අවඥාවට ලක්වීමේ අවසානය දකින්න !!!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • 🎈Online class telegram group link එක👇👇👇
    t.me/joinchat/...

ความคิดเห็น • 283

  • @DrRandeerChemistry
    @DrRandeerChemistry  2 ปีที่แล้ว +6

    🎈Online class telegram group link එක👇👇👇
    t.me/joinchat/WWJa-lBxRrFXJ1U3
    🚨🚨 notes.lk වෙබ් අඩවිය තවදුරටත් ක්‍රියාත්මක නොවන බැවින් Apni.lk වෙබ් අඩවියට සම්බන්ධ වී පාඩම් සියල්ල ඔබට එලෙසින්ම අධ්‍යයනය කිරීමේ හැකියාව ඇත. ඒ සඳහා පහත ලින්ක් එක තුලින් සම්බන්ධ වන්න.
    🍀Apni.lk වෙබ් අඩවියේ register වීමට👇👇 apni.lk/register
    🍀APNI.lk වෙබ් අඩවියේ register වන ආකාරය හා මුදල් ගෙවීම් කරන ආකාරය 👇th-cam.com/video/NdTJcW2TcDM/w-d-xo.html
    🛑 2023 A/L Chemistry class වැඩපිලිවෙල පිළිබඳ දැනුවත් කිරීම 👇
    th-cam.com/video/WlgJ6gF8uGc/w-d-xo.html
    🎈Notes.lk website එකේ register වෙන ආකාරය
    👇👇
    th-cam.com/video/gaXsGH70u3o/w-d-xo.html
    🎈🎈2022 AL 2nd group එක සදහා කලින් මාස වල ඉගැන්වූ ඕනෑම පාඩමක් ඒ අදාල මාසයට pay කරලා බලන්න පුලුවන්
    පරමාණුක ව්‍යුහය පලමු දිනයේ මුල් කොටස 👇👇👇
    th-cam.com/video/608kdDlI9PI/w-d-xo.html
    ක්වොන්ටම් අංක 👇👇👇
    th-cam.com/video/cICHqQfA8SY/w-d-xo.html
    පරමාණුක ව්‍යුහය👇👇👇
    www.notes.lk/batch/advanced-level-chemistry-2022-revision-2nd-group-march-randeer-karunanayake
    🚨පරමාණුක ව්‍යුහය පාඩම සඳහා APNI.lk හරහා සම්බන්ධ වීමට නව ලින්ක් එක👇
    apni.lk/course/teacher/drrandeer/course/%E0%B6%B4%E0%B6%BB%E0%B6%B8%E0%B7%8F%E0%B6%AB%E0%B7%94%E0%B6%9A
    ❤️❤️❤️බන්ධන හා ව්‍යුහය 👇👇👇
    Notes.lk
    www.notes.lk/batch/advanced-level-chemistry-2022-revision-2nd-group-april-randeer-karunanayake
    🚨බන්ධන හා ව්‍යුහය පාඩම සඳහා APNI.lk හරහා සම්බන්ධ වීමට නව ලින්ක් එක👇
    apni.lk/course/teacher/drrandeer/course/%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%80%E0%B6%B1
    ❤️❤️❤️Ewings.lk 👇👇👇
    ewings.lk/app/home/course/621899438ff8f1003505a89a
    ATM card වලින් pay කරන්න notes.lk එකේ register වෙලා.
    167200230029715
    ORB Karunanayake
    Peoples Bank
    Townhall Branch
    (Notes.lk සදහා පමණක් ඉහත අංකය වලංගුයි. )
    Ewings.lk හි cash deposit කරන ගිනුම් අංකය එම වෙබ් අඩවියේ ඇත.
    ATM card හරහා fees ගෙවන්න බැරි හැමෝටම Cash Deposit කරන්න පුලුවන් ඉහත ගිනුම් අංකයට.
    තැන්පතු පත්‍රිකාවේ ෆොටෝ එකක් මට telegram msg එකකින් එවන්න.
    Ez cash වලින් pay කරන්න අවශ්‍ය නම් telegram message එකක් දාන්න. Ez cash වලිනුත් pay කරන්න පුලුවන්.

  • @hll_bo9129
    @hll_bo9129 2 ปีที่แล้ว +40

    ඔබාමා 55න් විශ්‍රාම යනකොට ට්‍රම්ප් 70 දි ජනාධිපති වෙනවා.හැබැයි ජනාධිපති වුණ වයස සලකලා දෙන්නගෙන් කාටවත් වැඩි ගෞරවයක් නෑ දෙන්නම ඇමරිකාවේ ජනාධිපතිවරු.හැමෝම යන්නේ තමන්ට ආවේණික කාල රාමුවක.කවුරුවත් ඉක්මණ් වෙලත් නෑ කවුරුවත් පරක්කු වෙලත් නෑ.හැමෝම ඉන්නේ හැමෝගෙම සුදුසුම වෙලාවේ. ඒනිසා තමන්ව වෙන අය එක්ක සංසන්දනය කරලා පසුතැවීම් ඇති කරගන්න එපා." උත්සාහය ජනිත වන්නේ වීර හදවත් තුල පමණි දුර්වලයා තුල ඇත්තේ ආශාව පමණි" අනාගතේ කාට හරි තමන්ගෙ කතාව ආඩම්බරයෙන් කියන්න පුලුවන් විදිහට කතාව ලියන්න❤️❤️❤️

  • @sithu8828
    @sithu8828 2 ปีที่แล้ว +77

    අනේ ඔව් සර් 😥 මං 3rd කරන්න ඉන්නෙ. මටත් ඕකම තියනව .. මං නෑදැයොන්ටයි ගෙවල් පැත්තෙ අයටයි කියන්නෙත් නෑ ආයෙම කරනව කියල , එතකොට එයාල කියන කතා අහන්න බෑ 😑 මටත් එකම මාර්ගෙ ගොඩ යන්න A/l විතරයි .. දැන්නම් හොදටම තේරෙනව 1st එකෙන් කරගත්තනම් මොකද කියල 😓 යාලුවො කැම්පස් ගිහින් දාන ෆොටෝ දකිනකොටත් මාර දුකයි. සමහරු ජොබ් කරනව course කරනව. දැන් 3rd කරද්දි කවුරුත් ගනන් ගන්නෙත් නෑ 1st එකේ තරම්..ගෙදරිනුත් ටිකක් එහෙමයි.😓 ඉස්සර ක්ලාස් යද්දි ලොකු මොරාල් එකක් තිබ්බා, සර්ල දෙන motivation වලට, ස්කෝලෙ යද්දි, අනික අපෙ වයසෙ හැමොම A/l කරපු නිසා. ගෙදරිනුත් ලොකු නිදහසක් තිබ්බ පාඩම් කරන්න. දැන් නිකන් තනිකරම කාලකන්නි බවක් දනෙන්නෙ 😓 දැන් රටේ තියන තත්වෙ අනුව , බඩු මිල දැක්කම ක්ලාස් යන්න ගෙදරින් සල්ලි ඉල්ලන්න හිතෙන්නෙත් නෑ.. මං ළග කලින් ශයි වල නෝට් පේපර් තියන නිසා ගෙදරට වෙලා කරගන්න හිතුවෙ.. ඇත්තටම සර් ගොඩක් පින්.. මෙහෙම වීඩියෝ එකක් දැම්මට. අපිට ඕනෙම වෙලාවට සර් වීඩියෝ එකක් දානව. රටේ ප්‍රශ්නත් එක්ක මගෙ මේ දවස් වල ලොකුම ප්‍රශ්නෙ ආයෙ එක්සෑම් කරනවද නැද්ද කියන එක.. හැමෝම කතා කියනව. ගනන් ගන්නෙවත් නෑ. ඇත්තටම මානසිකව වගෙත් වැටිල හිටියෙ සර් 😓 දැන් මේ ප්‍රශ්නත් එක්ක මං 1st shy results eken nursing දාන්න හිටියෙ..අකැමැත්තෙන් උනත් . සර්ට කොහොම ස්තුති කරන්නද මංදා 😍❤️❤️❤️❤️❤️❤️

