ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

දියවැඩියා රෝගය සුව කරගැනීමට විද්‍යාත්මක ප්‍රතිකාර | ආදරණීය ජීවිතය | 16 - 08 - 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ส.ค. 2022
  • දියවැඩියා රෝගය සුව කරගැනීමට විද්‍යාත්මක ප්‍රතිකාර | ආදරණීය ජීවිතය | 16 - 08 - 2022
    The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකාවේ ප්‍රථම සහ එකම 4K ULTRA HD නාලිකාව - සියත tv
    -
    Access our Videos as soon as we upload them - Subscribe to our youtube channel today from here 👉 goo.gl/Lf9SPh 👈
    වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
    👉👉 goo.gl/Lf9SPh 👈👈
    -
    Watch all episodes - siyathatv.lk/
    -
    Like us on facebook - / siyathatv
    -
    Follow us on Instagram - / siyathatv
    -
    Follow us on Twitter - / siyatha_tv
    -
    Subscribe on TH-cam - goo.gl/Lf9SPh
    -
    Watch Siyatha TV Online on siyathatv.lk/live/
    -
    #SiyathaTV #SriLanka
    ® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
    www.voa.lk

ความคิดเห็น • 93

  • @ratnasirigechampalek8104
    @ratnasirigechampalek8104 5 หลายเดือนก่อน +7

    සියලු දෙවි රැකවරණය ලැබේවා .බෙහෙත් කොම්පැණිකාරයින්ගෙන් ප්‍රවේසම්වෙන්න සර්...

  • @Shiro27768
    @Shiro27768 3 หลายเดือนก่อน +4

    බොහොම ස්තූතියි සර් රටක් ගොඩ නගන්න ඔබ තූමා ඇතුළු සියලු විද්වතුන්ට මේ දරණ උත්සාහයට.
    කළුතර බෝ සමිඳු පිහිටයි 🙏🙏💝💐

  • @thushararanathunga7922
    @thushararanathunga7922 ปีที่แล้ว +62

    ඉතිං ඩොක්ට දැං ඉන්න ඩොක්ට කෙනෙක් ළඟ වාඩු වුන ගමන් බෙහෙත් ලියල කොලේ අතට දිල ඉවරයි.ඇයි මෙි දැං ඉන්න ඩොක්ටලා ලෙඩාට ඇහුන් ⁣කන් දෙන්නෙ නැත්තේ

  • @iroshanisansala1359
    @iroshanisansala1359 ปีที่แล้ว +16

    මම මේ ක්‍රමයට අනුගත වෙලා මාස දෙකක් වගේ වෙනවා.ඇත්තටම මට ගොඩාක් ප්‍රතිඵල තියෙනවා මේ ක්‍රමය නිසා.මගේ බර අඩු උනා, blood pressure එක control උනා.ඇගටත් හරි සැහල්ලුවක් දැනෙනවා.

    • @vindiyasiriwardana-es5qx
      @vindiyasiriwardana-es5qx ปีที่แล้ว

      බත් කන්න හොද නැද්ද.

    • @kanthikulasekara-wu8zc
      @kanthikulasekara-wu8zc 21 วันที่ผ่านมา

      ඔබතුමා. දෙදෙනාටම. තෙරුවන් සරනයි💕💕💕💕💕💕💕💕💕

  • @ashandilusha8489
    @ashandilusha8489 หลายเดือนก่อน +2

    හොද ආහාර වේලක් කියන එකට පොඩි උදා: කියන්න. මගෙ මහත්තයා ලගදි ඉදන් බෙහෙත් බොනවා.මට ඔන බෙහෙත් නවත්තල මේ වගේ සාර්ථක ක්‍රමයක් පටන් ගන්න.අනේ මට ඒකට ටිකක් උදව් කරන්න. තව දෙයක් නොකා හිටියම ගෑස්ට්‍රයිටිස් හැදෙනවද අනේ පිලිතුරක් ලබා දෙන්න

  • @krishanthaindrajith2253
    @krishanthaindrajith2253 9 หลายเดือนก่อน +3

    ඔබතුමා කියපු දේ හරියට හරි අපේ ආගමේ බුදු රජාණන් වහන්සේගේ දේශනා කළ ආකාරයට භික්ෂූන් වහන්සේලාට දිනකට දෙවරක් පමණක් ආහාරයට ගන්නා ලෙස පවසා ඇත්තේ මේ නිරාහාර ක්‍රමයයි දහවල් ඉර අවරට යන්නට පෙර දවා ආහාර ලබා ගෙන නැවත පසු දින උදේ වන විට පැය දොළහක් පමණ නිරාහාර සිට ආහාර ලබා ගන්නවා. එවිට කිසිම විටකදී දියවැඩියාව හැදීමේ අවධානම ගැන භිය නොවී ජීවත් වෙන්න පුලුවන්.

