ගල් මාලිගයක් තුළ ඇති රාවණයන්ගේ ධ්‍යානගත සිරුර පිළිබඳ ආන්දෝලනාත්මක හෙළිදරව්ව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • Please watch: "වසර 5000 ට පෙර සිටි අජටාකාශගාමීන් ගැන සුවිශේෂි හෙළිදරව්ව"
    • වසර 5000 ට පෙර සිටි අජ... -~-
    Thanks For Watching
    Yakk! Production
    © Copyright Mettars
    දිනපතා ඔබට රාවණ රජු ගැන හා ලොව වටා අනෙකුත් තොරතුරු දැනගැනීමට අප චැනල් එක 🔴 Subscribe කරන්න ඉන්පසූ සීනුව 🔔 ලකුණ ඔබන්න
    Facebook - / yakk-production-136291...
    #Yakk#Ravana#Sinhala#Srilanka#රාවණා#Kingdom_of_Ravana#Ravana_Parapura#රාවණ_ඉතිහාසය#රාවණ_පුරාණය#රාමායණය#සූර්‍ය_වංශය#මේඝනාද#ඉන්ද්‍රජිත්#රාමා#හනුමා#සීතා#නිල්දියපොකුණ#සීගිරිය#සිව#ශිව#India#Evidance_of_Ravana#Ravana_Cave#Ella#Sripadaya#Adams_peack#සිංහල#හෙළය#Thaproben#Ravana_Energy#මහා_රාවණ#විශ්ව_කර්ම#තාක්ෂණය#මහාසෝනා#Deamon_King_Ravana#Asura#Asura_King_Ravana_Dashanan#Shakthi#Evidance#Siwhela_Parapura#Siwhela_Dangorus#Secrets

ความคิดเห็น • 77

  • @sanuhas4898
    @sanuhas4898 2 ปีที่แล้ว +38

    අනේ අපි ඉන්න කාලෙදි රාවනා අවදි වෙනවනං...අපිට එහෙනං තවත් පිටරට එවුන්ට ගැති වෙන්න ඕන වෙන්නෙ නෑ❤️‍🔥❤️❤️

    • @kushantharindu4481
      @kushantharindu4481 2 ปีที่แล้ว +4

      රාවනා නැගිටින් නැ බොලං අපිත් ආසයි එහෙම වෙනවට. රාවනා විදිහට නැගිටින්න ඔනී අපේම එකෙක්. විශ්ව ශක්තියයි හැම ශක්තියක්ම අරගෙන. ඒකට නිකම් බලන් ඉදිය කියල හරියන් නැ අපි ඒ ගැන හොයල නැගී සිටින රාවනා වෙනුවෙන් අපි දෙයක් කරන්න ඔනි

    • @nilminikumari4258
      @nilminikumari4258 ปีที่แล้ว +1

      @@kushantharindu4481 o

    • @kidsstorychannel6499
      @kidsstorychannel6499 ปีที่แล้ว +1

      එහෙනම් උන් අපිට යටත් වෙනෝ

  • @harshanharshan1409
    @harshanharshan1409 2 ปีที่แล้ว +25

    අපි ඉන්න කාලෙ රාවනා රජු අවදි උනානම්

  • @nishanchamara1608
    @nishanchamara1608 ปีที่แล้ว +10

    අපේ හෙල ජාතියත් මහා රාවනයනුත් ගැන මාරම ගැම්මක් එන්නෙ අපේ හෙලයට ජය මහා රාවනයන්ට ජය ❤️✊✊

  • @raniheen281
    @raniheen281 3 ปีที่แล้ว +13

    අපේ හෙලයට ජය හෙලයට ජය හෙලයට ජය🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌸🌸🌸🌸🌺🌺

  • @nadunnimsara7671
    @nadunnimsara7671 ปีที่แล้ว +5

    මට ඔයාගේ කතාව හුගක් දැනුනා කාලයක් ඇති ඒත් මන් දන්නේ මෙච්චරයි කවුරු කෝම කිව්වත් ඔව්න්ටම ඇරෙන්න මේකේ ඇත්ත නැත්ත කාටවත්ම හොයාගන්න බැහ් රාවණා රාජෝත්තනයන්ට ඇරෙන්න කාටවත් බැහ් 🙂❤️

