Dinapotha (දින පොත) The Diary - Supun Peiris ft. Kevin Smokio (Official Music Video)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ย. 2024

ความคิดเห็น • 1.7K

  • @SupunPeiris
    @SupunPeiris  2 ปีที่แล้ว +937

    හැම දෙනාටම ගොඩක් ස්තුතියි 🖤
    මේ වගේ නිර්මාණ එක්ක අපි ඉස්සරහටත් හමුවෙමු.
    මාත් සමග රැදී ඉන්න 💙💙
    Thank you everyone 🖤
    See you again with this kind of productions soon
    Stay with me 💙💙
    Face book : facebook.com/supunpeirisofficial
    Instagram : instagram.com/supun_peiris94?igshid=YmMyMTA2M2Y=
    TikTok: vt.tiktok.com/ZSR2ANA4N/

  • @wikasithavke3538
    @wikasithavke3538 2 ปีที่แล้ว +919

    අසාධාරණයට ලක් උන හැම ගැහැනු ලමයෙකුගෙම වේදනාව smoka රැපෙන් පිට කරා ❤

    • @Lenin_Rv
      @Lenin_Rv 2 ปีที่แล้ว +38

      Comment section එකේ හොදම comment එක bro.💖ඔයා වගේ පිරිමි හැමෝම හිතුවනම් මේ රටෙත් පාන්දරට ගැහ්ව්නු අයට කිසි කරදරයක් නැතුව ඉන්න පුළුවන්.

    • @Pkthama2478
      @Pkthama2478 2 ปีที่แล้ว +4

      ow ban

    • @Evil_romiyo
      @Evil_romiyo 2 ปีที่แล้ว +3

      අනිව බන් ඒක ගැම්මක්

    • @aroshirantha4365
      @aroshirantha4365 ปีที่แล้ว +4

      Loku podi kiyala balanne natjuwa lankawe kollo set eka bassanm aye kello vinasha wenne na kastiya mk kiyanne😊

    • @janithahrinda1650
      @janithahrinda1650 ปีที่แล้ว

      ❤❤

  • @mashijayarathna-5939
    @mashijayarathna-5939 ปีที่แล้ว +293

    ගීයක් කියන මිනිහෙක්
    කවියක් ලියන මිනිහෙක්
    කදුලක් උනන මිනිහෙක්
    පපුවක් තියෙන මිනිහෙක්
    Smokio 👑️ ඒ වචන පන පිටින් මිනිස්සු මරන කිනිස්සක් ❤️‍🔥

  • @UziSenadeera
    @UziSenadeera 2 ปีที่แล้ว +515

    Lyrics 🔥🙌😍

    • @SupunPeiris
      @SupunPeiris  2 ปีที่แล้ว +20

      🖤🖤🖤

    • @Yasmithagayan-b8p
      @Yasmithagayan-b8p 2 ปีที่แล้ว +16

      දැන් වාඩුව අහලම ඇති වෙලා..
      පාඩුවෙ ඉන්නම බැරි වෙලා..😒
      දාපන් රැප් එකක්

    • @LELANDKOLLOKELLOlk
      @LELANDKOLLOKELLOlk 2 ปีที่แล้ว +3

      යො

    • @NethranjanaSooriyabandara
      @NethranjanaSooriyabandara 2 ปีที่แล้ว +2

      Uzi ❤️

  • @shenukasandamal8780
    @shenukasandamal8780 ปีที่แล้ว +285

    පිරිමි ජාතියට කරනව මම සාප.. කොල්ලෙක් අතින් අසහන කාරයන්ට ලියවුන කෙල්ලෙක්ගෙ වේදනාව ස්මෝකියෝ ආදරෙයි king 🥺❤️❤️

  • @Kelwiz
    @Kelwiz 2 ปีที่แล้ว +711

    THE KING SMOKA🙏🏾🔥 and your verse supun bro🔥

  • @indikalakmal2383
    @indikalakmal2383 2 ปีที่แล้ว +228

    ස්මෝකා.. ඒ වදන්.. පිලිවෙල.. කතාව.. පනිවිඩය ඉස්තරම්.. අම්මගෙන් කිරි බීපු උන් තමන්ගෙ වගේ තව එකියක් රැකපල්ලා.. ❤️🙏

    • @lasiththeshan1329
      @lasiththeshan1329 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම බම්.☺️🖤🙏

