ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
speechless!! හරිම ලස්සනයි ❤️
එක දැනෙනවා නේද අයියේ....Wayo.....දැන් නියමයි අපිට ඔන Music දැන් ලැබෙනවා...
@@charithratnayake2577 68867
@@chanakamalisha4519 mokakda me anke
Thank you malli
🙊❤❤❤
මෙ වෙලාවෙ මගෙ අම්මා ගොඩක් අසනිපයෙන් මෙ මොහොතෙ මට ඒ දුක දරා ගන්න බැ අම්මා මට ගොඩක් ආදරෙයි ඒත් දැන් මාස 7ක වගෙ ඉදන් අම්මාට හරියට සනිප නැ මගෙ අම්මා සුව වෙන්න කියලා හැමොම පාර්තනා කරන්න
Ikmanin suwawenna
Ikmanina suwa wenna theruwansaranayi ❤
2021 අහන අය අම්මා..මගේ නෑ...ඒ තනිකම කවුරු හිටියත් මකන්න බෑ... බුදු බව ලබන්න ඔන...අම්මා...😥❤️
ඔව් මචං. ඒක ඇත්ත.. 💔😥
Hmmm .👍👍❤❤
හ්ම්ම්
2022 පරන සිංදු තාම ආසාවෙන් අහනව
❤️
සංගීත් උබ නාකි වෙන්න එපා.. අපි මැරෙයි..😍😍😍
😍🤟😍🤟😍🤟😍🤟😍
සිරා ❤️
සිරාවටම ආදරේ හිතුනා ඒ කමෙන්ට් එකට ❤️❤️😘
Eknam 🖤🙏
උඹේ සර්ව බලධාරී ට බැරිද ඌට නාකි නොවී ඉන්න දෙන්න?
ගායෙන් මං මුදවලා සීලෙන් අගතැන් කළාකෝලම්කාර මාගේ පාළු මක මකාමේ ලස්සන ලොව පුරා මා එක්කම සැරිසරාජීවත්වන කාලෙ තාලෙ හුරු කළාඅම්මා.. පාඩම් පොත ජීවිතේට අලවලා කියවලාලාඩම් බරබාග ලෝකේ නැති කළාබෝසත්කම තවරලා ලාලිත්‍යය මතු කළාකාටත් වැඩි ආදරේක ගිල්වලා..කේලම් මලු තාත්තාට විය වියා එයා පුරවලාගානෙන් මගෙ ආත්මේම හැඩ කළාතාමත් අත අල්ලලා පාරෙත් සුරතල් වෙලාඈටත් මුළු ජීවිතේම මං වෙලා..
Tnx
Ftt
❤
Exalant ..🖤🙏
🙏👍❤
1/2 වසරේ van එකේ school යනකොට තමා මේ සින්දුව මුලින්ම අහන්නේ. Van එකේ uncle හැමදාම ලස්සන සින්දු දානවා. හරියට වචන මතක තිබ්බේ නැතත් මේ තාලය අවුරුදු ගානක් රැව් දුන්නා. දැන් වචන වල තේරුමක් ඇතුව අහනකොට මාරම ආදරේ හිතෙනව 🍃❤️
Sirawatama ❤
Same 💗💯
Enyone in 2024❤
I'm all so broskey❤
පාඩම් පොත ජීවිතේට අලවලා කියවලාලාඩම් බරබාග ලෝකේ නැති කළාසංගීතයට වටිනාකමක් එක්කරන ඔබට ජය
2020 ත් බලන අය කෝ.
Yako! mama me 2050!
2021 ත් බලනවා ❤️🖤❤️
21th balanawa yaku
2023ත් අහනවා 🥺 හදවතට දැනෙන සිංදුවක් 🥺හදවතේ ගායකයෙක් 🥺💗
ලංකාවේ තර්ඩ් ක්ලාස් හැපිචෝල් මියුසික් බෑන්ඩ් වලට තිත තියන්න මේ වගේ ශෝස් තව තවත් තියන්න ලැබේවා වායෝලට..
comment eka
💪 aniwah
👍
ammepa ow ara beriyan dena thapulana harak tika nathuwa yanna nam onima deyak
හායි හේස්
අම්මා තමයි එක.❤
එදා දැකපු ඒ රුව ඒ හඩ තාමත් එහෙමයි මම මැරෙනකන් සංගීත් අය්යා මේ විදිහටම දකින්න තියනවනම්... සංගීත් ❤️
shirawata ban supirima kollek
Forever favorite 😭♥️
මෙවන් විනීත කලාවක් තමයි මෙරටට අවශ්‍ය ,ලස්සනයි.. මාගේ හදපිරි ස්තුතිය..
