ඩුබායි වලින් පෘතුගාලෙට |Dubai to Europe | schengen visa|travel | PR |TRC|sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • #dubai #dubaitoeurope #schengenvisa #sinhala #portugal #wps #vfs #srilankan #workindubai #workineurope
    Pruthugeesikaraya
    ඩුබායි වලින් පෘතුගාලෙට |Dubai to Europe | schengen visa|travel | PR |sinhala|TRC
    www.wisecaf.com/
    +351 920 163 626
    +971 50 508 4852

ความคิดเห็น • 280

  • @lankanlifedubai
    @lankanlifedubai  3 หลายเดือนก่อน +23

    මේ තියෙන්නෙ සලින්ද මල්ලිගෙ නම්බර් එක
    wise consulting
    +351 920 163 626
    www.wisecaf.com
    ඉතිං මේ නම්බර් එකට වට්සඇප් කෝල් එකක් අරං විස්තර කතා කර ගන්න. කොමෙන්ට් වලින් ගොඩක් දේවල් වලට උත්තර ගන්න අමාරුයි නේද. ඒ නිසා යන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් ඉන්නවනම් අනිවාර්යයෙන් කතා කරල විස්තර ගන්න.

    • @nadeeramadushan2253
      @nadeeramadushan2253 3 หลายเดือนก่อน +1

      No reply ne aiyaaa

    • @lankanlifedubai
      @lankanlifedubai  3 หลายเดือนก่อน +2

      කෝල් 500ක් විතර ආව කිවුවා රිප්ලයි කරයි මල්ලි ටිකක් ඉන්න

    • @nadeeramadushan2253
      @nadeeramadushan2253 3 หลายเดือนก่อน

      @@lankanlifedubai hri aiyee ❤️‍🔥❤️‍🔥

    • @shiromaniprabhath613
      @shiromaniprabhath613 3 หลายเดือนก่อน

      Mr nilanthage number eka denna puluwanda please 🙏

    • @lankanlifedubai
      @lankanlifedubai  3 หลายเดือนก่อน +2

      0701974730

  • @warunacmb-dp9ic
    @warunacmb-dp9ic 3 หลายเดือนก่อน +14

    මම ඉන්නෙ ඉතාලියේ. මම මගෙ නෑදෑ මල්ලි කෙනෙක් ගෙන්න ගත්තා අපෙ ගෙදර උන්ගෙ වදේ ඉවසන්න බරුව. ඌ කිවුවෙ ඇවිල්ලා ජොබ් එකක් කරල ගාන ගෙවන්නම් කියල. ඒ ගොබ්බයා ඇවිත් මාස 4න් ලංකාවට ගියා. මම අතින් කයිට් උනා. මේකෙ ගොඩාක් උන් හරි ආසාවෙන් කොමෙන්ට් දාලා තියනවා. යකුනේ උබලා බහුතරයක් ලංකාවෙවත් ඇග මහන්සි වෙල වැඩක් කරල නැති උන් . ටිකක් හොයල බලහල්ලා මෙහෙ ඇවිත් කරන්න තියන දේවල්. අපෙ ගොබ්බයා කරේ ඉන්ශුවරන්ස් එකක රස්සාවක් උට සල්ලි නැතත් ටයි එක දාලා සෙන්ට් නාගෙන යනවා . ඒක තමා උගෙ හැපිනස් එක. මෙහෙ ඇවිත් දාන දාන ජොබ් එක උට කරන්න බෑ ඌ හිතං ආවද දන් නෑ ටයි පොල්ල දාගෙන මෙහෙත් සෙන්ට් ගහගෙන යන්න. එනවනම් කට්ටක් කාල ඔලුව උස්සන්න බලං වරෙල්ලා. පවු දෙන්න එපා වටේ ඉන්න උන්ට. ගේම ගහන්න වරෙල්ලා හිතේ හයියෙන්.

    • @sanjeewakulatunga-bi9nm
      @sanjeewakulatunga-bi9nm 3 หลายเดือนก่อน

      ekanam sahathika atta bro. kiyala wadak na

    • @AsangaRajgeev
      @AsangaRajgeev 3 หลายเดือนก่อน

      හරියටම හරි නියම කතාව කියල තියෙන්නේ. ලංකාවේ අටපාස්වත් නැති ගොඩක් ගොබ්බසේන බෝක්කුපලුවෝ හිතන් ඉන්නේ ම ඔයටික තමා. ඩුබායි වලට ආපු ගොඩක් බෝක්කුපාලුවොත් ඔහොමම තමා. ආපුතැන බිල, නාල, රිලා හත්පොලේම ගාගෙන, රටෙනමත් කැත කරලා, ආයේ ලංකාවේ කිවුවහම කුලියට කාමරයකවත් දෙන්නේ නැති තත්වෙට පත්කරලා යන කාලකන්නි! මගේ ඇස් දෙකටම දැකපුව....

    • @UshaRajapaksha
      @UshaRajapaksha หลายเดือนก่อน

      Ape nayo innawa ahak arala wath balanne na . Eyala yaddi sallith dunna ape ammala.. api ona kattak kannath lasthi .. ane echchara deyak karala deelath apahu Yana ayath innawada 😮..

    • @HasithaDasantha
      @HasithaDasantha 16 วันที่ผ่านมา

      අයියේ මම දැනට ඩුබායිවල පොඩ් job 1k කරනව.salary 1 1200 dirham.ඒ salary 1ට වෙන රටකට Applie කරන්න පුළුවන්ද.please msg me.