  • @Ashanvlogs480
    @Ashanvlogs480 2 ปีที่แล้ว +337

    යුක්තිය ඉටු කරන්න බාරයි මේ දිනපොත හමුවන්නාට 💔
    අර්ථවත් නිර්මාණයක්.❤

    • @sagetyro1805
      @sagetyro1805 2 ปีที่แล้ว +3

      ❤️❤️❤️

    • @Mihiran_x
      @Mihiran_x 2 ปีที่แล้ว +4

      ඒ කෑල්ල පට්ටෙට හිතට වදිනවා

  • @tgayan9566
    @tgayan9566 ปีที่แล้ว +104

    රැල්ලට trending වෙන්න ඔනේ නෑ . බොක්කෙන් අහන සෙට් එකේ හදවතේ රැදුනනම් ඒ ඇති 🙏❤️

  • @denu9202
    @denu9202 2 ปีที่แล้ว +838

    ස්මෝකගෙ 2nd verse එක ❤️ ඒ වොයිස් එක එන්නේ හදවතින් උගේ ❤️

    • @sapumal6927
      @sapumal6927 2 ปีที่แล้ว +31

      ඒකට ඇගෙ හිරිගඩු පිපෙනව

    • @sanuthdulran5483
      @sanuthdulran5483 2 ปีที่แล้ว +7

      Sirwatama❤️

    • @madushandemel5510
      @madushandemel5510 2 ปีที่แล้ว +6

      ඇත්ත.❤️

    • @ranaxbeatz
      @ranaxbeatz 2 ปีที่แล้ว +8

      Ow
      E tika nm weduna
      😢❤

    • @dushyanthaepa7178
      @dushyanthaepa7178 2 ปีที่แล้ว

      ලොකුද

  • @yasirulakshitha5179
    @yasirulakshitha5179 2 ปีที่แล้ว +285

    ගැහැනියෙකුගේ වෙදනාව පිරිම් යෙකුගෙ හඩ්න්! ❤️🔥

  • @gmrathnayaka8972
    @gmrathnayaka8972 9 หลายเดือนก่อน +58

    2024 🫴
    කොච්චර ඇහුවත් එපා වෙන් නෑ මේක හරි ලස්සනයි 🥺❤️‍🔥

  • @chamoddayan757
    @chamoddayan757 2 ปีที่แล้ว +355

    ඕනම තාලෙකට ඔනම රටාවකට ඕනම ස්ටයිල් එකකටම ලිරික්ස් ලියලා වදන් මරන යක්සයෙක් ස්මොකා ස්මොකා❤️❤️

  • @gtv_official
    @gtv_official 2 ปีที่แล้ว +24

    🔥💯❤️

  • @nadundilmina2749
    @nadundilmina2749 2 ปีที่แล้ว +163

    Rapper කෙනෙකුට පුලුවන් ලෝකයක් වෙනස් කරන්න smoka😍

  • @thushenkavishka334
    @thushenkavishka334 2 ปีที่แล้ว +76

    ස්මොකාගේ 2nd verse එක හදවතට වදින්නම තියෙනවා ❤️

  • @kazundewilx7281
    @kazundewilx7281 2 ปีที่แล้ว +299

    ඇයි මෙච්චර සමාජයට පණිවිඩයක් දෙන සිංදුවක් වෙලත් 41K Views 🥺 උඩටම යන්න ඕන නිර්මාණ යන් නෑහ් පට්ට දුකයි 😢 King Smoka You killed It 🍂🔥 2nd Verse ✌️❤️

    • @mykiki_chiki
      @mykiki_chiki 2 ปีที่แล้ว +3

      100,000 + now

    • @SagaSriOfficial
      @SagaSriOfficial 2 ปีที่แล้ว +4

      ලංකාවනෙ බං .. ...

    • @Pkthama2478
      @Pkthama2478 2 ปีที่แล้ว +2

      ow ban

    • @kingsmokio3782
      @kingsmokio3782 ปีที่แล้ว +3

      හෙලුවට වැටෙන විවුස් මෙවට නැ බන් ලංකාව බන් මේ

    • @Vimuchef
      @Vimuchef ปีที่แล้ว +2

      තේරුමක් දෙන වදන් වලට මිනිස්සු තැනක් දෙන්නේ නැ බන්😢

  • @Rasanjana_maduwantha
    @Rasanjana_maduwantha 2 ปีที่แล้ว +31

    යුක්තිය ඉටු කරන්න බාරයි මෙ දිනපොත හමුවන්නාට❤️

  • @kavishdrew
    @kavishdrew 2 ปีที่แล้ว +99

    Smokioගේ වචන පපුවට පිහියෙන් අනිනවා වගේ ❤️‍🩹🥀

  • @PipuniPalangasinghe-wu9vd
    @PipuniPalangasinghe-wu9vd 5 หลายเดือนก่อน +13

    ගැහැණියකේ වේදන්ව පිරිමියෙකුගේ හඩින් 🥺❤️

  • @youngreacher
    @youngreacher 2 ปีที่แล้ว +145

    විව්ස් අම්බානෙට එන්න ඕන සින්දු මේ!💥
    කරුමෙ කියන්නෙ ලංකාවෙ ට්‍රෙන්ඩින්ග් වෙන්නෙ කිසිම තේරුමක් නැති ගූ ගොඩවල්🥺💔

