මහනුවර නගරයේ අලි නොසන්සුන් වීම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • #kandymedia #esalaperahera #kandyperahera #srilanka #hirunews

ความคิดเห็น • 340

  • @kandymedia2170
    @kandymedia2170  22 วันที่ผ่านมา +12

    අලියාගේ කකුල තුවාල වුණේ අලියා දුවගෙන එනකොට යකඩ බටයක කකුල වැදිලා

    • @rangikashiranthi7427
      @rangikashiranthi7427 22 วันที่ผ่านมา +2

      Are you sure?

    • @DilhaniKumara
      @DilhaniKumara 22 วันที่ผ่านมา

      😢

    • @vihangawijerathne4792
      @vihangawijerathne4792 22 วันที่ผ่านมา

      ​@@rangikashiranthi7427Ow

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 22 วันที่ผ่านมา

      එහෙනම් මොකටද අලි නොසන්සුන් වීම කියලා දැම්මේ ඔයාට ඕන උනේ මිනිස්සු පෙරහැරට බනිනවා බලන්නද බෞද්ධ නම් ඔයා තමන්ගේ ආගමටකරපු නින්දාවක් සල්ලි හම්බ කරන්න ඒත් බුදුදහමට නිගානොකොට

    • @bhagymayanz
      @bhagymayanz 22 วันที่ผ่านมา

      අනේ නිකන් බොරු ප්‍රචාරය නොකර ඉන්න.

  • @SamanKumara-hw1tr
    @SamanKumara-hw1tr 23 วันที่ผ่านมา +86

    මෙ නිකන් වැලලෙන්න එපා ඒ සතා බය වීමක් වෙලා කුලප්පු උනානම් ඇත් ගොව්ව ඔහොම ලග ඉන්න නෙමෙයි අපේ මෝඩ මිනිස්සුත් එකයි ngo කුක්කොත් එකයි කැලෙ අලි වෙඩිතියල මෙ අවුරුද්දට කීයක් මැරුවද පොලිසියෙ වෙඩි තියල පෙරේදා එකෙක් මැරුව ඊයේ වෙඩි 4ක් තිබ්බ එකෙක් නිව්ස් වලට පෙන්නුව පන අදිනව උන්ට අපොයි කියන්නවත් උන් වෙනුවෙන් දෙයක් කරන්න වත් ඉදිරිපත් නොවෙන මේ එන් ජී ඕ කුක්කන් හෙන්ඩුවෙන් දඩුවම් කරල හදන අලියට පට්ට කරුනාව

    • @ShehanBuddika-wd8dw
      @ShehanBuddika-wd8dw 22 วันที่ผ่านมา +1

      sirawatma❤🎉 unge boru bn un alinta adrie nha boruw karnea kalakanie yaku tika

    • @ashokawithanage8216
      @ashokawithanage8216 22 วันที่ผ่านมา +13

      කියලා වැඩක් නෑ මුන්ගේ සත්ව කරුනාව.බේරෙනවා .මස් කනකොට එවා රස කර කර කකා...පෙරහරේ අලිගැන දුක .😏

    • @SamanKumara-hw1tr
      @SamanKumara-hw1tr 22 วันที่ผ่านมา

      මුතූ ලන්කාවෙන් යවනකන් දැගලුව ඉන්දියාවේන් ගෙනාව ඇතෙක් අදටත් මූතූග වගෙම පාදයෙ ආබාදයක් නිසා පෙරහරටවත් ගන්නෙ නැ හැබැයි අපෙ සත්ව කරුනා වන්ත කවුරුත් එවා කියන්න ඉන්දියාවේ යන්නෙ නැ මොකද ඩොලර් හම්බෙන්නෙ නැ අම්මට හු#පදේ තමයි ඉන්දියාවේන් අහගන්න වෙන්න අන්න එකයි

    • @pgachandrasiri3684
      @pgachandrasiri3684 22 วันที่ผ่านมา +1

      Ape kamala gahanne.

    • @samanparakrama786
      @samanparakrama786 22 วันที่ผ่านมา

      උඹට හරි උඹලයි පවුලේ කෙනෙක්ට හරි ඔය වගේ වගේ දන්වැල් දාලා හෙණ්ඩුවෙන් ඇන ඇන යනවනම් ආසාවේනේ උඹලා..පළවෙනි සිල්පදය සත්ව හිංසාව...බුදුහාමුදුරුවන්ගේ නාමෙන් සත්ව හිංසාව

  • @h.m.k.chandrasumana6871
    @h.m.k.chandrasumana6871 23 วันที่ผ่านมา +43

    පෙරහැර නවත්තනයි කියපු කෙනාට ඉක්මනින්ම මොලේ පරිකෂාවක් කරගන්න කියලා පවුකාරයෙක්😂😂

    • @manelnandasiri5386
      @manelnandasiri5386 22 วันที่ผ่านมา +1

      වටිනා කතාවක් මමදැක්ක

  • @PriyaPriya-vr2dh
    @PriyaPriya-vr2dh 23 วันที่ผ่านมา +32

    අනේ සත්තු පව් . දළදා හාමුදුරුවන්ගේ පිහි ටෙන් ලොකු කරදරක් වෙන්න එපා දළදා සමිදු පිහිටයි.

    • @indikajayadewa5889
      @indikajayadewa5889 22 วันที่ผ่านมา +3

      ඔයා මස් මාළු,හාල් මැස්සො කන කෙනෙක්ද

  • @lankamalkanthi8744
    @lankamalkanthi8744 23 วันที่ผ่านมา +76

    ඒ ඇත් ගොව්වන් මොනතරම් දුකක් විඳි නවද.හරි අගය කිරීමක් නෑ ඒ අයට.අලි ඇත්තු එක්ක ඔට්ටු වෙලාම දුක් විදලා මැරිලා යනවා පව්.😢😢

    • @pramodhiniwickramasingha9561
      @pramodhiniwickramasingha9561 22 วันที่ผ่านมา +3

      ඔය සිදුවීම උන වෙලවේ මම ඔතනින් ගියා.පව් එ ඇතාට ඇත්ගොව්වා ඇනලා තුවල වෙලා ලේත් අවා.😢පේන දේට වඩා වෙනස් .ඒ ඇතාට ආදරෙන් සලකනවානම් මුරන්ඩු නොවි කීකරුව ඉදී.

    • @ShirFdo
      @ShirFdo 22 วันที่ผ่านมา +2

      ඇත් ගොව්වන් ට නිළ ඇඳුමක් දෙන්න ට ඕනෑ ! එමෙන් ම, දළ නැති ඇතුන් ට හෙණ්ඩුවක් දෙන්න ට ඕනෑ, හෙණ්ඩුවෙන් අනිනකොට, ඇත් ගොව්වා ට අනින්ට ! දළ නැති ඇතා ත්; වලිගේ නැති ගොනා වැනී !