  • @jeewanthimanori6395
    @jeewanthimanori6395 ปีที่แล้ว +6

    ඉන්දියාවේ උන් තාමත් බයයි රාවණාට

  • @samanpanapura1176
    @samanpanapura1176 3 ปีที่แล้ว +11

    හෙලයට ජය ශ්‍රී ✌

  • @nimnadisathsarani
    @nimnadisathsarani 3 ปีที่แล้ว +11

    මෙවැනි විෂයයන් පිළිබඳ උනන්දු ප්‍රේක්ෂකයන් පොදු, ප්‍රසිද්ධ තොරතුරු (common story's )දනී. එනිසා ඔවුන් බලාපොරොත්තු වන්නේ නව තොරතුරු ය.නිවේදනය අන්තිමයි. වේගය සහ පැහැදිලිබව හදාගන්න පුළුවන් නම් හොඳයි .👍

  • @NelumLanka
    @NelumLanka ปีที่แล้ว +2

    රාවණා රජුනේ යලි වඩිනු මැන සිංහල ජාතිය වෙනුවෙන්..

  • @priyankakarunarathna5770
    @priyankakarunarathna5770 ปีที่แล้ว +1

    මම ඔබගෙ වීඩියො වලට හරිම ආසයි ඔබ දකින්න ත්කැමති ස්තුති

  • @nalinjeewaka9193
    @nalinjeewaka9193 ปีที่แล้ว +2

    ලෝකයේ බලවත්ම රජු රාවන රජු

  • @kidsstorychannel6499
    @kidsstorychannel6499 ปีที่แล้ว +5

    අපි ලාගම දෙවියෝ ඉඳිද්දි අපි අර ඉන්දියාවේ ලාටු කතා බලනවා.

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 3 ปีที่แล้ว +14

    ලංකාවේ පාතාලය හා කුඩු මැඩලීමට අපගේ ආරක්ෂක හමුදාවට හා පොලිසියට අවශ්‍ය ශක්තිය රාවණ රජුගෙන් ලැබේ වා ! ලංකාවේ පාතාලය කුඩු , හා අන්තවාදය තියෙනකම් මොනවා ගැන කතාකලත් වැඩක් නැහැ මොකද ලංකාවේ නිදහසේ කිසිවක් කිරිමට නොහැකි වේ පාතාලයේ හා කුඩුකාරයන් එන්න එන්න වැඩි වෙනවා

    • @user-of3pb2fq7d
      @user-of3pb2fq7d 2 ปีที่แล้ว +3

      රාවන බලය පිරි සිදු හෙලයන්ටයි දේස පාලක බල්ලන්ට පක්කලිකම් කරන උන්ට නෙවෙයි

  • @user-ch2eu1mm1g
    @user-ch2eu1mm1g 3 ปีที่แล้ว +19

    කලින් එකට සමානයිනෙ යක්. අලුත් දෙයක් නෑනේ. නමුත් එකම දේ වුණත් නැවත නැවතත් කීම හොදයි. එතකොට ඒක හොදට මතක තියෙනවා යක්. ඒත් තොරතුරු පිපාසයෙන් ඉන්න අයට අලුත් තොරතුරක් දෙන්න උත්සාහ කරන්න කියලා ඉල්ලනවා 🙂 ***යක් ප්‍රඩක්ෂ්න් එකේ හැමෝටම රාවණ රාජ පිහිටයි...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ***මගේ දේශයට රාවණ රාජ පිහිටයි***🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ***රාවණ රජුට මගේ දේශයේ පිහිටයි***🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ****හෙළය වෙනුවෙන් කැපවෙන සියලු දෙනා සුරකේවා***🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-bm6hn2co5x
    @user-bm6hn2co5x 3 ปีที่แล้ว +8

    මහා කාශ්‍යප මහා රහතන් වහන්සේගේ විසින් කරන ලද අධිෂ්ඨානයක් මත උන් වහන්සේගේ ශ්‍රී දේහය ගල් මාලිගයක් තුල ඊලග බුද්ධ සාසනයේ ආරම්භය තෙක්ම ඇති බව බුද්ධ දේශනා වල සදහන් වෙනවා රාවණා රජු දිව්‍ය ලෝකයේ භාවනාවෙන් වැඩ සිටින බවත් එතුමා බෝසත් වරයෙක් බවත් වරෙක මා අසා ඇත

    • @SG-fh6nj
      @SG-fh6nj 2 ปีที่แล้ว

      මේක ගැන ටිකක් විස්තර කරන්න පුලුවන්ද

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 ปีที่แล้ว

      රාවණ තමා සිර කර සිටි සීතාට හිරවැ දණ්ඩකාරණ්යයට ගොස්
      වෙස්වළාගෙන හිටිය දී නැවතත් බවුන් වඩා දැහැන් ලැබ ,
      වාල්මිකී ඉසි වශයෙන් රාමායණය ලීවාට පසුව එහි දී ම මෑ
      ඔහු මළා ම , සීතා හමුවට කලින් පෙම්වතියක් වැ හිටි
      නයිල් ගං දූපතක විසූ කල්කී මිසර රැජිණ ඔහුගේ සිරුර
      රැගෙන ගියා !!
      අ ද ත් , ඒ මමියක් වශයෙන් එහි රැකිලා ඇතී !!
      ඒ සිරුරේ දකුණු අ ත් ලේ මැදින් හරහට
      සීර්ෂ රේඛා හ ත ර ක් ව ත් දැකිය හැකී !!!