අහපු පලවෙනි දවස වගේමයි අද අහනකොටත්... නොමියෙන රස😍😭
හොටු පෙරාන වැලපෙන සිංදු පරදවමින්, ලාංකික සංගීතය නියම ආරකට ගමන් කරමින් සිටී.❤️
තුන් පාරක් ඇහුවා එක දිගට.. තුන්පරම අම්ම මතක් වෙලා ඇඩුනා... 🥺 ජිවිතේ ගොඩාක් ආස කරන සින්දුවක්... ❤️
මේ සින්දුව ඔනි කාලයක් අහන්න පුලුව්න් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ wayo adrei කාවදාවත් අමතක වෙන්නෙ නැති බෑන්ඩ් එකක්
ගායෙන් මං මුදවලා සීලෙන් අගතැන් කළාකෝලම්කාර මාගේ පාළු මක මකාමේ ලස්සන ලොව පුරා මා එක්කම සැරිසරාජීවත්වන කාලෙ තාලෙ හුරු කළාමේ ලස්සන ලොව පුරා මා එක්කම සැරිසරාජීවත්වන කාලෙ තාලෙ හුරු කළාඅම්මාපාඩම් පොත ජීවිතේට අලවලා කියවලාලාඩම් බරබාග ලෝකේ නැති කළාපාඩම් පොත ජීවිතේට අලවලා කියවලාලාඩම් බරබාග ලෝකේ නැති කළාබෝසත්කම තවරලා ලාලිත්‍යය මතු කළාබෝසත්කම තවරලා ලාලිත්‍යය මතු කළාකාටත් වැඩි ආදරේක ගිල්වලාගායෙන් මං මුදවලා සීලෙන් අගතැන් කළාකෝලම්කාර මාගේ පාළු මක මකාමේ ලස්සන ලොව පුරා මා එක්කම සැරිසරාජීවත්වන කාලෙ තාලෙ හුරු කළාකේලම් මලු තාත්තාට විය වියා පුරවලාගානෙන් මගෙ ආත්මේම හැඩ කළාකේලම් මලු තාත්තාට විය වියා පුරවලාගානෙන් මගෙ ආත්මේම හැඩ කළාතාමත් අත අල්ලලා පාරෙත් සුරතල් වෙලාතාමත් අත අල්ලලා පාරෙත් සුරතල් වෙලාඈටත් මුළු ජීවිතේම මං වෙලාගායෙන් මං මුදවලා සීලෙන් අගතැන් කළාකෝලම්කාර මාගේ පාළු මක මකාමේ ලස්සන ලොව පුරා මා එක්කම සැරිසරාජීවත්වන කාලෙ තාලෙ හුරු කළාමේ ලස්සන ලොව පුරා මා එක්කම සැරිසරාජීවත්වන කාලෙ තාලෙ හුරු කළාඅම්මාගායනය - සංගීත් විජේසූරියතනුව - රවීන් රම්ජිපද - නුවන් කුමාර කටුගම්පල
❤️❤️❤️මේ ලෝකේ සියලුම මව් වරු බුදු වේවා!!!.......❤️❤️❤️
මේ song එක උපරිම නිදහසේ තනියම අහන්න ඕන කදුලු එනවා සත්තයි ❤️❤️❤️ ආදරෙයි❤️❤️❤️ අම්මට ❤️❤️❤️
Sirswatam aththa bn
අතිවිශිෂ්ඨයි සහෝදරයා.....😍 Feelings දැනීම උපරිමයි
පාඩම් පොත ජීවිතේට අලවලා කියවලා.....ලාඩං බර බාගෙ ලෝකෙ නැති කලා......පට්ට පට්ට කදුලුත් ආවා...... ❤
❤🎉🎉🎉🎉🎉🎉❤අනෙ මගේ අම්මා ත් අපි අතර දැන් නෑ😢 ඔබගේ සිංදු ව කොච්චර ඇහුවත් මදි 🎉❤
දන්නවද ඔය සිංදුව මුලින්ම මම ඇහුවේ ඔයා මීගමුව බීච් එකකදි සින්ග් කරද්දි.. මට වයස 8ක් වගේ ඇති.. මට වචන මතක තිබුනේ නැහැ ඒක හොයන්න වත්.. මට මතක තිබුනේ හෝ..අම්මා කියන එක විතරයි.. එත් ඔයා එදි ඕක සින්ග් කරද්දි ඒ චූටි මටත් ඇඬුනා..පස්සේ කාලෙක ඉන්ටර්නෙට් වලින් සංගීත් කියලා කෙනෙක් ඒ සොන්ග් එක ඇහුවා.. එදයි මම ගායකයව දැනගත්තෙත් සිංදුව ආයෙත් ඇහුවේ..පළවෙනි දවස හැඟීමම තාමත් දැනෙන අපූරුව හරි පුදුමයි!!!
ස්තුතියි
Malshi Shyamika ❤
😍😍😍
😚😚😚
අම්මා .... ♥️💞
තාමත් අත අල්ලලා පාරෙත් හුරතල් වෙලා ඈටත් මුලු ජීවිතෙම මං වෙලා ❤️❤️❤️
මිනිස්සුන්ව මනසින් සැහැල්ලු කරද්දි සන්ගීත් අයියත් ඒක මානසිකව රස විදිනව..ඒකයි එයාගෙ රහස..එදා වගේමයි හදවතේ ගායකයා..❤️😍
2024.01.01 ahana gaman😍 adarei අම්මා♥️ බුදුසරණයි
මේක අහන හැම වෙලේම මට අඩෙනව බ්න්, ☺️ මට කියල ඒ කව්රුත් නෑ දන්න කාලේ ඉදලම. හිටිය නම් මටත් මෙහෙම කරයි සින්ඩුවේ වගේ
Machan. Duk wenna epa
😢😢
කොච්චර මව් ගුණ ගීත තිබ්බත් මගෙයි අම්මගෙයි සම්බන්දය හරියටම කියන්නේ මේකෙන් ❤️
Aththak ❤😍
මමත් සංගීත් ගෙ follower කෙනෙක් from Blue shadows - Sunrise - සනිදප to වායෝ. ගොඩාක් talanted. මම 2001 AL class යද්දි 244 බස් එකෙන් සංගීත් ආවා මට මාර සතුටයි එදා සංගීත් දැකල.
සංගිත් තමන් පොරක් කියලා හිතා ගතේ නැති පොරක්❤️❤️
ඔව් ඒත් ඇත්තටම සංගීත් අයියා පොරක් ❤️😍
ජිවිතේ කවදාවත් අඩු නොවන එකම අදරය අම්මා ❤️❤️ ඒ අදරයට සමාන කරන්න තව දෙයක් තියෙනවාද? ❤️❤️
Ada youth eka thibba eka baluwa Sathutu una uparima sangeeth. Obata bohoma pin.
