2022 AL සුපිරියට ගොඩදාන්න මේ විදිහට වැඩ කරමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น • 88

  • @rusiruwijenayaka
    @rusiruwijenayaka 2 ปีที่แล้ว +29

    සර්ගේ චැනල් එකේ කරලා තියන පාඩම් ටික බලන ගමන් ඉන්නේ මේ දවස් වල.අමාරුයි කියලා හිතාගෙන හිටපු පාඩම් සරලව සර් කියලා දෙනවා.ගොඩක් ස්තූති සර්.❤️🔥

  • @vidshi
    @vidshi 2 ปีที่แล้ว +4

    මම සර්ගෙ වීඩියෝ බැලුවෙ විභාගෙට සති දෙකක් වගේ තියෙද්දි සර්.inorganic බලපු වීඩියෝවල උගන්නපු දේවල් හොඳට තේරුනා.මෙච්චර සරල පාඩමක් කියල හිතුවෙ නෑ සර්.ඇත්තටම මම විබාගෙ අතෑරල දැම්මෙ කලින් ඒ පාඩම තේරුනේම නැති නිසා.ඊට පස්සෙ උගන්නපු කිසි පාඩමක් හරියට ඔලුවට ගියේ නෑ සර්.මම උත්සහ කරන එකත් නවත්තලා දැම්මා.ඒත් දැන් තේරෙනව කරපු මෝඩකම.මේ වීඩියෝ එකත් ගොඩක් වටිනව .වැරදි හදාගෙන පාඩම් කරන හැටි කියල දුන්නට ගොඩක් පින් සර්ට..

  • @tharuwagaming8294
    @tharuwagaming8294 2 ปีที่แล้ว +10

    කියන්න වචන නෑ🔥🔥 මාර පැහැදිලි කිරීමක්/ A/l කියන්නෙ මොකක්ද කියල හරියටම කියල දෙන ගුරුවරයෙක්💯💯

  • @Hasitha2001
    @Hasitha2001 2 ปีที่แล้ว +21

    සර් නිසා තමයි ආසාවෙන් වැඩටික කරන්නේ දැන්...😎 thankyou sir.!!!

  • @prabhashwarapreamarathna284
    @prabhashwarapreamarathna284 ปีที่แล้ว

    Sir me iskoleth ekka wada hirawenwa.iskole gihin eddi dawasin bagayakma iwarai.Clzwala wada,papers ehemath tikak hira wenwa.Puluwam nm time and work management tips gana video ekk dannko❤🎉

  • @Vishoo6789
    @Vishoo6789 2 ปีที่แล้ว +6

    ඔබතුමා නම් දෙවියෙක් තමයි🥺🥺🙏

  • @isurujayathilaka
    @isurujayathilaka 2 ปีที่แล้ว +2

    Good luck randeer ❤️❤️❤️❤️patta happy machan umba කරන service එකට

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 ปีที่แล้ว

      Thank you very much ayye. Never thought you would be watching this ayye.

  • @nilukshinathasha2651
    @nilukshinathasha2651 2 ปีที่แล้ว +2

    සර් ඇත්තම කතා කරනවා අපිට තියෙන ප්‍රශ්න ගැන.ඒවට උත්තර ලැබෙන කොට වැඩ කරන්න ඕනි,chemistry වලට හොද results ගන්න පුලුවන් කියන විශ්වාසයක් ගොඩ නැගෙන නිසාම වැඩ කරනවා..සර්ට ගොඩක් ස්තූතියි.🙏

