ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මුන් ඔක්කොම එකතුවෙලා තව ටික දවසකින් මැනික් පුටුවත් නාග ලෝකෙට වැඩම්මව්ව කීවමත් ඔය විදියටම සාධුකාර දීපල්ල... කාලකන්නි
මේ මනුෂ්‍යයාගේ වරදක් නෙමේ මේක මේ මනුස්සයගෙ තියෙන ලෙඩේ ස්වභාවය,මානසික ලෙඩක් මේ මනුස්සට තියෙන්නෙ
නාගරජතුමා සිංහල කතා කරන්න පුළුවන් කියල දැනගන්න කොට මගෙ වයස 25
😂😂😂
අනේ මන්දා මොනව වුනත් ලස්සන කතාවක්.සාදු...සාදු මගේ රටට දලදාහිමි සරනයි...
උබ සුවපත් වේවා!!!! සහෝදරයා....ගුරු උපදෙස් කමටහන් නැතුව භාවනා කරන්න ගියාම ඔහොම මානසික ලෙඩ හැදෙනවා...උබ ගැන මට අනුකම්පයි.....
Mahinda rajapaksha thama muta kamatahan dila tiyenne ..ponna keriyaa
@@akilasamarasinghe4964 nadkin topi wge kalakni ktaha kiyna unta agamk tiynwda bllo kaljani tamge agama wiswsa krnne krenne ne
@@nawoojanithvolg175 modayo practicle balapan muge boruwa mokadda kiyala..kala kanni agama allan deshapalaneta kade yanawa..hut....ho eththa eththa widiyata dekapan..
@@akilasamarasinghe4964 ow bm mn denui dekke uta pissu hadilalu neda bn
තථාගතයන් වහන්සේගේ උතුම්ධාතූන් වහන්සේලා වැඩම කල හැක්කේ....සියලු කෙලෙසුන් නැසු මහ රහතන් වහන්සේ නමකට පමණි මෙවන් රාග, ද්වේශ, මෝහ යනාදී කෙලෙස් වලට ඇලී සිටින ගිහි මේ පුද්ගලයා පවසන දේ ඉතා පැහැදිලි වශයෙන්..මුසාවකි....බුදු දහමට කරන නිගාවකී....
අනිවාරෙන්...ඕක තේරෙන්නෙ නැති මෝඩ මිනිස්සු ඉන්නෙ..බෞද්ධ පොතක් පතක් කියවල නෑ...ජීවිතේට...ඒකයි මේවට රැවටෙන්නෙ...
මෙතුමාගේ ආරක්ෂාවට ගිය කෙනා කියන කතාවයි මෙතුමාගේ කතාවයි ගොඩක් වෙනස්
මේවා විශ්වාස කරන අය වෙනුවෙන් විනාඩි 2කනිශ්ශබ්දතාවක් තියමු
😀😀😀.මටනම් නිශ්ශබ්ද වෙන්න බෑ..හිනා යනව....😀
පව් වැඩ කරන්න එපා bro නා රජු ප්ලාස්ටික් බෝතලේ දැම්මේ ඇයි? උබට සාප කරාව් bro බෞද්ධයෝ රවට්ටන්න තව ටිකක් කල් හිටපන්.
Muge boruwata den retun aka lebunanee
ඇයි ඉතිං නාග රාජයාව බොතලකය හිර කලේ එක පවුනේ අනික ජාරා බොතලයක් එක මට හිතේන්නෙ මෙක බොරැවක් බුදු දහමට අගවුරව කරන්න එපා
බුද්ධ වචනයට නිගා කරනවා
භාවනා කරලා , ධ්‍යාන වඩල. චිත්ත ශක්තිය දියුණු කරගත් මිනිසුන්ට , පෘංග්ජන අපි වගේ අයට නොපෙනෙන නොදැනෙන නොතේරෙන බොහෝ දේවල් කරන්න පුලුවල් කිය්ල මං නම් අහල තියෙනව..😌🙏
බලහල්ලකෝ කියන බොරු දැන් අර මිනිහා කියනවා මෙයාගේ බඩින් තමා අල්ලගෙන හිටියේ විනාඩි එකාමාරක් විතර වතුරේ යට ඔලුව ගහගෙන හිටියා කියලා
Ow.ekane
මූ හොඳට ප්‍රේම දඩයම බලපු එකෙක් 😂😁😀😀😁😂🐍🐍🐍🐍
නියම කතාව
ඒකට වකුගඩුත් ඇබරුනා🤣
@@kanishkaoshadi4962 😂😂
Go pro එකක් අරන් ගියානම් නා රජුත් එක්ක selfie එකක් ගහගන්න තිබ්බා🤣🤣🤣🤣
Mude daathu welalaa genath thiyenne
අනේ මේ වගේ එවුන්ව නාග ලෝකයටම යවන්න ඕනි...නැතිනම් මේ වටිනා බුදු දහම හෑල්ලුවට ලක්වෙලා විනාශ වෙලා යනවා. මෙවැනි පුද්ගලයන් නිසා අහිංසක නූගත් මිනිස්සු මේ කතා වලට රැවටිලා සත්‍ය දහම ඔවුන්ට මග හැරී යන්න ඉඩ තිබෙනවා.මෙවැනි මිත්‍යා දුෂ්ඨිකයින්ට රැවටිලා මේ ලැබුණු වටිනා මනුෂ්‍ය ජීවිතයෙන් ප්‍රයෝජනයක්වත් නොගෙනම නැවත දුගතිගාමී භවයක් ලබන්න ඉඩ සලසා ගන්න එපා මිනිසුනේ..... බුදුන් පෙන්වා දුන් සැබෑ දහම අවබෝධ කරගත් කිසිවෙක් මෙවැනි වංචාකාරී මිනිසුන්ට රැවටෙන්නෙ නෑ...
රැකගමු ලංකා muta kalin kelanie maha ekava allala pannamma oneh bududahama gena damamvanama mehka ettak kiala media issaraha kianne nene
Sathka athta
Minisek perum purela budu wenne kaleye hoyenewa, oyala wage minissu dakkame eh ai kiyela thrrenewa , mokede kochchere pahadili kerath, as deken dakka kiwwath nhamai kiyanni, kisime deyak piliganne kamethi nha ..hodete pujawan kerene, wade puda kerene minissunge gewal welete wadinnath puluwan, ape gedere thiyenewa punchi temple ekak .. eke kareduwak wadammela thiyenne.. eh karedwe dathun wahanse namak wademe kerela inne.. habai Api wadine eke poddak hari nawaththuwoth dathun wahanseth nathi wenewa... oyage wage mathe kiyewela oyala wage minissunmai Budu dhahame kanne.. Meh minissu kiyene widihete hamedeme mithya wishwase.. mathekede siduhath kumeru ipedune widihe, budu une widihe, piriniwan papu widihe ? Eh hamedeme mithya wishwasede ethekote? Nha .. mokede budu dhahame kiyanne harime wishmith agemak.. bombs pipuruname kanya mathawege pilime welin kadulu ene ewate hullanne puluwan .. mewa thama piliganne bari
ඔබ කියන දේ සහතික ඇත්ත මේ රටේ මිත්‍යාදෘෂ්ටික මෝඩ යන් රවටන්න කරන දෙයක් මේකකැළණිය පන්සල වගේ පූජනීය ස්ථානයක හාමුදුරු කෙනෙක් මේ වගේ කරන එක ගැන ලැජ්ජයි
ඇයිඋඹටත් නාග ලෝකෙපැත්තේ යන්න තිබුණනේ බලලවත් එන්න බොරු වට සම්බුදු දහමයි නාග ලෝකය විනාස.කරන්න එපා තොපි වගේ එවුන් .තමයි ලංකාවත් විනාශ කළේ පව් කාරයෝ මම ගර්ලි .කුවෙට් ඉඳන්
Oba pin kara atha . Oba dew lova yanna mama prarthan karanava. Obata budu saranai !
උබට ට්‍රැක්ද යකෝ 😅
යකෝ නයා පෙන්නුවෙ සිරසද එතකොට 😂😂
😁
Sadu sadu sadu 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 sadu sadu sadu 🙏 🙏 🙏 🙏 🙏Germany
කවුරු මොනවා කීවත්.උතුම් බුදු දහමට කරපු මේ නිගාවට කර්මය පටිසන් දේ්වි
ඕං වෙලා
මමේ වේලා තියේන්නේ එවා තමයි සමෝදරයා.
අනිවාර්යයෙන් එක වෙලා තියෙන්නෙ දැන් 🙏 මේ බොරුවට සහබගි උන ඔකොම එක එක දඩුවම් විදිනවා දැන් ( අපි කැළණියෙ )
Budu saranai obathumata me vidihata pahadili karala dunnata api nodanna dewal godak pin dalada samidu pihitai🙏🙏🙏
ලස්සන ට කෙමෙන්ට් දාලා තියෙනවා ආඩම්බරයි හිනා යනවා මු ටෙලි නාට්‍යයකට හොඳයි
Ado mun kiyanna Boru bn mugeee
Budusaranai Ma wa dakinna ma ya Godak pinwantai budusaranai
මයෙපුතා හොඳයි කතන්දර ගොතන්න. ඉක්මනට හැකියාවට රුකියාවක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
මොකක් හරි Mental issue එකක් වගේ නේද? එකම බොරුව කාලයක් තිස්සේ තමන්ටම කියාගෙන දැන් එයා එක ඇත්ත කියල පිලිගන්නවා වගේ. Jay walker ගේ යුටියුබ් චැනල් එකේ තියෙනවා මෙයා කලින් දාපු ෆෙස්බුක් පෝස්ට්. 90% ක් ම තනිකමයි අනේ මට කෙල්ලෙක් නෑ, මටත් තුරුල් වෙලා ඉන්න කෙල්ලෙක් හිටියනම් ටයිප් එකේ ඒවා. මේ මනුස්සයා ට හම්බුනේ නැති අවධානය, ආදරය, රෙස්ප්ක්ට් එක ලබාගන්න එයාම හීන ලෝකයක් හදාගත්තා. එක වැඩ කරනවනේ බලන් ගියාම ඔක්කොම එයා ගැන කතා කරනවා.එයාට ඕනේ අවධානය හම්බුනා. තව දෙයක් ආහ්හ් උම්ම් ගගා කතා කරන්නේ බොරු ගොතනකොට. ඇත්තටම උන දෙයක් විස්තර කරනකොට එහෙම කරන්නේ නෑ. පව් ඉතින්. මෙතන තියෙන හොදම අවුල් සීන එක තමා අනේ පව් පිරෙයි මුකුත් කියන්න එපා කියල කියන අය.
