SRI LANKA Unlocked
SRI LANKA Unlocked
  • 340
  • 838 963
BEAUTIFUL MOUNTAIN ROADS IN SRILANKA
Music:No copyright music.
th-cam.com/channels/b1ealmK_MsUO7PJ90OjyIQ.html
Roads:
* Nuwaraeliya, Ambewela, Horton plains road
* Ambewela-New zealand farm road
* Hunnasgiriya-Meemure road
* Kandy-Mahiyangana road
* Galaha,Kandy road via Udawela & Hanthana
* Gampola- Nuwaraeliya road
* Lakshapana water fall road
* Padiyapelella-Mandaramnuwara road
* Hemmathagama-Gampola road
มุมมอง: 34

วีดีโอ

වන පියසේ ගිරිකුළු,ගල් ලෙන්,විසල් ගල් ලෙනේ විහාර මන්දිරය, මයුරාවතී රජමහා විහාරය.මැටියගනේ #CAVE TEMPLE
มุมมอง 1159 ชั่วโมงที่ผ่านมา
METIYAGANE MAYURAWATHI RAJA MAHA VIHARAYA, DAMBADENIYA,SRI LANKA. This temple situated about 4km away from Dambadeniya town,Kurunegala district in Sri lanka. It is a historical temple with drip ledges caves.The history of the temple goes back to the Anuradhapura period. There is a rock inscription that belongs to 1st century. Music: You tube studio no copyright music library.
වන මංපෙත් දැවී ගිය වනාන්තරය මැද, වනමන්දාව වනවාසී රජමහා විහාරය WANAMANDAWA CAVE TEMPLE, SRI LANKA.
มุมมอง 345วันที่ผ่านมา
Wanamandawa Raja maha viharaya(Cave temple) Sri lanka, Wanamandawa raja maha viharaya is situated about 8km away from Giriulla town & 9km away from Dambadeniya town Kurunegala district in Sri lanka. According to the folklore the history of this temple gose back to the pre christian era.The cave temple is the most ancient structure found in wanamandawa RMV.According to the history and folklore t...
ලංකාවේ දුෂ්කරම ජීප් රථ චාරිකාවක්, බෙලිහුල්ඔය සිට නන්පෙරියල් හරහා බේකර්ස් වංගුව දක්වා BAKERS BEND, SL
มุมมอง 8614 วันที่ผ่านมา
One of the most dangerous jeep safari in Sri lanka, From Belihuloya to Baker s bend via nonpareil tea estate. Special attractions: * Hirikatu oya(kiriketi oya) bathing place * Rathnagolla forest reserve * Little water falls & streams * Hirikatu oya deep valley * Nonpareil estate water fall * Nonpareil old tea factory * Tea estates * 23 U shape bends with Bakers bend Belihuloya is locted in the ...
මීදුමෙන් වැසෙන අම්බුලුවා කඳු මුදුනේ සුන්දරත්වය‍,MISTY AMBULUWAWA MOUNTAIN & TOWER, GAMPOLA,SRI LANKA
มุมมอง 8528 วันที่ผ่านมา
අම්බුලුවාවේ ගොවිජන සෑයට අමතරව තවත් බලන්න තියෙන තැන් මොනවද? AMBULUWAWA BIODIVERSITY COMPLEX, GAMPOLA,SRI LANKA. Access roads From Gampola Gampola to Hemmathagama road (3.5km)- Ambuluwawa gap - Turn left to Ambuluwawa biodiversity complex (2.5km) From Mawanella Mawanella to Hemmathagama(14km) - Turn left to Gampola road - Ambuluwawa gap(9km)- Turn right to Ambuluwawa biodiversity complex(2.5km) A...
