ඔබ කවදාවත් අසා නැති ඒ සත්‍ය කතාව අහන්න | ven.boralle kovida thero | bana katha | bana | budun dakimu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ย. 2024

ความคิดเห็น • 177

  • @chinthamaniabeywickrama1948
    @chinthamaniabeywickrama1948 2 หลายเดือนก่อน +51

    අපේ හාමුදුරුවනේ ,ඔබවහන්සේ ඉපදෙන ආත්මයක් පාසා සුගතියකම නීරෝගීමත්ව ඉපදී අවසන නිවන් සුව අත්වේවා .

  • @GeethaDamayanthy
    @GeethaDamayanthy 2 หลายเดือนก่อน +42

    ඔබ වහන්සේ රන්වන් පාටයි පිනට කවදත් සිනා මුසු මුහුණින් මයි.ඉන්නෙ අවුරුදු 6 නොකඩවා බණ ඇහුවා ඔබ වහන්සේ ගෙ අපවත්වීම රට දැයට දරාගන්න නොහැකි පාඩුවක් නිවන් සුව ලැබේවා!!!

    • @HdDayana-mk8jl
      @HdDayana-mk8jl หลายเดือนก่อน

      අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අපේ රටට පහළ වී වදාළේ අපේම මිනිසුන් දහමින් සුවපත් කරන්න කියන ඒකායන පරමාර්ථයෙන් ද, පින්වත් මහෝත්තමයාණන් වහන්ස! මේ දේශයට නැවත නැවතත් පහළ වී වදාරනු මැනවි උත්තම ගුණ සම්පන්න වූ මහා හෙළයේ වීරයාණන් වහන්ස! මෙම දේශණා කෞශල්‍යය මින් පෙර මා අත් දුටුවේ නැත මා පින්වත් ස්වාමීන් වහන්ස! පාරමී පුරමින් ලොව්තුරා බුද්ධත්වය ලබන්නට ඇවැසි මනසිකාරය මාගේ/ අපගේ සියළු සන්තාන වලින් ප්‍රාර්ථනා කරන වග නම් මා හට සක්සුදක් සේ පැහැදිලියි පින්වත් බුද්ධ පුත්‍රයාණන් වහන්ස! සසරේ කිසියම් වූ කාලයක උත්තම බුද්ධ රාජ්‍යය අත් පත් කරන්නට ඔය උතුම් සන්තානය සකස් වෙත්වා๬ අනන්ත අසරණ තුන් ලෝ වාසීන් දුකින් නිමවා වදාරන්නට පින්වත් ස්වාමීන් වහන්සේට හේතු සජස් වෙත්වා! සාධූ! සාධූ!!සාධූ!!!🙏🙏🙏

  • @seethakodithuwakku3888
    @seethakodithuwakku3888 2 หลายเดือนก่อน +12

    අපේ හාමුදුරුවන් වහන්ස ගේ හදිසි අපවත් විම අපට ද රටට ජාතියට කිව නොහැකි අඩුවක් ය මම කාලයක් ඔබ වහන්ස ගේ ධර්ම දේශනා ආසාවෙන් අහන් හිටියේ ඒ වගේම එදිනෙදා ජිවිතේ සාර්ථක කරගන්න පුලුවන් උනා ඔබ වහන්සේ අමා මහා නිවනින් නිවේවා.....🙏🙏🙏

  • @ChandrakanthiPinnagoda
    @ChandrakanthiPinnagoda 2 หลายเดือนก่อน +25

    පින්වත් ස්වාමීන් වහන්ස උතුම් නිවන් සුවයම ලබත්වා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 2 หลายเดือนก่อน +10

    මේතරම්. වටිනා කාලෝචිත දෙශනාවන් සිදුකරපු පින්වත් ස්වාමින්වහන්ස කෙනෙක් අපිට අහිමිඋනේ. දැයේ අවාසානවටම තමයි 😢😢😢😢😢😢😢මොනතරම්. නිවුනු ස්වරෑපයකින්. සන්වරව. දෙශනාවන් සිදුකරනවද. ඔබ වහන්සේ 🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේ පැතුවාවු. උතුම් බෝදි මූලයකින් නිර්වානයට පත් වේවා. පින්වත් ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😢😢😢😢😢😢😢