    • @malindajayalanka2373
      @malindajayalanka2373 2 ปีที่แล้ว +4

      hodata vada karanna

    • @ccbww9677
      @ccbww9677 2 ปีที่แล้ว +2

      Target ekak thiyanawa nam ekat wada karanna ... never give up
      Good luck

    • @Zhen23
      @Zhen23 2 ปีที่แล้ว +16

      මාත් 3rd shy තව මගෙ යාලුවො එහෙමත් ටික දෙනෙක් ඉන්නවා. 3rd කරන මගෙ යාලුවොන්ගෙත් හීනෙ ගොඩක් ලොකුයි.ඒකයි මෙච්චර කරන්නෙත්. බාගෙට කරගෙන ආයම කට්ට කනවට වඩා හොඳටම කරගෙන සතුටින් ඉන්න එක වටිනවා අවුරුදු 2,3ක් වයසට ගියත්.❤️🤝 ජයෙන් ජය.
      යාලුවො නැතත් තනියම හරි ඔයාගෙ හීනෙට යන්න.

    • @hkkkkjhhhum
      @hkkkkjhhhum 2 ปีที่แล้ว +2

      Etta kathwak yaluwak.

    • @dishan7992
      @dishan7992 2 ปีที่แล้ว +2

      කොහොම හරි ගොඩ දාගන්න🤗❤️

  • @sachiniherath6414
    @sachiniherath6414 2 ปีที่แล้ว +77

    සර්,මං 1st shy 2016 කරේ. මං මේ පාර a/l කරනවා. මටත් අසනීප තත්වයක් නිසා කරගන්න බැරි වුනා. ගොඩක් අය මටත් හිනා වෙනවා. එත් sir වගේ teachers ලා නිසා මං මගේ වැඩ හොදින් කරගෙන යනවා. Thank you sir. වටින vidio 1k.

    • @madhuadhi2871
      @madhuadhi2871 2 ปีที่แล้ว +13

      Math 2016 1st shy kle.. me para math liynva.. mn hithuve mn vithrai ehem kiyla😥

    • @cr2410
      @cr2410 2 ปีที่แล้ว +4

      Mee paara hodatama karanna..jayen jaya..

    • @sachiniherath6414
      @sachiniherath6414 2 ปีที่แล้ว

      @@cr2410 thank you. Oyth jayan jaya.❤

    • @sachiniherath6414
      @sachiniherath6414 2 ปีที่แล้ว

      @@madhuadhi2871 ehemda.. hodt kramu mepara..good luck. 😊😊

    • @pearloftheocean8800
      @pearloftheocean8800 2 ปีที่แล้ว +4

      බල්ලො බිරුවට කදු පාත් වෙන්නෙ නෑනේ.ඔයාගේ ගමන ඔයා යන්න.
      දවසක් ඔයා හිතාගන්න ඔයාගේ *ජයග්‍රහණයේ සිනහවෙන් ඔබේ සිත් රිදවූ අයට පිළිතුරු දෙනවා කියලා* එදාට ඒ අය ඔබේ නියම ශක්තිය හැකියාව වටහා ගනි.❤️‍🔥

  • @lakmalbandara2465
    @lakmalbandara2465 2 ปีที่แล้ว +109

    ඇත්ත සර්.ගම් වල ඉන්න අයට තමා මේක සැරටම දැනෙන්නෙ.මට අපෙ ගෙදරට එන යන හැම කෙනෙක්ම ඔහොම කියනවා.ඉගෙන ගන්න එකට මොනාහරි කඩා කප්පල් වැඩක් කරනවා.නෑදෑයො ගැන නම් කතා කරලා වැඩක් නෑ.සර් මේක ක්ලාස් වලත් කිව්වා.සර් කියන විදිහට හිතලා වැඩ කරනවා.thank you sir🙏🙏

    • @wasanthapadmakumara8502
      @wasanthapadmakumara8502 2 ปีที่แล้ว +3

      Wati wati nagitimu bn

    • @sangeethdilshan2155
      @sangeethdilshan2155 2 ปีที่แล้ว +10

      අනිවාරෙන් ම මාත් Second shy එක කරනව.අපේ හීන දිනාගන්නකම් අපි වැඩ කරමු බන් 💪

  • @sahanweerasinghe1926
    @sahanweerasinghe1926 2 ปีที่แล้ว +151

    බොහොම ස්තුතියි සර්.දැවෙන ප්‍රශ්න ගොඩකට උත්තර හම්බුනා🙏.
    1.මහාචාර්ය වෛද්‍ය නන්දදාස කෝදාගොඩ (4th shy)
    2.යසසිරි රංජිත් නාවලවත්ත මහතා.(අවුුරුදු 31න් මොරටු campus)
    3.මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා(අවුරුදු 25න් campus )
    4.ආචාර්ය පුංචි නිලමෙි මිගස්තැන්න මහතා.(6th shy දැන් උපාධි 7ක හිමිකරුවෙක්.) මෙි ටික මං ළඟදි fb එකෙන් දැක්කේ. Skip කරපු අයට වැදගත් වෙයි.💪

    • @pramor1850
      @pramor1850 2 ปีที่แล้ว +3

      4th eke campus gnnwd

    • @sahanweerasinghe1926
      @sahanweerasinghe1926 2 ปีที่แล้ว +4

      @@pramor1850 නැ skip කරලා. මෙික ගැන ලොකු විස්තරයක් තිබබා maths api/bio api group එකේ.

    • @shanwolf5790
      @shanwolf5790 2 ปีที่แล้ว

      @@hashiperera5836 boru neda

    • @sahanweerasinghe1926
      @sahanweerasinghe1926 2 ปีที่แล้ว +3

      @@hashiperera5836 හොදට වැඩ ටික කරන්න .ඡය වෙිවා.👍

    • @dinuja5046
      @dinuja5046 ปีที่แล้ว

      👍 මේ බොරු නෙමෙයි මෙහෙම මහාචාර්ය වරු ගොඩක් ඉන්නවා

  • @saubhagyabandara1624
    @saubhagyabandara1624 2 ปีที่แล้ว +26

    ගොඩක් පින් සර් මේ වීඩියෝ එකට ...🙏🙏🙏♥️♥️♥️

  • @idiotchips4950
    @idiotchips4950 2 ปีที่แล้ว +31

    ලංකාව වගේ රටවල් වල විතරයි ඔහොම අධ්‍යාපනයට වයස ගැන හිතන්නේ 😁 වෙන රටවල් වල වයස 40 ට පස්සෙත් උපාධි කරන අය ඉන්නවා. 😎 ඉගෙන ගන්න එකයි සල්ලි හොයන එකයි දෙකක් 🙂

    • @rlk479
      @rlk479 2 ปีที่แล้ว

      💯 Aththa

  • @T.JTattooarT2001
    @T.JTattooarT2001 2 ปีที่แล้ว +10

    අම්මටයි තාත්තටයි අවුලක් නැත්නම් අනික් උන් අදාලම නැ නෙ❣️

  • @onathilaura135
    @onathilaura135 2 ปีที่แล้ว +30

    ගෙදර නැතුව තනියම හිටියානම් මට මීට වඩා දෙයක් කරගන්න පුළුවන් වෙයි හිතෙනවා සර්. ගෙදර මනුස්සයෝ එක්ක ඉද්දී මාර විදියට හිතින් වැටෙනවා. පංති වලට සල්ලි ඉල්ලන්නවත් හිතෙන් නෑ. එපාආආආආආ වෙනවා.

