ඩුබායි ගිහිං Job එකක් හොයාගන්න නම් |how to find job | ATS CV |dubai |Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • මේ video එක කලේ dubai එන්න ඉන්න සහ ඇවිත් ඉන්න අයට. ATS , Cv එක කියන්නෙ කවුරුත් වැඩිය හිතුවෙ නැතුවට මෙහෙ ඇවිත් job එකක් හොයා ගන්න බලපාන මූලිකම දෙ. වීඩියො එකේ කියන්න අමතක වුන කරුනු කීපයක් මෙතන ලියන්නම්. Cv එකට ගොඩාක් පාට පාට වැඩ දාලා මෝස්තර දාන්න එපා. Symbols වලින් වැඩ දාන්නත් එපා ඒවා සමහර විට ATS එකට සෙට් නොවෙන්න පුලුවන්. ඒ වගේම cv එකේ photo එක professional එකක් දාන්න .
    #dubai #sinhala #dubailife #cv #ats #jobsindubai #srilankan #lankanlifedubai #shopping #dubaijobs #howtomakecv
    ATS friendly cv එකක් හදා ගන්න ඕනෙ නම්
    දාන්න whatsap මැසේජ් එකක්
    0701974730

ความคิดเห็น • 116

  • @lankanlifedubai
    @lankanlifedubai  4 หลายเดือนก่อน +4

    ඩුබායි ගැන දැන ගන්න දෙයක් තියනවනම් දාන්න වට්සඇප් මැසේජ් එකක් 0701974730 ට දන්න ඕන දේකින් සපෝට් එකක් දෙන්නම්. ඒ වගේම යුරෝප් යන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම් විශ්වාසනීය විදියට ඒ වැඩෙත් කර ගන්න දාන්න මැසේජ් එකක් +971 50 508 4852 WISE CONSULTING ❤️

  • @SuranjaLakmal-nk6mj
    @SuranjaLakmal-nk6mj 3 หลายเดือนก่อน +4

    ඩුබායි ඉන්න සහ එන්ඩ ඉන්න අයට ඔයාගේ වීඩියෝ ලොකු හෙල්ප් එකක් අයිය...❤️

  • @nalakawewalage1314
    @nalakawewalage1314 6 หลายเดือนก่อน +5

    රැල්ල ට ඩුබායි යන අයට හරි දේ දැනගන්න තියෙන හොඳ vido එකක්
    ජය වේවා

  • @lankanlifedubai
    @lankanlifedubai  6 หลายเดือนก่อน +11

    මේ video එක කලේ dubai එන්න ඉන්න සහ ඇවිත් ඉන්න අයට. ATS , Cv එක කියන්නෙ කවුරුත් වැඩිය හිතුවෙ නැතුවට මෙහෙ ඇවිත් job එකක් හොයා ගන්න බලපාන මූලිකම දෙ. වීඩියො එකේ කියන්න අමතක වුන කරුනු කීපයක් මෙතන ලියන්නම්. Cv එකට ගොඩාක් පාට පාට වැඩ දාලා මෝස්තර දාන්න එපා. Symbols වලින් වැඩ දාන්නත් එපා ඒවා සමහර විට ATS එකට සෙට් නොවෙන්න පුලුවන්. ඒ වගේම cv එකේ photo එක professional එකක් දාන්න. ලක්ස ගනන් දීලා එන එක පොඩි ගානක් වියදම් කරල cv එක හරියට හදාගෙන එන්න
    ATS friendly cv එකක් හදා ගන්න ඕනෙ නම්
    දාන්න whatsap මැසේජ් එකක්
    0701974730

    • @user-ti9ez8ur6m
      @user-ti9ez8ur6m 4 หลายเดือนก่อน

      අයියේ ඔයාට පුළුවන් නම් cv එකක් හදලා දන්නකො හැමොටම බලන්න 👌👌👌👌👌🙏🙏

    • @lankanlifedubai
      @lankanlifedubai  4 หลายเดือนก่อน +1

      @user-ti9ez8ur6m ඒකනම් කරන්න බෑනෙ මොකද එක එක ෆීල්ඩ් වලට cv හැදෙන්නෙ වෙන වෙන විදියට. ඉතිං ගොඩක් අය මැසේජ් කරා ඒ අයට cv හදල දුන්න ක්ශේත්‍රයට අදාල විදියට

