Mama adarema doktar kenek mama obathumage paredy anu gamanaya karami mama muslim mamath ledek ani waren pasten godak watenanawa hamoma me videyo eka anu gamanaya karanawanam hamoma goda❤❤❤
I watched this video. One of the best, simple and a thoughtful lecture that I have heard. I will share this with all my friends You have given a hope to all the citizens. Wish you all the best God bless you Buddhika.binduhewa
DR MAGE DIBITIC,,,35 YEARS,,,DEN,MATA KIYANA ONE MAMA INNE GREEK JOB KARNE,,MAMA INSULLIN,,MORGAN 20 AFTERNOON 20 NIGHT 20,,GANNWA,, MAGE PUTHA LA DENTAM THIYANWA,,,PODI PUTHATA SOME TIME 409 loku puthta more then 300 Ayla medicine gannea wa what to do 😢😢😢😢😢😢,,mama dukin inne
ඔබතුමා කියපු දේ හරියට හරි අපේ ආගමේ බුදු රජාණන් වහන්සේගේ දේශනා කළ ආකාරයට භික්ෂූන් වහන්සේලාට දිනකට දෙවරක් පමණක් ආහාරයට ගන්නා ලෙස පවසා ඇත්තේ මේ නිරාහාර ක්‍රමයයි දහවල් ඉර අවරට යන්නට පෙර දවා ආහාර ලබා ගෙන නැවත පසු දින උදේ වන විට පැය දොළහක් පමණ නිරාහාර සිට ආහාර ලබා ගන්නවා. එවිට කිසිම විටකදී දියවැඩියාව හැදීමේ අවධානම ගැන භිය නොවී ජීවත් වෙන්න පුලුවන්.
බොහොම ඉස්තුයි ඔබතුමට දනුවත් කරාට 🙏🙏 බුදුසරණයි 🙏
සියලු දෙවි රැකවරණය ලැබේවා .බෙහෙත් කොම්පැණිකාරයින්ගෙන් ප්‍රවේසම්වෙන්න සර්...
ඔබ තුමාට බොහොමත් ම පිං. හොඳ පැහැදිලි කිරීමක් ලබාදුන්නා. ස්තුතියි ඔබට 🙏🙏🙏
ඔබ තුමාට ගොඩාක් පින්..මේ.ක්‍රමවේදය කිව්වාට..මිහීපිට දෙවිවරු කියන්නේ..ඔබවන්..දොස්තරවරුන්ටයි..දීර්ගායු වේවා 🙏🎉
මට ඩොක්ටර් කෙනෙක් කිව්ව..ඔබ ලෝකෙ කොහේ ගියත්..ඔබට දෙන්නේ.මෙට්ට්‍රොපොමින්..කියල..මම ඒ පෙත්ත බොන්න අකමති බව කිව්විට..කිසිම..සරල ක්‍රමයක් නොකියා..ඒකම බොන්න කිව්ව..ආයෙත් මම ගියෙ නෑ..ඔබට පින්😊❤ 🙏
ඉතාමත් සාර්ථක ක්‍රමයකි.අපිට නිරෝගී බවත් ආර්ථිකවාසියත් ලැබුණා .බෙහෙවින් ම ස්තුතියි ඔබ සැමට.🙏🙏🙏
බොහොම ස්තූතියි සර් රටක් ගොඩ නගන්න ඔබ තූමා ඇතුළු සියලු විද්වතුන්ට මේ දරණ උත්සාහයට.
කළුතර බෝ සමිඳු පිහිටයි 🙏🙏💝💐
ඉතිං ඩොක්ට දැං ඉන්න ඩොක්ට කෙනෙක් ළඟ වාඩු වුන ගමන් බෙහෙත් ලියල කොලේ අතට දිල ඉවරයි.ඇයි මෙි දැං ඉන්න ඩොක්ටලා ලෙඩාට ඇහුන් කන් දෙන්නෙ නැත්තේ
හොදම ආහාරය නිරාහාරය..
Very good information to the nation and very good explain .thank you doctor.
Godak watinawa doctar budu saranai Hariuatama ..Hari..wadagath piliganna auata ...b.s.
ඉතා වටිනා වැඩසටහනක් .ඔබතුමාට ස්තුතියි 🌹🌹🌹
මගේ ශරීරයේ ග්ලූකෝස් ප්‍රමාණය සාමාන්‍ය මට්ටමට වඩා පොඩ්ඩක් වැඩි උන වෙලාවෙ, මේ වීඩියෝ එක දැකල මම සර් කියන කතාව තේරුම්ගත්තෙ. විසදුමක් නැතිව ඉන්න වෙලාවක විද්‍යාත්මක තර්කානුකූල විසදුමක් විදියට මම මේ ක්‍රමවේදය දැක්කේ.
මම තේරුම් ගත්තාඅපේ රටේ අපි කොච්චර අහිතකර ආහාර රටාවකට හුරු වේලාද කියල.
ඔබ තුමාට ගොඩක්ම ස්තූතිය අපිව දැනුවත් කරාට
සාර්ථක විද්‍යාත්මක විසදුමක්....
