I have never seen such a honest person who is making in youtube dubai videos.. no words to thank you. I never skip ads on ur videos, alwys i ask , bless u and ur family, may allah give u good health.,...❤❤❤❤
I am staying Dubai for last 14 Years Your statement is very clear and 100% true. Everything is clear and well explain in Sinhala. Good Job Brother keep it up good works continues. 👌👌👌👍👍👍 Also This is a good example for the our some Sri Lankan who is coming from Sri Lanka to Dubai with Visit Visa doing nothing staying around near Dubai embassy and begging 10 to 20 DHS from Sri Lankan's. Don't come to Dubai with Visit visa if you don't have a support in Dubai specially males. I have seen many gang near Sri Lankan embassy begging 10 Dirham 20 from every one very bad impression and shame on all Sri Lankan. Don't trapped into Agents in Sri Lanka. Don't think job is ready for you here in Dubai day by day thousands of visitors are coming from many countries and its a big challenge to find a job specially males.
Aiye thankyou oba thumata mage husbend me weddi inne dubai wala eyath freelance visa ekata apply karanna yanne ekata oba thuma danna hoda thanak kiyanawada? Eyata dubai license thiyenawa job ekak hoyaganna amaru wena ekak na neda?
Api awata passe company ekata visa eka cancel karanna pulunda.. Mata kenek kiwwa ehema kaloth api enakota loku dadayak gewanna wenawa kiyala...eka eththada..?
Freelance visa eken family eke aya enwa nam wena wenama visa ganna onida... Mamai mage duwai thama enne.. mama 55 y.Duwa 28 y.. ethakot apita wena wenama visa gnn onida...
Dear sir, I am Nalaka Fernando as Human Resources Manager in a reputed company existing in SL. So one person from Dubai he is explaining me such beautiful story like you said. He is telling that he had a registered liability company in Dubai. And further he promises me to issue a credit card after three months. That he pay me 1million per month high category job like as here HRM of his company Dubai. But that salary is only numerical I can’t windrow it. Just for credit card bank evidence. His final promise is send me to Europe. Six months he will do this to me.then in seven month I must apply to Europe visit visa. He is telling visa is ok. But can you tell me is it ok??????😮 Thx a lot. Appreciate your work
මේ වීඩියො එකේ එක තැනක මම කියනවා "ඩිරාම් 7500ක් ඒ කියන්නෙ ලක්ස 10ක් වගේ ගානක්" කියල. එතන ඇත්තටම මම කියන්න උත්සාහ කලේ වීසා එකට යන ගානයි ටිකට් වලට යන ගානයි තව පොඩි පොඩි වියදමුයි ඔක්කොම ලක්ස 10කට කිට්ටු වෙන ගානක් කියල. නැතුව ඩිරාම් 7500 ක exchange rate එක ලක්ස 10 කියල නෙවේ😊. ඉතිං ඒක අහපු කෙනෙක් හොදටම බැනල කොමෙන්ට් එකක් දාලා තිබුනා රේට් දන් නැ කියල. දැන් නම් ඒක මකලා එයා. සමාවෙන්න ඔන ඒක පැහැදිලිව කියන්න බැරි උනාට 😊
ගොඩක් වටින වීඩියෝ එකක්
I have never seen such a honest person who is making in youtube dubai videos.. no words to thank you. I never skip ads on ur videos, alwys i ask , bless u and ur family, may allah give u good health.,...❤❤❤❤
❤️🙏
ඔහූ ඔයාගේ කතාව ඇත්ත එහෙම ඩූඛායි ඉදලා ලොකු රටවල් වලට යන්න ඛැහැ මට මේ ඒජන්සියේ වැඩ කරන ලංකාවේ මිස් කෙනෙක් මම දැකලා නැති පෝලන්තයට යවලා දෙන්නම් කියා ලංකාවේ මුදලින් ලක්ෂ පහක් ඉල්ලුවා ඉතුරු ටික ගිහින් පඩි කපනවලූ මම පුදුම වුණා අපේ රටේ අය අපිටම ඛොරු කරනවා
Maath inne dubai oya kiyapuwa attha bro good informations keep it up👌🤟❤️
🙏🙏
Thanks a lot ..excellent video..very important explanation...all the best 🙏
I am staying Dubai for last 14 Years Your statement is very clear and 100% true. Everything is clear and well explain in Sinhala. Good Job Brother keep it up good works continues. 👌👌👌👍👍👍
Also This is a good example for the our some Sri Lankan who is coming from Sri Lanka to Dubai with Visit Visa doing nothing staying around near Dubai embassy and begging 10 to 20 DHS from Sri Lankan's. Don't come to Dubai with Visit visa if you don't have a support in Dubai specially males. I have seen many gang near Sri Lankan embassy begging 10 Dirham 20 from every one very bad impression and shame on all Sri Lankan. Don't trapped into Agents in Sri Lanka. Don't think job is ready for you here in Dubai day by day thousands of visitors are coming from many countries and its a big challenge to find a job specially males.
