่แล้ว +1

    Yeasts nathuwa Pol wathiren Anna barida

    • @CookForTaste
      @CookForTaste  ปีที่แล้ว

      පුළුවන්. පොල් වතුරෙන් ඇනුවම පැය 8-10 ක් විතර පිපෙන්න තියන්න ඕන​. ඉක්මනට ආප්ප හදා ගන්න ඕන නිසා තමයි යීස්ට් එකතු කරලා හදුවේ. බොහොම ස්තුතියි.​❤

  • @meedumkumari8903
    @meedumkumari8903 9 หลายเดือนก่อน +1

    🇮🇹inn apit watina video ekk ♥️

    • @CookForTaste
      @CookForTaste  9 หลายเดือนก่อน

      අනේ ගොඩාක් ස්තුතියි.❤🙏

  • @krishanthifernando5613
    @krishanthifernando5613 ปีที่แล้ว +1

    Thanks

  • @GemunuManjula
    @GemunuManjula ปีที่แล้ว +1

    Pan piti ,hal piti kawLam karala hadannath puluwanda?

    • @CookForTaste
      @CookForTaste  ปีที่แล้ว +1

      ගොඩක් අය හාල් පිටි ආප්ප හදද්දි පාන් පිටිත් එකතු කරලා හදනවා. බොහොම ස්තුතියි.

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 ปีที่แล้ว +2

    MAMA HADALA TIYANAWA KADA halenawa hala PITI WALIN WAGE LASSANA HITANNE naha

    • @CookForTaste
      @CookForTaste  ปีที่แล้ว +1

      හාල් පිටි වලට වගේ පාන් පිටි වලට පොල් කිරි ගොඩක් ඕන වෙන්නෙ නෑ. පොල් කිරි වල උකු ගතිය ටිකක් අඩු කරල බලන්න, කඩා හැලන්නෙ නෑ.Thank you so much. ❤

  • @sudathkumaraweerakkody5588
    @sudathkumaraweerakkody5588 ปีที่แล้ว +1

    Yeast danne nethuwa re piti anala thibboth pol kiri danne nethuwa neda hadanna oni. Udeta neda pol kiri danne?

    • @CookForTaste
      @CookForTaste  ปีที่แล้ว +1

      ඔව්. ඔයා හරි, උදේට තමයි පොල්කිරි එකතු කරන්නේ. රෑ පොල්කිරි එකතු කරාම උදේ වෙද්දි නරක් වෙන්න පුලුවන්. බොහොම ස්තුතියි ❤

    • @sudathkumaraweerakkody5588
      @sudathkumaraweerakkody5588 ปีที่แล้ว +1

      @@CookForTaste thank you so much den hadanna hadanne oyage recipe eka balala 🥰

    • @sudathkumaraweerakkody5588
      @sudathkumaraweerakkody5588 ปีที่แล้ว +1

      Me emoji eka dekala aul ganna epa me thaththige phone eka mn eyage duwa 😊

    • @CookForTaste
      @CookForTaste  ปีที่แล้ว +1

      කිසිම ප්‍රශ්ණයක් නෑ දුව​. පුංච් දෙයක් එකතු කරන්න හිතුනා. ගොඩක් වෙලාවට හාල් පිටි වලින් ආප්ප හදද්දි තමයි රෑට පොල් වතුරෙන් අනල පිපෙන්න තියන්නේ. ඒ හාල් පිටි පිපෙන්න ගොඩක් වෙලා ඕන නිසා. පාන් පිටි පිපෙන්න ගොඩක් වෙලාව ඕන වෙන්නෙ නැති නිසයි මම යීස්ට් එකතු කරලා ඉක්මනින්ම ආප්ප හැදුවේ. යීස්ට් එකතු කරලා පාන් පිටි වලින් හදන මේ ආප්ප රෙසිපි එක පැයක් දෙකක් වගේ පොඩි වෙලාවකින් හදාගන්න පුලුවන් රෙසිපි එකක්. ඒ නිසා පොල් වතුරෙන් රෑට පිටි අනනවානම් නම් හාල් පිටි තමයි ගොඩක්ම සුදුසු. Thank you .