  • @shanishani2075
    @shanishani2075 ปีที่แล้ว +3

    Godak watinawa doctar budu saranai Hariuatama ..Hari..wadagath piliganna auata ...b.s.

  • @rajikamohottala5895
    @rajikamohottala5895 ปีที่แล้ว +13

    මේ ක්‍රම වේදය ඩොක්ටර් වන්නකු බොහෝ කාලයක් ඉදල කියාදෙනව.හැබැයි එතුමා නිසා දැන් ගොඩක් ලොකු පිරිසක් ඔහුව අනුගමනය කරනව්.අත්දැකීමෙන්ම .කියන්නෙ..එතුමා නිසා ගොඩක් හොද ආහාර රටාවකට ගිහින් ලෙඩත් බරත් දෙකම අඩු කරගත්ත.දැන් ඉන්න බහුතරයක් ඩොක්ටස්ල ලගට ගිහින් සාකච්ඡා කරන්න තියා හරියට ලෙඩ කියාගන්නත් බෑ.එයාල දැන් බිස්නස් එකක් කරගෙන ප්‍රයිවෙට් චැනලින් එකත්.ගම්වල විතරයි ඔය කියන ඩොක්ටර්ස්ල ඉන්නෙ ගොඩක්.

  • @swarnalakmalikammalgodamud8944
    @swarnalakmalikammalgodamud8944 ปีที่แล้ว +6

    ඉතාමත් සාර්ථක ක්‍රමයකි.අපිට නිරෝගී බවත් ආර්ථිකවාසියත් ලැබුණා .බෙහෙවින් ම ස්තුතියි ඔබ සැමට.🙏🙏🙏

  • @damayanthimanchanayaka5052
    @damayanthimanchanayaka5052 ปีที่แล้ว +7

    ගොඩාක් පින්

  • @jacinthakurukulasuriya1988
    @jacinthakurukulasuriya1988 2 ปีที่แล้ว +7

    Thank you ,god bless.

  • @kumarasilva9835
    @kumarasilva9835 2 หลายเดือนก่อน +2

    බොහොම පින් ඩොක්ට

  • @kapilahiikapila6013
    @kapilahiikapila6013 2 ปีที่แล้ว +16

    ඔබ තුමන්ට තෙරුවන සරනයි

  • @lapdperera3766
    @lapdperera3766 2 ปีที่แล้ว +8

    Thank you very much, what I need I got from you 👍💐

  • @dammikakarunarathne9229
    @dammikakarunarathne9229 หลายเดือนก่อน

    ඔබ තුමාට ගොඩාක් පින්..මේ.ක්‍රමවේදය කිව්වාට..මිහීපිට දෙවිවරු කියන්නේ..ඔබවන්..දොස්තරවරුන්ටයි..දීර්ගායු වේවා 🙏🎉

    • @dammikakarunarathne9229
      @dammikakarunarathne9229 หลายเดือนก่อน +1

      මට ඩොක්ටර් කෙනෙක් කිව්ව..ඔබ ලෝකෙ කොහේ ගියත්..ඔබට දෙන්නේ.මෙට්ට්‍රොපොමින්..කියල..මම ඒ පෙත්ත බොන්න අකමති බව කිව්විට..කිසිම..සරල ක්‍රමයක් නොකියා..ඒකම බොන්න කිව්ව..ආයෙත් මම ගියෙ නෑ..ඔබට පින්😊❤ 🙏

  • @PgSubhasinghe-ct4hh
    @PgSubhasinghe-ct4hh ปีที่แล้ว +3

    Very good information to the nation and very good explain .thank you doctor.