Thank you so much bro ❤️🙏
Thank you so much your honest review ❤
මම ලංකාවේ ඉදන් product කිහිපයක් කරනවා මට අදහසක් තියෙනවා ඩුබායි වලට ඒවා sell කරන්න එහෙම buyers කෙනෙක් හොයාගන්න ඒවා මිලදි ගන්න ආයතන ගැන research එකක් කරන්න එනවා නම් මොකක්ද හොදම ක්‍රමය.
Visit එකක් enna
@@lankanlifedubai දවස් 7 කට වගේ visa දාන්න බැරිද
@thevisualeye බෑ අඩුම මාසේ වීසා එක දාන්න පුලුවන්
aiye lankwe pharmacist kenekuta dubai wala job ekak hoya ganna puluwan da..??
Freelance visa walim ena ayata basic diram kiyaka salary ekak gnna puluwanda
Good Explanation....
❤️
Aiye apita freelance visa nathuwa company ekaka wada karana gaman bank lorne ekak gahana puluwanda
මෙහෙම දැනුවත් කිරීම ගොඩක් හොදයි 👍
❤️
vicit lankawe tawal egenceyakin evilla passe job ekak karana gaman feelan via ekak hadha ganna berida
විසිට් ඇවිත් ෆ්රීලාන්ස් වීසා එකකට මාරු වෙන්න පුලුවන්. හැබැයි ජොබ් එකක් හම්බුනොත් වීසා ගහන නිසා ෆ්රීලාන්ස් විසා ගහ ගන්න ඕන නෑ
Freelance visa ekak dala dubai awoth apu masema credit card ekak ganna puluwanda lax 25 k vithara loan ekak aran dubai awith freelance visa eken eka gewanna puluwan wenna 😢
Aiye mama danata jayawardenapura university eke bussnes studies degree ekk karanwa...aurudu dekk assistant accountan kenek widihta podi company ekka wada kara....visit awoth job ekk hoya gnna puluwan weida
ඩිග්‍රී එක complete කරල අනිවාර්යෙන් සහතිකය අරන් එන්න ඇටෙස්ට් කරලා. ජය වේවා ❤️
@@lankanlifedubaimt degree eka karana gaman dubai visit awith job ekk hoya gnna puluwan weida aiye.thank you aiye rply karanwata🙏🥺
දැං මෙහෙ ගොඩාක් ජොබ්ස් වලට ඩිග්‍රී එක ඉල්ලනවා. ඉන්දියාවෙන් එහෙම එන ඔක්කොම එන්නේ ඩිග්‍රී එක්ක. ඉතිං ඒක complete නොකර එන එක අවාසි වෙන්න පුලුවන් හොද ජොබ් එකක් හොයා ගන්න. හැබැයි ඩිග්‍රී එකක් නැතුවත් සාමාන්‍ය සේල්ස් හොටෙල් .... වගේ ජොබ්ස් වලට සෙට් වෙන්න පුලුවන්
@@lankanlifedubaiThank you aiye❤🙏
Oba tuma monawad Dubai eke karanne?
Kocchara kalada Dubai eke.
Family eka pitinda jiwat wenne.