බෝට්ටුවෙන් පමණක්ම යා හැකි මාදු ගඟ මැද කොත්දූව රජමහා විහාරය. KOTHDUWA TEMPLE,KOTHDUWA ISLAND SL.
มุมมอง 180หลายเดือนก่อน
KOTHDUWA RAJA MAHA VIHARAYA (TEMPLE) BALAPITIYA SRI LANKA. The kothduwa raja maha viharaya is situated on kothduwa island on the madhu ganga (River)in southern province Sri lanka. only you can go there by using boat service. The temple is believed to have sheltered the sacred tooth relic of lord buddha.nice and calm place to visit. Music: You tube studio no copyright music library.
බඹරගල විහාරයත් වැඳගෙන සුන්දර දුම්බර මිටියාවත දැකගන්න පෙට්ටිගල මුදුනට.CAVE TEMPLE & HIKE SRI LANKA
มุมมอง 200หลายเดือนก่อน
බඹරගල රජමහා විහාරයත් වැඳගෙන දුම්බර මිටියාවතේ සුන්දරත්වය දකින්න මහ වැස්සෙන් සේදී ගිය අඩිපාර ඔස්සේ පෙට්ටිගල මුදුන BAMBARAGALA RAJA MAHA VIHARAYA (CAVE TEMPLE BAMBARAGALA) බඹරගල රජමහා විහාරයත් වැඳගෙන දුම්බර මිටියාවතේ සුන්දරත්වය දකින්න මහ වැස්සෙන් සේදී ගිය අඩිපාර ඔස්සේ පෙට්ටිගල මුදුනට Access road to Bambaragala from kandy Kandy to mahiyangana road - digana - turn right to Senarathwela road - go 3.5...
The Victoria Golf & Country Resort is one of the newest Golf Clubs in Sri Lanka. Beauty with sunrise
มุมมอง 98หลายเดือนก่อน
Victoria Golf Course, From Wikipedia, the free encyclopedia The Victoria Golf and Country Resort is one of the newest Golf Clubs in Sri Lanka. The resort is situated on a former 209 ha (520 acres) coconut and coffee plantation, located adjacent to the Victoria Reservoir. The concept was initially conceived by Mark Bostock, the former chairman of John Keells Holdings in 1950s. The 18-hole golf c...
ඇතුගලට නොදෙවෙනි ලස්සන තැනක වැව්ගල විහාරය( ශ්‍රී ශෛලතලාරාමය)කුරුණෑගල, WEWGALA TEMPLE, KURUNEGALA,
มุมมอง 1232 หลายเดือนก่อน
WEWGALA VEHERA THEME SONG: ARTIST - Gihan Bandara LYRICS - ven.Helambawatawana Dhammajeewa thero MUSIC - Darshana Wikramathunghe MUSIC: YOU TUBE STUDIO NO COPYRIGHT MUSIC LIBRARY.
බෝගම්බර බන්ධනාගාරය, සිර මැදිරි 328 ක්,අඳුරු කාමර,සිරකරුවන්ගේ කවි ගී සිතුවම් BOGAMBARA PRISON PARK
มุมมอง 1783 หลายเดือนก่อน
බෝගමීබර බන්ධනාගාරය, සිර මැදිරි 328 ක්,අඳුරු කාමර,සිරකරුවන්ගේ කවි ගී සිතුවම් BOGAMBARA PRISON MUSEUM PREMISES This place is situated inside the kandy town,central province in Sri lanka Bogambara prison was built in 1876 in the british era. After operating 138 years the prison was closed on 1 january 2014 and it transferred to the new dumbara prison complex in Pallekale. Music: You tube studio no...
දඹුලු ඔය ඉවුරේ ඉබ්බන්කටුව මහා ශිලා සුසානය,IBBANKATUWA PROTO HISTORIC MEGALITHIC BURIAL SITE, S.LANKA
มุมมอง 1963 หลายเดือนก่อน
