ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
චමුදිත කවදත් එළ තමයි .👍👍👍👍👍👍👍💐💐💐💐💐💐
අනුර කුමාර සහෝදරයා කෝ ඔයා කියපු දේවල් කෝ අප්පා
කවුද කෙන්දි ගන්නෙ
බය්ලා ගහලා තියෙන්නේ අනුර මය්ක් ටය්සන් 😂
6:24
සැමට උතුම් පොහො දිනයක් වේවා...🙏🙏
දැන් අර පෙට්‍රල් ලීටරයකට රුපියල් 160 ගත්තා කිව්ව ඇමතියා කෝ
❤❤❤Good morning chamujetha sir👍👍👍👍
Thanks you chamuditha ❤❤❤❤❤saudi saman
🌻 සුභ දවසක් වෙිවා....චමුදිත සර් ඇතුළු හිරු නාලිකාවේ සියළුම දෙනාට 🌻 🌷 උතුම් පුන් පොහෝ දිනක් වේවා 🌷🙏🙏🙏
ඉතින් ...සරණ බුදු ...උතුම් පෝදා ....හිරු නිලධාරීන් හදින්ම පුාර්ථනාකරමි මැදපෙරදිගින් ..බුදුන් රකිවා බුදු සරනයි සුභ උදැසනක් වෙිවා බුදු ..🙏🌷බුදු .🙏🌷බුදු🙏🌷💛💛💛🙏🌷 සරනයි ✈️
Greatest God bless mr.dr.Chamudithe
Good morning. Hiru.chamuditha
Electronic උපකරණ මත ආයේ බදු ගහනවා මාලිමාවේ ගවයෝ 😂
Theruwan saranai uthum poho දිනක් වේවා oba සැමටම theruwansaranai 🙏🙏🙏
මුන් බලය ගන්න බොරු වැපුරුවා෴රටෙි පුනරුදය ලබලා..
Excellent chamuditha thanks so much
ආයුබෝවන් හිරු Pinbara පොහොය දිනයක් වේවා !
හොද වැඩේ මුන්ට චන්දේ දුන්න උන්ට මුන්ගේ කයිය විතරයි
පුංචි කාර් එකක් ගන්න චන්දෙ දීපු අය කෝ බලන්න 😂
සීයා ඉතුරු කරලා ගිය දේවල් ඉවරද අනුර කුමාර දැන්😂😂රිම් එකෙන් යනවා වගේ හැඟීමක් අපිට දැනෙනවා😂😂😂😂
නාමල් කරුනාරත්න තනිකරම කියන්නේම බොරු... මම හිතන්නේ මෙි සතිය ඔය කෝටි 600 ගැන අැදගෙනම යයි.. ඔිකා හොර තක්කඩියෙක්නේ...බල්ලා...කොටි 600 ක් ගැන කියනනා නමි එ් අයට විරුද්දව අද උනත් නඩු දාන්න පුලුවන්නේ.....බොරු....
කවුද මේ comment එක දැම්මෙ. නාමල් කරුණාරත්න දැන් තමයි මේක දන්නෙ. මෙම කියන සිද්දිය ලන්කාවෙ කරන ලද ලොකුම මුදල් විනාශයක්.මෙම ව්‍යාපෘතිය හදුන්වන්නෙ ඉහල ඇලහැර ඇලේ උමග ඉදිකිරීමේ ව්‍යාපෘතිය ලෙසයි. එය කි. මී. 28 ක් දිගයි. මෙම ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව දුන්නේ ගෝඨාභය රජය කාලෙ චීන සමාගමක් වන චයින හාබර් සමාගමට. කොන්ත්‍රාත්තුවෙ මුල් මුදල කෝටි 44000 ක්. එම කොන්ත්‍රාත්තුව ආනුව වැඩ අවසන් කිරීමට සැලසුම්කර තිබුණෙ 2027 වර්ෂයේ. එම මුල් සැලසුම අනුව උමං විදින යන්ත්‍ර එකක් තමයි යොදන්න තියෙන්නෙ. නමුත් ව්‍යාපෘතියේ වැඩ අවසන් කිරීම සැලසුම් කර ඇති කාලයට වඩා වෂර දෙකකට කලින් වැඩ අවසන් කල යුතු යයි අන්තෝමතික ලෙස තීරනය කර තවත් උමං විදින යන්ත්‍රයක් යෙදවීමට වංචාකාරී පියවරක් ගෙන ඒ සදහා