ඔව් මල්ලි ෆැමිලි එකත් මෙහෙ ඉන්නෙ. එකක් කියල නෑ වැඩ ගොඩක් කරනවා එහෙම නැතුව මෙහෙ ජීවත් වෙන්න අමාරුයි තියන වියදමත් එක්ක ❤️
mama srilanka goverment hospital attandent kank dan inne dubai care giver job aka hoya ganne kohomada part time hari kamak na
Indeed app eka දාගෙන ජොබ්ස් හොයන්න. Facbook එකෙත් caregiver jobs තියනවා .ඩුබිසෙල් එකත් බලන්න ✌️
Aiye thankyou oba thumata mage husbend me weddi inne dubai wala eyath freelance visa ekata apply karanna yanne ekata oba thuma danna hoda thanak kiyanawada? Eyata dubai license thiyenawa job ekak hoyaganna amaru wena ekak na neda?
Eyata kiyanna mata messege ekak danna kiyla 0701974730 whatsapp
Wede harida.
Aeronautics diploma tiyena ayata jobs tiyenawada
Aiye marketing dgree ekk thiynwa. Visit awoth job ekk hoyagnna puluwnda? Nethnm freelance visa gahanna oneda?
මල්ලි ඔව් නෑ බෑ වගේ කෙටි උත්තර නම් දෙන්න බෑ මනහ්සි වෙල ජොබ් හොයන්න ඕන. ෆ්රීලාන්ස් වීසා ගහන්න එපා. වීඩියෝ එකේ ඇයි කියල පැහැදිලිව කියල තියනවනෙ නේද. බලන්නෙ නැතුවද මේ කොමෙන්ට් දාන්නෙ
Ayye...free lance visa 1kin inna gamn bedspace 1k karanna,mess 1k karanna ehema awlk wenawada...?bussiness 1k widihata....plz mekata reply 1k danna.
එහෙම කරන අය ඉන්නවා
crane operator job wadipura hoyaganna puluwan stat eka mokakda construction job walata freelance visa eka hodaida
ඒ වගේ ජොබ්ස් වලටනම් වීසා ගහනවා . ෆ්රීලාන්ස් ගහන් වැඩ කරන්න ඕන නෑ. සයිට් එක
මම පොඩ්ඩක් බලල කියන්නම් ❤️
Ayya dubai restaurants vaccacys thiyanawada kfc.mcdonalds ahama mata mcdonalds qatar 2 year experience thiyanawa
Try karanna puluwan experience tiyana eka lesi
Ok thank you very much ayya🙏🙏🙏🙏🙏🙏🙏
Lakaven freelance visa apply krnna reccomnd ajency akk theyvda laknve
ලංකාවෙ ඒක කරන අය ගැනනම් අවබෝදයක් නෑ. ඔය විසිට් වීසා කරන ට්‍රැවල් ඒජන්සියකින් ටිකක් අහල බලන්න. Facebook එකෙනුත් කරන අය හොයා ගන්න පුලුවන් හැබැයි පරිස්සමෙන්
වියිසටි වීසා ඵකට ඇවිත්. ඔය කියන වීසා ගහගන්න පුළුවන් ද. බුදුන් සරණයි 🙏🙏🙏
Ow puluwan habai awitn gahanakota wiyadam dekai. Lankawenma gahagena enawanam gaanak adu wenawaa
Mama uae wala weda karnna mata freelans visa akak ganna weswasa thanak hoyala danna puluwanda
වට්සඇප් මැසේජ් එකක් දාන්න 0701974730
මට කියනවද feelance visa එකක් ගහන්න.විස්වාස theank
0701974730 watsap messge ekak danna@@shanikasiromani8291
Freelance visa eken restaurant manager job ekak ganna puluwanda ?
Depends.. කොම්පැනි එක ok නම් own visa employees ලා ගන්න, පුලුවන්. නැත්නම් කොම්පැනි වීසා එක ගහයි .
@@lankanlifedubai thank you ayya.🤚🇱🇰❤️
Dubai wala studies walata degree ekakata apply karanna puluwan da?😔😥
Puluwan nam, aurudu ganak kisima deyak nokara hitiya kenekta gap eka balapanawada?😥😥
ඒක ගැනනම් මට හරිම අවබෝදයක් නෑ . හොදම දේ online search කරලා යුනිවසිටි එකක් බලල එයාලට මේල් එකක් දාලා විස්තර ගන්න එක. මම හිතන් නෑ ප්‍රශ්නයක් වෙයි කියල ✌️
Freelancer visa walin karanna puluwan jobs monawada
Api awata passe company ekata visa eka cancel karanna pulunda..
