බිංදුවේ හිටියත් වෙලාව ඇති මේ විදිහට කරලා Papers වලින් AL ගොඩදාන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • 🎈Online class telegram group link එක👇👇👇
    t.me/joinchat/...
    🎈Notes.lk website එකේ register වෙන ආකාරය
    👇👇
    • notes.lk වෙඩ් අඩවියේ ර...
    2022 2nd batch New Revision පන්තිය සදහා join වීමට ලින්ක් එක (පරමාණුක ව්‍යුහය) 👇👇👇
    www.notes.lk/b...
    🎈🎈2022 AL 1st batch සදහා කලින් මාස වල ඉගැන්වූ ඕනෑම පාඩමක් ඒ අදාල මාසයට pay කරලා බලන්න පුලුවන්
    පරමාණුක ව්‍යුහය පලමු දිනයේ මුල් කොටස 👇👇👇
    • Atomic Structure පරමාණ...
    ක්වොන්ටම් අංක 👇👇👇
    • ක්වොන්ටම් අංක Quantum ...
    පරමාණුක ව්‍යුහය👇👇👇
    www.notes.lk/b...
    බන්ධන හා ව්‍යුහය 👇👇👇
    www.notes.lk/b...
    රසායනික ගණනය 1 කොටස 👇👇👇
    www.notes.lk/b...
    ATM card වලින් pay කරන්න notes.lk එකේ register වෙලා.
    167200230029715
    ORB Karunanayake
    Peoples Bank
    Townhall Branch
    ATM card හරහා fees ගෙවන්න බැරි හැමෝටම Cash Deposit කරන්න පුලුවන් ඉහත ගිනුම් අංකයට.
    තැන්පතු පත්‍රිකාවේ ෆොටෝ එකක් මට telegram msg එකකින් එවන්න.
    Ez cash වලින් pay කරන්න අවශ්‍ය නම් telegram message එකක් දාන්න. Ez cash වලිනුත් pay කරන්න පුලුවන්.

ความคิดเห็น • 130

  • @Achi1119
    @Achi1119 2 ปีที่แล้ว +83

    සර් ඉදිරි වීඩියෝවලදී සවුන්ඩ් බැලන්සින් ගැන පොඩ්ඩක් අවධානය දෙන්න.ටිකක් ඇහෙනවා මදි වගේ ගතියක් තියනවා.ජය❤️

  • @hll_bo9129
    @hll_bo9129 2 ปีที่แล้ว +52

    මේ වෙලාව තමා සර් ලමෙක්ගෙ ඔලුව හදන්න හොඳම වෙලාව.විභාගෙ ලං වෙද්දි කොච්චර ක්‍රම කිව්වත් ලමෙක්ගෙ ඔලුව හදන එක අමාරුයි.මොකද ඔලුව කලබලයි වෙලාව ඇද්ද කියලා.මේ කරන වැඩේ ගොඩක් වටිනවා විශය කරුණු උගන්නනවට වඩා❤️👍

  • @damayanthigunawardhana8033
    @damayanthigunawardhana8033 2 ปีที่แล้ว +67

    මම 2021 A/L batch එකේ...සර්ගෙන් බලලා ගියේ organic& inorganic පාඩම් දෙක විතරයි...exam එකට ලිව්වෙ ඒ ප්‍රශ්න දෙක විතරයි..හැබැයි ඒ ප්‍රශ්න දෙක සුපිරිය්ටම කලා..🤩 මේ පාර සර්ගෙන් full syllabus එකම cover කරලා කොහොම හරි ගොඩ දාගන්නවා 🤗 Thankuu sir & godak pin 😍

    • @idea-one9337
      @idea-one9337 2 ปีที่แล้ว +1

      සර් ඔන්ලයින් ද කරන්න

    • @akilaimashi
      @akilaimashi 2 ปีที่แล้ว +1

      @@idea-one9337 oo

    • @idea-one9337
      @idea-one9337 2 ปีที่แล้ว +1

      @@akilaimashi thanks 😊

    • @professor.r.lucifer
      @professor.r.lucifer 2 ปีที่แล้ว +1

      Result kohomda

  • @11D11_-
    @11D11_- ปีที่แล้ว +3

    "බාගෙට කරත් මග නවතිනව
    මොකුත් නොකර හිටියත් මග නවතිනව" ඒක ඇත්තමයි sir. උපරීමේ කරල බලන්න ඕනෙ. එතකොට පස්සෙ පසුතැවිලි වෙන්න ඕනෙ නෑනෙ 👍👍