තවත් රුපියල් කෝටි 600 ක් නොව 700 ක් ගෙවීම කරන ලදී. මෙම අතිරේක මුදල ගෙවීමට නිර්දේශ ලබා ගැනීමට මුලින් පත් කල විද්වත් කමිටු 2 ක් එය ප්‍රතික්ෂේප කරන ලදී. නමුත් ඉන්පසුව අදාල වංචාකාරීන්ට හිතවත් නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර නිර්දේශ ලබාගෙන ඉන්පසුව කැබිනට් අනුමැතියද ලබාගෙන මෙම අතිරේක මුදල ගෙවන ලදී.මෙය හුදෙක්ම කොමිස් ලබාගැනීමට කරන ලද්දකි.මෙසේ අතිරේක මුදලක් ගෙවා මෙම ව්‍යාපෘතිය අවුරුදු දෙකකට කලින් වැඩ අවසන් කිරීම කිසිදු ප්‍රතිලාභයක් නොමැති බව ඉතාම පැහැදිලිය. එනම්... 1. උමගේ වැඩ අවසන් කලද මෙම ව්‍යාපෘතියට පරිබාහිරව කල යුතු අදාල ඇලේ ඉතිරි කොටස ( කි. මී 35 ක්) ඉදිකිරීම අවසන් කල නොහැකි බැවින් ජලය ගෙන යෑම කල නොහැක.2. එක් යන්ත්‍රක් යොදා වැඩ කිරීමට සැලසුම්කර ඇති කොන්ත්‍රාත්තුවක් තවත් යන්ත්‍රයක් යොදන්නේ නම් එය නැවත ටෙන්ඩර් කැදවීම කල යුතය. එසේ කලේනම් වියදම් වන මුදල අඩුවනු ඇත.3. මෙම ව්‍යාපෘති සියල්ලම අවසන් කලත් බලාපොරොත්තු වන වාර්ෂික ජල ප්‍රමාණය ලබාගැනීමට නම් තවත් විශාල ව්‍යාපෘති කීපයක් ක්‍රියාත්මක කල යුතුය. එනම් මේ සදහා ජලය ලබාදෙන මොරගහකන්ද ජලාශයට රන්දෙණිගල ජලාශයෙන් විශාල උමගක් ඉදිකර ජලය හැරවීම කල යුතුය. ඒ සදහා සැලසුම්වත් කර නොමැති අතර එය තවත් වර්ෂ 15 කින් වත් කල නොහැක.4. මෙම උමග ඉදිකිරීමට තවත් යන්ත්‍රයක් යෙදීම නිසා තවත් වෙනත් මුදලක් එනම් තවත් කෝටි 400 ක් පසුව ගෙවීමට සිදුවනු ඇත. එනම් උමං විදින යන්ත්‍ර දෙක දෙපැත්තෙන් විදගෙන ගොස් මැදදී එකට හමුවන අතර යන්ත්‍ර දෙක උමගින් ඉවත්කිරීමට වියදම් ලෙස තවත් මෙතරම් මුදලක් වැය වනු ඇත.මෙම අනවශ්‍ය වංචාකාරී අමතර මුදලක් ගෙවීම විශාලම දූෂිත ක්‍රියාවක් බව සනාථ කිරීමට තවත් බොහෝ කරුණු ඇත.
අැත්ත තමයි තවමත් ගොවීන්ට පොහොර සහනාධාර ලැබි නැ... මුං කියන්නේ තව සති දෙකකින් දෙනවා කියලා. දැන් සති දෙකත් ඉවරයි. කතාවට කියනවානේ..බාලගිරි දෝෂය අද නෙමෙයි හෙට කියලා....එ් වගේ තමයි මෙි අාණ්ඩුව...
හිරූ ආදරේ ❤🌻
වෙලාවක් තිබුනොත් කරපු එක හොදක් හරි කියන්න
දැනගන්න අහන්නෙ මොනවද මෙිවෙනකන් කරල තියෙන එක හොද වැඩක් එක පෑන් පාරකින් ඔක්කොම හදනව කියපු එකා 300%තිබුන වාහන 600% වැඩිකරල මිනිස්සුන්ට කන්න නැහැ මුන්ගෙන් මීට වඩාදෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ කට කයිවාරැව විතරයි.මිනිස්සුන්ව රවටිටල බලය ගත්ත.කරගන්න බැරැව මිනිස්සුන්ට බදු ගහනව.මුන්ට ගහල එලවන්න මිනිස්සු එකතුවෙන්න ඔන..