  • @shakiniwijenayaka6515
    @shakiniwijenayaka6515 2 หลายเดือนก่อน +4

    අයියගෙ වීඩියෝ එක පැහැදිලියි. ඒ උනාට ඕකේ නොදුටු පැත්තක් තියෙනවා. මම ඩුබායි වල හිටපු කාලේ ඩිරහම්ස් 4000 ක් ගත්තා. සේරම වියදම් ඇරලා මට ලේසියෙන් 2000ක් ඉතුරු කරන්ට හැකි උනා (ඒ කියන්නේ රුපියල් ලක්ශ 2ක් විතර ). යුරෝපෙට එන සිහිනේ සැබෑවෙලා පෘතුගාලෙට ආවා. මෙහේ පඩිය රුපියල් ලක්ශ 7ක් ගන්නවා. ටැක්සුයි අනිත් වියදම් පියවලා ඉතුරු කරන්ට වෙන්නේ රුපියල් ලක්ශෙකට අඩුවෙන් වගේ. බඩු හැමදේම ගනන්. දැන් හිතෙනවා ඩුබායි හිටියනන් හොඳයි කියලා.

    • @lankanlifedubai
      @lankanlifedubai  2 หลายเดือนก่อน +3

      පෘතුගාල් විතරක් නෙවේ නංගි නිව්සිලන්ඩ් ඕසී කැනඩා ගිය අය් ප්වා ඔහොම කියනවා ඩුබායි හොදයි කියල. ඩුබායි කියන්නෙ අමුතුම lifestyle එකක්. ඒකට හුරු වෙච්චි කෙනෙකුට අනික් රටවලට ඇජස්ට් වෙන එක ඇත්තටම අමාරු වැඩක්. හැබැයි ලංකාවෙ ඉදං කෙලින්ම ඒ වගේ රටකට ගියානම් ඕක දැනෙන්නෙ නෑ.

  • @umeshamadushan8503
    @umeshamadushan8503 3 หลายเดือนก่อน +10

    හරි හොද කෙනෙක් මට ත් ලංකාවේ ඉන්න කොට හරි නිහතමානී විදිහට මැසේජ් දාලා හරි දේ කියලා දුන්නා ❤

  • @kumarananayakkara2281
    @kumarananayakkara2281 3 หลายเดือนก่อน +11

    මම නුවර විදුහල්පති කෙනෙක් . ඔය නිලන්ත සහ සාලින්ද ගැන මම දන්නව. බොහොම යහපත් දෙදෙනෙක් . විශේෂයෙන් සාලින්ද සමග මම නිරන්තරයෙන් කතා කරනව. ලංකාවෙ ඉන්න බහුතරයක් බොරුකාරයන් අතරෙ යහපත් ලෙස මිනිසුන් වෙනුවෙන් හර් දෙයක් කරන්න ඉදිරිපත් වෙන දෙදෙනෙක් .

  • @prasadchathuranga-zz2tq
    @prasadchathuranga-zz2tq 3 หลายเดือนก่อน +26

    විනාඩි 20ක් පුරාවට විඩියෝ ස්ක්‍රීන් එකේ නම්බර් එකක් පේන්න තියෙද්දි අනේ නම්බර් දෙන්න ගගා අඩන උන්ද යුරෝප් ගිහින් ගේම ගහන්න හදන්නෙ . අනේ බන් උබල පොඩ්ඩ්ක් මනස වර්දනය කරගනිල්ලා රට රටවල් වල යන්න කලින්

  • @neranjasathyajith4221
    @neranjasathyajith4221 3 หลายเดือนก่อน +10

    හිත හොද නියම මනුස්සයෙක්. කිසිම බයක් නැතුව ඇප්ලයි කරන්න. අනිවාර්යයෙන්ම හරියනව.

  • @asankabandaranayake-rx8rw
    @asankabandaranayake-rx8rw 3 หลายเดือนก่อน +6

    Great job by Mr Nilantha and Mr Salinda . I surely give you all more details within few days after visa was received 👍

  • @jeromperera9038
    @jeromperera9038 3 หลายเดือนก่อน +5

    Thanks a lot aiya !
    Oyage godak videos balala, thawath ayage balala thama awe. 1st month eka athulatha hoda job ekak hiyagaththa !
    Godak pin aiya !
    Maara supportive una Oyage videos.
    Next destination eka Europe. Ekath ikmanata karagamu 🙏

  • @surangabro3914
    @surangabro3914 3 หลายเดือนก่อน +1

    ඇත්තටම හොඳ පුද්ගලයෙක් .කමන්ට් එකක් කළොත් අනිවාර්යයෙන්ම රිප්ලයි කරනවා.ඇත්තටම සුපිරි පුද්ගලයෙක් 😍😍

  • @sathyajith_lakmal
    @sathyajith_lakmal 3 หลายเดือนก่อน +3

    නිලන්ත කියන්න තියෙන දේ කෙලින්ම කියන කෙනෙක් ..මමත් එයාව හොදින් තේරුම් ගත්තා .ඩුබායි වලදි දකින්නත් ලැබුනා මං වෙනුවෙන් අවදානමක් දරාගෙන විඩියෝ එකකුත් කලා මේ චැනල් එකේ ..නමුත් මේ වෙලාවේ මම ලංකවෛ් .❤❤❤❤❤

    • @dusanthadananjaya6624
      @dusanthadananjaya6624 3 หลายเดือนก่อน

      Ei bro. Yanna beri unada

    • @lankanlifedubai
      @lankanlifedubai  3 หลายเดือนก่อน

      😂 මේ යුරෝප් යන්න ගිය කෙනෙක් නෙවේ මල්ලි ලංකාවෙ දක්ශ කලාකරුවෙක් . සින්දු ගානක් ලියපු කෙනෙක්