IBBANKATUWA PROTO - HISTORIC MEGALITHIC BURIAL SITE, DAMBULLA# SRI LANKA (පෙර තාක්ෂණික දෝෂයක් නිසා නැවත ඒක් කළ වීඩියෝවකි) The period from the end of prehistoric period up to the beginning of the historic period is known varied name such as Proto-historic, Early Historic and the Early Iron Age. The main attribute of this period is the massive change it underwent due to the introduction of techno...
ගල් පර්වතවලින්, ගිරි ගුහාවලින්, වනාන්තරයෙන් වටවූ ලස්සන තැනක පිහිටි පොල්පිතිගම නාගොල්ල රජමහා විහාරය
มุมมอง 3203 หลายเดือนก่อน
Nagolla raja maha viharaya(cave temple) situated about 45km away from kurunegala town near polpithigama, kurunegala district in Sri lanka.The history of this temple goes back to the pre-christian era. The temple is surrounded by the rocks,forest & drip ledges caves. The image house is located under a drip ledged cave. You can see cave paintings and buddha statues in the cave that belongs to kan...
කඳු මුදුනේ හුදෙකලා ලෙන් වෙහෙර, රඹුක්කන දඹුලු රජමහා විහාරය(කැලෑ දඹුල්ල) CAVE TEMPLE, RAMBUKKANA, SL
มุมมอง 4783 หลายเดือนก่อน
Cave temple, kele dambulla, Rambukkana Sri lanka. This beautiful cave temple situated about 6.5km away from Rambukkana town kegalle district in Sri lanka. According to the history and folklore this place was used by king walagamba in 103 century B.C. Calm and silent place to visit. Music: You tube studio no copyright music library.
මැණික්දෙන පුරා විද්‍යා රක්ෂිතය සහ වෘක්ෂ උද්‍යානය MENIKDENA ARCHEOLOGICAL RESERVE AND ARBORETUM, SL
มุมมอง 1624 หลายเดือนก่อน
මුල් වීඩියෝවේ සිවුව තාක්ෂණික දෝෂයක් නිසා නැවත එක්කළ වීඩියෝවකි මැණික්දෙන පුරා විද්‍යා රක්ෂිතය සහ වෘක්ෂ උද්‍යානය MENIKDENA ARCHEOLOGICAL RESERVE AND ARBORETUM, SL Access roads to Menikdena • Take Matale- Dambulla road up to panampitiya junction near Naula town. Then go along Thalkiriyagama road about 2.5km up to the Buddha statue by the side of the road. There turn to the left and go ahead 1km ab...
කුරුණෑගල වැවෙන් මතුවූ අද්භූත රන් තලියේ කතාව.වැව රවුම සහ බෝට්ටු සවාරිය.Boad ride,kurungala lake, SL
มุมมอง 1084 หลายเดือนก่อน
කුරුණෑගල වැවෙන් මතුව අද්භූත රන් තලියේ කතාව.වැව රවුම සහ බෝට්ටු සවාරිය.Boad ride,kurungala lake, SL
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2024. COLOMBO INTERNATIONAL BOOK FAIR 2024 AT BMICH.25th anniversary
มุมมอง 1354 หลายเดือนก่อน
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2024. COLOMBO INTERNATIONAL BOOK FAIR 2024 AT BMICH.25th anniversary
පදවිගම්පොල ගල් මැස්ස අතීත මානවයාගේ සොහොන් බිමක්ද? වැඳුම් පිදුම් කළ තැනක්ද?Dolmen of padavigampola SL
มุมมอง 2004 หลายเดือนก่อน
පදවිගම්පොල ගල් මැස්ස අතීත මානවයාගේ සොහොන් බිමක්ද? වැඳුම් පිදුම් කළ තැනක්ද?Dolmen of padavigampola SL
කෑගලු දිස්ත්‍රික්කයේ ලස්සන හා වටිනා ලෙන් විහාර 5 ක්. 5 Beautiful cave temples in kegalla district,SL
มุมมอง 3774 หลายเดือนก่อน