  • @suwarank9065
    @suwarank9065 2 หลายเดือนก่อน +25

    පින්වත් ස්වාමීන් වහන්සේට අජරාමර නිවන් සුවය ලැබේවා ලැබේවා ලැබේවා .🙏🙏🙏

  • @renukamalkanthi5273
    @renukamalkanthi5273 29 วันที่ผ่านมา +1

    Oba wahanseta niyan suwa lebewa puduma dukak oba wahasege nikma yma

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 2 หลายเดือนก่อน +6

    හරිම වටිනා බන දේශනයක් අපේ පින්වත් ස්වාමින්වහන්ස 😢😢😢😢😢🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 උතුම් නිවන්සුවයම ලැබේවා ඔබ වහන්සේට...🙏🙏🙏🙏🙏🙏

  • @RMkumara
    @RMkumara 2 หลายเดือนก่อน +18

    බුදු සරණ බලය ලැබේවා මගෙ ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය ලැබේවා 🙏🙏🙏

  • @neelikachandrani4557
    @neelikachandrani4557 2 หลายเดือนก่อน +6

    ඔබ වහන්සේට අමා මා නිවන් සුවය ලැබේවා

  • @sasisurangi5238
    @sasisurangi5238 2 หลายเดือนก่อน +34

    අපේ හමුදුරුවනේ ඔබ වහන්සේට අජරාමර නිවන් සුව ..

  • @MisharaNiroshani
    @MisharaNiroshani 2 หลายเดือนก่อน +10

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට නිවනම ලැබේවා. 🙏🙏🙏🙏🙏🙏🙏

  • @achalasumuduni2625
    @achalasumuduni2625 หลายเดือนก่อน +4

    සාදු.සාදු.සාදු..පින්වත්සුවාමින්වාන්සෙනිවන්සුවයමලැබෙිවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Priyani-c2e
    @Priyani-c2e 18 วันที่ผ่านมา

    අපේ හාමුදුරුවෝ ඔබ වගේ අය අහිමි වීම ගොඩක් දුකයි ආය කවදාවත් ඔබ වගේ කෙනෙක් මේ මිහි තලයට ලැබේද ඔබට අජරාමර නිවන්සුව අත් වේවා හැමදාම ❤❤❤

  • @Kusumawathi-w6g
    @Kusumawathi-w6g หลายเดือนก่อน +4

    ඔබ වහන්සේගෙ නික්ම යාම ලංකාවාසි ජනතාවට ඉමහත් පාඩුවක් . ඔබ වහන්සේට නිවන් සම්පත් ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @farhanaqadir1733
    @farhanaqadir1733 2 หลายเดือนก่อน +5

    ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිවන් සුව ලැබේවා

  • @sinethdevinda9401
    @sinethdevinda9401 2 หลายเดือนก่อน +14

    අනේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ නික්මයාම පුදුම විදිහට දැනෙන්නෙ😭😭😭😭😭😭...ඔබ වහන්සේට අජරාමර නිවන් සැප ලැබේවා 🙏🙏🙏

  • @HewageRani-ng4qq
    @HewageRani-ng4qq 2 หลายเดือนก่อน +3

    අනේ ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස මට නිතරම මතක් වෙනවා මම හිතන්නේ අපේ කරමෙටඹභ වහන්සේඅපවත් උනා නිවන් සුව ලැබේවා

  • @manelperera7798
    @manelperera7798 24 วันที่ผ่านมา

    ඔබ වහන්සේ ජීවමානi 🙏🙏🙏🌷🌷

  • @kalyanisrilanka9173
    @kalyanisrilanka9173 29 วันที่ผ่านมา +1

    Oba.wahanseta.newan.suwa.labewa.