අපි නම් දන්නෙ නෑ කරපු හොඳක්ඔයාම කියන්නකො බලන්න ජනතාවගේ අවශ්‍යතා වලට,දීපු පොරොන්දු වලට අනුව කරපු එක හොඳක්😂😂😂😂😂😂
Good news 👍👍👍
🙏 ආයුබෝවන් සුභ සැන්දෑවක් වේවා චමුදිත මහතා ඇතුළු සැමැට
ඇත් ත. කියන. කොට. පෙප්පන්ට චමුදිත. ඇලජික්
Kuwait srilanka 🇰🇼🇱🇰 🙏
වාහන.ගන්න.සිහිනෙත්..ඉවරයි.දැන් .සැපද
වාහනයක් ඕන්නං සල්ලි හම්බ කරන්න. පිනට ගන්න බෑ හිටපුඋන් හොරාකාපු නිසා තමයි මෙහෙම වෙන්නේ
Good morning chamuditha malli oyata thumatata. Saranai
මුන්ට ඕන උනේ කොහොම හරි බලය ගන්න විතරයි අවුරුදු 5 ඉඳල යයි යන්න එච්චරයි
පිස්සුද මෙයා😂😂මම නම් දිනුව ගමන්ම කිව්වා මේගොල්ලොන්ගේ මාස හයක් අටත් අතරට තමයි ආයුෂ කියලාමම කියපු දේ හරියයි වගේ😂😂😂
වාහන කෙසේවෙතත් මිනිස්සුන්ට එදාවේල කන්නවත් හාල්ටික දීපියවි පච කයියගෙ කාලකන්නි රජය ට තව පෝය දෙකක්වත් ආයුෂ නැත .😂😂😂😂😂😂😂
මේෂෙට දෙපාරයි ගැවුව කයිය මාතියා පොංගල් කාල අමාරයි.????🤣🤣🤣🤣🤣🤣🤣
මොන කාර්ද? පයින්නැත්නම් කරත්ත වලින් පලයව් ❤❤
සුභ උදෑසනක් වේවා! චමුදිත❤
අනේ today hiru tharu walala දාන්නකෝ 😭😭😭😭
සුභ උදෑසනක් වේවා
Pako news witarak kiyapan
👍👍👍
❤❤❤❤
ඔක්කොටම කියන්න කෙදිරිගාන්න එපා කියලා 😅😅😅😅
මුං මොකද කරන්නේ අයිංසක මිනිස්සුත් එක්ක සෙල්ලම් කරන්නෙ මුං අපේ සල්ලි වලින් මුං සැප විදිනවා අපි දුක් විදිනවා
AKD mulu janathawa Rewettuwadha?
Good morning 🙏
ඝෝඨා ගියාටත් කලින් යනවා......යන්න ඕන ලොවෙත් නැතිවෙන්න.. හා නැද්ද මං අහන්නෙ .....???🤣🤣🤣🤣
අනේ පලයන් බන්
රට මේ තැනට ආවේ කවුරු හින්දද හලෝ 😪 උන්ටමද ආය දෙන්න කියන්නෙ ඔයා. මෙයාලා ඇරෙන්න ඔයාට කාටද දෙන්න ඕන
ඔයාගෙ දිව නැමෙන්නෙ අඩුපාඩු කියන්න විතරමද චමුදිත මහත්තයෝ
ඕවා ඇත්ත නෙවෙයිද 😅😅🤣😅🤣😅
මොනවද මෙි ටිකට කරල තියෙන හොඳ වැඩ කියනවද බලන්න...අඩුවට වාහන ගන්න ඡන්දෙ දීපු මල්ලිලට මරැ...විසිල් විතරයි බල්ටි නැහැ...අපිත් ඡන්දෙ දිලා රෙද්දෙ රෙවිලා ඉන්නේ...
උබලා වගේ ගවයො නිසා තවත් බදු
Chamuditha.aththa.kiyadi.samaharakta.ahan.inna.baa
රේනෝගේ අසුචී බුදින්නා.😂😂😂
පච ආන්ඩුවක් දැක්කෙ නැහැ කවදාවත් මේවගේ😮😮😮
දැන් චන්දෙ දීපු වහල් හැත්ත තොපිට සැපද ????😂😂😂😂විල්බැරක්කයක් වත් ගන්න බැරි පනරැදය ????😂😂😂😂😂
ඉවසන්න ඇයිද කලබල.කසාද බැන්ද ගමන්ම ළමයි හම්බ වෙන්නෑ නේ. 😂😂😂😂😂
😂චන්දෙ දුන්නෙ කාටද.. නැත්තං චන්දයක් වත් නැද්ද චූ කොල්ලො
Well. That’s it.