    • @rekhakariyawasam9119
      @rekhakariyawasam9119 22 วันที่ผ่านมา +1

      අලියා ගේ අයිතිකරැ කවුද දන්නේ නැ? ලේ එන්න අනිනවා කියන්නේ අලි බාස්උන්නැහේට එකම කරන්ක ඔන

    • @user-kf5dp5rq3x
      @user-kf5dp5rq3x 22 วันที่ผ่านมา +1

      බොරු කියන්න එපා අලියාග්ගේ ලේ ඇවිත් තියෙන්නේ බටෙකට කැපිලා

    • @bhagymayanz
      @bhagymayanz 22 วันที่ผ่านมา

      මෙයාට උදේ කන්න දීලා නෑ.පෙරහැර ඉවරවෙලා හොදට බීලා අලියට උදේ කන්න නොදුන්නාම ඔහොම ඉල්ලං කන්වා.අපිත් හිටියේ ඒ ලගම තමා

  • @sashinimadushanidissanayak7637
    @sashinimadushanidissanayak7637 22 วันที่ผ่านมา +18

    මොනව උනත් ඇත් ගොව්වො සතුන්ව තේරුම් ගෙන ආදරයෙන් බලාගන්නවා. 🙏🥺

    • @kanishkasrimantha5728
      @kanishkasrimantha5728 22 วันที่ผ่านมา

      රෙද්ද තමයි කකුල් වල ලේ වැක්රෙනවා පවි 😢😢😢

    • @chandibhachamindi1300
      @chandibhachamindi1300 22 วันที่ผ่านมา

      ​@@kanishkasrimantha5728ඒ යකඩෙක ඇනිලා

    • @bhagymayanz
      @bhagymayanz 22 วันที่ผ่านมา

      මෙයාට උදේ කන්න දීලා නෑ.පෙරහැර ඉවරවෙලා හොදට බීලා අලියට උදේ කන්න නොදුන්නාම ඔහොම ඉල්ලං කන්වා.අපිත් හිටියේ ඒ ලගම තමා

  • @nishanthivijebandara3435
    @nishanthivijebandara3435 22 วันที่ผ่านมา +13

    පර සුද්දා එකාලේ මේ විඩියෝ එක දාපු එකාගේ ආච්චිට පුකේ ඇරලා තමය මුන්ගේ මහ එවුන් බිහිවෙලා තියෙන්නේ කිස්තියානි පාහර හැත්ත මේ රටින් පන්නපු දාට අලි කලබල නැතිව පෙරහැර ලස්සනට කරගෙන ගිය හැකි

    • @Utubenil
      @Utubenil 22 วันที่ผ่านมา +1

      අනේමන්ද මේ මිනිස්සු මොකට බෞද්ධයෝ උනාද කොච්චරවත් ජාතිවාදයයි ආගම්වාදයයි. අනික් ජාතීන් ආගමිකයින් පේන්න බෑ . බුදුබණ නොදත් කම

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 22 วันที่ผ่านมา

      @@Utubenil ජාතිවාදේ ආගම් වාදේ තියෙන්නේ බෞද්ධයන් ලගනෙවෙයි පර සුද්දාගෙන් ජාතක වෙච්ච කහබිලියා කලු සුද්දෝලග උන්ට ඕනේබෞද්ධයන්ගේ දේවල් නවත්තලාදාන්න මොකද උන් පරසුද්දාට තාන්න මාන්න වෙනුනේ ආගමත් ජාතියත් පාවාදුන් උනගේ පරම් පරාවේ උන් නිසා

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 22 วันที่ผ่านมา +1

      @@Utubenil අපිනම්බුදු බණ දන්නවා තමුන්නම් අනි ආගම් කාරයෝ ගැනයි ජාතින් ගැනයි දන්නැ ඒකයි ආගම කිස්තියානි ද

    • @indikajayadewa5889
      @indikajayadewa5889 22 วันที่ผ่านมา +4

      ​@@Utubenilඔතන ප්‍රශ්නෙ බෞද්ධයන්ගෙ නෙමෙයි තමන්ගේ ආගමක් අදහගෙන පාඩුවේ හිටියොත් බෞද්ධයන් ගෙන් කාටවත් කරදරයක් නෑ..🖕

    • @RuwanbuddikaWeerakkodi
      @RuwanbuddikaWeerakkodi 22 วันที่ผ่านมา +1

      ❤ඒක ඇත්ත

  • @manojajayasuriya8741
    @manojajayasuriya8741 22 วันที่ผ่านมา +15

    මෙ වටිනා සම්පත රැක ගනිමු 🐘🐘🐘🐘🐘♥️🇱🇰

  • @WahakulaVinayadharanie
    @WahakulaVinayadharanie 22 วันที่ผ่านมา +26

    කුලප්පු වුනා නම් ඔහොම රිංගයි අලියගෙ අස්සෙ.එයා බයවෙලා ඇත්තේ😮😮

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 22 วันที่ผ่านมา +10

    ඒ අලි පුංචා නටනවා❤❤❤❤

  • @rashanprabodh8758
    @rashanprabodh8758 22 วันที่ผ่านมา +12

    අලි අයින් කරාම කවුද ඒ වෙනුවට යන්නේ.අනුර මහත්තයාව තමයි ඒ වෙනුවට දාන්න වෙන්නේ .මොලේ දියුණු නොවුනට කමක්නෑ .ඔහොම ගොං කතා කියවන්න එපා .

    • @user-hg6mv6kg3y
      @user-hg6mv6kg3y 22 วันที่ผ่านมา

      මොලේ නැත්තේ මොකෝ. සජිත්ගේ නංගි ආච්චී කෙනෙකුගේ හැට්ටේ කටුව ගහපු හැටිත් stage එකේ කිව්වේ. මාර මොලයක් තියන්නේ අනුර කුමාර දිසානායකට. රටේ ප්‍රෂ්නයක් වගේද හැට්ටය කටු ප්‍රශ්නය..ඒ මනුස්සයාට ජනාධිපති උනාම කොච්චර ප්‍රශ්න තියෙනවාද විසදන්න.

    • @L91nMK-vq8sz
      @L91nMK-vq8sz 22 วันที่ผ่านมา

      අලින්ගේ පිටේ නැතිව රතයක ගෙනියන්න බැරිද

    • @chandrasirigamlath9165
      @chandrasirigamlath9165 22 วันที่ผ่านมา +4

      මෝඩ කුහක ජෙප්පන්ට මෙව්වා තේරෙන්නේ නෑ අනුරය කියන කෙප්ප අහන්න විතරයි පුළුවන්

    • @EduacademySL
      @EduacademySL 22 วันที่ผ่านมา

      ​@@L91nMK-vq8sz
      ඒ කාලෙ ඉඳන් ආපු විදිහක් තියෙනවා ...
      ඒක අපේ සංස්කෘතිය ...
      අපි අපි වෙන්න ඕන ... අපි වෙන රටක් වෙලා හරියන්නේ නෑ නෙ ...
      අනික මේ සත්තුන්ට පිං සිද්ධ වෙන්න තමයි උබලා අද කාලා ඇඳලා ඉන්නේ ...

