Prof. Raj Somadeva - Public Lectures in Brisbane - Day 2, 12th March 2023.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 146

  • @kumarakumara9050
    @kumarakumara9050 ปีที่แล้ว +25

    තමන්ගෙ රටේ අභිමානය කියා දෙන සර්ට තෙරුවන් සරණයි

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 ปีที่แล้ว +19

    ඉතාම වැදගත් දේශනයක් ස්තුතියි සර් ඔබතුමාට ❤

  • @navindraarjunaabeyesekera7864
    @navindraarjunaabeyesekera7864 ปีที่แล้ว +17

    This is an excellent presentation. Very knowledgeable person. Really enjoyed listening to him .

  • @WihagiSamara-nk3po
    @WihagiSamara-nk3po ปีที่แล้ว +11

    අපි ගැන ,අපේ රට ගැන අපි නොදන්නෙ දේ
    ගවේෂණය කර අපිට කියා දෙන අපේ
    මහාචාර්ය තුමා , රාජ් සෝමදේව ...
    ඔබතුමා ගෙ විද්වත් අදහස් වලට අපි
    සවන් දෙන්න දැනුවත් වෙන්න
    ඉතා කැමැත්තෙමු............

  • @pradeepSamantha-k7c
    @pradeepSamantha-k7c 11 หลายเดือนก่อน +3

    මෙ වගෙ දෙසන තවතවත් කරන්න ඔබතුමට ත්වත්වත් ශක්තිය ලබෙවා බුදු සරනයි

  • @HistorySujithGamage
    @HistorySujithGamage 5 หลายเดือนก่อน

    ඉතා විශිෂ්ට පැහැදිලි කිරීමක්. අප ශාස්ත්‍රානුකූලව හැදෑරූ ඉතිහාස මේ ආකාරයට රටේ දරුවන්ට සහ අනාගත පරපුරට මැනවින් පැහැදිලි කර දෙන ඔබට අපේ අපේ ගෞරව ප්‍රණාමය මහාචාර්ය තුමනි

  • @EnglishNinjaOriginal
    @EnglishNinjaOriginal ปีที่แล้ว +24

    Invaluable knowledge! We're proud of you, professor!

  • @MH_Track24
    @MH_Track24 ปีที่แล้ว +3

    Prof Raj Somadeva recently i came to know, what impressive knowledge explore Lankan history,

  • @kgmahindarathna4539
    @kgmahindarathna4539 ปีที่แล้ว +10

    නොදන්නා බොහෝ දේ දැනගත්තා.තෙරුවන් සරණයි .🙏🙏🙏

  • @nalikajayasekara5183
    @nalikajayasekara5183 ปีที่แล้ว +6

    Really appreciate your knowledge, effort and service

  • @Egalitarianbeauty
    @Egalitarianbeauty ปีที่แล้ว +8

    Much appreciated Prof.
    Thank you for uploading this.❤

  • @erandathiedissanayake6665
    @erandathiedissanayake6665 ปีที่แล้ว +5

    ඔබගේ දේශනය ඉතා ආසාවෙන් ඇහුවා. ගොඩක් ස්තුතියි සර්.

  • @ShyamaNandasinghe
    @ShyamaNandasinghe ปีที่แล้ว +6

    incredible information flow, thank you Professor

  • @economicsroom1011
    @economicsroom1011 ปีที่แล้ว +3

    Excellent Sir ! Learnt a lot

  • @maimunathahir5170
    @maimunathahir5170 ปีที่แล้ว +4

    May God keep you happy healthy and blessed every day 🙏

  • @dhoramadala2815
    @dhoramadala2815 ปีที่แล้ว +4

    Logical and very interesting to listen and study. 👏💪

  • @nadeeshadilhani7341
    @nadeeshadilhani7341 ปีที่แล้ว +10

    මම සර්ගෙන් ඉගෙන ගත්තෙ රජරට විශ්ව විද්‍යාලෙ ඉන්න කාලෙ. අපි රංචමඩම කැණීම කරනකොට සර්ගෙන් ඉගෙන ගත්තු දේවල් වල වටිනාකම කියල නිම කරන්න බෑ. ගොඩක් ස්තුතියි සර්.