කෑගලු දිස්ත්‍රික්කයේ ලස්සන හා වටිනා ලෙන් විහාර 5 ක්. 5 Beautiful cave temples in kegalla district,SL
මහ පැරකුම් රජු උපන් ස්ථානයේ කරවූ සුවිසල් දාගැබ, දැදිගම කොට වෙහෙර, KOTAWEHERA STUPA,DEDIGAMA, SRI LA.
มุมมอง 1924 หลายเดือนก่อน
මහ පැරකුම් රජු උපන් ස්ථානයේ කරව සුවිසල් දාගැබ, දැදිගම කොට වෙහෙර, KOTAWEHERA STUPA,DEDIGAMA, SRI LA.
ශ්‍රී ලංකාවේ ප්‍රථම මහා මාර් ග කෞතුකාගාරය, HIGHWAY MUSEUM COMPLEX, KIRIBATHKUMBURA, SRI LANKA
มุมมอง 854 หลายเดือนก่อน
ශ්‍රී ලංකාවේ ප්‍රථම මහා මාර් ග කෞතුකාගාරය, HIGHWAY MUSEUM COMPLEX, KIRIBATHKUMBURA, SRI LANKA
වළගම්බා රජු හා බැඳුණු ජනප්‍රවාද සහිත මාම්පිට ලෙන් විහාරය,පර්වත මුදුනේ ලස්සන බැලුම්ගලක්.cave temple,
มุมมอง 2985 หลายเดือนก่อน
වළගම්බා රජු හා බැඳුණු ජනප්‍රවාද සහිත මාම්පිට ලෙන් විහාරය,පර්වත මුදුනේ ලස්සන බැලුම්ගලක්.cave temple,
කඳු හෙල් අතර හුදෙකලා වූ පින්බිම, පුසුල්පිටිය රජමහා විහාරය
มุมมอง 3255 หลายเดือนก่อน
කඳු හෙල් අතර හුදෙකලා ව පින්බිම, පුසුල්පිටිය රජමහා විහාරය
ගැරඩිගල බලන්න තියන තැන්, ගැරඩිගල රජමහා විහාරය, ගල් ඇ‍‍ඳන්, සෙල් ලිපි GARANDIGALA, SRI LANKA.
มุมมอง 2955 หลายเดือนก่อน
ගැරඩිගල බලන්න තියන තැන්, ගැරඩිගල රජමහා විහාරය, ගල් ඇ‍‍ඳන්, සෙල් ලිපි GARANDIGALA, SRI LANKA.
දොළුකන්ද පෙනෙන මානයේ රන්ගිරිමඩ(රංකිරිමඩ) රජමහා විහාරය RANGIRIMADA, CAVE TEMPLE, KURUNEGALA, SL.
มุมมอง 3486 หลายเดือนก่อน
දොළුකන්ද පෙනෙන මානයේ රන්ගිරිමඩ(රංකිරිමඩ) රජමහා විහාරය RANGIRIMADA, CAVE TEMPLE, KURUNEGALA, SL.
ඉතිහාස තොරතුරු රැසක් සඟවාගත් අද්භූත විශ්මිත දොළුකන්ද..DOLUKANDA MOUNTAIN RANGE,KURUNEGALA,SRI LANKA
มุมมอง 2046 หลายเดือนก่อน
ඉතිහාස තොරතුරු රැසක් සඟවාගත් අද්භූත විශ්මිත දොළුකන්ද..DOLUKANDA MOUNTAIN RANGE,KURUNEGALA,SRI LANKA
ගිරි කුළු, ගල් ලෙන් මැද ගත සිත නිවන පින් බිම, සංගමුව රජමහා විහාරය, SANGAMUWA RAJA MAHA VIHARAYA
มุมมอง 6316 หลายเดือนก่อน
ගිරි කුළු, ගල් ලෙන් මැද ගත සිත නිවන පින් බිම, සංගමුව රජමහා විහාරය, SANGAMUWA RAJA MAHA VIHARAYA
හෙම්මාතගම මිහිදු (පොසොන්) මහා පෙරහර 2024.07.07
มุมมอง 1186 หลายเดือนก่อน
හෙම්මාතගම මිහිදු (පොසොන්) මහා පෙරහර 2024.07.07
රාජකීයන්ගේ උද්‍යානය රන්මසු උයන සහ එහි ඇති රූප සහිත සංකේත චක්‍රය RANMASU UYANA,ANURADHAPURA,SRI LANKA
มุมมอง 1606 หลายเดือนก่อน
රාජකීයන්ගේ උද්‍යානය රන්මසු උයන සහ එහි ඇති රූප සහිත සංකේත චක්‍රය RANMASU UYANA,ANURADHAPURA,SRI LANKA
පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය පිළිබඳව ඉතිහාසයේ සිට ROYAL BOTANICAL GARDEN,PERADENIYA,SRI LANKA.
มุมมอง 4857 หลายเดือนก่อน
පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය පිළිබඳව ඉතිහාසයේ සිට ROYAL BOTANICAL GARDEN,PERADENIYA,SRI LANKA.
මහනුවර රාජධානියේ රාජකීයන් දිය නෑ රජ පිහිල්ල,RAJA PIHILLA,THE ROYAL BATH OF KANDY, SRI LANKA
มุมมอง 2447 หลายเดือนก่อน
මහනුවර රාජධානියේ රාජකීයන් දිය නෑ රජ පිහිල්ල,RAJA PIHILLA,THE ROYAL BATH OF KANDY, SRI LANKA