  • @hansikamadushani5250
    @hansikamadushani5250 2 ปีที่แล้ว +6

    Sir 2023 ayatath me wagee vedio 1k dennako🥺🥺

    • @ps-cr7pc
      @ps-cr7pc 2 ปีที่แล้ว +2

      අනේ ඔව් සර් 🥺

  • @yasasiwijemanna
    @yasasiwijemanna 2 ปีที่แล้ว

    මගේ ප්‍රශ්න ඔක්කොටම උත්තර හම්බ උනා මේ vedio එකෙන්

  • @shashikajayasinghe9536
    @shashikajayasinghe9536 2 ปีที่แล้ว +3

    Sir නිසා තමා chemistry ගොඩ දා ගන්නෙ බොහොම පින් සර්

  • @DrRandeerChemistry
    @DrRandeerChemistry  2 ปีที่แล้ว +9

    🎈Online class telegram group link එක👇👇👇
    t.me/joinchat/WWJa-lBxRrFXJ1U3
    🚨🚨 notes.lk වෙබ් අඩවිය තවදුරටත් ක්‍රියාත්මක නොවන බැවින් Apni.lk වෙබ් අඩවියට සම්බන්ධ වී මෙම පාඩම ඔබට එලෙසින්ම අධ්‍යයනය කිරීමේ හැකියාව ඇත. ඒ සඳහා පහත ලින්ක් එක තුලින් සම්බන්ධ වන්න.
    🍀Apni.lk වෙබ් අඩවියේ register වීමට👇👇 apni.lk/register
    🍀APNI.lk වෙබ් අඩවියේ register වන ආකාරය හා මුදල් ගෙවීම් කරන ආකාරය 👇th-cam.com/video/NdTJcW2TcDM/w-d-xo.html
    🛑 2023 A/L Chemistry class වැඩපිලිවෙල පිළිබඳ දැනුවත් කිරීම 👇th-cam.com/video/WlgJ6gF8uGc/w-d-xo.html
    🎈Notes.lk website එකේ register වෙන ආකාරය
    👇👇
    th-cam.com/video/gaXsGH70u3o/w-d-xo.html
    2022 2nd batch New Revision පන්තිය සදහා join වීමට ලින්ක් එක (පරමාණුක ව්‍යුහය) 👇👇👇
    www.notes.lk/batch/advanced-level-chemistry-2022-revision-2nd-group-march-randeer-karunanayake
    🎈🎈2022 AL 1st batch සදහා කලින් මාස වල ඉගැන්වූ ඕනෑම පාඩමක් ඒ අදාල මාසයට pay කරලා බලන්න පුලුවන්
    පරමාණුක ව්‍යුහය පලමු දිනයේ මුල් කොටස 👇👇👇
    th-cam.com/video/608kdDlI9PI/w-d-xo.html
    ක්වොන්ටම් අංක 👇👇👇
    th-cam.com/video/cICHqQfA8SY/w-d-xo.html
    පරමාණුක ව්‍යුහය👇👇👇
    www.notes.lk/batch/advanced-level-chemistry-2022-revision-randeer-karunanayake
    🚨පරමාණුක ව්‍යුහය පාඩම සඳහා APNI.lk හරහා සම්බන්ධ වීමට නව ලින්ක් එක👇
    apni.lk/course/teacher/drrandeer/course/%E0%B6%B4%E0%B6%BB%E0%B6%B8%E0%B7%8F%E0%B6%AB%E0%B7%94%E0%B6%9A
    බන්ධන හා ව්‍යුහය 👇👇👇
    www.notes.lk/batch/advanced-level-chemistry-2022-revision-december-randeer-karunanayake
    🚨බන්ධන හා ව්‍යුහය පාඩම සඳහා APNI.lk හරහා සම්බන්ධ වීමට නව ලින්ක් එක👇
    apni.lk/course/teacher/drrandeer/course/%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%80%E0%B6%B1
    රසායනික ගණනය 1 කොටස 👇👇👇
    www.notes.lk/batch/advanced-level-chemistry-2022-revision-january-randeer-karunanayake
    🚨රසායනික ගණනය 1 කොටස සඳහා APNI.lk හරහා සම්බන්ධ වීමට නව ලින්ක් එක👇
    apni.lk/course/teacher/drrandeer/course/%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1%E0%B6%BA1
    ATM card වලින් pay කරන්න notes.lk එකේ register වෙලා.
    167200230029715
    ORB Karunanayake
    Peoples Bank
    Townhall Branch
    ATM card හරහා fees ගෙවන්න බැරි හැමෝටම Cash Deposit කරන්න පුලුවන් ඉහත ගිනුම් අංකයට.
    තැන්පතු පත්‍රිකාවේ ෆොටෝ එකක් මට telegram msg එකකින් එවන්න.
    Ez cash වලින් pay කරන්න අවශ්‍ය නම් telegram message එකක් දාන්න. Ez cash වලිනුත් pay කරන්න පුලුවන්.

  • @Chamodimadhuka
    @Chamodimadhuka 2 ปีที่แล้ว +1

    2021 Al chemistry 2nd paper eke original marking scheme ek dala nadda tham? ඒක හම්බුන කෙනෙක් ඉන්නවා නම් ගත්තෙ කොහෙන්ද කියන්නකො

  • @Kaveesh3841k
    @Kaveesh3841k 2 ปีที่แล้ว +2

    සර් පිසික්ස් ෆේල් මට්ටමේ ඉන්නේ. 22දී S එකක් ගන්න මේ ටිකේ වැඩ කරන්නෙ කොහොමද කියන්න පුළුවන්ද... අනිත් විෂයන් දෙක නම් අවුලක් නෑ.. පිසික්ස් තමා 😪 පේපර් කරන්න ගත්තා තේරෙන්නෙ නෑ. පටන් ගන්න කොහෙන්ද කියලවත් තේරුමක් නෑ 😪 ෆුල් ට්‍රයි කරන්න පුළුවන් පටන් ගන්න කොහොමද කොහොමද කරන්නෙ කියලා ටිකක් කියන්නකෝ

    • @mahiii0788
      @mahiii0788 2 ปีที่แล้ว

      Revisiom class ekekta aniwa yanna. Ghin theory goda dagena ewa apply karana heti practice karama karaganna puluwan wei phy6. Anuradha perera sirge phy6 revision yanna oyata puluwan nam.