    • @jinendarisaram1838
      @jinendarisaram1838 9 หลายเดือนก่อน

      Obathumata. Budusaranai dirga aysa 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤❤

  • @lithouseenglishliterature4167
    @lithouseenglishliterature4167 ปีที่แล้ว +4

    Ligical analysis of history .well done prof.

  • @angelo.m.s.5875
    @angelo.m.s.5875 ปีที่แล้ว +2

    Thank you very much. You are a bomb of knowledge. I learnt a lot from this. ❤❤❤❤❤👍👍

  • @athulathmudaligesiriwardan5616
    @athulathmudaligesiriwardan5616 ปีที่แล้ว +3

    Very proud of you sir ,

  • @sunethraaponsu4672
    @sunethraaponsu4672 ปีที่แล้ว +2

    This is very interesting.. very valuable too😊

  • @mathewph5277
    @mathewph5277 ปีที่แล้ว +11

    මුලු රටම අහන්න ඕන දේශනයක් .
    .

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว

      ඇත්තම ය් !!! කී ප ව ර බැ ගි න් ම මෑ !!!

  • @jinendarisaram1838
    @jinendarisaram1838 8 หลายเดือนก่อน

    Dirga aysa lebewa achary thumani...🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @ruwanperera1176
    @ruwanperera1176 ปีที่แล้ว

    Thank you so much professor,!!'
    Long life,, God bless you, 🙏🙏🙏

  • @DilshanPathiranampsd
    @DilshanPathiranampsd ปีที่แล้ว +18

    රටට කොච්චර වටින මනුස්සයෙක්ද ❤

  • @paulkuruvita7447
    @paulkuruvita7447 ปีที่แล้ว +3

    මම 77 හැවිරිදි කෙනෙකුයි. අපි කොලු කාලේ මහනුවරදි එකිනෙකාට "යකා, යකෝ, යකුනේ" කියලා මිත්‍ර ස්වභාවයෙන් කතා කළා.

  • @danukafernando449
    @danukafernando449 ปีที่แล้ว +6

    ඔබතුමා ඉතාමත් බුද්දිමත්.ඔබ මෙ කියන දේවල් අප විසින් අදාල ආයතන සහ රජයෙ අදාල ආයතන දැනුවත් කරන්නම්.ඔබ මිනිසුන් දැනුවත් කරන්න අප වැනි සාමාන්ය මිනිසුන් අදාල ස්තාන දැනුවත් කරන්නම්.

  • @neviltec4687
    @neviltec4687 ปีที่แล้ว +1

    Thank you very much sir ...excellent ..brilliant

    • @IrsathMowlana
      @IrsathMowlana ปีที่แล้ว

      Thank you very much sir,excellent,brilliant
      Amslrsadmoulanagoodyoumeet

  • @yasanthichandani8482
    @yasanthichandani8482 ปีที่แล้ว +6

    ඉතාමත් වැදගත් දේශනයක්.
    මගේ රටට සම්පතක් සර්...!

  • @ruchiraanuradha2186
    @ruchiraanuradha2186 6 หลายเดือนก่อน

    සිංහල අපි කවුද ? හරියටම දැනගන්න ඉතාම වටිනා දේශනයක්. මහාචාර්ය රාජ් සෝමදේව ඇදුරු තුමණි ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.

  • @upalivinston7479
    @upalivinston7479 ปีที่แล้ว

    ඔබ තුමාගේ දැනුම අප වෙත බෙදාදීම සම්බන්ධයෙන් ඔබතුමාට නයගැතියි.