  • @jinendarisaram1838
    @jinendarisaram1838 ปีที่แล้ว +1

    Niyamai👍🏼

  • @Ishara_Pubudu
    @Ishara_Pubudu ปีที่แล้ว +1

    මේ විදියට හැදුවම අප්පේන් පාන්පිටි රහා එන්නෙ නැද්ද කියන්නකො

    • @CookForTaste
      @CookForTaste  ปีที่แล้ว

      පාන් පිටි සහ හාල් පිටි කියන්නේ පිටි ජාති දෙකක් නේ, පාන් පිටි වලින් ආප්ප හැදුවත් හාල් පිටි වලින් ආප්ප හැදුවත් එන්නේ ආප්ප රස​. රසේ ලොකු වෙනසක් නෑ. බොහොම ස්තුතියි.❤

  • @rupachandani5288
    @rupachandani5288 ปีที่แล้ว +1

    යීස්ටි නොදා පොල් වතුර දාලා හදන්න බැරිද ?

    • @CookForTaste
      @CookForTaste  ปีที่แล้ว

      මේ ආප්ප recipe එක ඉක්මනින් ආප්ප හදා ගන්න ක්‍රමයක් නිසා තමයි yeast එකතු කලේ. පොල් වතුරෙන් පාන් පිටි ඇනුවොත් පැයකින් වගේ පොඩි වෙලාවකින් පිටි මිශ්‍රණය ඉක්මනින් පිපෙන්නෙ නෑ. පොල් වතුරෙන් අනනවනම් පාන් පිටි වලට සීනි, ක්‍රැකස් දෙක තුනක් එක්ක ආප්ප සෝඩත් එකතු කරල පැය 12-14 විතර පිපෙන්න තියන්න. ඒ කියන්නෙ හෙට උදේ ආප්ප හදනවනම් අද හවස මිශ්‍රණය අනල තියන්න. පොල්කිරි සහ ලුනු ආප්ප හදන වෙලාවට එකතු කරන්න. කලින් දවසෙ පොල්කිරි එකතු කරල ඇනුවොත් උදේ වෙද්දි මිශ්‍රණය නරක් වෙන්න පුලුවන්. ඒ වගේම ආප්ප මිශ්‍රණය හොඳට පිපුනොත් තමයි ආප්ප ලස්සනට හදන්න පුලුවන්. බොහොම ස්තුතියි.❤

  • @creativeshums1970
    @creativeshums1970 ปีที่แล้ว +1

    Crispiness ska godak walawak
    Thiyaganne kohamada

    • @CookForTaste
      @CookForTaste  ปีที่แล้ว +2

      උනු ආප්ප වහල තිබ්බොත් Crispiness එක නැතිවෙනවා. ආප්ප හදපු ගමන් වහන්නෙ නැතුව තියන්න. ගොඩක් වෙලා තියගන්න ඕනෙනම් නිවුනට පස්සෙ වහල තියන්න. ඒත් ආප්ප කියන්නේ හදන ගමන් උණුවෙන්ම කන කෑමක්. Thank you so much.❤

  • @maheshil2505
    @maheshil2505 ปีที่แล้ว +1

    Good💕💕

  • @shanthiperera6988
    @shanthiperera6988 ปีที่แล้ว +1

    Good

  • @kithminisamarasinghe6929
    @kithminisamarasinghe6929 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා වීඩියෝ එකක් අපට. මට කියන්නකෝ ඊස්ට් වෙනුවට බේකිං සෝඩා දැම්මට කමක් නෑ නේද...? මිස්.

    • @CookForTaste
      @CookForTaste  ปีที่แล้ว +1

      ස්තුතියි කමෙන්ට් එකට​, ආප්ප ඉක්මනින් හදාගන්න ඕන නිසයි, යීස්ට් දැම්මේ. බේකිං සෝඩා දාල ආප්ප හදනවනම්, පැය 6-8 ක් විතර පිපෙන්න තියන්න ඕන​. බේකිං සෝඩා දාල මිශ්‍රණය රෑට අනල තියල උදේට පොල්කිරි මිශ්‍ර කරල ආප්ප හදාගන්න පුලුවන්.Thank you so much.❤