  • @mudieADHI
    @mudieADHI 2 ปีที่แล้ว +1

    Thank u Doctor ❤

  • @littlelily5346
    @littlelily5346 2 ปีที่แล้ว

    Thank you sir
    😊😍
    Sir nisa thama organic saralawama karaganna puluwan wuna

  • @lakmalbandara2465
    @lakmalbandara2465 2 ปีที่แล้ว

    Thanks sir. Balan hitpu vedio ekk.me masa 7 hodtm krnwa sir ekk ekatuwela.mula idlm sirge clz ekt join una mepara.

  • @pathum3503
    @pathum3503 2 ปีที่แล้ว

    sir mn 2023......palaweni sare A/L school eken liyanne nathuwa privet dammoth ,thawa sarayak A/L liyanna baria .
    privet kee parak karanna puluwanda sir

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 ปีที่แล้ว +1

      3 parak unath liyanna puluwan man danna widihata

  • @NatureLover-gi9jo
    @NatureLover-gi9jo 2 ปีที่แล้ว +2

    සර් නිසා තමයි ආසාවෙන් ඉගෙන ගන්නෙ..thank you sir❤🔥

  • @123khds3
    @123khds3 2 ปีที่แล้ว +4

    Sir 2022 exam November neda
    Ethakota maasa 7 neda

  • @SadeeshaWickramasinghe
    @SadeeshaWickramasinghe 2 ปีที่แล้ว

    සර් අර විවරණ පොත් මොන සර්ගේ ද

  • @kaveekarunanayaka7815
    @kaveekarunanayaka7815 2 ปีที่แล้ว +4

    Thank you Randeer sir 🙏🙂 apit udaww krnwat 22AL 1st shy uparima try krnw sirr mn .exam hodtm goda dann 😌
    Sirgen chemistry godk dewal haryt lesiyen igenagatta😊♥️ again thank you very much sirrr...

  • @dedunuprarthana9823
    @dedunuprarthana9823 2 ปีที่แล้ว +1

    බොහොම පින් සර් ❤

  • @vr8680
    @vr8680 2 ปีที่แล้ว +1

    2022 a/l walata A 3k ganna kale athida sir dan idala wada kaloth

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 ปีที่แล้ว

      Inna mattama anuwath weda karana widiha anuwath thamai uththare denna wenneh

    • @demonr.l3586
      @demonr.l3586 2 ปีที่แล้ว

      Sir ssc wage mattamaka inna lamayecta bariweida habai Dan bahalama wada karanawa. wadatika patalila mehen karannada aharen karannada kiyala hithanna ba.
      Scolen 80% balanawalu
      Term test ekath thiyenawa. Kohoma wisadagannada kiyala hithaganna baruwa inne

    • @demonr.l3586
      @demonr.l3586 2 ปีที่แล้ว

      @@DrRandeerChemistry sir shy eka skip karannath hithenawa result ekata Baye neme. Me shy eke bagayai anith eke bagayai karanna wena Hinda.

  • @NHvibecreations
    @NHvibecreations 2 ปีที่แล้ว +1

    Thank you sir...🙏

  • @sn.bandara7299
    @sn.bandara7299 2 ปีที่แล้ว

    Sir pasan sirge revision ekata set wenne kohomda 🥺🥺🥺

  • @SarithMadusanka
    @SarithMadusanka 2 ปีที่แล้ว

    Thank you teacher💯❤️‍🔥

  • @manayarathnayake9889
    @manayarathnayake9889 2 ปีที่แล้ว

    22 exam eka november walada? Sure ektama..danna knk rply plz

  • @manayarathnayake9889
    @manayarathnayake9889 2 ปีที่แล้ว

    Thankyou sir ❤

  • @hansaja7455
    @hansaja7455 2 ปีที่แล้ว +1

    sir 2023ta panthi karanawada

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 ปีที่แล้ว

      Ne. Magen youtube eke mona hari chemistry igena gena thiyanawanam ewa honda nam 2022 panthiyata enna puluwan.

    • @hansaja7455
      @hansaja7455 2 ปีที่แล้ว

      @@DrRandeerChemistry revision clz ekatada sir

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 ปีที่แล้ว +1

      Mata msg ekak danna telegram walin. Man pehedili karannam.