    • @Samadhi276
      @Samadhi276 2 ปีที่แล้ว +4

      Mtth oya prshnem thiyanwa..it wada nedeyongen prshn..ganan gnn ep.mn nm ehune ne wge innw monw kiuwth

    • @noname-ld2bk
      @noname-ld2bk 2 ปีที่แล้ว

      මටත්

    • @g.pathirana10
      @g.pathirana10 2 ปีที่แล้ว

      Ow ehenm 1st shyma gihilla

    • @HAPPY-zm6tu
      @HAPPY-zm6tu 2 ปีที่แล้ว

      @@g.pathirana10 eka nam atta.ape gewl wla aya wadihitiyo welath lamai widiyat apita dena support eka madi

    • @user-kn2sn1we4y
      @user-kn2sn1we4y 2 ปีที่แล้ว +1

      මම 2015 A/l. ආයෙම කරනවා 3 rd එක. මම හිතුවේ මම විතරයි කියලා. හැබැයි ගේම් එක අත අරින්නේ නෑ. Medcine යන්නම කරනවා. මටත් ඔය ප්‍රශ්නෙම තියෙනවා ගෙදර මිනිස්සුයි නෑයොයි තමයි මානසිකව වට්ටන්නේ.

  • @nethmigunathilaka466
    @nethmigunathilaka466 ปีที่แล้ว +4

    -----...--- 3 rd Shy එක----...---
    යන විටදි පන්තියට හැමෝටම ප්‍රශ්නයක්
    දැන් මොකද කරන්නේ නැද්ද තව ජොබ් එකක්
    යන එකත් නැවතුනා පෙර පරිදි පන්තියත්
    ඔන්ලයින් නිසා දැන් මට හරිම පහසුවක්
    මග තොටදි හමු වුනත් කඩේකට ගොඩ උනත්
    මා දකින හැමෝටම මොකක් හරි ප්‍රශ්නයක්
    යන්නෙ මගෙ වයස නම් මොකට උබලට දුකක්...
    කියන්නට හිතුන මුත් හොදවයින් පද දෙකක්
    හිනැහිලා ආයෙමත් එන්නෙ මන් කට වහන්
    1st shyම ගියා නම් නෑ මෙහෙම ප්‍රශ්නයක්
    2nd shy එක ලීවෙ බැරි උන නිසයි බන්
    බලන් හිටියොත් ඉතින් එනකම්ම ප්‍රතිඵලත්
    හීන හීනම තමයි නෑ වෙන්නෙ සැබෑවක් ...
    ඔව් යකෝ 3rd shy ලියනවා ආයෙමත්....
    3rd shy එකෙන් ඇයි නැද්ද campus ගිහින් ...
    බැරි උණත් කමක් නැහැ කරලානෙ උපරිමෙන්...
    එහෙම හිතලා හදාගමි හිත වැටුණු හැම තැන මං ඉතින් ...
    Thank you sir....❤️❤️ godak prashna waldi sirge eka wachanayk mara loku udawwak...godak pin 🙏🙏

  • @gruvficgfk1295
    @gruvficgfk1295 2 ปีที่แล้ว +36

    Man mee paara 3 rd shy ..mata needeeyo wihiyu කරනවා ..naki වෙනකං Al කරනවා කියලා ...mageema akkath විහිළු කරනවා mn thawa අවුරුදු 10 k ma Al karai කියලා නමුත් එයත් 3rd shy karala bio walin 3rd shy BCC boottuwen campus giya කෙනෙක් ..නමුත් mata අපහාස කරනවා mn nikamek කියලා ....
    එයා හිතන් ඉන්නේ medicine select කියලා eya..loku ඔළුව kin ඉන්නේ ...ඇත්තටම මන් මේක ගැන හිත හිත කාලේ නාස්ති කලා.මානසික පීඩනය ක්

    • @Savee803
      @Savee803 2 ปีที่แล้ว +1

      Ane ehema hithanna epa mata o/l A9 thibilath 1 st shy eke idanmma mata minissu kiwwe nursing yanna puluwan kiyala

    • @anurasampath4839
      @anurasampath4839 2 ปีที่แล้ว +8

      Mth oyata wagemai. First eke s ekak withari. Aiyai akkai dennama engineering. Wachaneyak katha karanna be puduma loku kamak thiyenne. Sahenna awlen inne mn. Mnussa kmata inne amma witharai. Wachaneyak weradunath athi hema ekatama kiyanne wibahageth fail una neda kiyala.

    • @masterstubborn9947
      @masterstubborn9947 2 ปีที่แล้ว +11

      මාත් ඔයා ඉන්න තැනම ඉන්න කෙනෙක් දුක් වෙන්න එපා ඔයා විතරක් නෙවෙයි ඔය තත්වයේ ඉන්න ගොඩක් අය ඉන්නවනේ. අපි ඔය හිනා වෙන අයට පෙන්වමු අපි කවුද කියලා. මේ මාස කිහිපය අපේ ජිවිතයම වෙනස් කරනවා. ඔය කතා හදන අය භයයි අපි එයාලට වඩා තැනකට යයි කියලා

    • @sadajay8802
      @sadajay8802 2 ปีที่แล้ว +3

      මමත් ඔය වගේම පීඩනේක ඉන්න කෙනෙක්😑

    • @maheshikaabeysinghe701
      @maheshikaabeysinghe701 2 ปีที่แล้ว +3

      Matath ehemai.. ape akkath mawa noondi karanawa hemadaama.. ape hitha ewata ridenne api maanasikawa godak wetila inna nisa.. oyage target 1ta kohomahari yanwa kiyala hitha hayya kara ganna.. ethakota anik aya kiyana ewata hitha ridenne ne.. maath ehemai kale.. best of luck 💪💪

