පිළිකා හදන කෑම වර්ග 05 සහ පිළිකා වලින් ආරක්ෂා කරන කෑම වර්ග 05 | Dr.DR
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- කීටො කාල කෙට්ටු වෙන්න - • Keto diet plan for wei...
හොඳට කන ගමන් බර අඩු කරගන්න intermittent fasting ගැන දැනගන්න - • හොඳට කන ගමන් බර අඩු කර...
intermittent fasting තරැණ පෙනුම සුරකින ලේසියෙන් ඇඟේ බර අඩු කරන ඩයට් ප්ලෑන් එක - • intermittent fasting ත...
Dr DR cooks keto ලේසියෙන්ම හදාගන්න පුලුවන් කීටෝ රෙසිපි 5ක් - • Dr DR cooks keto | Ket...
keto diet කරන්න කලින් දැනගන්න ඕනෙ දේවල් | තවත් කීටො රෙසිපි - • keto diet කරන්න කලින් ...
Cyber Clinic with Dr.DR
Facebook
/ cyber-clinic-with-drdr...
Instagram
www.instagram....
#Cancer #anticancerfoods #processedmeat
ඔයා: ඩොක්ට ෆ්‍ර හරිම නිහතමානි කෙනෙක්.හරිම චාම් : සරලයි.ල ස් ඝන යි: හිත හොඳ.අයෙක් බව පේන වා ඔබතුමිම්ට: ගොඩක් පිං
කිසිම කෙනෙකුට දරුණු රෝග ඇති නොවේවා .සියලු සතුන් සුවපත් වෙත්වා නීරෝගී සුවය ල්‍රුබෙවා .මෙවැනි දැනුවත් කිරීම් තුලින් සමාජය නිවැරදි ආහාර රටාවන් වලට හුරුවෙනවා.ඔබ තුමියට තෙරුවන් සරනයි .නිරෝගී සුවය ල්‍රුබෙවා .
සියලුම සත්වයෝ නිදුක් නීරෝගී සුවපත් වෙත්වා
ඔබ හිතට දැනෙන්නට අදහස් පල කරණ නිසා ඒ අදහස් ක්ෂණයෙක්සිතෙි ධාරණය කරගන්නට හැකියි ස්තුතියි ගොඩක් !!!
.................
🎉
ගොඩක් පීං ඔබතුම්යට .දනිනෙ නැති ගොඩක් දෙවල් ඉගෙන ගත්තා . ඇත්තෙන්ම කියනවානම් ඩොක්ටර්ලා කියන්නෙ දෙව්වරුයි .බුදුසරණයි
ඔබ තුමිය නොමිලේ කරනු ලබන මෙම දැනුවත් කිරීමට බොහොම ස්තුතියි
ඹබට ගොඩක් පින් අපිව දැනුවත් කලාට . අපිට පිහිට වෙන්න ශක්තිය ධෙෙෳර්ය ලැබේවා..බුදු සරණයි...🙏🙏🙏🙏🙏🙏
ඔයාලා තමයි අපිව මේ වගේ ලෙඩවල් වලින් ආරක්ෂා කරන්නෙ ......ඔයාලට අපි හදවතින්ම ආදරෙයි....මෙන්න මගෙනුත් කමෙන්ට් එකක්❤️❤️❤️❤️😍😍😍😍😍😊😊😊
❤❤😡
@@lintensepala1054 සඩමම
ගොඩාක් පිං මේ වගේ අපිව දැනුවත් කරන එකට.
Grade effort ,highly appropriate your channel.
@@dpt7062i 😊
පැහැදිලි කරමින් විග්‍රහ කරන ආකාරය ඉතා ප්‍රසංශණීයය් ..ඔබතුමියට ගොඩාක් පිං 🙏🙏
Ñj
Godak 🎉❤ 5:00 5:00
@@rasikalakmal43245:15 ❤
@@rasikalakmal43245:15 ❤
@@rasikalakmal43245:15 ❤
ඔබ තුමිය නියත මාණි වගේ පැහැදිලි කරවා දෙන එක හරිම වටිනවා
ඔබතුමියට බොහොම ස්තුතියි ...තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ඝායු වේවා ..
ඉතාමත්ම වටිනා වැඩසටහන් මේ වගේ වැඩසටහනක් නැවත ඉදිරිපත් කරන්න ..