  • @prithikaranchagodage626
    @prithikaranchagodage626 ปีที่แล้ว +1

    ස්තුතිය 🙏 🙏 🙏 🙏

  • @NethuAmaya-vf5yz
    @NethuAmaya-vf5yz 10 หลายเดือนก่อน +1

    Pol kiri wenuwata piti kiri kamk nedda

    • @CookForTaste
      @CookForTaste  10 หลายเดือนก่อน

      පිටි කිරි කියලා ඔයා අදහස් කලේ පිටි කල පොල් කිරිද? ඔව් ඒ පොල් පිටි වලින් පොල් කිරි හදලා ආප්ප හදන්න පුලුවන්. Thank you so much.❤

  • @malikwt6387
    @malikwt6387 ปีที่แล้ว +1

    Veadasatahana hodai. Aappatieka penvanna kalaya gannava veadie. Anieka hadana viedieya geana pratamayen deanuvath karanna

    • @CookForTaste
      @CookForTaste  ปีที่แล้ว

      ස්තුතියි කමෙන්ට් එකට. video එක තවත් දිග වෙන නිසයි හදන විදිය​ ගැන description box එකේ දැමමේ. Thank you so much. ❤

  • @SanjeewaniDammika
    @SanjeewaniDammika 3 หลายเดือนก่อน +1

    මියුක්සික් එපා වැඩේනම් එල ස්තුති ඔයාට

    • @CookForTaste
      @CookForTaste  3 หลายเดือนก่อน

      Thank you so much.❤

  • @thilininisansala8856
    @thilininisansala8856 ปีที่แล้ว +1

    Good 👍👍👍

  • @nadeekalakmali8297
    @nadeekalakmali8297 ปีที่แล้ว +1

    Man balan hitiya ekak . Thank

  • @chamodinimsarani6499
    @chamodinimsarani6499 ปีที่แล้ว +2

    Thnk you akkii 🌸😊😊😊

    • @CookForTaste
      @CookForTaste  ปีที่แล้ว

      ❤💛💚💙💜

    • @CookForTaste
      @CookForTaste  ปีที่แล้ว

      ඔයා ඉල්ලපු පාන් පිටි ආප්ප video එකට ගොඩක් අය කැමතියි. ඒකට මුලින්ම ස්තුති කරන්න ඕන ඔයාට. Thank you so much and Good luck ❤🙏🙏🙏❤

    • @CookForTaste
      @CookForTaste  ปีที่แล้ว

      🌺❤💛💚💙🌺

    • @chamodinimsarani6499
      @chamodinimsarani6499 ปีที่แล้ว +1

      @@CookForTaste ඔයාට තව තවත් ඉස්සරහට යන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා💞

  • @vihangichamody2831
    @vihangichamody2831 ปีที่แล้ว +1

    Mamath .haduwa .good .hodaii .

    • @CookForTaste
      @CookForTaste  ปีที่แล้ว

      Thank you so much ඔයාගෙ කමෙන්ට් එකට​ ❤

  • @slbuy830
    @slbuy830 ปีที่แล้ว +1

    Sthuthi obathumiyata

    • @CookForTaste
      @CookForTaste  ปีที่แล้ว

      ඔබටත් බොහොම ස්තුතියි 🙏❤

  • @jdmalkiijayasinghe958
    @jdmalkiijayasinghe958 ปีที่แล้ว +1

    පොල්වතුරෙන් ඇනුවට කමක් නැද්ද

    • @CookForTaste
      @CookForTaste  ปีที่แล้ว

      Sorry ඔයාට Reply කරන්න පරක්කු වුනාට​. පාන් පිටි පොල් වතුරෙන් අනල නම් මම ආප්ප හදල නෑ. හාල් පිටි නේ පොල් වතුරෙන් රෑට අනල තියන්නෙ. ඉතින් යීස්ට් දාල පාන්පිටි ආප්ප පිපෙන්න තියන්නෙ පැයක් වගේ පොඩි කාලයක් නිසා, පාන් පිටි පොල් වතුරෙන් ඇනුවොත් ඒ තරම් ඉක්මනට පිපෙන්නෙ නෑ කියලයි මම හිතන්නෙ. පිපෙන්න කොයිතරම් වෙලාවක් යයිද කියන්නත් හරියටම මම දන්නෙ නෑ. Thank you so much.❤

