සේරුවිල වෙසක් කලාපය 2023...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • මැයි මස 5 සිට 14 දක්වා සෑම දිනකම සවස 6.30 සිට රාත්‍රී 10.00 දක්වා සේරුවිල මංගල රජමහා විහාරස්ථානයේ දී මහත් හරසරින් පැවැත්වෙන වගයි.. උතුම් සම්බුදු තෙමඟුල සිහි කරමින් වෙසඟේ අසිරිය අත්දකින්නට සැදැහැති ඔබ සැමට ආරාධනා..

ความคิดเห็น •