Jax Ryker ම්ම්ම්ම් ඔයාගේ කතාව හරි
😏
@@yasasmamakalandana1551 මුවත් අරුත් එක්කම පිස්සන්කොටුවට යවන්න ඕනේ
Yasasma Makalandana 👆😂😂😃😃😃😃😃😃😃🤣🤣🤣
බොරුවක් වත් තියාගන්න දන්නෑ හරියට මේගොල්ලන්ට කවුරු හරි සල්ලි දීලා ලොකු මුදලක් මේ විදිහට කරපල්ලා නැත්තන් දෙන්නාද කතා දෙකක් මොනවද කියන්නෙ
ඇයි බං මේ මීඩියා වලිනුත් මේ වගේ ගොං හරක්ව පෙන්නන්නෙ 😒😒
ඇයි මේ බොරු කරන්නේ, බොරැකාරය අපරාදේ අකුණ වැදුනේ නැති එක, ගඩලාදෙණිය පුදේශයෙන් ඔය කරඩුව සාදා ගෙන ඇවිත් තියෙන්නේ. ඇයි අපේ පිවිතුරු බදු දහම කෙලෙසන්න හදන්නෙ. හාමුදුරුවෝ නමකුත් ඔය හොර වැඩේට සම්බන්ධ යි. ඵතකොට තව කොටසක් ඉන්නව හැම දේටම සාධු කියන. අනේ බුදුරජාණන් වහන්සේගේ ඟෞරවයට ඔය වගේ හානියක් කරන්න එපා. ඔයාලත් දැනුවත්ව හෝ නොදැනුවත්ව පවු පුරව ගන්නව. ඒ වගේම නේද ඔය නාග දීපයට ගොස් කරඩුව ගත්ත කියන කතාව. ඔයා දැක්කෙ නෑ, මම දැක්කෙත් නෑ. මම බුද්ධාගම මගේ පණ හා සමානව අදහන කෙනෙක්. ඔයාල බලන්න Talk with Heshitha you tube එකේ "නාග ලෝකයෙන් කැළණියට වැඩි ධාතුන් බොරුවක් ද" කියන එක . ඵතන තොටුපලේ ඵයත් එක්ක ගඟට බැස්ස කෙනා කියනව ධාතු කරඩුව ලැබුන කෙනාට පිහිනන්නට බැරිලු. ඒක නිසා තොටුපලේ මනුස්සය එයාගෙ ඉනෙන් අල්ලාගෙන උන්නාලු. අතාරින්න නැතිව....මට දුක සමිමාසමිබුදු රාජාණන් වහන්සේ විකුණන ගෙන සල්ලි හොයන්න හදන අධමයන් ගැනයි. ඇයි අපේ ආගමට මේ වගේ බොරු පුචාර කරන්නේ....මොලේ උඩ වාඩි වෙන පෝය දවසට පංසලේ හාමුදුරුවෝ බණ දේශනා කරනව දේවදත්ත බුදුන්ගේ ඇඟේ ලේ සෙලෙවිව කියල, ඒකටත් සාධු කියන පිරිසකුත් අපි අතරෙ ඉන්නව.
Oya kohomada hariyatama kiyanne.athithayeth oyawage dewal wela thiyanawa.mata hithaganna ba medewal aththada boruda kiyala.
Pala wesige putha nodanna huttawal nokiya
Agama vishwasa nokrana mithyadushtikayo
Me siyalla aththa
මෙයා කියනවා අකුණු ගැහුවලු අරයා කියනවා හොදට තරු තිබුණලු.අරයා කියනවා මෙයාව අල්ලන් හිටියලු පීනන්න බැරිලු ඔලුව වතුරේ ඔබන් හිටියලු මෙයා කියනවා නාග ලෝකෙට ගියාලු🤔🤔😥😥😥🤐🤐🤐 සම්බුද්ධ සාසනයට ගෞතම බුදුන්ගේම සරණයි ,පිහිටයි,ආරක්ෂාවයි
එදා පෝය දවසෙ සිල් සාමාදන් වෙන්න කැලනිය විහාරයට මමත් ගියා මේ සර්වජ්න දාතුන් වහන්සෙලා මමත් වැද පුදා ගත්තා මේ සම්බන්දව අපේ රටේ සමහර අය දක්වන අදහස් දැක්කාම කනගටුයි පුතාට හෝ අපේ විහාරදිපති ස්වාමින් වහන්සේට අන් අයට බොරුවක් කීරීමෙන් ඇති ඵලය කුමක්ද ? මෙහි විශ්වාසය ඇති වන්නෙ පින්වත් අයට පමණයි උදාර පුතා වගේ සිත දියුණු කරගත් පින්වත් කෙනෙකු ඔය අන් අයගේ අදහස් වලට සැලෙන්නෙ නැති බව ඔවුන් නොදාන්නවා ඇති . විහාරදිපති ස්වාමින් වහන්සේ මේ දාතුන් වහන්සේලා ලබා ගැනීමට එම අවදානම ගන්න එපා කියද්දිත් පුතා මේ දෙයට ඉදිරිපත් වුනේ පුතාගේ ඇති පින් බලය සහා එම චිත්ත ශක්තියයි . අපේ විහාරදිපති ස්වාමින් වහන්සගේ පිනට තමයි මේ දාතුන් වහන්සේලා අපට ලබුනේ . මේ සම්බන්දව ඉදිරිපත් වෙලා මේ සර්වජ්න දාතුන් වහන්සේලා වැඩම කර දුන්නාට,අපේ විහාරදිපති ස්වාමින් වහන්සේ කියූ සේම උදාර පුතා නිවන් මග යනවාමයි. පුතා වගේ පුතෙක් බිහිකලාට පුතාගේ දෙමව්පියනුත් නිවන් දකිත්වා.සාදු....!සාදු....!සාදු....!
ෂික් විතරක්....පුතා නාගීනා නටපු වෙලාවේ....කිඹුලෙක් ඇවිත් පුක හැපුවනම්...ඒ පින් බලෙන් මුගේ පුක මහලා සීල් කරන්න තිබ්බා...ආයේ රෙන්ඩ බැරිවෙන්න....නේද මගේ සුදු ඇන්ටි වස්තුවේ???
budunta nigaru karana minissu
Ou eka aththa me boru ki minissu kisi deyak deksl newai boru ki gihinm blnna
උබ ලගපාත හිටියනම් කනේපාරක් ගහනව නාග රාජයෙක් ගැහුව වගේ ඇදන් වැටෙන්න කාලක්න්නිය. උඹ මිනිස්සුන්ව රැවැට්ටුවත් ශ්‍රී සම්බුද්ධ සාසනේ ගාවගන්න එපා යකෝ අනික තෝ වගේ එකෙක්ට මනියක්කිත නාගරජු කතාකරයිද. දැක්ක කිවුවට ඒ උබ ඒත් මේ රටේ අනිත් මිනිස්සු දැකලත් නෑ පිලිගන්නෙත් නෑ.. අනික මමත් භාවනා කරනව ඒ උනාට තෝ වගේ කාලකන්නි වැඩ කරන්නෑ. මිනිස්සුන්ට .. විශ්වාස කරන්න පුලුවන් දෙයක් කියපන් අනික උඹ කොහොමද කිඹුල්ලු ඔන්න ගගක කිමිදෙන්නෙ මොකද බුදු හාමුදුරුවන්ට විතරයි පුලුවන් සත්තුන්ව දමනය කරන්න
යකෝ ඔතන ඔච්චර දේවල් දන්නවනම් කියපන් බලන්න කැලණි විහාරයෙ බෝගහ පැත්තට වෙන්න තියන ගොඩනැගිල්ලෙ පිටිපස්සෙ තියන ප්‍රතිමාවෙ කවුද ඉන්නෙ කියලවත් .. ඒකවත් දන්නවද දන්නවනම් හේතුත් එකකම පැහැදිලි කරල පෙන්නහන්.. නිකන් මේ හෙලයටම විහිලුවක් වෙන්නෙ නැතුව.
සමහර comments දැක්කම හිතෙනවා අද කාලෙත් මේවා ඇත්ත කියල හිතලා සාධු කියන මෝඩයෝ ඉන්නකොට මේ රට කවදා දියුණු වෙයිද කියල.....
loch * sinhalaya modaya kaum kanna suraya😂
පන්සිල් රකිනවලු..අර නාගයා බෝතලේක හිරකරගෙන පළමු සිල් පදයම කඩකරලා..එතනින් එහාට මෙයාගේ සිල් රුකීම ගැන කිනම් කතාද?සමාධිය වඩන්න මයේ පුතේ..බොරු නොකියා..
naya maruwada ??