ความคิดเห็น

  • @IshanSenevirathna-im1zf
    @IshanSenevirathna-im1zf 2 วันที่ผ่านมา

    ඔබතුමා මේකරන කර්තව්‍ය අති විශිෂ්ටයි

  • @nilanthaupul5853
    @nilanthaupul5853 3 วันที่ผ่านมา

    Methanata yanna kalin awasara ganna onida

    • @srilankaunlocked9818
      @srilankaunlocked9818 2 วันที่ผ่านมา

      නැහැ ඒහෙම අවශ්‍ය නැහැ

  • @specialvehicle123
    @specialvehicle123 3 วันที่ผ่านมา

    Issara hata thawa videos danna api balanawa

  • @nishanimadurangani6971
    @nishanimadurangani6971 6 วันที่ผ่านมา

    අනේ හිත නිවෙන වැඩසටහන් ,

  • @Tinky4-io7nw
    @Tinky4-io7nw 9 วันที่ผ่านมา

    I’m going back to Sri Lanka

  • @Nadina-x8h
    @Nadina-x8h 14 วันที่ผ่านมา

    Ado oya ape gama bn bangalwae eka yanna denna

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 16 วันที่ผ่านมา

    මේ පුණ්‍ය භූමියේ සවිස්තරාත්මක කරුණු කාරනාවලට බොහොමත්ම පින්....🙏🌼🙏

  • @DineshMadushanka-g2c
    @DineshMadushanka-g2c 27 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @AMA-t2t
    @AMA-t2t 29 วันที่ผ่านมา

    ගොඩක් වටිනවා යන්නම හිටියේ නමුත් නොදැන උල්ගෙපිටිය රන්මැනිකාගේ පැරණි ගෙය තිබුණු තැන පස්ගොඩැල්ල තියෙන බව අසා තිබුනා එය නැතිද එතැන බලන්න ආසයි හැකිනම් කියන්න

  • @IshanSenevirathna-im1zf
    @IshanSenevirathna-im1zf หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rasikakithsiri7247
    @rasikakithsiri7247 หลายเดือนก่อน

    Great work dear

  • @kaushallyarathnayake4900
    @kaushallyarathnayake4900 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @ASBAnuradhapura
    @ASBAnuradhapura หลายเดือนก่อน

    ඉතා වටිනාකම ක් ඇති තොරතුරු

  • @jeewanthimarasinghe-univer788
    @jeewanthimarasinghe-univer788 หลายเดือนก่อน

    👍

  • @W4UShorts
    @W4UShorts หลายเดือนก่อน

    පාරෙ බස් එකෙ කොච්චර දුරකට යන්න පුලුවන්ද

    • @srilankaunlocked9818
      @srilankaunlocked9818 หลายเดือนก่อน

      පන්සලට කිලෝමීටරයක් විතර තියෙද්දියි බස් ඒකෙන් බහින්න වෙන්නෙ.

  • @NiwanthikaRoshani
    @NiwanthikaRoshani หลายเดือนก่อน

    මම තමයි විස්තර කියාදෙන්නෙ තැන්ක්‍යු🙏

    • @srilankaunlocked9818
      @srilankaunlocked9818 หลายเดือนก่อน

      දැන් මෙතන අලුතෙන් හදනවද?

  • @subramaniammuthusamy2767
    @subramaniammuthusamy2767 หลายเดือนก่อน

    இந்த பாஞ்சாலை ஒரு M P தான் உருவாக்கினார் 1965 எல்லாம் பெரிய காடு வனம் அந்த இடத்தில் [ 3 )வருடங்கள் அந்த M P தவம் செய்தார் அதன் பிறகுதான் இந்த பாஞ்சாலை கட்டி முடித்தார் அதன் பிறகு வெலிமட உள்ள சிங்கள மக்களை குடியத்தி வைத்தார் அதுதான் இந்த சாந்திபரம் இந்தியாவிலிருந்து தாம்பரம் சுப்ரமணியம் Santhipuram 🎉🎉🎉🎉🎉❤❤

  • @ravindradasanayaka3577
    @ravindradasanayaka3577 หลายเดือนก่อน

    වලවේ❤

  • @PubuduChandeep
    @PubuduChandeep หลายเดือนก่อน

    නුවර ඉදලා හුගක් දුරයිද

    • @srilankaunlocked9818
      @srilankaunlocked9818 หลายเดือนก่อน

      කිලෝමීටර් 6 ක් විතර.