Mata kenek kiwwa ehema kaloth api enakota loku dadayak gewanna wenawa kiyala...eka eththada..?
ආවට පස්සෙ කිවුවෙ ලංකාවටද ? නැත්තං මෙහෙටද ? පොඩ්ඩක් පැහැදිලි කරන්න
@@lankanlifedubai ඩුබායි වලට ආවට පස්සේ..company visa ( freelance visa) එක cancel කරන්න පුලුවන්ද company owner ට. අපේ පාස්පෝට් එකේ 2 years තිබුනට ඒක වැලීඩ් නැතිවෙනවද.? එහෙම උනාම අපි හිතන් හිටියට අවුරුදු 2ක් තියනවා කියලා අපි යනකොට airport එකේදී check වෙනවා කිව්වා කලින් කැන්සල් කරලා තියෙන්නේ කියලා..එත්කොට අපිට දඩයක් ගෙවලා ලන්කාවට එන්න වෙන්නේ කියලා....පොඩ්ඩක් කියන්න පුලුවන්ද අයියා .freelance එනවනම් ට්ර්ස්ට් කෙනෙක් හොයාගන්න කිවා..
වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න 0701974730
Brother.freelance visa akain cafe wage open karanna puluwanda
බිස්නස් පටන් ගන්න ඉන්වෙස්ට වීසා ගන්න පුලුවන්නෙ
Aiye husband mamai enna inne yaluwekge haraha visit visa walin job ekanam salon ekaka dennatama ekama thena eyal kiwwenanam laksha 2ka wage padiyak ganna puluwan kiyala oya mokada hitganne me gena
ටිකක් හිතල බලන්න. හස්බනුයි වයිෆුයි එක තැන වැඩට ගන්නවා අඩුයි මෙහෙ. මොකද ඊට පස්සෙ රස්සාව අස්සෙ ප්වුල් ප්‍රශ්න. සමහර කම්පැනි තියනව දෙන්නෙක් කසාද බැන්දොත් එක්කෙනෙක් අස් වෙන්න ඕනෙත්. ඔය හේතුව නිසා. සැලෝන් experience තියනවද දෙන්නටම?
@@lankanlifedubai experience nam ne eyala kiwwe awama weda igena ganna puluwan kiyala
එක්ස්පීරියන්ස් තියන මිනිස්සු දාස් ගානක් විසිට් ඇවිත් ජොබ් හොයද්දි එක්ස්පීරියන්ස් නැති දෙන්නෙක් ලංකාවෙ ඉදං ගෙන්නන්න කොම්පැනියක් කැමති වෙයිද?
Agriculture sector eke jobs thiyenawada lady kenekuta masters degree ekak thiyenawa 8 years experience
මට ඒ ගැන ලොකු අවබෝදයක් නෑ. හැබැයි ජොබ්ස් පෝස්ට් කරල තියනවා ඔන්ලයින්. ටිකක් සර්ච් කරල බලන්න. ලංකාවෙ agriculture වලට වඩා වෙනස් විදියට මෙහෙ ඒ වැඩ වෙනවා කියල හිතනවා ( high tech) ඒ නිසා ඔන්ලයින් දාල තියන ඒවගෙ ඉල්ලන qalifications මොනවද කියල ටිකක් බලන්න ✌️
Apartment ekak aran enna puluwan kiyanne attada...freelance visa ekak aran awama
ඔව් පුලුවන්. මොකද අපාට්මන්ට් එකක් ගන්න ඕන වෙන්නෙ පලවෙනි කෑශ් පේමන්ට් එකයි බැලන්ස් එකට චෙක් ටිකයි. ඉතිං ෆ්රීලාන්ස් වීසා තියන කෙනෙකුට බෑන්ක් අකවුන්ට් අරින්න බැරි ප්‍රශ්නයක් නෑ.