  • @TharinduTharindhu-hz7ve
    @TharinduTharindhu-hz7ve 17 วันที่ผ่านมา

    උබට පින් අයියා ගහන ගේමට උදව්වක් කරනවට 👊👊👊💕💕😚😚

  • @ranjanih.k6339
    @ranjanih.k6339 3 หลายเดือนก่อน +2

    අනේ පුතේ තෙරුවන් සරණයි මාත් ඉන්නේ ප්‍රංශයේ මගේ පුතා ගෙන්න ගන්න උවමනාවක් තියනවා. ගෙන්න වෙන්නේ ඩුබායි වලට ඇවිත් තාමයි පුතා ලගේ උදව්වක් ගන්න බලාපොරොත්තු වෙනවා ඇත්තටම සතුටුයි සියළුම බලාපොරොත්තු දෙවියන් ගේ ආරක්ෂාව ලැබේවා තෙරුවන් සරණයි ❤

    • @lankanlifedubai
      @lankanlifedubai  3 หลายเดือนก่อน +1

      ඔව් කතා කරන්න

    • @fouzulnushiya
      @fouzulnushiya 3 หลายเดือนก่อน

      ​@@lankanlifedubai
      මට ඔයාව contact කරන්නෝන

  • @surangatelge597
    @surangatelge597 3 หลายเดือนก่อน +2

    KEEP IT UP BRO, GOOD LUCK ALL OF U, GOD BLESS 🙏 WHAT U DID FOR THE HUMEN LIFE , RESPECT U BRO , FROM SURANGA ( SRILANKA )

  • @buddhikaprabhathkodi1718
    @buddhikaprabhathkodi1718 18 วันที่ผ่านมา

    අවංක හිත හොඳ මිනිස්සු... 💜️

  • @user-eu6nz8xx9t
    @user-eu6nz8xx9t 3 หลายเดือนก่อน +5

    Mama inne marina city hotel ekaka lankawen avilla masa 4k wenawa math Europen yanna balagena inne oyage vidiyos hamadama balanawa jaya wewa.

    • @Km-wr9hw
      @Km-wr9hw 2 หลายเดือนก่อน

      Mko une oyge vde

  • @Mohomednizam-qs8sc
    @Mohomednizam-qs8sc 3 หลายเดือนก่อน +5

    මේ ක්‍රමේ ගැන මම දන්නවා. මම දන්න අය ගිහින් තියනවා. ඒ වගේම මෙහෙම යන්න කියල ඇවිත් මෙලෝ දෙයක් කර ගන්න බැරුව අනාත වෙලා ඉන්න අයත් ඕන තරම් දැකල තියනවා මෙහෙ. යුරෝපයට යනවනම් document පාර්ට් එක තිතටම කරන්න ඕන. මම කීප සැරයක්ම ගිහින් තියන නිසා ඒක හොදට දන්නවා ඒ වගේම පොඩි වැරදීම් නිසා දෙපාරක් මගෙ වීසා රිජෙක්ට් උනා. මේ අයනම් හොරු වෙන්න බෑ කියල හිතනවා මොකද හොරු නම් කවදාවත් මෙහෙම ප්‍රසිද්දියේ පෙනී ඉන්නෙ නෑ. අඩු ගානෙ මිනිහගෙ පොටෝ එකක්වත් හොයා ගන්න නෑ. අනික මම මේකෙ කොමෙන්ට්ස් ටිකක් කියවලා බැලුවා හරිම කනගාටුයි. මිනිස්සු ගොඩක් අතරමං වෙන්නේ මේක තමා හේතුව. නම්බර් එක වීඩියො එකේ තියනවා කොමෙන්ට් වල තියනවා ඒත් සමහරු ඉල්ල ඉල්ල කොමෙන්ට් දානවා. ප්‍රොසෙස් එක කොමෙන්ට් කරල අහනවා. පිට රටකට ගිහින් ජීවිතේ වෙනස් කර ගන්න අද ලෝකෙ මීට වඩා දැනුමක් තියෙන්න ඕනෙ කියල මම හිතනවා. රුපියල් 10ක් අරං ගෙදරින් පැනල කොලබ ගිහින් ජීවිතේ ගොඩ ගත්ත ලෝකෙක නෙවේ අපි අද ජීවත් වෙන්නෙ. අනික හොදට මතක තියා ගන්න පෘතුගාල් කියන්නෙ සල්ලි ගොඩක් හම්බ කරන්න පුලුවන් රටක් නෙවේ. ඒ නිසා තරුන වයස තියන අය PR එක බලාපොරොත්තුවෙන් යනවනම් ඒකට හොදයි ඊට පස්සෙ පුලුවන් වෙන රටකට ගිහින් කැමති දෙයක් කරන්න. ඒ නිසා යන අය ටිකක් මහන්සි වෙලා ඒ දේවල් කර ගන්න බලාගෙන යන්න. වගකීම් වැඩි වයස අවුරුදු 40 හෝ වැඩි අය යනවනම් හොදට හිතල යන්න.

  • @HarshaBugla
    @HarshaBugla 3 หลายเดือนก่อน +3

    Great job... aiye..🙋🏁🇱🇰🙏

  • @sunandakumara1144
    @sunandakumara1144 3 หลายเดือนก่อน

    සුපිරි ඔහොම අය අඩුයි අද කලේ සුබ පතනවා ජය වේවා 🇱🇰

  • @b.m.noyelsusantha4743
    @b.m.noyelsusantha4743 2 หลายเดือนก่อน

    Great & honest service. I appreciate your service.

  • @mohamedfazeer7192
    @mohamedfazeer7192 3 หลายเดือนก่อน +2

    Good job brother keep it up

  • @sajeewahemamalie3930
    @sajeewahemamalie3930 3 หลายเดือนก่อน

    Good luck nilantha ayya. I'll contact you in future. Budu saranai.