  • @vinojperera5902
    @vinojperera5902 2 ปีที่แล้ว +24

    මරු කතරට දිය පොදක්.🤩❤thank you sir, ගොඩක් පින්🙏

  • @rasaa4058rasaa
    @rasaa4058rasaa 2 ปีที่แล้ว +11

    ගොඩක් ස්තූතියි sir🙏🙏 කවුරුත් මේ දේවල් හරියට කියලා දෙන්නෙ නෑ sir.ගොඩක් වටිනවා.මං 2022 first shy කරන්නෙ.තිබුණු ගොඩක් ප්‍රශ්න වලට උත්තර හම්බුණා.🙏🙂

  • @DrRandeerChemistry
    @DrRandeerChemistry  2 ปีที่แล้ว +18

    🎈Online class telegram group link එක👇👇👇
    t.me/joinchat/WWJa-lBxRrFXJ1U3
    🚨🚨 notes.lk වෙබ් අඩවිය තවදුරටත් ක්‍රියාත්මක නොවන බැවින් Apni.lk වෙබ් අඩවියට සම්බන්ධ වී පාඩම් සියල්ල ඔබට එලෙසින්ම අධ්‍යයනය කිරීමේ හැකියාව ඇත. ඒ සඳහා පහත ලින්ක් එක තුලින් සම්බන්ධ වන්න.
    🍀Apni.lk වෙබ් අඩවියේ register වීමට👇👇 apni.lk/register
    🍀APNI.lk වෙබ් අඩවියේ register වන ආකාරය හා මුදල් ගෙවීම් කරන ආකාරය 👇th-cam.com/video/NdTJcW2TcDM/w-d-xo.html
    🛑2023 A/L Chemistry class වැඩපිලිවෙල පිළිබඳ දැනුවත් කිරීම 👇
    th-cam.com/video/WlgJ6gF8uGc/w-d-xo.html
    🎈Notes.lk website එකේ register වෙන ආකාරය
    👇👇
    th-cam.com/video/gaXsGH70u3o/w-d-xo.html
    2022 2nd batch New Revision පන්තිය සදහා join වීමට ලින්ක් එක (පරමාණුක ව්‍යුහය) 👇👇👇
    www.notes.lk/batch/advanced-level-chemistry-2022-revision-2nd-group-march-randeer-karunanayake
    🛑🛑 2023 Chemistry 🧪 Revision පන්තිය සදහා join වීමට ලින්ක් එක 👇👇👇
    apni.lk/course/teacher/drrandeer/course/2023rpdf
    🎈🎈2022 AL 1st batch සදහා කලින් මාස වල ඉගැන්වූ ඕනෑම පාඩමක් ඒ අදාල මාසයට pay කරලා බලන්න පුලුවන්
    පරමාණුක ව්‍යුහය පලමු දිනයේ මුල් කොටස 👇👇👇
    th-cam.com/video/608kdDlI9PI/w-d-xo.html
    ක්වොන්ටම් අංක 👇👇👇
    th-cam.com/video/cICHqQfA8SY/w-d-xo.html
    පරමාණුක ව්‍යුහය👇👇👇
    www.notes.lk/batch/advanced-level-chemistry-2022-revision-randeer-karunanayake
    🚨පරමාණුක ව්‍යුහය පාඩම සඳහා APNI.lk හරහා සම්බන්ධ වීමට නව ලින්ක් එක👇
    apni.lk/course/teacher/drrandeer/course/%E0%B6%B4%E0%B6%BB%E0%B6%B8%E0%B7%8F%E0%B6%AB%E0%B7%94%E0%B6%9A
    බන්ධන හා ව්‍යුහය 👇👇👇
    www.notes.lk/batch/advanced-level-chemistry-2022-revision-december-randeer-karunanayake
    🚨බන්ධන හා ව්‍යුහය පාඩම සඳහා APNI.lk හරහා සම්බන්ධ වීමට නව ලින්ක් එක👇
    apni.lk/course/teacher/drrandeer/course/%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%80%E0%B6%B1
    රසායනික ගණනය 1 කොටස 👇👇👇
    www.notes.lk/batch/advanced-level-chemistry-2022-revision-january-randeer-karunanayake
    🚨රසායනික ගණනය පාඩම සඳහා APNI.lk හරහා සම්බන්ධ වීමට නව ලින්ක් එක👇
    ගණනය 1
    apni.lk/course/teacher/drrandeer/course/%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1%E0%B6%BA1
    ගණනය 2
    apni.lk/course/teacher/drrandeer/course/%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1%E0%B6%BA2
    ATM card වලින් pay කරන්න notes.lk එකේ register වෙලා.
    167200230029715
    ORB Karunanayake
    Peoples Bank
    Townhall Branch
    ATM card හරහා fees ගෙවන්න බැරි හැමෝටම Cash Deposit කරන්න පුලුවන් ඉහත ගිනුම් අංකයට.
    තැන්පතු පත්‍රිකාවේ ෆොටෝ එකක් මට telegram msg එකකින් එවන්න.
    Ez cash වලින් pay කරන්න අවශ්‍ය නම් telegram message එකක් දාන්න. Ez cash වලිනුත් pay කරන්න පුලුවන්.