Family visa ekak ona apartment ekak ganna
@ajithkumara2885 අහල තියන එක පැහැදිලි නෑ
Man resident viza inne mata wifta frelance viza ekak gahanna barida
පුලුවන්
Geography degree ekak thiyena kenekuta mona wage job ekakda hoyagana puluwan aiye
මෙහෙමයි. මෙහෙ Geography වලට සම්බන්ද ජොබ්ස් ගැන නම් මට අවබෝදයක් නැහැ. හැබැයි මෙහෙ ජොබ් වලට ඩිග්‍රී එකක් ඉල්ලනකොට ඒ ඩිග්‍රී එක ගත්ත ෆීල්ඩ් එක මොකද්ද කියල ගොඩක් තැන් වලදි අහන්නෙ නෑ.එයාලට ඕන මොකක් හරි ඩිග්රියක් තියන ඉගෙන ගත්ත කෙනෙක්. උදාහරනෙකට ඇඩ්මින් ජොබ් එකක් ගත්තොත් අනිවාර්යෙන් ඩිග්‍රී එකක් ඉල්ලනවා හැබැයි මොකක් හරි කමක් නෑ. ඒත් accountant ජොබ් එක්කට නම් එහෙම බෑ ඒ සම්බන්ද එකක් වෙන්න ඕන
@@lankanlifedubai බොහොම ස්තුතියි අයියේ මට ඒක ගැන කිවුවට, බුදු සරණයි ඔයාලා ඔක්කොටම,
ස්තූතියි ❤️
Freelance visa eken family eke aya enwa nam wena wenama visa ganna onida... Mamai mage duwai thama enne.. mama 55 y.Duwa 28 y.. ethakot apita wena wenama visa gnn onida...
එකක් ඇති . ඒකෙන් අනික් කෙනා ස්පොන්සර් කරන්න පුලුවන්
@@lankanlifedubai ekata wenama cost ekak yanawada aiye
Ow
Family eka enawa nam eyala ayemath visit visa apply karanna onada
Visit ona na freelance ekenma sponsor karala e visa eka yawala family gennana puluwan
Lankawe accountant knk vidiyt wda krl experience thiyena knk koomda accountant job ekaktm apply krnne dubai wala. Dubai wala accountant knk wenn eyt thiyenn ona qualifications monvda?
Lankawe international school ekaka nursery teacher knk vidiyt wda krl experience thiyena knk koomda nursery teaching job ekaktm apply krnne dubai wala. Dubai wala nursery teacher knk wenn eyt thiyenn ona qualifications monvda?
thank you
Welcome!
ස්කූල් වලට යන වියදම් වීඩියෝ වක් කරන්න පුලුවන් නම්
ඩුබායි ඉස්කෝලෙකට බබා දානවනම් | dubai schools| UAE | sinhala | how to choose school in dubai UAE
th-cam.com/video/nC95Ld9gyfY/w-d-xo.html
Mage Husband lankawe Seles ex negative kennel.eyata dubai wala ynna puluwan jobe vacancy monawada
Sales executive කෙනක් විදියට වැඩ කරල තියන නිසා sales jobs ම ට්ර්යි කරන්න පුලුවන්
Dubai wala seles jobe walta Aply karanna komada.
@@dileshamadhushani7150 company wala career site eke එතකොට indeed.ae තව linkedin වල vacancies දානවා .බලල ඇප්ලයි කරන්න
Freelance visa ekkin ghin eek company visa ekk krgnn plwnd? Cost ek kohomd ?
