ඔබට දීර්ඝ ආයුෂ වෙවා Oba thumaga siyaluma wada satahan balanawa sar anaa sar matat asae oba thumaga සිහළ හෙළ ගම්මානයේ matat edamak ganna puluwanna Mama කෑගල්ලේ ගැහැණු lamae 3danak ennawa thawam පාසල් yana aya Mama enna danata kuwati tika tika gawagana yanawaidihata podi edamak danna puluwannda oba ඔබ තුමාට පිං ඔබට දිර්ගායුස ලැබේවා සෙබාදර්මයෙ අසිර්වාදය ලැබේවා
කන්දේගම මහත්තයා නිවැරදි. එතුමාට ජය! සතරවරම් දේවියන්ගේ අාරක්ෂාව ලැබේවා! තෙරැවන් සරණයි!
එම යුගය එන තුරු නොවසිල්ලෙන් බලා සිට්ම්. වාසනාවන්ත යුගය දැකීමට අපිට වසනාව ලබේවායි මගේ එකම පැතුමයි.
ඔබතුමා තව චිරාත්කාලයක් සුවෙන් ජිවත්වෙිවා.🙏🙏🙏අපි නොදන්න ඉතිහාසය හරි ලස්සනට අපට කියලා දෙනවා. දනුශ් ඔබටත් සුවය ප්‍රාර්ථනා කරනවා.🙏🙏
තිලක් කන්දේගම හා ඔබට බෙහෙම ස්තුති
ඔබතුමා කියන කතාව ඇත්ත. මේ සමහර දේශපාලුවො තමා රට කන්නෙ.. කලකිරෙනවා... අපේ හෙළ වෙදකම තමා ශ්‍රේෂ්ඨතම..
නියම සිංහලයෙක් වු ඔබ තුමන්ට දීර්ඝායුෂ ලැබේවා..
තෙරුවන් සරණයි ඔබ තුමාට අහගෙන ඉන්න ආසම කරන තිලක් කන්දේ ගම තුමනි හෙළයට ජය ධනුෂ්ක මේ කරන මහඟු සේවයට බොහොම පිං තෙරුවන් සරණයි
ඔබ තුමා කියන දේවල් හරියට හරි .ඔබ තුමාගේ ගොඩක් වැඩසටහන් මමත් බලනවා .බොහෝම ස්තුති ඔබට සහා ධනුෂ් මහතා ට .ඩුබායි සිට මම
අපි හෙළයන් හැටියට එකතු වෙමු යලි හෙළය නගා සිටුවීමට
ඔබතුමාට ගොඩක් පිං...
සහතික අත්ත කතාව. ඇත්ත කියනවන්ම් අපේ හොලවෙදකම බල්දු කරන්න රටේ හොඳ හෙලවෙද්දු ඉදෙද්දි, කොරොනාව කියන්නෙ මේ අපේ හෙල වෙදකමත් එක්ක බොහොම පොඩි දෙයක් කියපු අපේම හොල වෙද්දු ඉඳෙද්දි ,බටහිර ඊනියා ගැති පිරිසක් විසින් හෙලවෙද කමට ආයෙත් පහර ගැහුව කියල තිමයි මට හිතෙන්නෙ.
තිලක් කන්දේගම සමග අපි අත් වැල් බැඳ ගන්නවා ඔබට බුදු සරණයි අපේ පුංචි ලංකාව පුංචි වස්තුවක් ඒක නැති කරන්නේ දේශපාලනයේ ඉන්න හැම පක්ෂයක්ම මේ රටට වන්දි ගේවිය යුතුමයි. සියලුම දේශපාලකයන්ට සාපය වේලාවට ගේදරටම ඒයි. 🤝🤝🤝
බුදු සරණයි
කන්දේගම මහත්මයා ඔබට දීර්ඝායුෂ ලැබේවා .🙏💐
තෙරුවන් සරණයි බොහෝම අගනා වැඩසටහනක් 🙏 ආයුබොහෝ වේවා ..🙏 හෙළ දෙරණේ මා යළි ඉපදේවා🙏🙏
සැබැ හෙල වෙදවරුන් ඉදිරියේ මගේ රට මෙහෙයවත්වා🙏🙏🇱🇰
මිනිස් ජීවිතයේ සහ සොබා දහමේ බැඳියාව පෙන්වා දෙන ඔබතුමා ට දීර්ඝායුෂ ලැබේවා !!! ජේ.පී.ඩී.උද්දික ජයලත්
ඔබ තුමා ගේ පැතුම ඉටු වේවා රටට යහපතක් වේවා
සත්‍ය දකින කොන්දක් තියෙන එකම හෙළයා.. ඔබ තුමාට ජය !!
ඔබතුමාට දීර්ගායුශ වේවා !🙏🙏🙏
ඔබතුමාට බුදු සරණ හා සියලු දෙවියන්ගේ ආශීර්වාදය වේවා !