මුටිටී ඇත හාල් නැත 😂😂😂 ජයවෙිවා චමුදිත මහත්තයා ❤
මාලිමාවට චන්දය දුන්න උන්ට නම් ප්‍රශ්නයක් නැහැ මොකද උන් මේවට කැමති නිසානෙ දුන්නෙ ඒත් නොදුන් අපිට මුන් නිසා දුක්විදින්න වෙලා
අසුභවාදි නිවේදක
එහෙම කියන්න එපා
Theruvane saranaye my loving all Sri lankae friends God bless
දැන් .සැපයිනේ.ආපසු.බල්ටි.ගහල.උඩපැනල.චන්දේ .ආයිත්.මාලිමාවට .දිපන්.විසිල්.විතරයි.වැඩ.බෑ
Weda puluwan katada
😂😂😂අර කිව්වේ හැමොටම පොඩි කාර් ගන්න දෙනවා කියලා .වෙන රටවල එක පඩියෙන් ගන්න පුලුවන් කියලත් කිව්වාඒ වගේ කරනවා කිව්වා.පව්
😂දෙනවා තමයි යකො
කවුද එහෙම කීව සූඩයා ?@@wasanthamorawak7818
@@King-දුටුගැමුණුwhat back side ?🤣😅🤣🤣🤣🤣
ape hiru
තවත් වෙනුවෙන් කියවයි
හුස්ම ගනින් මැරෙයි
රනිලා හොදයි වගේ
Thawa thawath balaya denna Samuel.. pradesiya saba..palath sabawath deepalla balaya wadikarana tharamata sahana wadiwei danoya denne Dan sapada mamath (×)gahapu pau karayek munta...
Balapalla thwa auruddakin rata khomada kiyala
අපිකිවූවේ. ඕකනේ.ලපයට.බලකොටුවේ.😅😅😅😅😅😅😅.
😂😂😂😂😂😂😂😂 supiri..
Oh my dream what I had for buying a vehicle is lost. I was looking forward to buy a car 🚗 but now????oh dear 😮😮😮😮
ඈ බන් ලංකාවට එද්දි එ වාහන වලට දියමන්ති ආලේප කරනවද මගින්,කවදාවත් සිංහලයො රට පාලනය කරනකම් අපේ රටවල් හදන්න බෑ,අපි සිංහල උනත් ඒක තේරුම් ගන්නම වෙනව
arina aka arinawa kela wennama.. den sepada? kalakanni jepponta..
පොදු ප්‍රවාහන සේවා දියුණු කලයුතුයි.
😂😂😂
Rata anurata dunna sepada
රේනො,රේනො චමුදිත රේනො
Den chanda dunna wahllunta sepada
Dan.sapane.kaiyanayakata.chada.dila.wenasa.balanna.dunna
E yako tax gahala rata karanna president kenek one nene yako.Thopi Siyata ne benne.Den kapiya jeppange betta parayo
මේ රටේ වැඩිම දේපල විනාසයක් කලේ ජෙප්පෝ දෙක ltte
News නැහැ කියන්න
මාලිමාවට ජයවේවා! බය්යොන්ට හිතේ දුකට අඩනවා
JVP அரசாங்கம் வந்த பிறகு மக்களுக்கு மலிவான விலையில் பொருட்கள் கிடைக்கிறது 😂😂😂😂
Malimawa aul oye.😆
ම්.11
Kala.waran.wenasa.sapada😅😅
Hiru balaa rhirana ganna hark ko balanna
Aneme ladiestype ajith kathanayaka
අපරාධ. අල්ලන්න. ලෙසි. වෙන්න. අ. 60 ට. අඩු. ²⁴ ට. වැඩි. පිරිමි. අයගෙ. ඩී. එන්. එ. අරන්. දත්ත. කරල. තියා. ගත්තනං. හරි
Suba duruthu poya wesak wewa chamuditha ❤❤❤
Parayo hari ne den rata idan evith chandebdila giye.Oya 69 gon set eka adu venakan rata goda danna be.
thiyena padiyath thuttuwata bassa padiyak na dan
Hoda vade thopita
හිරු බලන සෑම පුර වැසියකුටම හැමදාම මුගේ වහලා ගහන පුවත් තමයි අහන්න වෙන්නෙ🤣🤣🤣
බලන්න එපා අැත්ත කියනකොට අමාරැයිද😂😂😂😂
බය්ලා එපා😂😂 කොමෙන්ට් දාලා චාටෙර් වෙන්න එපා මිනිස්සුන්ට මල පැනලා ඉන්නේ අය්යේ. අපි කොච්චර බලාපොරොත්තු තියාගෙනද මුන්ට චන්දෙ දුන්නේ
අඳෝනා පාලගේ ප්‍රවෘත්ති සංග්‍රහය.
තෛයි පොන්ගල් දෙවි යෝත් කැමතියි ඔිනෙම සහලකින් කිරිබත් වලදන්න.