  • @sunandakumara1144
    @sunandakumara1144 3 หลายเดือนก่อน

    සුපිරි ඔහොම අය අඩුයි අද කලේ සුබ පතනවා ජය වේවා 🙏

  • @dineshsandaruwangunathilak9587
    @dineshsandaruwangunathilak9587 3 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුතියි!!!

  • @tuangreasy7387
    @tuangreasy7387 3 หลายเดือนก่อน

    ❤❤❤❤Good luck
    Asanka malli
    God bless you ❤❤❤❤❤

  • @user-nf7bm4bt5x
    @user-nf7bm4bt5x 3 หลายเดือนก่อน +3

    Nilantha ayye..

  • @roshanakthar4323
    @roshanakthar4323 3 หลายเดือนก่อน

    GREAT Person. Normally he is response.

  • @thejapanditharatne580
    @thejapanditharatne580 3 หลายเดือนก่อน +4

    Mr Nilantha, you are a genuine, kind hearted person. It is very rare to see these kind of helpful Sri Lankans in abroad
    May triple gem bless you ✨🌟

  • @chandrikaliyanage1099
    @chandrikaliyanage1099 3 หลายเดือนก่อน +3

    God bless you brother 👏👏👏

  • @TecNilSL-nw5jb
    @TecNilSL-nw5jb 3 หลายเดือนก่อน +1

    හැබැයි ඔය නට නට ගියාට අපෙ උන්ට මාස 7-8 යද්දි උන ගහනව ඉන්න බෑ. අපෙ රට තරම් රටක් නෑ කියල ආයෙ එන්න දගලනව😅

  • @sampathgunarathne6109
    @sampathgunarathne6109 3 หลายเดือนก่อน

    Ayiyage vidio wala sobana nathiunata jeewitheta godak watinawa❤❤❤

  • @dilanirukmal1981
    @dilanirukmal1981 3 หลายเดือนก่อน +1

    Hi, thank you for video. I wanna contact them as soon as.

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25 3 หลายเดือนก่อน +1

    නියමයි වීඩියෝ එකක්

  • @gehannissanka1252
    @gehannissanka1252 3 หลายเดือนก่อน

    Congratulations for your success

  • @kassaboy5704
    @kassaboy5704 15 วันที่ผ่านมา +1

    Diram 1000ක් විතර ගන්න කෙනෙක්ට යුරෝප් යන්න බැරිද අයියෙ...වෙන ජොබ් එකකට ආවෙ...ඇවිත් උනේ වෙනම ජොබ් එකක් කරන්න..එහෙම යන්න ගෙමක් ගහගන්න බැරිද ..

  • @mithumdissanayake7813
    @mithumdissanayake7813 22 วันที่ผ่านมา

    Thank you aiye ❤

  • @roshansilva5384
    @roshansilva5384 3 หลายเดือนก่อน +2

    හිතන්නේ යුරෝපයට ආවම , PR හදන්න ලේසියි කියල මගේ මල්ලි කෙනෙක් එංගලන්තේ ඉන්නවා අවුරුදු තිහෙන් ආවේ දැන් 46ක් තාම හොරෙන් ඉන්නේ බඳින්නත් බැරි උනා අපේම බයිලා කියනවා ඩුබායි හොඳ ජොබ් එකක් තියෙනවා නම් මීට ඇවිල්ල දුක් විඳින්නට ඩොකීමට ඇතුව ඩුබායි එකමඩේෂන් ඇතුව ඉන්න එක ගොඩක් වටිනවා මේ පඩිය අරගෙන ගෙයක් කරගෙන ඉන්නවා කියන්නේ ඉතුරු වෙන සල්ලි යන්න. මේ ඇවිල්ල තියෙන පුක ත නැති කරගන්නවා වෙඩිතන්නාවට

    • @lankanlifedubai
      @lankanlifedubai  3 หลายเดือนก่อน +5

      මේ වීඩියෝ එකේ නම් කතා කරල තියෙන්නෙ එංගලන්තෙ ගැන නම් නෙවේ පෘතුගාලය ගැන. නීත්‍යානුකූලව පෘතුගාලයට එන කෙනෙකුට PR ඇප්ලයි කරන්න පුලුවන් ක්‍රමවේදයක් දැන් තියනව.

    • @dimuthuperera5791
      @dimuthuperera5791 3 หลายเดือนก่อน

      Saudi indala yanna kramayak Thiyanawada ?

  • @wamabeygunawardana5812
    @wamabeygunawardana5812 3 หลายเดือนก่อน

    Protugal wala inn tramak inneh kakko... e Atarin
    hora boru nethi supiri bullet 1k tamai Salinda Ayya . Patta Genuine ..

  • @VinoshaMalani
    @VinoshaMalani 3 หลายเดือนก่อน

    Tharuwan saranai ♥️♥️♥️

  • @usharasandakelum7944
    @usharasandakelum7944 2 หลายเดือนก่อน

    වටිනවා ගොඩක් මාත් ඩුබායි වල ඉන්නේ

  • @user-bl4jx8ch4z
    @user-bl4jx8ch4z 3 หลายเดือนก่อน

    Aththatama ayye oya karanney loku help ekak godak thnx

  • @dineshkarunarathna9298
    @dineshkarunarathna9298 3 หลายเดือนก่อน +3

    අයියේ මම දැනට ඉන්නෙ ඩුබායි ...මටත් යුරෝප් යන්න ඕන ව්ස්‍තර කියන්න කෝ

  • @samwija4377
    @samwija4377 3 หลายเดือนก่อน +1

    Good job❤

  • @sandunpriyankaravlogs6923
    @sandunpriyankaravlogs6923 3 หลายเดือนก่อน

    අයියේ මමත් යන්න බලන් ඉන්නේ එත් බයයී කට්ටිය විශ්වාස නෑ මොකද ලොකු ප්‍රශ්න ගොඩක් මැද ඉන්න නිසා...

