වාඩියේ ජාඩී | ජාඩී නිවැරදිව හදමු ( ස්වයං‍ රැකියා අවස්තාවක් ) | how to make jadi | salted fish

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ธ.ค. 2024

ความคิดเห็น • 360

  • @vimarshanass
    @vimarshanass 2 ปีที่แล้ว +72

    මචන් ඉස්සෙල්ලම කියන්න ඕනේ දෙයක්, උබ මරු බන්, මම මුහුදුබඩ ජීවත් වෙන කෙනෙක් නෙවෙයි, අපි දැකලවත් නැති දේවල් අරගෙන එනවා, ලස්සන වැඩ ටිකක් කරනවා බොක්කෙන්ම සුබ පතනවා බන් උබට! ඒ වගේම උබට ඔය වැඩ සටහන් කරනකොට හම්බවෙන මිනිස්සු හරි වෙනස් බන්, දකිද්දී තේරෙනවා පොලවේ පය ගහලා ඉන්න මිනිස්සු සෙට් එකක් උබට සෙට් වෙනවා, සුලෝචන, සුළගේ යාළුවගේ නම මට මතක නැ උන් දෙන්න මරු බන්, ඒ වගේම අද මේ වැඩසටහනේ මේ හිටියා aiyath පට්ට බන්. සැගවිල පරවෙලා යන මල් වගේ ඒ මිනිස්සු බන්, උබට ජයවේවා මචන්! තෙරුවන්සරණයි! ජේසු පිහිටයි! ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +6

      හදවතින්ම ස්තුතියි සහෝදරයා 💛💛💛

    • @jayashanthafernando7435
      @jayashanthafernando7435 2 ปีที่แล้ว +6

      ස්තුතියි සහෝදරයා ඔබගේ අව්‍යාජ
      අදහසට ❤️🙏

    • @cpgamage8650
      @cpgamage8650 16 ชั่วโมงที่ผ่านมา +1

      හදවතින්ම ලියපු ලස්සන comment එකක්..

  • @cpgamage8650
    @cpgamage8650 16 ชั่วโมงที่ผ่านมา +2

    මම මුලින්ම විශ්ව ටියුබයට සුභ පතනවා.. කරන හැමදේම හරියන්න ඕන... ඔයාගේ හැම video එකක්ම වගේ මම බලනවා..
    මම සෞදි ඉන්නේ.. ජාඩි ජීවිතේට කාලා තිබුනේ නැහැ. මුලින්ම කන්න ආසාවක් ආවේ ඔයාගේ video එක දැකලා.. මම, ජාඩි 1kgක් ගෙදරට ගෙන්නවාගෙන මගේ wife.බැදුම හදලා, මෙහෙට එව්වා.. ඒක මාර රසයි.. අධිමාත්‍රා පොඩ්ඩක් කන්න කිව්වට මට එහෙම බැහැ. 1kg ජාඩි බැදුම සති එක හමාරෙන් ඉවරයි... දැන් ආයෙත් ටිකක් ගෙන්නවා ගන්න ඉන්නේ ඉක්මණටම.. අපි මෙහේ කන කෑමත් එක්ක බලද්දී, ජාඩි බැදුම මාරම රසයි.. තඩි බත් පිඟානකට වගකියන්න පුළුවන්..
    මේ comment එක බලන ඕන කෙනෙකුට මම "ජයේ ගේ ජාඩි" recommend කරනවා.. හොඳම quality එකෙන් තියෙනවා.. ඊලඟ පාර මම 2kg ගෙන්නවා ගන්නවා... සිරාවට පට්ටම රසයි..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 ชั่วโมงที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි 💖

  • @Nilanthigunathilaka
    @Nilanthigunathilaka 2 ปีที่แล้ว +8

    අපේ මල්ලි ජිවිතය ජය ගන්න ලැබෙිිවා ජෙසු පිහිටයි

  • @Nilanthigunathilaka
    @Nilanthigunathilaka 2 ปีที่แล้ว +5

    අවසානය දක්වා රස වින්දා අද තමයි දැක්කේ නෙතට කදුලක් අාවා මටත් හරි සතුටක් හිතට නැගුනා යුතුකමක් කලා කියලා සුපිරියටම වාදනය ගායනය ජිවිතය ජය වෙිවා අනිවාර්යෙන් ජෙසු පිහිටයි

  • @lyhgimhan1394
    @lyhgimhan1394 2 ปีที่แล้ว +5

    අහම්බෙන් සෙට් වෙලා Video එකක් බැලුවෙ කියන්න දෙයක් නෑ පට්ට ජයම සහො ඔයාගෙ video වලින් බාගෙකට වැඩිය බැලුව මෙ ටිකට ❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 💛

  • @krpmpannala6392
    @krpmpannala6392 ปีที่แล้ว +2

    මොන පැත්තකින් හරි සමාජයට හොදක් කරනවා නම් ඒක තමයි දියුණුව ,ජයග්‍රහණය ,සතු⁣ට,තෙරුවණ් සරනයිි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @uchithachathujokes6223
    @uchithachathujokes6223 2 ปีที่แล้ว +5

    චාමර රනවක මතක් උනා... සුපිරි චරිතයක් ... ලස්සන හඩක් ... ඇත්තටම හොද හැකියාවක් තියෙන නිහතමානී මනුෂ්‍යයෙක් . ආදරෙයි ගොඩක් ... 👌💖💖💖🙏 බලන්න අයගෙන් ඉල්ලිමක් කරනව, පුලුවන් කෙනෙක් ඉන්නවනම් මේ අයියට සංගිත අංශයේන් ඉදිරියට යන්න අත හිත දෙන්න, උදව් කලොත් ලොකු ගමනක් ගෙනියන්න පුළුවන් කෙනෙක් ....