  • @voiceofzsallativ1263
    @voiceofzsallativ1263 ปีที่แล้ว +2

    Great...💐💐💐💓

  • @sarathnishantha5836
    @sarathnishantha5836 8 หลายเดือนก่อน

    Thank you verey mach sir❤

  • @samantakarunathilaka6825
    @samantakarunathilaka6825 ปีที่แล้ว +3

    😢😊❤ආදෙරෙයි මහාචාර්‍ය තුමනි...ඔබ මේ බරදරා සිටින්නෙ ..හෙලයේ කටයුතු....බොහෝ දේශිය විදේශීය ඉතිහාස බලපෑම් දරා සත්‍ය දෙන ඒ ඉවසීමට මම ගරු කරනවා..ඔබතුමාට නිරෝගී ශක්තිය ලැබේවා!!!

  • @pranathunga7602
    @pranathunga7602 ปีที่แล้ว +2

    සර් මම.ගොවිතැනින් .ජිවිතය .සරි.කර.ගන්නා .අයෙකි.නමුත්.මම.මගෙ.ජිවිතය .සරි.කර.ගන්නා.ගොවිතැන ටත්.වඩා.මම..මගෙ.ඉතිහාසය ටත්.සර් ත්.අදෙරෙයි.සර් ට.බුදු.සරනයි

  • @thambugalaranasinghe7701
    @thambugalaranasinghe7701 ปีที่แล้ว

    I am following your programs - surveyor Thambugala

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 ปีที่แล้ว

    ඉතා වැදගත් වැඩසටහනක් ඔබට බුදු සරණයි

  • @virajdilshan-zy2hf
    @virajdilshan-zy2hf 5 หลายเดือนก่อน

    Man godak Garu karan..adaraya karana kenek obathuma....

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 ปีที่แล้ว +2

    Very important programme

  • @asankahmaspriyan5001
    @asankahmaspriyan5001 7 หลายเดือนก่อน +1

    රට ගැන හිතන්ඩ,රට කාපු බල ලෝභී නාකින්ට, උන්ගේ පැටවුන්ට අයේ චන්දේ දෙන්න එපා,අලුත් පරපුර දියුණු රටක් හදා ගන්න,❤

  • @sunetrakumari4784
    @sunetrakumari4784 ปีที่แล้ว +1

    Thank you sir.

  • @sumaliharshani118
    @sumaliharshani118 9 หลายเดือนก่อน

    Well informed professor..

  • @dhanushkasanjaya3519
    @dhanushkasanjaya3519 ปีที่แล้ว +2

    🙏 සර්, කිතුල්ගල ලෙනෙන් හමු වු ලිප් දෙක වර්තමානයේ මුළුතැන්ගෙයක දක්නට ලැබෙන ලිප් දෙකක හෝ ඊට වැඩි සංඛ්‍යාවක මුල්ම අවස්ථාව වෙන්න බැරිද සර්. අදටක් ඔත්තේ සංඛ්‍යාවක ලිප් තියෙන්න හොද නැ ඉර⁣ට්ටේ සංඛ්‍යාවකට ලිප් තියන්න ඔනැ යන මතයන් බිහි වෙන්නේ මෙතැනින් විය නොහැකිද සර්..මෙ ලිප් සංඛ්‍යාවෙන් ලිප් දෙක ඉතා ජනප්‍රියත්වයට මෙය හේතුවක් වෙන්න ඇති කියලා මට හිතෙනවා සර්..❤🙏

  • @egertonpaul2024
    @egertonpaul2024 ปีที่แล้ว

    I like to see him walking as like humans they too spend lots of time walking and nit staying in one place. He looks happy healthy clean after a few days in Thailand 🇹🇭 ❤❤🙏🏻Happy he escaped the torture house in sri lanka at the Hands of the politicians and priest's misunderstandings 😢

  • @rusi2193
    @rusi2193 ปีที่แล้ว +4

    So lucky to listen to him in Melbourne..
    After his visit all who loves Sri Lankan Archaeology and willing to preserve this amazing culture to our next generation is get together as one.