නයා බොතලේට රින්ගුවලු.එහෙමයි කියන්නේ බැලුවෙ නැද්ද
okage fb page eka balahanko
නයා මැරුවේ නෑනේ?🖐️
Ane ha😀
good. JOb. Amazing. Film
මෙතුමා නාග ලෝකෙට ගියා කිව්වට මෙතුමාගෙ චිත්ත සමාධියෙන් තමා නාග ලෝකෙට ගිහින් තියෙන්නෙ.කය මනුෂ්‍ය ලෝකෙ තියලා සිත දියුණු කරපු කෙනෙක්ට ගොඩක් දේ කරන්න පුළුවන් .අභිධර්මයෙත් ඒ බව සදහන් වෙනවා
Ou me noogath minissu berihan denawa
ai ochrtam modaida eyama kiyanawa agen hour koala ek pro vedio ek bll therenne naththm 10 park hari balanna 😂
@@lloyedkamaldesilva6773 message eka තේරෙන විදියට එවන්න.sms කරන්න දන්නෙ නැත්නම් පාඩුවෙ ඉන්න
චිත්තය සමාධියෙන් එතුමා ගියානම් ඇයි ආරක්ෂාවට එතුමාව අල්ලගන්න තව දෙන්නෙක් යැව්වෙ. අනික එතුමත් එක්ක ගිය අනිත් කෙනා කිව්වේ නාගයෝ ධාතු වන්දනා කරන්න ඇවිල්ලා ලොකු නාගයෙක් ඇඟ පොඩි කරගෙන බෝතලය තුළට ගියා කියලා මෙතුමා කියනවා මිනිසුන්ට පෙන්නන්න අල්ලගත්තලු එතනම බොරුවක් නේද දෙන්න කියන්නේ කතා දෙකක් කොහොමද ඉතින් මේක විශ්වාස කරන්නේ ුදු දහම සත්‍යයයි ඒත් මේ කතාව විස්වාස කරන්න බෑ.
@@dinukadesilva7500 uba gon huththek wenna epa aththa unath boru unath deiyo Gena ne kiyane paduwe idapalla .....ubalata paw yako
Obata budu Sarani .budun wiswasa karranna me boruwak newai. 🙏🙏🙏
බුදු රජාණන් වහන්සේගේ නිර්මල දහම හෙවත් නිවන් දක්නට පින් කරන් නැඹුරු වීම මිස මේ පොන්ටිං කියන ඒවා අපිට වැඩක් නෑ ...
😃❤
😆😆😆😆😆
Sadu sadu sadu theruwan saranai matanam sakayak na hite konakawat nawatat sadu sadu sadu 🙏🙏🙏maniyakkita na rajunta namaskara wewa
නයා අාවෙ පොහොට්ටුවෙ වෙලාවට😃😃😃
Hariyatama hary
,ow
😅😂
made in china (ebay) දාතුන් වහන්සේලා ද තොට ගෙනල්ලා දුන්නේ 🖕
කවුරු කොහොම කිව්වත් මෙ ඇත්ත .නොදන්නා මෝඩයන්ට කොයිතරම් කිව්වත් වැඩක් නැහැ .මටත් අසයි කැලණි විහාරයට nagayo වඩිනවා බලන්න .පුළුවන්නම් අවස්ථාවක්
Eka attha kathwk ape siruth dekala thiyenwa.me minissu ai viswsa nokrnne.naga knyawk avith sirla iddima mulu chaithyama sodla dala eliya wetrnakota giylu.kemthi aya viswsa krnna.meka bududhmayta agurwa krna deyk neme. E ayath buduwa wndana krnwa
@@sitharamadhushani1601 ඒ සර් බුදුන් වැන්දට බුද්ධ දර්ශනය අනුගමනය කරන්නේ නැද්ද
Bidu dahama ewarai.බුදුහාමුදුරුවන් me gana kiwwa.kaledadi bududahamath wijuna gena kanawa kiyala
බොරුවක් න්ම් අයේ කැලණි පන්සලට යන්නත් එපා..මෙක පිලි නොගන්න අය..පිලිගන්න අය ගිහින් වැදපුද ගන්න...මෙය කියන්නෙ බොරුවක් න්ම් එයට එ කර්මය පල දෙයි..බොරු කියල මිනිසුන් මුලා කරාට.නමුත් අත්ත න්ම් ඔබටත් එයටත් පින් ලැබෙවි...
ඇඉඑවෙලෙසදුකෙනෙකෙහිනොසිට්‍යෙ
Rohan m vlogs මෙයා බුදු වෙලා කැළණි පන්සලට වඩින වීඩියෝ එකකුත් තිබුණ කලින්. ඒ නිසා මොහුගෙ ලග තියෙන්නෙත් ධාතද?
@@nmkgajanayakagajanayaka5350 hadda pacha muge.. hena gahanna ona muta, ape darmayata karana dewal walata..
ඇත්ත.නිකන් පවු පුරව ගන් නැතුව
මු ගංජා ගහලා නිදාගන ඉදලා 😂😂
මු අර කිරිබත්ගොඩ ඥානානන්දස්ට උපන් ගොලයෙක් වගෙ .උන්දැ වගෙ කාලකන්නි ආතල් දෙන්න හදනවා රටෙ ම්නිසුන් ට.පල කාලකන්නියා
Yako minissunta apahasa krnna epa thopita ynna apayawal hadanna wei
Wishwasa karanne nattm minissunta baninda epa kata thibba paliyata...
මෙහෙමත් බොරු කියමින් මිනිසුන් මුලා කරනව. මෙහෙම පුලුවන් නම් හාස් කමි කරන්න පුළුවන්නෙ,
Hamuduruwo nam ela.
Sangayata Agaurawa Karanna Epa
🙏🙏🙏 සාදු සාදු
Munge pawl walatath akka hena gahala akulola yanna onee
මෙයා මීට කලින් රගපෑවා බුදු වෙලා කියලා. අයියෝ මේ.වාගේ පට්ට ගොනෙක්...( මෙයාට වඩා මිනිස්සු මෝඩයිනෙ.. ඒ නිසා මෙ වගේ කපයියන්ට අහුවෙනවා.) මෙය සත්‍යක් නම්...ඇයි මේ කැළනියේ විහාරස්ථානය මෙකට සම්බන්ද නිවෙන්නෙ..එමෙන්ම...නාග කීවේ ඇත්තටම.. නයින්ට නොවෙයි...නාග කියලා. ගෝත්‍රයක් තිබුනේ..උතුම් මිනිස් වර්ගය තිරිසන් සතුන්ට සාමාන කොට නිගා නොදෙන්න මෝඝ පුරුෂ .....
Aneee sadu sadu
තොටු පලේ අයියා කියන්නේ මූ පීනගෙන ගිහින් නෑ කියලා.එයාල මෙයාගෙ බඩ හරියෙන් අල්ලගෙන හිටියා කියල නේ.ඔලුව විතරක් යට තියාගෙන හිටියෙ කියලා.දෙන්නා කියන්නේ වෙනස් කතා. ඒක හින්ද ඇත්තක්ද බොරුවක් ද කියල හිතාගන්න අමාරුයි. වැඩි බර බොරුවට.
Eya giye chittha samadiyen eyage kaya witharai eyala allan indala thiyenne
@@AA-db3jg chiththakayen gihin physical deyak(athin allaganna puluwan deyak )genne khmada 🤔🤔🤔🤔
සිතයි කයයි දෙකක්.
හෙනම ගහපන් උතුම් බුදු දහමට කරන විනාශට.මේ කතාවයි තොටියගේ කතාවයි ඇහුවම තේරෙනවා ඇත්ත නැත්ත.
Wedak ne katha karala meken anthimata බුදුදහමට thama අගෞරව wenne
Talk with heshitha ekeda
Oba kiyanna athhanam oba nam බුදු පුතකු kiyanna puluwan oyatha දීර්ඝ ඖෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Godak hodai oyata deviyange ashirvade thiyanava
🙏
උබ කරන දේ බොරුක් . හැබැයි මේක එසේ මෙසේ බොරුවක් නෙමේ උබට දඩුවම් දෙන්නේ යම රජ්ජුරුවෝ නෙමේ නාග රජ්ජුරුවෝ .....ඒ වැරැද්ද ට සමාව ලැබිලා බේරියං කියලා පාර්තනා කරනවා...........
Mani akkita na raju adi 7k usada ettatama,
Baden allan innakota naga pathulata giye kohomada
ඔයාලා හිතන්නේ මෙක බොරු කියලා මෙ කතාව සත්‍යයි 🌻🌻🌻🌻🌷🌷🌷🌷🌷
🤣🤣🤣🤣🤣🤣
Tikka Thero oua kohomada kiyanna
@@niroshanikumare99kumare78 ඇත්තටම nagayo ඉන්නවා කැලණියේ
මෙක බොරුවක් නම් කාටත් පුලුවන් පුරාවිද්‍යා එකට දීලා පරික්ෂණයක් කරන්න කියලා ඉල්ලීමක් කරන්න එම පුද්ගලයටත් සුවාමින්වහන්සෙටත් අපහස නොකර. අද්දැකීමෙන් කියන්නෙ මට හීනෙන් මගෙ මලගිය අය පෙනිලා කතා කරලා කියන දෙවල් හැබැහින් ලැබිලා තියෙනවා මෙක බොරුවක් වෙන්න අමාරුයි මොකද මමත් මගෙ ෂරීරයෙන් ආත්මය මිදිලා නැවතත් පන ආපු පුද්ගයෙක් මාරයා සමගත් මගෙ සීතාත්තා එක්කත් කතා කරලා ආපු. එකනිසා මෙවැනි දෙවල් සිදුවීම් පවුකාර අයට බොරුවක් යැයි සිතුනාට පින්වතුනට සත්‍යයක් නොවෙද....