    • @ChamilaNishani-qw3vt
      @ChamilaNishani-qw3vt 22 วันที่ผ่านมา

      Eka atta

  • @user-um7wp7kf1e
    @user-um7wp7kf1e 23 วันที่ผ่านมา +12

    මාලිමාවට විසදන්න තියෙන්නේ පෙරහැරේ අලියන එක විතරද

    • @SUBZERO99978
      @SUBZERO99978 22 วันที่ผ่านมา +5

      na na parliment ake ali nawattana aka

    • @L91nMK-vq8sz
      @L91nMK-vq8sz 22 วันที่ผ่านมา

      පාර්ලිමේන්තුවේ අලි ටිකවත් දාල පෙරහැර කරමු​@@SUBZERO99978

    • @user-hw1td6lq9u
      @user-hw1td6lq9u 22 วันที่ผ่านมา +4

      නැහැ උඹල වගේ අම්බරුවන්ට බඩ කට පිරෙන්න කන්න හොයන එක.

  • @MR.-kt2gp
    @MR.-kt2gp 22 วันที่ผ่านมา +9

    මේ සතුන් පෙරහර දවස් ගානෙම සෑහෙන්න ම්හන්සි වෙනව හරිය්ට නින්දක් නෑ කෑමක් නෑ ඉතිම් මේ සතුන්ගෙ පීඩනය කටින් කිය්ද්න්නද කුලප්පු වෙන එක ඉතිම් කියන්න දෙයක් නෙමේ😢

    • @vasanavasana8416
      @vasanavasana8416 22 วันที่ผ่านมา

      Mahansi venne teruvan venuven saththu velath sugatiyak yann pin ras karanva samhara minisunt ek balalavth sathutu venna ba minissu ven apitavath raduv vadammanna

    • @vasanavasana8416
      @vasanavasana8416 22 วันที่ผ่านมา

      Karaduva vadammanna puluvanda

    • @MR.-kt2gp
      @MR.-kt2gp 22 วันที่ผ่านมา

      @@vasanavasana8416 ඔයා ඇත්ගොව්වාද?🐘🐘

    • @chandibhachamindi1300
      @chandibhachamindi1300 22 วันที่ผ่านมา +2

      මහන්සිය කියන්නෙ ඉතින් එයාලා ඇවිදින එකනෙ...ඒක සාමාන්‍යයි...අලි ඇත්තු දවසකට සෑහෙන්න ප්‍රමානයක් ඇවිදිනවලු...ඒක එයාලගෙ සෞඛ්‍යයට හොඳ දෙයක්ලු....ඉතින් ඒ නිසා ඒක මෙයාලට කරන වරදක් නෙමේ...❤❤

    • @ConfusedJapaneseMaples-fs3zj
      @ConfusedJapaneseMaples-fs3zj 20 วันที่ผ่านมา

      බොරු කියන්න එපා මනුස්සයෝ.ඇවිදින එක අලි ඇතුන්ගෙ ශරීර සෞඛ්‍යයට ගොඩක් හොදයි.අනික දොස්තරලා පරීක්ශා කරලා තමා පෙරහැරට යවන්නෙ.කන්න නැත්නම් එයාල කලබල කරනවා.ඔහොම පෙරහැරේ ගෙනියන්න බෑ මොනව කරලවත්

  • @dinushabandu3996
    @dinushabandu3996 22 วันที่ผ่านมา +6

    මේ අපේ අලියෙක්.. අපේ වලව්වේ පොඩි කාලේ ඉදන්ම හදිච්චි මේඝ ...

    • @kanishkasrimantha5728
      @kanishkasrimantha5728 22 วันที่ผ่านมา

      පොඩි කාලේ ඉදලා හැදුවා නමි ආදරෙන් රැක ගන්න අර ලේ විල දැක්කම දුකයි😢😢😢

    • @rangikashiranthi7427
      @rangikashiranthi7427 22 วันที่ผ่านมา

      Eka aththa. Paw asarana saththu.

    • @sandyaanandi3996
      @sandyaanandi3996 22 วันที่ผ่านมา

      Monaw karannath issala ara tharamata legalana hethuwa balanna puluwannam

  • @gethawijayasuriya7567
    @gethawijayasuriya7567 22 วันที่ผ่านมา +22

    අන්න හොඳයි මාලිමාවෙ සැබැතත්වය ඔය එලියට එන්නෙ උන්ට චන්දෙ හම්බවෙයි කාලකන්නි .

    • @MithilaHettiarachchi
      @MithilaHettiarachchi 22 วันที่ผ่านมา +2

      Eka atta. Oka ape ayata theren nahe

    • @chandrasirigamlath9165
      @chandrasirigamlath9165 22 วันที่ผ่านมา +1

      කාලිකන්නි ජෙප්පන්ට තව කඩේ පලයව්

  • @siriyakanthi5520
    @siriyakanthi5520 16 วันที่ผ่านมา

    කිසිම කරදරයක් වේන්නනන් එපා සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි ❤❤❤❤

  • @nandalekamge1250
    @nandalekamge1250 22 วันที่ผ่านมา +5

    මටහිතෙන්නෙ කකුලෙ ඇනයක්වත් ඇනිලද දන්නෑ අනේ හරිම දුකයි.

  • @geethanimanjula3271
    @geethanimanjula3271 22 วันที่ผ่านมา +5

    ඒ සතාට මොකක් හරි අපහසුතාවකින් ඉන්නෙ කියලා තෙරෙන්නේ නැද්දැ

  • @maleesha...warunika
    @maleesha...warunika 22 วันที่ผ่านมา +2

    අනෙ නිකන් බොරු කියන්නේ එපා ඔය එය බය වෙලා ඉන්නේ
    මමත් අද ගියානෙ පෙරහෙර බලන්න
    කිසිම අලියෙක් කුලප්පු වුනෙ නෑ .
    එයා ඔය බය වෙලා
    එයා ඉන්නේ මොකක් හරි අපහසුතාවයකින්
    පව්❤
    අනික එයා කුලප්පු උනානම් ඇත් ගොව්වට තියා මිනිස්සුන්ටවත් ඔහොම එයා ගාව බඩා අස්සෙ හිටන් රිංගන්න බෑනේ . 😮

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 22 วันที่ผ่านมา +6

    කකුල කැපිලද ඒ සතාගේ පව් අනේ කකුල උස්සගන

  • @thimalkasenarathna9138
    @thimalkasenarathna9138 22 วันที่ผ่านมา +8

    ඇත් ගොව්වෝ හරිම පව්.එයාලා ජීවිතයත් මරණයත් අතර ලොකු කාර්යභාරයක් කරන පිරිසක් හොද පඩියක් නැහැ ජීවිතය අවදානම් රක්ෂණයක් නැහැ ලෙඩක් හැදුනත් අලියාගේ වැඩ කරන්නම ඕන කාටවත් පවරන්න බැහැ. අලිත් පව් ඒ සත්තුත් දුක් විදිනවා නිදහසක් නැතිව.