  • @sepaliheli9361
    @sepaliheli9361 3 หลายเดือนก่อน

    Jayawewa obata malli Harimaga an ayatath bedadunnata

  • @manojchaturanga92
    @manojchaturanga92 หลายเดือนก่อน

    ඩුබායි 15000 ක් පඩියක් කියන්නේ ලංකාවේ ලක්ස 12 කට ආසන්න ගානක්, ඇයි ඔහේ ගියේ

  • @indi15
    @indi15 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි යහපත ක් වේවා

  • @GaneshaDilhani-yx6vg
    @GaneshaDilhani-yx6vg 3 หลายเดือนก่อน +2

    Thanks 🙏

  • @israelsamaje
    @israelsamaje 3 หลายเดือนก่อน +3

    සුපිරි අයියෙ🇮🇱🇮🇱🙏❤

  • @AsangaRajgeev
    @AsangaRajgeev 3 หลายเดือนก่อน

    ඔබ කවුද කියන්න මම දන්නේ නැහැ. මම ගැන කියනවනම් මගේ නමත් අසංක. මම ග්‍රීසියට ගියපු ශ්‍රී ලංකික අසංක කියන පුද්ගලයාගේ වීඩියෝ එක බලල මේ ටික දාන්න හිතුන. හුදෙක් ඔයාව වත්, ඔයා කරන දේ condemn කරන්න තුන්හිතකවත් හිතල නෙවේ.
    1) මට ඒ වීඩියෝ එක දැනුනේ ඔයාල කරන දෙය ගැන ලොකු කයිවාරුවක් විදිහට.
    2) ඒකේ කිසිදු තැනක සදහන් වෙන්නේ නැහැ යම් කෙනෙක් ඒ ආකාරයෙන් එන්න මුලික වශයෙන් කොච්චර මුදලක් දරන්න ඕනෙද කියල (මම හිතනවා මේවගේ සිහින තියාගෙන දගලන ගොඩක් තරුණ තරුණියන්ගේ තියන මුලිකම ප්‍රශ්නේ තමයි මේ සියලු කාර්යන්ට කොච්චර මුදලක් යනවද කියල)?
    3) ඒ වීඩියෝ එකේ එන අසංක කියන පුද්ගලයාගේ profesion නැතිනම් වුර්තීයමය වශයෙන් සුදුසුකම මොකද්ද?
    4) ඩුබායි ඇවිත් 15දාහක වැටුපක් සහිත රැකියාවක් ලැබුනා කිවුව. ඩිරාම් 15දාහක්ද! නැතිනම් වෙන මුදල් ඒකකයක් ද?
    (මම දන්නා පරිදි පිළිගත් උපාදියක් තියන කෙනෙකුටවත් එකවර ඩිරාම් 15දාහක පඩියකට ඩුබායි එන්න පුලුවන්නම් ඒක මාරම මරයි)
    5) ඔබ කරන දේ නිවැරදි නම්, ඔබට සාමජෙට සගවන්න දෙයක් නැහැ. අවශ්‍ය ඕනෑම දෙයක් එළිපිට විවුර්තව පරකාෂ කරන්න පුළුවන් වෙන්න ඕනේ.
    මම මෙය ඍජුව ප්‍රකාශ කරන්නේ ඔබව අධ්යිර්යමත් කරන්න නෙවේ. සමස්තයක් වශයෙන් මා දුටු ඔබගේ එම එකම විඩියො වත් අනෙක්ව වගේම සගවා ගැහිල්ලක්ද කියල හිතුනා....

    • @lankanlifedubai
      @lankanlifedubai  3 หลายเดือนก่อน

      ස්තූතියි . ඔයා අහල තියනවද ඕස්ට්‍රේලියා කැනඩා වගේ යන අය බැංකු ගිනුම් වල කෝටිය දෙක දාලා සල්ලි කාරයෝ කියල පෙන්නනවා . එහෙම සල්ලි තියනවනම් මාරයි නේද රට යන්න ඕනෙත් නෑ ලංකාවෙ ඉදං මොනව හරි කරනවනෙ නේද. එහෙම දේවල් තියනවා සහෝ. ඔක්කෝම ඉතිං ඕවගෙ කියන්නත් බෑනෙ නේද . ඒකයි නම්බර් දීලා තියෙන්නෙ කැමති කෙනෙකුට කතා කරන්න. හංගන දේවල් නෑ. අපි නොදන්න දේවල් ගොඩක් තියනවා මේ සමාජෙ

    • @AsangaRajgeev
      @AsangaRajgeev 3 หลายเดือนก่อน

      මට කියන්න අමතක උනා, මම දන්නා පරිදි ග්‍රීසිය කියන්නේ යුරෝපේ තියන රටවල් වලින් ආර්ථිකය බංකොලොත් වෙච්ච රටක් නේද!