Freelance ekata giya salli aparade etakota
Freelance visa akakin ewit lamayi school daanna puluwanda ayiye
පුළුවන්
How to meet u
Whatsapp 0701974730
❤❤
Emirates id ekka kiyanne emirates resident id ekka tha
ඔව්
මම සෞදි කුවේට් වැඩ කරලා තියෙනවා මිකෑනික් සහ ඩ්‍රයිවින් මගේ gulf licen එක expired freelance visa ඩුබායි එන්න හදන්නේ ලය්සන් එක ගන්න ගොඩක් මුදල් යනවා ද ආවොත් මගේ field එකෙන් job එකක් හොයාගන්න පුළුවන් වෙයිද වයස 51
freelance eken pirimi kenek ena eke awadanamak tiyanawa. gulf experience tiyena nisa wasiyakut tiyanawa, license ganna 4000-5000 aduma lahasti kara ganna
Pirimi kenekta ai awadanam kiyanne freelanz awama@@lankanlifedubai
Visit visa aken aavoth restaurants job valata apply karanda puluwanda ayya
Apo puluwan ✌️
Dubai cv format hari vidiya
වීඩියෝ එකක් කලා පොඩ්ඩක් බලන්න cv ගැන
❤
දරුවත් එක්ක ඇවිත් රැකියවක් කරන්න බැයිද 🙏
බැරි කමක් නම් නැහැ. හැබැයි මෙහෙ අද්යාපනය ටිකක් ගනන් වැඩී . මම ඒ ගැන වීඩියෝ එකක් කරල තියනවා. පහල ලින්ක් එකෙන් බලන්න පුලුවන්. ඉතිං ලමයි අරන් එනවනම් ඒ අයගෙ ඉස්කෝල. ලමයිව බලා ගන්නෙ කවුද ඔයා වැඩ කරද්දි වගේ ගොඩක් දේවල් ප්ලෑන් කර ගන්න ඕන.
ඩුබායි ඉස්කෝලෙකට බබා දානවනම් | dubai schools| UAE | sinhala | how to choose school in dubai UAE
th-cam.com/video/nC95Ld9gyfY/w-d-xo.html
Thawa visthara denna bs
✌️
අයියෙ Marketing Agency එකක graphic design job එකකට සමාන්‍යයෙන් Dgree එකක් ඉල්ලනවනෙ. ඒ job එකට IT diploma එකකුයි Graphic design Diploma එකකුයි එක්ක apply කරොත් ඒ course දෙක පිලිගන්නවද ඒ කට්ටිය, නැත්නම් Dgree එක අනිවාර්යද.(ඕනෙම Graphic design Job එකකට)
මෙහෙමයි cv තෝරන්නෙ අතින් නෙවෙයි මෙහෙ. ATS කියන සිස්ටම් එකෙන් ෆිල්ටර් වෙලා තාමා සුදුසුකම් වලට ගැලපෙන cv short list වෙන්නේ. ඒ ගැන මම වීඩියෝ එකක් කරල තියනවා බලන්න. ඉතිං ඩිග්‍රී එකක් ඉල්ලලා තියනකොට cv එකේ ඒක නැත්තන් cv එක ෆිල්ටර් වෙන් නෑ. ඒක ගැටලුවක්. හැබැයි walk in interview එකක් වගේනම් ඔයාට ඕක explain කරන්න පුලුවන්. එහෙමත් නැත්නම් ඕනම දේ ඉන්ටවිව් එකට කෝල් එකක් එන එකනෙ. ඩිග්‍රී එකක් ඉල්ලන එකක්නම් තියනවා කියලා දාන්න. පස්සෙ ඉනවිව් එකේදි කතා කරන්න . චාන්ස් එකක් එන්න ඉඩ තියනවා
@@lankanlifedubai වීඩියෝ එක බැලුව මන්. ගොඩක් වටින පැහැදිලි කිරීමක්. Thankyou . Recommend chanel 🔥
Degree ekata wada mainly wadagath wenne oyata job ekedi job description eke thiyena dewa kohomada achive karanna puluwan kiyana de matha, aniwaren oyata hoda well crafted portfolio ekak one #1 eka. , cv eke oyage skills clearly mention wenna one, cv eken portfolio ekata link ekak danna, ewagema CV file ekata oyage skills highlight wena Oyage past works add karanna.
Ita passe oyage cover letter eke specially mention wena one oyata thiyena experiance eka saha e experiance eka prove wena facts portfloio eke thiyenawa kiyana de.
Mama me kiwwe, kisima degree ekak, course ekak nathuwa mama companies wala digital marketing paththa handle karanna proposal dapu widiya, eyalata mn gana confidence eka athi karapu widiya , habai meka job ekak hoyanath e widiyata valid.
Tip : ATS eken CV eka Sort Out Wenna CV eke agata keywords ad karanna.