    • @navindudasun375
      @navindudasun375 2 ปีที่แล้ว

      සර් දැන් පේපර් ලියන්න ඕනේ කොහමද.mcp එකේ එහෙම මුලින්ම කරන්න ඕනේ වගන්ති පුශ්න ද.කොහමද සර් එක කරන්නේ .පුලුවන් නම් එකත් කිතලා දෙන්න ලොකු උදව්වක්

  • @piyumi7914
    @piyumi7914 2 ปีที่แล้ว +6

    Randeer sir, 2nd shy revision ගියාම sir කෙනෙක් කිව්වා 2 nd shy කරන කෙනෙක් ජීවිතේට Island 1st වෙන්නෙත් නෑ. එහෙම වෙලත් නෑ කියලා. 2022 First shy කරන ළමයින්ගෙන් උඩින් ඉන්න මොළ සෙට් එක Second shy කරන අයට වඩා ගොඩක් උඩින් ඉන්නේ කියලා. තනිකරම එ sir කිව්වෙ Second shy කරන අය කියන්නේ එච්චර දක්ෂ නැති අය වගේ අදහසක්. Sir ට පුළුවන් නම් මේකට reply කරන්න. මේක ගැන sir ගෙ මතය කියන්න. 🙏

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 ปีที่แล้ว +3

      Boho durata eththak thamai. Telegram msg ekak dann wedi wisthara oone nam

    • @prabodhakaushaniwijebandar9850
      @prabodhakaushaniwijebandar9850 2 ปีที่แล้ว +8

      oya mahansi vela vada kaloth oyata puluvan ithihasaya venas karala penna

    • @imalshamadhu8377
      @imalshamadhu8377 ปีที่แล้ว

      එකපාරක් Island 4 උනානෙ 2nd shy අයිය කෙනෙක්, එයා එක අවුරුද්දක් skip කරලත් තිබුණා,

  • @Emioz_01
    @Emioz_01 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි සර් ගොඩක් වටිනවා මේ ටික ❤️

  • @sahanweerasinghe1926
    @sahanweerasinghe1926 2 ปีที่แล้ว +7

    ගොඩක් ස්තුතියි සර්🙏❤️

  • @pasinduchathuranga3837
    @pasinduchathuranga3837 2 ปีที่แล้ว +3

    Maru sir,sirge plan api kara,eva godak sarthakai,issarahatth apita para kiyanna sir,godak lamai goda yai,ඉටියෙන් හරි මැටියෙන් හරි game eka gahanava,💪💪💪💪❤️❤️❤️

  • @sherinanuruddhika863
    @sherinanuruddhika863 2 ปีที่แล้ว +1

    මං 23 Arts Stream Sir . Godak wadagath meka....❤

  • @Nilushahhgghhhgg123r2e
    @Nilushahhgghhhgg123r2e 2 ปีที่แล้ว +3

    ඉතා වැදගත් දේවල් ❤️❤️❤️❤️

  • @shashikaranasinhe1826
    @shashikaranasinhe1826 2 ปีที่แล้ว

    ගොඩක් වටිනවා මේ video එක, ගොඩක් ස්තුතියි

  • @kaumiwithanage2710
    @kaumiwithanage2710 2 ปีที่แล้ว +4

    Superb Sir!!!🔥Pls upload more such videos!!