    • @navinkavishka9683
      @navinkavishka9683 2 ปีที่แล้ว +1

      ඒක නං ඇත්ත ☹️

    • @kaviththarisha8506
      @kaviththarisha8506 2 ปีที่แล้ว +1

      සිරා 😥

    • @kawiya11
      @kawiya11 2 ปีที่แล้ว

      ඔව් බන්

    • @nethuakashi432
      @nethuakashi432 2 ปีที่แล้ว

      සිරා ඇත්ත

    • @Vimuchef
      @Vimuchef ปีที่แล้ว

      ටික් ටොක් සමනල්ලු මෙවාට ටික්ටොක් හදන්නේ නැනේ එකයි😅

  • @pearlscale4664
    @pearlscale4664 2 ปีที่แล้ว +64

    වචනයක් දෙකක් ගලපලා මලගෙවල් රචකයොන්ගෙ සිංදු හිට් වෙනවා දවසයි දෙකයි.මෙච්චර පනිවිඩයක් දෙන මෙවැනි නිර්මාණයක් උඩට එන්නේ හිමීට.ඇයි ඒ.......😖💔

    • @Bavathra.
      @Bavathra. ปีที่แล้ว

      යතාර්ථයට මූන දීපන් බන්😅

  • @Abiwick
    @Abiwick 2 ปีที่แล้ว +83

    ටික්ටොක් වලින් ආපු එක හිච්චි රැපෙක්ට බෑ හොල්ලන්ඩ උබෙ පදනම ස්මෝකා♥️❌

    • @slgaming1006
      @slgaming1006 2 ปีที่แล้ว +3

      සිරාවටම ......ස්මෝකගෙ තැන ගන්න බෑ කාටවත් 🥺❤

    • @Lakiya520
      @Lakiya520 ปีที่แล้ว

      හිතන්නවත් බෑ ❤️💥

  • @amazingfishcutting
    @amazingfishcutting 2 ปีที่แล้ว +2

    අම්මො කඳුළු පයින්න රැප් එකදෙනෝ ❤️❤️

  • @thraveeshadealwis1224
    @thraveeshadealwis1224 2 ปีที่แล้ว +91

    මේක නම් Trending එන්නම ඕන Masterpiece එකක් ❤🔥✨️

    • @ksmusic6609
      @ksmusic6609 2 ปีที่แล้ว +1

      Sirawatama ...

  • @nawodmadushankadisanayaka
    @nawodmadushankadisanayaka 2 ปีที่แล้ว +55

    වසරේ අර්තවත්ම සහ කාලීනම,සින්දුව.ගොඩාක් පිං ඔයාලට සමාජ යතාර්තය මේ විදියට නිර්මාණය කරනවට.දෙන්නගෙම වොයිස් නම් මරු.ස්මෝකියෝ තෑන්ක්ස් වදන් ටිකට,රූපරචනයත් සුපර්බ්...🥰

  • @yomalweerasinghe273
    @yomalweerasinghe273 2 ปีที่แล้ว +70

    මේ සින්දුවේ මුලින්ම ඇහුවේ උබේ ගෙදර උබේ පුන්චි ස්ටුඩියෝ එකේදි මීට අවුරැදු දෙකකට දෙක හමාරකට කලින්...එදා ඉදන් ඊයේ දවස වෙනකම් නිතරම ඇහුවේ කෝ මල්ලී කෝ මල්ලී දින පොත කියලා...හොද දේවල් එන්නේ කෝමත් පරක්කු වෙලා හොදම වෙලාවට... දැන් තමයි හොදම වෙලාව...
    උබ වගේ හිත හොද දක්ශ කොල්ලෙක්ට, බොක්කේ තියෙන දේ හරි ඕන එකෙකුට දෙන එල කිරි කොල්ලෙක්ට වරදින විදියක් නෑ... උබ නවතින්නේ උඩටම ගිහින්.. උබට ජය මල්ලියා... 💙💙💙
    Smoka you too killed it bro🤘

  • @ranaxbeatz
    @ranaxbeatz 2 ปีที่แล้ว +59

    Smoka මේක නම් සුපිරියක් අාාා.
    හිතට වදින්නම කියනවා.
    මේක trending #1 එනවා අනිවා!
    😍💫