  • @Lanka-j3i
    @Lanka-j3i 2 หลายเดือนก่อน +5

    🙏😢
    පින්වත් ස්වාමීන් වහන්සේ නැති පාඩුව හොදාකාරවම දැනෙනවා සිතට
    😢
    ඔබවහන්සේ පින්කරලා ඇති දැන්මම යන්න
    ඉදිරියේදී අසුර පාලනයක් එන්න පුළුවන්
    ඔබවහන්සේලා වගෙ පින්වත් හිමිවරැන්ට කරදර ඇති වෙන්න පුලූවන්
    ඔබවහන්සේ විසාල සේවයක් සමාජයට කරලා ගියෙ
    ළඟම භවයකදි නිවන සාක්ෂාත් වේවා ඔබවහන්සේට 🙏

    • @KalubowilaPerera
      @KalubowilaPerera 2 หลายเดือนก่อน

      Dan thamai Asura palanaya..A nisa wanna athi apawath wannata theeranaya kale...Aayu Sanskaraya😢

  • @WijerathnaYaparathna
    @WijerathnaYaparathna 22 วันที่ผ่านมา +1

    සුපටිපන්න උජුපටිපන්නාදී සියලුම ගුනංග යුතු ඔබවහන්සේ බොදුනු අපට මහඟු මැනිකක් විය අනේ අපි කවදා නැවත සවනට අමාවන් ඔබවහන්සේගේ දහම් දෙසුමක් අසමුද ඔබවහන්සේට අජරාමර නිවන් සුව අත් වේවා

  • @nelumanithaksalawijayaward5220
    @nelumanithaksalawijayaward5220 2 หลายเดือนก่อน +3

    පින්වත් ඔබ වහන්සේට උතුම් වූ නිවන් සුවයම ලැබේවා 🙏🙏🙏🙏

  • @Kamal-o4h
    @Kamal-o4h 2 หลายเดือนก่อน +3

    🎉🎉🎉 සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මේ ධර්ම දේශනා කුසල් බලයෙන් අමා මහ නිවනම අවබෝධ වේවා

  • @IndraniSomathilaka-ed1rm
    @IndraniSomathilaka-ed1rm หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු
    පින්වත් ස්වාමීන් වහන්සේගේ අවවාද අනුසාසනා රටකට කොතරම් වටිනවාද, ඔබ වහන්සේගෙ නික්ම යාම රටට විශාල පාඩුවකි. ඔබ වහන්සේ පතන්නා වූ බෝධියකින් උතුම් අමාමහ නිවන් සුවය අවබෝධ වේවා

  • @sitagunawardana5701
    @sitagunawardana5701 2 หลายเดือนก่อน +6

    Apa හාමුදුරුවනේ නිවන් සුව 🙏🙏🙏🙏

  • @TyrOpd
    @TyrOpd หลายเดือนก่อน

    🌺🌺🌸🪻🌸🌹💐🌻🌷🌿🪹🪹🙏🙏🙏budu saranai!!Ape kovida suwamin wahanseta amamaha niwan suwaya labewa!!!🙏🙏🙏🪹🪹🌿🌷🌻💐🌹🌸🪻🌸🌺🌺

  • @icellicell789
    @icellicell789 2 หลายเดือนก่อน +6

    උතුම් නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @RohiniDewage
    @RohiniDewage 2 หลายเดือนก่อน +4

    අපවත්වූ බවක් දැනුනේම නැහැ. ගෞතම බුදුසසුනේම නිර්වාණ සැපත ලබත්වා!

  • @BasilGunasekara-ys2sp
    @BasilGunasekara-ys2sp 2 หลายเดือนก่อน +3

    Pinwath Swaaminwahanseta niwansuwayama prarthana karamu. Saadu Saadu saadu

  • @sraatnike170
    @sraatnike170 28 วันที่ผ่านมา

    ඔබ .වහන්සේ ..rankdkk.wage..ඔබ වහන්සේ .නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @firstfirst1758
    @firstfirst1758 2 หลายเดือนก่อน +1

    Ape hamuduruwani oba wahanseta newana labewa 🙏🙏🙏🙏🙏🙏

  • @ThamaraWickramaarachchi
    @ThamaraWickramaarachchi 2 หลายเดือนก่อน +22

    අර අවුරුදු හැත්තෑවෙ මනුස්සයා කියපු දේම තමයි මටත් කියන්න තියෙන්නෙ....මීට අවුරුදු තිහකට එහා මේ බණ තිබුණා නම් අපිත් ගොඩ තමයි......නිවන් සුව ලැබේවා ඔබ වහන්සේට

  • @nilmininew2980
    @nilmininew2980 2 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ දෙසු ධර්ම ය
    සත්‍යයි .ඒ අනුභාවෙන්
    නිවන් මග එළි වේවා!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shiromadesilva2419
    @shiromadesilva2419 หลายเดือนก่อน +1