Malimawata chande Deepu hema ekatama korona hedila merenna ona rata kewa kalakanni heththata hedigawlama pala
jeppo wahan genna hadanawa minissunta bath tika kanna haaltika denna baha munnta kaiiya witharai munge
Jeppooo maddayta madagahnne nathiwa hiru news eththa kiyankota jeppanta thiththaiiii meka thma npp eka punarude jeppange
ai lankawe ayata vitharak me karume me ratawalwala kaanu sudda karana minihath bmw eken yanne
Muuta rata karanna ba. 😢 Minissu harak wage kisima molayk na me rate unta🐃🐃
Pissek
😂😂😂😂😂
Den chande dela munwa genawa unta sathutu athie minissunta kannawath nathiwa marenna wenne uda Panna neda anurata chande depu un
මහජනතාවගේ අදහස් විමසා බස්‍ර්‍රථ හා ත්‍රීවීලර් වල අනවශ්‍ය සැරසිලි ඉවත් කිරීමට කටයුතු කිරීම වැදගත් බොහෝ විට බහුතර ජනතාව මේ සැරසිලි ඉවත් කිරීම අනුමත කරනු නොඅනුමානයි
හෙලුවෙන් නටන නිවුස් බලන හපිටුවෝ මෙකට රෝක් වෙලා ඉන්නෙ අපිටන නම් අප්පිරියයි අප්පා😢😢
ai lajjada
මුන්ට ඔන රට කන හැත්ත ගේන්න
චමුදිත කවදත් එළ තමයි .👍👍👍👍👍👍👍💐💐💐💐💐💐
අනුර කුමාර සහෝදරයා කෝ ඔයා කියපු දේවල් කෝ අප්පා
කවුද කෙන්දි ගන්නෙ
බය්ලා ගහලා තියෙන්නේ අනුර මය්ක් ටය්සන් 😂
6:24
සැමට උතුම් පොහො දිනයක් වේවා...🙏🙏
දැන් අර පෙට්‍රල් ලීටරයකට රුපියල් 160 ගත්තා කිව්ව ඇමතියා කෝ
❤❤❤Good morning chamujetha sir👍👍👍👍
Thanks you chamuditha ❤❤❤❤❤saudi saman
🌻 සුභ දවසක් වෙිවා....චමුදිත සර් ඇතුළු හිරු නාලිකාවේ සියළුම දෙනාට 🌻
🌷 උතුම් පුන් පොහෝ දිනක් වේවා 🌷🙏🙏🙏
ඉතින් ...සරණ බුදු ...උතුම් පෝදා ....හිරු නිලධාරීන් හදින්ම පුාර්ථනාකරමි මැදපෙරදිගින් ..බුදුන් රකිවා බුදු සරනයි සුභ උදැසනක් වෙිවා බුදු ..🙏🌷බුදු .🙏🌷බුදු🙏🌷💛💛💛🙏🌷 සරනයි ✈️
Greatest God bless mr.dr.Chamudithe
Good morning. Hiru.chamuditha
Electronic උපකරණ මත ආයේ බදු ගහනවා මාලිමාවේ ගවයෝ 😂
Theruwan saranai uthum poho දිනක් වේවා oba සැමටම theruwansaranai 🙏🙏🙏
මුන් බලය ගන්න බොරු වැපුරුවා෴රටෙි පුනරුදය ලබලා..
Excellent chamuditha thanks so much
ආයුබෝවන් හිරු
Pinbara පොහොය දිනයක් වේවා !
හොද වැඩේ මුන්ට චන්දේ දුන්න උන්ට මුන්ගේ කයිය විතරයි
පුංචි කාර් එකක් ගන්න චන්දෙ දීපු අය කෝ බලන්න 😂
සීයා ඉතුරු කරලා ගිය දේවල් ඉවරද අනුර කුමාර දැන්😂😂
රිම් එකෙන් යනවා වගේ හැඟීමක් අපිට දැනෙනවා😂😂😂😂
නාමල් කරුනාරත්න තනිකරම කියන්නේම බොරු... මම හිතන්නේ මෙි සතිය ඔය කෝටි 600 ගැන අැදගෙනම යයි.. ඔිකා හොර තක්කඩියෙක්නේ...බල්ලා...කොටි 600 ක් ගැන කියනනා නමි එ් අයට විරුද්දව අද උනත් නඩු දාන්න පුලුවන්නේ.....බොරු....
කවුද මේ comment එක දැම්මෙ. නාමල් කරුණාරත්න දැන් තමයි මේක දන්නෙ. මෙම කියන සිද්දිය ලන්කාවෙ කරන ලද ලොකුම මුදල් විනාශයක්.