අපි චූටි කාලෙදි ඇහුනු කටහඩයි ඒ සුන්දර මනුස්සයයි තාමත් ඒ විදිහමයි
බොක්කටම වදිනවා... 3 පාරක් ඇහුවා එක දිගටම! Thanks
මට ආසම සිංහල ගායකයා ♥️🌹🇱🇰😍
ඈටත් මුලු ජිවිතේම මන් වේලා ❤️
මේ වගේම ලස්සන සින්දුවක් තාත්තගැනත් කරන්නකො.. plzzzzz 🙂🙄❤️❤️
Enyone 2025.❤ this song like meditation ❤
මගේ අම්මාට මේ කියන එකම ගුණයක් වත් නැති වුණත් ආදරණීය අම්මලාට මේ ගීතය උපහාරයක්ම වේවා.
@hashan sasinath තුවාලයක වේදනාව දන්නේ එය ඇති පුද්ගලයා මිසක් වෙනත් අයෙකු නොවන බව ඔබ දන්නවාද?
@hashan sasinath දැන් ඉතින් වෙන කුමක් කරන්නද? උඩ තියෙන කමෙන්ට් එක ඩිලීට් කරන්න. එහෙම නැත්නම් එඩිට් කරන්න.
@hashan sasinath අනිවාර්යයෙන්ම. කෙනෙකු ගේ දුකක් වේදනාවක් හඳුනා ගන්න නොහැකි වීම ඉතා බරපතල රෝග තත්ත්වයක්. එය ජීවිතයට වඩාත් සමීප කෙනෙකුගෙන් අත් විඳ ඇති මගේ හිත ගොඩක් තුවාල වෙලා කියලා ඔබ හඳුනා ගැනීමම සතුටට කරුණක්.
Mage ammath math asama gayakaya.oyata nirogi kamath deergaushath labenna ona.theruwan saranai.
ගායෙන් මං මුදවලා සීලෙන් අගතැන් කළාකෝලම්කර මාගේ පාළු මක මකාමේ ලස්සන ලොව පුරා මා එක්කම සැරිසරාජීවත්වන කාලෙ තාලෙ හුරු කළාමේ ලස්සන ලොව පුරා මා එක්කම සැරිසරාජීවත්වන කාලෙ තාලෙ හුරු කළාඅම්මා.......පාඩම් පොත ජීවිතේට අලවලා කියවලාලාඩම් බර බාග ලෝකේ නැති කළාපාඩම් පොත ජීවිතේට අලවලා කියවලාලාඩම් බර බාග ලෝකේ නැති කළාපොහොසත්කම තවරලා ලාලිත්‍ය මතු කළාපොහොසත්කම තවරලා ලාලිත්‍ය මතු කළාකාටත් වැඩි ආදරේක ගිල්වලාගායෙන් මං මුදවලා සීලෙන් අගතැන් කළාකෝලම්කර මාගේ පාළු මක මකාමේ ලස්සන ලොව තුරා මා එක්කම සැරිසරාජීවත්වන කාලෙ තාලෙ හුරු කළා......කේලම් මළු තාත්තාට විය වියා පුරවලාගානෙන් මගේ ආත්මේම හැඩ කළාකේලම් මළු තාත්තාට විය වියා පුරවලාගානෙන් මගේ ආත්මේම හැඩ කළාතාමත් අත අල්ලලා පාරෙත් හුරතල් වෙලාතාමත් අත අල්ලලා පාරෙත් හුරතල් වෙලාඈටත් මුළු ජීවිතේම මන් වෙලා...ගායෙන් මං මුදවලා සීලෙන් අගතැන් කළාකෝලම්කර මාගේ පාළු මක මකාමේ ලස්සන ලොව පුරා මා එක්කම සැරිසරාජීවත්වන කාලෙ තාලෙ හුරු කළාමේ ලස්සන ලොව පුරා මා එක්කම සැරිසරාජීවත්වන කාලෙ තාලෙ හුරු කළාඅම්මා..................❤️🙏🏻
Thanks
Thanks❤️❤️❤️
100%
ඒ පද පේලි.... කොහොම ඇන්ඳාද හිතේ.... මං කී සැරයක් මේ වදන් කියෙව්වාද? මං දන්නේත් නෑ.
Gayokaya ewi.... janapriya wewii.... eth sangeeth aduwa makanna katawwathma bari wei.... eka echchrtma lassanai... kage lagawath nathi tharam.... adarei
ඔන්න පුතී ගැහිලි speechless ❤❤❤
oba kochchara dakshaida Sangeeth. danennama gayana apooruwa.
මේකෙ ඔරිජිනල් විදියට තමයි මම වැඩියෙන්ම ආස ඒකෙ තාලෙට මුලු මනසම නැලවෙනව වගේ ❤️😍
Dn inna pake gayakyo wageda me hadwal. Ea sindu. Api sangeeth ayyata hamadama Adare ekai. Head set eka gahan ahaddi pissu hadenawa. Adarei wayoo 😍😍
සුපිරි.ඉස්සර මේ සිංදු පිස්සුවෙන් වගෙ ඇහුවා.තාමත් එහෙමමයි.
සිංදුවක් ඇහුව..
ඔයාගේ සිංදු කොච්චර ඇහුවත් මදි අයියේ හැමදාම අලුතින් අහනවා කියලා හිතනවා බුදු සරණයි !!! අයියේ හැමදාම ❤️❤️❤️
අහම්බෙන් සංගීත් අයියගෙ talk with chathura වැඩසටහන බැලුවා. පිටතින් නොපෙනෙන චරිතයේ ගැඹුර දැක්කා. Respect 🙏
සංගීත් අයියේ ඔයානම් නියම වැඩ්ඩෙක් මේක තනියම අහන හැම පාරකම කදුලු එනව රත්‍තරං ඇස් දෙකට මගෙ අම්මා ලග නෑ 😫
හිරිගඩු පිපෙනවා අහද්දී...🤍
හරිම ලස්සනයි good luck❤❤🙏🙏🙏🙏 අම්මා වගේ හිතට දැනෙන කව්රුත් නෑ. ❤❤❤❤
පොඩි කාලේ ඉඳන්ම දුකෙන් ඉන්න අම්මලා ගැන කියන සිංදු වලට මම කැමතිම නැහැ. මෙක තමයි හොඳම මව් ගුණ ගීතය මටනම් ❤
වෙනස්වෙන ලොව පුරා, මා එක්කම සැරිසරා....දුක හිතෙනවා මතක් වෙද්දී.... අම්මා..
