Naindanawa temple / නයින්දනාව රජමහා විහාරය / දීපගවේෂි / Deepa gaweshi /episode 26 (2023-03-25)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • #mahathupawandana #dhammajeewa #deepagaweshi #සිතනිවනඅඬවිය #Naindanawatemple #නයින්දනාවරජමහාවිහාරය #puranaya
    #කුරුණෑගල #වැවරවුමකුරුණෑගල #කුරුණෑගලවැවරවුම #beautifulcounrty
    #srilankatemple #buddhisttemple #wwwmahathupawandanalk #mahathupawandana #mahathupawandanalk #kurunegala
    #srilanka #srilankaamazing #srilankatemple #temple #deepagaweshi #templetraval #templetravel #kurunegala #budhism #බුදුපිලිම #buddhastatue #SriLanka #budista #statues #sculpture #cement #buddhistart #artworks #art #artwork #artist #drawing #artistsoninstagram #artoftheday #painting #arts #sketch #artgallery #illustration #drawings #draw #digitalart #artistic #artlovers #contemporaryart #arte #instaart #artsy #artists #artofinstagram #paintings #design #artistsofinstagram #sketchbook #abstractart #artlife #bhfyp #wordbuddhist #gaudhamabuddha #mahayana #vajrayana #henayana #buddhism #buddhalife #buddhistcountrys #srilankabuddhisam #buddhisamhistory #bhuddha #sinhala #dalilama #bhuddhistpeople #buddhismfuture #birthplaceofbuddha #buddhathoughts #ashokathegreat #ashokaaccept #kingashoka #indiabuddist #srilankatemple #srilanka #lankabuddhist
    / djeewa
    / dhamma.jeewa. .
    මෙම සියලුම වැඩසටහන් අප විසින් නිර්මාණය කරනු ලබන අතර මේ වෙනුවෙන් යම් වියදමක් යෙදවෙන බැවින් ඔබට හැකිනම් මේ සදහා ඔබේ මියගිය කෙනෙක් වෙනුවෙන් හෝ විශේෂ යමක් සිහිපත් කර දායක වෙන්නට මෙම වැඩසටහන් දිගටම සිදුකරගෙන යාමට හැකිය ...
    අපට අමතන්න
    0716006255 whatsapp
    පිවිසෙන්න www.mahathupawandana.lk
    fb / djeewa
    fb / niwanmaga969

ความคิดเห็น • 21

  • @sandeepanishadini7159
    @sandeepanishadini7159 ปีที่แล้ว +5

    ඉතාමත් ලස්සන සොබා සෞන්දර්යක් හිමි පූජනීය ස්ථානයක්.වීඩියෝව නරඹද්දින් පවා සිතට දැනෙන්නේ ඉතාමත් සුන්දර හැගීමක්.මෙම විහාරස්ථානය සොයාගෙන ගොස් වන්දනා කිරීමට ඇත්නම් යන හැගීමක් ඇතිවෙනවා.ගමන්කිරීමට ඇති මාර්ගයේ සිට විහාරස්ථානය පිහිටා ඇති ප්‍රදේශයද ස්වභාවික සුන්දරත්වයකට උරුමකම් කියනවා.කිසිදිනක දැකනොමැති මෙවැනි ස්ථානයන් මේ ආකාරයට හෝ බැතිමතුන්ට වන්දනා කිරීමට ලබාදීම පිලිබද ඉතාමත් සතුටු වෙනවා.ඔබවහන්සේ ඇතුලු නිවන්මග සංසදයේ සියලුදෙනාට බොහොමත්ම පිං..සියලුදෙනාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏

    • @puranayalk
      @puranayalk  ปีที่แล้ว

      හැමදාමත් අපේ වැඩසටහන් මග නොහැර බලා ඒ වෙනුවෙන් අදහස් පලකරන ඔබට තෙරුවන් සරණයි

    • @Lakmini-t2p
      @Lakmini-t2p หลายเดือนก่อน

      Aththtama yanna ona thenak awith balanna ape pansala

    • @Lakmini-t2p
      @Lakmini-t2p หลายเดือนก่อน

      Ape pansala me widihata dakinna lebima loku pinak oyat godak pin ape loku hamduruwanta theruwansaranai.mage gama hakwatunawa.ape game pansala.