    • @hansaja7455
      @hansaja7455 2 ปีที่แล้ว

      @@DrRandeerChemistry ha sir

  • @ravinduattanayake4785
    @ravinduattanayake4785 2 ปีที่แล้ว

    Thank you sir 💪

  • @happygirl5492
    @happygirl5492 2 ปีที่แล้ว +3

    First like 😃

  • @rithmikeshika5323
    @rithmikeshika5323 2 ปีที่แล้ว +1

    Thank you sir

  • @umesharandini7865
    @umesharandini7865 2 ปีที่แล้ว

    සර් 2000 ට කලින් A/l papers වල ෆුල් පේපර් හොයාගන්නේ කොහොමද පොත් තියෙන්වද

    • @shakthimendis99
      @shakthimendis99 2 ปีที่แล้ว

      maths api web side eke balanna...internet eken hoyaganna pulwn...wiwaranath hoya ganna pulwn..poddk search karala balanna

    • @umesharandini7865
      @umesharandini7865 2 ปีที่แล้ว

      @@shakthimendis99 thankyou 🙏

  • @thisarikavindi6445
    @thisarikavindi6445 2 ปีที่แล้ว

    Sir 2022 revision eka ada නේද

  • @deshanhgk7980
    @deshanhgk7980 2 ปีที่แล้ว +2

    ❤️🔥💫

  • @ishanmihiranga6273
    @ishanmihiranga6273 2 ปีที่แล้ว +1

    Super

  • @ruchiralakshan8820
    @ruchiralakshan8820 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️😎🤝👍

  • @kesh7947
    @kesh7947 2 ปีที่แล้ว +4

    සර් පේපර් ක්ලාස් එකක් කරනව නෙද පස්සෙ😊

  • @lopez7077
    @lopez7077 2 ปีที่แล้ว +2

    ❤️💐

  • @sarithmatheesha5024
    @sarithmatheesha5024 2 ปีที่แล้ว

    Sir paramanuka wiyuhaya youtube eken cover karaganna Pulluwan Weida notes. lk eken balanne nathuwa reply ekak one......

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 ปีที่แล้ว +1

      TH-cam eke thiyanne organic inorganic shakthi widyawa. Anith ewa notes.lk eke

  • @ruchiralakshan8820
    @ruchiralakshan8820 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️👍😎

  • @piyumiruwanthika6261
    @piyumiruwanthika6261 2 ปีที่แล้ว

    🙏❤️🔥

  • @kaveekarunanayaka7815
    @kaveekarunanayaka7815 2 ปีที่แล้ว +11

    Randeer Sir godk guruwaru kynwa 22AL 1st shy ayat godk අවාසි weiii kyl mee shy eka🥲
    Aththa ned sir 2nd shy සෑහෙන පිරිසක් කරනව නෙ
    bayath hithno sir thawa masa 7k wage tmii thyenne🙄 anika sir අපෙ රටේ මේ yana widihat AL haryt krgatte nathot nm apit goda emak ne sirrr🥲
    Sir apith ekka digatm 22AL wenkn idiii kyl විශ්වාස කරනවා සර් eka loku හයියක්🙏😌

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 ปีที่แล้ว +1

      Ei 2nd shy eka sehena pirisak karanne?

    • @kaveekarunanayaka7815
      @kaveekarunanayaka7815 2 ปีที่แล้ว +1

      @@DrRandeerChemistry 21 AL 1st shy kela una nisa nee sirrr

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 ปีที่แล้ว +1

      Kela wena set ekata ithin hemadama kelawenawa. Mey para physics chemistry mcq lesi. Enisa fail % nam godak adu wei.

    • @kaveekarunanayaka7815
      @kaveekarunanayaka7815 2 ปีที่แล้ว +1

      @@DrRandeerChemistry ow sir ek hriii.
      ehma ayyla akkal sahenn innoo biology wala. Fail nowee aye 2nd krn Kalin awrudu wlat sapekshw mn kiwwe sir🥲

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 ปีที่แล้ว +4

      Ooka gena hithala wedak ne. Kawuru rece eka diwwath oya dinana widihata weda tika karala exam ekata yanna. Sirla oluwata dana virus 🦠 oya oluwata gaththata hondak wenne nene

  • @vinojperera5902
    @vinojperera5902 2 ปีที่แล้ว

    සර්, ewings එකේ සදුදා කරපු ක්ලාස් එකේ රෙකෝඩින් එක තාම දාල නෑ නේද?

  • @kanthirenuka1444
    @kanthirenuka1444 2 ปีที่แล้ว

    Thank you sir!

  • @devin2236
    @devin2236 2 ปีที่แล้ว

    🙏💕🔥

  • @ruchiralakshan8820
    @ruchiralakshan8820 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️👍😎

  • @liyanageliyanage5695
    @liyanageliyanage5695 2 ปีที่แล้ว

    Thank you sir 🙏

  • @umandiwanasinghe3456
    @umandiwanasinghe3456 2 ปีที่แล้ว

    🙏❤ 🔥

  • @hashinidewmini5683
    @hashinidewmini5683 2 ปีที่แล้ว

    Thank you sir 🙏