Me lassana lova pura
ඇල්බම් එකේ තිබ්බ සිංදු අහන්න ගත්තේ 2006 ඉඳලා.. අදටත් අහනවා..
Godak adarei a wachna tikta wagema hadata😘 තාමත් අත අල්ලලා පාරෙත් හුරතල් වෙලා..ඈටත් මුළු ජිවිතේම මං වෙලා💞
සංගීත් අයියගෙ නම් ඉතින් වොයිස් ගැන කතා කරන්න ඕන තරම්... හැමදාමත් අහන්න පුලුවන්. ජය වේවා...
අම්මා ....හරියට බාවනාවක් වගේ.......
Lassanai adarei hamadama
වයසට නොයන ඩයල් එකක්😊 එදා දැක්කා වගේමයි
Sangeeth aiye,ayuboooon,lasanii issra wgema thwamth a sunduwta arsai..jaya jaya...
ලස්සනයි ..
ලස්සනයි aiye
Super sangith ayya....sinduwa gena kiyanna wachana ne ayya...apeth punchi ahinsaka hinayak thiyenawa....
Harima lassanai❤
විශිෂ්ටතම. ලොවෙ උතුම්ම නාමය අම්මා ..♥️
සර්ව මෙ දැන් දැකපු මම 🥺🥺🥺🥺🥺🥺🥺🥺
සමාජයම විනාශ වෙද්දී ....අපිටත් දැනුනේ කලාව ආයාලේ කියලා ....ඒය වීනාශය කාරා ලාගාවේද්දි....වායෝ ඔයාලා කරන මේ මෙහෙවර අගනේය......වීනාශය නොවි....රැකගෙන යැමට....අපි ඔබලා විශ්වාස කරන්නෙමු .....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ස්තුතියි O:)
එකෙන්ම ඒක නියමයි
💙❤💜💛💚
අම්මෝ තට්ටයෝ වයසට යන්නෙත් නෑ සුපිරියක්
පට්ටයි Wayoo....තවත් හැගීම්බරව කියන්න ...Lovely
Patta ❤❤❤❤❤
ammoooooooooo... eka.. adath eda wgemai sangeeth aiye... no words..
පට්ට .....අම්මා ගැන කියන්නේ ...තාත්තා ...back කරන්නේ පුතා ..
අම්මා ❤️
Love this❤
හදවත ගිනි තියල දැම්මා 🔥Thank you WAYO 🙏❤️
අම්මෝ හිරිගඩු පිපුන .නියමයි වායො
අම්මෝ 3 වෙනි පාර ඇහුවේ....❤❤❤❤❤❤❤තව කිපාරක් අහවිද දන්නැ❤❤❤❤❤❤❤
*50+ Times🙂*
මේ ගීතය ලෝකයේ ජීවත්වන සියලුම මවුවරුන්ට උපහාරයක්ම වේවා!! ආදරෙයි වායෝ!!❤💛💚
කියන්න වචන නෑ සහෝ... සංගීත් නුඹ නම් සෑබෑම දක්ශයෙක් බං.... everything on perfect mode.... inspiring the music.. valued to music.. fantastic output...
වචනෙන්ම කිව්වොත් වැඩ්ඩෙක් තමා...... ❤❤❤
Congratulation Wayo and Sangeeth...
පොඩි කාලේ ගෙදර Sangeeth aiyage sindu තමයි කතා දෙකක් නැහැනෙ පොඩි කාලේ ඉදලා කනේ තියෙනවා මේ සිංදු කියන්නේ තාම අහනවා කව්ද 2023 ත් අහන්නේ අත උස්සන්න ❤️😍
Maru sangit aiya
❤️අම්මා❤️මේ ලස්සන ලොව පුරා..මා එක්කම සැරි සරා..ජීවත් වන කාලෙ තාලෙ හුරු කළා..අම්මා❤️❤️❤️
මං පුංචි කාලේ ඉදං සිංදුවක් කියන්න කීවම කියන්නේ මේ සිංදුව. පුංචි කාලේ චවන හරියට කියා ගන්න බැ. ඒත් කෝම හරි කිවා. තේරුම් යනකොට වචන වල තේරුමත් එක්ක කියනකොට සිංදුව මම ඉවර කරන්නේ මට ඇඩිලා. මං මේ සිංදුව කියනකොට අපේ අම්මාගේ මූනේ තියෙන නිහතමානී ආඩම්බර කම බලන්නයි ආසම. කොච්චර මව් ගුණ ගීත තිබුණත් මගෙයි අම්මගෙයි තියෙන බැදීම කියවෙන එකම ගීතය මේක..... ❤️❤️❤️
නියම සංගීතය කියන්නේ මේවා..
අෑටත් මුලු ජීවිතේම මං වෙලා
සමවැදිලා බේස් ගහන්නෙ 💚💚💚
මේ සිංදුව අහන හැම වෙලාවෙම අම්මා මතක් වෙලා ඇඩෙනවා.😂 ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤
පට්ටම ලස්සනයි වායෝ.....කියන්න වදන් නෑ...
ඒ හඩ ඒ රූපෙ මුලින් දැකපු අහපු කාලෙ විදිහමයි තාමත් ❤️❤️
ඒක හදවත පතුලටම බැස්සා , ජය වායෝ❤️❤️❤️
Deiyaneeee... Aduna 1ta sangeeth aiyaaa... !!!!
aneeeeeeeee ලස්සනයි ..අම්මා අම්මා
ඈටත් මුලු ජීවිතේම මං වෙලා....අම්මා.........
speechless!! හරිම ලස්සනයි ❤️
එක දැනෙනවා නේද අයියේ....