ඔබ තුමන්ට තෙරුවන සරනයි
ගොඩාක් පින්
දැනුවත් කලාට ගොඩක් පිං තෙරුවන් සරණයි ඹබතූමාට
බඩ ගින්න නිසා බඩේ ගෑස් හැදුණොත් ඉවරයි ,, පැය 6 ක් 7 ක් පසුවෙන කොට බඩ ටිකක් රිදෙනවා වගේ ,පැය 6ක් වත් උපවාසය කලා නම් සුපිරි ක්‍රමයක් ඔබ තුමාට ස්තූතියි🎉❤❤❤
Widdiya thumatath wada satahana meheyapu obathumiyatath boma isthuthi.
කුසගින්න සඳහා කහට තේ, හරිත තේ, ජලය, මාමයිට් බොන්න. නිරාහාරව සිටීම පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජේසන් ෆන්ග් (dr Jason Fung) පවසන පරිදි කිරි තේ ටිකක් ද සුදුසු ය.
ගොඩාක් පිං....
බොහොම පින් ඩොක්ට
Thank you ,god bless.
Thank you very much, what I need I got from you 👍💐
ඉතාමත් වටිනා පණිවිඩයක්
Tharuwan saranai doctor good advice thank you so much 👍❤️
Thanks doctar. Wedagathma de kiya dunnata newathath thanks. Karanawa. B.s...
Excellent explanation!
Thanks 🙏
I HAVE OVERCOME DIABETES THROUGH THIS WAY!!! THANKS A LOT DIABETIC RESEARCH CENTRE!!! HIGHLY RECOMMENDED!!!👍👌🙏
මම මේ ක්‍රමයට අනුගත වෙලා මාස දෙකක් වගේ වෙනවා.ඇත්තටම මට ගොඩාක් ප්‍රතිඵල තියෙනවා මේ ක්‍රමය නිසා.මගේ බර අඩු උනා, blood pressure එක control උනා.ඇගටත් හරි සැහල්ලුවක් දැනෙනවා.
බත් කන්න හොද නැද්ද.
ඔබතුමා. දෙදෙනාටම. තෙරුවන් සරනයි💕💕💕💕💕💕💕💕💕
Doctor oba thuma ta saha siyatha tv eka ta godak pin
Doctor no issues for gastritis am doing well fasting thx very much god 🙏 bless you
Thanks doctor
Thanks sir for value information
හොද ආහාර වේලක් කියන එකට පොඩි උදා: කියන්න. මගෙ මහත්තයා ලගදි ඉදන් බෙහෙත් බොනවා.මට ඔන බෙහෙත් නවත්තල මේ වගේ සාර්ථක ක්‍රමයක් පටන් ගන්න.අනේ මට ඒකට ටිකක් උදව් කරන්න. තව දෙයක් නොකා හිටියම ගෑස්ට්‍රයිටිස් හැදෙනවද අනේ පිලිතුරක් ලබා දෙන්න
ජයවේවා.
මේ ක්‍රම වේදය ඩොක්ටර් වන්නකු බොහෝ කාලයක් ඉදල කියාදෙනව.හැබැයි එතුමා නිසා දැන් ගොඩක් ලොකු පිරිසක් ඔහුව අනුගමනය කරනව්.අත්දැකීමෙන්ම .කියන්නෙ..එතුමා නිසා ගොඩක් හොද ආහාර රටාවකට ගිහින් ලෙඩත් බරත් දෙකම අඩු කරගත්ත.දැන් ඉන්න බහුතරයක් ඩොක්ටස්ල ලගට ගිහින් සාකච්ඡා කරන්න තියා හරියට ලෙඩ කියාගන්නත් බෑ.එයාල දැන් බිස්නස් එකක් කරගෙන ප්‍රයිවෙට් චැනලින් එකත්.ගම්වල විතරයි ඔය කියන ඩොක්ටර්ස්ල ඉන්නෙ ගොඩක්.
Dr .pl. explain what is Dun oil Doctor Obata Rathnathraye pihitai!
දුන්තෙල් හදන්නෙ මීකිරි යොදයෙන්.එලගිතෙල් (gee) එළකිරි යොදයෙන් .
පොල් සම්බෝල මගෙ ප්‍රියතම කෑමක් 👍
බොහොම පින් ඩොක්ටර්
This is a very important video. 🙏 🙏 🙏 🙏 🙏 🙏
Mama adarema doktar kenek mama obathumage paredy anu gamanaya karami mama muslim mamath ledek ani waren pasten godak watenanawa hamoma me videyo eka anu gamanaya karanawanam hamoma goda❤❤❤
ෙම් ව ෙග් doctor තමා රටට ඔනා❤
God bless you
Oba thumata godak pin
පරමිපරාවෙන් එනදෙයක්නොවෙයි.දෙමාපියන් කනආහාරවෙලම ගෙදර දරැවන් කනනිසා.අමිමාතාත්තට තියෙන්නේ ආහාර රටාව නිසා.දරැවන්ටත් ව්‍යයාම අඩුවෙනවිට ආහාර රටාව තුල අනිවාර්ය්‍යයෙන් එන්න ඉඩකඩ වැඩියි.