  • @dusmannalinwad
    @dusmannalinwad 9 หลายเดือนก่อน

    jaya wewa.!

  • @Sheran...
    @Sheran... 11 หลายเดือนก่อน +1

    ❤️

  • @rangathisaraka5430
    @rangathisaraka5430 9 หลายเดือนก่อน

    ජාතියේ පිං කඳක් ❤🎉

  • @kamaniherath4446
    @kamaniherath4446 9 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @kumaraliyanage8629
    @kumaraliyanage8629 9 หลายเดือนก่อน

    Very informative sir..

  • @Vishvashehan-xr9kc
    @Vishvashehan-xr9kc 4 หลายเดือนก่อน

    මෙතුමා දැනුම් ගබඩාවක් 🥲

  • @alphys6825
    @alphys6825 ปีที่แล้ว

    ස්තුතියි සර් 💛

  • @thambugalaranasinghe7701
    @thambugalaranasinghe7701 ปีที่แล้ว

    I pionted out this earlier _ Thambugala

  • @thilimaxbro1168
    @thilimaxbro1168 ปีที่แล้ว +5

    ආසාවෛන් නරඔන වීඩියෝවක්!

  • @Rajith417
    @Rajith417 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @nishaherath5590
    @nishaherath5590 ปีที่แล้ว +1

    💐🙏

  • @chathuranandika6331
    @chathuranandika6331 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @chanakaruwanhimaj6229
    @chanakaruwanhimaj6229 ปีที่แล้ว

    Very good 👍

  • @nalikajayasekara5183
    @nalikajayasekara5183 ปีที่แล้ว

    Want to know more about sarartha sangrahaya

  • @rohanagamage5622
    @rohanagamage5622 7 หลายเดือนก่อน

    😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @sudathbandara9745
    @sudathbandara9745 ปีที่แล้ว +1

    👍👍👍🙏🙏🙏👏

  • @malshaindeevari6335
    @malshaindeevari6335 ปีที่แล้ว

    Anuradhapura mihinthale idiripita hirigadu seya idikatu seya yaname chaiththi dekama sela chaiththi thama kele yanne nethuwama balanna puluwan .ewath thama hariyatama edikale kauda kiyala danne ne .raj somadewa kiyanne ape pinta pahalaunu ape de rekaganna apata shakthiyak wena etha hoda manussayek obata pin

  • @chamindajanakasiribaddana2660
    @chamindajanakasiribaddana2660 ปีที่แล้ว

    nice

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera4555 ปีที่แล้ว +1

    🌷🌷🌷🌷🌷

    • @bandugami8164
      @bandugami8164 ปีที่แล้ว +2

      Professor you are an excellent icon for history...Each and every history teachers specially should follow...
      Long live dear sir..Wish you. all the best...

  • @sandumianjana2501
    @sandumianjana2501 ปีที่แล้ว

    ❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @shashankakalahe6483
    @shashankakalahe6483 11 หลายเดือนก่อน +1

    awidana wishwa koshayak

  • @KinzlyDhanushka
    @KinzlyDhanushka ปีที่แล้ว +1

    වැස්ස දවසට අර ඔරලෝසුවෙන් වෙලාව බැලුවෙ කොහොමද 🤔 ඉර එළිය අඩු දවසට

    • @ruwangunawardana9829
      @ruwangunawardana9829 ปีที่แล้ว

      ගණනය කිරීම තුළින් ඔබ බුද්ධිමත් වෙන්න ඔබ හොඳ ගවේෂකයෙක් ඔබ පරිසරයට ආදරෙ කරන්න ගහකොළට ආදරෙ කරන්න සතුන්ට ආදරෙ කරන්න තමුන් හදවතින් පිරිසිදු වෙන්න එතකොට ඔබගේ සමහර ගැටලුවලට ඔබගේ හදවතින් පිළිතුරු ලැබෙනවා

    • @KinzlyDhanushka
      @KinzlyDhanushka ปีที่แล้ว

      @@ruwangunawardana9829 අහපු එකට උත්තර දෙන්නකො වටේ නොයා

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว

      ඒ කාලෙ වෙලාව දැනුමට තව විදි තිබුණා !!!
      ස ර ල විදියට සoගයාට වෙලාව දැනුමට
      උපකරණයක් හදන හැටි පහදා දීල ත් තියෙනව !!!