Wayo.....දැන් නියමයි අපිට ඔන Music දැන් ලැබෙනවා...
@@charithratnayake2577 68867
@@chanakamalisha4519 mokakda me anke
Thank you malli
🙊❤❤❤
මෙ වෙලාවෙ මගෙ අම්මා ගොඩක් අසනිපයෙන් මෙ මොහොතෙ මට ඒ දුක දරා ගන්න බැ අම්මා මට ගොඩක් ආදරෙයි ඒත් දැන් මාස 7ක වගෙ ඉදන් අම්මාට හරියට සනිප නැ මගෙ අම්මා සුව වෙන්න කියලා හැමොම පාර්තනා කරන්න
Ikmanin suwawenna
Ikmanina suwa wenna theruwansaranayi ❤
2021 අහන අය අම්මා..මගේ නෑ...ඒ තනිකම කවුරු හිටියත් මකන්න බෑ... බුදු බව ලබන්න ඔන...අම්මා...😥❤️
ඔව් මචං. ඒක ඇත්ත.. 💔😥
Hmmm .👍👍❤❤
හ්ම්ම්
2022 පරන සිංදු තාම ආසාවෙන් අහනව
❤️
සංගීත් උබ නාකි වෙන්න එපා.. අපි මැරෙයි..😍😍😍
😍🤟😍🤟😍🤟😍🤟😍
සිරා ❤️
සිරාවටම ආදරේ හිතුනා ඒ කමෙන්ට් එකට ❤️❤️😘
Eknam 🖤🙏
උඹේ සර්ව බලධාරී ට බැරිද ඌට නාකි නොවී ඉන්න දෙන්න?
ගායෙන් මං මුදවලා සීලෙන් අගතැන් කළා
කෝලම්කාර මාගේ පාළු මක මකා
මේ ලස්සන ලොව පුරා මා එක්කම සැරිසරා
ජීවත්වන කාලෙ තාලෙ හුරු කළා
අම්මා..
පාඩම් පොත ජීවිතේට අලවලා කියවලා
ලාඩම් බරබාග ලෝකේ නැති කළා
බෝසත්කම තවරලා ලාලිත්‍යය මතු කළා
කාටත් වැඩි ආදරේක ගිල්වලා..
කේලම් මලු තාත්තාට විය වියා එයා පුරවලා
ගානෙන් මගෙ ආත්මේම හැඩ කළා
තාමත් අත අල්ලලා පාරෙත් සුරතල් වෙලා
ඈටත් මුළු ජීවිතේම මං වෙලා..
Tnx
Ftt
❤
Exalant ..🖤🙏
🙏👍❤
1/2 වසරේ van එකේ school යනකොට තමා මේ සින්දුව මුලින්ම අහන්නේ. Van එකේ uncle හැමදාම ලස්සන සින්දු දානවා. හරියට වචන මතක තිබ්බේ නැතත් මේ තාලය අවුරුදු ගානක් රැව් දුන්නා. දැන් වචන වල තේරුමක් ඇතුව අහනකොට මාරම ආදරේ හිතෙනව 🍃❤️
Sirawatama ❤
Same 💗💯
Enyone in 2024❤
I'm all so broskey❤
පාඩම් පොත ජීවිතේට අලවලා කියවලා
ලාඩම් බරබාග ලෝකේ නැති කළා
සංගීතයට වටිනාකමක් එක්කරන ඔබට ජය
2020 ත් බලන අය කෝ.
Yako! mama me 2050!
2021 ත් බලනවා ❤️🖤❤️
21th balanawa yaku
2023ත් අහනවා 🥺 හදවතට දැනෙන සිංදුවක් 🥺හදවතේ ගායකයෙක් 🥺💗
ලංකාවේ තර්ඩ් ක්ලාස් හැපිචෝල් මියුසික් බෑන්ඩ් වලට තිත තියන්න මේ වගේ ශෝස් තව තවත් තියන්න ලැබේවා වායෝලට..
comment eka
💪 aniwah
👍
ammepa ow ara beriyan dena thapulana harak tika nathuwa yanna nam onima deyak
හායි හේස්
අම්මා තමයි එක.❤
එදා දැකපු ඒ රුව ඒ හඩ තාමත් එහෙමයි මම මැරෙනකන් සංගීත් අය්යා මේ විදිහටම දකින්න තියනවනම්... සංගීත් ❤️
shirawata ban supirima kollek
Forever favorite 😭♥️
මෙවන් විනීත කලාවක් තමයි මෙරටට අවශ්‍ය ,ලස්සනයි.. මාගේ හදපිරි ස්තුතිය..