මෙම ව්‍යාපෘතිය හදුන්වන්නෙ ඉහල ඇලහැර ඇලේ උමග ඉදිකිරීමේ ව්‍යාපෘතිය ලෙසයි. එය කි. මී. 28 ක් දිගයි. මෙම ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව දුන්නේ ගෝඨාභය රජය කාලෙ චීන සමාගමක් වන චයින හාබර් සමාගමට. කොන්ත්‍රාත්තුවෙ මුල් මුදල කෝටි 44000 ක්. එම කොන්ත්‍රාත්තුව ආනුව වැඩ අවසන් කිරීමට සැලසුම්කර තිබුණෙ 2027 වර්ෂයේ. එම මුල් සැලසුම අනුව උමං විදින යන්ත්‍ර එකක් තමයි යොදන්න තියෙන්නෙ.
නමුත් ව්‍යාපෘතියේ වැඩ අවසන් කිරීම සැලසුම් කර ඇති කාලයට වඩා වෂර දෙකකට කලින් වැඩ අවසන් කල යුතු යයි අන්තෝමතික ලෙස තීරනය කර තවත් උමං විදින යන්ත්‍රයක් යෙදවීමට වංචාකාරී පියවරක් ගෙන ඒ සදහා තවත් රුපියල් කෝටි 600 ක් නොව 700 ක් ගෙවීම කරන ලදී.
මෙම අතිරේක මුදල ගෙවීමට නිර්දේශ ලබා ගැනීමට මුලින් පත් කල විද්වත් කමිටු 2 ක් එය ප්‍රතික්ෂේප කරන ලදී. නමුත් ඉන්පසුව අදාල වංචාකාරීන්ට හිතවත් නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර නිර්දේශ ලබාගෙන ඉන්පසුව කැබිනට් අනුමැතියද ලබාගෙන මෙම අතිරේක මුදල ගෙවන ලදී.
මෙය හුදෙක්ම කොමිස් ලබාගැනීමට කරන ලද්දකි.
මෙසේ අතිරේක මුදලක් ගෙවා මෙම ව්‍යාපෘතිය අවුරුදු දෙකකට කලින් වැඩ අවසන් කිරීම කිසිදු ප්‍රතිලාභයක් නොමැති බව ඉතාම පැහැදිලිය.
එනම්... 1. උමගේ වැඩ අවසන් කලද මෙම ව්‍යාපෘතියට පරිබාහිරව කල යුතු අදාල ඇලේ ඉතිරි කොටස ( කි. මී 35 ක්) ඉදිකිරීම අවසන් කල නොහැකි බැවින් ජලය ගෙන යෑම කල නොහැක.
2. එක් යන්ත්‍රක් යොදා වැඩ කිරීමට සැලසුම්කර ඇති කොන්ත්‍රාත්තුවක් තවත් යන්ත්‍රයක් යොදන්නේ නම් එය නැවත ටෙන්ඩර් කැදවීම කල යුතය. එසේ කලේනම් වියදම් වන මුදල අඩුවනු ඇත.
3. මෙම ව්‍යාපෘති සියල්ලම අවසන් කලත් බලාපොරොත්තු වන වාර්ෂික ජල ප්‍රමාණය ලබාගැනීමට නම් තවත් විශාල ව්‍යාපෘති කීපයක් ක්‍රියාත්මක කල යුතුය. එනම් මේ සදහා ජලය ලබාදෙන මොරගහකන්ද ජලාශයට රන්දෙණිගල ජලාශයෙන් විශාල උමගක් ඉදිකර ජලය හැරවීම කල යුතුය. ඒ සදහා සැලසුම්වත් කර නොමැති අතර එය තවත් වර්ෂ 15 කින් වත් කල නොහැක.
4. මෙම උමග ඉදිකිරීමට තවත් යන්ත්‍රයක් යෙදීම නිසා තවත් වෙනත් මුදලක් එනම් තවත් කෝටි 400 ක් පසුව ගෙවීමට සිදුවනු ඇත. එනම් උමං විදින යන්ත්‍ර දෙක දෙපැත්තෙන් විදගෙන ගොස් මැදදී එකට හමුවන අතර යන්ත්‍ර දෙක උමගින් ඉවත්කිරීමට වියදම් ලෙස තවත් මෙතරම් මුදලක් වැය වනු ඇත.
මෙම අනවශ්‍ය වංචාකාරී අමතර මුදලක් ගෙවීම විශාලම දූෂිත ක්‍රියාවක් බව සනාථ කිරීමට තවත් බොහෝ කරුණු ඇත.
අැත්ත තමයි තවමත් ගොවීන්ට පොහොර සහනාධාර ලැබි නැ... මුං කියන්නේ තව සති දෙකකින් දෙනවා කියලා. දැන් සති දෙකත් ඉවරයි. කතාවට කියනවානේ..බාලගිරි දෝෂය අද නෙමෙයි හෙට කියලා....එ් වගේ තමයි මෙි අාණ්ඩුව...
