ගලක කෙටූ පෙණ හතක් සහිත ලොව සුවිසල්ම නාග පෙණය පිහිටි නයින්දනාව රජමහා විහාරය වැඳගනිමුNAINDANAWA TEMPLE

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024

ความคิดเห็น • 33

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤බොහොම පිං

  • @NelumLanka
    @NelumLanka 5 หลายเดือนก่อน +2

    ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබට. මේ වගේ පූජනීය ස්ථාන වලට ගිහින් අපට බලන්න වීඩියෝ දාන ඔබට බොහොම පින්

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 2 หลายเดือนก่อน

    සම්බුදු පියාණන්වහන්සේ ජීවමානව වැඩ සිටිය ස්ථානයක් වෙන්න ඕනී🙏🙏🙏....නාගගෝත්‍රිකයන් විසින් බුදුරජාණන් වහන්සේ ඇතුළු මහ සංඝරත්නයට පූජා කරන්න ඇති..එවිට නාග ගෝත්‍රිකයන්ගේ සලකුණ වන නාග රෑපය අඹන්න ඇති..කවදා හෝ මෙම ස්ථානයේ සත්‍ය තොරතුරු මතුවේවී..තෙරැවන් සරණයි 🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @jagaththennakoon2726
    @jagaththennakoon2726 ปีที่แล้ว +1

    ❤❤❤❤Sadu sadu sadu budusaranai budusaranai budusaranai

  • @MadukaMaduka-z3h
    @MadukaMaduka-z3h 7 หลายเดือนก่อน +2

    අයියා කුරුණෑගල රඹේ වෙහෙරගල විහාරය ගැනත් වැඩසටහනක් කරන්න අපිත් හරිම ආසයි අපේ ගමේ බලන්න පුළුවන් මේ වගේ වටිනා පැරණි ස්ථාන රටටම පෙන්නනවට

    • @srilankaunlocked9818
      @srilankaunlocked9818  7 หลายเดือนก่อน

      වෙහෙරගල කුඹුක්ගැටේ කිටිටුවද තියෙන්නෙ?

    • @Madukamax-db8ng
      @Madukamax-db8ng 7 หลายเดือนก่อน

      නෑ රඹේ මැල්සිරිපුර පාරෙන් පොඩි දුරක් යන්න ඕන පංසලට හැරෙන තැන බෝඩ් එකක් ගහල තියෙනවා වෙහෙරගල රජමහා විහාරය කියල

    • @travelwithmi..3761
      @travelwithmi..3761 5 หลายเดือนก่อน

      Wariyapola idla ena kenekta enna paara kiyannako

    • @srilankaunlocked9818
      @srilankaunlocked9818  5 หลายเดือนก่อน

      @@travelwithmi..3761 wariyapola- hiripitiya-Kumbukgate haraha polpithigama patthata yanakota munagahenawa Thalakolawewa para. a paren yanna.

  • @wasanthajayasinghe1072
    @wasanthajayasinghe1072 ปีที่แล้ว +1

    අපේ පන්සල

    • @Madukamax-db8ng
      @Madukamax-db8ng 7 หลายเดือนก่อน

      Oya koheda agareda

    • @travelwithmi..3761
      @travelwithmi..3761 5 หลายเดือนก่อน +1

      Wariyaola idala ena kenekta kurunegalata enne nethuwa ganewatthe paare ewith enna puluwanda.. ikman pilithurak dennko.. apira wesak ekta enna

  • @champataldaha-nj5eg
    @champataldaha-nj5eg 5 หลายเดือนก่อน +1

    Koheda me pansala tiyanne

    • @srilankaunlocked9818
      @srilankaunlocked9818  5 หลายเดือนก่อน

      පොල්පිතිගම කිට්ටුව. video එකේ තියනවා යන විදිය.

  • @sarathsudusinghe2452
    @sarathsudusinghe2452 ปีที่แล้ว +2

    නාග පෙනේට නමස්කාර කරගෙන ඉන්න අම්බරුවො ටිකකුත් ඉන්නවා

    • @srilankaunlocked9818
      @srilankaunlocked9818  ปีที่แล้ว

      නැහැ. මේ හැම කෙනෙක්ම phone එකෙන් photos ගන්නවා. හොඳින් බලන්න,

  • @IshanSenevirathna-im1zf
    @IshanSenevirathna-im1zf ปีที่แล้ว +1

    අයියේ පානදුරේ ඉදන් දක්ෂිණ අධිවේගෙන් මධ්‍යම අධිවේගෙන් ආවා කියමුකෝ. ඊටපස්සේ?

    • @srilankaunlocked9818
      @srilankaunlocked9818  ปีที่แล้ว

      kurunegalata kohenda balanna ona langama exit eka.

    • @IshanSenevirathna-im1zf
      @IshanSenevirathna-im1zf ปีที่แล้ว

      @@srilankaunlocked9818 මගේ මතකේ හැටියට මධ්‍යම අධිවේගේ වැටෙන්නේ කුරුණෑගල දඹුලු පාරට.

  • @GaminiWijerathna-o8l
    @GaminiWijerathna-o8l 3 หลายเดือนก่อน

    අද දවස එම ස්ථනවලට විකෘසහගත ඉදාකාරීම් කර පෞරාණිකත්වයට හානි පමුණවා ඇත. යම් ඉදිකරන මුවාවෙන් පිටස්තර පුද්ගලයන් හා සම්බන්ධ වී ඒවාගේ පුරාවස්තු මංකොල්ලකා විනාශ කරමාන් තිබේ.

  • @quintusfernando7396
    @quintusfernando7396 4 หลายเดือนก่อน +1

    Some statues are of recent origin. ***
    What do inscriptions say?*****
    Better learn the basics ****

    • @srilankaunlocked9818
      @srilankaunlocked9818  4 หลายเดือนก่อน

      මේකෙ voice එක ඇහුවෙ නැත්ද?

    • @quintusfernando7396
      @quintusfernando7396 4 หลายเดือนก่อน

      @@srilankaunlocked9818
      Ehuwa

    • @srilankaunlocked9818
      @srilankaunlocked9818  4 หลายเดือนก่อน +1

      @@quintusfernando7396 වැරදි තැන් point කරලම පෙන්නල දෙන්න.

  • @MalipathiranaGunarathna
    @MalipathiranaGunarathna 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amsadikari386
    @amsadikari386 4 หลายเดือนก่อน

    SaduSaduSadu