අහපු පලවෙනි දවස වගේමයි අද අහනකොටත්... නොමියෙන රස😍😭
හොටු පෙරාන වැලපෙන සිංදු පරදවමින්, ලාංකික සංගීතය නියම ආරකට ගමන් කරමින් සිටී.❤️
තුන් පාරක් ඇහුවා එක දිගට.. තුන්පරම අම්ම මතක් වෙලා ඇඩුනා... 🥺 ජිවිතේ ගොඩාක් ආස කරන සින්දුවක්... ❤️
මේ සින්දුව ඔනි කාලයක් අහන්න පුලුව්න් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ wayo adrei කාවදාවත් අමතක වෙන්නෙ නැති බෑන්ඩ් එකක්
ගායෙන් මං මුදවලා සීලෙන් අගතැන් කළා
කෝලම්කාර මාගේ පාළු මක මකා
මේ ලස්සන ලොව පුරා මා එක්කම සැරිසරා
ජීවත්වන කාලෙ තාලෙ හුරු කළා
මේ ලස්සන ලොව පුරා මා එක්කම සැරිසරා
ජීවත්වන කාලෙ තාලෙ හුරු කළා
අම්මා
පාඩම් පොත ජීවිතේට අලවලා කියවලා
ලාඩම් බරබාග ලෝකේ නැති කළා
පාඩම් පොත ජීවිතේට අලවලා කියවලා
ලාඩම් බරබාග ලෝකේ නැති කළා
බෝසත්කම තවරලා ලාලිත්‍යය මතු කළා
බෝසත්කම තවරලා ලාලිත්‍යය මතු කළා
කාටත් වැඩි ආදරේක ගිල්වලා
ගායෙන් මං මුදවලා සීලෙන් අගතැන් කළා
කෝලම්කාර මාගේ පාළු මක මකා
මේ ලස්සන ලොව පුරා මා එක්කම සැරිසරා
ජීවත්වන කාලෙ තාලෙ හුරු කළා
කේලම් මලු තාත්තාට විය වියා පුරවලා
ගානෙන් මගෙ ආත්මේම හැඩ කළා
කේලම් මලු තාත්තාට විය වියා පුරවලා
ගානෙන් මගෙ ආත්මේම හැඩ කළා
තාමත් අත අල්ලලා පාරෙත් සුරතල් වෙලා
තාමත් අත අල්ලලා පාරෙත් සුරතල් වෙලා
ඈටත් මුළු ජීවිතේම මං වෙලා
ගායෙන් මං මුදවලා සීලෙන් අගතැන් කළා
කෝලම්කාර මාගේ පාළු මක මකා
මේ ලස්සන ලොව පුරා මා එක්කම සැරිසරා
ජීවත්වන කාලෙ තාලෙ හුරු කළා
මේ ලස්සන ලොව පුරා මා එක්කම සැරිසරා
ජීවත්වන කාලෙ තාලෙ හුරු කළා
අම්මා
ගායනය - සංගීත් විජේසූරිය
තනුව - රවීන් රම්ජි
පද - නුවන් කුමාර කටුගම්පල
❤️❤️❤️මේ ලෝකේ සියලුම මව් වරු බුදු වේවා!!!.......❤️❤️❤️
මේ song එක උපරිම නිදහසේ තනියම අහන්න ඕන කදුලු එනවා සත්තයි
❤️❤️❤️ ආදරෙයි❤️❤️❤️ අම්මට ❤️❤️❤️
Sirswatam aththa bn
අතිවිශිෂ්ඨයි සහෝදරයා.....😍 Feelings දැනීම උපරිමයි
පාඩම් පොත ජීවිතේට අලවලා කියවලා.....ලාඩං බර බාගෙ ලෝකෙ නැති කලා......පට්ට පට්ට කදුලුත් ආවා...... ❤
❤🎉🎉🎉🎉🎉🎉❤අනෙ මගේ අම්මා ත් අපි අතර දැන් නෑ😢 ඔබගේ සිංදු ව කොච්චර ඇහුවත් මදි 🎉❤
දන්නවද ඔය සිංදුව මුලින්ම මම ඇහුවේ ඔයා මීගමුව බීච් එකකදි සින්ග් කරද්දි.. මට වයස 8ක් වගේ ඇති.. මට වචන මතක තිබුනේ නැහැ ඒක හොයන්න වත්.. මට මතක තිබුනේ හෝ..අම්මා කියන එක විතරයි.. එත් ඔයා එදි ඕක සින්ග් කරද්දි ඒ චූටි මටත් ඇඬුනා..පස්සේ කාලෙක ඉන්ටර්නෙට් වලින් සංගීත් කියලා කෙනෙක් ඒ සොන්ග් එක ඇහුවා.. එදයි මම ගායකයව දැනගත්තෙත් සිංදුව ආයෙත් ඇහුවේ..
පළවෙනි දවස හැඟීමම තාමත් දැනෙන අපූරුව හරි පුදුමයි!!!
ස්තුතියි
Malshi Shyamika ❤
😍😍😍
😚😚😚
අම්මා .... ♥️💞
තාමත් අත අල්ලලා පාරෙත් හුරතල් වෙලා ඈටත් මුලු ජීවිතෙම මං වෙලා ❤️❤️❤️
මිනිස්සුන්ව මනසින් සැහැල්ලු කරද්දි සන්ගීත් අයියත් ඒක මානසිකව රස විදිනව..ඒකයි එයාගෙ රහස..එදා වගේමයි හදවතේ ගායකයා..❤️😍
2024.01.01 ahana gaman😍 adarei අම්මා♥️ බුදුසරණයි
මේක අහන හැම වෙලේම මට අඩෙනව බ්න්, ☺️ මට කියල ඒ කව්රුත් නෑ දන්න කාලේ ඉදලම. හිටිය නම් මටත් මෙහෙම කරයි සින්ඩුවේ වගේ
Machan. Duk wenna epa
😢😢
කොච්චර මව් ගුණ ගීත තිබ්බත් මගෙයි අම්මගෙයි සම්බන්දය හරියටම කියන්නේ මේකෙන් ❤️
Aththak ❤😍
මමත් සංගීත් ගෙ follower කෙනෙක් from Blue shadows - Sunrise - සනිදප to වායෝ. ගොඩාක් talanted. මම 2001 AL class යද්දි 244 බස් එකෙන් සංගීත් ආවා මට මාර සතුටයි එදා සංගීත් දැකල.
සංගිත් තමන් පොරක් කියලා හිතා ගතේ නැති පොරක්❤️❤️
ඔව් ඒත් ඇත්තටම සංගීත් අයියා පොරක් ❤️😍
ජිවිතේ කවදාවත් අඩු නොවන එකම අදරය අම්මා ❤️❤️ ඒ අදරයට සමාන කරන්න තව දෙයක් තියෙනවාද? ❤️❤️
Ada youth eka thibba eka baluwa
Sathutu una uparima sangeeth. Obata bohoma pin.