  • @nethnavodya7291
    @nethnavodya7291 2 ปีที่แล้ว

    Loku udavvak sir me vidio ekanm.manasakiva vatila hitiye 🙏🏻🙏🏻🙏🏻

  • @Legendsofamvs
    @Legendsofamvs 2 ปีที่แล้ว +3

    2023 Al thank you sir❤️

  • @White.....186
    @White.....186 ปีที่แล้ว +1

    Thank you sir. Hugak vadagath., ❤

  • @lasanthajayakody6601
    @lasanthajayakody6601 2 ปีที่แล้ว +1

    mn hoya hoya hitapu video ekakk
    thanks sir 💜💜💜💜💜😊😊😊😊

  • @deepthikumari9306
    @deepthikumari9306 3 หลายเดือนก่อน

    ස්තුතියි සර් ❤️

  • @slhero1368
    @slhero1368 2 ปีที่แล้ว +3

    Thank you sir❤🌝🙏

  • @rohiniamarasinghe6595
    @rohiniamarasinghe6595 2 ปีที่แล้ว +1

    සභාතෙමෝ සතුටින් විසිර යනව.. සම්පූර්ණයෙන්ම වැරදියි.. 😂💔 සර්..😍❤️🙊

  • @nisajasamaranayaka3726
    @nisajasamaranayaka3726 2 ปีที่แล้ว +3

    හරි වේදනයි

  • @jananimunamale6011
    @jananimunamale6011 2 ปีที่แล้ว

    bohoma sthuthiii sir🙏🙏..godak prshn wlt uththra hmbuna😊😊

  • @madushiherath4618
    @madushiherath4618 2 ปีที่แล้ว

    Thanks sir....Hoya Hoya hitiye🙏🙏

  • @wajiraramanayaka7514
    @wajiraramanayaka7514 2 ปีที่แล้ว +1

    Thank you very much sir.👍🙏

  • @dasunbandara9969
    @dasunbandara9969 2 ปีที่แล้ว +5

    සර් මේකට උත්තරයක් දෙන්න පුලුවන් ලොකුම උදව්වක්...
    සර් 2023 කිසිම දෙයක් නොකරපු ලමයෙක්ට....දැන් ඉදන් බින්දුවේ ඉදන් වැඩ ටික පටන් අර ගත්තොත් ගොඩ දාගන්ම කාලය කියන සාදකය ඇතිද සර්.....මේ කමෙන්ට් එක දැක්කොත් අනිවාර්යයෙන් රිප්ලයි එකක් දෙන්න සර්.....2023 මන් වගේ තව ලමයෙක්ටත් මේක උදව්වක් වේවා..😖❤

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 ปีที่แล้ว +1

      2023 ලමෙක්ට නං කෙහොමත් ඇති

    • @dishnahemamali3068
      @dishnahemamali3068 2 ปีที่แล้ว +1

      Sir mama 2022 1st shy ek krnne. Dn lakunu 20-30 athra thiyenne mt meka goddgnn plwn ned sir kale athi ned😥

    • @Ruu61
      @Ruu61 2 ปีที่แล้ว

      👍👍👍

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 ปีที่แล้ว +3

      Patan gannako. Podi target hadanna video eke kiyana widihata.

  • @ireshaalmeda3581
    @ireshaalmeda3581 2 ปีที่แล้ว +2

    Me velave nam godak vatinava sir me video eka

  • @piriesneranjan6667
    @piriesneranjan6667 2 ปีที่แล้ว +2

    sirge organic videos baluwa nisa me sare chemistry paper eke samwiyaka prshneta mata winadi 5k wge thmi giye organic prshnetha rachana wala podima kalyi giye thnkss sir obata

  • @gushmanthasathyanjaya8754
    @gushmanthasathyanjaya8754 2 ปีที่แล้ว +1

    Thank you sir❤️😍

  • @rithmikeshika5323
    @rithmikeshika5323 2 ปีที่แล้ว

    Thank you sir ...best..