  • @DevikaKumari-f2j
    @DevikaKumari-f2j 2 หลายเดือนก่อน

    Kadadora viharaya balanna puluwan koi kalayakada

    • @srilankaunlocked9818
      @srilankaunlocked9818 2 หลายเดือนก่อน

      හරියටම කියන්න බැහැ, වැස්ස ගොඩක්ම අඩු කාලයක තමයි බලන්න පුලුවන් වෙන්නෙ,

  • @puranayalk
    @puranayalk 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ...ඔබ තුමන්ට...

  • @IshanSenevirathna-im1zf
    @IshanSenevirathna-im1zf 2 หลายเดือนก่อน

    මහත්තයෝ ඕක තමයි අර පුරාණය කියන යුටියුබ් චැනල් එක කරන හැළඹවටවන ධම්මජීව හාමුදුරුවන්ගේ පංසල.

    • @srilankaunlocked9818
      @srilankaunlocked9818 2 หลายเดือนก่อน

      විහාර ගීතය නිර්මාණය කරල තියෙන්නෙත් ධම්මජීව හාමුදුරුවෝ

  • @DilshikaWanasinhe
    @DilshikaWanasinhe 3 หลายเดือนก่อน

    Matath oni

  • @kl42325
    @kl42325 3 หลายเดือนก่อน

    මෙතන නැවතිල භාවනා කරන්න බැරිද

  • @Hichchi_Guide_SL
    @Hichchi_Guide_SL 3 หลายเดือนก่อน

    Video Eka Harima lassanai Dan bathalegala Oita wada thawath lassanai ayeth dawasaka Enna th-cam.com/video/MDUCgeduubM/w-d-xo.htmlsi=59j8xQ6yQCMEKT9i Lassanama lassana pinwantha chaithya rajayanan wahanse namak thiyenawa dan

  • @kingshadowfight8019
    @kingshadowfight8019 3 หลายเดือนก่อน

    Ape gama

  • @tharushiwasana7655
    @tharushiwasana7655 3 หลายเดือนก่อน

    Harima lassanai ❤️

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 3 หลายเดือนก่อน

    👍👍👍

  • @lalithnishantha7410
    @lalithnishantha7410 3 หลายเดือนก่อน

    Theldeniya thiyenne නුවරද? Reply pls

    • @srilankaunlocked9818
      @srilankaunlocked9818 3 หลายเดือนก่อน

      නුවර ඉඳන් 20km වගේ තියනවා

    • @lalithnishantha7410
      @lalithnishantha7410 3 หลายเดือนก่อน

      @@srilankaunlocked9818 hrii🙂

  • @janithapriyadarshani3796
    @janithapriyadarshani3796 3 หลายเดือนก่อน

    Mame gihin thiyeneva kalekete issere Dan eya aluthvadiya kerela

    • @srilankaunlocked9818
      @srilankaunlocked9818 3 หลายเดือนก่อน

      ඔව් ගොඩක් තැන් අලුත්වැඩියා කරල තියනවා.

  • @IshanSenevirathna-im1zf
    @IshanSenevirathna-im1zf 3 หลายเดือนก่อน

    මේ විහාරයේ නායක හාමුදුරුවෝ ගනේගොඩ රතනාජෝති හාමුදුරුවෝ ළඟදී අපවත් වුනා.

    • @srilankaunlocked9818
      @srilankaunlocked9818 3 หลายเดือนก่อน

      දැනගන්න ලැබුණා...

  • @IshanSenevirathna-im1zf
    @IshanSenevirathna-im1zf 3 หลายเดือนก่อน

    මේ විහාරයත් හොරු කැඩුව?

    • @srilankaunlocked9818
      @srilankaunlocked9818 3 หลายเดือนก่อน

      ඒහෙම දෙයක් ගැනනම් දැනගන්න ලැබුනෙ නැහැ.