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +22

    lyrics 👇👇👇
    හීනයට ආල කල ඈ පෑ ඒ සිනා...
    රාගයද ආදරය ඈ විමසූ නිසා..
    නිහඬවම ඉද කිමද නොදනී ඈ වේදනා...
    සොඳුරුබව නිහඬ කර සලෙලුන් මන් මත් වුනා...
    ආදරණීය දින පොත
    ඇය එසේ ලියා තිබුනා අලුත් දවසක් පටන් ගන්නකොට
    අතීතෙ වෙත පිටු පෙරලගෙන යනකොට
    වැටහුනා එහි දිනක්වත් නෑ අතපසුකොට
    අවසන දින දෙකෙහි තිබෙන සටහන්නම්
    දරගන්න බැරි තරම් හද කරයි කම්පා
    වැළලිය යුතු යැයි සිතෙන තැන් වළලන්නම්
    ඉතිරිය ඇ ලියා තිබු ලෙසින්ම පවසන්නම් මෙසේ..
    ආදරණීය දින පොත
    අද තමයි පිරෙන්නෙ මට වයස දහ අටක්
    අම්මා නැතිනිසා තාත්තා ගැනයි මල්ලි ගැනයි දැනටමත් හිත ඇතුලෙ පිරිලා මහ බරක්
    හිත හදාගෙන කාමරෙට වෙලම ඉන්නව මං
    අද ගැන කාටවත් නැ මතකවත්
    හැමදාම තියන සාදෙට අදත් සූදානම් තාත්තා මිතුරන්වත් වටකරන්
    මගෙ කනටත් නිවනක් නැ තාත්තා ඉල්ලන වෙලාවට කටගැස්මක් හදනකං
    අනෙ මන්දා තාත්තාගෙ සමහර යාලුවෝ මන්දිහා අමුතු විදියකටත් බලනවා
    නංගි තවසැර දාන්නකො මන්නම් ආස සැරටමයි
    කියලත් අද එකෙක් කිව්වා කනගමන්
    ඒකෙ කැත පැත්තක් නොදකින්නම තාත්තාටත් වැඩි අද
    ඉතිං කාමරෙට ආවා රවලා මං..
    සොදුරු බව නිහඩ කර සලෙලුන් මන් මත් වුනා .......
    අනෙ දිනපොත
    ඊයෙ රෑ මං ඇස් අරිද්දිත් පරක්කුයි
    අත් දෙකක් තිබ්බා මගෙ බෙල්ල වටකරං
    කෑගහන්න දැගලුවා මං ඒත් ඒ මිනිහා මගේ ඇදුමකින්ම කට තද කරා
    ඇහි පිල්ලම් ගහන වේගෙකින් මගෙ අත් දෙකයි කකුල් දෙකයි ඇතිරිල්ලෙන් පටලලා
    මොර සූරන වැස්ස වෙලාවෙ ඒ තිරිසනා මගෙ ආත්මයම විනාස කලා
    මම බේරෙන්න හැදුවා දගලලා
    ඒත් මට වඩා හයියයි ඒ අමනයා
    කොන්ඩෙන් ඇදං මාව අනිත් පැත්ත හරවලා
    ඒ සතා උගෙ අසහනෙන් මාව යටකලා
    ගිණි අරං දැවෙන කොට අපායක මා
    ඒ අවලමා හැම දේම රූ ගත කරා
    ඒවා සමාජ ජාලා වල පතුරනවා කිව්වම දැණුන බිය මාව නිහඬ කලා
    අනේ අම්මේ පේන්නැද්ද මාව මාවගන්න මට ඉන්න ඕන අම්මා ගාව
    කාටනම් කියන්නද මගෙ වේදනාව
    පිරිමි ජාතියට කරනව මම සාප
    මේ තමයි මගෙ සටහන අවසාන
    දෙවියෝ පෙන්නාවි අනුකම්පාව
    මා සමුගත්තාම
    යුක්තිය ඉටු කරන්න බාරයි මේ දින පොත හමුවන්නාට....
    හීනයට ආල කල ඈ පෑ ඒ සිනා...
    රාගයද ආදරය ඈ විමසූ නිසා..
    නිහඬවම ඉද කිමද නොදනී ඈ වේදනා...
    සොඳුරුබව නිහඬ කර සලෙලුන් මන් මත් වුනා...