  • @hasharanethmini5084
    @hasharanethmini5084 2 ปีที่แล้ว +1

    තැන්කූ සර්😍❤️

  • @sajiniayesha3033
    @sajiniayesha3033 ปีที่แล้ว +1

    Thans 🙂

  • @g.k3932
    @g.k3932 2 ปีที่แล้ว +3

    Thank u so much sir, 😊 ( 2022 Al )

  • @wishmiimasha6932
    @wishmiimasha6932 2 ปีที่แล้ว +2

    මන් 1ස්ට් ශයි ලමෙක් පාස්ට් පෙපර් කරන්න ටයිම් එක හදාගන්නේ කොහොමද

  • @rohiniamarasinghe6595
    @rohiniamarasinghe6595 2 ปีที่แล้ว +2

    සර් මට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි.. මං තාම සබ්ජෙක්ට් තුනේම පේපර්ස් කරන්න අරන් නැ.. කරන්න ගන්නකොට.. සබ්ජෙක්ට් තුනේම පේපර්ස් දවසට එක ගානෙ මාරුවෙන් මාරුවට කරනවද? නැත්තම් මාස තුනක් විතර එක සබ්ජෙක්ට් එකක් කරල ඒක ටිකක් පුලුවන් වෙලා කන්ෆිඩන්ස් එකක් ආවට පස්සෙ අනික් සබ්ජෙක්ට් එක කරන්න ගන්නවද කියන එක.. මොකද තුනම එකට කරන්න්න ගත්තොත් මානසිකව වැටෙනව වගේ.. මොකද තුනම කර ගන්න බැරි නිසා.. ඒත් එක සබ් එකක්ම මාස ගානක් කලොත් අනෙක් සබ් දෙක මග ඇරෙයිද කියල බයකුත් තියෙනව.. කොහොමද කරන්න ඕනෙ කියනන්කො සර්.. තුනම එක පාර පටන් ගන්නද.. එකක් පුලුවන් වුණාම අනික් සබ් එකට යන්නද? 🙊🙄

  • @janithadananjaya4273
    @janithadananjaya4273 2 ปีที่แล้ว +1

    Tnq sir me vidiyta apita study tips kiyla denwata 💪

  • @gehaninethma6165
    @gehaninethma6165 2 ปีที่แล้ว

    Thanks sir 👍🙏

  • @yashodhakarunarathne6693
    @yashodhakarunarathne6693 2 ปีที่แล้ว +2

    Thank you sir

  • @ravinduattanayake4785
    @ravinduattanayake4785 2 ปีที่แล้ว

    Thank you sir 💪

  • @dinushasathsara2003
    @dinushasathsara2003 2 ปีที่แล้ว

    Great❤

  • @pathum3503
    @pathum3503 2 ปีที่แล้ว +2

    sir palaweni sare A/L school eken liyanne nathuwa privet dammoth ,thawa sarayak A/L liyanna baria .
    privet kee parak karanna puluwanda

  • @ayshashahani367
    @ayshashahani367 2 ปีที่แล้ว

    Superb sir

  • @sayuniminsadi9375
    @sayuniminsadi9375 2 ปีที่แล้ว

    Niyamai sir🌹👌

  • @piyumiruwanthika6261
    @piyumiruwanthika6261 2 ปีที่แล้ว

    Sir biology, physics ealt ape clz eke model paper clz ekk karanw.sir hithanne ekat yana eka hodada.nattan gedr idn past papers karana ekad hoda

  • @lahirusandaruwan5883
    @lahirusandaruwan5883 2 ปีที่แล้ว +1

    Thank you sir...gdaaaaaaaaaaaaaaaaaakkk pin...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @BafGg-ki4rx
    @BafGg-ki4rx 4 หลายเดือนก่อน +1

    Sir past papers hariyta karla ...ඒවගෙන් lakunu 80,85 wage set karagaththoth al walta A ekak ganna puluwanda

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 หลายเดือนก่อน +1

      Puluwan. 85+ ganna puluwannam kata padamin nethuwa.