    අනෙ හමුදුරැවනෙ ඔබ වහන්සෙ අප අතරම නැවත ඉපදෙවා ඔබ දෙසු බන ඇසුවා මදි අප සවනට ඔබ වහන්සෙට නිවනම ලැබෙවා

  • @geethanjanijayasundara2926
    @geethanjanijayasundara2926 2 หลายเดือนก่อน +6

    Pinwath kovida swameenwahanseta amaa maha niwan suwaya labewa!🙏🙏🙏

  • @NilanthiGunasekara-q2z
    @NilanthiGunasekara-q2z 2 หลายเดือนก่อน +11

    නිවන් සුව හාමුදුරුවනේ

  • @PushpalathaPerera-g4s
    @PushpalathaPerera-g4s 2 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට නිවන් සුවයම ලැබේවා 🙏🏼 🙏🙏

  • @ayshakwi7192
    @ayshakwi7192 2 หลายเดือนก่อน +5

    Sadu sadu sadu oba wahansata niwan සුවය labawa sadu sadu sadu sadu sadu sadu sadu

  • @sunilwickama663
    @sunilwickama663 2 หลายเดือนก่อน +6

    පින්වත් ස්වාමින් වහන්ස මටනම් හිතෙන්නෑ අපවත් උනා කීයල

  • @emahanderson4245
    @emahanderson4245 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු 🙏🙏🙏🎉

  • @AnulaJayanthi-t4b
    @AnulaJayanthi-t4b 2 หลายเดือนก่อน +1

    Oba wahansege darmaya mama lagakadi idan ahuwe.arthanwita bana.hodata therenawa.oba wahanse wani sameen wahanseta me lakderana thula thawa thawath pahalaweewa sadu sadu sadu amamaha niwan in sanasewaaa.

    • @susanthadahanayaka1264
      @susanthadahanayaka1264 หลายเดือนก่อน

      පූජ්‍ය බොරැල්ලෙ කොවිද හිමියනි ....අපේ හාමුදුරුවනෙ ,අපට පිං නැත ඔබවහන්සේගෙ බණ මැරෙන තුරාවට අසන්න අපි පිං කරල නැහැ අපෙ කොවිද හිමියනි..ඔබවහන්සේ දෙසු දහම් .දුන් ඔවදන් ..කලපිං ,හෙතුවේවා ,ඔබවහන්සේට උතුම් නිවනින් සැන සෙන්නට ,මේ පිං හේතුවේවා,,,,,,මතු උපදින කිසිම භවයක නිරෝගීව උපදින්නට,මේ පිං හේතු වේවා,,, මතු උපදින හැම භවයක්දිම උතුම් මිනිස් භවය ලැබ ,පැවිදිවී නැවත මේ මිනිසුන්ට ලස්සන බණ කියන්නට ..උපදින කිසිම භවයක මෙවන් රෝගි තත්වයක් ඇති නොවේවා,මෙවන් දුක් හිතෙන මරණයක් සිදු නොවේවා,අවස උතු නිවන් සුවයම ලැබේවා,,හාමුදුරුවනෙ

  • @chandrawijeyaratna9790
    @chandrawijeyaratna9790 2 หลายเดือนก่อน +2

    නිවන්සුවම අත්ෙවවා සවමින්වහන්ස

  • @SurprisedCorgi-xg3nx
    @SurprisedCorgi-xg3nx 2 หลายเดือนก่อน +2

    අපෙ හාමුදුරුවන්ටන් නිවනින් සැන්නසැන්නට මේ පිනම ඇති. සාදු සාදු සාදු..

  • @udenikumarihamy5345
    @udenikumarihamy5345 26 วันที่ผ่านมา

    ඔබවහන්සේගේ අපවත්වීම
    රටටම පාඩුවක්

  • @sujathavitharana
    @sujathavitharana 2 หลายเดือนก่อน +9

    අපෙම අකුසලයටම තමා මේ ස්වාමින් වහන්සෙ අපවත් වුනෙ කියලා සිතන වාර අනන්තයි....!!!!!!!

  • @GayanaWithana
    @GayanaWithana 2 หลายเดือนก่อน +3

    ඔබ වහන්සෙට නිවන් සුවයම ලබේවා.......!