  • @SriLankan-Elephants
    @SriLankan-Elephants 23 วันที่ผ่านมา +5

    දමුණුපොළ බංඩා අලියා😢😢

  • @Skwsamanthi
    @Skwsamanthi 22 วันที่ผ่านมา +2

    මරු සත්ව කරුණාවක් එනව පෙරහැරේ යන අලි ගැන..හෙන්ඩුව පාවිච්චි කරත් බනිනව..හෙණ්ඩුව තින්නෙ අලියෙක් මෙල්ල කරන්න මිසක් බූරුවෙක් බලන්න නෙමේ..මොකක් හරි පොඩි කෑල්ලක් දාල වැලලෙනව ගොන් හරක්...අලි කුලප්පු වෙන්නෙත් මිනිස්සු නිසා..

  • @sandiyakumare4340
    @sandiyakumare4340 19 วันที่ผ่านมา

    ඒ ඇත් ගොවිවානමි අදහන්න ඔිනෙ කොහොම දැගලුවත් රහසකුත් කිවා ❤❤❤❤👍👍👍👍🙏🙏🙏

  • @user-ym8ze9em5r
    @user-ym8ze9em5r 23 วันที่ผ่านมา +3

    දළදා සමිඳු පිහිටයි සියලුම දෙනාට

  • @PradeepDammika-bj8rm
    @PradeepDammika-bj8rm 23 วันที่ผ่านมา +16

    රට පන්ඩිත ගොන්නු රැලක් මෙකෙ කමෙන්ට් දාල මුන්ගෙ අදහස් එක්ක බලද්දී මුන් දන්ත දාතුවත් ඔන නෑ කියයි යකො අලි ඇත්තු බලගන්න ලෙසි මෙ වගේ හරක් බලගන්නවට වඩා

    • @MithilaHettiarachchi
      @MithilaHettiarachchi 22 วันที่ผ่านมา +2

      Me rate mokak hari kulappu wenakama balagena inne JVP

    • @chandrasirigamlath9165
      @chandrasirigamlath9165 22 วันที่ผ่านมา +1

      ජෙප්පෝ කැමති නෑ පෙරහරේ අලි යනවට උන් තරයි බුදු දහම එක්ක ​@@MithilaHettiarachchi

  • @hfv2751
    @hfv2751 23 วันที่ผ่านมา +4

    Ane ow karuna wantha wenna sathunta 🙏oyalata godak pin 🙏🙏🇦🇪

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 22 วันที่ผ่านมา +3

    මිනිස්සු කෑගහනවා ඒ සතුන් බයවෙනවා.ඔක්කොටම එහා ඇත් ගොව්වා කෑගහනවා

    • @UpaliDeerasinha
      @UpaliDeerasinha 22 วันที่ผ่านมา

      Kiyl wadak na.policeya nalawa Kate thiyan .

  • @healthylifewithnature4587
    @healthylifewithnature4587 14 วันที่ผ่านมา

    ලංකාවේ සත්ව හිතවාදින්ට පෙන්නෙ පෙරහැරෙ යන අලින්ව විතරක් විම හරිම කනගාටුවට කාරනයක්
    එයාලට
    1) රේස් දුවන අශ්වයො පේන්නෙ නැ
    2) පාරවල් අයිනෙ ගිනි අව්වෙ පොඩි කුඩුවල ඉන්න බලු පැටව් පෙන්නෙ නැ
    3) මස් වලට මරන හරක්, කුකුලො, එලුවො, ඌරො පෙන්නෙ නැ
    5) සල්ලි වලට කොටවන පොර කුකුල්ලු, පරවියො පෙන්නෙ නැ
    6) කන්න බොන්න නැතිව පාරවල් අයිනෙ ඉන්න බල්ලො, පූසො පෙන්නෙ නැ
    මේ උත්තමයින්ට පේන්නෙ අලි විතරයි. ඒකත් අගොස්තු මාසෙට විකරයි.( එක්කො අලිය ලොකු නිසා, එක්කො රස්නෙ හින්ද)
    මම හිතන විදිහට සතිව හිංසනය නවත්තනවනම් ලංකාවෙ අලිය , අරාබියෙ ඔටුව, එංගලංතෙ අශ්වය, වගෙම කුකුල , එලුව, ඌර ගැනත් එකවගෙම හිතන්න ඔනි.

  • @Utubenil
    @Utubenil 22 วันที่ผ่านมา +4

    එයා තාම පොඩියිනෙ හුරු නෑ මේ දේවල් .

  • @kanishkadisanayaka8819
    @kanishkadisanayaka8819 22 วันที่ผ่านมา +3

    සද්දෙට බය වෙන්න ඇති

  • @dewmialwis4188
    @dewmialwis4188 23 วันที่ผ่านมา +15

    නෑ එයාල ගැහැව්වේ නෑ.. ඔහොම තමා ලොකු ලොකු ඇයෝ නේ මෙල්ල කරගන්න අමාරුයි.😮😮😮

    • @pramodhiniwickramasingha9561
      @pramodhiniwickramasingha9561 22 วันที่ผ่านมา +3

      මම අද උදේ ඔය සිදුවීම වෙන වෙලාවෙ ඔතනින් ගියා.ඒ ඇත්ගොව්වා ඇතාට හෙන්ඩුවෙන් ඇනලා ලෙත් අවා.ඇගේ තුවාල වෙලා.පව් ඒ ඇතා😢.සතුන්ට ආදරය,කරුණාව ගොඩාක් දෙන්න.ඇත්ගොව්වාන් මීට වඩා කාරුණික වෙන්න.

    • @rangikashiranthi7427
      @rangikashiranthi7427 22 วันที่ผ่านมา +2

      මන් නුවර ඉදලත් පෙරහැර බලන්න යන්නෙ නැත්තේ ඕව නිසා. අලන්කාර ඇදුම ඇතුලේ අලියට අඩිය තියාගන්න බැරි වෙන්නම හිර කරලා කකූල ගැට ගහලා. ඔය හිල් වෙන්නම කකුලට ඇනලා. මිනිසුන් සතුටු කරන්න ඌ විදින දුක. හොඳ හීලෑ සත්තු 10 ක් හරි කමක් නෑ පෙරහැර යන්න හිටියානම් ඇති කියලයි මට හිතෙන්නේ

    • @Heavensightkitchen
      @Heavensightkitchen 22 วันที่ผ่านมา

      poor soul😢😢😢

    • @dewmialwis4188
      @dewmialwis4188 22 วันที่ผ่านมา

      @@pramodhiniwickramasingha9561 අයියෝ ඇත්ත ද 🐘😢😢😢😢😢දැනං හිටියේ නෑ... පව් 😢😢😢😢ඒත් ඕවා අපි කිව්වා ට බෑ 🥺🥺🥺

  • @FrostX88
    @FrostX88 22 วันที่ผ่านมา +1

    මේ අලි පව් කියන මොකෙක්වත් එංගලන්තෙ රජ මාළිගාවේ අශ්වයො ගැන එතකොට රේස් දුවන අශ්වයො ගැන කතාකරන්නෑ...අද කාලෙ ඇත්ගොව්වො ගොඩක්අය හරියට රාජකාරිය දන්නෑ. අලියෙකුට හානිවෙන්නැතුව මෙල්ලකරන හැටි නිලසාස්තරය ගැන දැනුමක් නෑ. අලින්ට මෙයලාගැන විශ්වාසෙකුත් නෑ ඒකයි මෙයලා කලබල කරන්නෙ..