  • @grenade8888
    @grenade8888 2 ปีที่แล้ว +14

    Onama ekak onama welawata thank u Dr randeer sir..❤️🙏🙏🙏

  • @nkmemehub
    @nkmemehub 2 ปีที่แล้ว +49

    ගෙදර මිනිස්සු ඔහොම කරන කොට තමයි එපාම වෙන්නේ...😩🤕

    • @_ks_2053
      @_ks_2053 2 ปีที่แล้ว +4

      අනෙ ඔව් 😢

    • @masterstubborn9947
      @masterstubborn9947 2 ปีที่แล้ว +2

      මේ විඩියෝ එක දාලා පෙන්වන්න

    • @sangeethdilshan2155
      @sangeethdilshan2155 2 ปีที่แล้ว

      ඔව් 🥺

    • @ajrathnayaka2911
      @ajrathnayaka2911 9 หลายเดือนก่อน

      mtath 😢😢😢

  • @hashiperera5836
    @hashiperera5836 2 ปีที่แล้ว +30

    මම 2014/2015 A/l ලියුවෙ.ඉට පස්සෙ 3 rd shy එක තුන් පාරක් skip කරා..අන්තිම ශයි එක නිසා fail වෙයි කියලා බය වුනා.. දෙමාපියන්, නෑදෑයො, අසල්වැසි සමහර මිනිස්සු ගොඩක් හිත රිදෙන දෙවල් කිව්වා .. සමහර මිනිස්සු ඇහෙන්න කියනව අපි නම් අපෙ ලමයින්ට අවුරුදු 21 වෙනකොට උපාධිය අරන් දෙනවා කියලා.එතකොට එ ලමයි තාමත් 5 වසරෙ.. කොහොමහරි දැන් මෙ 2022 A/l ලියනවා 26 න් 3ර්ඩ් ශයි එක..උපරිමෙන් මම පාඩම් කරනවා මෙ මාස ටිකෙ..fail වෙයි කියලා දැන් බයක් නැ..ගිය අවුරුද්දේ ඉදන් තියරි class ගියා..වයස 40 , 55 මිනිස්සු A/l ලියනවා ..ඉතින් අපි තාම තරුනයි..එ නිසා හිතින් වැටෙන්න දෙයක් නැ ..තමන් ගෙ අරමුනු පටන් ගන්න වයස ප්‍රශ්නයක් නෙමෙ..සර් ගෙ මෙ විඩියෝ එක ඉහලම මොටිවෙශන් එකක් වුනා..

    • @user-kn2sn1we4y
      @user-kn2sn1we4y 2 ปีที่แล้ว +5

      මම 2015 A/l. ආයෙම කරනවා 3 rd එක. මම හිතුවේ මම විතරයි කියලා. හැබැයි ගේම් එක අත අරින්නේ නෑ. Medcine යන්නම කරනවා

    • @user-kn2sn1we4y
      @user-kn2sn1we4y 2 ปีที่แล้ว

      ඔව්ව්ව්...

    • @hashiperera5836
      @hashiperera5836 2 ปีที่แล้ว +1

      @@himashi322 matath age 22 weddi depression thibuna . A/l pass nathi eka, family Prashana ekka jeewithe epa wela hitiye. Matath neighbors la mage Amma pawa wenas Kam Kara. Kohomahari mm depression hoda Kara gaththa. Ehema eke oya duk wevi Inna epa. Mata Oita wada Prashana thibuna. Oya hitha shakthimath Kara gena ayeth exam karnna paadam karnna, oya kamathi hobbies karnna. Painting, singing, music instrument ekak practice wenna, library ekata join wenna . Mata depression thiyeddi mama mewa karnna patan gaththa.

    • @shakthimendis99
      @shakthimendis99 ปีที่แล้ว

      තුන් වෙනි පාරත් ෂයි එක skip කරන කොට ගෙදර අයගෙන් බළපෑමක් ආවෙ නැද්ද

    • @hashiperera5836
      @hashiperera5836 ปีที่แล้ว

      @@shakthimendis99 godak Prashana awa gedara ayagen . Wisheshayen ammagen. Thaththa nam help kara Mata A/l karanna.

  • @mathsmaster2611
    @mathsmaster2611 2 ปีที่แล้ว +14

    මේ වීඩියෝ එකට නම් සෑහෙන්න පින්. ඒ අවුරුදු 7 8 ක් දුක් විදපු අයටත් වඩා දෙතුන්ගුණයක් මම මානසික පීඩා වලට ලක් වෙලා තියෙනවා. මම transgender ( male) ඉස්කොලෙ යන කාලෙ ළමයින්ගෙ නෑදෑයොන්ගෙ පවුලෙ අයගෙ නොසෑහෙන්න බැනුම් ප්‍රශ්න abusive Experiences මැදයි මට ඉගන ගන්ක උනේ. තාමත් ඒ දෙවල්වල බලපෑම තියෙනවා. මට ඉස්කොලෙ යන කාලෙ discriminate කරපු අය උඩ බැච් වල ඉන්න නිසා මම සිලෙක්ට් උන එකටත් ගියේ නෑ. එයාලා කැම්පස් වලින් අවුට් වෙනකම් ම මමත් හිටියා මොකද මම ආස නෑ ආපහු හිටපු තැනටම වැටිලා විශ්ව විද්‍යාල අධ්‍යාපනයත් නැති කරගන්න. අනිත් අතට කොහොමත් මට විභාගය කරගන්න පුළුවන් කමක් ලැබුනෙ නෑ ඒ අවරුදු කීපය තුළ මම traumatic memories වලින් දුක් විදපු නිසා.
    මට මේ විඩියො එක වටිනවා සර්.❤️

    • @pasindubhanuka2215
      @pasindubhanuka2215 2 ปีที่แล้ว

      Jaya wewa kollo

    • @araliya5843
      @araliya5843 2 ปีที่แล้ว +1

      මට ඔයා ගැන ගොඩක් ආඩම්බරයි!!! ❤ අනිත් අය කියන දේවල් ගනන් ගන්න එපා කියන්නේ නෑ, මොකද අපි මිනිස්සු නිසා හිත් රිදෙනවා. ඒත් ඔයාගේ උත්සාහය අත අරින්න එපා. ඔයා සාර්ථක වුණ දවසට ඔය කටවල් ඔක්කොම වැහිලා යයි. ඔයාට ශක්තිය, ධෛර්යය, වාසනාව ප්‍රාර්ථනා කරනවා!!! 🙏🏻

  • @Al-xy9my
    @Al-xy9my 2 ปีที่แล้ว +11

    ඕනම වෙලාවේ සර් ඕනම වීඩියෝ එක දාලා....හුගක් පින් සර්🙏 මානසිකව වැටිලා හිටියේ.සර්ගේ වචන අපිට ලොකු හයියක් 😊❤🙏

  • @user-td8kc9ge7d
    @user-td8kc9ge7d 2 ปีที่แล้ว +13

    අපි මෙ වැටිල ඉන්න මොහෙත ඇත්තටම ..මේ දුන්න උදවුවට පට්ටම සතුටුයි .. ආය කියන්න වචන නැ..🥺❤😍

  • @whitesnow4651
    @whitesnow4651 2 ปีที่แล้ว +19

    Sir, AL ගොඩ දාලා ඊලඟට අපිට වෙන රටකට යන්න, වෙන රටක Doctor කෙනෙක් engneer කෙනෙක් විදියට වැඩ කරන්න යන්න තියන පාරවල් ටිකත් පෙන්නලා දෙන්නකො. ලංකාවෙ දැන් යන තත්වෙත් එක්ක, ඒක තවත් හොද motivation එකක් වගේම අපේ Target එක strong කරගන්න පුලුවන් Video එකක් වෙයි කියලා හිතනවා. මුදල් තියන අයට AL හොඳ result එක්කින් පස්සෙ වෙන රටක university එකක් ගන්න පුලුවන් විදි, scholarships වලින් වෙන රටක university එකක් ගන්න පුලුවන් විදි, මෙහෙන් MBBS එක අරන් වෙන රටකට යන විදිය, වෙන රටවල Masters, PHD කරන විදි වගේ දේවල් අපි ගොඩක් හෙව්වත් ගොඩක් වෙලාවට youtube එකේ තියෙන්නෙ බොරු. පුලුවන්නම් ඒකටත් සුපිරි Video එකක් දෙන්න sir, ගොඩක් වටිනවා මේ වෙලාවෙ. ❤