    • @lankanlifedubai
      @lankanlifedubai  3 หลายเดือนก่อน

      තව දෙයක් සගවා ගැහුවනම් මේ කෙනා යුරෝපෙ යන්න විදියකුත් නෑ අපිට මෙහෙම චැනල් කරං ඉන්න විදියකුත් නෑ. මම දැකපු එක දුර්වල කමක් තමා අපෙ අයගෙ ඔක්කොම විස්තර කොමෙන්ට් වලින් ගන්න හදනවා. අනේ එහෙම කොමෙන්ට් වලින් consulting කරන්නෙ නෑ ලෝකෙ කොහෙවත්. ඩුබායි ඉන්න එක්කෙනෙක් දවසක් ඇහුවා බොටිම් තියනවද කෝල් එකක් ගන්න කියල. ඒ කියන්නෙ යුරොපෙ යන්න ඕන ඒත් පෝන් එකේ ඩිරාම් 5ක ලෝඩ් එකක් නෑ කෝල් එකක් ගන්න අපි බොටිම් දා ගන්න ඕන consulting කරන්න. ඔයාටත් ඕන නම් අසංක මහත්මයා නම්බර් දාලා තියනවා කෝල් එකක් වට්සඇප් මැසේජ් එකක් දාන්න විස්තර කතා කරමු

    • @lankanlifedubai
      @lankanlifedubai  3 หลายเดือนก่อน

      @AsangaRajgeev වීඩියෝ එක හරියට බලලත් නෑනෙ ග්‍රීසිය ට බැස්සට එහෙන් පෘතුගාල් ගිහින් TRC ඇප්ලයි කරා

  • @rasikachamani9742
    @rasikachamani9742 3 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @neojay9815
    @neojay9815 3 หลายเดือนก่อน +2

    ❤️✌️

  • @inosura
    @inosura 3 หลายเดือนก่อน

    Good job...

  • @MsofficeCom
    @MsofficeCom 3 หลายเดือนก่อน +3

    Aiyee apitath udauwak karannako😅

  • @ceyloncharli102
    @ceyloncharli102 21 วันที่ผ่านมา

    Oya dubai walin Europe giyane .namuth oyata puluwanneda thawa kenekuta magapennwanna ?salli wiyadam wenne nahane .lankawe eunta udauwak karanna. Eka thamai oyata ihalata yanna udau wenne .isthuthi.

  • @maheshranjan-ow6fl
    @maheshranjan-ow6fl 2 หลายเดือนก่อน

    hi nilantha aiya

  • @user-eh6qz4rz3u
    @user-eh6qz4rz3u 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤ great

  • @pradeepachalanka3650
    @pradeepachalanka3650 3 หลายเดือนก่อน

    Good luck

  • @Matta12-l3n
    @Matta12-l3n 19 วันที่ผ่านมา

    ITHIN UMBA ANITH MINISSUNTATH OPERTUNETY EKA KIYANNA EPAI BAM , SELFISH

  • @Asanka_rox
    @Asanka_rox 3 หลายเดือนก่อน

    super ❤

  • @susilasusila8770
    @susilasusila8770 หลายเดือนก่อน

    අපිව ගන්න බැරිද අපි ට උදවු කරන්න බුදුසරණයි මම කුවෙිටි ඉන්නෙ ගෙදරක වැඩ කරන්නෙ

  • @sanjeewasampath6123
    @sanjeewasampath6123 3 หลายเดือนก่อน

    Good job

  • @NandanaWijerathna-f6t
    @NandanaWijerathna-f6t 14 วันที่ผ่านมา

    Aiye mama denata dubaiwala job ekak karanne mata denata dhiram 1200/1300 k wage hambawenne aiyata puluwanda mata job ekak hoyala denna yuropa rataka loku udauwak loku pinak mama godaak prasna tikaata hirawela inna kenek

  • @user-pi6jc3rg2u
    @user-pi6jc3rg2u 3 หลายเดือนก่อน

    athatata goodak satutui a katawa ahuwama. mamg hasban dan inne dubai wala aya makanik tamai karanne. lankawa drivin lashan aketh tamai tiyanne . urop ratakata yanne loku mudalak onada

  • @sandunkumara754
    @sandunkumara754 3 หลายเดือนก่อน

    අයියා මම ඩුබායි වලට ඇවිත් මාස 6 මම company එකක වැඩ කරනව පඩිය 2000 ක් වගේ ලැබෙන්ව ඒ උනාට පඩිය account එකට වැටෙන්නේ 1000 ඉතුරැව අතට ලැබෙන්නේ මම poland වගේ රටකට යන්න බලාපොරොත්තුවන් ඉන්නව මට යන්න පුලුවන්ද මේ විදියට?

    • @lankanlifedubai
      @lankanlifedubai  3 หลายเดือนก่อน

      ඔය විදියට පුලුවන්නම් මල්ලි හැමෝම යයි නේද. කෝල් කරල විස්තර අහන්න කොමෙන්ට් වලින් හැම දෙයක්ම කතා කරන්න බෑනෙ

    • @Earth.Beauty.Nature
      @Earth.Beauty.Nature 3 หลายเดือนก่อน

      Aia man japan inne yen 200000/- watenwa , Engineer specialist visa eken , Europe yanna puluwan weida

    • @lankanlifedubai
      @lankanlifedubai  3 หลายเดือนก่อน

      @Earth.Beauty.Nature yen 200k kiyanna diram 4000k ne e ganen nam ba

  • @chanu6456
    @chanu6456 3 หลายเดือนก่อน

    Ane sir mata oba thumawa sambanda kara ganna puluwan vidiyak kiyanna mage wifeta visa avith budai kiyala adudabi walin matave gana deyak dana ganna one oba thumagen godak pin sidda wenawa

  • @josephweerasinghe9219
    @josephweerasinghe9219 3 หลายเดือนก่อน

    මුහුණ පුරුදු කෙනෙක් wage

  • @user-bh7xz4xb2j
    @user-bh7xz4xb2j 9 วันที่ผ่านมา

    Ayye dubai walin sampurna gana kiyak giyada yanna 🙏🏽

  • @kashupdushmantha5644
    @kashupdushmantha5644 3 หลายเดือนก่อน

    Mama dubai thiyena spryness immigration kiyana ekata ahuwela salli nethikaragaththa. Loku dream ekak thibune mata.