මණිඅක්කිත නාරජුම කොයිවෙලාවෙහරි පිහිටවෙයි. යනඑනගමන පරිස්සමෙන් mrකපූ. නයිගැන නයිඅරිනව දැක්කම😂😄😅😁😆😢😭
අම්මෝ ඒක..
Hammboo eka
Hapooi😂😂
මුල්කාලයෙ බුදු දහමට දේව සංකල්ප ආවෙ මේ ක්‍රමයට වෙන්ට ඇති.
මේක වේලාසන දැනගෙන ඉඳලත් මේ ගොං තඩියා දෙරණේ චතුරටයි අටපට්ටමේ හසන්තටයි කිව්වේ නැත්තේ මොකෝ දන්නේ නැහැ...
Budusaranai
අම්මෝ මමනං මොකුත් කියන්නෙ නෑ මම බෟද්ධයෙක් මේවට බොරැ කියලා අපේම ආගමට අගෟරව කරගන්න බෑ ඒ වගේම ඇත්ත කියලා මිථ්‍යාවකට අහුවෙන්නත් බෑ හොදමදේ silent වෙනවා
ඔයා හරි bro..👍👍
oba denatama mithyawe enne.geburu dahama soya yanna. kalauthude wetahevi.
බුදු හාමුදුරුවෝ නාග ලෝකයක් ගැන කියල නැහැ , නාග කියන්නේ ඒ කාලේ හිටි මනුෂ්‍ය ගෝත්‍රයක් , දැන් ඉන්න ඔය ගොවිගම වගේ එක කුලයක් . අනික් අය යක්ෂ , දේව වගේ ගෝත්‍ර
Hita ganna ba malliye oya oy kiyn kataw.ath hoda deyak sidu wenwanam katat. Hodai.devi pihitai oyat.💐💐
මනිඅක්ඛික නාග රාජයාගෙ ආරාධනාවෙන් බුදු රජාණන් වහන්සේ තුන්වෙනි වතාවෙ ලංකා දිපයට වැඩියා. ඒක පිලිගන්නත් දැන් දියුනුයි කියන සමාජයෙ බෞද්ධයන් කැමත් නෑ.ඇස් දෙකෙන් දැකලාම විස්වා කරන්න හිටියොත් අපිට ගොඩක් දේ මඟ හැරෙයි.විශ්වාස නොකලට කමක් නෑ.අඩුම ගරහන්නෙ නැතිව ඉන්න.හෙට අනිද්දා බුදු හාමුදුරුවෝ ඉර්දි පෑවෙත් නෑ, එහෙම කොහොමද වෙන්නෙ කියල අහයි
මෙහෙම දේවල් වෙන්න පුළුවන්.
Budu saranai🌸🙏
Mewa piliganna gon haththa innawane. Mun innakan ape rata kohoma diunu karannada?
Pili ganna aya piligani.... Namuth kathawa aththa👌🙏🙏
නාගයා රජු කරඬුව ගෙනාවේ චීනෙන් කරඬුව made in china පිටකොටුවේ පබලු බෝල
ඔක ලොකු බොරුවක් අපෙ ගොන් මිනිස්සු රැවටෙනවා මුත් එක්ක ගියා මිනිහා යි මුයි දෙන්න කියන්නෙ කතා දෙකක් මුට පිනන්නත් බැයිලු
Oka boruvak karanne
Boru newai kelani panasalt gihin oka boru ki agamata agaurawa k epa meka budunge rats
ඔව් යකූ මූ කියනවා මුලින්ම ධාතු 13ක් දෙනවා කිව්වලු කියලා පස්සේ කියනවා 14ක් ලු..
බෙරැ රැවිලක් තියෙන්නේ
සාදු සාදු සාදු ...🙏🙏🙏
තෙරුවන් සරනයි
ඒයි, මෙයාගේ රැවුල ලස්සනයි නේ...? දාපු එකක්ද? 🤣🤣😂😂
😂
මොන්ටිසුරි පොඩි උන්ට කියන සුරංගනා කතාවක් වගේ හරිම සෝයි.එංගලන්තයේ ඇමරිකාවෙනම් මේ වගෙ ප්‍රබන්ධයන් හොයන්න තියෙනව සංවර්ධනය වෙමින් පවතිනේ අපේ රටේ නැති නිසා අනේ සාදු සාදු සාදු 🙏 🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු.
හැම රෙද්දටම සාදු කියන්න පුරුදු වෙන්න එපා මෝඩයෝ.
@@kelaniagencies2216 😂😂
mekaa kathaa gothana lassanaa,,,
කර්මය 🙏🙏🙏 දේවි පිලිතුරක්
Me kena dn hodtm leda වෙලා inne
@@nishadijayasooriya9197 ඒකනේ දැනටම ලැබිලා කර්මයට බොරු කරන්න බෑ ,බේරෙන්නත් බෑ
Theruwan saranai oba thumata satthakinama attha oba kiyana de
නිර්මල බුදු දහමේ මේ වගේ විකාර වැඩ නැහැ.
Oba kiyana deya mama wiswasa karanawa mama dannawa wismitha dewal thibena bawa
Api thawa video akak dekka. Sanjeewa kiyala oyath akka giya ayya kiwva oyata peenanna beri nisa sanjeewa thawa golayakui oyage arakshawata oyage badin allagena hitiya kiyala. Athakota oya kohomade nagaloketa giye?
කරඩුව පෘථිවියේ පිට සිට ලැබුණේ නම් පරික්ෂණයෙන් ඔප්පු කල හැක නේද
නාග රජුට සිංහල පුලුවන්ද 😂
මේක අමූලික බොරුවක් බුදු දහම විනාශ කරන්න එපා
දේශපාලකයන්ට තාමත් රැවටෙන අපිට උඹලා මොක්කුද මල්ලි
ආයේ ඔතනකොට ඇට අයින් කරලා ඔතහන් කොල්ලෝ. ඇට පිටින් ගහන්න එපා මා පුතා. 😂😂😂😂🤪🤪🤪
The Music Patient 😆😆😆😆😆
😁😁
He said he had a curl hair ,I mean how can u see curls in the water
මුන් නාගයා නටවලා රටට කල දේ හොඳටම ඇති. දැන්වත් ඔය විකාර නවතා සිහි බුද්දියන් කටයුතු කරමු. මේවාගේ ගොන්ට රැවටෙන්න එපා
සාදු සාදු සාදු
ගොන් එළදෙන පල...අඹේ වෙල
@@pradeepkumara5348 සැර වැඩියි යකෝ 😂😂
Oya sitha diunukala kanak.maga suba path um.burana aya go dae. Salanna apa.amma pau Ayata.budusaranae.siyalu katha kiyana.ayata.adu nathuwa. Lebae
මේකා මතකද බුදු උනා කියල කාලයක් කිව්ව කැලනියෙදිම නයි රජාට ගෝටගෙන් සල්ලි ඉල්ලල දුන්නවත්ද කැම්පේන් එකට
මේ කතාවෙ ඇත්ත නැත්ත මං දන්නෙ නෑ... හැබැයි ඔය කියන දවසෙ මෙයා එයා බුදු උනා කියලා කියල කිව්ව කියල කොහෙවත් නෑ.... ඒක වටේ හිටපු අය කියපු දෙයක් විතරයි.... එයා බාවනාව දියුනු කරපු කෙනෙක් එච්චරයි
Best Friends ..yako thopita padayak giyath gotabaya.
ඇයි ඔයාලා එ තරුණයාට එහෙම කියන්නෙ එයා ගේ කථාව ඇත්තක්නම් අතීතයේ ඔය වගේම කථා කොච්චර ඇහුවාද සමහර දේවල් අද්භූතයි සිතාගත නොහැකි පිස්සු කියලා කියන මිනිස්සු පිස්සො ම වෙන්න බෑ තෙරුවන් සරණයි ❤ සාදු සාදු සාදු🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼🌼
පට්ට හීනයක් දැකලා
මම නිකමට අහන්නෙ ඉතිං....නාගලෝකෙටත් චීනෙන් බඩු Export කරනවද....? මොකද ඒ කරඬුවේ අඩියේ (made in chaina) කියල තිබිලනේ අනික ඒ ජලය දෙබෑ කරගෙන ආව නාග රාජයා බෝතලේකට දැම්මලු ඉතිං ඒ බෝතලේ පලාගෙන යන්න බැරි උනානේ ... ? 😯😯 උතුම් බෞද්ධ ධර්ශනය විකුර්ති කරමින් කොයි ලොව යන්නද බලාපොරොත්තුව සුවපත් වේවා ....!!!
සාදු සාදු බුදු සරණයි 😘😘😘 අපේ බුදු දහම බැබලේවා!!
Ane gono
ගූ කාපන්
Me hora gediya thama innawadha?..
theranuwan saranai.
Bs
Hinayak dakkada ?missu me tharam modai kiyalada kiyanne
සාදු! !! සාදු!!!!! සාදූ! !!!!!!!
Metumata budu saranin..
පිලි ගැනීම , නොපිලිගැනීම ඔබ සතුයි..