  • @Lakmal-h2c
    @Lakmal-h2c 7 หลายเดือนก่อน +4

    1 M යන්න ඕන එවා ❤😮

  • @ishankaumadi1678
    @ishankaumadi1678 2 ปีที่แล้ว +24

    හෙළ රැප් සංස්කෘතියෙ DNA ..kevin smokiyo ✨️

  • @kochchi
    @kochchi 2 ปีที่แล้ว +2

    Touched 😢

  • @Shannn2355
    @Shannn2355 2 ปีที่แล้ว +48

    Smokio ... lyrics සුපිරි. කෙල්ලෙක්ට සිද්ද වෙන්න හොද නැති දෙයක් උන කෙල්ලෙක්ගේ situation එකේ ඉදලා ලියලා තියෙනවා. ❤🥺

  • @vinthiza
    @vinthiza 2 ปีที่แล้ว +10

    මේ වගේම සමාජයට ආදර්ශයක්‌ දෙන අවසාන වශයෙන් එකත් එනකම් මම බලන් ඉන්නව

  • @kasunharshana1117
    @kasunharshana1117 2 ปีที่แล้ว +54

    Smokio අයියෙ ඔයාගෙ රැප් මම ස්කෝලෙ ගිහිම් අවාට පස්සෙ හැමාදාම සෙට්එකේ ගමටම ඇහෙන්න දානව ♥✨ ඒත් මේ රැප අද තමා හම්බුනේ මේක 🌿මේක නම් ආයෙ කියන්න දෙයක් නෑ ♥✨Respect 💥

  • @pethumkanchana1341
    @pethumkanchana1341 2 ปีที่แล้ว +17

    කයිසර් ගේ සෙල්ලක්කාරයා වගේ ... මේකේ පට්ටම කැල්ල තමා ස්මොකියගේ කොටස.... 😵‍💫😵‍💫😵‍💫😵‍💫😵‍💫ගැණු කෙනේගේ වේදනාව ඔක්කොම ඒ රැප් එකේ තියනවා.. නියමයි කියන්න දෙයක් නෑ සුපිරි ❤️❤️❤️

  • @fluoxatineteeth
    @fluoxatineteeth 2 ปีที่แล้ว +44

    අපිට තේරෙනව views වලින්, hiphop දැන් රැකෙන්නෙ real hiphop වලින් නෙවෙයි කියලා.smokio

  • @YasiYaStreams
    @YasiYaStreams วันที่ผ่านมา +1

    ඇයි කට්ටිය Smokio ට විතරක් ආදරෙයි කියන්නෙ සුපුන් පීරිස් ගේ Lyrics නැත්තන් Smokio මේක කියන්නෙ කෝමද .අපි Supun Peiris ටත් ආදරේ කරන්න ඕන 💖

  • @dinukadevinda6379
    @dinukadevinda6379 2 ปีที่แล้ว +9

    වදන් වැදුනෙ හරහට
    නෙමෙ කෙලින්ම පපුවට..✌️🔥😍😍

  • @heshmalavi
    @heshmalavi 2 ปีที่แล้ว +12

    කෑ ගහලා ලෝකෙට කියන්න බැරි, හැමදාම මැරි මැරී ඉපදෙන අසරන කෙල්ලන්ගේ හදවතේ කතාවක් , සුපිරි bro

  • @Abiwick
    @Abiwick 2 ปีที่แล้ว +50

    ස්මෝකා ආය පරණ ට්‍රැක් එකේ♥️
    නහයෙන් අඩන සින්දු නෙවෙයි කලාව කියලා පෙන්නන...

    • @kevinlewing9606
      @kevinlewing9606 ปีที่แล้ว

      සිංදුවේ අර්තය දන්නෙ නැතුව උඩ පනින්න එපා කරන්න කලින් හිතපන් දෙපාරක් උබ කරද්දි මං කරලා දෙපාරක් 😂

    • @Lakiya520
      @Lakiya520 ปีที่แล้ว

      @@kevinlewing9606 🔥

  • @prison8075
    @prison8075 ปีที่แล้ว +2

    ඩිලිවර් එක.🙂 කුපිරියක් තමා

  • @Romantichub251
    @Romantichub251 2 ปีที่แล้ว +28

    Smokio ge වදන් ටික දැනෙන්නම දිලා තියනවා ♥️

  • @bhagyalankarajapaksha2831
    @bhagyalankarajapaksha2831 ปีที่แล้ว +2

    2nd veres එකනම් smokage ඇතුලෙන්මයි එන්නෙ ❤️⛓

  • @hashanmadusanka4890
    @hashanmadusanka4890 2 ปีที่แล้ว +25

    Smokio ge rap ekakata mechchara duka hithunamai 😥
    Masterpiece ❤️🔥

  • @ධනුවා-බ2ඟ
    @ධනුවා-බ2ඟ 2 ปีที่แล้ว +2

    පාරයි

  • @sandeepajayasuriya3269
    @sandeepajayasuriya3269 ปีที่แล้ว +3

    Udatama ynnna ona sinduwak ....smoka you are on fire buddy 🥵🥵

  • @rushinilakshi737
    @rushinilakshi737 2 ปีที่แล้ว +19

    අම්මෝ..මේක සිය පාරක් විතර ඇහුව....මාරම ලස්සනයි .. ❤️🥀

    • @oshantharaka113
      @oshantharaka113 10 หลายเดือนก่อน

      ඇත්ත❤🎉

  • @Kavi-u1w
    @Kavi-u1w 2 ปีที่แล้ว +19

    පිරිමි ජාතියට කරනව මම සාප
    මේ තමයි මගෙ සටහන අවසාන
    දෙවියෝ පෙන්නාවි අනුකම්පාව
    මා සමුගත්තාම
    යුක්තිය ඉටු කරන්න බාරයි මේ දින පොත හමුවන්නාට....
    💔
    🥺💫