සියලු දෙනාටම ඔබතුමිය ලබා දෙන මෙම වැදගත් දේශනයට බෝහෝම පිං. නිරෝගි සුවය ලැබෙිවා ඔබ තුමියට
අපිව දැනුවත් කරාට ඔබ තුමිය ට බොහෝ පින් බුදු සරනයි දෙවි පිහිටායි නිදුක් නිරොගි සුවය ලෙබෙවා
🙏🙏🙏🙏🙏🙏🙏
මිහිපිට දෙවි වරු ඔබමයි..දීර්ගායු වේවා ඔබතුමියට
ඹබ තුමියට නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා බුදුසරණයි ❤️🙏❤️🙏
ස්තුතියි ඩොක්ට නොදන්න දේවල් කියා දීලා අපව නීරෝගීමත් කරනවට ඔබතුමියට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි..
බොහොම ස්තුතියි මෙම පැහැදිලි කිරිම වෛද්‍යතුම්යනි ඉතාමත්
වැදගත් තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏
බොහොම වටිනා දැනුවත් කිරීමක්. ස්තුතියි Doctor 💐💐
මිහිපිට දෙවියන් කියන්නේ ඔබලාට thankudoctor
2300දී
ඔහොම තමයි😂😂😂
බොහොම පිං සිදුවෙනවා වෛද්‍ය තුමියනි.🎉
ස්තූතියි ඔබ තුමිය ඉතා හොඳින් පැහැදිලි කළා මේ කරන ජනතා සේවයට ස්තුතියි
මට තූමියගේ මෙම වැඩ සටහන ඉතාම වටිනවා ඔබට දිර්ගායූෂ ලැබේවා
ගොඩක් වටිනව doctor !
ඉතා වැදගත්. උපදේශන මාලාවක් ඔබ තුමිය විසින් ගෙන එනවා.. බොහොම ස්තුති පුදමි .. නිදුක් නීරෝගි සුවය ප්‍රාර්ථනා කරමි..,
වෙෙද්‍ය තුමියනි. ඔබ රටක් වටිනා වස්තුවක්. ඔබගේ උපදෙස් කාලීනා අවශ්‍යතාවයක්.
ඔබතුමි යට ගොඩක් පින් හැම දෙනාම දැනුවත් කිරීම ගැන බුදුසරණයි
මෙවැනි වටිනා විඩියෝ නරඹා සෞඛ්‍යය සම්පන්න ජීවිතයක් ගතකරන මෙන් සියලුම දෙනාගෙන් ඉල්ලා සිටිම්.ස්තුතියි doctor .
❤️
Oýtapindoctamevakiyaladenawtabudusara.nai
ගොඩක් පින් ඔබ තුමියට මෙ ගැන දැනුවත් කිරීම බුදු සරණයි සියලු දෙවියන් ගෙ පිහිටයි
ඔබතුමිය වගේම ඔබතුමියගේ කට හඬත් ඉතාම ලස්සනයි, පැහැදිලියි,අහන් ඉන්න ආසයි
Thanks doctor
හදුන්නාදිිම ඉතාමත් වැදගත්, ස්තුතියි!
ගොඩාක් වැදගත් ඔයාගේ වැඩසටහන් ජිවත් විමට ...බුදු සරණයි වෛද්‍ය තුමිය..
ඔබ තුමියට ගොඩාක් පිං මේ දැනුවත් කිරිම ගැන ❤❤❤❤❤❤
කාලෙට ඔබින වටිනා වැඩසටහන් ඔබතුමියට ගොඩක් පින් ස්තුති අනේක වාරයක්
ගොඩක් පින් ඔබතුමියට පිලිකා රෝගයට ගොදුරු වෙන්න කලින් දැනුවත් කරනවට....🙏💜️
W
වටිනා පැහැදිලි කිරිමක්.මේක unlike කරලා තියෙන්නේ පිලිකා හදාගන්න කැමති අය වෙන්න අැති.
🎉බොහොම ස්තුතියි ඔබ තුමියට
ඩොක්ට දිපු උපදෙස් ගත්ත අය තම ජිවිතයට දේයක් ගත්ත අය එන්න මේ කෙනට.ඩොක්ට ඔයට බුදු සරනයි තව තව දේවල් දන්න ශක්තිය ධයිර්්‍ය ලැබේවා
හරිම කාලෝචිතයි , ලස්සනයි වැඩසටහන .
කතා කරන දිහා දවසම හරි බලන් ඉන්න ප්ලුවන් එතරම් ප්‍රියමනාපයි.