  • @hiranthisemasinghe1260
    @hiranthisemasinghe1260 ปีที่แล้ว +1

    පොල් කිරිම දැම්මට කමක් නැද්ද

    • @CookForTaste
      @CookForTaste  ปีที่แล้ว

      කමක් නෑ, ඒත් ගොඩක් උකු පොල්කිරි එකතු කරන්න එපා. මම එකතු කලේ උකු පොල්කිරි, ඒකයි මම වතුර එකතු කලේ. පොල් කිරි උකු ගතිය වැඩි වුනාම ආප්ප කඩා හැලෙනවා. මටත් එහෙම වෙලා තියෙනවා. හාල් පිටි ආප්ප වලට වගේ පාන් පිටි ආප්ප වලට පොල් කිරි ගොඩක් ඕන වෙන්නෙ නෑ. ස්තුතියි.❤

  • @kuwait37
    @kuwait37 ปีที่แล้ว +1

    පිට රට ඉන්න අපිට පෙල් කිරි නැ එ වෙනුවට ෞොනද ගන්න පුලුවන්

    • @CookForTaste
      @CookForTaste  ปีที่แล้ว

      ටින් පොල් කිරි සහ මැගී පිටිකල පොල්පිටි වලින් ආප්ප හදන්න පුලුවන්. ලඟදීම ඒ විදියට ආප්ප හදන වීඩියෝ එකක් දාන්නම්. ඔයාට බොහොම ස්තුතියි.❤

  • @pathmalathathanthirige3225
    @pathmalathathanthirige3225 ปีที่แล้ว +2

    Paya keyak diyakranwada

    • @CookForTaste
      @CookForTaste  ปีที่แล้ว

      පැයෙන් ආප්ප හදන නිසා පිටි, යීස්ට්, පොල්කිරි, වතුර හොදට මිශ්‍ර වෙනකම් දියකරන්න. බ්ලෙන්ඩර් එකට දැම්මනම් විනාඩි 2 ක් වත් යන්නෙ නෑ. බ්ලෙන්ඩර් එකක් පවිච්චි කරන්නෙ නැති කෙනෙකුටත් හදන්න පුලුවන් විදියටයි මම මිශ්‍ර කරන්නෙ. Thank you so much.❤

  • @sumanamirihagalla8576
    @sumanamirihagalla8576 3 หลายเดือนก่อน +1

    ශෝක්නෙ නිවුනම ඇකිලෙනවද

    • @CookForTaste
      @CookForTaste  3 หลายเดือนก่อน

      පාන්පිටි ආප්ප නිවුනම ඇකිලෙන්නෙ නෑ. හදල බලලම කියන්නකෝ. බොහොම ස්තුතියි❤

  • @user-mx6eo7dl6h
    @user-mx6eo7dl6h หลายเดือนก่อน

    Man.kohoma.haduwat.watata.oya.lassana.karawana.patanam.einima.naha

  • @user-th4fg7nw8t
    @user-th4fg7nw8t 4 หลายเดือนก่อน +1

    ❤❤

    • @CookForTaste
      @CookForTaste  3 หลายเดือนก่อน

      Thank you so much. ❤

  • @senehelathaadikari720
    @senehelathaadikari720 ปีที่แล้ว +5

    ඒක රස තොයෙද වතුරනෙ ගොඩක් දැම්මෙ

    • @CookForTaste
      @CookForTaste  ปีที่แล้ว +2

      හාල් පිටි වලට වගේ පාන් පිටි වලට පොල් කිරි ගොඩක් ඕන වෙන්නෙ නෑ Thank you so much.

  • @oshiwijewickrama8582
    @oshiwijewickrama8582 11 หลายเดือนก่อน +1

    Music eka nm set na 😢 ආප්ප නම් මරු ❤

    • @CookForTaste
      @CookForTaste  11 หลายเดือนก่อน

      Thank you so much ❤

  • @Shapreety
    @Shapreety ปีที่แล้ว +1

    All purpose flour ganna puliwanda tambanna netuwa

    • @CookForTaste
      @CookForTaste  ปีที่แล้ว +1

      All purpose flour වලින් තමයි මම ආප්ප හැදුවේ. පිටි තම්බන්න ඕන නෑ.Thank you so much. ❤

    • @Shapreety
      @Shapreety ปีที่แล้ว +1

      @@CookForTaste Thank you hadala balala kiyannam ☺️

    • @Shapreety
      @Shapreety ปีที่แล้ว +1

      Hoopers heduwa mang hodata awa samahara ewa eka side crispy anithside etata newila