හිරූ ආදරේ ❤🌻
වෙලාවක් තිබුනොත් කරපු එක හොදක් හරි කියන්න
දැනගන්න අහන්නෙ මොනවද මෙිවෙනකන් කරල තියෙන එක හොද වැඩක් එක පෑන් පාරකින් ඔක්කොම හදනව කියපු එකා 300%තිබුන වාහන 600% වැඩිකරල මිනිස්සුන්ට කන්න නැහැ මුන්ගෙන් මීට වඩාදෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ කට කයිවාරැව විතරයි.මිනිස්සුන්ව රවටිටල බලය ගත්ත.කරගන්න බැරැව මිනිස්සුන්ට බදු ගහනව.මුන්ට ගහල එලවන්න මිනිස්සු එකතුවෙන්න ඔන..
අපි නම් දන්නෙ නෑ කරපු හොඳක්
ඔයාම කියන්නකො බලන්න ජනතාවගේ අවශ්‍යතා වලට,දීපු පොරොන්දු වලට අනුව කරපු එක හොඳක්😂😂😂😂😂😂
Good news 👍👍👍
🙏 ආයුබෝවන් සුභ සැන්දෑවක් වේවා චමුදිත මහතා ඇතුළු සැමැට
ඇත් ත. කියන. කොට. පෙප්පන්ට චමුදිත. ඇලජික්
Kuwait srilanka 🇰🇼🇱🇰 🙏
වාහන.ගන්න.සිහිනෙත්..ඉවරයි.දැන් .සැපද
වාහනයක් ඕන්නං සල්ලි හම්බ කරන්න. පිනට ගන්න බෑ හිටපුඋන් හොරාකාපු නිසා තමයි මෙහෙම වෙන්නේ
Good morning chamuditha malli oyata thumatata. Saranai
මුන්ට ඕන උනේ කොහොම හරි බලය ගන්න විතරයි අවුරුදු 5 ඉඳල යයි යන්න එච්චරයි
පිස්සුද මෙයා😂😂
මම නම් දිනුව ගමන්ම කිව්වා මේගොල්ලොන්ගේ මාස හයක් අටත් අතරට තමයි ආයුෂ කියලා
මම කියපු දේ හරියයි වගේ😂😂😂
වාහන කෙසේවෙතත් මිනිස්සුන්ට එදාවේල කන්නවත් හාල්ටික දීපියවි පච කයියගෙ කාලකන්නි රජය ට තව පෝය දෙකක්වත් ආයුෂ නැත .😂😂😂😂😂😂😂
මේෂෙට දෙපාරයි ගැවුව කයිය මාතියා පොංගල් කාල අමාරයි.????🤣🤣🤣🤣🤣🤣🤣
මොන කාර්ද? පයින්නැත්නම් කරත්ත වලින් පලයව් ❤❤
සුභ උදෑසනක් වේවා! චමුදිත❤
අනේ today hiru tharu walala දාන්නකෝ 😭😭😭😭
සුභ උදෑසනක් වේවා
Pako news witarak kiyapan
👍👍👍
❤❤❤❤
ඔක්කොටම කියන්න කෙදිරිගාන්න එපා කියලා 😅😅😅😅
මුං මොකද කරන්නේ අයිංසක මිනිස්සුත් එක්ක සෙල්ලම් කරන්නෙ මුං අපේ සල්ලි වලින් මුං සැප විදිනවා අපි දුක් විදිනවා
AKD mulu janathawa Rewettuwadha?
Good morning 🙏
ඝෝඨා ගියාටත් කලින් යනවා......යන්න ඕන ලොවෙත් නැතිවෙන්න.. හා නැද්ද මං අහන්නෙ .....???🤣🤣🤣🤣
අනේ පලයන් බන්
රට මේ තැනට ආවේ කවුරු හින්දද හලෝ 😪 උන්ටමද ආය දෙන්න කියන්නෙ ඔයා. මෙයාලා ඇරෙන්න ඔයාට කාටද දෙන්න ඕන
ඔයාගෙ දිව නැමෙන්නෙ අඩුපාඩු කියන්න විතරමද චමුදිත මහත්තයෝ
ඕවා ඇත්ත නෙවෙයිද 😅😅🤣😅🤣😅
මොනවද මෙි ටිකට කරල තියෙන හොඳ වැඩ කියනවද බලන්න...අඩුවට වාහන ගන්න ඡන්දෙ දීපු මල්ලිලට මරැ...විසිල් විතරයි බල්ටි නැහැ...අපිත් ඡන්දෙ දිලා රෙද්දෙ රෙවිලා ඉන්නේ...