  • @leetawijesundara7742
    @leetawijesundara7742 2 ปีที่แล้ว +8

    ඉතා වටිනා වැඩසටහනක් .ඔබතුමාට ස්තුතියි 🌹🌹🌹

  • @marieperera1709
    @marieperera1709 28 วันที่ผ่านมา

    දැනුවත් කලාට ගොඩක් පිං තෙරුවන් සරණයි ඹබතූමාට

  • @kanishkanuwaneth926
    @kanishkanuwaneth926 ปีที่แล้ว +4

    ඉතාමත් වටිනා පණිවිඩයක්

  • @indikamudaliqe7944
    @indikamudaliqe7944 2 ปีที่แล้ว +10

    I HAVE OVERCOME DIABETES THROUGH THIS WAY!!! THANKS A LOT DIABETIC RESEARCH CENTRE!!! HIGHLY RECOMMENDED!!!👍👌🙏

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 ปีที่แล้ว +3

    Tharuwan saranai doctor good advice thank you so much 👍❤️

  • @adfuyt5236
    @adfuyt5236 2 ปีที่แล้ว +10

    පොල් සම්බෝල මගෙ ප්‍රියතම කෑමක් 👍

    • @jayaminiherath8754
      @jayaminiherath8754 ปีที่แล้ว +1

      බොහොම පින් ඩොක්ටර්

  • @premalathajaya6949
    @premalathajaya6949 ปีที่แล้ว +3

    Thanks doctor

  • @harischandrahemakumara
    @harischandrahemakumara ปีที่แล้ว +2

    බඩ ගින්න නිසා බඩේ ගෑස් හැදුණොත් ඉවරයි ,, පැය 6 ක් 7 ක් පසුවෙන කොට බඩ ටිකක් රිදෙනවා වගේ ,පැය 6ක් වත් උපවාසය කලා නම් සුපිරි ක්‍රමයක් ඔබ තුමාට ස්තූතියි🎉❤❤❤

    • @pathmajayasinghe2001
      @pathmajayasinghe2001 2 หลายเดือนก่อน +2

      Widdiya thumatath wada satahana meheyapu obathumiyatath boma isthuthi.

    • @Health-And-Diabetes
      @Health-And-Diabetes 2 หลายเดือนก่อน +1

      කුසගින්න සඳහා කහට තේ, හරිත තේ, ජලය, මාමයිට් බොන්න. නිරාහාරව සිටීම පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජේසන් ෆන්ග් (dr Jason Fung) පවසන පරිදි කිරි තේ ටිකක් ද සුදුසු ය.

  • @doladola4890
    @doladola4890 ปีที่แล้ว +1

    Thanks doctar. Wedagathma de kiya dunnata newathath thanks. Karanawa. B.s...

  • @mallawathanthrigeperera7504
    @mallawathanthrigeperera7504 ปีที่แล้ว +5

    ෙම් ව ෙග් doctor තමා රටට ඔනා❤

  • @user-it2fz8mz3j
    @user-it2fz8mz3j ปีที่แล้ว +1

    ගොඩාක් පිං....

  • @lakmalgunathilaka6966
    @lakmalgunathilaka6966 ปีที่แล้ว +11

    මෙතුමාගේ නම්බර් එක දෙන්නකෝ ගොඩක් ලොකු උදව්වක්

  • @colombotravelsplace2058
    @colombotravelsplace2058 ปีที่แล้ว +1

    Doctor oba thuma ta saha siyatha tv eka ta godak pin

  • @shamawikramasinghe1471
    @shamawikramasinghe1471 ปีที่แล้ว +1

    Thanks sir for value information

  • @mohamedamanulla2748
    @mohamedamanulla2748 2 หลายเดือนก่อน

    Very good advice thanks

  • @sudharmajayasinghe4000
    @sudharmajayasinghe4000 ปีที่แล้ว +5

    ඔබතුමා විතරමයි රෝගීන් සමග පිලිසදරකට කැමති .අනිත් ඩොක්ටලා කවදාවත් ඒකට කැමති වෙන්නෑ.හේමාස් එකට 5000ක් ගෙවල දොස්තර ලගට ගියහම විනාඩි 5ක් කතාකරන්නෙ අහම්බෙන් තමයි 😂

  • @christyperera4722
    @christyperera4722 ปีที่แล้ว +1

    God bless you

  • @englishforall497
    @englishforall497 ปีที่แล้ว +1

    This is a very important video. 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 ปีที่แล้ว +1

    ජයවේවා.