  • @dinukakaushalya9137
    @dinukakaushalya9137 2 ปีที่แล้ว +2

    smokio inn song ekk nm super thma🥵

  • @lahirumadusanka281
    @lahirumadusanka281 ปีที่แล้ว +5

    ManaSick - ඩයරිය
    SmoKio - දිනපොත. 😍😍❤️‍🔥❤️‍🔥

  • @DopeDanger
    @DopeDanger 2 ปีที่แล้ว +8

    Supun අයියා උඩටම යමු🔥🥰✌

  • @nethukanethminagamage9192
    @nethukanethminagamage9192 9 หลายเดือนก่อน +3

    Sampurna sinduwa ahuwahama mokakda wela giyah 😢❤

  • @gamingromeoff2549
    @gamingromeoff2549 2 ปีที่แล้ว +27

    Smokio උබනම් සුපිරියක් බන් කොච්චර රැපර්ස්ලා හිටියත් උබ කියන රැප් වල තියෙන ගැම්ම ඒවගෙ නෑ....♥️🔥

    • @Vimuchef
      @Vimuchef ปีที่แล้ว

      රැප් සටනේ පෙරමුන❤ 44සෙබලුන් හට

  • @oshadaisuranga5934
    @oshadaisuranga5934 2 หลายเดือนก่อน +3

    ඒ වචන ටික🥺❤️

  • @banukakarunarathna8772
    @banukakarunarathna8772 2 ปีที่แล้ว +89

    හදවතටම වදින්න දිලා තියනවා smoka මල් රැප් දැන්වත් නැවැත්තුවනම් වටිනවා මෙවගේ එවා සුපිරි මිනිහෙක්ගේ සිතුවිල්ලක් වෙනස් කරන්න පුලුවන් මෙවගෙන් 💯📝

    • @priyanthahla1482
      @priyanthahla1482 2 ปีที่แล้ว +3

      වදන් මරන්නේ අමුවෙන් 🥺❤️
      Smoka Smoka 🥳

  • @3tribe_6ix
    @3tribe_6ix 2 ปีที่แล้ว +25

    ලන්කාවෙ music industry එකේම ලොකු වෙනසක්.🥹❤️‍🩹

  • @pathudi
    @pathudi 2 ปีที่แล้ว +55

    අඩෝ සුපිරියක් ඕයි ❤️
    Lyrics පට්ට.
    ස්මෝකියෝගේ vers එක පට්ටම සංවේදී උනා 😪 සිරාවට බං ඇඩෙනවා

    • @kawiya11
      @kawiya11 2 ปีที่แล้ว

      ඔව් බන් 🥺

  • @mvrap-ng7hj
    @mvrap-ng7hj 2 ปีที่แล้ว +3

    rap vars එක ස්මොකියො සුපිරියට ලියල

  • @ydinhas6016
    @ydinhas6016 2 ปีที่แล้ว +67

    අද කාලෙට වටින lyrics #smokio master 🩸♥️ (peoples rapper) වෙන්න කාටවත් බෑ,මොනා කිව්වත්,ඒ එකම peoples රැප්පර් smokio 👁️🔥👌❤️

  • @emoney8414
    @emoney8414 ปีที่แล้ว +2

    smokio ubata king kiynne nikan neme 😍

  • @Sajanaka_.nawanjana
    @Sajanaka_.nawanjana 2 ปีที่แล้ว +9

    මේ සින්දුව හැමොම අහන්න..වැරදිය ට හිතන්න එපා...ගොඩක් ජිවීත ගෙවෙන්නෙ මේ විදිහට...මේ සින්දුවෙන් කියන්නෙ අම්මෙක් නැති උනහම දැනෙන වේදනාව සහ අම්මෙක් නැති පාඩුව..😢❤️✌️...love you smokio & supun ayyah

  • @lihanshamith12173
    @lihanshamith12173 ปีที่แล้ว +4

    මේවා සින්දු නෙවෙයි යකෝ 🥺 පිහි පාරවල් වගේ. ස්මෝකා දැන් ලිරික්ස් ලියන්නෙ පෑනෙන් නෙවෙයි, තියුණු ආයුද වලින් 🥺❤❤