  • @sachinbaddevithana8794
    @sachinbaddevithana8794 2 ปีที่แล้ว +1

    Sir full syllabus eka cover karanwada e wings eke

  • @Yankee_10
    @Yankee_10 2 ปีที่แล้ว

    Sir biology wala theory godak tiyana nisa past papers walin theory okkoma amathaka wena eka walaka ganna puluwanda. me gana video ekak kranna puluwanda.

  • @Tharu-o3d
    @Tharu-o3d 6 หลายเดือนก่อน

    Chemistry ,bio wakat hoda wiwarana pothak kiynnko....

  • @SASHCreation
    @SASHCreation 2 ปีที่แล้ว +1

    Sir catagory karapu papers da full ewada 1980 idan karanna oni? Sir full papers awrudu keeyak karannanna onida? Plz reply

  • @sandaluperera4428
    @sandaluperera4428 2 ปีที่แล้ว

    ape sir..budu saranai

  • @ravimadhu3652
    @ravimadhu3652 2 ปีที่แล้ว

    Sir past papers nethuw wena paper wrgyk kiynk awruddata galpen widyt theory amathaka nowenna krn plwn

  • @hasindunimesh378
    @hasindunimesh378 2 ปีที่แล้ว

    Ara medadi kiwwa samathulithathawa,pariwarthanayak karala ganna athal akanam marayi sir...

  • @niroshawanigasooriya9204
    @niroshawanigasooriya9204 2 ปีที่แล้ว

    Sir dr.pasan revision karan nadda.lagadi video ekak damme na

  • @pubuduimesh3967
    @pubuduimesh3967 2 ปีที่แล้ว +3

    Sir api revision nisa full paperwalinma patan gannada?

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 ปีที่แล้ว +1

      Theory dannawanam danna theory walin dena prashna karanna puluwannam witharak full papers karanna ganna

  • @RJ-gu9sb
    @RJ-gu9sb 2 ปีที่แล้ว +9

    සර් මට first shy එකේ theory ලොකු අවුලක් නෑ ,විභාගෙ ලියද්දි මට තේරුනේ මට සමහර දේවල් හරියට මතක නැති එකයි ,වෙලාව මදි උන එකයි තමා ලොකුවට ම ප්‍රශ්නෙ වුනේ mcq bio 38, physics 36, chemistry 35 තියෙන්නෙ මට මං මේ පාර revision නොයා තනියම පේපර්ස් කරන්න කියල හිතුවෙ ඒත් මට බයයි එහෙම කරල කරගන්න බැරිවෙයිද සර් අයියල අක්කල නම් කියන්නෙ revision යන්න කියල මං මොකක් කලොත් ද හොද සර්?😕

    • @hasharanethmini5084
      @hasharanethmini5084 2 ปีที่แล้ว

      සර් කියන විදියට පේපර් කරන්න...තමන්ගෙ උනන්දුවෙන් පේපර් කරනව නම් රිවිශන් යන්න ඕන්නෑ අක්කෙ🙄 මන් නම් ඒමයි හිතන්නෙ🙄 මන් ෆස්ට් ශයි මේ පාර🙄

    • @PBA909
      @PBA909 2 ปีที่แล้ว

      @@hasharanethmini5084 y

    • @RJ-gu9sb
      @RJ-gu9sb 2 ปีที่แล้ว

      @Kavindu Maduranga ow matath ehm wei kyl tama baya hithune ,thanqq🙂

  • @nokianokia1062
    @nokianokia1062 2 ปีที่แล้ว

    Sir, mn first shy resultwalin kalani bio sciece degree ekt select wela inne.mt second shy result medicine yanna madiwei.third ekk krl medicine yanna uwamana unath wiyadam krganna bariwei kiyl bayai sir.😥

  • @lorsin9355
    @lorsin9355 2 ปีที่แล้ว

    Mn 2021 sir, mn 2010-2020 2prk krala gya hbay pesuru poth full completed ewnata Al wlta mcq 37i mn 2nd kranava sir awrudu 40ka withara kroth mita vada deyak karaganna plwn wei neda sir