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 ปีที่แล้ว

      @@SG-fh6nj
      මහා කාශ්‍යප මහා ථේර අසූ වයේ දී දෝ
      ගිජ්ජ කූටය .මුදූනට ගොස්
      ගිජු ලිහිණි කකුලක ඇඟිලි තුන සේ එ ක ල පැවැති
      ගල් තුන මැදට ගොස්
      දැහැන් බලෙන් ඒ තූන මැද කුටියක් හිටින සේ එක් කළ සේක !
      අ ද එ දා තිබි සේ ඒ ගල් තුන
      ගිජු ලිහිණි ඇඟිලි තුනක් ලෙස නැහැ නෙ ?
      ඒ අනුව ඒ කතාවෙ ඒ හරියවත් සැබෑ මෑ විය යුතූ !
      ඒ ත් , ඒ කතාවෙ බුදු සෑයෙන් ගත් සිවුර
      මෙතේ බුදුනට දෙන්නට නම් ,
      උන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් එතෙක් හිටිය යුතූ !!!
      සතර ඉද්ධි පාද සෑහෙන්නට මෑ වැඩූ අයට
      කල්පයක් කල් එ සේ ඉන්ට හැකි වග
      බුදුන් වදාරා තීයෙනව !!!
      ඒ ත් , ඒ ජීවිත කල්පයක් ය් හිතන්නන් න ම් ,
      ඒ කතාවෙ අග පිළිගන්නේ නෑ !!!
      ඒ ත් , ඒවා එහෙම නො වැඩූ
      මිසදිටු අය දැන් 7 4 කට වැඩිය කොතෙකුත් ඉන්නෙ ? !!!
      ඉතින් , ඒ අග හරිය ත් වෑටහෙනව , නෙ ? !!!

  • @niroshanirosha130
    @niroshanirosha130 ปีที่แล้ว +1

    🙏🙏🙏.haela..lakmatawata..jayasri..

  • @shandrikasriyani101
    @shandrikasriyani101 7 หลายเดือนก่อน +2

    රාවණා ඉතිහාසය සොයා යන ගයාන් සදකැලුමි මහතා සත්‍යම සොයනවා රාවණා මාලිගය පොළව යට නාන තටාක පරිස්සම් ඇතුව‌ තියෙනවා

  • @jajakapriyantha8775
    @jajakapriyantha8775 3 ปีที่แล้ว +3

    Yakkayanta jaya

  • @priyaoganiherath4292
    @priyaoganiherath4292 3 ปีที่แล้ว +4

    🙏RAWANA🙏🙏🙏🙏🙏🙏♥️

  • @sameeradayananda8792
    @sameeradayananda8792 2 หลายเดือนก่อน

    rawana raju ipadenna one ❤❤❤❤

  • @user-mp5cp2rn1n
    @user-mp5cp2rn1n ปีที่แล้ว

    අපේ හෙලයට ජයම වෙිවා

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 3 ปีที่แล้ว +4

    ඇහුවත් බයයි යකො

  • @janithaprebuddha6069
    @janithaprebuddha6069 ปีที่แล้ว +1

    රාවණා දෙවියන් ආයි ඉපදිලා තමයි එන්නේ ඒකයි ඇත්ත.
    දියසෙන්කුමරැ කියන්නේ රාවණා තමයි.
    දැනටමත් තැනක ඉපදිලා ඇති දන් නැති උනාට හොයලා බලන්න රාවණා දෙවියන් කවදාවත් මම රාවණා කිය කිය උඩ පනින්නැ.

