අම්මා ගැන ගීත පෙලක් එක දිගට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 1.1K

  • @pradeepashamali561
    @pradeepashamali561 11 หลายเดือนก่อน +145

    අම්මා තරම් උතුම් හදවතක් මේ ලෝක කාටවත් නෑ අම්මේ මගේ ආයුශත් අරන් හැනදාම සතුටින් ඉන්න ඕනේ I love you mam👩‍👧‍👦🙏🙏🙏🙏💖🌍

    • @saciducmota6095
      @saciducmota6095 7 หลายเดือนก่อน +1

      I love you mom

    • @RaveenaSharmila
      @RaveenaSharmila หลายเดือนก่อน +1

      🙏 බුදු සරණයි

  • @SampathPrasanna-c6n
    @SampathPrasanna-c6n ปีที่แล้ว +84

    අම්මා තාත්තා
    මේ ලෝකෙ තියෙන හිත නිවන්න පුළුවන් ලස්සන ම වචන දෙක ❤❤❤

  • @dilmisakuntala8937
    @dilmisakuntala8937 11 หลายเดือนก่อน +110

    මගෙ අම්මා තාමා මට ඉන්න වටිනම කෙනා මට ආපු හැම කරදරයදිම මාගෙ ලගින්ම් හිටපු කෙනා මගෙ අම්මා ලෙඩක් දුකාක් නැතුව හැමදාම සතුටින් ඉන්න ඔනි මගෙ අම්මාට බුදු සරණයි ❤😢

    • @NiroshaErandathi-s8p
      @NiroshaErandathi-s8p 10 หลายเดือนก่อน +1

      😂😂😂

    • @parkmihisarani8749
      @parkmihisarani8749 9 หลายเดือนก่อน +5

      මෙතන හිනා වෙන්න තරම් දෙයක් දාලා නෑනෙ..ඔයාට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් නැද්ද..🙂👍

    • @AnomaRupika
      @AnomaRupika 6 หลายเดือนก่อน +2

      Ahinsa month,,,,,,,,,,LOVE ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @RaveenaSharmila
      @RaveenaSharmila หลายเดือนก่อน +3

      💝පිරිසිදු හදවතක්

  • @priyankadarshani9666
    @priyankadarshani9666 8 หลายเดือนก่อน +19

    මගේ ලෝකේ මගේ වටින වස්තුව නිදුක් නීරෝගී ව ජීවත් වෙන්න ඕනි මගෙ ආයූෂ වගේ සිය දහස් ගුණයක් ජීවත් වේවා අම්මා මේ ලෝකේ උතුම් ම වස්තුව අම්මා ආදරෙයි හැමදාම අම්මා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nilukadamayanthi33
    @nilukadamayanthi33 11 หลายเดือนก่อน +57

    මගේ අම්මට මම ගොඩක් ආදරෙයි ❤❤❤ අම්මා කියලා කියන්නේ පණක්❤❤❤

  • @charithpriyankara2278
    @charithpriyankara2278 11 หลายเดือนก่อน +95

    අම්මා තමා මගේ පණ👨‍👩‍👦‍👦👨‍👩‍👦‍👦👨‍👩‍👦‍👦👨‍👩‍👦‍👦😥😥😥😥

    • @AmanshaDevindi
      @AmanshaDevindi 7 หลายเดือนก่อน +1

      Yylcd74ifgjcgjbc❤😂🎉😢😮😅😊

  • @MaheshikaDamayanth-pu8oi
    @MaheshikaDamayanth-pu8oi 11 หลายเดือนก่อน +178

    අම්මගේ ආදරය නොලබන කී දෙනෙක් මේ ලෝකේ ඇද්ද. ඒයාලාට අම්මාගේ ආදරේ ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා. 🙏🥺😔✊

    • @HarshaniGuruge-c4z
      @HarshaniGuruge-c4z 11 หลายเดือนก่อน +6

      e kathawanam attha😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

    • @isurumadhusanka6234
      @isurumadhusanka6234 10 หลายเดือนก่อน +2

      😰😰😰

    • @MihirimadushaniMihiri-l9r
      @MihirimadushaniMihiri-l9r 9 หลายเดือนก่อน +4

      ඔව් අක්කෙ අම්මා හැම කෙනාගෙම ලෝකේ

    • @RafeekRafeek-fi8in
      @RafeekRafeek-fi8in 5 หลายเดือนก่อน +1

      මගේ අම්මට නිදුක් නිරෝගි සුවය ලැබේවා

  • @GihanMiranga
    @GihanMiranga ปีที่แล้ว +79

    මෙි සංසාරෙ සිහිනදෙවිදුව නුබයි අමිමෙි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @MaheshikaDamayanth-pu8oi
      @MaheshikaDamayanth-pu8oi 11 หลายเดือนก่อน