  • @nadeeshanikumari5246
    @nadeeshanikumari5246 ปีที่แล้ว +2

    Oba thumata godak pin

  • @redlobster5030
    @redlobster5030 ปีที่แล้ว +1

    Doctor no issues for gastritis am doing well fasting thx very much god 🙏 bless you

  • @ldgcvvgh6262
    @ldgcvvgh6262 ปีที่แล้ว +2

    Obata godak pin

  • @rangakumara2592
    @rangakumara2592 หลายเดือนก่อน

    Oba thumata bohoma pin, godak pin

  • @iroshanperera9765
    @iroshanperera9765 ปีที่แล้ว +3

    මුතුන් මිත්තන් හරියටම කරල.අපිද ඒ මඟ යමු✌✌

  • @user-ef8hg1tx2s
    @user-ef8hg1tx2s หลายเดือนก่อน

    ❤Oba tumata godak pin.

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 ปีที่แล้ว

    Bohoma isthuti oba depalata man ada idalama patan ganna hithuwa

  • @user-kg7us5tv5v
    @user-kg7us5tv5v หลายเดือนก่อน

    Me dr,thama thissa sir ekka katha kalee harema karunawanth dr.kenek watina wada satahanak

  • @sudharmajayasinghe4000
    @sudharmajayasinghe4000 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @buddhika456
    @buddhika456 ปีที่แล้ว +1

    I watched this video.
    One of the best, simple and a thoughtful lecture that I have heard.
    I will share this with all my friends
    You have given a hope to all the citizens.
    Wish you all the best
    God bless you
    Buddhika.binduhewa

  • @lathagamage4006
    @lathagamage4006 ปีที่แล้ว +3

    Kethram Agameda,mewan widya sakachchaa,obathumata deergau neeroge suwaya adistana karami

  • @ashokasenarath4246
    @ashokasenarath4246 ปีที่แล้ว +1

    Dr .pl. explain what is Dun oil Doctor Obata Rathnathraye pihitai!

    • @drclk2019
      @drclk2019 ปีที่แล้ว +1

      දුන්තෙල් හදන්නෙ මීකිරි යොදයෙන්.එලගිතෙල් (gee) එළකිරි යොදයෙන් .

  • @menakawijenayaka6377
    @menakawijenayaka6377 25 วันที่ผ่านมา

    Daviwsrayek pin

  • @vindiyasiriwardana-es5qx
    @vindiyasiriwardana-es5qx ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @user-gy1su3ty1k
    @user-gy1su3ty1k 2 หลายเดือนก่อน

    Oba wani.puthek ratata dayada kala demawpiyanata bohoma pin labewa obathumatath me pin balen diwya sampath labewa

  • @pirithikadesilva3535
    @pirithikadesilva3535 ปีที่แล้ว +1

    Theruwan saranai doctor

  • @hamlinsamat7285
    @hamlinsamat7285 ปีที่แล้ว +3

    පාන්දර 4සිට සවස 6 දක්වා උපවාස රැකීමෙන් මේ ප්‍රයෝජනය ලබාගන්න පුළුවන්ද

    • @drclk2019
      @drclk2019 ปีที่แล้ว +1

      Yes of course 😊😊😊

  • @ayshaalmazroui6527
    @ayshaalmazroui6527 ปีที่แล้ว +1

    Obatumasadahankarapu. Harimavadagatmagedamapiyanavurudusiiyatavadiyasitiya. Gambadakamkalavadaksrapunisatamai. Nirogivelasitiya. Dino. Kolostarkalayatibunenaha. Obatumatadavipihitai. Madavalsamajayatadanumdunnata

  • @ushanigayantrika5619
    @ushanigayantrika5619 ปีที่แล้ว +3

    කෝටි වාරයක් පිං

  • @sriyaranasinghe5088
    @sriyaranasinghe5088 ปีที่แล้ว +2

    අප්පෝ ඩොක්ට ර්ස්ල බේත් ලියල ඉවරයි.කාගෙන් අහන්න ද.