  • @chamodirodrigo4353
    @chamodirodrigo4353 2 ปีที่แล้ว

    Bio walata wivarana poth hoyaganne kohomada

  • @hansanideepashika8375
    @hansanideepashika8375 2 ปีที่แล้ว

    sir mn 2022 A/l liynne...mt rasayanika gananaya ,samathulithathawy wge klin ugnnpu pdm gnn oni...kohomd sir gnne

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 ปีที่แล้ว

      th-cam.com/video/melzLiXyUOQ/w-d-xo.html
      Meka balanna. Denata karala thiyana hema padamakma balanna puluwan. Video eka beluwata passe prashnayak awoth ahanna

  • @juliyaadaline5956
    @juliyaadaline5956 2 ปีที่แล้ว +2

    සර් මන් 2nd එක කරන්නෙ මේ පාර.1at එකේ මට physics පාඩම් තුනකුයි,chemistry පාඩම් කිහිපයකුයි ,biology පාඩම් 5ක් වගේ cover වෙලා තිබ්බෙ නෑ ..මට තැන් තේරෙන්නෙ නෑ මන් කොහෙන් පටන් ගන්නද කියලා,පුලුවන් නම් සර් මන් කොහොමද වැඩ කරන්න පටන ගන්න ඕන කියලා කියන්නකෝ

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 ปีที่แล้ว

      Cover nethi tiken patan ganna eka hondai. Hebei anith puluwan padam tiken prashna karana gaman. Nethi nam ewa beri wela thiyei kalayak yanakota

  • @LuckyBoy-xk8nk
    @LuckyBoy-xk8nk 2 ปีที่แล้ว +1

    Goda daganna kiyala adahas kale A ekakda sir

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 ปีที่แล้ว +1

      Meka beluwata passeth oyage prashne ehemama thibboth ahannako

  • @minodirandeniya8146
    @minodirandeniya8146 2 ปีที่แล้ว

    🙏❤

  • @kesh7947
    @kesh7947 2 ปีที่แล้ว

    ❤️‍🔥😍👍

  • @Ru_selWa
    @Ru_selWa 2 ปีที่แล้ว +3

    Sir,මේ මගේ 3rd shy එක මේ සැරේ results BBC/CCB වගේ වේවී.මං ලොකු stress එකක ඉන්නේ.මට ලොකු බයක් තියනවා මට medicine යන්න බැරි වෙයි කියලස්.මං කොච්චර වැඩ කලත් sub 3ම mcq 30පනින්නෑ මට හිතාගන්න බෑ එහෙම වෙන්නෙ ඇයි කියලා.සර්ට පුළුවන් ද මට උපදෙසක් දෙන්න.plz sir

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 ปีที่แล้ว +1

      Prashna karaganna puluwan wenna theiry kiyala dena guruwarayej hoyaganna. Nethi unoth mey parath wenasak nethi wei

    • @Ru_selWa
      @Ru_selWa 2 ปีที่แล้ว +1

      @@DrRandeerChemistry ඒත් සර් මට දැන් ආයි theory මුල ඉදන් කරන්න කාලයක් නෑනේ

    • @cn3042
      @cn3042 2 ปีที่แล้ว +1

      @@Ru_selWa baya wenna epa halo,bio nm thankiarama resources eka padam karanna essay liyanna,mata ehema karala A awa loku A ekak newe 75 mattame thiyenna athi,mcq 40 thibba first shy,chemistry Randir sir ge video balanna oya normal weda karana atharema ethakoda theory adupadu then hoyaganna puluwanne,physics pasan sirgeth ae widhihata balanna sir patta saralawa kiyaala deela thiyenawa,ethakota papers kara kara hemada adu wenne kothanjnda kiyala hoyagena aewata adala theory tikath karagaththama harine,baya wenna epa exam eka khomath November ho December wenne ita meha enne nne.hodata weda tika karaganna good luck 😁

  • @youtubestudentuser2758
    @youtubestudentuser2758 2 ปีที่แล้ว

    hoda wiwara poth tikak kiynn ymu😜

  • @Sithara-o8i
    @Sithara-o8i 2 ปีที่แล้ว

    ❤❤

  • @dulanchathuranga545
    @dulanchathuranga545 2 ปีที่แล้ว +1

    🍀

  • @codwolf141
    @codwolf141 2 ปีที่แล้ว +1

    විවරණ නැති අවුරුදු කලාට කමක් නැද්ද සර් ?