  • @priyadarshanidabare-jl6ec
    @priyadarshanidabare-jl6ec 22 วันที่ผ่านมา +4

    අලියාට podi joliyak ගිහින් owa ganan ganna epa

  • @manojajayasuriya8741
    @manojajayasuriya8741 22 วันที่ผ่านมา +3

    මැණිකක් 🐘♥️

  • @SunethraDissanayake-kn8rg
    @SunethraDissanayake-kn8rg 23 วันที่ผ่านมา +2

    Ane Ali balana oyalatath budusaranai

  • @inokaharshani8532
    @inokaharshani8532 22 วันที่ผ่านมา +1

    අනේ පව් දෙයියනේ ඒ සතා

  • @AnushaJeewani-tv2je
    @AnushaJeewani-tv2je 22 วันที่ผ่านมา +1

    එයා බයවෙලා ඉන්නෙ කුලප්පු උනා නම් ඔහොම මිනිස්සුන්ට ලන් වෙන්න බැහැ

  • @siripalasenadheera4316
    @siripalasenadheera4316 22 วันที่ผ่านมา +5

    මාලිමාව ඒවාගෙ මෝඩ වැඩ කරන්නෙ නෑ. ඔබට වැරදිලා.

  • @chandimaweerasekara4307
    @chandimaweerasekara4307 21 วันที่ผ่านมา

    බය වෙන්න ඇති. කාටවත් බැනලා වැඩක් නෑ . ඒක වෙලාව....

  • @shyamalisilva1740
    @shyamalisilva1740 22 วันที่ผ่านมา +7

    පෙරහැර කියල මේ සත්තුන්ට පුදුම වදයක් දෙන්නේ...සතුන්ට හිරිහැර කිරීම පාපයක් කියල බුදුදහම උගන්වනවා..මෝඩ මිනිස්සු 😢

    • @indikajayadewa5889
      @indikajayadewa5889 22 วันที่ผ่านมา +3

      ඔයා මස් මාළු හාල් මැස්සන් කන කෙනෙක්ද

    • @ThilangaSajan
      @ThilangaSajan 22 วันที่ผ่านมา +1

      මම නම් මස් මාලු කරෝල මොකුත් කන්නෙ නැහැ
      ඒත් ආගමෙන් ඔදවැඩිලත් නැහැ
      පෙරහැරට ඒ කාලෙට අලි සාපේක්ෂයි ඒත් දැන් අලි ඕනමද කියන ප්‍රශ්නෙ මටත් තියනවා
      🙃🙃

    • @chandrasirigamlath9165
      @chandrasirigamlath9165 22 วันที่ผ่านมา +1

      ​@@ThilangaSajanමුත් ජෙප්පෙක්ද කොහෙද

    • @user-bw1nr7ku6f
      @user-bw1nr7ku6f 22 วันที่ผ่านมา

      💯

    • @user-bw1nr7ku6f
      @user-bw1nr7ku6f 22 วันที่ผ่านมา

      Lanka Va enna madayon tika vitharana

  • @user-rf7oz1uh6l
    @user-rf7oz1uh6l 22 วันที่ผ่านมา +1

    පව් අහිංසක සත්තු😢😢

  • @isurika6808
    @isurika6808 22 วันที่ผ่านมา

    මේ සතයි මේ මිනිස්සුයි ඔක්කොම පව්

  • @hfv2751
    @hfv2751 23 วันที่ผ่านมา +5

    Ayata baninna gahanna apa monawa hari waradak ayata wela athi
    Pau asaraya😢

  • @chandikaiddamalgoda6640
    @chandikaiddamalgoda6640 22 วันที่ผ่านมา

    සතා කුලප්පු වෙලා නැ මිනිස්සු කුලප්පු නිර්මානය කරනවා සතා කකුල තුවලා කරන් මොකකට හරි පේන විදිහට එක එයා තුවාලේ නිසා බය වෙලා වගේ ඉන්නේ බලන බසුන්නැහේ සතාට හිංසාවක් කරන්නැනේ සතා ඉන්න තත්වේ තේරුම් අරන් සතාට ආදටෙන් බැලුවා මේ ටිකේම පෙරහර කරලා තෙහෙට්ටුවටත් එක්ක ලේ යනවා තුවාලයක් උනාම .සාමන්‍ය පෙරහර වගේ එක දවසින් ඉවර වෙනවා නෙමේනේ දවස් දහයක්නේ නේ සතාට මහන්සිත් එක්කනේ කොහොම උනත් සතාටත් හිංසාවක් නැතුව මිනිස්සුන්ටත් හානියක් නැතුව සියල්ල හොදින් උන එක ගැන සතුටුයි සතාටත් සියලු දෙනාටත් උතුම් දලදා වහන්සේගේ පිහිටයි

  • @ConfusedJapaneseMaples-fs3zj
    @ConfusedJapaneseMaples-fs3zj 20 วันที่ผ่านมา

    ඇත් ගොවුවා හිරිහැර කරනවා නම් ඔය වගේ වෙලාවක ලගට යන්න හිතන්න වත් බෑ.බොරු කමෙන්ට් දාල මිනිස්සු

  • @isurudilhan4732
    @isurudilhan4732 22 วันที่ผ่านมา +1

    😂😂😂😂 මේ වෙන දේවලුත් එක්ක පේනවනෙ අලි කවුද කොටි කවුද කියලා හිතාගන්න බෑ අලි ගෙම්බො වෙලා එහෙ පනිනවා, මෙහෙ පනිනවා,

  • @damiduprabath8398
    @damiduprabath8398 22 วันที่ผ่านมา +2

    ලේ ගොඩක් බිම තියෙන්නෙ මොනව වෙලාද

  • @nishamanijayalath6984
    @nishamanijayalath6984 22 วันที่ผ่านมา

    මේ අහිංසක සතාගේ කකුල තුවාල වෙලා. එයා පව්. ඒ වේදනාවට දඟලනවා ඇති. දළදා සමිඳුගේ පිහිටයි.

  • @LeenaWijesinhge
    @LeenaWijesinhge 22 วันที่ผ่านมา +2

    කකුලෙන් ලේ එනවාද

  • @wasanthidias
    @wasanthidias 22 วันที่ผ่านมา +3

    එයා පොඩියි.

  • @karunadasa3732
    @karunadasa3732 22 วันที่ผ่านมา +1

    ලේ ගොඩක් යනවනේ පව් අහිංසකයා

  • @chandanideepika948
    @chandanideepika948 22 วันที่ผ่านมา +2

    එයාට තුවාලයක් වෙලාද

  • @manojajayasuriya8741
    @manojajayasuriya8741 22 วันที่ผ่านมา +1

    අනෙ මෙහෙම වෙනවා. 🐘 කරදර කරන්න එපා 🐘♥️

  • @anuwageadaviya
    @anuwageadaviya 22 วันที่ผ่านมา +1

    බිම ලේ තිෙයන්නේ.. තුවාල වෙලාද කොහෙද

  • @prasadikahatharasinghe3910
    @prasadikahatharasinghe3910 22 วันที่ผ่านมา

    එයා හරි දගයෙක්..කුලප්පු වෙලා කිව්වට..ඇත් ගොව්වා ලග ඉන්නවා..එයාලට කරදර කරන්නේ නෑනේ..