  • @somasirisuduwadewage2348
    @somasirisuduwadewage2348 2 หลายเดือนก่อน

    ❤❤

  • @sumithdipal4825
    @sumithdipal4825 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍

  • @user-es7hv8ne9d
    @user-es7hv8ne9d หลายเดือนก่อน

    👍👍👍❤️🌹🌹🌹🌹

  • @user-su5sq4xi3z
    @user-su5sq4xi3z 5 หลายเดือนก่อน

    Kathawa wadi

  • @ashandilusha8489
    @ashandilusha8489 หลายเดือนก่อน

    ග්ලුකෝමීටරය කොහොමද පාවිච්චි කරන්නෙ

  • @user-kc5bz7su1q
    @user-kc5bz7su1q 26 วันที่ผ่านมา

    DR MAGE DIBITIC,,,35 YEARS,,,DEN,MATA KIYANA ONE MAMA INNE GREEK JOB KARNE,,MAMA INSULLIN,,MORGAN 20 AFTERNOON 20 NIGHT 20,,GANNWA,, MAGE PUTHA LA DENTAM THIYANWA,,,PODI PUTHATA SOME TIME 409 loku puthta more then 300 Ayla medicine gannea wa what to do 😢😢😢😢😢😢,,mama dukin inne

  • @premalalgunawardana8680
    @premalalgunawardana8680 ปีที่แล้ว +1

    පාස්ටින් එක වැඩි වෙන විට ගැස්රයිටීස් හැදෙනවනේ

    • @drclk2019
      @drclk2019 ปีที่แล้ว +1

      No dont be afraid

  • @namalipearl2077
    @namalipearl2077 ปีที่แล้ว +1

    Danumak labuna boma sthuthi

  • @thusharinilmini3738
    @thusharinilmini3738 2 หลายเดือนก่อน +1

    ඒ අතරතුර ඇබුල් පලතුරක්වත් කන්න හොද නැද්ද

  • @htswarnasiri
    @htswarnasiri ปีที่แล้ว +1

    පිළිවෙලක් නැතුව fasting කරන එකෙන් gastritis එන්නේ නැද්ද?

    • @drclk2019
      @drclk2019 ปีที่แล้ว

      No but fasting should be classic .water only.

  • @user-wj9qw1vl5z
    @user-wj9qw1vl5z ปีที่แล้ว

    Pregnant kenek kohomada meka karanne kiyala pahadili karanawada

  • @user-yw1zn3nu8j
    @user-yw1zn3nu8j ปีที่แล้ว

    Wannaku methad eken passe thamai Dan kawuruth oi vidiyatama kiyanne kamak na ithin Dan dannava hodama vidiya wannaku methad neda

  • @himali1394
    @himali1394 ปีที่แล้ว

    Doctor peshar thiyena ledekta a wage fastin karata kamak nadda

    • @drclk2019
      @drclk2019 ปีที่แล้ว

      ක්‍රම ක්‍රමයෙන් නිරාහාර කාලය වැඩි කර අනුගත වන්න.

  • @ruvinilakmali793
    @ruvinilakmali793 ปีที่แล้ว +1

    ඩොක්ට ගැබීනී මවකට මේ දේ කරන්න පූලූවන්ද මට තාම සතී හයයි ඩොක්ට

    • @drclk2019
      @drclk2019 ปีที่แล้ว

      සුදුසු නැත

  • @kumarakumara9445
    @kumarakumara9445 ปีที่แล้ว

    Legal.godak.hedune.corona.annathen

  • @user-qk2gj4io4r
    @user-qk2gj4io4r หลายเดือนก่อน

    Ai tipe 1 gana kauruth katha karanne naththe

  • @ajithchandrasekara8862
    @ajithchandrasekara8862 10 หลายเดือนก่อน +1

    දිය් වැඩීයා තියේන රොගිටෙකුට වෙල් 3 ක් කැම කන්න බැරිද

    • @drclk2019
      @drclk2019 10 หลายเดือนก่อน

      Can dont worry

    • @drclk2019
      @drclk2019 10 หลายเดือนก่อน

      You can but no carbs

  • @sinhalasong11
    @sinhalasong11 ปีที่แล้ว

    Wannakumethad balanna

  • @mallawathanthrigeperera7504
    @mallawathanthrigeperera7504 ปีที่แล้ว +1

    Ada Dr business karyo no time 😡

  • @ldgcvvgh6262
    @ldgcvvgh6262 ปีที่แล้ว +1

    Obata godak pin

    • @nimalinimali246
      @nimalinimali246 ปีที่แล้ว

      Dewadiya thinna kenak pastin hoda na kiyannwane eyata sini wadiwennwalu