Supper
❤️✌️ ස්තූතියි
Freelance visa eken family eketa 2years visa freeda
Free nam na gewala visa hada ganna ona
i am deported from bangkok last year and possible for me to travel to dubai with visit visa.
ප්‍රශ්නයක් වෙන් නෑ ඒක
🙏🙏🙏
අයියෙ, ඩුබායි වලට විසිට් වීසා ඇවිත් එහෙ ඉඳං ඉතාලි වගේ රටක වේකන්සි එකකට යන්න පුළුවන් ද..
පුළුවන් ද ඔයාව කන්ටැක්ට් කරගන්න පුළුවන් විදිහක් කියන්නකො
0701974730 වට්සඇප්
job vacancy mokuth nadda
search karanna indeed , linkedin , naukrigulf වගේ සයිට්ස් වල ගොඩක් තියනවා
I am 65 years old.Can I apply for freelance visa ? Thanks ,
සොරි මේකට රිප්ලයි කරන්න පරක්කු උනාට 55න් ඉහල අයට freelance visa ගහන්න බැහැ
HR jobs thiyanawada
ඔව් තියනවා හැබැයි freelance visa වලින් ඒවා කරන්න බැහැ
@@lankanlifedubaihr jobs karanne kohomada ethakota
visit visa awith credit card loan ganna puluwanda,Aran lankawata panala eanna puluwankak thiyenawada mage yaluwek yanna yanne.
😂🤦♂️
Dear sir, I am Nalaka Fernando as Human Resources Manager in a reputed company existing in SL. So one person from Dubai he is explaining me such beautiful story like you said. He is telling that he had a registered liability company in Dubai. And further he promises me to issue a credit card after three months. That he pay me 1million per month high category job like as here HRM of his company Dubai. But that salary is only numerical I can’t windrow it. Just for credit card bank evidence. His final promise is send me to Europe. Six months he will do this to me.then in seven month I must apply to Europe visit visa. He is telling visa is ok. But can you tell me is it ok??????😮 Thx a lot. Appreciate your work
Mata whatsapp text ekak danna wistara tikak kiyannam 0701974730
Thank you
Graphic designer Job එකක් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට හොද Visa type 1k මොකද්ද?
Employment visa
Kelima freelance visa eka gahan dubai enna baida
Puluwan
Mata ammava gennanna ona eyage passport eke profession ekata house maid kiyala thiyenava ethakota mn freelance eken ammava gennaddi mukuth prashnayak venne ndda
ගැහැණු කෙනෙකුට වයස අවුරුදු 60ක කෙනෙකුට ෆ්රිලාන්ce වීසා එකක් apply කරන්න පුළුවන් ද?
මේ කාරනයත් වීඩියෝ එකේ මම කතා කලා. ෆ්රීලාන්ස් වීසා එක දෙන අයට ඒක ගැටලුවක් නැහැ. ඒ අයටත් ඕන කොහොම හරි වීසා එක දෙන්න. හැබැයි වයස 60 ක් නිසා කරන වැඩ ගනත් පොඩ්ඩක් බලන්න වෙයි. ඊට අමතරව වයස 60 ක කෙනෙකුට employment visa එකක් වදීද කියන එකත් හොයල බලන්න වෙයි
😊
මගේ නම්බර් එක 0701974730.
Freelance visa ඕනෙමනම් කියන්න ලක්ස 8 කට අඩුවෙන් යන්නෙ. ලක්ස 12-13 ඉල්ලනවනම් අහුවෙන්න එපා. ඔයාලා ඩුබායි එන්නනම් ඉන්නෙ ඇවිත්නම් ඉන්නෙ දැනගන්න ඕන දෙයක් තියනවනම් අහන්න. මම ජොබ් හොයන වැඩනම් කරන් නෑ අමාරුවෙ නොවැටී ඉන්න ඕන උදව්වක් කරන්නම් ❤️
phone number eka denna puluwan da
nilanthacr1983@gmail.com මේල් කරන්න පෝන් නම්බර් එක ❤️
Company visa ganne kohomada lankawe idala
Brother data entry job wala tatwe poddak kiyannako mata.
තත්වෙ හරිම අවුල් 0701974730 මැසේජ් එකක් දාන්න