Neth fm Unlimited History episode - 61

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
    • ලංකාවේ දෙමළ බෞද්ධයා | ...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
    0112507080
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
    / nu1liyanage
    prof.Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    -----------------------------------------------------------
    මෙම වැඩසටහන පිලිබද පැමිණිල්ලක් හෝ අදහසක් වේ නම් මේ email ලිපිනයන්‍ට යොමු කරන්න.
    chairman@nethfm.com,
    ceo@nethfm.com

ความคิดเห็น • 28

  • @mathewph5277
    @mathewph5277 2 ปีที่แล้ว +4

    ඉතාම වැදගත් හරවත් වැඩසටහනක්..සවුන්ඩ් කොලිටි එකේ ප්‍රශ්නයක් තිබුනා.ඒක අන්තිම හරියෙදි තමයි හරි ගියේ.ශ්‍රවනයට ඒක ලොකු බාධාවක් උනේ නෑ අන්තර්ගතය වදගත්,හරවත් රසවත් නිසා.ස්තුතියි ඔබ දෙපලට.සහ නෙත් එෆ් එම්.

  • @himantha1978
    @himantha1978 3 ปีที่แล้ว +5

    සාකච්ඡා කිරීමට යෝග්‍ය ඉතාම වැදගත් මාතෘකාවක්. බොහොමත්ම ස්තූතියි. වෛද්‍ය හිමන්ත අතුකෝරල

  • @ranjithanura520
    @ranjithanura520 3 ปีที่แล้ว +2

    බලන්න අහන්න වටිනවා.

  • @malanierathnayake3232
    @malanierathnayake3232 10 หลายเดือนก่อน

    Thank you senior professor somadeva and nuwan and unlimited history program

  • @jayalathmunasinghe8376
    @jayalathmunasinghe8376 3 ปีที่แล้ว +2

    ඉතාම අනර්ඝ වැඩ සටහනක්.

  • @user-ih4mr2nx2n
    @user-ih4mr2nx2n 3 ปีที่แล้ว +2

    ආඩම්බරයි..

  • @adikarideshan5202
    @adikarideshan5202 3 ปีที่แล้ว +2

    සර් . ආණමඩුව පිහිටා ඇති තෝනිගල සෙල් ලිපි වලින් අදහසක් වන්නේ කුමන අදහසක් ද.

  • @shanakarabel5740
    @shanakarabel5740 3 ปีที่แล้ว +2

    ආයුබෝවන් Prof. Somadeva - the school history books still talk of the යක්ෂ clan who can take any form to fool the others. Kuveni being a Yakshani has taken the form of a “human” when Vijaya came to Sri Lanka - the grade 6 history teacher teaches. In the same lesson she says “ 125000 years ago Homo Sapiens came to Sri Lanka “ …. When will these narratives be corrected in the curricula? Our children will continue to believe in these fantasies 😒 .. kindly respond 🙏🏽

  • @srgamage9176
    @srgamage9176 2 ปีที่แล้ว

    ස්තුතිය sar

  • @mathishamudalige8135
    @mathishamudalige8135 2 ปีที่แล้ว

    සර් පොඩ්ඩක් පැටලුනා නේද.
    මහානාම හිමි වැඩ හිටියෙ දික්සන්ද සෙනවියා පිරිවෙනේ නේද.වහදු,කපාර,මහනෙත් පමූල,අභය ගිරියෙ පිරිවෙන් නේද.👍❤️

  • @duncandes1
    @duncandes1 3 ปีที่แล้ว +2

    🙏

  • @thusithaj72
    @thusithaj72 2 หลายเดือนก่อน

    I have a doubt about Inscription readings. It was one of our Sinhalese who had that knowledge and helped him to read those scripts.

  • @ranjithsomasundara3122
    @ranjithsomasundara3122 ปีที่แล้ว

    Dear sir.... If prince Siduhath..... During his pre school.. He would have write and learn in brahmiya letters.... Why later no body able write the budh as moral in writing foam.... There may be chance to write from the beginning....