  • @shanalisenanayake8835
    @shanalisenanayake8835 2 ปีที่แล้ว

    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @ssa7025
    @ssa7025 2 ปีที่แล้ว

    First ❤️

  • @extraterrestrial530
    @extraterrestrial530 2 ปีที่แล้ว +2

    Sir ,is the exam on December?

    • @yasangaeducation5813
      @yasangaeducation5813 2 ปีที่แล้ว

      November

    • @niroshawanigasooriya9204
      @niroshawanigasooriya9204 2 ปีที่แล้ว

      @@SWSWSWSW2003 octomber mase tyen mathi wei ane......

    • @niroshawanigasooriya9204
      @niroshawanigasooriya9204 2 ปีที่แล้ว +1

      @@cn3042 thnx for replying

    • @cn3042
      @cn3042 2 ปีที่แล้ว

      @@SWSWSWSW2003 😅😅bn tec subjects wala practical iwarawenne july 3 ethakota khomada October exam thiyenne.anika October thiyanawanm result enna ona may walane,ethakota practical nethuwada result ewanne🤔🤔😬😬

    • @cn3042
      @cn3042 2 ปีที่แล้ว

      @@SWSWSWSW2003 August wala thiyeyi😅😅😅 ethakota 2nd shy,3rd karana aya liyanne nedda,may result awa kiyamu ethakota masa3 n ilaga exam eka thiyenawada 😌😌

  • @ruchiralakshan8820
    @ruchiralakshan8820 2 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️❤️😎🤝👍

  • @themindhunter9
    @themindhunter9 2 ปีที่แล้ว +1

    Thanks Sir!

  • @jessyla7359
    @jessyla7359 2 ปีที่แล้ว +2

    Thank you sir!❤️

  • @harshiprabodya4763
    @harshiprabodya4763 2 ปีที่แล้ว

    Thank u sir🙏❤️

  • @manojedirisinhe4740
    @manojedirisinhe4740 2 ปีที่แล้ว

    Thnx sir ❤️❤️💞💞💞

  • @chamidudilshan4318
    @chamidudilshan4318 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @navanjaladevindi470
    @navanjaladevindi470 2 ปีที่แล้ว

    🤩🤩🤩❤️

  • @pasinduthalangama7782
    @pasinduthalangama7782 2 ปีที่แล้ว

    ❤️

  • @osandapremathilaka209
    @osandapremathilaka209 2 ปีที่แล้ว +2

    Thank you sir ❤❤

  • @Keshaniejayaneth
    @Keshaniejayaneth 2 ปีที่แล้ว

    Tnq sir🙏

  • @thishan11
    @thishan11 2 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @hydra6706
    @hydra6706 2 ปีที่แล้ว

    💖💖💖

  • @ayomaniiroshanika6740
    @ayomaniiroshanika6740 2 ปีที่แล้ว

    Thanks you sir❤️❤️❤️

  • @chandanasamarakoon1604
    @chandanasamarakoon1604 2 ปีที่แล้ว

    Thank you very much sir

  • @ruharaperamunugama8454
    @ruharaperamunugama8454 2 ปีที่แล้ว

    Thank u sir

  • @user-fx8fp5555aq
    @user-fx8fp5555aq ปีที่แล้ว

  • @Sehamusiclover
    @Sehamusiclover 2 ปีที่แล้ว

    Thank you sir

  • @oncologist2225
    @oncologist2225 2 ปีที่แล้ว

    thank you sir

  • @user-jk4zx4em9i
    @user-jk4zx4em9i ปีที่แล้ว

    thank you sir...

  • @DL12323
    @DL12323 2 ปีที่แล้ว +2

    Thank you 😊 sir

  • @KB-ft4rc
    @KB-ft4rc ปีที่แล้ว

    Thanks sir❤