  • @chamikahewapathirana-fw5ib
    @chamikahewapathirana-fw5ib 23 วันที่ผ่านมา +18

    අහිංසක සත්තු පව් අනේ . මොන තරම් වදයක්ද දෙන්නේ . සතෙකුට නිදහස තරම් වෙන මොනවා තිබුණත් වැඩක් නෑ 😢

    • @adithyaadeshan2250
      @adithyaadeshan2250 23 วันที่ผ่านมา +2

      හොද අහිංසක 😂

    • @pmwijeratne1896
      @pmwijeratne1896 23 วันที่ผ่านมา

      ඇත්තටම ඔව්. සතාට වඩා මිනිස්සු කලබල වෙලානේ

    • @amaludara6930
      @amaludara6930 23 วันที่ผ่านมา +11

      හක්කා පටාස්.....මතකද ? ගිය වසරෙ මිනිස් ක්‍රියාකාරකම් නිසා වන අලි 300 මැරුනු බව දන්නවද?...නෑ නේද? එහෙනම් කෑ නොගහ ඉන්න...

    • @anushkanilukshi292
      @anushkanilukshi292 23 วันที่ผ่านมา +1

      Sathwa sanwidane sathek kalabila TH-cam eke

    • @ThushiraDeshan
      @ThushiraDeshan 23 วันที่ผ่านมา

      ​@@amaludara6930 අපේ මිනිස්සුන්ට පෙන්නෙ ඔයවගේ දේවාල් විතරයි . කැලෙ අලි කිදෙනෙක් වෙඩි කාලා, හක්කපටස්, වස දිලා , කොච්චියට , වාහන වල හැප්පිල කොච්චර මැරෙනව ද ? (අලින්ට දම්වැල් කියන්නෙ අපිට මාල,වලලු වගෙ.)

  • @bhagymayanz
    @bhagymayanz 22 วันที่ผ่านมา

    විශ්ණු දේවාලයේ බැඳලා හිටපු අලියා.මෙයාට උදේ කන්න දීලා නෑ. බීලා අලි බලන්න බෑනේ.සතාට උදේ කන්න නොදුන්නාම ඔහොම ඉල්ලං කන්වා.අපිත් හිටියේ ඒ ලගම තමා.

  • @claudesag
    @claudesag 22 วันที่ผ่านมา +7

    නාමල් රජයක් යටතේ අපි ඔවා නවත්වන්වා. රේස් කාර් පෙරහර පවත්වනවා.

    • @PushpaSamarathunga-m3z
      @PushpaSamarathunga-m3z 22 วันที่ผ่านมา +2

      නොදකින් කාලකණ්නි රේස් කාර් පදින්න තෙල් ආකරයක් ඇති එහෙනම් ගෙදර 😡😡

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 22 วันที่ผ่านมา +1

    පව් අනේ ඒ සතා

  • @anomadarshinie6343
    @anomadarshinie6343 22 วันที่ผ่านมา

    පව් අහිංසක සත්තු

  • @user-do7mt6lu4w
    @user-do7mt6lu4w 22 วันที่ผ่านมา +1

    එයා යනවා පවි

  • @nilanthi1445
    @nilanthi1445 22 วันที่ผ่านมา +5

    මේ අහිංසක සතුන්ට කරන හිරිහැරයක් 😢

  • @inokapriyanthi8832
    @inokapriyanthi8832 22 วันที่ผ่านมา +1

    Me budu da
    hama neme😢 MONAWADA ME KARANA JAWARAM😢 KAWADA ATHTHA DENA GANIDA MEWA KARANA AYA

  • @chandrasirichandrasiri900
    @chandrasirichandrasiri900 22 วันที่ผ่านมา +1

    මාලිමාවඅලි අයින්කරනවා කියන කතා ලක,නු කපා ගැනිමි .තඅයෙන තැන නැතිකරන බුරැ කතා එපා!

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 22 วันที่ผ่านมา

    Ape බුදුරජාණන් .දළදා.හාමුදුරුවෝ ape aetun .mella karanna 🙏🙏🙏

  • @wanigarathnabandara6870
    @wanigarathnabandara6870 23 วันที่ผ่านมา +8

    අලි බාස්ලා කෙලින්නෙම පිස්සු....මේ සත්තු දැඩි පිඩාවකින් ඉන්නේ....දම්වැල් දාලා පුදුම වදයක් දෙන්නේ...හරියට පහසුවෙන් අඩිතියලා යන්න බැ....බුදුහාමුදුරුවන්ට පාරිලේය්‍ය ඇතා උපස්ථානලකලේ දම්වැල් දාල ද?.පව් සත්තු..
    👹️👺👹️👺👹️

    • @ElephantEncountersSrilanka
      @ElephantEncountersSrilanka 23 วันที่ผ่านมา +6

      කැලේ නිකරුනේ මැරෙන අලි ගැන බලන්න බල්ලෙක් වත් නෑ

    • @ShehanBuddika-wd8dw
      @ShehanBuddika-wd8dw 22 วันที่ผ่านมา +1

      me sathu pauda enam bath kanath epa 😂😂😂 sathu pau ne 😂😂😂 boruwata walalena epa bn

    • @sayumnethmira
      @sayumnethmira 22 วันที่ผ่านมา

      අලියෙක් කලබල වෙලා මිනිහෙක් දෙන්නෙක් මැරුණම කියයි ඔය කතා.. දංවැල් දාන්නේ අලියාගෙයි අපෙයි දෙගොල්ලන්ගේම ආරක්ෂාවට ඒ අතර සමහර අය ඉන්නවා කටු දං වැල් වගේ දේවල් පාවිච්චි කරලා අලින්ට රිද්දන ඒක ඒ මනුස්සයාගේ වැරද්දක් නැතුව සංස්කෘතියෙ වැරද්දක් නෙමෙයි

    • @RenukaPriyadarshani-cn4lp
      @RenukaPriyadarshani-cn4lp 22 วันที่ผ่านมา

      ඔව් අනේ ඒ සකාගේ කකුලට මොනව හරි වෙලා.මේ මිනිස්සු මොනයා කරනවද මන්දා

    • @YamunaKanthi-h3b
      @YamunaKanthi-h3b 22 วันที่ผ่านมา +1

      Moda pakek saththu gana danagena katha krpn

  • @chandibhachamindi1300
    @chandibhachamindi1300 22 วันที่ผ่านมา

    එයා කුලප්පු වෙලා නෙමේ බය වෙලා වගේ...වැඩි වයසකුත් නෑ වගේ...එච්චර ලේ යන්නේ මොකේක හරි කකුල ඇනෙන්න ඇති...