පිලි ගැනීම , නොපිලිගැනීම based on your foolishness level
බුදු සරණයි
නා රජු කතා කලේ සිංහල භාෂාවෙන්ද ඉංග්‍රීසියෙන්ද
Nangulese වලින් 😂😂😂
A good one!!!😅😅😅🤗🤗🤗🤗
පිට රටවල් වලත් ඇති නාග මැනික්, අනිත් ආගම් වල මිනිසුන් ටත් නාග මැනික් ලැබෙන්නෙ නැහැ නේද......😆😂
Mohuge munat pin patai. Budu dahahama adahana mohu boruwak kiyanne na.budu saranaiii.
මුන් ඔක්කොම එකතුවෙලා තව ටික දවසකින් මැනික් පුටුවත් නාග ලෝකෙට වැඩම්මව්ව කීවමත් ඔය විදියටම සාධුකාර දීපල්ල... කාලකන්නි
මේ මනුෂ්‍යයාගේ වරදක් නෙමේ මේක මේ මනුස්සයගෙ තියෙන ලෙඩේ ස්වභාවය,මානසික ලෙඩක් මේ මනුස්සට තියෙන්නෙ
නාගරජතුමා සිංහල කතා කරන්න පුළුවන් කියල දැනගන්න කොට මගෙ වයස 25
😂😂😂
අනේ මන්දා මොනව වුනත් ලස්සන කතාවක්.සාදු...සාදු මගේ රටට දලදාහිමි සරනයි...
උබ සුවපත් වේවා!!!! සහෝදරයා....ගුරු උපදෙස් කමටහන් නැතුව භාවනා කරන්න ගියාම ඔහොම මානසික ලෙඩ හැදෙනවා...උබ ගැන මට අනුකම්පයි.....
Mahinda rajapaksha thama muta kamatahan dila tiyenne ..ponna keriyaa
@@akilasamarasinghe4964 nadkin topi wge kalakni ktaha kiyna unta agamk tiynwda bllo kaljani tamge agama wiswsa krnne krenne ne
@@nawoojanithvolg175 modayo practicle balapan muge boruwa mokadda kiyala..kala kanni agama allan deshapalaneta kade yanawa..hut....ho eththa eththa widiyata dekapan..
@@akilasamarasinghe4964 ow bm mn denui dekke uta pissu hadilalu neda bn
තථාගතයන් වහන්සේගේ උතුම්ධාතූන් වහන්සේලා වැඩම කල හැක්කේ....සියලු කෙලෙසුන් නැසු මහ රහතන් වහන්සේ නමකට පමණි මෙවන් රාග, ද්වේශ, මෝහ යනාදී කෙලෙස් වලට ඇලී සිටින ගිහි මේ පුද්ගලයා පවසන දේ ඉතා පැහැදිලි වශයෙන්..මුසාවකි....බුදු දහමට කරන නිගාවකී....
අනිවාරෙන්...ඕක තේරෙන්නෙ නැති මෝඩ මිනිස්සු ඉන්නෙ..බෞද්ධ පොතක් පතක් කියවල නෑ...ජීවිතේට...ඒකයි මේවට රැවටෙන්නෙ...
මෙතුමාගේ ආරක්ෂාවට ගිය කෙනා කියන කතාවයි මෙතුමාගේ කතාවයි ගොඩක් වෙනස්
මේවා විශ්වාස කරන අය වෙනුවෙන් විනාඩි 2කනිශ්ශබ්දතාවක් තියමු
😀😀😀.මටනම් නිශ්ශබ්ද වෙන්න බෑ..හිනා යනව....😀
පව් වැඩ කරන්න එපා bro නා රජු ප්ලාස්ටික් බෝතලේ දැම්මේ ඇයි? උබට සාප කරාව් bro බෞද්ධයෝ රවට්ටන්න තව ටිකක් කල් හිටපන්.
Muge boruwata den retun aka lebunanee
ඇයි ඉතිං නාග රාජයාව බොතලකය හිර කලේ එක පවුනේ අනික ජාරා බොතලයක් එක මට හිතේන්නෙ මෙක බොරැවක් බුදු දහමට අගවුරව කරන්න එපා
බුද්ධ වචනයට නිගා කරනවා
භාවනා කරලා , ධ්‍යාන වඩල. චිත්ත ශක්තිය දියුණු කරගත් මිනිසුන්ට , පෘංග්ජන අපි වගේ අයට නොපෙනෙන නොදැනෙන නොතේරෙන බොහෝ දේවල් කරන්න පුලුවල් කිය්ල මං නම් අහල තියෙනව..😌🙏
බලහල්ලකෝ කියන බොරු දැන් අර මිනිහා කියනවා මෙයාගේ බඩින් තමා අල්ලගෙන හිටියේ විනාඩි එකාමාරක් විතර වතුරේ යට ඔලුව ගහගෙන හිටියා කියලා
Ow.ekane
මූ හොඳට ප්‍රේම දඩයම බලපු එකෙක් 😂😁😀😀😁😂🐍🐍🐍🐍
නියම කතාව
ඒකට වකුගඩුත් ඇබරුනා🤣
😂😂😂
@@kanishkaoshadi4962 😂😂
Go pro එකක් අරන් ගියානම් නා රජුත් එක්ක selfie එකක් ගහගන්න තිබ්බා🤣🤣🤣🤣
Mude daathu welalaa genath thiyenne
අනේ මේ වගේ එවුන්ව නාග ලෝකයටම යවන්න ඕනි...නැතිනම් මේ වටිනා බුදු දහම හෑල්ලුවට ලක්වෙලා විනාශ වෙලා යනවා. මෙවැනි පුද්ගලයන් නිසා අහිංසක නූගත් මිනිස්සු මේ කතා වලට රැවටිලා සත්‍ය දහම ඔවුන්ට මග හැරී යන්න ඉඩ තිබෙනවා.මෙවැනි මිත්‍යා දුෂ්ඨිකයින්ට රැවටිලා මේ ලැබුණු වටිනා මනුෂ්‍ය ජීවිතයෙන් ප්‍රයෝජනයක්වත් නොගෙනම නැවත දුගතිගාමී භවයක් ලබන්න ඉඩ සලසා ගන්න එපා මිනිසුනේ..... බුදුන් පෙන්වා දුන් සැබෑ දහම අවබෝධ කරගත් කිසිවෙක් මෙවැනි වංචාකාරී මිනිසුන්ට රැවටෙන්නෙ නෑ...
රැකගමු ලංකා muta kalin kelanie maha ekava allala pannamma oneh bududahama gena damamvanama mehka ettak kiala media issaraha kianne nene
Sathka athta
Minisek perum purela budu wenne kaleye hoyenewa, oyala wage minissu dakkame eh ai kiyela thrrenewa , mokede kochchere pahadili kerath, as deken dakka kiwwath nhamai kiyanni, kisime deyak piliganne kamethi nha ..hodete pujawan kerene, wade puda kerene minissunge gewal welete wadinnath puluwan, ape gedere thiyenewa punchi temple ekak .. eke kareduwak wadammela thiyenne.. eh karedwe dathun wahanse namak wademe kerela inne.. habai Api wadine eke poddak hari nawaththuwoth dathun wahanseth nathi wenewa... oyage wage mathe kiyewela oyala wage minissunmai Budu dhahame kanne.. Meh minissu kiyene widihete hamedeme mithya wishwase.. mathekede siduhath kumeru ipedune widihe, budu une widihe, piriniwan papu widihe ? Eh hamedeme mithya wishwasede ethekote? Nha .. mokede budu dhahame kiyanne harime wishmith agemak.. bombs pipuruname kanya mathawege pilime welin kadulu ene ewate hullanne puluwan .. mewa thama piliganne bari
ඔබ කියන දේ සහතික ඇත්ත මේ රටේ මිත්‍යාදෘෂ්ටික මෝඩ යන් රවටන්න කරන දෙයක් මේකකැළණිය පන්සල වගේ පූජනීය ස්ථානයක හාමුදුරු කෙනෙක් මේ වගේ කරන එක ගැන ලැජ්ජයි
ඇයිඋඹටත් නාග ලෝකෙපැත්තේ යන්න තිබුණනේ බලලවත් එන්න බොරු වට සම්බුදු දහමයි නාග ලෝකය විනාස.කරන්න එපා තොපි වගේ එවුන් .තමයි ලංකාවත් විනාශ කළේ පව් කාරයෝ මම ගර්ලි .කුවෙට් ඉඳන්
Oba pin kara atha . Oba dew lova yanna mama prarthan karanava. Obata budu saranai !
උබට ට්‍රැක්ද යකෝ 😅
යකෝ නයා පෙන්නුවෙ සිරසද එතකොට 😂😂
😁
Sadu sadu sadu 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 sadu sadu sadu 🙏 🙏 🙏 🙏 🙏
Germany
කවුරු මොනවා කීවත්.උතුම් බුදු දහමට කරපු මේ නිගාවට කර්මය පටිසන් දේ්වි
ඕං වෙලා
මමේ වේලා තියේන්නේ එවා තමයි සමෝදරයා.