හොඳ වැඩසටහන්. කොහොමත් කෑමබීම තෝරලා කන්නෙ රතුමස් කනව අඩුයි කොහොමත්. ස්තූතියි වැඩසටහනට. ඒක නෙවෙයි ඩොක්ට ඇයි අප්පා මිස් ශ්‍රීලංකා ගියෙ නැත්තෙ.. ❤️❤️
😃😃
නොදත් දේ, දැනුවත් කිරි ම ගැන බොහොම, ස්තුතියි. ඔබ තු මි ය ට, දීර්ගායු නිරෝගී සුව
ඩොක්ටලා ත්මයි අපේ දෙව්වරු ඔබට දීර්ඝායු වේවා
හැම ඩොලර්ස්ලාම දෙවිවරු විදියට දකින්න පුළුවන් බාල බෙහෙත් ටිකක් අරගත්තාම😂😂😂😂
ගොඩක් පින් ඔබට .......මගෙ මල්ලි පිලිකා නිසා ඔක්තෝබර් 06 වෙනිදා මිය ගියා ...ඔබේ වටිනා උපදෙස් සියලු රෝගීන් සුවපත් .වෙවා..සියලු සත්වයෙඔ සුවපත් වෙවා....
🌹🌹බොහෝම ස්තුතියි Dr.🌹🌹👏👏👏👏👏👏👏👏👏👏👏👏👍👍👍👍👍👍👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ තුමියගෙ දැනුම්වත් බාවය රටක් වටිනවා .ස්තුතියි .බුදු සරණයි .
ගොඩක්.ස්තුතියි.දැනුවත්.කරාට.ඩොක්ටර්ට.තෙරැවන්.සරනයි.මාගේ.අක්කා.මෙි.මාසේ.27.වෙනි.දින.පිලිකාවකින්.නැත්.උනා
දැනුවත් කිරීමට ඩොක්ටර්ට ගොඩක් ස්තුතියි ,පින්
ඔබ තුමියට.ගොඩක් පින් මේවගේ දේවල් වලින් අපිව දනුවත් කරන නිසා
නිදුක් වෙවා .නිරොගි වෙවා සුවපත් වෙවා !!!!!
තව තවත් මිනිසුන් ආරක්ෂා කිරීම ට ඔබලාට හැකි වේවා. තෙරුවන් සරණයි .
ගොඩක් වටින වැඩ සටහනක්.
ඔබ තුමියට ගොඩක්.ස්තුතියි.❤️❤️❤️
Thanks a lot
Harima watinawa docter thank you
Tin kala ahara epa keyanawa,eth seman kanna hodai kiyanne ai doctar
ගොඩක් වටිනා වීඩියෝ එකක්, මේ පිලිපදව දැනුවත් කළාට ඔබ තුමියට ගොඩාක් ස්තූතියි 🌹💖🙏
👍
ගෙදර පිසින ආහාර නිරෝගී වේ .ඔබ තුමියට නිරෝගී සුවය ලැබේවා 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
බොහෝම ස්තුතියි ඔබ තුමියට අපව දැනුවත් කලාට
මගේ ආසම ප්‍රියතම ප්‍රියමනාප Dr. තමයි Dr.D.R....🌹😍💘❤💙
හොඳ වැඩසටහනක් වෛද්‍ය තුමිය සමිබන්ධ කරගන්නෙ කොහොමද
හොඳ මාතෘකාවක් doctor 👍❤️
ස්තුතියි වෛද්‍ය තුමියනි,ඔබකරන සේවයට
ඔබට මෙවනි වඩසටහන් කරනවට ඉස්තුතී ❤❤❤❤❤❤❤❤
මේ දේවල් ගොඩක් වටිනවා ගොඩක් පිං ඩොක්ටර්
Thank you doctor! Very helpful information!
සියලුම දෙනා දැනුවත් කිරීම ගැන ඔබ තුමියට ගොඩාක් ස්තුතියි තෙරුවන් සරනයි
ඔබතුමියට ගොඩාක් පිං මේ දැනුවත් කිරීමට ..අහිංසක නොදන්න දුප්පත් මනුස්සයෝ කොපමණද ...ඒ ගැන හැමෝම දැනුවත් වෙනවානම් මෙවැනි අවදානමෙන් වලකින්න පුලුවන් වේවි ..ඔබතුමියට තෙරුවන් සරණයි .
AIRANGANI 🙏🇱🇰
@@sunandaairangani9013 Z
Hi Dotor this iis good advice for our nation blule me dotor for you budusarani davipehiti
සියලුම දෙනා සුවපත් වේවා 🙏
Thank u Dr for educting all of us and to limit use of Oil Fat Salt Sugar
ස්තුතියි ඔබ තුමියට සියලු දෙනාම සුවපත්ෙවිවා !!!!
මේ දැනුවත් කිරීමට ගොඩාක් ස්තුතියි ❤
දැනුවත් කිරිම ගැන ඔබතුමියධ ගොඩක් පින් හිමිවෙවා
බොහොම ස්තුතියි ඔබ තුමියට, ඉතාමත් වටිනවා වැඩසටහන.