    • @SuranjaLakmal-nk6mj
      @SuranjaLakmal-nk6mj 3 หลายเดือนก่อน +2

      අයිය ඔයා ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ වෙනුවෙන් කරන හෙමදෙටම ඔයාට ගොඩක් පින් ❤️

  • @diaryofnishantha
    @diaryofnishantha 6 หลายเดือนก่อน +4

    ඩුබායි එන්න ඉන්න අයට සහ ආපු අයට ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක් නියෙමයි මල්ලි,❤ ඔබට ජය❤

  • @sathyajith_lakmal
    @sathyajith_lakmal 6 หลายเดือนก่อน +3

    අදත් හොද දැනුවත් කිරීමක් සමග..උපදෙස් ටිකක් ....ඊ ලග වීඩියෝ එක දානකොට .සබ්ලා 15 000 හරි ..යනවා .තවත් අනාවකියක් ..කිව්වා ....
    ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @lankanlifedubai
      @lankanlifedubai  6 หลายเดือนก่อน

      ස්තූතියි අයියේ 🙏😍

  • @user-bc1on5lu6z
    @user-bc1on5lu6z 6 หลายเดือนก่อน +4

    අයියා අපේ ලංකා වේ අයට දේන උපදේස් රටක් වටිනවා ජයවේවා ඔයාට ❤

    • @lankanlifedubai
      @lankanlifedubai  6 หลายเดือนก่อน

      🙏🙏

    • @user-ti9ez8ur6m
      @user-ti9ez8ur6m 4 หลายเดือนก่อน

      එ උනට ගොඩක් අය හිතන්නේ මිනිස්සු කුහකයි , ඊර්ෂ්‍යාව කියල ඇත්තටම ඔයාට ගොඩක් 🙏 🙏 🙏 ස්තුතියි අයියේ

  • @yoshiofficial2011
    @yoshiofficial2011 6 หลายเดือนก่อน +2

    ගොඩාක් වැදගත් වීඩියෝ එකක් , ස්තූති ඔයාට ❤❤❤

  • @chameeshadilshan1541
    @chameeshadilshan1541 3 หลายเดือนก่อน +1

    Phone එකෙන් පුළුවන් canva කියන website එකෙන් free cv හදාගන්න පුළුවන් තමන්ටම ඒ වගේම ඒක ඕන වෙලාවට edit කරගන්න පුළුවන්

  • @mithumdissanayake7813
    @mithumdissanayake7813 6 หลายเดือนก่อน +3

    100% k hari aiye ❤

  • @MrHash8
    @MrHash8 5 หลายเดือนก่อน +1

    ගොඩක් දාන්න ඕන skills අදාල ජොබ් එකට ගැලපෙන ... මොකද ගොඩක් වෙලාවට shortlist කරන්නේ software එකකින්

  • @user-qo7rg1yp2n
    @user-qo7rg1yp2n 6 หลายเดือนก่อน +2

    Aththamayi ayye oya loba nethiwa hemadema kiyala denawa ස්තුති ගුඩ් ලක්

  • @dhammikadissa
    @dhammikadissa 6 หลายเดือนก่อน +3

    Thanks for shearing knowledge 👊❤

  • @surangatelge597
    @surangatelge597 6 หลายเดือนก่อน +1

    GREAT 👍 JOB WELL DONE KEEP IT UP, GOD BLESS YOU BRO 🙏, FROM SURANGA ( SRILANKA )

  • @asankawenroy993
    @asankawenroy993 3 หลายเดือนก่อน

    ස්තුතියි අය්යේ ජයෙන් ජය තෙරුවන්සරණයි.❤️🙏

  • @gayankusal
    @gayankusal 6 หลายเดือนก่อน +5

    Video ekak upload wenakan balagenamai hitiye ,dannam ithin ඇබ්බැහි wela wage 😂😂😂😂

    • @lankanlifedubai
      @lankanlifedubai  6 หลายเดือนก่อน +1

      ස්තූතියි ම්ල්ලි 😃🙏🙏🙏

    • @gayankusal
      @gayankusal 6 หลายเดือนก่อน +1

      Ayye ATS frendly cv format ekak denna puluwanda ....?