  • @vindanapramoth3757
    @vindanapramoth3757 2 ปีที่แล้ว +4

    Smoka 💜️ කන හරා මොලේටම 😢😢😢😢

  • @sandysuriyahetti9904
    @sandysuriyahetti9904 2 ปีที่แล้ว +8

    අම්මෝ 🙏🏻😯🥺 අහපු පලවෙනි පාරටම පපුවට උලකින් ඇන්න වගේ වේදනාවක් දැනුනා.. ❤

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +89

    මේ සිංදුවේ හැංගිච්ච කතාව තේරුන කට්ටිය කෝ.😍💗👌
    👇👇

    • @chamovish103
      @chamovish103 2 ปีที่แล้ว +1

      😒💫 yeah bn

    • @awishkaakalanka7751
      @awishkaakalanka7751 2 ปีที่แล้ว

      @@chamovish103 😬👍🏻

    • @iamzamith
      @iamzamith 2 ปีที่แล้ว

      🤣

    • @awishkaakalanka7751
      @awishkaakalanka7751 2 ปีที่แล้ว

      @@iamzamith ඇයි බ්‍රෝ

    • @Bomy490
      @Bomy490 4 หลายเดือนก่อน

      හැන්ගිලා 😂

  • @vimukthisilva-lo9rd
    @vimukthisilva-lo9rd ปีที่แล้ว +2

    පිස්සුදවක් ඔයි වෙනම රහක්

  • @newarlife
    @newarlife 2 ปีที่แล้ว +10

    සිරා සිද්ධියක් අකුරු වලින් ලියනවා කියන්නේ කරන්න අමාරු දෙයක් ගැම්මක් smokio

  • @dhanujaamarasekara2354
    @dhanujaamarasekara2354 2 หลายเดือนก่อน +2

    Thawath Viral wennoni sindu 🥺❤️❤️❤️

  • @Lakiyamusic1983
    @Lakiyamusic1983 2 ปีที่แล้ว +14

    අම්මො හිතාගන්නවත් බෑ (lyrics) පට්ට🤟

  • @raviharimaddumage0911
    @raviharimaddumage0911 2 ปีที่แล้ว +20

    දෙවියො පෙන්නාවි අනුකම්පාව
    මා සමුගත්තාම
    යුක්තිය ඉටු කරන්න බාරයි
    මේ දිනපොත
    හමුවන්නාට
    🥺💔🥀
    ඒ වචන😞💔🥀

    • @hirukachamikara8201
      @hirukachamikara8201 ปีที่แล้ว

      මයිල් කෙලින් වෙනෝ 🥺

  • @csk360
    @csk360 ปีที่แล้ว +4

    මිලියන ගණන් views ennd oni ewa❤️ smokio gmmc eka ❤️

  • @shanzyweerasooriya373
    @shanzyweerasooriya373 2 ปีที่แล้ว +13

    Someone;මනුස්සයෙක්ව වචන වලට නොමරා මරන්න පුලුවන්ද?
    ඇයි බැරි?
    🔥💫fire

  • @EyeTv1992
    @EyeTv1992 2 ปีที่แล้ว +21

    අඩෝ ඒක..වදිලා ඉන්න වෙලාවකට අහපු නැති වෙනම ලෝකෙකට යන සිංදුවක් ඇහුවම..ඒකේ සැප ආයේ කියන්න දෙයක් නෑ බ්‍රෝ..🍁🍁 එකෙන්ම සුපිරියි..බොක්කටම වදිලා ඉන්නේ දෙපැත්තෙන්ම 🍁

  • @dinukarathnayaka67
    @dinukarathnayaka67 ปีที่แล้ว +2

    Smokio කියන්නෙ brand එකක්..

  • @babyvivein
    @babyvivein ปีที่แล้ว +4

    සිරාවටම ඇඩුනා ඕයි....♥️♥️

  • @AbhiRathnayaka-sm8nb
    @AbhiRathnayaka-sm8nb 9 หลายเดือนก่อน +2

    අහපු අර්ථවත්ම රැප් එක....💥❤💔

  • @x_viper
    @x_viper 2 ปีที่แล้ว +7

    ඇත්තටම ඊයේ ඇහුවේ ඒකට සමාවෙන්න❤️🥺 තාමත් අහපු නැති එවුන් ඇති උන්ටත් බලන්න අනිවාර්යයෙන් shre කරනවා❤️🕊️මාත් පිරිමියෙක් උනාට smokage bars වලට ඇඩුනා🤍