    • @whitesnow4651
      @whitesnow4651 2 ปีที่แล้ว

      @@6z999 අපේ දෙමවුපියොත් මහජනයො තමයි. මේක හැම ළමයෙක්ටම එක වගේ අධ්‍යාපනය ගන්න පුලුවන් රටක්නම් ඔයාගෙ කතාව සාධාරණයි. සල්ලි තියන එකා clz යයි, individual clz හරි ගිහින් AL කොහොමහරි ගොඩදාගනියි. අනික නිදහස් අධ්‍යාපනය කියලා හැම පාසලකම එක සමානව උගන්නවද ??? කොළඹට, නුවරට විතරක් නෙවෙයි ලංකාව කියන්නෙ. මම ගියපු පාසලේනම් Science කරන ලමයිට Chemistry වලට විතරයි ගුරුවරයෙක් හිටියෙ. එතුමියත් සතියකට දවස් 2යි පාසල් එන්නෙ. එයාට Private clz කරන්න යන්න තියනවා. ඒකත් සාධාරණයි, ඒ මිනිස්සුත් private clz වත් නොකලානම් හරි හැටි දරු පවුල් නඩත්තු කරන්න කවුරුත් මහජන මුදල් ගෙනත් දෙන්නෑනෙ. අපේ පැති වල Clz යන්න සල්ලි නැති ලමයි අනන්තවත් Exam නොලියා රැකියාවලට යනවා. එතකොට ඒ ලමයි ඉගනගන්නෙ කාගෙ මුදල් වලින්ද ?? ඒවට මහජන මුදල් වෙන් කරන්නෙ කවද්ද ???

    • @whitesnow4651
      @whitesnow4651 2 ปีที่แล้ว +12

      @@6z999 පෞද්ගලික වියදමෙන්හරි ඉගනගෙන සේවයක් කරන්න තිබ්බා හරි හැටි මිනිස්සු ඉන්න රටක්නම්. තව එකෙක් ඉහළට යනවා බලන් ඉන්න බෑ කකුලෙන් අදින්න බලන් ඉන්නෙ අම්බ කුහක මිනිස්සු. මේ රටවල් දුප්පත් වෙන්න ප්‍රධානම හේතුවක් ඕක. මම ගොඩක් විදේශිකයො ඇසුරු කරාලා තියනවා. හැබැයි මෙහෙමත් මිනිස්සු දැකලා නෑ. කරවල කෑල්ලක් ගන්න සල්ලි නෑ කියන මිනිහට රතිඤ්ඤා වැල් පිටින් ගන්නනම් සල්ලි තියනවා. මිනිස්සු පාරෙ ටයර් පුච්චලා තැන් තැන් වල තාර උණුවෙලා පාරවල් කැඩෙන්න අරන්. ඒවට යන්නෙ මහජන මුදල් නෙවෙයිද ??? තෙල් නෑ කියලා බවුසර් ගිනි තිබ්බාම හරිද ??? ඒවා මහජන මුදල් නෙවෙයිද ?? පාලකයොන්ගෙ වැරැදි වලට පොලිස් නිලධාරින්ගෙ ඔලු පැලුවාම හරිද ?? මිනිස්සු යන එන පාරවල් block කරාම හරිද ? මිනිස්සුම චන්ද දීලා ආයෙ ආණ්ඩුවක් පෙරලුනාම පාරවල් වල කිරිබත් කපලා රතිඤ්ඤා දාලා මාසෙකින් ඒ ආණ්ඩුවටම ගෙදර යවන්න දඟලන උන්ටද අපි සේවය කරන්න ඕන ?? අරලග අස්සෙ ආගම් වාද පතුරන උන්ටද, බෙහෙත් ටික අරගෙන ඉස්පිරිතාලෙට ගිනි තියලා යන ජාතියේ උන්ටද, සේවය කරන්න ඕන ??? පාලකයොන්ට ඇඟිල්ල දික් කරගෙන සංවර්ධිත රටක් හොයන එවුන් මහ පාර අයිනෙයි, වැව් බන්ඩ් වලයි, රක්ෂිත, වලයි සොපින් බෑග්, ලන්ච් ශීට්, බියර් ටින් පෙනි පෙනි දාන්නෙ. විදේශිකයෙක් අපේ රටේ වැවක් ලඟ කුණු එකතු කරනවා මේ ඇස් දෙකෙන් දැකලා තියනවා. උන්ට තරම්වත් මේකෙ වටිනාකම අපේ උන්ට තේරුනානම් අද මෙහෙම නෑ, කොඩිය උස්සගෙන කෑගහගෙන කෝලාහල කරන්නනම් ඕනතරම් ඉන්නවා. රටක දියුණුව තීරණය වෙන්නෙ මිනිස්සුන්ගෙ සිතුම් පැතුම්, මානසික මට්ටම, අධ්‍යාපනය මත. රජයෙන් අධ්‍යාපනය වෙනුවෙන් වාර්ෂිකව මහජන මුදලෙක් කොච්චරක් වෙන් කරනවද කියලා ඔබතුමා දන්නවද ?

  • @senavirathnabanda7662
    @senavirathnabanda7662 2 ปีที่แล้ว +48

    අනේ ගොඩක් පින් සර් ඇත්තටම මේ වෙලාවෙව්විදියට මටම කියපු දෙයක් වගේ සර්. මම 3rd shy එක skip kara mee magee 4th shy එක .ඒ හින්දම..අපේම නෑයෝ මානසික ලෙඩක් තියේ කිය කියා..hint pass කරද්දි ගොඩක් මානසිකව වැටිලා හිටියේ සර්...ආයෙමත් ගොඩක් පින් සර් හිත හැදුවට...🙏🙏🙏🙏🙏

    • @whitesnow4651
      @whitesnow4651 2 ปีที่แล้ว +17

      ගනන් ගන්න එපා බ්‍රෝ. මගේ වයසෙම maths කරලා fail වෙලා දැන් private campus යන අපේ බාප්පගෙ පුතා මන් 3rd shy කරනවා කියලා මට දාන කැපිල්ලත් ඔයිට අන්තයි. තව අවුරුද්දක් ඉඳලා කරන්න තිබ්බෙ, ආයෙ school යන්නැද්ද එතකොට ගගා මූණටම කියන්නෙ. ලංකාව කවදාවත් දියුණු නොවෙන්නෙ මේ අම්බ කුහක මිනිස්සු නිසා.

    • @chamalmalshan9510
      @chamalmalshan9510 2 ปีที่แล้ว +5

      matath oya tikamai..math 2021 3r eka aka kare.. puluwan tharam hodata kara mama..result enakan inne kattiyatama pennanna..mokuth kiyanna epa oya kiyana katawath..dinalama pennanna

    • @g.pathirana10
      @g.pathirana10 2 ปีที่แล้ว +3

      පුලුවන් නම් හොද 3As අරන් හොද රටකට යන්න sholarship එකක් අරන්..USA වගේ

    • @senavirathnabanda7662
      @senavirathnabanda7662 2 ปีที่แล้ว

      @@g.pathirana10 eeeka aththa mage physics siruth okama kiwwa ... ❤️❤️❤️

    • @g.pathirana10
      @g.pathirana10 2 ปีที่แล้ว +1

      @@senavirathnabanda7662 ow ethekota jeewithe hodama wayase quality ekak tiyena society ekaka inna puluwn..