      ඉස්සර නම් එක අම්මයි දැන් අම්මලා දෙන්නයි මට 🥰

    • @SahashriRuwanya
      @SahashriRuwanya 10 หลายเดือนก่อน +1

      Oyata ammala dennek athi akke oya marry Karala nam habai oya wadapu kathakunu athagapu ammage watinakama wadi needa❤❤❤❤😊😊😊😊 man harida ❤❤❤❤

  • @RupaRathnayake-hx9eb
    @RupaRathnayake-hx9eb ปีที่แล้ว +49

    මගේ අම්මට සුගතියේ සියලු පින් ලැබේවා නිවන්සුවයම ලැබේවා

  • @SumithAnura-ct7eb
    @SumithAnura-ct7eb 8 หลายเดือนก่อน +90

    කවුරු හිත රිද්දලා දාලා ගියත් 😢අම්මා විතරයි දාලා නොගිය එකම කෙනා😮

  • @thusharanilmini6332
    @thusharanilmini6332 9 หลายเดือนก่อน +17

    මගේ අම්මා නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායු සම්පත්තිය ලැබේවා හැමදාම සතුටින් ඉන්න ලැබේවා

  • @Chrshnro
    @Chrshnro 11 หลายเดือนก่อน +74

    ලෝකේ ලස්සනම අකුරු හයයි එ අම්මා❤තාත්තා❤❤

  • @isurinavodya1415
    @isurinavodya1415 9 หลายเดือนก่อน +16

    මගේ රත්තරන් අම්මටයි, තාත්තාටයි, නිදුක් , නිරෝගී චිර ජීවනයම ලැබෙන්න ඕනි..... ආදරෙයි මේ ලෝකෙටත් වඩා..... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MaheshGunarathna-j3l
    @MaheshGunarathna-j3l 11 หลายเดือนก่อน +61

    මගෙ අම්මාගෙ ලෙඩ දුක් සෙරම දුරු වේවා 😢❤❤

  • @IndikaPiyalath
    @IndikaPiyalath ปีที่แล้ว +40

    මගෙ රත්තරං අම්මා ට බුදු සරනයි....

  • @MaheshikaDamayanth-pu8oi
    @MaheshikaDamayanth-pu8oi 11 หลายเดือนก่อน +64

    මට ඉන්නේ මගේ අම්මලා දෙන්නා විතරයි. මගේ අම්මලා දෙන්නව හැමදාම ආරක්ශා කරලාදෙන්න. 🙏🥰

  • @renukadamayanthi9348
    @renukadamayanthi9348 11 หลายเดือนก่อน +45

    අම්මේ ඔබ ලබන්න මං පින් කරන් ඇති ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 11 หลายเดือนก่อน +42

    අමිමා .තරමි .වස්තුව .කොහේවත්.නැහැ.සසර.උපදින .වාරගනේ.අමිමා .මගෙ.වෙිවා.මෙිතේ.බුදුන් දැක.නිවන්දකින්නට .පිංවෙිවා අමිමා ට🌼🙏🌼🙏🌼🙏

  • @hemalathahemalatha1366
    @hemalathahemalatha1366 ปีที่แล้ว +37

    මගෙ අම්මා හමදමත් සතුටින් පරිස්සමින් ඉන්න ඔනී නිවන් දකිවා මගෙ අම්මා මගෙ මුලු ලොකෙම මගෙ අදරනිය අම්මා

  • @Emansha573
    @Emansha573 ปีที่แล้ว +101

    අම්මා කියන්නෙම සැනසීමක්....🥺❤️🌍

  • @ThushaniDilhara-oy4dq
    @ThushaniDilhara-oy4dq 10 หลายเดือนก่อน +190

    මේක අහන හැම කෙනෙක්ගෙම අම්මලා හැමදාම නීරෝගීව සතුටින් ඉන්න ඕන..❤

    • @SonaliNethmini
      @SonaliNethmini 6 หลายเดือนก่อน +1

      හ්ම් අනිවරෙන්ම❤

    • @dinsarakenula
      @dinsarakenula 4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ,ඒත් මගෙ අම්ම මෙ ලෝකේ නැ.

    • @susanthaudaya6953
      @susanthaudaya6953 4 หลายเดือนก่อน +1

      ❤❤❤😢😢 ඔයාගෙ අම්මට නිවන්සුව ලැබේවා .......🙏🙏🙏

    • @RoopaChandani-s5q
      @RoopaChandani-s5q 3 หลายเดือนก่อน +1

      Jj😢😅ji​@@dinsarakenula

    • @achaladilrukshi6429
      @achaladilrukshi6429 หลายเดือนก่อน

      Oyage ammata niwan suwa labewa mathu hama bawayema oyagema amma wewa

  • @gihanbro1821
    @gihanbro1821 9 หลายเดือนก่อน +86

    මගේ අම්මා තාත්ත සහ ලෝකවාසි සියලු මව්පියන්ට දීර්ඝායු වේවා ,බුදු සරණයි 💎💘

  • @nilushikasanjiwani1359
    @nilushikasanjiwani1359 ปีที่แล้ว +47

    මගේ අමිමාගේ ලෙඩ සුව වෙිවා

  • @sachinioshadi6352
    @sachinioshadi6352 10 หลายเดือนก่อน +21

    මගෙ අම්මා, තාත්තා හැම ආත්මේදීම මගේම වේවා !!!!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @nisansladilhani8681
    @nisansladilhani8681 ปีที่แล้ว +36

    මගෙ අම්මා ,තාත්තා නිරෝගී වෙවා..!❤❤

  • @LasaniPrabodha
    @LasaniPrabodha 27 วันที่ผ่านมา +2

    මගේ අම්මා නිදුක් නීරෝගී වේවා..! දීර්ඝායුෂ ලැබේවා..! මගේ අම්මාට තෙරුවන් සරණයි !

  • @wasanagamage-vu5mx
    @wasanagamage-vu5mx 10 หลายเดือนก่อน +22

    බුදු සරණයි මගෙ දෙමාපියන්ට.මගේ ආයුෂත් අරන් ජීවත් වෙන්න ඕනි .💞💞💞💞💞💞💞❤️❤️❤️

  • @DilkiDil-yu6ur
    @DilkiDil-yu6ur หลายเดือนก่อน +2

    මගේ අම්මගේතාත්තාගේ සියලුම ලෙඩ රෝග සුවවේවා බුදු සරණයි ඔබ දෙපලට❤❤❤❤🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunithasunitha6143
    @sunithasunitha6143 11 หลายเดือนก่อน +48

    අම්මා කියන්නේ අකුරැ තුනක වචනයක් වුනාට ඒක ලියලා කියලා ඉවර කරන්න බැරි වෙනමම රචනයක්❤❤

  • @DiliniDarshika-oj7zd
    @DiliniDarshika-oj7zd ปีที่แล้ว +70

    මගේ අම්මාට සහ තාත්තාට බුදු සරණයි !"....😢

    • @DilnethDilneth
      @DilnethDilneth 11 หลายเดือนก่อน +3

      එක සම්පුර්ණ ඇත ❤ච

  • @AnjaliDilrukshi-j7b
    @AnjaliDilrukshi-j7b 11 หลายเดือนก่อน +48

    හැම අම්මා කෙනෙකුටම බුදු සරණයි 🙏🙏

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 8 หลายเดือนก่อน

      Ou මවක් නොවේ මවක් වෙනවා මවක් වෙලා අසරන වෙනවා serama දුක් ගැහැණිය ට 😢😢😢😢😢අම්මා කෙනෙක් කොච්චර ගිනි උහුලන්න මේ දරු සෙනෙහස 😢😢😢😢😢😢eka මාරම දුකක් 😢😢😢😢

  • @VindyaRajakaruna-jc4rw
    @VindyaRajakaruna-jc4rw 10 หลายเดือนก่อน +9

    මගේ රත්තරන් අම්මාගේ අපල. ලෙඩ දුක්. සුව වේවා❤❤❤🙏🙏🙏🙏

  • @ShashiMadu-v9u
    @ShashiMadu-v9u ปีที่แล้ว +13

    Mage ammata budu saranai deviyan pitai...ආදරෙයි godak amme ...hama sansare oba hamuwewa mage amma wela❤ mageth ahausa aran mage amma ජීවත් wenna oni

  • @sameeragayan8217
    @sameeragayan8217 ปีที่แล้ว +72

    මගෙ අම්මාගෙ ලෙඩ සුව වෙවා😢

    • @dewmithishara6733
      @dewmithishara6733 10 หลายเดือนก่อน +2

      Budusaranai ❤

    • @GshaGwgeh
      @GshaGwgeh 7 หลายเดือนก่อน

      කවුද ​@@dewmithishara6733

    • @SonaliNethmini
      @SonaliNethmini 6 หลายเดือนก่อน

      ඉක්මනට හොද වෙන්න කලින් හිටිය වගෙම ඉන්න පුලුවන් වෙන්න බුදු සරණයි❤❤

  • @nethminuwandara8355
    @nethminuwandara8355 ปีที่แล้ว +110

    අම්මාගේ දුක් කරදර ඔක්කොම නැතිවෙවා🙏🙏

    • @MouniRoySLfans
      @MouniRoySLfans 6 หลายเดือนก่อน

      Mage ammatath සතුටම ලැබේවා ❤❤

    • @SarathUpasena-hn7cl
      @SarathUpasena-hn7cl 5 หลายเดือนก่อน

      18:28 ​@@MouniRoySLfans

  • @sunethramalkanthi-
    @sunethramalkanthi- ปีที่แล้ว +61

    😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭 මට මෙ සිංදු ඇහෙන කොට ඉන්න බැ දෙවියනේ බුදු සරණයි අම්මා 🙏❤️😭😭😭😭

  • @OshanTharusha-ju2wd
    @OshanTharusha-ju2wd ปีที่แล้ว +32

    හැම අම්මලාගේ ලෙඩ දුක් දුරැ වේවා 😢😘

  • @SandasiAmasha
    @SandasiAmasha 11 หลายเดือนก่อน +57

    අම්මාගේ දූක් කරදරය ඔකේමය නැතිවේවා😢😢😢😢😢

    • @ChandrikaKumari-d5f
      @ChandrikaKumari-d5f 8 หลายเดือนก่อน

      අමිිමා මගේ පණ

    • @AmanshaDevindi
      @AmanshaDevindi 7 หลายเดือนก่อน

      ​@@ChandrikaKumari-d5ftuhegdydyguiuuuyfryietiruro❤😂🎉😢😮😅😊😅😮😢🎉😂❤😂🎉😢😮😅😊

    • @thushinadilmin704
      @thushinadilmin704 2 หลายเดือนก่อน

      Bimas

  • @SanjayaAshela
    @SanjayaAshela ปีที่แล้ว +21

    මගෙ අම්මාගේ ලෙඩ සුවපත් වේවා

  • @rebekamadushani209
    @rebekamadushani209 10 หลายเดือนก่อน +23

    අම්මයි තාත්තායි කියන්නෙ මාරම සැනසීමක් ❤❤❤❤❤❤❤❤❤❤

  • @ChathuraSadakelum-x5u
    @ChathuraSadakelum-x5u ปีที่แล้ว +30

    මගේ අම්මා බුදු වේවා ❤🌍🙏

  • @sathosgaganinduk1776
    @sathosgaganinduk1776 หลายเดือนก่อน +1

    බුදුසරණයි මගේ අමිමා ට දිර්ඝායුෂ ලැබෙිවා හැම අමිමා කෙනෙක්ටම දිර්ඝායුෂ ලැබෙිවා ❤️❤️

  • @minidumapawala4136
    @minidumapawala4136 ปีที่แล้ว +259

    මගේ අම්මා ලෙඩ හොද වෙවා!

    • @DilipNuwan-h6q
      @DilipNuwan-h6q ปีที่แล้ว +5

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤♥️♥️♥️♥️♥️♥️💕💕💕💕💕💕

    • @ImeshaSathsarani-q2r
      @ImeshaSathsarani-q2r ปีที่แล้ว +5

      ♥️♥️♥️

    • @avishkashehan9110
      @avishkashehan9110 ปีที่แล้ว +5

      බුදු සරණයි .! ඉක්මන් සුවය ලැබේවා...,

    • @apriyantha3548
      @apriyantha3548 ปีที่แล้ว +5

      😮😮😮

    • @sunethramalkanthi-
      @sunethramalkanthi- ปีที่แล้ว +3

      ඉක්මන් සුවය ලැබේවා බුදු සරණයි 🙏🙏 ජේසු පිහිටයි🙏 💎

  • @sagarikakk210
    @sagarikakk210 หลายเดือนก่อน +1

    අමිමා ගොඩාක් අදරේයි අමිමා ගේ අදරය කවදවත් මගේ හිතට දැනිලා නැහැ මගේ අමිමා බුදු වෙිවා ❤

  • @anuradhakumari7311
    @anuradhakumari7311 11 หลายเดือนก่อน +17

    අාදරෙයි අම්මේ. බුදු සරණයි මගේ අම්මාට

    • @amilaamila6564
      @amilaamila6564 3 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤

  • @sitharasadeepani7228
    @sitharasadeepani7228 10 หลายเดือนก่อน +14

    මගේ අම්මාට සහ තාත්තට බුදුසරණයි ❤❤

  • @harshikaharshika3144
    @harshikaharshika3144 10 หลายเดือนก่อน +18

    මගේ අම්මා හැමදාම මගේ ම අම්මා වේවා❤❤❤❤❤❤❤❤. ආදරේයි හැමදාම ❤

  • @gayanigayani9913
    @gayanigayani9913 หลายเดือนก่อน +1

    අම්මා කියන වචනෙ මෙ මුලු ලෝකයම වඩා ලොකුයි...❤❤❤ හැම අම්මා කෙනෙකුටම ජෙසු පිහිටයි 🙏🙏🙏🙏❤❤❤

  • @parkmihisarani8749
    @parkmihisarani8749 11 หลายเดือนก่อน +6

    මගේ අම්මාගෙ හැම ලෙඩක් දුකක්ම නැති වෙන්න ඕනෙ..🙏❤️අම්මා මාගෙ ආයුෂත් අරන් මටත් වඩා කල් මගේ අම්මා ජීවත් වේවා..🙏😍❤️ආදරෙයි..අම්මට ගොඩක්..මගේ හැම ප්‍රශ්නයකදිම මන් ගාව හිටියේ..අම්මායි දෙවෙනි අම්මා වගේ ඉන්න අක්කයි..😍🙏❤️ආදරෙයි අම්මටයි තාත්තටයි අක්කටයි තුන්දෙනාටම..🙏❤️දීර්ඝායු ලැබේවා...🥰🙏💗

  • @Ranukamutumalamutumala
    @Ranukamutumalamutumala ปีที่แล้ว +138

    මගෙ රත්තරං අම්මා ඉන්නෙ අසනිපෙන් මට මේ ඇහෙන විට ඉන්න බෑ මගෙ අම්මෙ ඔයාට නිදුක් නිරොගි සුවය පතම්😢😢

    • @MaheshikaDamayanth-pu8oi
      @MaheshikaDamayanth-pu8oi 11 หลายเดือนก่อน +7

      Ikmaninsanipa wewa.. 🙏

    • @LakshmiRamya-z3s
      @LakshmiRamya-z3s 9 หลายเดือนก่อน +5

      ඉක්මන්ට සනීප වේවී.. ❤

    • @SamSamn-pb2jm
      @SamSamn-pb2jm 8 หลายเดือนก่อน +3

      ඉක්මනින් සනීප වේවා ජෙසු පිහිටයි 🙏🙏

    • @AmanshaDevindi
      @AmanshaDevindi 7 หลายเดือนก่อน +1

      Dhsjehiejdjshduld5jodf​@@SamSamn-pb2jm

    • @AmanshaDevindi
      @AmanshaDevindi 7 หลายเดือนก่อน +2

      ​@@SamSamn-pb2jmxmfejxvksf❤xfj🎉ymxdmkdjie6i5kgrjfdjbtjihu😮😅x

  • @samanthajayakody6870
    @samanthajayakody6870 ปีที่แล้ว +33

    මට සමාවෙන්න අම්මා 🥰🥰🙏🙏🙏🙏

  • @chamiladilrukshi463
    @chamiladilrukshi463 4 หลายเดือนก่อน +95

    මගෙ අම්මා මට නැ එයා රට ගියා මම පාර්තනා කරන්නෙ අම්මා පරිස්සමින් ඉන්න කියලා ඒ වගෙම පරිස්සමින් ආයෙ ගෙදර එන්න කියලා😢😢😢😢😢😢😢😢🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤අම්මලාට ආදරෙ කට්ටිය කො

  • @GihanMiranga
    @GihanMiranga ปีที่แล้ว +33

    මගේ පනටත් වඩා මගේ අමිමාට අාදරෙයි😊😊😊

  • @nimnethunethu
    @nimnethunethu 6 หลายเดือนก่อน +3

    අමිමා ගේ සෙනෙහස තරම් උතුම් සෙනෙහසක් නොමැති තරම් ආදරෙයි අමිමා

  • @NimaLNimal-n9m
    @NimaLNimal-n9m 11 หลายเดือนก่อน +19

    තාත්තාට,ආදරෙයි❤❤❤❤❤❤❤😊😊😊😊

  • @kawshalyatharushi2191
    @kawshalyatharushi2191 10 หลายเดือนก่อน +115

    කවදාවත් තනි නොකරපු එකම ගැහැනිය අම්මා ❤🤭😘😍

  • @H2RGeminhesara
    @H2RGeminhesara 4 หลายเดือนก่อน +2

    අම්මෙ ඔයා අපි වෙනුවෙන් ගොඩාක් දුක්වින්ද මේලෝකෙ අම්ම තරම් දුක දරාගන්න කෙනෙක් තවත් නෑ මගෙ රත්තරන් අම්මා බුදු වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @senurisanjana-vp7xo
    @senurisanjana-vp7xo ปีที่แล้ว +40

    මට මගේ අම්මා පන වගේ 💓😘❤

  • @pawaniwasana
    @pawaniwasana 11 หลายเดือนก่อน +1

    අම්මා තමයි මේ ලෝකේ හම්බුනු හොදම හමුවීම. අම්මේ ඔයා මගෙත් ආයුෂ අරම් ජීවත් වෙන්න ඕනේ 🙏🙏🙏🙏🙏

  • @NuwanSankalpa-h3n
    @NuwanSankalpa-h3n ปีที่แล้ว +38

    මන් අම්මට ගොඩක් ආදරෙයි 🥰❤️

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 8 หลายเดือนก่อน

      Ou amma කෙනෙක් sara වෙනවා nm ekat tharaha ගන්න එපා 😮amma තරං me loke දන්නේ නැහැ oyala පොඩි 😢😢😢

  • @Kavee990
    @Kavee990 10 หลายเดือนก่อน +9

    අම්මා හැමදාම සතුටින් ඉන්න ලැබෙවා මගෙ අම්මලා දෙන්නම 🙏🙏

  • @NikeshiSathsarani
    @NikeshiSathsarani 11 หลายเดือนก่อน +18

    මගේ අම්මගේ ලෙඩ සුවපත්වේවා. ♥️♥️❤️

    • @Janath1Prasanna1
      @Janath1Prasanna1 3 หลายเดือนก่อน

      1yrq4q3

    • @Janath1Prasanna1
      @Janath1Prasanna1 3 หลายเดือนก่อน

      lqpmච

    • @Janath1Prasanna1
      @Janath1Prasanna1 3 หลายเดือนก่อน

      ඩඉහමරටයවනකතබගලලපබබඉජුඅරඳදඅඤසගස

  • @SunithaSunitha-uc4ye
    @SunithaSunitha-uc4ye 11 หลายเดือนก่อน +12

    අම්මා මහමර ටරම් වට්නවා❤😢

  • @nilanthakumara4669
    @nilanthakumara4669 ปีที่แล้ว +20

    Mage amma ta niwan suwa ලැබේවා

  • @NireshaSewwandi-o2j
    @NireshaSewwandi-o2j 2 หลายเดือนก่อน +1

    මගේ අඅම්මා ට නිදුක් නිරෝගි සුව ප්‍රර්තනා කරන්ව.❤❤❤❤❤ ආදරෙයි මගෙ අම්මා

  • @TheharaDinush-yo2fy
    @TheharaDinush-yo2fy ปีที่แล้ว +21

    මට අම්මා පන වගෙ❤❤

  • @prasadjayathilaka2086
    @prasadjayathilaka2086 7 หลายเดือนก่อน +2

    මගේ අම්මා ට නිදුක් නීරෝගී සුවය ලැබේවා ආදරෙයි මගේ රත්තරං අම්මා ❤❤❤

  • @NikeshiSathsarani
    @NikeshiSathsarani 11 หลายเดือนก่อน +7

    Mage ammatai thaththatai budusaranayi. 💕💞♥️❤️😘🌹

  • @chamilakumari2046
    @chamilakumari2046 ปีที่แล้ว +36

    මගේ අමිමිගේ ලෙඩ දුරැ වෙිවා

  • @karunathilakek.a7881
    @karunathilakek.a7881 ปีที่แล้ว +55

    මගේ අම්මාට සහ තාත්තාට නිවන්සුවයම ලැබේවා

    • @ravishanbro
      @ravishanbro 10 หลายเดือนก่อน +3

      නිවන් සුව ලැබේවා ඔබේ අම්මාට සහ තාත්තා ට 😢😢❤❤

    • @Orgtharu484
      @Orgtharu484 7 หลายเดือนก่อน +1

      හොඳ යි❤❤❤❤❤❤❤😊😊

    • @Orgtharu484
      @Orgtharu484 7 หลายเดือนก่อน +1

      ​@@ravishanbroෆ්හ්හ්

    • @Orgtharu484
      @Orgtharu484 7 หลายเดือนก่อน +1

    • @Orgtharu484
      @Orgtharu484 7 หลายเดือนก่อน

  • @nisansaladamayanthi7054
    @nisansaladamayanthi7054 6 หลายเดือนก่อน +2

    මගේ අම්මෙ ඔයාට නිදුක් නීරෝගි සුව ලැබේවා ,ආදරෙයි අම්මෙ ❤️❤️❤️

  • @janithrasanjana8454
    @janithrasanjana8454 9 หลายเดือนก่อน +5

    අම්මා කියන්නෙ ම බාවනාවක්........ඇස් පියන් මෙනෙහි කරන්න පුලුපුලුවන්

  • @LovelyFountainPen-ut6fv
    @LovelyFountainPen-ut6fv 4 หลายเดือนก่อน +1

    Adareiii amme godak appchchith hitiya nm ada kochchar sathutin idida hemadam sathutin inna oni amma oya❤❤❤❤

  • @asankaaththanayaka2300
    @asankaaththanayaka2300 11 หลายเดือนก่อน +23

    අම්මේ මං ඔයාට ආදරෙයි 😢😢😢😢😢❤❤❤❤❤

  • @chandimadilrukshi5977
    @chandimadilrukshi5977 หลายเดือนก่อน

    මගේ අම්මාගේ ලෙඩ දුක් සියල්ලම ඉක්මනින් සුව වේවා....! බුදු සරනයි අම්මෙ.❤

  • @nadeeshalakmini1860
    @nadeeshalakmini1860 10 หลายเดือนก่อน +4

    මගේ අම්මාට මන් ගොඩාක් ආදරෙයි අම්මේ.🥰🥰🥰🥰
    මගේ අම්මාට මොක් සුව ලැබේවා.😥😥😥😥😥😥

  • @jay-c3c7k
    @jay-c3c7k 4 หลายเดือนก่อน +2

    ලෝ වාසි සියලු මව්වරු සුවපත් වේවා🙏🙏🙏🌸🌸🌸දිර්ගායුශ වැඩි වේවා🙏🙏🙏🙏🙏

  • @LaksmiLaksmi-d8k
    @LaksmiLaksmi-d8k 10 หลายเดือนก่อน +11

    හැම අම්මා කෙනෙකුටම තේරැවන් සරණයි🙏❤

  • @JanithHansaka-i3d
    @JanithHansaka-i3d 6 หลายเดือนก่อน +1

    මගේ අම්මට ජේසු පිහිටයි! හැමදාම සතුටින් ඉන්න ඔනි මගේ අම්මා රත්තරන් අම්මේ මන් ඔයාට ගොඩක් ආදරෙයි ❤️

  • @RavinduNethmina
    @RavinduNethmina 11 หลายเดือนก่อน +7

    මගේ අම්මාට යි තාත්තාට යි බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Priyanthidisanayake-c8f
    @Priyanthidisanayake-c8f 3 หลายเดือนก่อน +2

    මගේ අම්මාට තව තවත් ශක්තිය ලැබෙන්න ඕන හැම විදියකින්ම මට උගන්නන්න කරන කැපකිරීම වෙනුවෙන්.එ් වගේම නීරෝගිව හැමදාමත් එයාට සතුටින් ඉන්න පුලුවන් වෙන්න

  • @SagaWijesooriya-rz9xl
    @SagaWijesooriya-rz9xl 11 หลายเดือนก่อน +3

    Mage ammage siyalu asnipa Suva vewa!!!🙏🙏🙏adarei mage raththran Amma.❤❤❤❤❤❤❤❤❤❤mata oyawa hama welema mathak wenawa.

  • @Anurasaman-sl7lh
    @Anurasaman-sl7lh ปีที่แล้ว +26

    මගේ අම්මාට නිවන් සුව ලැබේවා

  • @UdeshikaSanjeewani-j4p
    @UdeshikaSanjeewani-j4p 6 หลายเดือนก่อน +3

    මගේ අම්මත්, මේලෝකේ ඉන්න හැම අම්මා කෙනෙක්මත් හැමදාම සතුටින් ඉන්න ඕනි ❤💞💞💞

  • @sanjeewapriyadarshana4045
    @sanjeewapriyadarshana4045 3 หลายเดือนก่อน

    අනෙ මගෙ රත්තරං අම්මා ට ලෙඩක් දුකක්නැතිව සතුටින් ඉන්න ලැබෙවා බුදු සරණයි ❤❤❤

  • @nisargalaksitha7279
    @nisargalaksitha7279 ปีที่แล้ว +16

    Teruwan saranai mage ammata 🙏🙏🙏

  • @h.asuwarnalatha5460
    @h.asuwarnalatha5460 6 หลายเดือนก่อน +2

    💓💕💖💗💝💞ආදරෙයි මගෙ පණට වඩා ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ ස්වර්ගයෙහි වැජබෙන්න ඕනේ අම්මාට ජේසු පිහිටයි 💞💝💗💖💕💓

  • @NadeeshamaduwanthiAdambarage
    @NadeeshamaduwanthiAdambarage 11 หลายเดือนก่อน +6

    😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢 බුදු සරනයි අම්මේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PriyanthaMawathage
    @PriyanthaMawathage หลายเดือนก่อน +2

    අම්මා තමයි මේ ලෝකෙ ඉන්න රත්තරන් අම්මා😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @Danojaya
    @Danojaya ปีที่แล้ว +31

    ෴❤️🌏🥀කවියක්☆ නම් ☆කතාව ☆මගේ☆ අම්මා☆ තමයි☆ කතෘ 💫🫧🍁⃝♡꧂ᘝᘞ

  • @renoreno4033
    @renoreno4033 6 หลายเดือนก่อน +2

    අම්මා ගැන.කියන්න වචන.කැ
    එයාගෙ.ආදරේ සෙනෙහස
    හරිම අවංකයි..වාසි.නොලබා.ආදරේ
    කරන.එකම.එක්කෙනා.අම්මා .❤️❤️❤️❤️❤️❤️.මගෙ.අම්මාත්
    සියලුම අම්මා වරැන්ටත්.නිදුක්නිරොගි සුවය ලැබේවා ආදරේයි අම්මේ.❤️❤️❤️❤️❤️

  • @DamithLakmal-bi3eg
    @DamithLakmal-bi3eg 11 หลายเดือนก่อน +239

    කවුරු මාව දාලා ගියත් මාව තනි නොකරපු , මාව සනසපු , මාව බලාගත්ත එකම සැනසීම මගෙ අම්මා ❤🌎 ආදරෙයි මගෙ අම්මට ❤❤ සියක් ආයු ලැබ මගෙත් ආයු ලැබ මටත් වඩා කල් ඔයා ජීවත් වෙන්න ඕනේ මගේ දෙයියෝ ❤🌎

  • @asankakumara9432
    @asankakumara9432 10 หลายเดือนก่อน +2

    මගේ අම්මාට සහ අප්පාචිචිට ගොඩක් ආදරෙයි.ඔය දෙන්නා hama athmayekadima lebewa kiya parithena kerenawa

  • @SampathPrasanna-c6n
    @SampathPrasanna-c6n ปีที่แล้ว +14

    මගේ අම්මයි තාත්තයි දෙන්නම මගේ ආයුෂත් අරන් ජීවත් වෙන්න ඕනි කිසි කරදරයක් නැතුව ❤❤❤❤

  • @SuduNona-k8q
    @SuduNona-k8q 19 วันที่ผ่านมา +2

    Mage ammath mn laga nee eth mata mage ammawa godariyakk mathak wenawa මගේ අම්මාව හැමදාමත් ආරක්ශා කරලා දෙන්න දෙව්යනේ....😢😢😢😢🙏🙏🙏🙏

  • @madushanmalindu695
    @madushanmalindu695 9 หลายเดือนก่อน +7

    ලෝකේ තියෙන ලස්සනම අකුරු 3 අම්ම ❤❤

  • @PushpaRanjani-t3e
    @PushpaRanjani-t3e 5 หลายเดือนก่อน +2

    මගේ අම්මට හැමදාම සතුටින් ඉන්න ලැබේවා 🙏🙏🙏

  • @sunethramalkanthi-
    @sunethramalkanthi- ปีที่แล้ว +19

    මගෙ රත්තරන් අම්මා නිවන් සුවය ලැබේවා 😭😭😭😭😭😭😭😭😭😭😭🙏🙏😭🙏😭

  • @DishaniSankalpa-n6v
    @DishaniSankalpa-n6v 7 หลายเดือนก่อน +2

    අම්මා තරම් උතුම් හදවතක් මේ ලෝක කාටවත් නෑ අම්මේ මගේ ආයුශත් අරන් හැනදාම සතුටින් ඉන්න ඕනේ

  • @asanthikanilushi5489
    @asanthikanilushi5489 6 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි ❤❤