  • @samantakarunathilaka6825
    @samantakarunathilaka6825 ปีที่แล้ว

    ❤😊😊😊

  • @sanathdasanayaka6384
    @sanathdasanayaka6384 ปีที่แล้ว

    👍😍🇱🇰

  • @manojdheerasinghe3573
    @manojdheerasinghe3573 ปีที่แล้ว

    සර්ගේ ඔස්ට්‍රේලියානු සංචාරයේ මෙල්බෝන් එනවද?

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 ปีที่แล้ว +1

    සර්ගේ ඔස්ට්‍රේලියානු ස0චාරයේ මේ වැඩසටහන් 2ක විතරද තියෙන්නේ

  • @HemasiriGamage
    @HemasiriGamage ปีที่แล้ว

    😊,❤

  • @paulkuruvita7447
    @paulkuruvita7447 ปีที่แล้ว

    මට 77යි.
    අපේ ගෙදර මායිකාව වුනේ අම්මයි. අම්මා තාත්තගේ නම ගත්තේ නැති නිසා ලංකා බැංකුවට ගිහින් තාත්තගේ බැංකු විස්තර දෙන්න බෑ කිව්වා. ඔහොමයි සුද්දා අම්මව පහත් කරේ.

  • @asdkusum
    @asdkusum ปีที่แล้ว

    🥰🥰🥰

  • @thambugalaranasinghe7701
    @thambugalaranasinghe7701 ปีที่แล้ว

    What about surveyora

  • @paulkuruvita7447
    @paulkuruvita7447 ปีที่แล้ว

    It seems the professor has picked up the modern meaning of the phrase, අපෙ හාමුදුරුවනේ. You hear it in speeches of the Rajapaksas, who bring it from their ancestors.
    Upto about 1960s, we had caste divisions. There were වලව්ව bungalows. The villages were mostly organised around land owning upper caste who lived in bungalows built with mud and bricks. Ordinary people's houses were made of walls made with mud and sticks.
    අපෙ හාමුදුරුවෝ was the the way a villager called his/her landlord/lady. It was the designstion given by people of the surrounding who benefitted from the land owner.

  • @keerthirajapaksha2598
    @keerthirajapaksha2598 8 หลายเดือนก่อน

    මෙි භාෂාව දෙන්නගේ කොහොමද?කෙහොමද?අදහස් හුවමාරු උනේ.යට හැහිම බොරැකිම තමයි මෙයා ගේ ප්රතිපත්තිය.

  • @thambugalaranasinghe7701
    @thambugalaranasinghe7701 ปีที่แล้ว

    But he did not mention about surveyors did lot for the country

  • @roshandilruk570
    @roshandilruk570 9 หลายเดือนก่อน +1

    මේක කවදාවත් ඩිලිට් කරන්නෙපා ✋

  • @LonMo-dv7fi
    @LonMo-dv7fi ปีที่แล้ว

    Oba thuma niyamai🗿

  • @lithouseenglishliterature4167
    @lithouseenglishliterature4167 ปีที่แล้ว

    To build up a geuine sri lankan this is the path

  • @Yoraj2
    @Yoraj2 9 หลายเดือนก่อน

    Why did British Raj took vast amounts of details from our Mahavansa to write missing gaps in Indian history in 18th 19th century? Can anyone answer this logic why did they do that?
    Mahavansa was written 1500 years ago. More than 1000 years after Buddha
    King Ashoka reign was 750 years before that
    Why would the great chronicles of mahavansa which is suppose to be Sri Lankan history write such detailed records of Indian history?
    Was the British Raj mistakenly used Mahavansa to plug gaps in Indian history?