  • @Sahan_viranga_hettiarachchi
    @Sahan_viranga_hettiarachchi 2 ปีที่แล้ว +8

    සර් ගේ අත්දැකීම් වලින් කියන දේවල් වල ලොකු වටිනාකමක් තියෙනවා
    ස්තූතියි කරන සමාජ මෙහෙවරට සර් ❤🌟

  • @devin2236
    @devin2236 2 ปีที่แล้ว +7

    Sir mn 3rd shy krnne me aurudde.... thank you sir, surge wachana wlt... Mn Kriyawenm oppu krnw sirge wachana tik..🙏🔥101 weni comment ek sir...mthaka thiya gnn.....♥️💕

  • @chathuryaedirisinghe1246
    @chathuryaedirisinghe1246 2 ปีที่แล้ว +9

    Gedra ammgei ththgei rndu ekk pdm krnn b doctor hitha hadgena wdk krnnm bh Mn gdk mnsikwa watila inne udet ahreddith rnduwk ithin dwsma Oka gna hitha hitha inne mn dnnw Mt krgnn pulwun kiyl Eth dn gdkm mnsikwa watila inne ane doctor plz udw krnn 🥺🙏🙏

    • @detective47
      @detective47 2 ปีที่แล้ว +1

      Hama Town 1kma wge. library 1k lmyt padam krnna thanak hdl thiyenw mn dnna widiht . Ahl blnna

    • @chathuryaedirisinghe1246
      @chathuryaedirisinghe1246 2 ปีที่แล้ว +1

      @@detective47 ow Mn Library ynn ptn gtta Ada idn gdk pin reply ekt 🙏

  • @umandaerandi
    @umandaerandi ปีที่แล้ว +1

    සර්ට ස්තූතී නොකර යන්නම බෑ හිතට අවංකවම........
    බොහොම ස්තූතී සර්.......‼️‼️

  • @dilushathushan5006
    @dilushathushan5006 2 ปีที่แล้ว +10

    ආය කරනවා කිව්වම මේ පාර fail කියලා හිතන්නේ ගොඩක් අය😒 , thank you Sir ..

  • @samankumari2550
    @samankumari2550 2 ปีที่แล้ว +5

    ඔනිම විඩියෝ එකක් සර් ❤️මෙ වෙලාවෙ ගොඩක් අවුල් වෙලා හිට්‍ ye ගොඩක් පින් සර්❤️🙏

  • @lpstudio232
    @lpstudio232 2 ปีที่แล้ว +3

    I'm anticipating FFF for my 1st shy exam sir. While having that thought in mind it's so hard to focus on work but with your motivational speeches and exam tips it's easy for me to keep on working. Thank you very much❤️

  • @highereducationsl
    @highereducationsl 2 ปีที่แล้ว +7

    මේක ඇත්ත...🙂🙂🙂මන් 2017 ඉදන් මේ අව්රුද්දේ පෙබරවාරි ලීව al වෙනකන් al exam කරා...🙂🙂🙂

  • @yykk611
    @yykk611 2 ปีที่แล้ว +5

    Me mage 4 th shy Ek Matat Oya prshna tiynv mn 3rd kle natte private exam dame nada gdrk idan liynn e minissu gdrin yann kiwa 😂nadayo ne eht thma awe mage admission Ek ek kadala ehm tibba egollo eda thma hithuwe exam krn na kiyl it vada hoda 4th ek krn eka kiyla anith Ek thma oy nadayo ahala pahala aya prshna nisa mn exam krn na course ekak krnv kiyala thma amma Ththa unath ahn ayat kiynne mn ehm thma kiyl tynne deiynee kiyl nidahase ge athult wela pdm krnv 😊me para nm aniwa gemak ghnv 😎🍂🌝

  • @sltv4512
    @sltv4512 2 ปีที่แล้ว +9

    Hari nam sir wage kenekuta nam puluwan apita hinawenna baninna wiwechana karanna .mokada sir apita wada hodata a/l godadaapu nisa.eth sir apiwa motivate karanawa.a/l thiya o/l wath pass wun nathi pirisak apita hinawenawa baninawa

  • @stetasvideo5352
    @stetasvideo5352 2 ปีที่แล้ว +6

    සර් සමහරු හිතන්නෙ සල්ලි ගැන විතරයි ඒක හින්දා සමහර දෙමාපියන් තමන්ගෙ ලමයෑ ජීවිතේඅනාගතේ ගැන නොසිතා කටයුතු කරනවා

  • @mkgvtv4848
    @mkgvtv4848 2 ปีที่แล้ว +2

    Thank you very much sir...🙏
    Godak pinnn sir...🙏

  • @xyz-wo4ie
    @xyz-wo4ie 2 ปีที่แล้ว +4

    ගොඩක් වටින vedio එකක් සර්.....මේවා තමා motivation ❤️❤️

  • @dinethrigamage1335
    @dinethrigamage1335 2 ปีที่แล้ว +3

    ගොඩක් පින් සර්...මේ වෙලාවේ උමනාම කරපු විඩීයෝ එකක්...❤🙏🙏

  • @kesaradassanayake9994
    @kesaradassanayake9994 2 ปีที่แล้ว +5

    ඔව් sir සර් විතරයි අපි ගැන කතාකරේ, මිනිස්සු අහනවා 20years mkd kre kiyala

  • @Thakshilaa
    @Thakshilaa 2 ปีที่แล้ว +3

    එ කතාව ඇත්ත සර් A/L secondshy කරනකොට පව්ලෙ අය ගමේ අය යාලුවො කියන කතා😪

  • @nsholdings2917
    @nsholdings2917 2 ปีที่แล้ว +20

    Campus eken Engineer කෙනෙක් විදියට out wela අද self business ekak කරද්දී තාමත් මිනිස්සු අහනවා, campus ගිහිල්ලා job ekak නැද්ද කියලා 😂. එහෙම අහන අයට mth ekka හැරෙන්න beri thenata mn stability wela thiyenawa business field eke.මිනිස්සු harima ගතානුගතික විදියට ජීවත් වෙන්නේ.campus gihin Entrepreneur knk widiyata inna nisa respect karana aya wedi.aniwa campus yannama one.life eke loku turning point ekak.mata a chance ekata support eka dunnu aya athare mul kenk thama Randeer Aiye oya ❤. Thanks & Respect you.

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 ปีที่แล้ว +25

      කෙමන්ට් කියවන ලමයින්ට.
      මේ ඉන්නේ මම මුලින්ම උගන්නපු ගෝලයා. ගෝලයා කිව්වට මට වඩා අවුරුද්දයි බාල. ජය මචං නෙතූශ.