  • @sujathatennamudalige1742
    @sujathatennamudalige1742 22 วันที่ผ่านมา

    අලි නෙමේ අලි මිනිස්සුනේ දගලන්නේ

  • @anomajayasinghe-jy5br
    @anomajayasinghe-jy5br 22 วันที่ผ่านมา +3

    පෙරහැර ඉවර වුණා නේද අනේ මැණික් කැටේ කලබල කරන්නේ නැතුව ඔයාව බලාගන්න අයත් එක්ක පරිස්සමෙන් නැවත යන්න.

    • @chandibhachamindi1300
      @chandibhachamindi1300 22 วันที่ผ่านมา

      අලියා කමෙන්ට් බලයි

  • @chamikangishan8912
    @chamikangishan8912 21 วันที่ผ่านมา

    දෙයියෝ කෝප වෙලා

  • @dias4862
    @dias4862 22 วันที่ผ่านมา +1

    let the animal free. Do the perahera only with humans. This is an insult to Buddhism

  • @sahanavishka3985
    @sahanavishka3985 22 วันที่ผ่านมา

    එයා කලබල වෙලා නෙමෙයි නේද ඒ... එහෙම කලබල උනා නම් ඇත්ගොව්වාට ලඟට එන්න දෙන්නේ නෑ කියලා කියනවා මං අහලා තියෙනවා ... හැම දෙනාටම දළදා සමිඳු පිහිටයි ...🙏🙏🙏

  • @GihanMadusanka-wj9cv
    @GihanMadusanka-wj9cv 22 วันที่ผ่านมา

    දැන් දැන් අලි කුලප්පු වැඩිවීම නන් සැක සහිතයි. ඉස්සර ඉදලාම අලි ඇත්තු පාවිච්චි කරා සමහර වෙලාවට කුලප්පු වෙලා තියෙනවා එත් මෙහෙම හැමතිස්සෙම අලි කුලප්පු වෙන එක ගැන හොයලා බලන්න ඕනෙ

  • @sumethracol3331
    @sumethracol3331 22 วันที่ผ่านมา

    අලියෙක් හේකරනව වගේ කියන්නෙ නිකන්ද.අැත්ගොවන් හරියට මහන්සිවෙනව.

  • @AsankaSandaruwan-gq7bk
    @AsankaSandaruwan-gq7bk 22 วันที่ผ่านมา +1

    Pau ara ainsaka sata ayata dana wada ai oya waga wada danhna😭😭😭😭😭😭😭😭😭

  • @rosy6476
    @rosy6476 23 วันที่ผ่านมา +13

    මේ සත්තු කැලෙකට ගිහින් දාපියව් උන්ට නිදහසේ ඉන්න 🙄

    • @ShashiShashi-zj8yw
      @ShashiShashi-zj8yw 23 วันที่ผ่านมา +5

      ඇයි මැරිලා ඉන්නවා බලන්න ද ගිහින් දාන්න කියන්නේ

    • @amashawanni3246
      @amashawanni3246 23 วันที่ผ่านมา +2

      ඇත්ත..කැලේ ඉන්න සත්තුන්ටත් දැන් නිදහසක් නෑනෙ

    • @ThamaliMadu-oo1or
      @ThamaliMadu-oo1or 23 วันที่ผ่านมา +2

      Oyalge gedr aran yanna kale nm araksavak na

    • @ShehanBuddika-wd8dw
      @ShehanBuddika-wd8dw 22 วันที่ผ่านมา +1

      kaleta daganinen thoge wala😂😂

    • @OnlineRRR
      @OnlineRRR 22 วันที่ผ่านมา +3

      එහෙනම්.තෝ පල පෙරහැරේ අලි වෙනුවට

  • @Jagoo-f2m
    @Jagoo-f2m 22 วันที่ผ่านมา

    මුන්ට මොලේ නැද්ද පිට ඉන්න හරක් අව්ස්සනවා

  • @thilinathilakarathna7020
    @thilinathilakarathna7020 22 วันที่ผ่านมา +1

    එයලා පව්

  • @MahindaHapukotuwa
    @MahindaHapukotuwa 22 วันที่ผ่านมา

    මෙ සිදුවිම හොදින් බලන්න මොඩ අලි කාරයෝ දෙන්න අලියට දෙන වදයක් කුලප්පු උනානම් උන් දෙන්නාට ඔය වගෙ රගපැමක් කරන්‍රට පුලුවන්ද මෙ වස්ගෙ මොඩයො නිසා තමයි අලින් සම්බන්දව නොයෙකුත් ගැටලු ඇතිවෙන්නෙ

  • @sumethracol3331
    @sumethracol3331 22 วันที่ผ่านมา

    එ්සතා කෑකෝ ගැහිලට බයවෙලා.

  • @priyangikasuwarnamali666
    @priyangikasuwarnamali666 22 วันที่ผ่านมา +4

    අපි බාලාන් ඉන්නේ පේරේහැර නවතනකල් 😂😂😂 පවු කාගේ දරුවේක්ද එ

    • @Mr.රනිල්
      @Mr.රනිල් 22 วันที่ผ่านมา

      ​@@alabawa7381Tho ponny thygnin thoge pake NGO

    • @TeacherinSeychells
      @TeacherinSeychells 22 วันที่ผ่านมา

      ඇත්තද?? ඔයා බලන් ඉන්නෙ පෙරහැර නවත්තනකන්ද?? අපි මේ බලන් ඉන්නෙ මිනිස්සු බල්ලෝ පූසෝ එහෙමත් හදන එක නවත්තනකන්, ඔයාලගේ ගෙවල්වල එහෙම බල්ලෝ පූසෝ නෑ නේද?? කොටින්ම ඔයාලගේ ළමයි එක්කගෙන යන සත්තු වත්තත් වහනකන් අපි බලන් ඉන්නෙ😂
      සුද්දො ගියාට උන්ගෙ හොර ගෑනුන්ට ලැබුණු දරුවො තියල ගියා, අපි නම් බලන් ඉන්නෙ අන්න උන් ටික ලංකාවෙන් යනකන් 🥰

  • @manojajayasuriya8741
    @manojajayasuriya8741 22 วันที่ผ่านมา

    අනෙ ලස්සන 🐘♥️

  • @y7pro229
    @y7pro229 23 วันที่ผ่านมา +8

    මේ සතුටින් ට දෙන වද කවදාද නතර වෙන්නේ.