  • @MallikaDamayanthi-zq4zt
    @MallikaDamayanthi-zq4zt 6 หลายเดือนก่อน +8

    "පින්තූරෙයි නමයි ගමයි උසයි බරයි" ඕක තමා මල්ලි බහුතරයක් ඩුබායි එන අපේ අයගෙ විස්තරේ . ඉතිං කියෝනවා ජොබ් නෑ එන්න එපා කියල .

  • @user-ik7dw9sj9p
    @user-ik7dw9sj9p 6 หลายเดือนก่อน +2

    Good video aiye ❤

  • @Sriyanmadhusanka
    @Sriyanmadhusanka 6 หลายเดือนก่อน +1

    Very important video keep it up ❤

  • @user-vi6jb7sj9c
    @user-vi6jb7sj9c 6 หลายเดือนก่อน +2

    Thank you so much bro god bless you

  • @roshanmadhusanka3565
    @roshanmadhusanka3565 6 หลายเดือนก่อน +1

    Valuable video 💯✅

  • @umeshamadushan8503
    @umeshamadushan8503 6 หลายเดือนก่อน

    ස්තුතියි මහත්මයාණෙනි 🙏 ❤

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 4 หลายเดือนก่อน +1

    Wow.. Great

  • @user-bo5lz6ww2x
    @user-bo5lz6ww2x 5 หลายเดือนก่อน +1

    Thank you so much ❤

  • @ireshasubasinghe1458
    @ireshasubasinghe1458 5 หลายเดือนก่อน +2

    Thank you

  • @SamanMadushanka-hi2of
    @SamanMadushanka-hi2of 3 หลายเดือนก่อน

    aiye godak hoda deyak ape rata wenuwen karanne

  • @samanthasiri1117
    @samanthasiri1117 2 หลายเดือนก่อน

    ගැනු අයට ඉස්කුල් job එකක් හොයා ගන්න බැරිද මම අවුරුදු 4ක් වැඩ කරලා පලපුරුද්දක් තියෙනවා පුලුවන් නමි උදවු කරන්න දැන් පැමිලි විසා ඉන්නෙ

  • @HarshaBugla
    @HarshaBugla 2 หลายเดือนก่อน

    Good luck 🍀 great 🏁 👍🇱🇰🙋

  • @user-yw3qi9yo3o
    @user-yw3qi9yo3o 6 หลายเดือนก่อน

    අනේ මහත්තයෝ සුපුමාකට් වලට ඔහෙන් වීසා එකක් ගන්න පුළුවන්ද ඒ සුපමාකට් වීඩියෝ එකේ වේගෙන් සිත් නෑ කියල තමයි කියන්නේ මම දෙතුන් පාරක් කතා කරා ඒජන්සියට සීවියෝ එකකුත් පාර දුන්නා එහෙම නැත්නම් බයික් රයිඩර්ස් ඔය දෙකෙන් එකකට ලංකාවේ ඉඳන් වීසා ඇප්ලයි කරන්න විදිහක් තියෙනවද පුළුවන් නම් පොඩි දැනුවත් කිරීමක් කරන්න ගොඩක් පිං කරන හැම දැනුවත් කිරිල්ලවකටම

    • @lankanlifedubai
      @lankanlifedubai  6 หลายเดือนก่อน +1

      ල්ංකාවෙ ඉදං ඩිරෙක්ට් ඇප්ලයි කරන්න්නම් බෑ ඒජන්සි හරහා නැතුව.

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25 6 หลายเดือนก่อน +2

    nice one

  • @krishanthadias729
    @krishanthadias729 5 หลายเดือนก่อน +1

    Good vidio

  • @SLYouth94
    @SLYouth94 6 หลายเดือนก่อน +2

  • @Mohomednizam-qs8sc
    @Mohomednizam-qs8sc 6 หลายเดือนก่อน +2

    👌👌

  • @rathnayakalc2923
    @rathnayakalc2923 4 หลายเดือนก่อน

    ayye caregiver job gana video 1k karannako

  • @pradeepdayarathna887
    @pradeepdayarathna887 6 หลายเดือนก่อน

    Aiyye podi udauwak karanna puluwnda.mn bike Rider vacant 1a podk balana gamn inne.ohe license walata bala uparima eye vision limit 1a mata podk danaganna puluwnda 6/6,6/9da kiyala .mokada mn kannadi pavichchi karanawa ath mata 6/9 thami 1a ahkin hariyatama kiyawanda puluwn