    • @dilhaniwitharana2170
      @dilhaniwitharana2170 2 ปีที่แล้ว +1

      Best of luck✨

    • @nsholdings2917
      @nsholdings2917 2 ปีที่แล้ว

      @@dilhaniwitharana2170 👍

    • @starlord4565
      @starlord4565 2 ปีที่แล้ว +1

      Wow මගේත් dream ඒක campus ගිහල්ලා Entrepreneur කේනේක් වේන්න හැබැයි දැන් තියේන තත්වය අනුව buisness කියා ලංකාවේ රස්සාවක්වත් කරන්ප බැරි තත්වක් තියේන්නේ😑

  • @malinduthalgahagoda2967
    @malinduthalgahagoda2967 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි සර් ❤🙏🙏

  • @hardinsciver5930
    @hardinsciver5930 2 ปีที่แล้ว +5

    Man medicine yanna wada krnne sir kiwwa samajayen labena gaurawaya,piliganiima dinaganna....MN ekata godak asai❤

  • @sltv4512
    @sltv4512 2 ปีที่แล้ว +14

    a/l 3rd shy 4rth shy karaddi minissu api dihaa balanne hariyata api loku waraddak karanawa wage.ethakota danenne marama dukak. Eth sir wage 1st shy district rank dapukenek me widiyata api gana katha kirima loku deyak.kiyanna thiyenne wachanekin hari me karapu udawwata sirta godak pin

  • @Zhen23
    @Zhen23 2 ปีที่แล้ว +5

    Thank u sir 🙏❤️

  • @1piumi44
    @1piumi44 2 ปีที่แล้ว +3

    🙏🙏🙏ගොඩක් පින් සර්❤️💖

  • @udithasandumina
    @udithasandumina 2 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏...♥️♥️♥️♥️

  • @mgprof8216
    @mgprof8216 2 ปีที่แล้ว +4

    ගොඩක්ම වටිනවා

  • @gaminiweerasekara471
    @gaminiweerasekara471 2 ปีที่แล้ว +4

    Mm sir 2016 1st eka kare.mm me sare karanawa.mam marama pidanayak winde gedara ayagen pawa.thaniyen adapu awastha ananthai.sirge me kiyapu de mata kalima theruna nisai mm me tharam iwasan inne.eth kawruwath mata me wage bahira kenekgen labunna sir.sirge me kiwwa de aththatama kanata mee pani wage.mechcharakal bahirin labuna de ekka.mata oni aththatam medicin yannai oni.mm ekata uparima mahansi wenawa.sirta godaaak pin sir me advice walata.

    • @thuglife-kk7od
      @thuglife-kk7od ปีที่แล้ว

      Oyaa job ekak karana gamanda karanne halo poddak katha karamudha api ❤

  • @sachidunirmala8085
    @sachidunirmala8085 2 ปีที่แล้ว +4

    මගේ වීරයා අපේ සර්

  • @sangeethdilshan2155
    @sangeethdilshan2155 2 ปีที่แล้ว +2

    ගොඩක් පින් සර් 🙏🙏🙏

  • @yashodhakarunarathne6693
    @yashodhakarunarathne6693 2 ปีที่แล้ว +2

    Thank you sir ♥️♥️💯♥️♥️♥️💯💯♥️♥️

  • @oo-jx4kp
    @oo-jx4kp 2 ปีที่แล้ว +3

    Thank you very much sir🙏🙏🙏🙏🙏

  • @dilhaniwitharana2170
    @dilhaniwitharana2170 2 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්.. thank you sir🙏🙏🙏

  • @chamalkanchana1386
    @chamalkanchana1386 2 ปีที่แล้ว +3

    මම අද medicine student කෙනෙක් ගොඩ ගියේ සර් හින්දා තමා

  • @sahanweerasinghe1926
    @sahanweerasinghe1926 2 ปีที่แล้ว +12

    1st like,1st comment ❤😎

  • @dilushadeshan8868
    @dilushadeshan8868 2 ปีที่แล้ว +6

    Thankyou sir❤

  • @parindivithanage2582
    @parindivithanage2582 2 ปีที่แล้ว +2

    ගොඩක් පිං සර්🥺♥️🌍

  • @maduwanthi7205
    @maduwanthi7205 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏 ගොඩක් ගොඩක් පින් සර් ......💖

  • @kiT_ty789
    @kiT_ty789 2 ปีที่แล้ว +2

    ගොඩක් පිං සර්🙏🙏🙏

  • @hermes-r5d
    @hermes-r5d ปีที่แล้ว +1

    thank you bosa

  • @ireshaalmeda3581
    @ireshaalmeda3581 2 ปีที่แล้ว +5

    Onema velavaka tama me video eka damme godak pin sir !!!

  • @sew8603
    @sew8603 2 ปีที่แล้ว +3

    Thank you Sir !! ❤️

  • @Savee803
    @Savee803 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @beautyofnature2614
    @beautyofnature2614 2 ปีที่แล้ว +2

    Thank you sir♥️🙏🙏......

  • @Samadhi276
    @Samadhi276 2 ปีที่แล้ว +1

    💖💖💖Thankyou sir🙏🙏

  • @dinuja5046
    @dinuja5046 ปีที่แล้ว

    Sirta
    ගොඩක් පිං මෙහෙම video එකක් දැම්මට මම දැන් ඉන්නෙත් ඔය situation එකේ මම medical faculty යන්න ගොඩක් ආසාවෙන් හිටියෙ ඒත් මට physics ලකුණු අඩුවෙන් තිබ්බෙ මම කොහොම හරි කරනවා කියලා හිතාගෙන හිටියත් මගෙ කරුමෙට හම්බ උන ගුරුවරු මගෙ ඔලුව.කෑවා මට.මේක කරන්න බෑ කිව්වා පුලුවන් දෙයක් කරගන්න කිව්වා ඒත් මම ඒ ගුරුවරුන්ගෙන් ඈත් වෙලා වැඩේ කලා මට ඕන උනා 3rd shy එක skip කරන්න ඒත් මට.ගෙදරින් ඒකට ඉඩ.දුන්නෙ නෑ ඔහොම කල් දැම්මොත් ඔය විභාගෙ කවදාවත් කරන එකක් නෑ කිව්වා මට ඒ මානසික පීඩනය දරාගන්න බැරි නිසා මම exam කලා ඒත් මට BBF එකක result එකක් ආවෙ physics fail උනා ඊටපස්සෙ ත් මට කිව්වෙ ඒකත් ඉවරයි දැන් පුලුවන් දෙයක් කරගන්න කොච්චර කලත් ඔච්චර යි කියලා පස්සෙ මම මානසිකව වැටුනා campus යන හීනෙ අත ඇරල ජොබ් එකක් කලා නමුත් මට තාම ඕනෙ කොහොම හරි university යන්න මට medicine කරන්න ආයි බෑ ඒත් මට medical field එකේ වෙන degree එකක් හරි කරන්න ඕනෙ ඒ නිසා මම a/l කරන්න හිතුවා නමුත් මට මිනිස්සු කියන දේවල් එක්ක තාම ස්ථාවර අධිෂ්ඨානයක් ඇති කරගන්න බැරුව ලත වෙන වෙලාවක් මේක මට මගෙ.පවුලෙ අය පවා කියන්නෙ a/l කරන්න එපා කියලා ඒත් මගෙ අරමුණ ට යන්න මම ආසයි මැරෙන්න කලින් සර්ගෙ මේ.කතාව මට ලොකු ශක්තියක් සර්ට ගොඩක් පිං 🙏