  • @thusharasenarathne9996
    @thusharasenarathne9996 ปีที่แล้ว

    ධාතූන් වහන්සේලා සොයන්න ඉන්දියාවෙ කැනීම් කරපු එකට කොහොමද එකග වෙන්නේ

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      බුදුරජාණන්වහන්සේගේ බෙදා දුන් ධාතූන්වහන්සේලා තැන්පත් කරල තිබ්බ ඒ ස්ථාන 8න් සමහරක් සනාථ කරගෙන තියෙනව. මේ en.wikipedia.org/wiki/Ramagrama_stupa ලිපියෙන් ඒ ගැන වැඩිදුර අධ්‍යනය කරන්න පුලුවන්.
      කෝලිය වංශිකයන්ට බෙදා දුන් ධාතූන්වහන්සේලා ද්‍රෝණය තිබ්බ රාමග්‍රම ස්ථුපය th-cam.com/video/Bd5mjuFQjKE/w-d-xo.html ගැන කෙටියෙන්. ඔය කීපයක් ඉන්දියාවේ තියෙන පුරාවිද්‍යාත්මක සාක්ෂි බුදුරජාණන්වහන්සේගේ පිරිනිවනේ සිට

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว

      දාතූන් හොයනට නෙවි , එ හේ කැණීම් !!!
      කණින කොට ඒවා හමු වන්නෙ.!!

  • @lalithakodikara6689
    @lalithakodikara6689 ปีที่แล้ว +2

    මේ භද්‍ර්‍රකල්පයේ බුදුවරු සිව්දෙනෙක් මේ වනවිට බුදුවී තිබෙනවා බුද්ධ ඉතිහාසය අනුව.ඒ අනුව අදින් අවුරුදු 17500 කට පෙර වත් මේ ම්නිසුන් සමාජගතවී සිටිය යුතුනොවේද?.

  • @Silk-road-to-China
    @Silk-road-to-China ปีที่แล้ว +1

    Sun Tzu (孫子) he is the Chinese Philosopher who introduced the art of war.

  • @upulsilva6545
    @upulsilva6545 ปีที่แล้ว

    Angathaye bhiwena janathawage anduwak thulawath methumata pura widdya komasaris kama labadeemata waga bala gathayuthuya

  • @helatharana3847
    @helatharana3847 ปีที่แล้ว

    පරණවිතාරණ මහත්තයගෙන් ලංකා ඉතිහාසයේ ඉතුරු කොටස් ටිකත් විකෘති කරන්න බාර වෙලා මේ මහත්තයට තමයි. එතුමා ඒක හොඳටම කරනවා. ඒත් ඉතින් මහාචාර්ය තුමෙක් නිසා කවුරුත් මේක තමයි ඇත්ත කියලා. 🤣🤣🤣😆😆

  • @dewmithadeeman
    @dewmithadeeman 6 หลายเดือนก่อน

    2:10:53

  • @slgenerators2453
    @slgenerators2453 6 หลายเดือนก่อน

    පැය 3ක් ගියෙ කොහොමද කියල හිතාගන්න බෑ

  • @rohanagamage5622
    @rohanagamage5622 7 หลายเดือนก่อน

    😢😢😮😢😢😮😮

  • @paulkuruvita7447
    @paulkuruvita7447 ปีที่แล้ว

    සෝමදේව සර්ට නිතැතින්ම කටට එන්නෙ ඉංග්‍රීසි වචනමයි. අහෝ, ඇයි මේ හීනමානය?
    සුද්දන් වැද්දන් කාලේ අපි දියුණු ලොව සැරිසරපු මිනුස්සු නේ?. දකුණු ඇමරිකාවේ මායාවරුන් කියනවා තමන් 30දවසක් නැවෙන් ආවේ මායා රටෙන් කියා. මොකක්ද ඒ රට? අපේ ඇය මායා වරුන්ගේ බාසාව සොයා බලලා මේක සෙවිය යුතුයි නේද?