අපි චූටි කාලෙදි ඇහුනු කටහඩයි ඒ සුන්දර මනුස්සයයි තාමත් ඒ විදිහමයි
බොක්කටම වදිනවා... 3 පාරක් ඇහුවා එක දිගටම! Thanks
මට ආසම සිංහල ගායකයා ♥️🌹🇱🇰😍
ඈටත් මුලු ජිවිතේම මන් වේලා ❤️
මේ වගේම ලස්සන සින්දුවක් තාත්තගැනත් කරන්නකො.. plzzzzz 🙂🙄❤️❤️
Enyone 2025.❤ this song like meditation ❤
මගේ අම්මාට මේ කියන එකම ගුණයක් වත් නැති වුණත් ආදරණීය අම්මලාට මේ ගීතය උපහාරයක්ම වේවා.
@hashan sasinath තුවාලයක වේදනාව දන්නේ එය ඇති පුද්ගලයා මිසක් වෙනත් අයෙකු නොවන බව ඔබ දන්නවාද?
@hashan sasinath දැන් ඉතින් වෙන කුමක් කරන්නද?
උඩ තියෙන කමෙන්ට් එක ඩිලීට් කරන්න.
එහෙම නැත්නම් එඩිට් කරන්න.
@hashan sasinath අනිවාර්යයෙන්ම.
කෙනෙකු ගේ දුකක් වේදනාවක් හඳුනා ගන්න නොහැකි වීම ඉතා බරපතල රෝග තත්ත්වයක්. එය ජීවිතයට වඩාත් සමීප කෙනෙකුගෙන් අත් විඳ ඇති මගේ හිත ගොඩක් තුවාල වෙලා කියලා ඔබ හඳුනා ගැනීමම සතුටට කරුණක්.
Mage ammath math asama gayakaya.oyata nirogi kamath deergaushath labenna ona.theruwan saranai.
ගායෙන් මං මුදවලා සීලෙන් අගතැන් කළා
කෝලම්කර මාගේ පාළු මක මකා
මේ ලස්සන ලොව පුරා මා එක්කම සැරිසරා
ජීවත්වන කාලෙ තාලෙ හුරු කළා
මේ ලස්සන ලොව පුරා මා එක්කම සැරිසරා
ජීවත්වන කාලෙ තාලෙ හුරු කළා
අම්මා.......
පාඩම් පොත ජීවිතේට අලවලා කියවලා
ලාඩම් බර බාග ලෝකේ නැති කළා
පාඩම් පොත ජීවිතේට අලවලා කියවලා
ලාඩම් බර බාග ලෝකේ නැති කළා
පොහොසත්කම තවරලා ලාලිත්‍ය මතු කළා
පොහොසත්කම තවරලා ලාලිත්‍ය මතු කළා
කාටත් වැඩි ආදරේක ගිල්වලා
ගායෙන් මං මුදවලා සීලෙන් අගතැන් කළා
කෝලම්කර මාගේ පාළු මක මකා
මේ ලස්සන ලොව තුරා මා එක්කම සැරිසරා
ජීවත්වන කාලෙ තාලෙ හුරු කළා......
කේලම් මළු තාත්තාට විය වියා පුරවලා
ගානෙන් මගේ ආත්මේම හැඩ කළා
කේලම් මළු තාත්තාට විය වියා පුරවලා
ගානෙන් මගේ ආත්මේම හැඩ කළා
තාමත් අත අල්ලලා පාරෙත් හුරතල් වෙලා
තාමත් අත අල්ලලා පාරෙත් හුරතල් වෙලා
ඈටත් මුළු ජීවිතේම මන් වෙලා...
ගායෙන් මං මුදවලා සීලෙන් අගතැන් කළා
කෝලම්කර මාගේ පාළු මක මකා
මේ ලස්සන ලොව පුරා මා එක්කම සැරිසරා
ජීවත්වන කාලෙ තාලෙ හුරු කළා
මේ ලස්සන ලොව පුරා මා එක්කම සැරිසරා
ජීවත්වන කාලෙ තාලෙ හුරු කළා
අම්මා..................❤️🙏🏻
Thanks
Thanks❤️❤️❤️
100%
ඒ පද පේලි.... කොහොම ඇන්ඳාද හිතේ....
මං කී සැරයක් මේ වදන් කියෙව්වාද?
මං දන්නේත් නෑ.
Gayokaya ewi.... janapriya wewii.... eth sangeeth aduwa makanna katawwathma bari wei.... eka echchrtma lassanai... kage lagawath nathi tharam.... adarei
ඔන්න පුතී ගැහිලි speechless ❤❤❤
oba kochchara dakshaida Sangeeth. danennama gayana apooruwa.
මේකෙ ඔරිජිනල් විදියට තමයි මම වැඩියෙන්ම ආස ඒකෙ තාලෙට මුලු මනසම නැලවෙනව වගේ ❤️😍
Dn inna pake gayakyo wageda me hadwal. Ea sindu. Api sangeeth ayyata hamadama Adare ekai. Head set eka gahan ahaddi pissu hadenawa. Adarei wayoo 😍😍
සුපිරි.
ඉස්සර මේ සිංදු පිස්සුවෙන් වගෙ ඇහුවා.
තාමත් එහෙමමයි.
සිංදුවක් ඇහුව..
ඔයාගේ සිංදු කොච්චර ඇහුවත් මදි අයියේ හැමදාම අලුතින් අහනවා කියලා හිතනවා බුදු සරණයි !!! අයියේ හැමදාම ❤️❤️❤️
අහම්බෙන් සංගීත් අයියගෙ talk with chathura වැඩසටහන බැලුවා. පිටතින් නොපෙනෙන චරිතයේ ගැඹුර දැක්කා. Respect 🙏
සංගීත් අයියේ ඔයානම් නියම වැඩ්ඩෙක් මේක තනියම අහන හැම පාරකම කදුලු එනව රත්‍තරං ඇස් දෙකට මගෙ අම්මා ලග නෑ 😫
හිරිගඩු පිපෙනවා අහද්දී...🤍
හරිම ලස්සනයි good luck❤❤🙏🙏🙏🙏 අම්මා වගේ හිතට දැනෙන කව්රුත් නෑ. ❤❤❤❤
පොඩි කාලේ ඉඳන්ම දුකෙන් ඉන්න අම්මලා ගැන කියන සිංදු වලට මම කැමතිම නැහැ. මෙක තමයි හොඳම මව් ගුණ ගීතය මටනම් ❤
වෙනස්වෙන ලොව පුරා, මා එක්කම සැරිසරා....