  • @AsankaKumara-n4g
    @AsankaKumara-n4g 3 วันที่ผ่านมา

    Aiye forklift job ekak hoyaganna puluwanda

  • @nisalijeevika8227
    @nisalijeevika8227 6 หลายเดือนก่อน

    Secondhand badu introduce karana pages tikak danawada aiye. Thank you

  • @ErangaMadubashini-hz8ss
    @ErangaMadubashini-hz8ss 6 หลายเดือนก่อน

    Sports massaage and phsyio trraphy course ekak krpu kenekta dubai job vecancy tynwada

  • @venurakularathna9291
    @venurakularathna9291 5 หลายเดือนก่อน

    Mage putha visit visa awa dubai thama job ekak na hariyata udau karanna puluwanda job ekak hoyaganna supermarket ekakata hari

  • @user-le7qu4ys1o
    @user-le7qu4ys1o 6 หลายเดือนก่อน +1

    aiye mama bike rider enna aluwa.padiya 2100 kiwa,oder walata 7/8 commision denawa kiwa.hariytama ehema hoda weida

    • @lankanlifedubai
      @lankanlifedubai  6 หลายเดือนก่อน +1

      ඔව් ඕඩරේකට 7/8 ගෙවනවනම් හොදයි. ලයිසන් ගන්න එකටනම් ඉංග්‍රීසි දැනුමක් ඕන වෙනව. වීඩියෝ එකක් කලා ඒ ගැන බලන්න ඒකත් ✌️

  • @ashenisansala6431
    @ashenisansala6431 6 หลายเดือนก่อน +1

    Sir, lankawe airport eken enkot police report ekak blnwda dn

  • @rippergamer96
    @rippergamer96 4 หลายเดือนก่อน

    ayye AI system ekta cv ekak haduwata kmk ndda apply krnkota

  • @mnhalanzi6128
    @mnhalanzi6128 6 หลายเดือนก่อน +2

    Brother, may I know if there is a job due to Ramadan next month? Or not?

    • @lankanlifedubai
      @lankanlifedubai  6 หลายเดือนก่อน

      ජොබ් නැතිවෙන්නේ නම් නෑ

    • @mnhalanzi6128
      @mnhalanzi6128 6 หลายเดือนก่อน

      @@lankanlifedubai thank you brother 👍

  • @samadiperera7916
    @samadiperera7916 6 หลายเดือนก่อน +1

    මල්ලි දවස් 60 විසා එකට ඇවිත් ජොබ් එකක් හොයාගන්න බැරිඋනොත් විසා එකත් ඉවර උනොත් ලන්කවට එන්න බැරිවෙයිද

    • @lankanlifedubai
      @lankanlifedubai  6 หลายเดือนก่อน +1

      දවස් 60 ඉවර උනාම එක්කො දික් කර ගන්න ඕන නැත්නම් ලංකාවට යන්න ඕන . එහෙම නොවුනොත් දවස්ට ඩිරාම් 50 ගානෙ දඩ වදිනවා

    • @samadiperera7916
      @samadiperera7916 6 หลายเดือนก่อน +1

      @@lankanlifedubai මන් මල්ලිගෙ විඩියෝ දිගටම බලන්ව එවගෙන් තමයි ගොඩක් විස්තර දන ගන්නේ

    • @lankanlifedubai
      @lankanlifedubai  6 หลายเดือนก่อน

      🙏🙏

    • @samadiperera7916
      @samadiperera7916 6 หลายเดือนก่อน

      @@lankanlifedubai මල්ලි මට ඔයව සම්බන්ධ කරගන්න ඕන පොඩි ව්ස්තර යක් දැනගන්න

  • @nimeshamadumali-lz6km
    @nimeshamadumali-lz6km 2 หลายเดือนก่อน

    English නැතිව supermarket job ekt apply කරන්න be නේද

  • @DumindaNalaka-bd7eg
    @DumindaNalaka-bd7eg 2 หลายเดือนก่อน

    Ayya man abu dabi wala inne man lagadi lankawata yanna inne kg kiyak geniyanna puluwanda man video akak dekka 25i kiyala bara wedi wena kilo akakata dolar 15k gewanna onalu aththada meka .. poddak kiyanna puluwanda😊