  • @sugathbandara8832
    @sugathbandara8832 5 หลายเดือนก่อน

    මේ මනුස්සය කියන විදියට අපි දෙමළ. මෙයත් දෙමළ නේ,😮

  • @paulkuruvita7447
    @paulkuruvita7447 ปีที่แล้ว +1

    1950-60 ගණන් වල අළුත් අවුරුද්දට කොන්ඩ කැවුම්, හැඳි කැවුම්, ආස් මී, කොකිස් හදලා අවට ගෙවල් වලට බෙදුවා.
    ඒක ඔබතුමාවත් දැකලා නෑ වගෙයි.

  • @vijayafernando1
    @vijayafernando1 ปีที่แล้ว

    just because something is written,does not mean it is true

  • @harisaraharisara7828
    @harisaraharisara7828 ปีที่แล้ว

    අබි සවෙර ද ??? අ බි ස වෙ ර ය්
    මගේ නම් පිළිගැනුම !!!
    ඒ ගැන ත ව විමසුම කරන්නකෝ ,
    ගරු මහැදුරු උතුමාණනි !!!
    අ නි ත් සෙවුම් පල
    අ තී ඊ ස් ත ර ම් !!!

  • @kumaraliyanage8629
    @kumaraliyanage8629 9 หลายเดือนก่อน

    දන්නෙ නැති නූගත්තු ගෝත්‍රික ගෝත්‍රික කියෝනවා..

  • @d.l.ppemarathne4642
    @d.l.ppemarathne4642 ปีที่แล้ว

    ඉංදියාව පැත්තෙන් ලංකාවට මොනවා ගලාගෙන ආවත් ලංකාවෙන් මොකුත් දර්ශනයක් ගියාද කියන්න බය ඇයි ?

    • @Lotus158
      @Lotus158  ปีที่แล้ว

      😓 True

    • @sidathkulatunge4285
      @sidathkulatunge4285 ปีที่แล้ว

      සාදාරණ තර්කානුකූල සාක්ෂි ඉදිරිපත් කරන්න

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว

      ඒවා ඒ රටින් ඕන දැන ගන්න !!!
      ථේර වාදය ආ ප හු එහට ත් බුරුමෙට
      සියමෙට ත් ගියා !!!
      උපසම්පදාව ත් !!!
      මෙ හෙ ණි ස ස් න චී නෙ ට !!!

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 ปีที่แล้ว

    ඔව කඩන්න දෙශපාලකයන්න කියන්නේ කවුද එවට අනුමැතියට අත්සන් තියන්නේ උසපුටුවල අයමනේද?මම බලනවෙලාව පාන්දර දෙක පහුවෙලා

  • @keerthirajapaksha2598
    @keerthirajapaksha2598 8 หลายเดือนก่อน

    මෙි කිලින්නේ බොරැ.මෙයා ඇත්ත හංගනවා.ඇයි දන්නෑ නේ.

  • @paulkuruvita7447
    @paulkuruvita7447 ปีที่แล้ว

    ඇයි හිටයිට් බසේ "තාත්ති, නංගා, රුක්" කියන ඉන්දීය බාසාවල් වල නැති වචන තියෙන්නේ?
    අරාබිවරු සමග යුද කර නැතිවුන හිටයිට් වරුන්ගේ වචන සිංහලයේ තියෙන්නේ ඇයි?
    දැන් ඔක්කොම හොයාගෙන ඉවරයි කියලා උද්දාම වෙන්න ඉස්සර මේ නාකියා කියන ඒවා ගැනත් සොයා බලන සේ කරුණාවෙන් හා ඉතා යටහත්ව ඉල්ලමි.