Neth fm Unlimited History episode - 63

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
    www.youtube.co....
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
    0112507080
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
    / nu1liyanage
    prof.Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    -----------------------------------------------------------
    මෙම වැඩසටහන පිලිබද පැමිණිල්ලක් හෝ අදහසක් වේ නම් මේ email ලිපිනයන්‍ට යොමු කරන්න.
    chairman@nethfm.com,
    ceo@nethfm.com

ความคิดเห็น • 23

  • @user-yg4jv7vm5l
    @user-yg4jv7vm5l 3 ปีที่แล้ว +9

    මම කොරියාවෙ සෙවය කරන කෙනෙක්.. මෙමෙ වැඩසටහන් මාලාවෙ සියලුම වැඩසටන් ටික අද තාම මන් බලලා ඉවර උනෙ. විශෙෂයෙන් කියන්න ඔනා සියලුම වැඩසටන් නැරබුවෙ මන් වැඩ කරන අතරතුර. මම grinding රැකියාවක නිරත වෙල ඉන්නෙ.. ඇත්තටම ගොඩක් පින් මාහාචාර්‍ය තුමාට සහ නුවන් අයියෙ ඔයටත් නෙත්fm හැමොටමත්. ඉතිහාස නිවරදිව හරියටම ඉගෙනගන්න පුලුවන් වුනෙ මෙ වැඩසටන නිසා.. ගොඩක් පින් ඔබ තුමාලට.. බුදුසරනයි......

  • @priyantha0
    @priyantha0 2 ปีที่แล้ว +3

    මේ මනුස්සයා ගේ මොලේ මහා පුදුමයි . බොහෝ පිං කරපු මනුස්සයෙක් . නිදුක් නීරෝගී සුව ලැබේවා

  • @user-ih4mr2nx2n
    @user-ih4mr2nx2n 3 ปีที่แล้ว +7

    ආඩම්බරයි 🇱🇰

  • @rangaprasangam.m8811
    @rangaprasangam.m8811 3 ปีที่แล้ว +2

    thanks!

  • @dayasrisakalasuriya7554
    @dayasrisakalasuriya7554 2 ปีที่แล้ว +1

    Really appreciate what both of you do.Very interesting to listen to the professor. Great work ! Thank you 🙏

  • @srgamage9176
    @srgamage9176 2 ปีที่แล้ว

    ස්තුතිය sar

  • @sudathbandara9745
    @sudathbandara9745 2 ปีที่แล้ว +1

    👍👍👍🙏🙏🙏👏

  • @mudithajayathunga1829
    @mudithajayathunga1829 3 ปีที่แล้ว +2

    ,♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @sampathlakruwan1845
    @sampathlakruwan1845 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏👍👍👍👍👍❤❤❤❤

  • @utharaka
    @utharaka 3 ปีที่แล้ว +3

    අපේ රටේ hunter gatherers සමාජයේ ඉඳල රාජ්යත්වය ඇතිවීමට පෙර සමාජය, ඊට පසු හා යටත් විජිත කාලයේ සිට අද දක්වා විවිධ තරාතිරමේ අයවලුන්ගේ sanitary facilities and practices වල විකාශනය පිළිබඳ පුරා විද්‍යාත්මක සාධක මත පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?

    • @keerthimawalagedara7306
      @keerthimawalagedara7306 3 ปีที่แล้ว

      Peranide polawe gilenadeta bootha kriyawak etha. Hethuwa gas kolan sahitha wananthara.

    • @sampathrathnayaka3905
      @sampathrathnayaka3905 3 ปีที่แล้ว

      @@keerthimawalagedara7306 mokakda hethuwa?

  • @srimamangalika9684
    @srimamangalika9684 2 ปีที่แล้ว

    අකුරු ගැන සතුටු යි
    සර් අකුරු අසුු ගනන ම දාන්න කො

  • @lalithakodikara3567
    @lalithakodikara3567 3 ปีที่แล้ว +2

    ලියනගේ උනේ ලියනරාලලාගෙන් නොවේද ගමරාල ගමගේ උනා වගේ.

  • @shalineewijayasinghe-ji5ou
    @shalineewijayasinghe-ji5ou ปีที่แล้ว

    🎉

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera4555 ปีที่แล้ว

    🙏🌹🙏🌹🌺🌷🌺🌹🙏

  • @mcisuru
    @mcisuru 3 ปีที่แล้ว +2

    සර් මේ තිස්ස මහාරාමේ හිටිය මිනිස්සු විශාල ප්‍රමාණයක් කොහොමද සනීපාරක්ෂක පහසුකම් සලසාගත්තේ? ඒ කියන්නේ සර් වැසිකිලි ගියේ? (කැලේට ගියානං එච්චර පිරිසක් කැලේට ගියාම දවසක් දෙකක් නං කමක් නෑ ඒත පරම්පරා කිහිපයක් එතන නිකං ගැලපෙන්නේ නෑ වගේ) මූණ හෝදගන්න වතුර ගත්තේ? නාන්න වැවට විතරද ගියේ? කරුණා කරලා මේ ගැන මට පැහැදිලි කිරීමක් ලබා දෙන්න සර්

  • @utharaka
    @utharaka 3 ปีที่แล้ว +1

    දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව වයාපෘතියේ කපුදූව හුවමාරුවට මීටර සියයක් පමණ බෙලිඅත්ත දෙසට වෙන්න කුඹුරු කොටසක් හෑරීමේදී අති විශාල බෙලිකටු ප්රමාණයක් හමුවුණා. කලු පැහැ පීට් වැනි පසක් සමග තමයි තිබුණෙ. Alluvial deposit එකක් වගේ. මුහුදු මට්ටම ඉහල කාලයක තැන්පත් වීමක් වෙන්නැති කියල හිතුනෙ. ඒත් මෙතැන ප්රාග් ඓතිහාසික මානවයන්ගෙ සම්බන්දයක් තියෙන්න පුළුවන් ද?

  • @keerthimawalagedara7306
    @keerthimawalagedara7306 3 ปีที่แล้ว +1

    Gas wel adiye mul walin polawa yata thibena dewal gasata gannanawa. Inpasu kola, gedi saha kotas akarayata polawa mathata helenawa. Meaka thamai mathupita dewal polawe gilena sakriya swabhawaya. Meya esata nopenena manasata hasuwana karanayak bevin meya "bootha" kriyawak lesa ma mehi thanaka replay akarayata sandahan kara eth. Mahacharya thumage awadanaya pinisa saha anayage denageneema pinisai.

  • @vidoobasenaratne4001
    @vidoobasenaratne4001 3 ปีที่แล้ว

    The red NETH fm logo in sinhala is too harsh on the eye and distracting. Please remove it it is not necessary. A faint tiny logo may be ok if it is a must.