කන්දේගම මහත්මයා ඔබට දීර්ඝායුෂ ලැබේවා
ඔබ දෙපලට ජය වෙවා, "bitter berry " කියවලා තිබෙනවා . වටිනා කතාවක්
ඔබ තුමාට බොහොම ස්තුති තෙරුවන් සරණ වේවා ඔබ දෙපලට !🙏
ඉතිහාසය මතුකරනවාට ඔබ තුමාට ගොඩක් පින්....
සාදු සාදු සාදු ! ඔබතුමාට දීර්ඝායුෂ වේවා!
රාවණ පුත් මේඝනාත දියසෙන් කුමාරයා වේලා නැවත තම පියාගේ රාජ්‍යය මේ සිව් හෙළයම එකම පවුරක් වෙලා එදා වගේම ලක් දෙරණ විරාජමානව බැබළේවා🙏🙏 යක්ඛ පරපුරේ හෙළයන්ට ජය🙏🙏
වර්තමාන කුඹුකන් පරම්පරාවේ සලකුණ 💪💪💪💪👊👊
සාදු සාදු මගේ හිතේ තිබුන දෙයක් ඉෂ්ඨ වෙනව 😥😥❤️❤️❤️😘😘😘😘 ඇසට කඳුලක් එනව ඔබතුමාට මේ සඳහා තුණුරුවනේ ආශීර්වාදය ලැබේවා ❤️
මෙ වගේ විශ්මත වැඩසටහනකදීත් අර්තයකින් තොර ආහාර සදහා වෙළද දැන්විමි වලට අවස්ථාව දිම අනවශ්‍යයි.
මේ දේ ඉස්ට වේවා එදා ට මෙ සින්හලුන්ගෙ වෙදනව සන්සිදේවි
දිගාසිරි වේවා!!
ලකේගල මුදුනතින්..
පෑයුවා " සද""..
දුන්නා හිරු කිරණ....
නොසෑහෙන්නට..;
"මහගමයා" නුඹයි...
ඔබෙ දෙරණ...
විකසිත කල...~~
උත්තමාචාරය ...
නුඹටයි පියාණෙනි.!!!
හෙල දෙරණ ....
විකසිත කරන.... ~~~~~
ඔබ දෙපළටම තෙරුවන් සරණයි! ❤️ ❤️ ❤️
ඔබේ පැතුම් ඒ ලෙසම ඉටු වේවි..🙏
හෙළයින්ට ජය.👍❤️තෙරුවන්ගේ සරණයි 🙏🙏
ඔබ දෙපලට තෙරුවන්සරනයි. ඒ අසිරිමත් යුගය අපි බලාපොරොත්තු වෙමු.
තෙරුවන් සරණයි ඔබතුමාට ආයුබෝවේවා!!!
බොහොම ස්තූතියි දනුෂ් අයියෙ..
ආයුබෝවන් සර් ඉස්තුති බුදු සරණයි
ඔබ සියල්ලටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා !🙏🙏🙏
ආවාසනාව නම් අපේ කාබනික කෘෂි නිශ්පාදන පිටරට යවලා සල්ලි හොයන්න උත්සහ කරනව.
අපේරටේ ජනතාව සුවපත් කරන්න පලමු තැන දියයුතුයි
තෙරුවන් සරණයි !!! දිර්ඝආයුෂ ලැබේවා .
ආදරෙයි තිලක් කන්දෙගම මහාතානනි තුති දනුෂ්
අහන්න ආසයි අනේ ඔබතුමාගේ අදිෂ්ඨානය ඉෂ්ටවෙිවා
බුදු සරණයි ඇත්ත වහන්න බෑ කවදාවක් ❣️
හෙලයන්ට ජය වේවා
සුවපත් වේවා
මේ වගේ විශේෂ හොඳ වැඩසටහන් ගේන්න මිනිස්සු රවට්ටන හොර දේවාල වැඩසටයන් ගේන්න එපා අහිංසක මිනිසුන්ගේ සල්ලි තමයි ඕවට වියදම් වෙන්නේ🌹🌹🙏🙏🙏
සිව් හෙළයේ මහා විශ්ව කෝෂය ඔබයි
දැයේ පිනට පහළ වූ මහා සම්පතකි ඔබ
ජයහිමිය
This real story....he is a absolutely correct !! Thank u..Gos bless u all...
i love my country !!!💗💗🙏🙏🙏🙏
from italy ..
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
Wish U All The Success Triple Gem Bless U Mr Dhanush n Mr Thilak Kandegama
කාලෙකින් බැලුවෙ Dhanush Vlogs SL ✌️❤️
හෙලයට ජය❤️🌼
Thilak Kandegama mahaththaya tath, upakara karanna samata Theruwan saranai! Yoda bala, yoda shakthiya labewa! Deviyo oba sama araksha karathwa! 🙏
සුවපත් වේවා ...
තෙරුවන් සරණයි ජයවේවා 🇱🇰
Great work from Mr.kandegama sir.I love him.