  • @Shanthimalgalika222
    @Shanthimalgalika222 2 หลายเดือนก่อน

    Oba vahanse hadawathatama desanakaranava.ane api avasanavantha.oba vahanseeta nirvana avaboodaya labenava.🎉🎉🎉🎉

  • @Chandramadampage-el6rn
    @Chandramadampage-el6rn 2 หลายเดือนก่อน +3

    Oba vahanseta tavmat jivtun atara bava mage vizvasyai...nuduru upadina aetmayakadi Nivansuva lebevai partana karami..!..!..

  • @RANJANIPERERA-d6v
    @RANJANIPERERA-d6v 2 หลายเดือนก่อน +1

    අනේ අපේ හාමුදුරවන් අපට නැති වුනේ අපේ පවටද නැතිනමි අවාසනාවද සමාජය හදන්න කොයි තරමි ආදර්ශමත් බණ කිවිවද ඔබ වහන්සේ ඉපදෙන හැම ආත්මයකම නිරෝගි භාවය ලැබෙිවා දිර්ඝායුෂ ලැබෙිවා අවසන නිවන් සුව අත්වෙිවා

  • @Gna770
    @Gna770 2 หลายเดือนก่อน +4

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DamatanthiPathirana-hv8gi
    @DamatanthiPathirana-hv8gi 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු..!!! සම්මා සම්බුදු සරණයි..!!! නමෝ බුද්ධාය..!!! 🙏🙏🙏

  • @upaliragama2364
    @upaliragama2364 2 หลายเดือนก่อน +14

    ඔබවහන්සේ නැති දුක!,අපේ හාමුදුරුවනේ මේතරම් ඉක්මනට ඔබ වහන්සේ නික්මයාම හිතාගන්න බැහැ.නිවන්දකිනතුරු ඉපදෙන්න මගෙ මව්බිමේ
    බුද්ධ පුත්‍රයකු ලෙස බණ අසන්නට .

  • @seeta164
    @seeta164 หลายเดือนก่อน +1

    Apa hamuduruwana obawahansata apawathavema🇱🇰🇱🇰Loku padu😭😭😭😭

  • @rohankandamby9857
    @rohankandamby9857 2 หลายเดือนก่อน +2

    Oba wahanseta amamaha niwan suwa athwewa🌹🌹‼️

  • @ranjithdesilva960
    @ranjithdesilva960 2 หลายเดือนก่อน +3

    කරුණකර. පසුභම්. සං ගීතය. න_වතවන්න. ඇසීමට. _භාදවක්

  • @RohiniShanthilatha-nw1tk
    @RohiniShanthilatha-nw1tk 2 หลายเดือนก่อน +1

    Obawahasetaajaramarniwansuwa

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 2 หลายเดือนก่อน +3

    සුවපත් වේවා

  • @nikinihasadara7963
    @nikinihasadara7963 2 หลายเดือนก่อน

    අපෙ හාමුදුරුවන්ට උතුම් නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @kalumranasingha7
    @kalumranasingha7 2 หลายเดือนก่อน +3

    සම්බාවනිය සාකච්ඡා 🙏🙏🙏

  • @ariyasenaam7012
    @ariyasenaam7012 2 หลายเดือนก่อน +2

    Oba wahan seta niwan suwa leby wa,

  • @frager3260
    @frager3260 2 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේගේ ධර්ම දේසනා කොච්චර ආසාවෙන් ඇහුවද,,,නිවන් සුව ලැබේවා!!!

  • @NayanaKanthi-ol8fe
    @NayanaKanthi-ol8fe 2 หลายเดือนก่อน +1

    Pinwath swamin wahanse sambudda desanawata anugathawima thulin lokayadesa mana awabodayakin yukthawa bala darma desana sidukala himinamaki drmadesana kopamana srawanaya kalath a anuwa hesirenne nethi thakkal samajaya parihaniyata gaman karanabawa manakota desanakala obawahanseta amamaha niwan suwa lebewa sadu sadu sadu

  • @SanjeewaniManjula-c2y
    @SanjeewaniManjula-c2y 2 หลายเดือนก่อน +1

    අපේ හාමුඋුැවනෙ උතුමි නිර්වානය ලැබෙිවා😢

  • @ashokakannanhara8138
    @ashokakannanhara8138 2 หลายเดือนก่อน +1

    Magh🙏🏼🌺 suwamin 🙏🏼🌺wansata🙏🏼🌺 ajaramara🙏🏼🌺 niwan 🙏🏼🌺suwa 🙏🏼🌺ĺabewa 🌺🙏🏼sadu 🙏🏼🌺sadu 🙏🏼🌺🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌺🌺🌺

  • @renukaweerasinghe4780
    @renukaweerasinghe4780 2 หลายเดือนก่อน +1

    අජරාමර නිවන් සුව ලැබේවා !!!!