උබලා වගේ ගවයො නිසා තවත් බදු
Chamuditha.aththa.kiyadi.samaharakta.ahan.inna.baa
රේනෝගේ අසුචී බුදින්නා.😂😂😂
පච ආන්ඩුවක් දැක්කෙ නැහැ කවදාවත් මේවගේ😮😮😮
දැන් චන්දෙ දීපු වහල් හැත්ත තොපිට සැපද ????😂😂😂😂
විල්බැරක්කයක් වත් ගන්න බැරි පනරැදය ????😂😂😂😂😂
ඉවසන්න ඇයිද කලබල.කසාද බැන්ද ගමන්ම ළමයි හම්බ වෙන්නෑ නේ. 😂😂😂😂😂
😂චන්දෙ දුන්නෙ කාටද.. නැත්තං චන්දයක් වත් නැද්ද චූ කොල්ලො
Well. That’s it.
මුටිටී ඇත හාල් නැත 😂😂😂 ජයවෙිවා චමුදිත මහත්තයා ❤
මාලිමාවට චන්දය දුන්න උන්ට නම් ප්‍රශ්නයක් නැහැ මොකද උන් මේවට කැමති නිසානෙ දුන්නෙ ඒත් නොදුන් අපිට මුන් නිසා දුක්විදින්න වෙලා
අසුභවාදි නිවේදක
එහෙම කියන්න එපා
Theruvane saranaye my loving all Sri lankae friends God bless
දැන් .සැපයිනේ.ආපසු.බල්ටි.ගහල.උඩපැනල.චන්දේ .ආයිත්.මාලිමාවට .දිපන්.විසිල්.විතරයි.වැඩ.බෑ
Weda puluwan katada
😂😂😂අර කිව්වේ හැමොටම පොඩි කාර් ගන්න දෙනවා කියලා .වෙන රටවල එක පඩියෙන් ගන්න පුලුවන් කියලත් කිව්වාඒ වගේ කරනවා කිව්වා.පව්
😂දෙනවා තමයි යකො
කවුද එහෙම කීව සූඩයා ?@@wasanthamorawak7818
@@King-දුටුගැමුණුwhat back side ?🤣😅🤣🤣🤣🤣
ape hiru
තවත් වෙනුවෙන් කියවයි
හුස්ම ගනින් මැරෙයි
රනිලා හොදයි වගේ
Thawa thawath balaya denna Samuel.. pradesiya saba..palath sabawath deepalla balaya wadikarana tharamata sahana wadiwei danoya denne Dan sapada mamath (×)gahapu pau karayek munta...
Balapalla thwa auruddakin rata khomada kiyala
අපිකිවූවේ. ඕකනේ.ලපයට.බලකොටුවේ.😅😅😅😅😅😅😅.
😂😂😂😂😂😂😂😂 supiri..
Oh my dream what I had for buying a vehicle is lost. I was looking forward to buy a car 🚗 but now????oh dear 😮😮😮😮
ඈ බන් ලංකාවට එද්දි එ වාහන වලට දියමන්ති ආලේප කරනවද මගින්,කවදාවත් සිංහලයො රට පාලනය කරනකම් අපේ රටවල් හදන්න බෑ,අපි සිංහල උනත් ඒක තේරුම් ගන්නම වෙනව
arina aka arinawa kela wennama.. den sepada? kalakanni jepponta..
පොදු ප්‍රවාහන සේවා දියුණු කලයුතුයි.
😂😂😂
Rata anurata dunna sepada
රේනො,රේනො චමුදිත රේනො
Den chanda dunna wahllunta sepada
Dan.sapane.kaiyanayakata.chada.dila.wenasa.balanna.dunna
E yako tax gahala rata karanna president kenek one nene yako.
Thopi Siyata ne benne.
Den kapiya jeppange betta parayo
මේ රටේ වැඩිම දේපල විනාසයක් කලේ ජෙප්පෝ දෙක ltte
News නැහැ කියන්න
මාලිමාවට ජයවේවා! බය්යොන්ට හිතේ දුකට අඩනවා
JVP அரசாங்கம் வந்த பிறகு மக்களுக்கு மலிவான விலையில் பொருட்கள் கிடைக்கிறது 😂😂😂😂
Malimawa aul oye.😆
ම්.11
Kala.waran.wenasa.sapada😅😅
Hiru balaa rhirana ganna hark ko balanna
Aneme ladiestype ajith kathanayaka
අපරාධ. අල්ලන්න. ලෙසි. වෙන්න. අ. 60 ට. අඩු. ²⁴ ට. වැඩි. පිරිමි. අයගෙ. ඩී. එන්. එ. අරන්. දත්ත. කරල. තියා. ගත්තනං. හරි
Suba duruthu poya wesak wewa chamuditha ❤❤❤
Parayo hari ne den rata idan evith chandebdila giye.
Oya 69 gon set eka adu venakan rata goda danna be.