බුදුසරණයි dhanushvlogs#
විය යුතු දෙ වෙමින් පාවතිනවා.🙏🙏
හෙළබිම ගොඩනගමු අපේ සහයෝගය ඔබතුමාට තෙරුවන් සරණයි
අැගහිරි වැෝේනවා අැත්තමයි අසයි හරි වැදගත්
අැත්තටම දියසේන් කුමරයේ අපිට ලැබේවා
තවත් කන්දේගමයන් අවශ්ශ්ය කර තිබේ
සිව් හෙලය එක් කරන්න බැරි... සිංහල ,දෙමළ,මුස්ලිම්,බර්ගර් නිසා.යක්ක,නාග,රාක්ශ,දේව එක් උනා නම් හරි
ඇවිදින පුස්තකාලය🙏❤️🇱🇰
thilak mahatha.godak de danna kenek.obata jaya.veva.👍👍
තෙරුවන් සරණයි
අම්බෝ ෆට්ට ❤️ ආදරෙයී ජය ❤️
Theruwan saranai.oba thumanta.niduk nirogi deergayuwewa.ape siu helayan nisi mangata ganna diriya labewa.budu saranai.
ජය වේවා !!
ඒ වාසනාවන්ත කාලය එනකම් මග බලන් ඉන්නෙමි.
Oba dennatama budusaranai
Api adarei Kadegama mahathata 🙏🙏🙏
ආදරෙයි සර්ට..❤️
Theruwan saranai kandegama mahaththaya.obata deergau labewa!
අපි ඔබත් සමග කන්දෙග ගුරුතුමනි 🙏
Ayubowewa ...
Yakka ලේ....
ඇත්තමයි සතුටුයි
ඇවිදින පුස්තකාලයක් කියන්නෙ නිකම් නෙමෙයිනෙ 😘🙏
❤️👍...ඍශි වරයානන්ට ... අපගේ....උපහාරය... ❤️.. 🙏🙏 🙏🙏 🙋♂️💁♀️🙋♂️💁🙋👍👍🙏🙏❤️💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙋♂️💁♀️🙋♂️💁🙋👍👍🙏🙏❤️💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏♥️
Oba thumata atavisi bibuwarunge saha raawana rajunge pihita aaarakshawa lebeewa. Jayen jaya. ❤️❤️❤️😍😍😍💪💪💪
Dirgayusa labeva Sir 🙏🙏🙏💐
Oba thumata deergausha weva .vigrayagree.
Tilak.maha.gamayata.tharuvan.saranai!!**jaya.vava**!!!!🌸🌸🌸❤❤❤
Thilak kande gama Mahatha Oba thumata sri dalada samidu pihitai
කොතරම් වටිනා රටක්ද?. ඹබ තුමන්ලාට බොහොම ස්තුතියි.
Kandegama piyanani obata theruwan saranai deergaayu wewa🙏
Ape urumaya hari watinawa hela urumaya parissraya sobadahama hari watinawa
ඔබට දීර්ඝ ආයුෂ වෙවා
Oba thumaga siyaluma wada satahan balanawa sar anaa sar matat asae oba thumaga සිහළ හෙළ ගම්මානයේ matat edamak ganna puluwanna
Mama කෑගල්ලේ
ගැහැණු lamae 3danak ennawa thawam පාසල් yana aya
Mama enna danata kuwati tika tika gawagana yanawaidihata podi edamak danna puluwannda oba ඔබ තුමාට පිං
ඔබට දිර්ගායුස ලැබේවා සෙබාදර්මයෙ අසිර්වාදය ලැබේවා
තිලක් කන්දෙගම මහතාණෙනි, සිව් හෙල වංශය ග්‍රන්ථාරූඪ කරන්න.
අවුරුදු ගානක ඉදන් දියසෙන් කුමාරයි මහ රාවණයි අසුර අධිරාජයයි යක්කුයි කිය කියා රට බයිලා ගහනවා හැමදාම ඇත්ත මේකයි මේ මගුලේ වටේ මුහුද තියෙනවා ඇරෙන්න වෙන බම්බුවක් නෑ මීට වඩා රටවල් ලෝකෙ තියෙනවා හැමදාම බොරු බයිලා ගහ ගහා මිනිස්සු රවට්ටන් නැතුව ඉතිහාසෙට ආවඩ වඩා ඉන්නෙ නැතුව මේක අලුත් ලෝකෙත් එක්ක යන තත්වෙට දියුණු කරන්න බලන්න
ගම්පහ අමිල වේද මහතා සමඟ video එකක් කරන්
Kandegama. Parisara. Wediyanani. Obey. Utsahaya. Sarwapprakarayen. Sapalawewa. Mage. Awisathgena. Obey. Awisa. Wedi wewa. T. S.
Thankuu danush...
ඔබට ස්තූතියි
තෙරුවන් සරණයි sir
🙏🙏ස්තිති
🇱🇰🇱🇰🇱🇰🇱🇰👈👌
අනේ දෙවියන්ගේ අපේ ලංකාව කොච්චරනම් අගෙයිද
oba thuma samaga ekathuwenna api asai parisarayata adaraya karana ayawalun hetiyata
තෙරුවන් සරනයි .🙏
Suwapat wethwa 🙏🙏🙏