    • @dinuja5046
      @dinuja5046 ปีที่แล้ว

      Sir mn කරන්නෙ fourth shy එක මට government university yanna තිබ්බ chance දැන් නෑ කලින් shy තුනේම මට campus යන්න බැරි උනා මම exam එක කරන අතරෙ health sector එකේ degree තියෙනවා ද කියලා බැලුවා ඒත් government university වල external degree wath health sector එකට අදාලව නෑ open university එකේ ඇරෙන්න government university වල MLT වගේ external degree program නැද්ද සර්

  • @ahinsasewwandi2615
    @ahinsasewwandi2615 2 ปีที่แล้ว +2

    🙏

  • @MD-hf9fu
    @MD-hf9fu 2 ปีที่แล้ว +1

    Godak watinawa sir video eka ❤️💫

  • @kavindumilaksha2667
    @kavindumilaksha2667 2 ปีที่แล้ว +8

    මේක වෙනම චැනල් එකක් 🤓❤

  • @pathumrathnayaka912
    @pathumrathnayaka912 2 ปีที่แล้ว +1

    ගොඩක් පිං සර්❤😍

  • @dilshadasanayaka3424
    @dilshadasanayaka3424 2 ปีที่แล้ว +2

    Vidio eka supirii 🤩🤩🤩

  • @maladevani3775
    @maladevani3775 2 ปีที่แล้ว +2

    Thank you sir

  • @tharukanuwan6383
    @tharukanuwan6383 2 ปีที่แล้ว +5

    අනේ පිං සිද්ද වෙනවා සර් .මට තුන් වෙනි පාර ගෙදරින් කරන්න කිවුවාත් නැදැයන්ගේ කතා නිසා එපා වෙලා තිබ්බේ.....

  • @manelkamahanama2900
    @manelkamahanama2900 2 ปีที่แล้ว +1

    මේකනම් 💯💯💯💯💯💯 සර්..

  • @gaminiweerasekara471
    @gaminiweerasekara471 2 ปีที่แล้ว

    Sirta pin sir.hithata marama gammak awe sir

  • @nsholdings2917
    @nsholdings2917 2 ปีที่แล้ว +2

    well done ❤❤❤

  • @chamodithalawaththa7974
    @chamodithalawaththa7974 2 ปีที่แล้ว +1

    Thank you so much sir

  • @kaumiwithanage2710
    @kaumiwithanage2710 2 ปีที่แล้ว +1

    Sir if possible can you pls upload a video on the study and work plan for 2023 AL batch! It would be a great help🙏

  • @nethulirandika6421
    @nethulirandika6421 2 ปีที่แล้ว +3

  • @sahan1123
    @sahan1123 ปีที่แล้ว +3

    ඔබට කෙළවුන දවසක කිසිවෙකු නැත🙂

  • @i....k.....6428
    @i....k.....6428 2 ปีที่แล้ว +3

    කන කට්ට දවසක වෙනවා පට්ට..🩺🩺💪💪💪

  • @parindivithanage2582
    @parindivithanage2582 2 ปีที่แล้ว +2

    දන්න කෙනෙක් කියන්නකෝ අව්රුද්දක් අත් ඇරල exam කරනකොට ඒ කරන්නෙ නැති අවුරුද්දෙ exam එක අපි දාන්න ඕනද? ඒ කියන්නෙ 3rd shay එක අත් අරිනවනම් ඒ අවුරුද්දෙ exam එක අපි දාන්න ඕනද?

  • @ajayarathne7355
    @ajayarathne7355 2 ปีที่แล้ว +2

    සර් මම 3rd shy කරන්නේ 2022. Application දැම්ම උනත් මට මේ shy එකේ මේ වෙනකන් වැඩක් හරියට කරගන්න බැරි උනා. මගේ 2nd shy result තාම ආවෙ නෑ. S3ක් වගේ sure සර්. ඒත් shy එක skip කරනවා කිව්වම යාලුවෝ නෑදෑයෝ කියන කතා නිසාමයි application දැම්මේ.හැබැයි මට මේ shy එකේ මට ඕනි දේ කරගන්න බැරිවෙයි කියලා හිතෙනවා. ඒ නිසා මට දැන් shy එක skip කර්ගන්න බැරිවෙයිද සර්?

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  ปีที่แล้ว +1

      Shy eka skio karanna puluwan. Application dana eka adaalama ne

  • @araliya5843
    @araliya5843 2 ปีที่แล้ว

    Thank you so much! ❤

  • @ruchiralakshan8820
    @ruchiralakshan8820 2 ปีที่แล้ว +2

    👍👍👍👍❤️😎

  • @dd4300
    @dd4300 2 ปีที่แล้ว +3

    2017 Feb-2022 Feb
    5 years

  • @amithakumari3581
    @amithakumari3581 2 ปีที่แล้ว +1

    Thank you so much sir❤️‍🔥

  • @___-qk8vf
    @___-qk8vf 2 ปีที่แล้ว +1

    ❤️🙏

  • @ayshashahani367
    @ayshashahani367 2 ปีที่แล้ว +1

    Superb sir 🔥

  • @janithadananjaya4273
    @janithadananjaya4273 2 ปีที่แล้ว +1

    Tnq sir . Great Things Take Time 🥲😌

  • @anbgdyjsmm2866
    @anbgdyjsmm2866 2 ปีที่แล้ว +2

    ♥️🙏

  • @navinamisha7387
    @navinamisha7387 2 ปีที่แล้ว +2

    1000000 thnku sr🥺🥺🥺🥺🥺

  • @dhanukanadiranga7777
    @dhanukanadiranga7777 2 ปีที่แล้ว

    ස්තුතියි සර්😊🙏

  • @justudara993
    @justudara993 2 ปีที่แล้ว +1

    ❤️💯

  • @kesh7947
    @kesh7947 2 ปีที่แล้ว +1

    ❤️‍🔥❤️‍🔥

  • @sashinibalasooriya8778
    @sashinibalasooriya8778 2 ปีที่แล้ว +5

    ❤️🥺

  • @umindubandara6484
    @umindubandara6484 2 ปีที่แล้ว +2

    Thanq sir

  • @dilshadasanayaka3424
    @dilshadasanayaka3424 2 ปีที่แล้ว +2

    Ane 3rd shy eka skip karala 4th shy eken medicine ynna puluwanda?campus ynna nm puluwan nm kiyl dannawa eth medicine ynnath puluwand? 🙏🙏🙏🙏

  • @sanjulasandamini8208
    @sanjulasandamini8208 ปีที่แล้ว

    Ane sir third shy eke eka subject ekk aul giyoth 4th shy ekk krla hoda job ekakta apply krnn puluwn d?

  • @asithamadushanka6994
    @asithamadushanka6994 2 ปีที่แล้ว +1

    මටම කරපු video එකක් වගෙ සර්🥺🥺 මාරම මොරාල් එකක් ආවේ. තැන්ක්ස් සර්

  • @dilshanirathnayaka128
    @dilshanirathnayaka128 2 ปีที่แล้ว +1

    godak pin sir🙏❤️

  • @danulakalhara3502
    @danulakalhara3502 2 ปีที่แล้ว +1

    😍😍😍😍😍

  • @thiliniupeksha2778
    @thiliniupeksha2778 ปีที่แล้ว

    Sir mama 22 1 st shy admission eka araganath exam eka skip karala mata ai 1 st shy widhita scl eken apply karanba puluwanda sir