  • @nuwanweersingha7875
    @nuwanweersingha7875 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @hiranshanaka6160
    @hiranshanaka6160 3 หลายเดือนก่อน +1

    Giyapu gaman 15000k ganna mokadda meya karanne

  • @MaduwanshaMg
    @MaduwanshaMg 3 หลายเดือนก่อน

    Mageputha inne dubaiwala ayage padiya 1200 ayata wen uroparatakata yanna barida ane vistharakiyanna oyata pin

    • @lankanlifedubai
      @lankanlifedubai  3 หลายเดือนก่อน

      විස්තර ඉතිං කොමෙන්ට් වලින් කියන්න බෑනෙ. ඒකයි නම්බර් එකක් දාලා තියෙන්නෙ කෝල් කරල අහන්න

  • @VinoshaMalani
    @VinoshaMalani 3 หลายเดือนก่อน

    ♥️♥️♥️👍👍👍

  • @madusankadeshapriya2480
    @madusankadeshapriya2480 3 หลายเดือนก่อน

    💓

  • @mahindapathmasiri19
    @mahindapathmasiri19 3 หลายเดือนก่อน

    Oyage pothe cargiver wanuwata job poshtion mokakkda gahuwe....

  • @PiyalChandika
    @PiyalChandika 3 หลายเดือนก่อน

    Mage putha dubai asarsna well inne puluwanda me kramayen eyawa goda danna Anita sambanda went vidiyak denna

  • @RenukaRenu-xw6mq
    @RenukaRenu-xw6mq 3 หลายเดือนก่อน

    Mama enna dubai wala..arabi geadaraka wada karannea..mata Dean wayasa 50 weanawa..mata bearida job aekak hoyala deanna..

  • @nadeeramadushan2253
    @nadeeramadushan2253 3 หลายเดือนก่อน

    අයියා මට පොඩ්ඩක් කියන්න පුළුවන්ද පඩිය rotate කරනවා කියන්නෙ මොකක්ද.ඩිරාම් 15000ක් හම්බෙන ජොබ් එකක් කරානම් ඇයි වෙන රටකට යන්නෙ.
    අයියේ පැහැදිලි කරන්නකෝ ❤❤

    • @lankanlifedubai
      @lankanlifedubai  3 หลายเดือนก่อน +1

      මල්ලි හැම දේකටම උත්තර කොමෙන්ට් වලින් කතා කරන්න බෑ නේද . කෝල් එකක් ගන්න

    • @nadeeramadushan2253
      @nadeeramadushan2253 3 หลายเดือนก่อน

      @@lankanlifedubai ❤️‍🔥

    • @sanjeewakulatunga-bi9nm
      @sanjeewakulatunga-bi9nm 3 หลายเดือนก่อน

      සමහරු ඉගෙන ගන්න ඕසී කැනඩා වගේ යනකොට කෝටියක් විතර බැංකුවෙ දාලා ශෝ මනී පෙන්නනවා අහල තියනවද? ඔයා ගිහින් එහෙම එකෙක්ගෙන් ඇහුවොත් කෝටියක් පොතේ තියෙද්දි ඉගෙන ගන්න රට යන්නෙ ඇයි බන් ලංකාවෙ ඉදං බිස්නස් එකක් කරපන්කො කියල😀 ඕක තමා උත්තරේ

    • @priyankaradinesh7767
      @priyankaradinesh7767 3 หลายเดือนก่อน

      බොරු වැඩක් නේ ඩිරාම් 15000ක්‌ පඩියක් තියෙනවනම් වෙන රටකට යන එක

    • @nadeeramadushan2253
      @nadeeramadushan2253 3 หลายเดือนก่อน

      @@sanjeewakulatunga-bi9nm hinassanna epa.oya ehenam danne lankawe ayage show money keruwawa.😅😅

  • @dineshweerasinghe5813
    @dineshweerasinghe5813 3 หลายเดือนก่อน

    Aiye mama Aircraft Technician kenek..den qatar ewith security company ekaka weda karanne..qatar airways chance ne..dubai air line godak thiyenawa..air line ekaka job ekak hoyaganna beri weida

    • @lankanlifedubai
      @lankanlifedubai  3 หลายเดือนก่อน

      ඉතිං සිකුරිටි ජොබ් එකක් කරන්නෙ ඇයි?

  • @KGothamiSuvinitha
    @KGothamiSuvinitha 3 หลายเดือนก่อน

    මම දැනට ඉන්නෙ ඊශ්‍රායල් වල.ඇවිත් වැඩි කාලයක් නෑ .මම ත් කැමතියි මෙහේ ඉදල වෙන රටකට ,ඒ කියන්නෙ ඕස්ට්‍රේලියවට යන්න .ඒක කරන්න පුළුවන් වෙයි ද මට .මොකක්ද ඒකට පාත් එක කියලා මට කියන්න පුළුවන් ද.

    • @lankanlifedubai
      @lankanlifedubai  3 หลายเดือนก่อน

      ඕස්ට්‍රේලියා නම් කරන්නෙ නැහැ.

    • @KGothamiSuvinitha
      @KGothamiSuvinitha 3 หลายเดือนก่อน

      @@lankanlifedubai එතකොට අයියේ usa කරන්නෙ ත් නැද්ද ඔයා .

    • @KGothamiSuvinitha
      @KGothamiSuvinitha 3 หลายเดือนก่อน

      කැනඩා, usa ,ඕස්ට්‍රේලියා තමයි මගේ හීනෙ.කැනඩා යන්න උදවු කරන්න පුළුවන් නම් මට ඒත් මම කැමතියි .please .