  • @chandaniliyanaarachchi8885
    @chandaniliyanaarachchi8885 2 หลายเดือนก่อน +1

    Mamath harima wasanawantha Amma kenek wasana wantha pinwath duruwo hatara denekge

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me 2 หลายเดือนก่อน +2

    Niwan suwa athwewa 🙏🙏🙏🧎‍♀️🧎‍♀️🧎‍♀️🧎‍♀️, gampaha himita una wipathata 😞

    • @MangalaArunakumara
      @MangalaArunakumara 2 หลายเดือนก่อน

      නිවන් සුව ලැබේවා sadu

  • @ashokakannanhara8138
    @ashokakannanhara8138 2 หลายเดือนก่อน +1

    Sadu 🙏🏼🌺sadu 🙏🏼🌺🙏🏼🌺🙏🏼🌺🙏🏼🌺🙏🏼🌺🙏🏼🌺🙏🏼🌺

  • @sasisurangi5238
    @sasisurangi5238 2 หลายเดือนก่อน +78

    අපේ හමුදුරුවනේ ඔබ වහන්සේගේ අපවත්වීම සියලුම ලෝකයන්ට ඉමහත් පාඩුවක් ..

    • @KalubowilaPerera
      @KalubowilaPerera 2 หลายเดือนก่อน +2

      Hamuduruwnta ahenne naha😮Dan ithin

    • @yamunanishani9630
      @yamunanishani9630 2 หลายเดือนก่อน +1

      😢😢😢😢😢

    • @WijemannaRathnayaka
      @WijemannaRathnayaka 2 หลายเดือนก่อน +1

      කි 41:09 ​@@JayarathnaDissanayaka-l5f😅😢😢😢😢😢😮බබබබබපබපලබබබබපබපබබලබපලලඉඉපපබබඉපපපපපපලපබපඩලබලපබබබපලපඩලලඩලපප 24:42 😊 24:45 24:46 24:46 24:46 😊😊😊😊😊😊😊😊😊😊😢😮😮😮😮අඅුුුුුුුඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅ ලඑහවවඅපපප යයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයය 😊😊😊😊😊oi

    • @praveendulanjith1321
      @praveendulanjith1321 2 หลายเดือนก่อน +1

    • @praveendulanjith1321
      @praveendulanjith1321 2 หลายเดือนก่อน +2

  • @chandrazoysa7016
    @chandrazoysa7016 2 หลายเดือนก่อน

    Lagin esuru kala dayakainta koweda hamuduruwo bera gan a thibuna asanipayata beheth ahara gena sarera Saukya unandu unanam ada jeewath venawa. 🙏🙏

  • @enukadilwan3348
    @enukadilwan3348 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏❤️🙂😂😂❤❤❤

  • @TamarzPoli
    @TamarzPoli 2 หลายเดือนก่อน

    Pin wat suwamin wahanseta utum ajaramara utum niwan suwa lebewa 🙏🙏🙏🙏🙏

  • @dammikamalani9281
    @dammikamalani9281 2 หลายเดือนก่อน

    Niwan suwa lebewa oba wahanseta

  • @magladiesladies9052
    @magladiesladies9052 2 หลายเดือนก่อน +2

    sadu sadu sadu

  • @ShyamaliPonnadurage
    @ShyamaliPonnadurage 2 หลายเดือนก่อน +2

    Sadu sadu sadu 🎉🎉🎉

  • @swarnalathaalvis
    @swarnalathaalvis 2 หลายเดือนก่อน +1

    පින්වත් කෝවිද ස්වාමින්ද්‍රයන් වහන්සේට .උතුම් නිවනම අවබෝධ සාක්ෂාත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SumanaEldeniya
    @SumanaEldeniya 2 หลายเดือนก่อน +2

    Sadu sadu sadu 🌸🌸🌸👏👏👏

  • @shamawikramasinghe1471
    @shamawikramasinghe1471 2 หลายเดือนก่อน +2

    Sadu sadu sadu

  • @SwarnaKumarasingha
    @SwarnaKumarasingha 2 หลายเดือนก่อน

    Niwanama lebewa

  • @chandimafernendo1320
    @chandimafernendo1320 2 หลายเดือนก่อน +2

    ඇදුමේ අසන්වරය.හාමුදුරු කෙනෙක් ඉස්සරහා ඔබ තුමිය සන්වරව අදින්න.