අනිවාර්යයෙන් එක වෙලා තියෙන්නෙ දැන් 🙏 මේ බොරුවට සහබගි උන ඔකොම එක එක දඩුවම් විදිනවා දැන් ( අපි කැළණියෙ )
Budu saranai obathumata me vidihata pahadili karala dunnata api nodanna dewal godak pin dalada samidu pihitai🙏🙏🙏
ලස්සන ට කෙමෙන්ට් දාලා තියෙනවා ආඩම්බරයි හිනා යනවා මු ටෙලි නාට්‍යයකට හොඳයි
Ado mun kiyanna Boru bn mugeee
Budusaranai Ma wa dakinna ma ya Godak pinwantai budusaranai
මයෙපුතා හොඳයි කතන්දර ගොතන්න. ඉක්මනට හැකියාවට රුකියාවක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
මොකක් හරි Mental issue එකක් වගේ නේද? එකම බොරුව කාලයක් තිස්සේ තමන්ටම කියාගෙන දැන් එයා එක ඇත්ත කියල පිලිගන්නවා වගේ. Jay walker ගේ යුටියුබ් චැනල් එකේ තියෙනවා මෙයා කලින් දාපු ෆෙස්බුක් පෝස්ට්. 90% ක් ම තනිකමයි අනේ මට කෙල්ලෙක් නෑ, මටත් තුරුල් වෙලා ඉන්න කෙල්ලෙක් හිටියනම් ටයිප් එකේ ඒවා. මේ මනුස්සයා ට හම්බුනේ නැති අවධානය, ආදරය, රෙස්ප්ක්ට් එක ලබාගන්න එයාම හීන ලෝකයක් හදාගත්තා. එක වැඩ කරනවනේ බලන් ගියාම ඔක්කොම එයා ගැන කතා කරනවා.එයාට ඕනේ අවධානය හම්බුනා. තව දෙයක් ආහ්හ් උම්ම් ගගා කතා කරන්නේ බොරු ගොතනකොට. ඇත්තටම උන දෙයක් විස්තර කරනකොට එහෙම කරන්නේ නෑ. පව් ඉතින්. මෙතන තියෙන හොදම අවුල් සීන එක තමා අනේ පව් පිරෙයි මුකුත් කියන්න එපා කියල කියන අය.
Jax Ryker
ම්ම්ම්ම් ඔයාගේ කතාව හරි
😏
@@yasasmamakalandana1551 මුවත් අරුත් එක්කම පිස්සන්කොටුවට යවන්න ඕනේ
Yasasma Makalandana 👆😂😂😃😃😃😃😃😃😃🤣🤣🤣
බොරුවක් වත් තියාගන්න දන්නෑ හරියට මේගොල්ලන්ට කවුරු හරි සල්ලි දීලා ලොකු මුදලක් මේ විදිහට කරපල්ලා නැත්තන් දෙන්නාද කතා දෙකක් මොනවද කියන්නෙ
ඇයි බං මේ මීඩියා වලිනුත් මේ වගේ ගොං හරක්ව පෙන්නන්නෙ 😒😒
ඇයි මේ බොරු කරන්නේ, බොරැකාරය අපරාදේ අකුණ වැදුනේ නැති එක, ගඩලාදෙණිය පුදේශයෙන් ඔය කරඩුව සාදා ගෙන ඇවිත් තියෙන්නේ. ඇයි අපේ පිවිතුරු බදු දහම කෙලෙසන්න හදන්නෙ. හාමුදුරුවෝ නමකුත් ඔය හොර වැඩේට සම්බන්ධ යි. ඵතකොට තව කොටසක් ඉන්නව හැම දේටම සාධු කියන. අනේ බුදුරජාණන් වහන්සේගේ ඟෞරවයට ඔය වගේ හානියක් කරන්න එපා. ඔයාලත් දැනුවත්ව හෝ නොදැනුවත්ව පවු පුරව ගන්නව. ඒ වගේම නේද ඔය නාග දීපයට ගොස් කරඩුව ගත්ත කියන කතාව. ඔයා දැක්කෙ නෑ, මම දැක්කෙත් නෑ. මම බුද්ධාගම මගේ පණ හා සමානව අදහන කෙනෙක්. ඔයාල බලන්න Talk with Heshitha you tube එකේ "නාග ලෝකයෙන් කැළණියට වැඩි ධාතුන් බොරුවක් ද" කියන එක . ඵතන තොටුපලේ ඵයත් එක්ක ගඟට බැස්ස කෙනා කියනව ධාතු කරඩුව ලැබුන කෙනාට පිහිනන්නට බැරිලු. ඒක නිසා තොටුපලේ මනුස්සය එයාගෙ ඉනෙන් අල්ලාගෙන උන්නාලු. අතාරින්න නැතිව....මට දුක සමිමාසමිබුදු රාජාණන් වහන්සේ විකුණන ගෙන සල්ලි හොයන්න හදන අධමයන් ගැනයි. ඇයි අපේ ආගමට මේ වගේ බොරු පුචාර කරන්නේ....මොලේ උඩ වාඩි වෙන පෝය දවසට පංසලේ හාමුදුරුවෝ බණ දේශනා කරනව දේවදත්ත බුදුන්ගේ ඇඟේ ලේ සෙලෙවිව කියල, ඒකටත් සාධු කියන පිරිසකුත් අපි අතරෙ ඉන්නව.
Oya kohomada hariyatama kiyanne.athithayeth oyawage dewal wela thiyanawa.mata hithaganna ba medewal aththada boruda kiyala.
Pala wesige putha nodanna huttawal nokiya
Agama vishwasa nokrana mithyadushtikayo
Me siyalla aththa
මෙයා කියනවා අකුණු ගැහුවලු අරයා කියනවා හොදට තරු තිබුණලු.අරයා කියනවා මෙයාව අල්ලන් හිටියලු පීනන්න බැරිලු ඔලුව වතුරේ ඔබන් හිටියලු මෙයා කියනවා නාග ලෝකෙට ගියාලු🤔🤔😥😥😥🤐🤐🤐 සම්බුද්ධ සාසනයට ගෞතම බුදුන්ගේම සරණයි ,පිහිටයි,ආරක්ෂාවයි
එදා පෝය දවසෙ සිල් සාමාදන් වෙන්න කැලනිය විහාරයට මමත් ගියා මේ සර්වජ්න දාතුන් වහන්සෙලා මමත් වැද පුදා ගත්තා මේ සම්බන්දව අපේ රටේ සමහර අය දක්වන අදහස් දැක්කාම කනගටුයි පුතාට හෝ අපේ විහාරදිපති ස්වාමින් වහන්සේට අන් අයට බොරුවක් කීරීමෙන් ඇති ඵලය කුමක්ද ? මෙහි විශ්වාසය ඇති වන්නෙ පින්වත් අයට පමණයි උදාර පුතා වගේ සිත
දියුණු කරගත් පින්වත් කෙනෙකු
ඔය අන් අයගේ අදහස් වලට සැලෙන්නෙ නැති බව ඔවුන් නොදාන්නවා ඇති . විහාරදිපති ස්වාමින් වහන්සේ මේ දාතුන් වහන්සේලා ලබා ගැනීමට එම අවදානම ගන්න එපා කියද්දිත් පුතා මේ දෙයට ඉදිරිපත් වුනේ
පුතාගේ ඇති පින් බලය සහා එම චිත්ත ශක්තියයි . අපේ විහාරදිපති ස්වාමින් වහන්සගේ පිනට තමයි මේ දාතුන් වහන්සේලා
අපට ලබුනේ . මේ සම්බන්දව ඉදිරිපත් වෙලා මේ සර්වජ්න දාතුන්
වහන්සේලා වැඩම කර දුන්නාට,අපේ විහාරදිපති ස්වාමින් වහන්සේ කියූ සේම උදාර පුතා නිවන් මග යනවාමයි. පුතා වගේ පුතෙක් බිහිකලාට පුතාගේ දෙමව්පියනුත් නිවන් දකිත්වා.
සාදු....!සාදු....!සාදු....!
ෂික් විතරක්....පුතා නාගීනා නටපු වෙලාවේ....කිඹුලෙක් ඇවිත් පුක හැපුවනම්...ඒ පින් බලෙන් මුගේ පුක මහලා සීල් කරන්න තිබ්බා...ආයේ රෙන්ඩ බැරිවෙන්න....නේද මගේ සුදු ඇන්ටි වස්තුවේ???
budunta nigaru karana minissu
Ou eka aththa me boru ki minissu kisi deyak deksl newai boru ki gihinm blnna
උබ ලගපාත හිටියනම් කනේපාරක් ගහනව නාග රාජයෙක් ගැහුව වගේ ඇදන් වැටෙන්න කාලක්න්නිය. උඹ මිනිස්සුන්ව රැවැට්ටුවත් ශ්‍රී සම්බුද්ධ සාසනේ ගාවගන්න එපා යකෝ
අනික තෝ වගේ එකෙක්ට මනියක්කිත නාගරජු කතාකරයිද. දැක්ක කිවුවට ඒ උබ ඒත් මේ රටේ අනිත් මිනිස්සු දැකලත් නෑ පිලිගන්නෙත් නෑ.. අනික මමත් භාවනා කරනව ඒ උනාට තෝ වගේ කාලකන්නි වැඩ කරන්නෑ. මිනිස්සුන්ට .. විශ්වාස කරන්න පුලුවන් දෙයක් කියපන් අනික උඹ කොහොමද කිඹුල්ලු ඔන්න ගගක කිමිදෙන්නෙ මොකද බුදු හාමුදුරුවන්ට විතරයි පුලුවන් සත්තුන්ව දමනය කරන්න
යකෝ ඔතන ඔච්චර දේවල් දන්නවනම් කියපන් බලන්න කැලණි විහාරයෙ බෝගහ පැත්තට වෙන්න තියන ගොඩනැගිල්ලෙ පිටිපස්සෙ තියන ප්‍රතිමාවෙ කවුද ඉන්නෙ කියලවත් .. ඒකවත් දන්නවද දන්නවනම් හේතුත් එකකම පැහැදිලි කරල පෙන්නහන්.. නිකන් මේ හෙලයටම විහිලුවක් වෙන්නෙ නැතුව.