දුක හිතෙනවා මතක් වෙද්දී.... අම්මා..
Me lassana lova pura
ඇල්බම් එකේ තිබ්බ සිංදු අහන්න ගත්තේ 2006 ඉඳලා.. අදටත් අහනවා..
Godak adarei a wachna tikta wagema hadata😘 තාමත් අත අල්ලලා පාරෙත් හුරතල් වෙලා..ඈටත් මුළු ජිවිතේම මං වෙලා💞
සංගීත් අයියගෙ නම් ඉතින් වොයිස් ගැන කතා කරන්න ඕන තරම්... හැමදාමත් අහන්න පුලුවන්. ජය වේවා...
අම්මා ....හරියට බාවනාවක් වගේ.......
Lassanai adarei hamadama
වයසට නොයන ඩයල් එකක්😊 එදා දැක්කා වගේමයි
Sangeeth aiye,ayuboooon,lasanii issra wgema thwamth a sunduwta arsai..jaya jaya...
ලස්සනයි ..
ලස්සනයි aiye
Super sangith ayya....sinduwa gena kiyanna wachana ne ayya...apeth punchi ahinsaka hinayak thiyenawa....
Harima lassanai❤
විශිෂ්ටතම. ලොවෙ උතුම්ම නාමය අම්මා ..♥️
සර්ව මෙ දැන් දැකපු මම 🥺🥺🥺🥺🥺🥺🥺🥺
සමාජයම විනාශ වෙද්දී ....අපිටත් දැනුනේ කලාව ආයාලේ කියලා ....ඒය වීනාශය කාරා ලාගාවේද්දි....වායෝ ඔයාලා කරන මේ මෙහෙවර අගනේය......වීනාශය නොවි....රැකගෙන යැමට....අපි ඔබලා විශ්වාස කරන්නෙමු .....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ස්තුතියි O:)
එකෙන්ම ඒක නියමයි
💙❤💜💛💚
අම්මෝ තට්ටයෝ වයසට යන්නෙත් නෑ
සුපිරියක්
පට්ටයි Wayoo....
තවත් හැගීම්බරව කියන්න ...
Lovely
Patta ❤❤❤❤❤
ammoooooooooo... eka.. adath eda wgemai sangeeth aiye... no words..
පට්ට .....අම්මා ගැන කියන්නේ ...තාත්තා ...back කරන්නේ පුතා ..
අම්මා ❤️
Love this❤
හදවත ගිනි තියල දැම්මා 🔥
Thank you WAYO 🙏❤️
අම්මෝ හිරිගඩු පිපුන .
නියමයි වායො
අම්මෝ 3 වෙනි පාර ඇහුවේ....❤❤❤❤❤❤❤තව කිපාරක් අහවිද දන්නැ❤❤❤❤❤❤❤
*50+ Times🙂*
මේ ගීතය ලෝකයේ ජීවත්වන සියලුම මවුවරුන්ට උපහාරයක්ම වේවා!! ආදරෙයි වායෝ!!❤💛💚
කියන්න වචන නෑ සහෝ... සංගීත් නුඹ නම් සෑබෑම දක්ශයෙක් බං.... everything on perfect mode.... inspiring the music.. valued to music.. fantastic output...
වචනෙන්ම කිව්වොත් වැඩ්ඩෙක් තමා...... ❤❤❤
Congratulation Wayo and Sangeeth...
පොඩි කාලේ ගෙදර Sangeeth aiyage sindu තමයි කතා දෙකක් නැහැනෙ පොඩි කාලේ ඉදලා කනේ තියෙනවා මේ සිංදු කියන්නේ තාම අහනවා කව්ද 2023 ත් අහන්නේ අත උස්සන්න ❤️😍
Maru sangit aiya
❤️අම්මා❤️
මේ ලස්සන ලොව පුරා..
මා එක්කම සැරි සරා..
ජීවත් වන කාලෙ තාලෙ හුරු කළා..
අම්මා❤️❤️❤️
මං පුංචි කාලේ ඉදං සිංදුවක් කියන්න කීවම කියන්නේ මේ සිංදුව. පුංචි කාලේ චවන හරියට කියා ගන්න බැ. ඒත් කෝම හරි කිවා. තේරුම් යනකොට වචන වල තේරුමත් එක්ක කියනකොට සිංදුව මම ඉවර කරන්නේ මට ඇඩිලා. මං මේ සිංදුව කියනකොට අපේ අම්මාගේ මූනේ තියෙන නිහතමානී ආඩම්බර කම බලන්නයි ආසම. කොච්චර මව් ගුණ ගීත තිබුණත් මගෙයි අම්මගෙයි තියෙන බැදීම කියවෙන එකම ගීතය මේක..... ❤️❤️❤️
නියම සංගීතය කියන්නේ මේවා..
අෑටත් මුලු ජීවිතේම මං වෙලා
සමවැදිලා බේස් ගහන්නෙ 💚💚💚
මේ සිංදුව අහන හැම වෙලාවෙම අම්මා මතක් වෙලා ඇඩෙනවා.😂 ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤
පට්ටම ලස්සනයි වායෝ.....කියන්න වදන් නෑ...
ඒ හඩ ඒ රූපෙ මුලින් දැකපු අහපු කාලෙ විදිහමයි තාමත් ❤️❤️
ඒක හදවත පතුලටම බැස්සා , ජය වායෝ❤️❤️❤️
Deiyaneeee... Aduna 1ta sangeeth aiyaaa... !!!!
aneeeeeeeee ලස්සනයි ..
අම්මා අම්මා
ඈටත් මුලු ජීවිතේම මං වෙලා....
අම්මා.........