    • @lankanlifedubai
      @lankanlifedubai  2 หลายเดือนก่อน

      ටිකට් දානකොට එයාලයින් එකෙන් අහන්න . එකකින් එකකට වෙනස් වෙනවා

  • @DinuDilhani-qh5th
    @DinuDilhani-qh5th 5 หลายเดือนก่อน

    Lagadi yann inna aya innwda...Qs ,ho civil field ekata.

  • @ruvinidharmawardane7000
    @ruvinidharmawardane7000 4 หลายเดือนก่อน

    අයියේ..ඩුබායි part time jobs වලට ගෙවීම් කොමද?parttime jobs හෝයා ගන්නෙ කොහොමද කියල කියන්නකො

    • @lankanlifedubai
      @lankanlifedubai  4 หลายเดือนก่อน +1

      ගැහැනු අයට සාමාන්‍යයෙන් පාට් ටයිම් කරොත් පැයට 25-30 වගේ ගන්න පුලුවන්. සමහරු මාසෙකට ත් ගෙවනව. හොයා ගන්න තියෙන්නෙ කන්ටැක්ට්ස් වලින් indeed facebook වගේ තමා

    • @ruvinidharmawardane7000
      @ruvinidharmawardane7000 4 หลายเดือนก่อน

      Thank u aiya..oyage danuwath kirim enna inna apita godaak wadagath

  • @user-qi1el8bw2w
    @user-qi1el8bw2w 3 หลายเดือนก่อน

    Aiye mama bahrenwela inne dubai to urop canriyata yanda hadasak kiyanda aiye pls

    • @lankanlifedubai
      @lankanlifedubai  3 หลายเดือนก่อน

      එච්චර ලොකු වැඩක් කොමෙන්ට් වලින් කියන්න බෑනෙ මල්ලි නේද ඒ වීඩියෝ වල දාලා තියන නම්බර් එක්ට කෝල් එකක් අරන් කතා කරන්න

  • @user-ci4yi4vh1r
    @user-ci4yi4vh1r 6 หลายเดือนก่อน

    Aiye api job walata apply karala dawasin deken interview enna kiyala mail ekak enawa nam ewa job agency walin salli ganna karana weda kiyala කිහිප denek kiwwa.eka ඇත්තද,

    • @lankanlifedubai
      @lankanlifedubai  6 หลายเดือนก่อน +1

      එහෙම එකක් නෑ. Cv එක ok නම් ඒ අයට ඉක්මනින් කෙනෙක් ඕනනම් උදේ දාන එකට දවල් කෝල් එන වෙලාවල් ඕන තරම් තියනවා

  • @SitharaSanjeewani95.-ce7dd
    @SitharaSanjeewani95.-ce7dd 5 หลายเดือนก่อน

    Ayye mage mahaththaya Dubai giya.eyAta thama job ekak ne

  • @sunethchathuranga4205
    @sunethchathuranga4205 6 หลายเดือนก่อน

    අයියේ Passport එකේ රැකියාව කියන තැන හිස් තිබුනොත් Job Visa ගහන්න බැයිද...

    • @lankanlifedubai
      @lankanlifedubai  6 หลายเดือนก่อน

      එහෙම ගැටලුවක් නෑ

  • @nuwanweersingha7875
    @nuwanweersingha7875 3 หลายเดือนก่อน

    Ayya mama dan enna dubai mama Europe ynna hadnna , mata mage uppanna lanka embasiyata mage liumak yanna ona mama luma tip kara eka dubai embase ekan onlien attention karnna puluwnda