සමහර comments දැක්කම හිතෙනවා අද කාලෙත් මේවා ඇත්ත කියල හිතලා සාධු කියන මෝඩයෝ ඉන්නකොට මේ රට කවදා දියුණු වෙයිද කියල.....
loch * sinhalaya modaya kaum kanna suraya😂
පන්සිල් රකිනවලු..
අර නාගයා බෝතලේක හිරකරගෙන පළමු සිල් පදයම කඩකරලා..එතනින් එහාට මෙයාගේ සිල් රුකීම ගැන කිනම් කතාද?
සමාධිය වඩන්න මයේ පුතේ..බොරු නොකියා..
naya maruwada ??
නයා බොතලේට රින්ගුවලු.එහෙමයි කියන්නේ බැලුවෙ නැද්ද
okage fb page eka balahanko
නයා මැරුවේ නෑනේ?🖐️
Ane ha😀
good. JOb. Amazing. Film
මෙතුමා නාග ලෝකෙට ගියා කිව්වට මෙතුමාගෙ චිත්ත සමාධියෙන් තමා නාග ලෝකෙට ගිහින් තියෙන්නෙ.කය මනුෂ්‍ය ලෝකෙ තියලා සිත දියුණු කරපු කෙනෙක්ට ගොඩක් දේ කරන්න පුළුවන් .අභිධර්මයෙත් ඒ බව සදහන් වෙනවා
Ou me noogath minissu berihan denawa
ai ochrtam modaida eyama kiyanawa agen hour koala ek pro vedio ek bll therenne naththm 10 park hari balanna 😂
@@lloyedkamaldesilva6773 message eka තේරෙන විදියට එවන්න.sms කරන්න දන්නෙ නැත්නම් පාඩුවෙ ඉන්න
චිත්තය සමාධියෙන් එතුමා ගියානම් ඇයි ආරක්ෂාවට එතුමාව අල්ලගන්න තව දෙන්නෙක් යැව්වෙ. අනික එතුමත් එක්ක ගිය අනිත් කෙනා කිව්වේ නාගයෝ ධාතු වන්දනා කරන්න ඇවිල්ලා ලොකු නාගයෙක් ඇඟ පොඩි කරගෙන බෝතලය තුළට ගියා කියලා මෙතුමා කියනවා මිනිසුන්ට පෙන්නන්න අල්ලගත්තලු එතනම බොරුවක් නේද දෙන්න කියන්නේ කතා දෙකක් කොහොමද ඉතින් මේක විශ්වාස කරන්නේ ුදු දහම සත්‍යයයි ඒත් මේ කතාව විස්වාස කරන්න බෑ.
@@dinukadesilva7500 uba gon huththek wenna epa aththa unath boru unath deiyo Gena ne kiyane paduwe idapalla .....ubalata paw yako
Obata budu Sarani .budun wiswasa karranna me boruwak newai. 🙏🙏🙏
බුදු රජාණන් වහන්සේගේ නිර්මල දහම හෙවත් නිවන් දක්නට පින් කරන් නැඹුරු වීම මිස මේ පොන්ටිං කියන ඒවා අපිට වැඩක් නෑ ...
😃❤
😃❤
😆😆😆😆😆
Sadu sadu sadu theruwan saranai matanam sakayak na hite konakawat nawatat sadu sadu sadu 🙏🙏🙏maniyakkita na rajunta namaskara wewa
නයා අාවෙ පොහොට්ටුවෙ වෙලාවට😃😃😃
Hariyatama hary
,ow
😅😂
made in china (ebay) දාතුන් වහන්සේලා ද තොට ගෙනල්ලා දුන්නේ 🖕
කවුරු කොහොම කිව්වත් මෙ ඇත්ත .නොදන්නා මෝඩයන්ට කොයිතරම් කිව්වත් වැඩක් නැහැ .මටත් අසයි කැලණි විහාරයට nagayo වඩිනවා බලන්න .පුළුවන්නම් අවස්ථාවක්
Eka attha kathwk ape siruth dekala thiyenwa.me minissu ai viswsa nokrnne.naga knyawk avith sirla iddima mulu chaithyama sodla dala eliya wetrnakota giylu.kemthi aya viswsa krnna.meka bududhmayta agurwa krna deyk neme. E ayath buduwa wndana krnwa
@@sitharamadhushani1601 ඒ සර් බුදුන් වැන්දට බුද්ධ දර්ශනය අනුගමනය කරන්නේ නැද්ද
Bidu dahama ewarai.බුදුහාමුදුරුවන් me gana kiwwa.kaledadi bududahamath wijuna gena kanawa kiyala
බොරුවක් න්ම් අයේ කැලණි පන්සලට යන්නත් එපා..මෙක පිලි නොගන්න අය..පිලිගන්න අය ගිහින් වැදපුද ගන්න...මෙය කියන්නෙ බොරුවක් න්ම් එයට එ කර්මය පල දෙයි..බොරු කියල මිනිසුන් මුලා කරාට.නමුත් අත්ත න්ම් ඔබටත් එයටත් පින් ලැබෙවි...
ඇඉඑවෙලෙසදුකෙනෙකෙහිනොසිට්‍යෙ
Rohan m vlogs මෙයා බුදු වෙලා කැළණි පන්සලට වඩින වීඩියෝ එකකුත් තිබුණ කලින්. ඒ නිසා මොහුගෙ ලග තියෙන්නෙත් ධාතද?
@@nmkgajanayakagajanayaka5350 hadda pacha muge.. hena gahanna ona muta, ape darmayata karana dewal walata..
ඇත්ත.නිකන් පවු පුරව ගන් නැතුව
මු ගංජා ගහලා නිදාගන ඉදලා 😂😂
මු අර කිරිබත්ගොඩ ඥානානන්දස්ට උපන් ගොලයෙක් වගෙ .උන්දැ වගෙ කාලකන්නි ආතල් දෙන්න හදනවා රටෙ ම්නිසුන් ට.පල කාලකන්නියා
Yako minissunta apahasa krnna epa thopita ynna apayawal hadanna wei
Wishwasa karanne nattm minissunta baninda epa kata thibba paliyata...
මෙහෙමත් බොරු කියමින් මිනිසුන් මුලා කරනව. මෙහෙම පුලුවන් නම් හාස් කමි කරන්න පුළුවන්නෙ,
Hamuduruwo nam ela.
Sangayata Agaurawa Karanna Epa
🙏🙏🙏 සාදු සාදු
Munge pawl walatath akka hena gahala akulola yanna onee
මෙයා මීට කලින් රගපෑවා බුදු වෙලා කියලා. අයියෝ මේ.වාගේ පට්ට ගොනෙක්...( මෙයාට වඩා මිනිස්සු මෝඩයිනෙ.. ඒ නිසා මෙ වගේ කපයියන්ට අහුවෙනවා.) මෙය සත්‍යක් නම්...ඇයි මේ කැළනියේ විහාරස්ථානය මෙකට සම්බන්ද නිවෙන්නෙ..එමෙන්ම...නාග කීවේ ඇත්තටම.. නයින්ට නොවෙයි...නාග කියලා. ගෝත්‍රයක් තිබුනේ..උතුම් මිනිස් වර්ගය තිරිසන් සතුන්ට සාමාන කොට නිගා නොදෙන්න මෝඝ පුරුෂ .....
Aneee sadu sadu
තොටු පලේ අයියා කියන්නේ මූ පීනගෙන ගිහින් නෑ කියලා.එයාල මෙයාගෙ බඩ හරියෙන් අල්ලගෙන හිටියා කියල නේ.ඔලුව විතරක් යට තියාගෙන හිටියෙ කියලා.දෙන්නා කියන්නේ වෙනස් කතා. ඒක හින්ද ඇත්තක්ද බොරුවක් ද කියල හිතාගන්න අමාරුයි. වැඩි බර බොරුවට.
Eya giye chittha samadiyen eyage kaya witharai eyala allan indala thiyenne
@@AA-db3jg chiththakayen gihin physical deyak(athin allaganna puluwan deyak )genne khmada 🤔🤔🤔🤔
සිතයි කයයි දෙකක්.
හෙනම ගහපන් උතුම් බුදු දහමට කරන විනාශට.මේ කතාවයි තොටියගේ කතාවයි ඇහුවම තේරෙනවා ඇත්ත නැත්ත.
Wedak ne katha karala meken anthimata බුදුදහමට thama අගෞරව wenne
Talk with heshitha ekeda
Oba kiyanna athhanam oba nam බුදු පුතකු kiyanna puluwan oyatha දීර්ඝ ඖෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Godak hodai oyata deviyange ashirvade thiyanava
🙏
උබ කරන දේ බොරුක් . හැබැයි මේක එසේ මෙසේ බොරුවක් නෙමේ උබට දඩුවම් දෙන්නේ යම රජ්ජුරුවෝ නෙමේ නාග රජ්ජුරුවෝ .....
ඒ වැරැද්ද ට සමාව ලැබිලා බේරියං කියලා පාර්තනා කරනවා...........