  • @cggems8215
    @cggems8215 หลายเดือนก่อน +2

    Meke rap එක ahadde aga සීතල වෙලා ගියා ❤

  • @navodinavodi9349
    @navodinavodi9349 2 ปีที่แล้ว +20

    මේවට තමයි රැප් කියන්නෙ. නියමයි Smoka. සුපුන් ඉදිරියටම යන්න. ගැම්මක්💕

  • @I.UAbeywardhana
    @I.UAbeywardhana 6 หลายเดือนก่อน +2

    හිත අස්සේ මහා අමුතු වේදනාවක් එක්ක ඇස් වල හීනි කදුලු පටලයක්

  • @yasiru3161
    @yasiru3161 2 ปีที่แล้ว +10

    ස්මොකියෝ කියන්නේ වදන් මරණ යකෙක් ❤️

  • @umayanthaperera3273
    @umayanthaperera3273 2 ปีที่แล้ว +4

    මං රැප් වලට එහෙම ආස කරන කෙනෙක් නෙමෙයි.අඩුම කමෙන්ට් එකක් දාන කෙනෙක්වත් නෙමෙයි.කොහොම හරි කාලය ගෙවිලා යද්දී මං මේ ස්මෝකියෝ කියන මනුස්සයට මාරම කැමතියි.මටත් නංගි කෙනෙක් ඉන්නවා ඒ නිසාමද මංදා මට ඒ වචන මාරම විදිහට දැනුනා ! 🔥

  • @shehara2108
    @shehara2108 11 หลายเดือนก่อน +4

    මේ වගේ ගැහැනියකගේ වේදනාවක් පිරිමියෙක්ගේ කටින් පිට වෙන්න තරම්..... මේ නිර්මානය ඇත්තටම විශිෂ්ටයි ❤

  • @supunlakmal4852
    @supunlakmal4852 2 ปีที่แล้ว +2

    අඩෝ ස්මොකා එකනම් දැනුනා බන්..🥺😭

  • @maliyakg9126
    @maliyakg9126 2 ปีที่แล้ว +20

    කියන්න වචන නෑ.. පිස්සුවක් SMOKA හදවත් ගැලවෙන්න...💥💥💥💯💯💯

  • @evolab7456
    @evolab7456 6 หลายเดือนก่อน +2

    Trending 1 එන්න ඕන නිර්මාණයක්.. ❤️

  • @avishkakeshan3554
    @avishkakeshan3554 2 ปีที่แล้ว +8

    වදන් මරන්නේ අමුවෙන් ම👌smoka smoka😎

  • @Denz447
    @Denz447 3 หลายเดือนก่อน +2

    හිතටම 🤍!

  • @nileshrox4665
    @nileshrox4665 2 ปีที่แล้ว +9

    මේවා මේ විදිහට රැපෙන් දෙන්න පුලුවන් ස්මෝකාටම විතරයි ❤

  • @desilva1412
    @desilva1412 2 ปีที่แล้ว +4

    මල් සින්දු Trending යනෝ මේ වගේ අර්තවත් සින්දු එකම තැන 😢

  • @kayjaymusic
    @kayjaymusic 2 ปีที่แล้ว +43

    Sttory, floors,feeling ,delivery පිස්සුවක් නෙමෙයි තනි පිස්සුවක් smoka 🔥💥🤟

  • @sithumprasad6448
    @sithumprasad6448 ปีที่แล้ว +1

    ඔටෝ ප්ලේ වෙන්කොට රැප සිහියෙන් ඇහුවා.දෙන පනිවිඩේ වටිනාකම නිමකරන්න බෑ.

  • @MORO282
    @MORO282 ปีที่แล้ว +27

    ගැහැණියකගේ වේදනාව තේරුම් ගැනීමට ගැහැණියක් වෙන්නම අවශ්‍ය නැත 🙂❤️

  • @DilsankaChamath
    @DilsankaChamath ปีที่แล้ว +1

    Smokiyoo kiyanne mge jiwithaya athulee waddek ! 💓🤛🏻⚠️

  • @missthiyah2.
    @missthiyah2. 2 ปีที่แล้ว +19

    Lyrics Ekai Voice Ekai හදවතටම දැනෙනවා🗣️❤️🎤

  • @hasidupravishka1218
    @hasidupravishka1218 9 หลายเดือนก่อน +2

    අසාධාරණය උන හැමෝටමමේක❤❤

  • @SunandaWickramanayake
    @SunandaWickramanayake 2 ปีที่แล้ว +3

    ස්මෝකාගේ මං අහන හොදම එක. වෙනස්ම වචන ටිකක්. 🔥🥹

  • @Vehicle_world686
    @Vehicle_world686 2 หลายเดือนก่อน +2

    Lyrics 💗

  • @Isuru_JAY
    @Isuru_JAY 2 ปีที่แล้ว +15

    "වළලිය යුතු යැයි සිතෙන තැන් වළලන්නම්
    ඉතිරිය ඇ ලියා තිබු ලෙසින්ම පවසන්නම්"