    • @CookForTaste
      @CookForTaste  ปีที่แล้ว +1

      sorry, reply කරන්න පරක්කු වුනාට​. ආප්ප වල ඔය ප්‍රශ්නය ගොඩක් අයට තියෙනවා. මම හරියටම කියන්න දන්නෙ නෑ ඇයි එහෙම වෙන්නෙ කියල. ඒත් මම හිතන විදියට ආප්ප තාච්චිය වටේටම සමානව ලිපේ රස්නෙ තිබුනෙ නැතිවුනාමත් එහෙම වෙන්න පුලුවන්. ඒත් නැත්නම් ආප්ප තාච්චිය වහද්දි හොඳට වැහුනෙ නැතිවුනාමත් එහෙම වෙන්න පුලුවන්. Thank you so much❤

    • @thilinidarshika2757
      @thilinidarshika2757 ปีที่แล้ว +1

      ​@@CookForTasteකඩේ තියෙන සාමාන්‍ය පාන් පිටි වලිනුත් හදන්න පුලුවන්ද?

  • @nelummadhuranganee4226
    @nelummadhuranganee4226 4 หลายเดือนก่อน

    පිපෙන්න තියන්නෙ නැද්ද

  • @priyanganimudalige6193
    @priyanganimudalige6193 ปีที่แล้ว +1

    Piti gram walin kiyanna

    • @CookForTaste
      @CookForTaste  ปีที่แล้ว +1

      පාන් පිටි කෝප්ප 3 ක් =360 g .Thank you so much. ❤

  • @btsarmyblinkclub
    @btsarmyblinkclub 4 หลายเดือนก่อน +1

    Pan piti walin appa hadapuaya koo😂

  • @chandraniranasinghe336
    @chandraniranasinghe336 ปีที่แล้ว +1

    LBADUATA BOHOMA PIN THYRUWAN SARANY

    • @CookForTaste
      @CookForTaste  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි කමෙන්ට් එකට.තෙරුවන් සරනයි. Thank you so much. ❤🙏🙏🙏

  • @sajiwanisajiwni2949
    @sajiwanisajiwni2949 ปีที่แล้ว +2

    අට පිටි වලන් බැරිද

    • @CookForTaste
      @CookForTaste  ปีที่แล้ว

      පුළුවන්, ඉදිරියේදී ආට පිටි වලින් ආප්ප හදන video එකක් ගේනවා. Thank you so much. ❤

  • @bmsadeksadek7991
    @bmsadeksadek7991 ปีที่แล้ว +1

    Niyamaiiiiii 👌👌

  • @methmalrashmika8489
    @methmalrashmika8489 ปีที่แล้ว +1

    ආප්ප බෑවට පස්සෙ ඇකිලෙනව ඉක්මනට උත්තරයක්

    • @CookForTaste
      @CookForTaste  ปีที่แล้ว

      Sorry reply කරන්න පරක්කු වුනාට​. සාමාන්‍යයෙන් ලිපේ රස්නෙ වැඩි වුනාම ආප්ප උයද්දිම ඇකිලෙනවා. ඒත් ආප්ප බෑවට පස්සෙ ඇකිලෙනව කියන එක නම් මට වෙලා නැති නිසා හේතුව කියන්න අමාරුයි. සමහර විට සීනි දාන්න අමතක වුනොත් ආප්ප වාටිය කරවෙන්නෙ නැතුව ඇකිලෙන්න පුලුවන්. ඒ වගේම තමයි පිටි මිශ්‍රණය ප්‍රමාණයට වඩා උකු ගතිය වැඩි වුනත්, අඩු වුනත් ආප්ප ඇකිලෙන්න පුලුවන් කියලයි මටනම් හිතෙන්නෙ. බොහොම ස්තුතියි.