Obata godak pin
Dewadiya thinna kenak pastin hoda na kiyannwane eyata sini wadiwennwalu
පාන්දර 4සිට සවස 6 දක්වා උපවාස රැකීමෙන් මේ ප්‍රයෝජනය ලබාගන්න පුළුවන්ද
Yes of course 😊😊😊
Bohoma isthuti oba depalata man ada idalama patan ganna hithuwa
මෙතුමාගේ නම්බර් එක දෙන්නකෝ ගොඩක් ලොකු උදව්වක්
ග්ලුකෝමීටරය කොහොමද පාවිච්චි කරන්නෙ
Me dr,thama thissa sir ekka katha kalee harema karunawanth dr.kenek watina wada satahanak
Oba thumata bohoma pin, godak pin
❤Oba tumata godak pin.
කෝටි වාරයක් පිං
ඔබතුමා විතරමයි රෝගීන් සමග පිලිසදරකට කැමති .අනිත් ඩොක්ටලා කවදාවත් ඒකට කැමති වෙන්නෑ.හේමාස් එකට 5000ක් ගෙවල දොස්තර ලගට ගියහම විනාඩි 5ක් කතාකරන්නෙ අහම්බෙන් තමයි 😂
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Kethram Agameda,mewan widya sakachchaa,obathumata deergau neeroge suwaya adistana karami
Ane docter mama rata inne.mama seeni kanne naa aurudu aka hamarak vithara.kisima panirasa deyak kanneth naa.roti kanawa.paya gaanak nirahawa innawa.ath mata peanna tharan hodak naane
👍👍👍👍👍
Pregnant kenek kohomada meka karanne kiyala pahadili karanawada
I watched this video.
One of the best, simple and a thoughtful lecture that I have heard.
I will share this with all my friends
You have given a hope to all the citizens.
Wish you all the best
God bless you
Buddhika.binduhewa
පිළිවෙලක් නැතුව fasting කරන එකෙන් gastritis එන්නේ නැද්ද?
No but fasting should be classic .water only.
Doctor peshar thiyena ledekta a wage fastin karata kamak nadda
ක්‍රම ක්‍රමයෙන් නිරාහාර කාලය වැඩි කර අනුගත වන්න.
Daviwsrayek pin
මුතුන් මිත්තන් හරියටම කරල.අපිද ඒ මඟ යමු✌✌
Theruwan saranai doctor
Wannaku methad eken passe thamai Dan kawuruth oi vidiyatama kiyanne kamak na ithin Dan dannava hodama vidiya wannaku methad neda
❤❤
Oba wani.puthek ratata dayada kala demawpiyanata bohoma pin labewa obathumatath me pin balen diwya sampath labewa
අප්පෝ ඩොක්ට ර්ස්ල බේත් ලියල ඉවරයි.කාගෙන් අහන්න ද.
Obatumasadahankarapu. Harimavadagatmagedamapiyanavurudusiiyatavadiyasitiya. Gambadakamkalavadaksrapunisatamai. Nirogivelasitiya. Dino. Kolostarkalayatibunenaha. Obatumatadavipihitai. Madavalsamajayatadanumdunnata
👍👍👍❤️🌹🌹🌹🌹
පාස්ටින් එක වැඩි වෙන විට ගැස්රයිටීස් හැදෙනවනේ
No dont be afraid
ඒ අතරතුර ඇබුල් පලතුරක්වත් කන්න හොද නැද්ද
Kathawa wadi
DR MAGE DIBITIC,,,35 YEARS,,,DEN,MATA KIYANA ONE MAMA INNE GREEK JOB KARNE,,MAMA INSULLIN,,MORGAN 20 AFTERNOON 20 NIGHT 20,,GANNWA,, MAGE PUTHA LA DENTAM THIYANWA,,,PODI PUTHATA SOME TIME 409 loku puthta more then 300 Ayla medicine gannea wa what to do 😢😢😢😢😢😢,,mama dukin inne
ඩොක්ටර් කියන අය ට ඕනේ සල්ලි විතරයි
Danumak labuna boma sthuthi
Ai tipe 1 gana kauruth katha karanne naththe
Wannakumethad balanna
කොහෙන්ද ගන්නෙ
Dr wannaku ge contact ekak thiyenawanam denna pl
Legal.godak.hedune.corona.annathen
දිය් වැඩීයා තියේන රොගිටෙකුට වෙල් 3 ක් කැම කන්න බැරිද
Can dont worry
You can but no carbs
මේ නිවේදිකාව ඩොක්ටර් කෙනෙක් එක්කල කතා කරන විදිය හරි මදි. කිසිම ගරු කිරීමක් නැහැ.
ඩොක්ට ගැබීනී මවකට මේ දේ කරන්න පූලූවන්ද මට තාම සතී හයයි ඩොක්ට
සුදුසු නැත
Ada Dr business karyo no time 😡
Ath fokta apeta kuwa walhayak Kanna kuwa foktalame kenetgyama kuwa ahame
Obata godak pin
Very good advice thanks
🙏🙏👌👍❤️🌹
👍👍👍👍👍👍