Mani akkita na raju adi 7k usada ettatama,
Baden allan innakota naga pathulata giye kohomada
ඔයාලා හිතන්නේ මෙක බොරු කියලා මෙ කතාව සත්‍යයි 🌻🌻🌻🌻🌷🌷🌷🌷🌷
🤣🤣🤣🤣🤣🤣
Tikka Thero oua kohomada kiyanna
@@niroshanikumare99kumare78 ඇත්තටම nagayo ඉන්නවා කැලණියේ
මෙක බොරුවක් නම් කාටත් පුලුවන් පුරාවිද්‍යා එකට දීලා පරික්ෂණයක් කරන්න කියලා ඉල්ලීමක් කරන්න එම පුද්ගලයටත් සුවාමින්වහන්සෙටත් අපහස නොකර. අද්දැකීමෙන් කියන්නෙ මට හීනෙන් මගෙ මලගිය අය පෙනිලා කතා කරලා කියන දෙවල් හැබැහින් ලැබිලා තියෙනවා මෙක බොරුවක් වෙන්න අමාරුයි මොකද මමත් මගෙ ෂරීරයෙන් ආත්මය මිදිලා නැවතත් පන ආපු පුද්ගයෙක් මාරයා සමගත් මගෙ සීතාත්තා එක්කත් කතා කරලා ආපු. එකනිසා මෙවැනි දෙවල් සිදුවීම් පවුකාර අයට බොරුවක් යැයි සිතුනාට පින්වතුනට සත්‍යයක් නොවෙද....
මණිඅක්කිත නාරජුම කොයිවෙලාවෙහරි පිහිටවෙයි. යනඑනගමන පරිස්සමෙන් mrකපූ. නයිගැන නයිඅරිනව දැක්කම😂😄😅😁😆😢😭
අම්මෝ ඒක..
Hammboo eka
Hapooi😂😂
මුල්කාලයෙ බුදු දහමට දේව සංකල්ප ආවෙ මේ ක්‍රමයට වෙන්ට ඇති.
මේක වේලාසන දැනගෙන ඉඳලත් මේ ගොං තඩියා දෙරණේ චතුරටයි අටපට්ටමේ හසන්තටයි කිව්වේ නැත්තේ මොකෝ දන්නේ නැහැ...
Budusaranai
අම්මෝ මමනං මොකුත් කියන්නෙ නෑ මම බෟද්ධයෙක් මේවට බොරැ කියලා අපේම ආගමට අගෟරව කරගන්න බෑ ඒ වගේම ඇත්ත කියලා මිථ්‍යාවකට අහුවෙන්නත් බෑ හොදමදේ silent වෙනවා
ඔයා හරි bro..👍👍
oba denatama mithyawe enne.geburu dahama soya yanna. kalauthude wetahevi.
බුදු හාමුදුරුවෝ නාග ලෝකයක් ගැන කියල නැහැ , නාග කියන්නේ ඒ කාලේ හිටි මනුෂ්‍ය ගෝත්‍රයක් , දැන් ඉන්න ඔය ගොවිගම වගේ එක කුලයක් . අනික් අය යක්ෂ , දේව වගේ ගෝත්‍ර
Hita ganna ba malliye oya oy kiyn kataw.ath hoda deyak sidu wenwanam katat. Hodai.devi pihitai oyat.💐💐
මනිඅක්ඛික නාග රාජයාගෙ ආරාධනාවෙන් බුදු රජාණන් වහන්සේ තුන්වෙනි වතාවෙ ලංකා දිපයට වැඩියා. ඒක පිලිගන්නත් දැන් දියුනුයි කියන සමාජයෙ බෞද්ධයන් කැමත් නෑ.ඇස් දෙකෙන් දැකලාම විස්වා කරන්න හිටියොත් අපිට ගොඩක් දේ මඟ හැරෙයි.විශ්වාස නොකලට කමක් නෑ.අඩුම ගරහන්නෙ නැතිව ඉන්න.හෙට අනිද්දා බුදු හාමුදුරුවෝ ඉර්දි පෑවෙත් නෑ, එහෙම කොහොමද වෙන්නෙ කියල අහයි
මෙහෙම දේවල් වෙන්න පුළුවන්.
Budu saranai🌸🙏
Mewa piliganna gon haththa innawane. Mun innakan ape rata kohoma diunu karannada?
Pili ganna aya piligani.... Namuth kathawa aththa👌🙏🙏
නාගයා රජු කරඬුව ගෙනාවේ චීනෙන් කරඬුව made in china පිටකොටුවේ පබලු බෝල
ඔක ලොකු බොරුවක් අපෙ ගොන් මිනිස්සු රැවටෙනවා මුත් එක්ක ගියා මිනිහා යි මුයි දෙන්න කියන්නෙ කතා දෙකක් මුට පිනන්නත් බැයිලු
Oka boruvak karanne
Boru newai kelani panasalt gihin oka boru ki agamata agaurawa k epa meka budunge rats
ඔව් යකූ මූ කියනවා මුලින්ම ධාතු 13ක් දෙනවා කිව්වලු කියලා පස්සේ කියනවා 14ක් ලු..
බෙරැ රැවිලක් තියෙන්නේ
සාදු සාදු සාදු ...🙏🙏🙏
තෙරුවන් සරනයි
ඒයි, මෙයාගේ රැවුල ලස්සනයි නේ...?
දාපු එකක්ද? 🤣🤣😂😂
😂
මොන්ටිසුරි පොඩි උන්ට කියන සුරංගනා කතාවක් වගේ හරිම සෝයි.එංගලන්තයේ ඇමරිකාවෙනම් මේ වගෙ ප්‍රබන්ධයන් හොයන්න තියෙනව සංවර්ධනය වෙමින් පවතිනේ අපේ රටේ නැති නිසා අනේ සාදු සාදු සාදු 🙏 🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු.
හැම රෙද්දටම සාදු කියන්න පුරුදු වෙන්න එපා මෝඩයෝ.
@@kelaniagencies2216 😂😂
mekaa kathaa gothana lassanaa,,,
කර්මය 🙏🙏🙏 දේවි පිලිතුරක්
Me kena dn hodtm leda වෙලා inne
@@nishadijayasooriya9197 ඒකනේ දැනටම ලැබිලා කර්මයට බොරු කරන්න බෑ ,බේරෙන්නත් බෑ
Theruwan saranai oba thumata satthakinama attha oba kiyana de
නිර්මල බුදු දහමේ මේ වගේ විකාර වැඩ නැහැ.
Oba kiyana deya mama wiswasa karanawa mama dannawa wismitha dewal thibena bawa
Api thawa video akak dekka. Sanjeewa kiyala oyath akka giya ayya kiwva oyata peenanna beri nisa sanjeewa thawa golayakui oyage arakshawata oyage badin allagena hitiya kiyala. Athakota oya kohomade nagaloketa giye?
කරඩුව පෘථිවියේ පිට සිට ලැබුණේ නම් පරික්ෂණයෙන් ඔප්පු කල හැක නේද
නාග රජුට සිංහල පුලුවන්ද 😂
මේක අමූලික බොරුවක් බුදු දහම විනාශ කරන්න එපා
දේශපාලකයන්ට තාමත් රැවටෙන අපිට උඹලා මොක්කුද මල්ලි
ආයේ ඔතනකොට ඇට අයින් කරලා ඔතහන් කොල්ලෝ. ඇට පිටින් ගහන්න එපා මා පුතා. 😂😂😂😂🤪🤪🤪
The Music Patient 😆😆😆😆😆
😁😁
He said he had a curl hair ,I mean how can u see curls in the water
මුන් නාගයා නටවලා රටට කල දේ හොඳටම ඇති. දැන්වත් ඔය විකාර නවතා සිහි බුද්දියන් කටයුතු කරමු. මේවාගේ ගොන්ට රැවටෙන්න එපා
සාදු සාදු සාදු
ගොන් එළදෙන පල...අඹේ වෙල
@@pradeepkumara5348 සැර වැඩියි යකෝ 😂😂
Oya sitha diunukala kanak.maga suba path um.burana aya go dae. Salanna apa.amma pau Ayata.budusaranae.siyalu katha kiyana.ayata.adu nathuwa. Lebae
මේකා මතකද බුදු උනා කියල කාලයක් කිව්ව කැලනියෙදිම
නයි රජාට ගෝටගෙන් සල්ලි ඉල්ලල දුන්නවත්ද කැම්පේන් එකට
මේ කතාවෙ ඇත්ත නැත්ත මං දන්නෙ නෑ... හැබැයි ඔය කියන දවසෙ මෙයා එයා බුදු උනා කියලා කියල කිව්ව කියල කොහෙවත් නෑ.... ඒක වටේ හිටපු අය කියපු දෙයක් විතරයි.... එයා බාවනාව දියුනු කරපු කෙනෙක් එච්චරයි
Best Friends ..yako thopita padayak giyath gotabaya.
ඇයි ඔයාලා එ තරුණයාට එහෙම කියන්නෙ එයා ගේ කථාව ඇත්තක්නම් අතීතයේ ඔය වගේම කථා කොච්චර ඇහුවාද සමහර දේවල් අද්භූතයි සිතාගත නොහැකි පිස්සු කියලා කියන මිනිස්සු පිස්සො ම වෙන්න බෑ තෙරුවන් සරණයි ❤ සාදු සාදු සාදු
🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼🌼
පට්ට හීනයක් දැකලා
මම නිකමට අහන්නෙ ඉතිං....
නාගලෝකෙටත් චීනෙන් බඩු Export කරනවද....? මොකද ඒ කරඬුවේ අඩියේ (made in chaina) කියල තිබිලනේ
අනික ඒ ජලය දෙබෑ කරගෙන ආව නාග රාජයා බෝතලේකට දැම්මලු ඉතිං ඒ බෝතලේ පලාගෙන යන්න බැරි උනානේ ... ? 😯😯
උතුම් බෞද්ධ ධර්ශනය විකුර්ති කරමින් කොයි ලොව යන්නද බලාපොරොත්තුව
සුවපත් වේවා ....!!!