බොහොම ස්තුති බොට අපිව දැනුවත් කරනවට පීන්❤❤
තෙරුවන් සරණයි ඔබතුමියට .....🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
ප්‍රතිපත්තියක් විදියට පීට්සා, බර්ගර් බන්, චිප්ස්, සබ්මැරීන්, චිලි පේස්ට් කන්නැති, කෝලා බොන්නැති.
මැග්ඩොනල්ඩ් KFC පීට්සාහට් යන්නැති.
මං වගේ අය තව ඉන්නවද??
😁😁💪💪
💚💚💚💚
Ammo oya shok welldone 👍
මම යන්නෙත් නෑ මට යන්න අද වෙනකන් හිතිලත් නෑ
Ape gedara ayath ne
👍👍💪🏽
Rallata yanne nathi hoda kollek.
ඩොක්ටර්...අද කාලෙට ඔබින
පැහැදිලි කිරීමක්...
Hi
ගොඩක් පින් ,දැනුවත් කලාට....
ගොඩක් ස්තුතියි ඔබට තුමියට
Grateful to you for making us knowledgeable on these important health issues.
හරිම හොඳ ඩොක්ට කෙනෙක්❤
බොහෝම පින් doctor
තෙරුවන්සරණයි !
Superb explanation doctor. Thank you for the life saving advices .💐💐
😊
තෙරුවන් සරණයි ඩොක්ට ගොඩක් වටිනවා කාන්තාව සාක්තිමත් කිරීම 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
ගොඩක් වැදගත්.වෛද්‍ය තුමියනි.බොහෝ ආයුවේවා
ගොඩක් වටිනා විඩියෝ එකක් ඔබතුමියට ගොඩක් ස්තූතියි
හරිම වැදගත් වීඩියෝ එකක්.පැහැදිලි හඩකින් කරන ඔබගේ ඉදිරිපත් කිරීම ලස්සනයි.බුදු සරනයි
ස්තූතියිදැනූවත්කලාට
ගොඩක් ස්තුතියි.. ඔබට.. අපව දැනුවත් කිරීම ගැන.. ඔබට සුබපැතුම්...🌹🌹🌹
Thanks,..Dr..අපිව හැමදාම දැනුවත් කරනවට... බුදු සරණයි.
Thanks Dr. Very important program. Keep up with good work and good luck.
ඔබතුමියට බොහොම ස්තූතියි බොහොම පින් මේ හැම්දේම කියා දෙනවට ❤
ගොඩක් වැදගත් වීඩියෝ එකක් ස්තුතියි
බොහෝම පිං මම පිළිකා රොගියෙක් ඔබතුමියගේ පැහැදිලි කිරිම ඉතා වැදගත්
ඔයා සනීප වෙනවා මැණික 🙏🙏🙏🙏🙏🙏🙏🙏
බොහොම ස්තූතියි Doctor 😊
ගොඩක් දේවල් දැනගත්තා💖
H8m😂🎉
ස්තූතයී ඩොක්ටර් .ගොඩාක් හොද ආදර්ශමත් වීඩියෝ එකක් ..❤️❤️🙏
ගොඩක් වටින වැඩ සටහනක්.
ඔබට බොහොමත්ම පින් ❤❤❤
බොහොමත්ම පින් ඔබතුමියට මේ උතුම් වටිනා දැනුවත් කිරීම වෙනුවෙන් .තෙරුවන් සරණයි ..🙏
බොහොමයක් ස්තුතියි. වෛද්‍ය තුමණි..💯🙏🙏❤️
තෙරුවන් සරණයි !!!
සියලු දෙනාම සුවපත් වේවා🙏
බොහොම ස්තුතියි dr...🎉🎉🎉🎉
ගොඩක් වටින විඩියෝවක්.. ගොඩාක් ස්තුති ඩොක්ටර්..❤❤❤❤👍👍
Thank you docter
ගොඩක් වටිනා vidiyo ekak oba තුමිය ට ස්තුතිය
ගොඩාක්ම වටිනවා එත් මිනිසුන් මෙවා තෙරුම් ගන්නේ නෑ doctor
වයිද්‍යවරුන් පුලුවන් තරම් උත්සාහ කරන්නේ පෙට්ටි වෙලදාම අඩු කරන්නයි....................නමුත් අපේ සම හරක් විලම්බීත මෝඩ ජනය දගලන්නේ පෙට්ටි වෙලදාම රටේ අංක එකට ඔසවා තියන්න 😁
Superbj
💪💪💪❤👍👍👍
ඔබතුමිය දෙන උපදෙස් අපට හරියට වටිනවා