  • @arjunamuthu
    @arjunamuthu 3 หลายเดือนก่อน

    dubai Brother mamtha inna derams 4200 dilathiyanna masa 5iwarai thawa kalyawaida

  • @nuwanchamara6270
    @nuwanchamara6270 3 หลายเดือนก่อน

    මට පොඩ්ඩක් විස්තර දැනගන්න ඔනී මන් දැනට ඩුබායි ඉන්නේ

  • @chaadalone
    @chaadalone 3 หลายเดือนก่อน

    රෙසිඩන්ස් වීස වලට ආවොත් part time job කරන්න පුලුවන්ද ඩුබායි වල...විසිට් විස එකකට එන්න උනොත් උදව් කරන්න පුළුවන් ද..

    • @lankanlifedubai
      @lankanlifedubai  3 หลายเดือนก่อน +1

      ඔව් පුලුවන් පාට් ටයිම් කරන්න.

  • @user-gs1nt4le6x
    @user-gs1nt4le6x 3 หลายเดือนก่อน

    කොහොමද?අනේ මම දැනට ඉන්නේ කුවෙට් මගෙ අවුරුදු 2ඹක්තොමිබර් ඉවරයි මං වැඩ කරන ගෙදරින් මට යුරෝපා රටකට යන්න අවසර දුන්න කරුනා කරල මට උදව් කරන්න සර්

  • @user-jf4op9or1p
    @user-jf4op9or1p 3 หลายเดือนก่อน

    Hello
    Wisthara tikak denna puluwanda?
    Loku Hinayak thiyanawa
    Hamotama reply karanna amaru athi
    Puluwan nam westhara ewanna
    Thanks

  • @ceyloncharli102
    @ceyloncharli102 21 วันที่ผ่านมา

    Me video eka 12 weniwathawata dan bahane, welawa 11.12 am 2024.08.01 thawamath savinda aiyawath oyawath countact karaganna baha .call kara masages damma , thawamath try karanawa .

    • @lankanlifedubai
      @lankanlifedubai  21 วันที่ผ่านมา +1

      මම හැම මැසේජ් එකකටම රිප්ලයි කරනවා මල්ලි ඔයා මොන නම්බර් එකෙන් මාව කන්ටැක්ට් කරන්න ට්‍රයි කරාද දන්නෙ නෑ. 0701974730 මගෙ වට්සැප් එක. සමහර විට දවසක් දෙකක් පරක්කු වෙනවා එච්චරයි

    • @ceyloncharli102
      @ceyloncharli102 17 วันที่ผ่านมา

      Ok thank you aiye ​@@lankanlifedubai

  • @champamahayayage7528
    @champamahayayage7528 3 หลายเดือนก่อน

    Matath udaw karanna. Mage puthawa yawanna

  • @Tharindu.10
    @Tharindu.10 3 หลายเดือนก่อน

    අයියේ ම්න් ඩුබායි අවුරුදු 4 කොහොමද අයියේ ඔකට අයදුම් කරන්නෙ

  • @fouzulnushiya
    @fouzulnushiya 3 หลายเดือนก่อน

    මම ඉන්නෙ UAE වල මට ඔයාව Contact කරන්න පුලුවන්ද ? Please

  • @UpaliUpalijaya
    @UpaliUpalijaya 3 หลายเดือนก่อน

    Mamath dubai enne math katha kara. Hoda kenek wage

  • @malaniranpatidewege3273
    @malaniranpatidewege3273 3 หลายเดือนก่อน

    Oya. Koi. Rateda. Ennea. Malli , Apea. Puthalatath. Udaukaranna ,

  • @alagallacom6091
    @alagallacom6091 3 หลายเดือนก่อน

    Aiye man dubi visit enna ine vist hotel cliner job ekak hoyan

  • @dinukasenanayake2575
    @dinukasenanayake2575 3 หลายเดือนก่อน

    Europe walata labuna visa eka Mokadda?

  • @visakadampali6371
    @visakadampali6371 3 หลายเดือนก่อน

    එයාලගේ නොබරය දනන කො

  • @niflaryoonus7835
    @niflaryoonus7835 3 หลายเดือนก่อน

    Ayye Mama Qatar Yanna innawa May anthima wage Ehema Qatar giyoth ehe indan Mata Europe yanna widihak Hadanna puluwan widihak Thiyenawa da

    • @lankanlifedubai
      @lankanlifedubai  3 หลายเดือนก่อน +1

      Naha විස්තර ගන්න කතා ක්‍රන්න මල්ලි දාලා තියන නම්බර් එකට

  • @RohanaGunarathne
    @RohanaGunarathne 3 หลายเดือนก่อน

    ඩුබායි වල on Visa ආපු කෙනෙකුට හොඳ ජොබ් එකක් හොයාගන්න පුළුවන් විදියක් තියේද

    • @lankanlifedubai
      @lankanlifedubai  3 หลายเดือนก่อน

      වීඩියෝ වල ගොඩක් විස්තර තියනවා බලන්න

  • @livesrilankaallinone4397
    @livesrilankaallinone4397 3 หลายเดือนก่อน

    Hi, brother.
    What kind of job available,

  • @janakanuwan8498
    @janakanuwan8498 3 หลายเดือนก่อน

    අයියෙ ඩුබායි විසිට් ආවොත් ජොබ් 1ක් සෙට් කරන්න පුලුවන්ද ?

    • @lankanlifedubai
      @lankanlifedubai  3 หลายเดือนก่อน

      එහෙම වැඩනම් කරන්නෙ නෑ මල්ලි . ජොබ් හොයා ගන්නෙ කොහොමද කියල විස්තර සෑහෙන්න කතා කරල තියනවා වීඩියෝ වල ඒවා පොඩ්ඩක් බලන්න

  • @user-qg7lo1ng1p
    @user-qg7lo1ng1p 3 หลายเดือนก่อน +1

    Ane man dubai enne matat udau karannako

  • @LahiruHalanka
    @LahiruHalanka 3 หลายเดือนก่อน

    Hi ayya oyawa contact karaganna kohomada MN Dubai Enna