    • @methmalrashmika8489
      @methmalrashmika8489 ปีที่แล้ว

      @@CookForTaste thank you ❤️

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 ปีที่แล้ว +1

    👍👍👍👍🌹

  • @leelasirivardana2221
    @leelasirivardana2221 ปีที่แล้ว +3

    මොකද අනේ පොල් කිරි දැම්මා දැක්කෙ නැද්ද කොහෙද බලාගෙන හිටියෙ

  • @mohanlalgunarathna5284
    @mohanlalgunarathna5284 ปีที่แล้ว +1

    🎉️🎉️🎉️🎉️

  • @l.s.s.fenandoshalanifernan9389
    @l.s.s.fenandoshalanifernan9389 ปีที่แล้ว +1

    මෙක ආප්ප තාච්චියේ හදුවොත් ගැලවෙන්නේ නැති වෙයිද

    • @CookForTaste
      @CookForTaste  ปีที่แล้ว +1

      බිත්තර කහ මදයක් විතරක් ආප්ප තාච්චියේම දාලා බැදලා ගන්න. ඊට පස්සෙ ඒ කහ මදය ඉතාමත්ම සිනිඳු රෙදි කෑල්ලකට දාලා පුංචි පොට්ටනියක් වගේ හදා ගන්න. බිත්තර කහ මදය තාච්චියේ ගෑවෙන්න පුලුවන් විදියට සහ උඩින් අල්ලන්න පුලුවන් විදියට. ඒ බිත්තර පොට්ටනිය හැම ආප්පයක්ම හදන්න කලින් ආප්ප තාච්චිය වටේ හැම තැනම ගාලා ආප්ප හදන්න. අමු බිත්තර කහමද ගෑවොත් ඔයාට ගොඩක් කහමද ඕනවෙයි ආප්ප ගොඩක් හදන නිසා. මගේ තාච්චියේත් සීරිච්ච තැන්වල ආප්ප ඇලෙන නිසා තමයි මම බිත්තර කහ මද ගාන්නේ. Thank you so much. ❤

    • @CookForTaste
      @CookForTaste  ปีที่แล้ว +1

      තවත් පුංචි දෙයක් අමතක වුනා. හාල් පිටි තරම්ම පාන්පිටි තාච්චියේ ඇලෙන්නෙ නෑ. ඇලෙනවනම් විතරක් ඒ දේ කරන්න. ස්තුතියි. ❤

  • @manelmanel1342
    @manelmanel1342 ปีที่แล้ว +3

    පොල් කිරි දැම්මේ නැනේ

    • @CookForTaste
      @CookForTaste  ปีที่แล้ว

      මුලින්ම පොල් කිරි තමයි mix කලේ. 1:15 බලන්න. Thank you. ❤

    • @komarkomar8497
      @komarkomar8497 ปีที่แล้ว +1

      හොදට බලන්න පොල් කිරි තමයි මුලින්ම දැමීමේ

    • @indranialahakoon7965
      @indranialahakoon7965 ปีที่แล้ว +1

      කොහෙද බලන් හිටියේ

  • @tharanganirupasinha7707
    @tharanganirupasinha7707 ปีที่แล้ว +9

    අනේ මම ලගදි හැදුවා හාල් පිටි වලින් ආප්පෙ ගැලවෙන්නේ නැතුව ගියා තාචිචියේ ඇලුනා බැරිම තැන බත් ඉවුවා 😂😂

    • @CookForTaste
      @CookForTaste  ปีที่แล้ว +3

      එක දවසක් පාන් පිටි වලින් ආප්ප හදල බලන්නකො ඔයාට ආස හිතෙයි. Thank you so much.❤

    • @ushanhimalsha2188
      @ushanhimalsha2188 ปีที่แล้ว +1

      මෙහෙමත් මොඩ ගෑනු

    • @sanjeewanisanjeewani7272
      @sanjeewanisanjeewani7272 ปีที่แล้ว +1

      😂😂

    • @mallikajayakody6492
      @mallikajayakody6492 ปีที่แล้ว +2

      @@sanjeewanisanjeewani7272 appayakwath hadaganna beri genungen athi wede mokata

    • @VishminiSadamali-rg3gm
      @VishminiSadamali-rg3gm ปีที่แล้ว +1

      Paw ane..

  • @damayanthiperera8528
    @damayanthiperera8528 ปีที่แล้ว

    මියුසික්නැතුව දැම්මනම් හොදයි .ඒක කනට වදයක්

    • @CookForTaste
      @CookForTaste  ปีที่แล้ว

      එඩිට් කරද්දි සිදුවුන පුංචි අතපසුවීමක්. Thank you so much

  • @dammidamayanthi7788
    @dammidamayanthi7788 ปีที่แล้ว +1

    ❤❤❤