  • @inokakumaribaba5591
    @inokakumaribaba5591 ปีที่แล้ว +2

    King Rawana will awake when the time comes. If anyone try to awake him before his time sorry for those people. Don't bother King Rawana of searching him please. Good for ur life
    Time travel

  • @tharinduniranjan2734
    @tharinduniranjan2734 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️

  • @RanukaYasintha
    @RanukaYasintha 2 หลายเดือนก่อน +1

    රාවනා රජු අවොත් හොදා නෙ😮

  • @user-ck3uw7yt2m
    @user-ck3uw7yt2m 6 หลายเดือนก่อน

    Rawana aowa rawana rajuya❤️

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 3 หลายเดือนก่อน

    මේ පතිරූපදේශයේ පමනයි ලොව්තුරා බුදුවරු ඉපදෙන්නෙ ,බුදුවෙන්නෙ . මේ පතිරූපදේශයේ පමනයි සක්විති රජවරු බිහිවන්නෙ . එවන් ලෝකෙන්ම උතුම් රටේ සත්‍ය අතීතය හෙලිවෙමින් කල්ප විනාශය සිදුවෙමින් පවතින කාලයකයි අපි මේ ජීවත් වෙන්නෙ . ප්‍රවේසම් වෙන්න . ධාර්මික වෙන්න . මේ පුන්‍යභූමියේ සත්‍ය ඉතිහාසය විකුර්තිකල සියලු බලධාරීන් අවසන් ගමන් ඉතාමත්ම දුක්ඛිත වූ බව අතීතය අපට පෙන්වාදී ඇත . සොයාබලා සත්‍ය වටහාගන්න . මේ හෙලබිමට , සත්‍ය බුදුදහමට , අවැඩක් කල කිසිවකුටත් ගැලවීමක් නැති බව අවධාරණයෙන් වටහාගන්න .
    යහපතක් වේවා ! සෙතක් වේවා !! සුවපත් වේවා !!!

  • @p.abenayake6006
    @p.abenayake6006 3 ปีที่แล้ว +9

    අනේ ඔයා දන්නවද අවදිවන කාලයක් එහෙම? Plz replay..!

  • @yasithapiumal4750
    @yasithapiumal4750 2 ปีที่แล้ว +1

    රාවනා ගැන තොරතුරු හොයන්නෙ කොහොමද

  • @gavindugayan5506
    @gavindugayan5506 ปีที่แล้ว

    බගවත් රාවණා හා මේඝනාද ඉන්නවා

  • @BlackMax2023
    @BlackMax2023 3 ปีที่แล้ว +1

    diyasen kumaraya kiyanne rawana rajathumatamada diyasen kiyala paminen ne methumada

  • @leenafernando5305
    @leenafernando5305 3 ปีที่แล้ว +2

    👍👍👍

  • @lakmallakmal3760
    @lakmallakmal3760 3 ปีที่แล้ว +1

    ala ban

  • @thusharaariyarathna7090
    @thusharaariyarathna7090 8 หลายเดือนก่อน

    රාවණා hodaiii rajaksranna lankawe

  • @priyaoganiherath4292
    @priyaoganiherath4292 3 ปีที่แล้ว +3

    Mee thoraturu atta nam hodai

    • @SHAN-un8vr
      @SHAN-un8vr 3 ปีที่แล้ว +1

      Me dewal aththa.maat me video eka daanna klinma me dewal dana gena hitiya

  • @SHAN-un8vr
    @SHAN-un8vr 3 ปีที่แล้ว +1

    💯✔

  • @nuwanamila2508
    @nuwanamila2508 2 ปีที่แล้ว

    Ane api iddi rawana raju awadi wenawanam ... Helayata jaya

  • @kasundananjaya6827
    @kasundananjaya6827 3 ปีที่แล้ว +2

    👉❤️🧡💛💚💙💜👈

  • @user-zg3og5kk4c
    @user-zg3og5kk4c 10 หลายเดือนก่อน

    2024.එහාට නැවතත් අපේ රට සර්ව සම්පූර්ණ රටක් ඒකට අපි එකාමෙන් නැගී සිටිමි

  • @inranirupalata927
    @inranirupalata927 3 ปีที่แล้ว +1

    Ravana raju gana nam kiwa nohake gowrawayak teyenne eth ai me veswaya teyanam me rata metaran venasa karen dewal venne

  • @nimalkankanilokuge9861
    @nimalkankanilokuge9861 3 หลายเดือนก่อน

    අතීතයේ සිට මේ වගේ දේවල් වෙනස්වෙලා තමයි තියෙන්නේ ඉතින් ඒ පසුගිය අතීතය නොවෙයි මේ වර්තමානය වනවිට රටේ බෞද්ධයෝ වේගයෙන් අඩුවෙනවා. මුස්ලිම් ජාතිකයින් පැටවුන් ගහනවා මදුරුවන් වගේ. තවත් අවුරුදු සීයක් යනකොට මේ රටත් මරක්කල්ලු තමයි පාලනයේ මුල් තැන. අවුරුදු 200යනකොට බෞද්ධ පන්සල් වෙනුවට මුස්ලිම් පල්ලි. ඒවා පාලනය කරන්න ක්‍රමයක් තවමත් නෑනේ.ඉතිණ් මොකටද අතීතය

  • @chanukathennakoon5695
    @chanukathennakoon5695 ปีที่แล้ว

    මේ තොරතුරැ සොයා ගත්තේ කොහොමද?