  • @shanthidevek7071
    @shanthidevek7071 ปีที่แล้ว +4

    මහා රහතන් වහන්සේලා වැඩ සිටි මෙම පැරනි රමනිය රාජමහා විහාරය ලන්කා වාසි ලොකවාසි .....පින්වතුන් වෙත හනදුන්වා දෙන්නට වෙහෙස මහන්සි විමෙන් කැපවිමෙන් සමිමා සමිබුදු රජානන් වහන්සේ පිලිබනදව සැදැහැ සිතින් කටයුතු කල අපේ පින්වත් ස්වාමින් වහන්සේටත් අනුග්ගරහ කල මහත්මයාලටත් මෙම අතිපුජනිය රාජමහා විහාරය ආරක්සා කර ගැනිමට වෙර දරන පුජ්ය නායක සුවාමින්දරයන් වහන්සේ ඇතුලු ස්වාමින් වහන්සේලාටෙත් නිරෙගෙි සුව චිර ජිවනය වෙිවා විහාරය ට ගොඩාක ගරැ කරන ආදරයෙන් විහාර දියුනුවට දුක් මහන්සියෙන් දායක වන පින්වත් වාසනාවන්ත සැදැහැවත් අමිමා වරැන්ටත් පින්වත් පොඩි දරැවන්ටත් නිරෙගෙි සැපත දිගාසිරි ලැබෙිවා අපි පුලුවන් සියලු ආදාර අනුග්ගරහ කරන්න .........අදිස්ටාන කර ගත්තා..........විහාරය .....සමිබද්ද සාසනය ...තුල තව තවත් බැබලේවා.....

    • @puranayalk
      @puranayalk  ปีที่แล้ว

      තෙරුවන් සරණයි ඔබට

  • @dileepasadaruwan8680
    @dileepasadaruwan8680 2 หลายเดือนก่อน +1

    බෝධි වංශයේ එන
    අෂ්ඨ ඵල ,දෙතිස් ඵල බෝධීන් වහසේලා වැඩ සිටින හා වැඩ සිට ඇති ස්ථාන පිළිබඳ වීඩියෝස් බලාපොරොත්තු වෙනවා....
    මේ වැඩසටහන ඉතාමත් වටිනව ... බොහොම පිං ඊට....

  • @prabathkumara855
    @prabathkumara855 4 หลายเดือนก่อน +1

    සාධු සාධු

  • @nesanthrancnh7322
    @nesanthrancnh7322 6 หลายเดือนก่อน +1

    අපේ පන්සල 🙏🙏🙏

  • @Lakmini-t2p
    @Lakmini-t2p หลายเดือนก่อน

    Nidan harana aka thama hoda naththe.oya pena wewa palleha ape gedra.durin ana keneknm wathura tikak hari bila yanna anna.

  • @battigaming
    @battigaming ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @sajith26
    @sajith26 ปีที่แล้ว

    මේ වගේ අපේ බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳ සොයා එහි වැදගත් කම ලොවට කියා දිම ගැන මගේ 🙏🙏🙏

  • @oldisgold6135
    @oldisgold6135 ปีที่แล้ว

    අපේ හාමුදුරුවනේ මේ දිනවල අසත්‍ය ප්‍රචාරයක්‌ යනවා බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුනා කියලා. ඔබවහන්සේට ඒගැන කියන්න යමක් තියෙනවා

    • @heartmusic3431
      @heartmusic3431 ปีที่แล้ว

      මම ඕක අහලා තියෙනවා.මිනිස්සුන්ට පිස්සු කවුරු හරි කට උල් කරලා පචයක් ඇරියාම හෙන ගැම්මෙන් අහන් ඉන්නේ...මිත්‍යා දෘෂ්ඨිය තමයි.

  • @oldisgold6135
    @oldisgold6135 ปีที่แล้ว

    අපේ හාමුදුරුවනේ මම මේ වීඩියෝව ෂෙයාර් කරනවා.

  • @danushakabatewela6863
    @danushakabatewela6863 3 หลายเดือนก่อน +1

    ගමන් මාර්ගය ටිකක් දන්න කෙනෙක් කියනවද

    • @Lakmini-t2p
      @Lakmini-t2p หลายเดือนก่อน

      Oya koheda.kurunegalin annth puluwan.mahawa edalath enna puluwan.kohen awath agodagama handiyen herila anna

  • @luso__
    @luso__ ปีที่แล้ว +3

    දැන් ඔය සුන්දරත්වය නැහැ . නිධන් වස්තු හාරලා පන්සල දැන් විනාස කරලා.

    • @Lakmini-t2p
      @Lakmini-t2p หลายเดือนก่อน

      Aka aththa malli me dawas wala hamuduruwoth policiye

  • @sajran9517
    @sajran9517 ปีที่แล้ว

    🙏🙏🙏