  • @namalsanjeevakatugahage1455
    @namalsanjeevakatugahage1455 3 ปีที่แล้ว +1

    👌🏿👌🏿👌🏿

  • @sameerasampathwilmon4292
    @sameerasampathwilmon4292 3 ปีที่แล้ว +1

    සර් දවසක වැඩසටහනක කීව මතකයි බලංගොඩ ප්‍රදේශයේ යක්කු විසින් සංඝයා වහන්සේ ට පූජා කරපු ගල්ලෙනක ශිලා ලේඛන යක් ගැන ඒක මහින්දාගමනය ට පෙර ශිලාලේකනයක් කියල සර් කිව්ව

  • @akalankauthpala8296
    @akalankauthpala8296 2 ปีที่แล้ว

    පූර්ව අපර භ්‍රහග්මීය අක්ශර කොහොමද වෙනස් වෙන්නේ

  • @sudathbandara9745
    @sudathbandara9745 2 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏👏

  • @sampathlakruwan1845
    @sampathlakruwan1845 ปีที่แล้ว

    👍👍👍👍👍❤❤❤❤❤

  • @mudithajayathunga1829
    @mudithajayathunga1829 3 ปีที่แล้ว

    Nuwan mate (Machan uba meka hadawatin krana program ekakda nethnm ubath meka cover kragena depend wenawada? khoma unath uba sir ekka kranne ....superb.. program ekak..eth..match gahanne netuwa sir rekagena... prof.. Raj nethnm mehema tikak Hari denaganna be...uba kiwwanm...kawadawath piliganne ne bro 🙏..ethe

  • @shalineewijayasinghe-ji5ou
    @shalineewijayasinghe-ji5ou ปีที่แล้ว

    🎉

  • @ashenrashmika1506
    @ashenrashmika1506 2 หลายเดือนก่อน

    සර් එතකොට ජේම්ස් ප්‍රින්සෙෆ් එක්ක රත්නපාල ගිිහින් මොනාද කරේ?

  • @rangaprasangam.m8811
    @rangaprasangam.m8811 3 ปีที่แล้ว

    watina pahadilikirimak ! isthuthi !

  • @tharushikanethmini9082
    @tharushikanethmini9082 3 ปีที่แล้ว

    බොහොම ස්තූතියි🙏

  • @LasanthaNawarathna
    @LasanthaNawarathna 3 ปีที่แล้ว +1

    "පාචීන" වචනයට උත්තරයක් දුන්නෙ නැ

  • @user-tn7bm3mp1o
    @user-tn7bm3mp1o 4 หลายเดือนก่อน

    රාජ් සෝමදේව මහතාට අමතක වුනු රත්නපාල ගැන සටහනක...
    th-cam.com/video/2gULfkHO97k/w-d-xo.html

  • @denisism78
    @denisism78 3 ปีที่แล้ว

    ලලිත විස්තරයේ බුදුන් අකුරු ලියන එක නිරූපනය කිරීමෙන් කියවෙන්නේ බුදුන්ගේ කාලයේ අකුරු තිබ්බායැයි කියන එක තරමක් අශාස්ත්‍රීයයි නේද. මොකද ලලිත විස්තරය පසු කාලීන ලේඛනයක්. එ්කෙන් කියවෙන්නෙ එ්ක ලිව්ව කාලය ගැනයි. දකුනේ පන්සල් වල සිිදුහත් කුමාරයාගේ මාලිගාවල බිත්ති ඔරලෝසු තියෙන්නෙ එ් කාලේ බිත්ති ඔරලෝසු තිබ්බ නිසා නෙමෙයිනෙ

  • @amilajayasinghe3725
    @amilajayasinghe3725 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @maddumasampath5688
    @maddumasampath5688 3 ปีที่แล้ว +2

    🙏🙏🙏