  • @srimathithalagala-cl7rb
    @srimathithalagala-cl7rb 2 หลายเดือนก่อน +1

    Sadu.....sadu.....sadu....

  • @thilakranasingheranasinghe776
    @thilakranasingheranasinghe776 2 หลายเดือนก่อน +2

    Mama.dekapu..bana.ahapu..haamuduru.wahanseelaa.gen..oba.wahanseeta.mama.dekke...anka.aekata.oba.whansee....anek.ayath...borlle.koodedu.aadarsayata.genth.waa..oba.wahanseeta.ajarramara.niwan.suwa..weewa. 7:22

  • @clarekekulawela505
    @clarekekulawela505 2 หลายเดือนก่อน

    Pin වත් suwamin වහන්සේ newan සුවය

  • @PriyankaSalgado
    @PriyankaSalgado 2 หลายเดือนก่อน +2

    Oba wahanse tawa kalayak jeewath una nam keedenek darmaye asa jeevitha hari magata naneda niwan sapa labewa

  • @DineshaKumari-h4i
    @DineshaKumari-h4i 2 หลายเดือนก่อน +8

    මෙ පොලවට පහල උන් පින්වත් ස්වාමීන් වහන්සේ

  • @priyanthakumari4518
    @priyanthakumari4518 2 หลายเดือนก่อน +1

    Upanupa ආත්මයක් pasa නිදුක් නිරෝගී වේවා මෙවන් අකල් මරණයක් සිදු නොවේවා අවසානයේ උතුම් නිවන් suwayama ලැබේවා obawahanseta 🙏🙏🙏😪😪😪

  • @chandaniliyanaarachchi8885
    @chandaniliyanaarachchi8885 2 หลายเดือนก่อน

    Mage chuti puthatath hamoma suba pathanawa deviyangen pin illanawa

  • @ashokakannanhara8138
    @ashokakannanhara8138 2 หลายเดือนก่อน +1

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌺🌺🌺🙏🏼

  • @sriyaniwickrama8002
    @sriyaniwickrama8002 2 หลายเดือนก่อน +2

    Ane apita hamuduruwo nathi une ape awasanawata.😢

  • @niranialwis2836
    @niranialwis2836 2 หลายเดือนก่อน +1

    🙏🌼🌼🌼🙏

  • @SdfSdf-dy5xp
    @SdfSdf-dy5xp 2 หลายเดือนก่อน +4

    🌺🌺🌺

  • @sriyanisanjiwani7442
    @sriyanisanjiwani7442 2 หลายเดือนก่อน

    🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏

  • @LalithaIndrani-b3z
    @LalithaIndrani-b3z 2 หลายเดือนก่อน +5

    N .s

  • @thilaka6795
    @thilaka6795 2 หลายเดือนก่อน +2

    Sadu sadu sadu garithera swamin wahansa ikmanbawayaka uthun irwana suwaya athpath wewa

  • @SdfSdf-dy5xp
    @SdfSdf-dy5xp 2 หลายเดือนก่อน +6

    🙏🙏🙏

  • @thilakranasingheranasinghe776
    @thilakranasingheranasinghe776 2 หลายเดือนก่อน +1

    Apee.anek.haamuruwaru..mee.bana.asthwaa 25:46

  • @chamarihewawitharana2323
    @chamarihewawitharana2323 2 หลายเดือนก่อน +1

    Aseya nawai aunty ahemai kiyanna 😂 hamuduruwo akka katha karanakota තවත් sanwara wenna ඕන

  • @rohankandamby9857
    @rohankandamby9857 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏😭

  • @chandaniliyanaarachchi8885
    @chandaniliyanaarachchi8885 2 หลายเดือนก่อน

    Oba wani pin wantha puthek lada Amma kochchara wasabawanthada