    • @IshanSenevirathna-im1zf
      @IshanSenevirathna-im1zf 3 หลายเดือนก่อน

      @@srilankaunlocked9818 2010-2015ත් අතර විහාරය හොරු කැඩුව. කොහොමහරි සංස්කෘතික ඇමති වෙලා හිටපු ටී බී ඒකනායක මහත්තයා මැදිහත් වෙලා ආයේ පිළිසකර කලා.

  • @IshanSenevirathna-im1zf
    @IshanSenevirathna-im1zf 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏. දෙවැනි කොම්මෙනටුවත් මගෙන්

  • @IshanSenevirathna-im1zf
    @IshanSenevirathna-im1zf 3 หลายเดือนก่อน

    ශා මාර වටිනවා. සාදු සාදු සාදු සාදු සාආධු. තෙරුවන් සරණයි

  • @wijethunga5099
    @wijethunga5099 3 หลายเดือนก่อน

    ලංකාවේ ගොඩක් දෙනෙක් මේ ගැන දන්නේ නැහැ දැනුවත් කරාට පිං මේ මගේ ගම ඔයාට ගොඩක් පිං

  • @erangamalagoda7975
    @erangamalagoda7975 4 หลายเดือนก่อน

  • @dennisfernando6163
    @dennisfernando6163 4 หลายเดือนก่อน

    Mama Upangeya vathurata yatawela..... Ass deka kandulata Yatawela.

  • @MalindaLakshan-p4x
    @MalindaLakshan-p4x 4 หลายเดือนก่อน

    Mm. Kalin idiye kura gla pnsale. Mata 14 waysa godk muslim aya inne.

  • @anushadilshan4483
    @anushadilshan4483 4 หลายเดือนก่อน

    Mn අවුරුද්දක් othana nathara wela unna.hrima lassani,❤❤

  • @harrietranatunga3094
    @harrietranatunga3094 4 หลายเดือนก่อน

    අපේ ගෙදර තිබුණේ c c බාලිකා විදුහල ට එහායින් රත්නගිරි බෙිකරියට මෙහායින්.

  • @bsworld8
    @bsworld8 4 หลายเดือนก่อน

    සිතට සැනසීමක් 🤔

  • @SarathDasanayaka-o9t
    @SarathDasanayaka-o9t 4 หลายเดือนก่อน

    Wedagath saasanika mehewarak🎉

  • @AhWasantha
    @AhWasantha 4 หลายเดือนก่อน

    වැදගත් video එකක්

  • @AhWasantha
    @AhWasantha 4 หลายเดือนก่อน

    Niyamai 👍🧸

  • @AhWasantha
    @AhWasantha 4 หลายเดือนก่อน

    👍👍❤

  • @Tinky4-io7nw
    @Tinky4-io7nw 4 หลายเดือนก่อน

    Awesome

  • @PasinduMaduranga-zr2wi
    @PasinduMaduranga-zr2wi 4 หลายเดือนก่อน

    ඇතුල්වීම මිල ගනන් කොහෝමද

  • @AkilaSanjana-tb9uh
    @AkilaSanjana-tb9uh 4 หลายเดือนก่อน

    Ada api giyaa .

  • @nethmitharushika1517
    @nethmitharushika1517 4 หลายเดือนก่อน

    මගේ ගම ❤

  • @HemalathaUdagedara
    @HemalathaUdagedara 4 หลายเดือนก่อน

    ඒ අතීතයේ බුදු සසුන කොතරම් දීප්තිමත්ව තියෙන්නට ඇද්දැයි මොනවට පැහැදිළිවේ .මෙකල මෙන් බාහිරින් ආමිසයේ යෙදෙමින් මෙයයි දහම කියාගන්නා අයට මෙම ස්ථානවලින් ගතහැකි අරුත් බොහෝය.එදා ප්‍රතිපත්ති පූජාවෙන් යුතුව අධ්‍යාත්මික සුවයෙන් සිටි මහා සඟ රුවන මෙන්ම ජනතාව ගුන දහමින් පොහොසත්ව සිටින්නට ඇති බවට මේ ස්තාන ශාක්ශි දරයි.ඉතින් එකල අමා මහ නිවන ලබන්නටද මේ දැහැමි පරීසරය උපකාරී වන්නට ඇත