    • @lankanlifedubai
      @lankanlifedubai  3 หลายเดือนก่อน

      Consulting කරන අයගෙන් විස්තර අහන්න මල්ලි. ඒ අය ඕව දැනගෙන ඉන්න ඕනෙ

    • @nuwanweersingha7875
      @nuwanweersingha7875 3 หลายเดือนก่อน

      Take you ayya a phone number eka Whtsapp wada nana

  • @SepalikaArachchige-rc2tw
    @SepalikaArachchige-rc2tw 6 หลายเดือนก่อน

    Twama jobs ekak hoygnna bariuna😢

  • @yurekairanthidaperera8485
    @yurekairanthidaperera8485 5 หลายเดือนก่อน

    ඩිරාම් කියන්නේ ශ්‍රී ලංකා මුදලින් කී යක් ද වෙන්නේ

    • @lankanlifedubai
      @lankanlifedubai  5 หลายเดือนก่อน

      අනේ රට එන්න හදන කෙනෙක්නම් මේ වගේ දේවල් ගැන අවබෝදයක් නෑ කියන්නෙ ඇත්තටම ලොකු අවුලක්. ගුගල් ගහල බලන්න

  • @user-bl4jx8ch4z
    @user-bl4jx8ch4z 5 หลายเดือนก่อน

    Ayyey dubai wala IT paththey job market eka kohomada salary ehemath kiyannako

    • @lankanlifedubai
      @lankanlifedubai  5 หลายเดือนก่อน

      Job search karana sites walata gihin balanna. හොද අයිඩියා එකක් ගන්න පුලුවන්

    • @user-bl4jx8ch4z
      @user-bl4jx8ch4z 5 หลายเดือนก่อน

      @@lankanlifedubaiHari ayye dubai enna cost eka kohomada

    • @lankanlifedubai
      @lankanlifedubai  5 หลายเดือนก่อน

      ඩුබායි තනියම එනවනම් කියල වීඩියෝ එකක් ඇති බලන්න චැනල් එකේ. සම්පූර්ණ විස්තරයක් තියනව

    • @user-bl4jx8ch4z
      @user-bl4jx8ch4z 5 หลายเดือนก่อน

      @@lankanlifedubai thnx ayye❤

  • @nuwangavishwajith4261
    @nuwangavishwajith4261 6 หลายเดือนก่อน

    Visit ඇවිත් ඉන්නවනම් visa status eka දාන්න ඕනද?

  • @madhuruwanthika3927
    @madhuruwanthika3927 6 หลายเดือนก่อน

    Cv ekk hdgnn plwn places ndd dubai wla

  • @SaoudAlzaabi-et4sl
    @SaoudAlzaabi-et4sl 6 หลายเดือนก่อน

    😭😭😭😭😭

  • @asankailleperum4513
    @asankailleperum4513 6 หลายเดือนก่อน

    යන්න පුලුවන් අඩුම වයස කොහොමද

    • @lankanlifedubai
      @lankanlifedubai  6 หลายเดือนก่อน

      පොඩි ලමෙකුට උනත් විසිට් යන්න පුලුවන් එත් ජොබ් එකක් කරන්න 18ක් වෙන්න ඕන. ඒත් 18කින් එන්න වෙන්නෙ කිසිම සුදුසුකමක් පල්පුරුද්ඩක් නැතුවනෙ. එහෙම ආවම ගොඩාක් වෙලාවට වෙන්නෙ අමාරුවෙ වැටෙන එක. ඒ නිසා සුදුසුකමක් හ්දන් එන්න

  • @user-ip9np7qr8u
    @user-ip9np7qr8u 6 หลายเดือนก่อน

    Whatsapp Contact Number eka denwada Oyage

  • @shehanhettiarachchi7503
    @shehanhettiarachchi7503 6 หลายเดือนก่อน +1

  • @biyonyosara-xl5fb
    @biyonyosara-xl5fb 6 หลายเดือนก่อน

    Mata dubai licence thiyenawa puluwanda job ekak hoyela denna

  • @venurakularathna9291
    @venurakularathna9291 5 หลายเดือนก่อน

    Mage putha visit visa awa dubai thama job ekak na hariyata udau karanna puluwanda job ekak hoyaganna supermarket ekakata hari

    • @lankanlifedubai
      @lankanlifedubai  5 หลายเดือนก่อน

      මට පුලුවන් උදවුව තමා මම මේ වීඩියෝ වලින් කරන්නෙ . ජොබ් එකක් හොයා ගන්න ඕන ගොඩක් දේවල් කතා කරල තියනවා වීඩියෝ වල