    • @LUPABASE
      @LUPABASE 23 วันที่ผ่านมา +9

      මස් කන එක නවත්තපු දවසට 😂

    • @y7pro229
      @y7pro229 22 วันที่ผ่านมา

      @@LUPABASE අපි නම් කිසිම මසක්. මාළු, බිත්තර, කිසිම දෙයක් කන්නේ නෑ. එලවලු පමණි,

    • @ShehanBuddika-wd8dw
      @ShehanBuddika-wd8dw 22 วันที่ผ่านมา +4

      ​@@y7pro229elwalu kiyaneth jewayak thma ...elwalu kannath epa .... kapan pas polwea😂😂😂

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 22 วันที่ผ่านมา

      @@LUPABASEUba Ali masuth kanawa da ? 😂

    • @LUPABASE
      @LUPABASE 22 วันที่ผ่านมา +3

      @@Bruh-ys3sx මෝඩයෙක් වෙන්න එපා නේද ඉතින්.. සාමාන්‍ය දැනීමක් තියෙනව ඇතිනේ 😹💔

  • @user-dy3zz6id1x
    @user-dy3zz6id1x 23 วันที่ผ่านมา +9

    මිනිස්සුන් ගේ සතුට වෙනුවෙන් දුක් විදින සත්තු 😢😢😢

    • @ShehanBuddika-wd8dw
      @ShehanBuddika-wd8dw 22 วันที่ผ่านมา +6

      😂😂😂😂😂😂mas malu kanamea nha wage kathawa😂😂

    • @heshan_official
      @heshan_official 22 วันที่ผ่านมา

      @@ShehanBuddika-wd8dwpissu bn munt 😂

    • @indikajayadewa5889
      @indikajayadewa5889 22 วันที่ผ่านมา +2

      ඔයා මස් මාළු හාල් මැස්සන් කන කෙනෙක්ද

    • @wasanthaappuhamy2517
      @wasanthaappuhamy2517 22 วันที่ผ่านมา

      මේ සිංහල බෞද්ධයො ඇතුන්ට වදදෙනව ටිකක්වත් බේරි ඉන්නවනම් අලියෙක් වෙලා උපදින්න වෙනව,අනික අර මරක්කල තම්බි
      වේ---පුතාල සතුන්ගේ බෙල්ල කපල ලේ බල බල

    • @bobby5156
      @bobby5156 22 วันที่ผ่านมา +1

      කෑලේ වෙඩි කාලා මැරෙන අලි ගැනත් ඔහොම දුක් වෙමු නේද මචන් එහෙම නැතුව මේ පෙරහැරක්ම අල්ලන් කන එක නවත්තපන්. ඒ සත්තු උනත් හරි කැමැත්තකින් මේ නුවරට එන්නෙ ඒ සත්තුන්ට උපරිම සලකනවා මේ සත්තු කැලේ හිටියා නම් වෙඩි කාලා මැරෙනවා එහෙම නැත්නම් කොට අදින්නයි බර වැඩ කරන්නයි පාවිච්චි කරපු සත්තු මේ. හැම ලෙඩකටම බේත් කරන් කන්න බොන්න දීලා දවස ගානෙ නාවලා ⁣බලාගන්නෙ පින් කරපු සත්තු මේ.

  • @Sum-h1f
    @Sum-h1f 22 วันที่ผ่านมา

    කන්ඩ ටිකක් දීල.......

  • @DilharaSachin
    @DilharaSachin 23 วันที่ผ่านมา +1

    👍

  • @ජොනිජොනි
    @ජොනිජොනි 22 วันที่ผ่านมา +1

    Parana ekak😂

  • @KumarihamyChandrasekara
    @KumarihamyChandrasekara 22 วันที่ผ่านมา

    Ane dalada samindu pihitama labenna ona 🙏🙏🙏🙏

  • @user-nl6ix1gi2c
    @user-nl6ix1gi2c 22 วันที่ผ่านมา

    Ane pau අහිංසක සතුන්ට vade දෙන්න apaa.

  • @ThilangaSajan
    @ThilangaSajan 22 วันที่ผ่านมา +4

    සත්තුන්ටත් පව් දෙනවා
    බුදුන් උන්නනම් ඇත්තු පෙරහැරට එපා කියනවා ෂුවර් 😂😂

    • @chaminsampath5355
      @chaminsampath5355 22 วันที่ผ่านมา

      Ammo menna sattu nomarana sattu kanne nati lankave inna pin vantayo. Ane pala pala

    • @EduacademySL
      @EduacademySL 22 วันที่ผ่านมา

      ක්‍රිස්තියානි කාරයො තමයි මේ රටේ අලි ඇත්තු ගොඩක් මැරුවේ ???
      ජේසු කිව්වේ සත්තු මරන්න ද ??? මිනිස්සුන්ව මරන්න ද ??? ගෑණු දූෂණය කරන්න ද ???

    • @ThilangaSajan
      @ThilangaSajan 22 วันที่ผ่านมา

      @@chaminsampath5355
      මම මස් මාලු කන්නෙ නෑ කරෝල කන්නෙ නැහැ
      ඒ බෞද්ධ නිසා නෙමේ ඇලජික් නිසා
      උබ නම් සිරා බෞද්ධයෙක් වගේ පේන්නෙ
      වෙන මතයක් දරන්න අමාරු යන්නෙ කොහෙද මල්ලෙ පොක්කලන් උත්තර දෙන
      අලි නෙමේ අම්මා මලත් කමක් නැහැ තමුන්ගෙ වැඩේ වෙනවනම් කියන් ඉන්න උබ බෞද්ධද බං 😂😂

    • @GihanMadusanka-wj9cv
      @GihanMadusanka-wj9cv 22 วันที่ผ่านมา +1

      @@ThilangaSajan බුදුහාමුදුරුවො පෙරහැර කරන්න කිව්වෙත් නෑ, පෙරහැරට අලි පාවිච්චි කරන එක අනුමත කරන්නෙත් නෑ. පෙරහැර කියන්නෙ ලංකාවේ වගෙ රටවල හදාගත්තු සංස්කෘතික අංගයක් විතරයි.

  • @user-ks9rl9db4z
    @user-ks9rl9db4z 22 วันที่ผ่านมา

    Jvp ballange tawat wedak

  • @audreysithara3919
    @audreysithara3919 23 วันที่ผ่านมา

    Eyala mehema wenba hethuwa eyalata adren salakanne nethikama,sera wenawata kisima sathwayek kemathi nehe,perahera nawathwana ekai,eyala perahere geniyana ekai waradak wenne kohomada,e ape pera raja dawasa patan apu sangsjrythiya,ewa siduwiya yuthui,namuth boho basunnehela harima napyru lesa meyalata wadahinsa denawa,eya newathwiya uthui❤❤❤eyala paw😢😢

  • @user-ig9by6wq9d
    @user-ig9by6wq9d 21 วันที่ผ่านมา

    How saad😮

  • @Heavensightkitchen
    @Heavensightkitchen 22 วันที่ผ่านมา

    aliya nawanawa boruwata le tika hodala danna one nisa.

  • @user-tw9kb8bn2c
    @user-tw9kb8bn2c 22 วันที่ผ่านมา

    Sathata wda kulappu wela thiyenne minissune😢

  • @kesharakeshara2360
    @kesharakeshara2360 22 วันที่ผ่านมา

    😢😊

  • @rifancazeem8158
    @rifancazeem8158 22 วันที่ผ่านมา

    Paw Aliyo satwe hingsawe 😢😢

  • @7417928020
    @7417928020 22 วันที่ผ่านมา

    🎉කැලේ නිදහසේ ඉන්න ඕන සතෙකුට දෙන දස වදයක්....😮😮😮😮

    • @indikajayadewa5889
      @indikajayadewa5889 22 วันที่ผ่านมา +2

      ඔයා මස් මාළු හාල් මැස්සන් කන කෙනෙක්ද

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 22 วันที่ผ่านมา

      @@indikajayadewa5889ubanm punkku kana ekek wage 😂

  • @wasanthidias
    @wasanthidias 22 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි .