ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හෙට ඒ ලෙවල් ප්‍රැක්ටිකල්...ගොඩක් ස්තූති...හොදට පැහැදිලි කරනවා❤
ස්තුතියි 💖
ඉස්කෝලේ ගුරුවරු පරාදය් කියලා දෙන විදියට ,පුදුම ඉවසීමකින් පැහැදිලි කරනවා හරියටම. ඔබට ජය
ඊඩන් මාමේ අපේකමට ගමේකමට ඉතාමත් හොදින් පැහැදිලිව කියා දෙනවාට නිදුක් නිරොගිමත්වී දීර්ගායු ලැබෙවා ,,මේවා මැජික්වගේ තිබුන රහස්,,නිහතමානීව කියා දුන්නට බොහෝ පින් ,,,ජෙසුපිහිටයි ,,
ඔබ තුමාගේ ඉදිරිපත් කිරීම මාරම පැහැදිලියි විස්තර සහිතයි ඔබ වැන්න ලංකාවේ වැල්ලේ සැඟ වුන මිනිකැට දිර්ගාශුය මාමේ
ලසනට කතාකරන දන්න හොද දැනුමක් තියෙන මාමා කෙනෙක් ❤️
හරිම ප්‍රියමනාපව ඉදිරිපත් කරන අපේ මාමාට දීර්ඝායු ...බුදුසරණයි, ජේසු පිහිටයි....ඇවිල්ලා කතාකරලා යන්න කැමතියි....මම ඉන්නේ කැළණියේ...
මේ මාමා කතා කරන දේ පැහැදිලිව විස්තර කරනවා හොඳ හඩක් තියෙනවා 👌👌
ඊඩන් මමා ලස්සනට හැමදේම පැහැදිලිව කියා දෙනවා ඔබට දීර්ගායූ පතනවා ඊඩන් මාමේ බුදු සරණයි
💥💥 ඔන්න මේ මාමා නිසා අපිත් ජාඩිත් දැම්මා. ඒ වගේම කියන්න ඕනි මේ මාමාගේ කතා විලාසෙත් හරිම ප්‍රිය මනාපයි. දෙදෙනාටම ජය වේවා🤟🤟🤟
ස්තුතියි
U pip
ඔව්, මාමාගෙ පැහැදිලි කිරීමේ දී රසය දැනෙන්න ම කරනවා.
I need a reply.... not a ,❤️????
@@akdpse466 මොනවා සම්බන්ධයෙන්ද.....
ඔබ තුමා සතු වටිනා දැනුම අප හා නිර්ලෝභීව බෙදා ගැනීම ගැන ගොඩක් සතුටුයි.
හරිම පැහැදිලියි විදියට කරුණාවෙන් කියල දෙනව. ස්තුතියි. අපිට අර බල/ කෙලවලු ජාඩි සම්බල පිටරට යවන විදියට හදන හැටි කියල දෙන්න.ස්තුතියි.
පැහැදිලිව ප්‍රසන්න විදිහට කතා කරනවා මාමා ඔයාට බුදු සරණයි ජය වේවා
@@wishwatiyubaya ඔයාගෙ චැනල් එකේ හැම වීඩියෝ එකක් ම බලනවා නියමයි ජය වේවා බුදු සරණයි
@@talkwithpubudu3313 ස්තුතියි
ස්තුතියි .නිරෝගී සම්පත්තිය ලැබේවා .
ගුරුවරයෙක් වගේ බොහොම හොඳට කියල දෙනව.විශිෂ්ඨයි..
ජාඩිවලටම කියාපු ගසක් යට ඉදන්. සුපිරි පැදිලි කිරිමක්. නිදුක් නිරෝගී සුව ලැබේව!!
හරිම ලස්සනයි. මාමා කර පැහැදිලි කිරීම අති විශිෂ්ටයි. ඔබට ජය
මේ කියලා දුන්න විදිහටම මම හැදුවා පලවෙනි පාරට කියලා වැඩක් නෑ සුපිරියටම තියෙනවා මාර ස්තුටුයි..ජයවේවා මාමේ..🙏
නියමයිනේ ......සුපිරි
@@wishwatiyubaya මේ දැන් කනගමන්...ජාඩි එක..😋
@@Kavi_Malshan අපිටත් එවනවද.....?බෝට්ටුවේ හදන බෝට්ටු බත් ලවයි කරිය වීඩියෝව මේ දැන් දානවා බලන්න......
මාමෙ ඔබ අපට වටිනා සම්පතකි දෙවි පිහිටයි.❤
හදවතින්ම ස්තුතියි 💖
ඊඩන් මාමට ආයුබොහෝවේවා. මෙතුමා අපට දැන් ප්‍රවීණයෙක් වාගෙ. ඉදිරියටත් මෙතුමන් සමග තවත් වීඩියො අපට දෙන්න. ජයවේවා හැමෝටම
මාත් ජාඩි දාන විදිය දැන ගත්තෙ මේ මාමගෙන් තෙරුවන්සරනයි දීර්ඝායුශ ලැබේවා
ස්තුතියි 💛👍
මාමෙ ඔයා නියමයි.අපිට රසවත් ඉවීම් ඉගැන්නුවා.ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා....!!!!
ස්තුතියි 💛
මාමේ පැහැදිලි කිරීම ලස්සනයි අනේ මාමාට දීර්ඝායු වේවා
සුපිරි පැහැදිලි කිරීමක් .. ඔබට දීර්ඝායුෂ ලැබේවා 🙏
මාලුවට කෙටි ආයු ඔබට දීර්ගායු 🙄🙄
@@wood-u8q මේ මනුස්සයා මාළු අල්ලන්න යන්නේ නෑ නේ.
ඊඩන් මාමාට දීර්ඝායූෂ ලැබේවා.මාමා පැහැදිලි කර දෙන විදිහට නම් අහන් ඉන්න ආසයි.
ස්තුතියි 😍
නියමයි ! අංකල් සුපිරි.
ඊඩන් මාම වගෙම නිහතමානී ඔබතුමත්❤
මේ මාමව දාලා දිගටම වීඩියෝ දාන්න.❤️
ජාඩි සම්බෝලයක් ඕනේ😍😍😍
Uncle chef කෙනෙක් වගේ විස්තර කරන්නෙනියමයි
ස්තුතියි 👍
මමත් හදනවා..ජේසු පිහිටයි !!..මාමේ..❤❤❤🙏🙏
ඊඩන් මාමාගේ පැහැදිලි කිරීම සුපිරි...👍💖ඔබතුමාට නිදුක් නිරෝගී සුව පතන අතර තවත් වීඩියෝ ගේන්න....
හරිම පැහැදිලියි විදියට කරුණාවෙන් කියල දෙනව. thanks eaden mame
.ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා....!!!!
ජේසුපිහිටයි ..නිදු ක්.නිරොගිවේවා
දැනුම ලබා දුන්නට ස්තූතියි
මෙ මිනිස්සු ඉන්න ඕනෙ මෙතන නෙවෙ විශ්ව විද්‍යාල වල කථිකාචාර්ය වරු විදිහට 🤩
නියමයි මාමෙි පැහැදිලිව බොක්කෙන්ම කියලා දෙනවා
මේ මාම ට දීර්ඝයු ලැබේවා
He is a legend Eaden uncle is the one who expert for fire limbo also my one of good teacher god bless uncle keep it up
මාමා හරිම පැහැදිලිව හොදට කියලා දෙනවා
නියමයි මාමෙ. ජේසු පිහිටයි !!!!
ර්‍ර්ඩන් මාමගෙ දැනුම කෝටියයී .ස්තුතියි මාමේ ඔයාගෙ දැනුම මේ විදියට හැමෝටම බෙදලා දෙන එකට.🎉🎉🎉
හදවතින්ම ස්තුතියි 😇
RadiTaruwan saranaeDp gn Yalu wa
Harima wadagath widiyata karanawa mama godak satutui
Very simple and understanding démonstration thank you sawmutch~ lal from France
මාමා රූපවාහිනී වැඩසටහනක් කරන්න තමයි හොදම. නියමෙටම කියලා දෙනවා🎉
මම අගුලානේ ඉපදුනේ නමුත් අපි ජිවත් වේන්නේ පිටරට .......මහත්තයාගේ දැනුමෙන් අපි බොහොදේ දැන ගෙන එ් විදිහට කලා........රසයි.........ස්තූතියි.
මේ වීඩියෝව බැලුවද th-cam.com/video/leSHRGy1jCs/w-d-xo.html
වටිනවා හොදට තේරුම් කරලා දෙනවා ❤
Obathumage nihathamanikama godak agaya karanawa..jadi gena godak dewal denagaththa.obata dirgausha labewa.
අංකල් කියාදුන්නා වගේ මම දන්න අයටත් කිව්වා.බුදුසරණයි අංකල්...❤
තෙරුවන් සරනයි ඉඩන් මමෙ හරිම ප්‍රියමනාප පුද්ගලයෙක්
Nicely explained Mr. Mel..... Thank you.... Keep up the good work....!!!
මමත් බලන් හිට්යේ💓💓
කීවෙනි පාරටද මෙතුමාගේ කටහඩ ඇසුවේ කියල මතක නෑ... මෙතුමාගේ අධ්‍යාපන සුදුසුකම් අපි හොදින්ම දන්නවා... ඒ ඔක්කොටම වඩා මේ විදියට දෙයක් පැහැදිලි කරන්න පුලුවන් උනේ කොහොමද... අපේ Palihawadana Sir ...Zoysa Sir.. Fonseka Sir... වගේSMC එකේ..
මෙතුමා ගුරුවරයෙක් .....දේවධර්මාචාර්‍ය උපාදිය හිමි පුද්ගලයෙක් .....මමත් මෙතුමාගෙ ගෝලයෙක්....
හරිම ලස්සනයි මාමෙ jesus පිහිටයි මල්ලි මාමෙ ඔයාලට 👍👍👍
ලස්සනයි මාමගෙ වැඩසටහන 😘 දීර්ඝායු වේවා මාමේ !
Oba thumage me denuwath kireemata godaak Pin! ❤ Deergausha labewa!!!Theruwan Saranai! 🙏🙏🙏
දිනක් ජාඩි දාන විදිහ,සහ ලුනිජ්ජ වතුරින් ගන්න පුලුවන් ප්‍රයෝජන ගැන වීඩියෝ කරන්න ඉල්ලීමක් කල.බලපොත්තු උනාට වඩා ලොකු දැනුමක් ලැබුන.ස්තූතියි
ඔබට දීර්ඝායු වේවා මාමෙ..!
very professional Thanks
Good luck with your all good lesson ides
Thank you! 😃
Obatuma. Lassanata kiyala denawa...jaya...
Uncle harima sathutui oba thumage Katha vilasayata.
බුදුසරණයි මාමා
💛
ගොඩක් ස්තුතියි
Great work .God bless u
Oyta goda isthuthi godak dewal kiyala dunna
පබිලිස්ගේ දෙක
Mamata kamathi aya ko......... Jadeyata mama thamai no. 1
Niyamay mame oyage kama maru budhu saranai
Dergau labewa jesu pihitaei
Jesupihitai Eaden mame🙏🙏
හම්මෝ ඔය බිලිං ගහෙ ගෙඩි ටිකකුත් දාලා ගත්තා නම් කොහොම වේවි දෝ??
ඊඩන් මාමට නිදුක් නීරෝගි සුවය ලැබේවා 🎉🎉🎉🎉❤️🙏
ස්තුතියි 🤩
Nihathamani mama kenak aiye oyatath godak pin me wage hoda manussekuge danuma dunnata oyata thawa thawath sathutin sanipen inna ona mame ❤❤👍👍
නියමයි 👌
👍
EDEN MAMA OYAGE PEHEDILI KIRIMA SUPIRI DEVI PIHITAI BUDU SARANAI OBATA DIRGAYU WEWA ❤❤❤❤❤❤
Niyamai idan aiya oyata samada jesupihitai oyata පොඩිකාලේ idan adarekala ansalam malli
Oba thuma harima priya manaapa widihata hema dema kiyadenawa. Obathuma niduk neerogi wewa...
Bohoma sthuthi Mame siyaluma devi pihitai araksavai karunavantha obathumata
Patta supiri goodbye
ඔබට නිදුක් නිරෝගී බව ලැබේවා !!
Godak watinawa mama Jesus pihitai
Deergayusa dalada samedu pehetai
very good thank you.
welcome 💛
ලස්සනයි💕💕
නිදුක් නිරෝගී වේවා මාමා ....අයියේ වැවු මාලු ජාඩි දාන්න පුලුවන්ද?
හදවතින්ම ස්තුතියි 💖මේ වීඩියෝ බලන්න👇 th-cam.com/video/GKtY6zZ7_ms/w-d-xo.htmlsi=zklePJth0R6ChZ_Rth-cam.com/video/GGbcpms0UKI/w-d-xo.htmlsi=XFd0Oi1Tarh561y8
ජය ශ්‍රී 🌹❤👍
මම නම් කවදාවත් ජාඩි කාලා නෑ.මේක දකිද්දි කටට කෙල උනනවා.ජාඩි හොද්දක් එක්ක බත් කන්න තියේ නම්...😋😋😋
කාලම බලන්න....👍
@@wishwatiyubaya අනිවාර්යයෙන්ම හදලා කාලා බලලා රස කියන්නම්කෝ
ඉඩන් අයියෙ හරිම ලස්සනයි .අපිත් ජාඩ් හදනවා ස්තුතියි
Deergayusha wewa mamata 😍
උම්බලකඩ හදන විදිහ දාන්නකෝ අයියා
ඉදිරියේදී කරන්නම් 👍
ජේසු පිහිටයි මාමෙි මෙක් වටිනේ රට ඉන්නඇයට මාමාට ගොඩක් පිං🙏🙏🙏🙏😘😘😘❤❤❤
ජාඩියට මූඩිය කියන එක මොකද්ද දැන ගන්න අවුරුදු 34 ක ගියා 😑.. පිං මාමේ ඔයාට 😍😍😍😍
ආ.....එහෙමද.......ස්තුතියි 👍
Mata kiyanko jadiyata mudiya kathawa ban 😊😊
අයඩින් මිශ්‍ර ලුණු භාවිතා කොට ජාඩි හැදීමෙන් ගැටලුවක් වෙනවද සමහරු මූදු වතුරෙන් වෙනම ලුණු හදාගන්නව නේද
අයඩින් මිශ්‍ර ලුණු ගැටලුවක් නෑ.....මේ වීඩියෝ බලන්න👇 th-cam.com/play/PL1vblsPUQjoaenXqyGCSVLCnXW-Vkxegr.html&si=jO2dtrSOhnlz1Ie7
Thank you uncle...🙏❤
welcome 👍
සුපිරි ? මාලු කලවමේ ජාඩි දන්නා පුළුවන් ද ?
පුලුවන්......
පොඩි උදව්වක් ඕනේ..මම බල ජාඩි දැම්මා.දවස් 14 කට පස්සෙ බලද්දි උඩම තිබ්බ මාලු කෑලි ටික පුස් අල්ලල වගේනෙ.මොකද්ද කරන්න පුලුවන්?ඇයි එහෙම වෙන්නෙ?පලවෙනි වතාවට කරල බැලුවෙ
මාලු කෑල්ල ලුනිජ්ජ වතුරේ ගිලී තිබුනේ නැතිනම් එහෙම වෙනවා.....ඒක සාමන්‍ය දෙයක් ....ඔබට අවිශ්වාසයි නම් ඒක ඉවත් කරන්න......අනෙක්වා බැදලා ආහාරයට ගන්න.....
හැමදාම බලනවා විඩියෝ.බලලා බඩ පුරව ගන්නවා ඉතිම් 😢
හදලා කාලා බලන්න....🤗
Jesu pihitai uncle ❤️
මම අහලතියන විදිහට ගොඩක් අය අපිව බයකරල ජාඩි දාන්න මුහුදු වතුර ඕනේ කියල.මම ඉන්නෙ ඉතාලියේ මම සමර් එකට අනිවාර්යයෙන් දානව ඔය විදිහට
ලින්නො මෙහෙම දන්න පුළුවන් ද
පුලුවන් 👍
හෙට ඒ ලෙවල් ප්‍රැක්ටිකල්...ගොඩක් ස්තූති...හොදට පැහැදිලි කරනවා❤
ස්තුතියි 💖
ඉස්කෝලේ ගුරුවරු පරාදය් කියලා දෙන විදියට ,පුදුම ඉවසීමකින් පැහැදිලි කරනවා හරියටම. ඔබට ජය
ඊඩන් මාමේ අපේකමට ගමේකමට ඉතාමත් හොදින් පැහැදිලිව කියා දෙනවාට නිදුක් නිරොගිමත්වී දීර්ගායු ලැබෙවා ,,මේවා මැජික්වගේ තිබුන රහස්,,නිහතමානීව කියා දුන්නට බොහෝ පින් ,,,ජෙසුපිහිටයි ,,
ඔබ තුමාගේ ඉදිරිපත් කිරීම මාරම පැහැදිලියි විස්තර සහිතයි ඔබ වැන්න ලංකාවේ වැල්ලේ සැඟ වුන මිනිකැට දිර්ගාශුය මාමේ
ලසනට කතාකරන දන්න හොද දැනුමක් තියෙන මාමා කෙනෙක් ❤️
හරිම ප්‍රියමනාපව ඉදිරිපත් කරන අපේ මාමාට දීර්ඝායු ...බුදුසරණයි, ජේසු පිහිටයි....ඇවිල්ලා කතාකරලා යන්න කැමතියි....මම ඉන්නේ කැළණියේ...
මේ මාමා කතා කරන දේ පැහැදිලිව විස්තර කරනවා හොඳ හඩක් තියෙනවා 👌👌
ඊඩන් මමා ලස්සනට හැමදේම පැහැදිලිව කියා දෙනවා ඔබට දීර්ගායූ පතනවා ඊඩන් මාමේ බුදු සරණයි
💥💥 ඔන්න මේ මාමා නිසා අපිත් ජාඩිත් දැම්මා. ඒ වගේම කියන්න ඕනි මේ මාමාගේ කතා විලාසෙත් හරිම ප්‍රිය මනාපයි. දෙදෙනාටම ජය වේවා🤟🤟🤟
ස්තුතියි
U pip
ඔව්, මාමාගෙ පැහැදිලි කිරීමේ දී රසය දැනෙන්න ම කරනවා.
I need a reply.... not a ,❤️????
@@akdpse466 මොනවා සම්බන්ධයෙන්ද.....
ඔබ තුමා සතු වටිනා දැනුම අප හා නිර්ලෝභීව බෙදා ගැනීම ගැන ගොඩක් සතුටුයි.
හරිම පැහැදිලියි විදියට කරුණාවෙන් කියල දෙනව. ස්තුතියි. අපිට අර බල/ කෙලවලු ජාඩි සම්බල පිටරට යවන විදියට හදන හැටි කියල දෙන්න.ස්තුතියි.
පැහැදිලිව ප්‍රසන්න විදිහට කතා කරනවා මාමා ඔයාට බුදු සරණයි ජය වේවා
ස්තුතියි
@@wishwatiyubaya ඔයාගෙ චැනල් එකේ හැම වීඩියෝ එකක් ම බලනවා නියමයි ජය වේවා බුදු සරණයි
@@talkwithpubudu3313 ස්තුතියි
ස්තුතියි .නිරෝගී සම්පත්තිය ලැබේවා .
ගුරුවරයෙක් වගේ බොහොම හොඳට කියල දෙනව.විශිෂ්ඨයි..
ස්තුතියි
ජාඩිවලටම කියාපු ගසක් යට ඉදන්. සුපිරි පැදිලි කිරිමක්. නිදුක් නිරෝගී සුව ලැබේව!!
හරිම ලස්සනයි. මාමා කර පැහැදිලි කිරීම අති විශිෂ්ටයි. ඔබට ජය
මේ කියලා දුන්න විදිහටම මම හැදුවා පලවෙනි පාරට කියලා වැඩක් නෑ සුපිරියටම තියෙනවා මාර ස්තුටුයි..ජයවේවා මාමේ..🙏
නියමයිනේ ......සුපිරි
@@wishwatiyubaya මේ දැන් කනගමන්...ජාඩි එක..😋
@@Kavi_Malshan අපිටත් එවනවද.....?
බෝට්ටුවේ හදන බෝට්ටු බත් ලවයි කරිය වීඩියෝව මේ දැන් දානවා බලන්න......
මාමෙ ඔබ අපට වටිනා සම්පතකි දෙවි පිහිටයි.❤
හදවතින්ම ස්තුතියි 💖
ඊඩන් මාමට ආයුබොහෝවේවා. මෙතුමා අපට දැන් ප්‍රවීණයෙක් වාගෙ. ඉදිරියටත් මෙතුමන් සමග තවත් වීඩියො අපට දෙන්න. ජයවේවා හැමෝටම
මාත් ජාඩි දාන විදිය දැන ගත්තෙ මේ මාමගෙන් තෙරුවන්සරනයි දීර්ඝායුශ ලැබේවා
ස්තුතියි 💛👍
මාමෙ ඔයා නියමයි.අපිට රසවත් ඉවීම් ඉගැන්නුවා.ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා....!!!!
ස්තුතියි 💛
මාමේ පැහැදිලි කිරීම ලස්සනයි අනේ මාමාට දීර්ඝායු වේවා
සුපිරි පැහැදිලි කිරීමක් .. ඔබට දීර්ඝායුෂ ලැබේවා 🙏
මාලුවට කෙටි ආයු ඔබට දීර්ගායු 🙄🙄
@@wood-u8q මේ මනුස්සයා මාළු අල්ලන්න යන්නේ නෑ නේ.
ඊඩන් මාමාට දීර්ඝායූෂ ලැබේවා.මාමා පැහැදිලි කර දෙන විදිහට නම් අහන් ඉන්න ආසයි.
ස්තුතියි 😍
නියමයි ! අංකල් සුපිරි.
ඊඩන් මාම වගෙම නිහතමානී ඔබතුමත්❤
ස්තුතියි 💖
මේ මාමව දාලා දිගටම වීඩියෝ දාන්න.❤️
ජාඩි සම්බෝලයක් ඕනේ😍😍😍
Uncle chef කෙනෙක් වගේ විස්තර කරන්නෙ
නියමයි
ස්තුතියි 👍
මමත් හදනවා..ජේසු පිහිටයි !!..මාමේ..❤❤❤🙏🙏
හදවතින්ම ස්තුතියි 💖
ඊඩන් මාමාගේ පැහැදිලි කිරීම සුපිරි...👍💖
ඔබතුමාට නිදුක් නිරෝගී සුව පතන අතර තවත් වීඩියෝ ගේන්න....
ස්තුතියි 💛
හරිම පැහැදිලියි විදියට කරුණාවෙන් කියල දෙනව. thanks eaden mame
.ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා....!!!!
ස්තුතියි 💛
ජේසුපිහිටයි ..නිදු ක්.නිරොගිවේවා
දැනුම ලබා දුන්නට ස්තූතියි
ස්තුතියි 💖
මෙ මිනිස්සු ඉන්න ඕනෙ මෙතන නෙවෙ විශ්ව විද්‍යාල වල කථිකාචාර්ය වරු විදිහට 🤩
නියමයි මාමෙි පැහැදිලිව බොක්කෙන්ම කියලා දෙනවා
ස්තුතියි 👍
මේ මාම ට දීර්ඝයු ලැබේවා
He is a legend Eaden uncle is the one who expert for fire limbo also my one of good teacher god bless uncle keep it up
මාමා හරිම පැහැදිලිව හොදට කියලා දෙනවා
ස්තුතියි 👍
නියමයි මාමෙ. ජේසු පිහිටයි !!!!
ර්‍ර්ඩන් මාමගෙ දැනුම කෝටියයී .ස්තුතියි මාමේ ඔයාගෙ දැනුම මේ විදියට හැමෝටම බෙදලා දෙන එකට.🎉🎉🎉
හදවතින්ම ස්තුතියි 😇
Radi
Taruwan saranae
Dp gn Yalu wa
Harima wadagath widiyata karanawa mama godak satutui
Very simple and understanding démonstration thank you sawmutch~ lal from France
මාමා රූපවාහිනී වැඩසටහනක් කරන්න තමයි හොදම. නියමෙටම කියලා දෙනවා🎉
ස්තුතියි 💖
මම අගුලානේ ඉපදුනේ නමුත් අපි ජිවත් වේන්නේ පිටරට .......මහත්තයාගේ දැනුමෙන් අපි බොහොදේ දැන ගෙන එ් විදිහට කලා........රසයි.........ස්තූතියි.
මේ වීඩියෝව බැලුවද
th-cam.com/video/leSHRGy1jCs/w-d-xo.html
වටිනවා හොදට තේරුම් කරලා දෙනවා ❤
ස්තුතියි 👍
Obathumage nihathamanikama godak agaya karanawa..jadi gena godak dewal denagaththa.obata dirgausha labewa.
අංකල් කියාදුන්නා වගේ මම දන්න අයටත් කිව්වා.බුදුසරණයි අංකල්...❤
ස්තුතියි 💛
තෙරුවන් සරනයි ඉඩන් මමෙ හරිම ප්‍රියමනාප පුද්ගලයෙක්
Nicely explained Mr. Mel..... Thank you.... Keep up the good work....!!!
මමත් බලන් හිට්යේ💓💓
කීවෙනි පාරටද මෙතුමාගේ කටහඩ ඇසුවේ කියල මතක නෑ... මෙතුමාගේ අධ්‍යාපන සුදුසුකම් අපි හොදින්ම දන්නවා... ඒ ඔක්කොටම වඩා මේ විදියට දෙයක් පැහැදිලි කරන්න පුලුවන් උනේ කොහොමද... අපේ Palihawadana Sir ...Zoysa Sir.. Fonseka Sir... වගේSMC එකේ..
මෙතුමා ගුරුවරයෙක් .....දේවධර්මාචාර්‍ය උපාදිය හිමි පුද්ගලයෙක් .....මමත් මෙතුමාගෙ ගෝලයෙක්....
හරිම ලස්සනයි මාමෙ jesus පිහිටයි මල්ලි මාමෙ ඔයාලට 👍👍👍
ලස්සනයි මාමගෙ වැඩසටහන 😘
දීර්ඝායු වේවා මාමේ !
ස්තුතියි 💛
Oba thumage me denuwath kireemata godaak Pin! ❤
Deergausha labewa!!!
Theruwan Saranai! 🙏🙏🙏
දිනක් ජාඩි දාන විදිහ,සහ ලුනිජ්ජ වතුරින් ගන්න පුලුවන් ප්‍රයෝජන ගැන වීඩියෝ කරන්න ඉල්ලීමක් කල.බලපොත්තු උනාට වඩා ලොකු දැනුමක් ලැබුන.ස්තූතියි
ඔබට දීර්ඝායු වේවා මාමෙ..!
very professional Thanks
Good luck with your all good lesson ides
Thank you! 😃
Obatuma. Lassanata kiyala denawa...jaya...
Uncle harima sathutui oba thumage Katha vilasayata.
ස්තුතියි 💛
බුදුසරණයි මාමා
💛
ගොඩක් ස්තුතියි
Great work .God bless u
Oyta goda isthuthi godak dewal kiyala dunna
පබිලිස්ගේ දෙක
Mamata kamathi aya ko......... Jadeyata mama thamai no. 1
Niyamay mame oyage kama maru budhu saranai
Dergau labewa jesu pihitaei
ස්තුතියි 💖
Jesupihitai Eaden mame🙏🙏
හම්මෝ ඔය බිලිං ගහෙ ගෙඩි ටිකකුත් දාලා ගත්තා නම් කොහොම වේවි දෝ??
ඊඩන් මාමට නිදුක් නීරෝගි සුවය ලැබේවා 🎉🎉🎉🎉❤️🙏
ස්තුතියි 🤩
Nihathamani mama kenak aiye oyatath godak pin me wage hoda manussekuge danuma dunnata oyata thawa thawath sathutin sanipen inna ona mame ❤❤👍👍
නියමයි 👌
👍
EDEN MAMA OYAGE PEHEDILI KIRIMA SUPIRI DEVI PIHITAI BUDU SARANAI OBATA DIRGAYU WEWA ❤❤❤❤❤❤
ස්තුතියි 😍
Niyamai idan aiya oyata samada jesupihitai oyata පොඩිකාලේ idan adarekala ansalam malli
ස්තුතියි 💛
Oba thuma harima priya manaapa widihata hema dema kiyadenawa. Obathuma niduk neerogi wewa...
ස්තුතියි 💛
Bohoma sthuthi Mame siyaluma devi pihitai araksavai karunavantha obathumata
Patta supiri goodbye
ඔබට නිදුක් නිරෝගී බව ලැබේවා !!
Godak watinawa mama Jesus pihitai
Deergayusa dalada samedu pehetai
very good thank you.
welcome 💛
ලස්සනයි💕💕
නිදුක් නිරෝගී වේවා මාමා ....
අයියේ වැවු මාලු ජාඩි දාන්න පුලුවන්ද?
හදවතින්ම ස්තුතියි 💖
මේ වීඩියෝ බලන්න👇
th-cam.com/video/GKtY6zZ7_ms/w-d-xo.htmlsi=zklePJth0R6ChZ_R
th-cam.com/video/GGbcpms0UKI/w-d-xo.htmlsi=XFd0Oi1Tarh561y8
ජය ශ්‍රී 🌹❤👍
ස්තුතියි 😍
මම නම් කවදාවත් ජාඩි කාලා නෑ.මේක දකිද්දි කටට කෙල උනනවා.ජාඩි හොද්දක් එක්ක බත් කන්න තියේ නම්...😋😋😋
කාලම බලන්න....👍
@@wishwatiyubaya අනිවාර්යයෙන්ම හදලා කාලා බලලා රස කියන්නම්කෝ
ඉඩන් අයියෙ හරිම ලස්සනයි .අපිත් ජාඩ් හදනවා ස්තුතියි
ස්තුතියි 💛
Deergayusha wewa mamata 😍
ස්තුතියි 💖
උම්බලකඩ හදන විදිහ දාන්නකෝ අයියා
ඉදිරියේදී කරන්නම් 👍
ජේසු පිහිටයි මාමෙි මෙක් වටිනේ රට ඉන්නඇයට මාමාට ගොඩක් පිං🙏🙏🙏🙏😘😘😘❤❤❤
ස්තුතියි 💛
ජාඩියට මූඩිය කියන එක මොකද්ද දැන ගන්න අවුරුදු 34 ක ගියා 😑.. පිං මාමේ ඔයාට 😍😍😍😍
ආ.....එහෙමද.......ස්තුතියි 👍
Mata kiyanko jadiyata mudiya kathawa ban 😊😊
අයඩින් මිශ්‍ර ලුණු භාවිතා කොට ජාඩි හැදීමෙන් ගැටලුවක් වෙනවද සමහරු මූදු වතුරෙන් වෙනම ලුණු හදාගන්නව නේද
අයඩින් මිශ්‍ර ලුණු ගැටලුවක් නෑ.....
මේ වීඩියෝ බලන්න👇
th-cam.com/play/PL1vblsPUQjoaenXqyGCSVLCnXW-Vkxegr.html&si=jO2dtrSOhnlz1Ie7
Thank you uncle...🙏❤
welcome 👍
සුපිරි ? මාලු කලවමේ ජාඩි දන්නා පුළුවන් ද ?
පුලුවන්......
පොඩි උදව්වක් ඕනේ..මම බල ජාඩි දැම්මා.දවස් 14 කට පස්සෙ බලද්දි උඩම තිබ්බ මාලු කෑලි ටික පුස් අල්ලල වගේනෙ.මොකද්ද කරන්න පුලුවන්?ඇයි එහෙම වෙන්නෙ?පලවෙනි වතාවට කරල බැලුවෙ
මාලු කෑල්ල ලුනිජ්ජ වතුරේ ගිලී තිබුනේ නැතිනම් එහෙම වෙනවා.....
ඒක සාමන්‍ය දෙයක් ....ඔබට අවිශ්වාසයි නම් ඒක ඉවත් කරන්න......අනෙක්වා බැදලා ආහාරයට ගන්න.....