  • @kavinduanjana7055
    @kavinduanjana7055 ปีที่แล้ว

    Ape gelaum karuwanani negative wadinna me rata reka ganna

  • @sanukaransath2582
    @sanukaransath2582 ปีที่แล้ว

    කොහෙද ඉන්නේ

  • @sunethfrenando303
    @sunethfrenando303 3 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍👍

  • @thusharaariyarathna7090
    @thusharaariyarathna7090 8 หลายเดือนก่อน

    Awdi karnnako රාවණා wa .

  • @chamarawijerathna9057
    @chamarawijerathna9057 3 ปีที่แล้ว +4

    රාවනාගේ සිරුර තියන ස්ථානය නිශ්චිතවම සොයාගෙන නැතිනමි කොහොමද ඒ මාලිගාවෙි ඇතුල ස්වරූපය කියන්නේ ??

    • @Yakkproduction
      @Yakkproduction  3 ปีที่แล้ว +1

      රාවණ කතා ⁣පුස්කොළ පොතෙන්

    • @chamarawijerathna9057
      @chamarawijerathna9057 3 ปีที่แล้ว +3

      @@Yakkproduction
      එහෙනමි ඒක පුස්කොල පොත ලියපු කෙනාලෙන් අහන්න ඔිනි ප්‍රශ්නයක් නේද.. ok..

    • @user-zg3og5kk4c
      @user-zg3og5kk4c 10 หลายเดือนก่อน

      සොයාගෙන තියෙන්නෙ නමුත් ඕනවට එපාවට බෑ.ඉන්දියාව පවා ලෝකෙ ගොඩක් රටවල් පවා කැනීම් කරල එය තහවුරු කරල තියෙන්නෙ හැබැයි මොන තාක්ශනයකටවත් ඒදේවල් ගන්න බෑ.බැකෝ දාල හාරල ගන්නත් පහුගිය ආන්ඩු ලෑස්ති උනා හැබැයි එහෙම උනානම් ලන්කාව අද අලු ගොඩක් ...රාවනා යලි නැගිටින කාලය පොඩි කාලයක් පමනයි ඇත්තෙ

  • @SandamailRupasingha
    @SandamailRupasingha 5 หลายเดือนก่อน

    Rawana raju aniwarayen enawa ohuge pirisa me wenakota avith inne e wagema me dawas wala ohu pirisa ekinekata muna gassamin inne

  • @with1172
    @with1172 2 ปีที่แล้ว

    2030රාවණ එන වා ද?

  • @with1172
    @with1172 2 ปีที่แล้ว

    එය ඇත්තද?

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 3 ปีที่แล้ว +4

    Ape..maha..ekek..kiwwe...RAAVANA..KIYALAA..THIRISANEKWATH...HITIYE..NAA..KIYALA........

  • @user-zg3og5kk4c
    @user-zg3og5kk4c 10 หลายเดือนก่อน

    රාජපක්ෂල ඔය කියන ප්‍ර්ස්දේශය තුල සන්චාරක හොටෙල් වියාපාරටකුත් පටන් අරන් නේද .නිදන් ගැනීම සඳහා

  • @inokakumaribaba5591
    @inokakumaribaba5591 ปีที่แล้ว

    Katha Karanna knowledge ekak widiyata habai Hoya yanna utsaha Karanna epa. For ur own safe.
    Time travel

  • @priyankakarunarathna5770
    @priyankakarunarathna5770 ปีที่แล้ว

    ඔයා යකෙක්ද

  • @user-ig2xr6hk5n
    @user-ig2xr6hk5n 5 หลายเดือนก่อน

    Rawana rajathuma saha anik pirisa nawatha paminenawamaii❤❤❤❤😢😢😢😢😢 rama saha anik pirisatha wandi gewanna wena wamaii 😢😢😢😡😡😡😡😡

  • @madushanirumeshka4190
    @madushanirumeshka4190 ปีที่แล้ว

    Don't wequprawama

  • @banurahettiarachchi2834
    @banurahettiarachchi2834 2 หลายเดือนก่อน

    😂

  • @samanpanapura1176
    @samanpanapura1176 3 ปีที่แล้ว +4

    හෙලයට ජය ශ්‍රී ✌

  • @stk4
    @stk4 3 ปีที่แล้ว +5

    ❤❤❤