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      ඔව්...කාලගවත් නැති ස්ටයිල් එකක් ......ඒක සුපිරියක් 😍💛🙏

    • @jayashanthafernando7435
      @jayashanthafernando7435 2 ปีที่แล้ว +1

      ස්තුතියි ❤️🙏

  • @mangalanandachulaper
    @mangalanandachulaper 2 ปีที่แล้ว +17

    හරි සුන්දර අව්‍යාජ මනුස්සයෙක්

  • @maheshharshana2609
    @maheshharshana2609 2 ปีที่แล้ว +3

    ඇත්තටම නියම සින්දු දෙක එතුමාගේ එතුමාගේ සංගීතය රස්සාව සාර්ථක වේවයි ප්ර්තන කරමි. 🙏🙏👍

  • @මොංටි
    @මොංටි 2 ปีที่แล้ว +4

    අම්මෝ කියන්න වචන නෑ ඒ අයියගෙ වොයිස් එක සුපිරි ඔයාගෙ වීඩියෝ එනකන් බලන් ඉන්නෙ සහෝදරයා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 😍

  • @ruwanaluthduwa6087
    @ruwanaluthduwa6087 2 ปีที่แล้ว +2

    ඇත්තටම සුපිරිම අව්‍යාජ මනුස්සයෙක් අනුන් අනුකරණය නොකොට නිර්මාණය කරල තියන සිංදු ගොඩාක් ලස්සනයි ජයවේවා ව්‍යාපාරය සාර්ථක වේවා..!

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @Zelkotube.
    @Zelkotube. 2 ปีที่แล้ว +4

    වෙනම හැකියාවක් සින්දු කියන්න පුලුවන් දක්ශයෙක් ජය වේවා දුක් විදින්න ඕනි ජීවිත නෙමේ කවදාහරි හරි යයි බුදු සරණයි ❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍

  • @damithsanka1949
    @damithsanka1949 2 ปีที่แล้ว +4

    සුපිරි මචං අනිවාර්යයෙන් ජාඩි ටිකක් ගෙන්න ගන්නවා❤️

  • @ranganadamith2447
    @ranganadamith2447 4 หลายเดือนก่อน +2

    මමත් ඔයාගේ වීඩියෝ බලනවා...හරිම ආසයි..මම බිබිලෙ.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @tonyfernando3210
    @tonyfernando3210 2 ปีที่แล้ว +6

    ආන්ඩුවේ අය රස්සා දෙනකන්,සමුර්ධි දීමනාව දෙනකන් ,නොමිලේ කිසිම දෙයක් දෙනකන් ඉන්නේ නැතිව තමුන් කාටවත් බරක් නොවී මේ අපේ මීගමුවේ දුවේ මල්ලි කරන ස්වයංරැකියාව අගය කල යුතුයි.ජේසු පිහිටයි ඔයාට, දූවට ආවොත් බලන්න එන්නම් ඔයාගේ නිශ්පාදන ටිකකුත් මිලදී අරගෙන.

  • @jeewanthajeewantha5600
    @jeewanthajeewantha5600 2 ปีที่แล้ว +2

    Supirema pudgalayak nidahas sundara charithayak avankawama hithata amuthu gathiyaka awa .Jayan jayama wawa

  • @mahindawijendra4855
    @mahindawijendra4855 ปีที่แล้ว +2

    ALL THE BEST MR.JAYASHANTH

  • @madhushankagamage9569
    @madhushankagamage9569 7 หลายเดือนก่อน +2

    දමිත් අයියා මේක දැන් ආසම චැනල් එක වෙලා❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @lakshanfernando2137
    @lakshanfernando2137 2 ปีที่แล้ว +5

    ඒ මාරයි නේ පට්ට වැඩ්ඩේක්

  • @athulasampath2955
    @athulasampath2955 2 ปีที่แล้ว +3

    ආදර්ශමත් sahodarayek.jayawewa..

  • @madhushanlakshitha1656
    @madhushanlakshitha1656 2 ปีที่แล้ว +5

    සිංදු ටික video කරල දාන්න අයියේ...පට්ට සිංදු ටිකක්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +3

      ඔව් නේද....ඒකත් හොද අදහස

  • @ansalamfernando8700
    @ansalamfernando8700 2 ปีที่แล้ว +2

    Attayama බොහොම හොඳ vadasatahanak hodaya term karala denava

  • @mahindawijendra4855
    @mahindawijendra4855 ปีที่แล้ว +1

    MR . JASHANTHA I TRIED YOUR JADI .I WAS SO PROUD OF YOU .THANKS TO MR. DAMITH AS WEII BECAUSE I NEW YOU FROM DAMITH .MAHINDA UK ALL THE BEST

  • @chanakalusantha2171
    @chanakalusantha2171 ปีที่แล้ว +2

    කෙටියෙන් කිවොත් පට්ට එක 👍👍👏👏

  • @sampathgamage861
    @sampathgamage861 2 ปีที่แล้ว +2

    විඩියෝ එක සුපිරි.. 👍..😍..! සියළු ප්‍රර්ථනා ඉටුවේවා..!

  • @krishanwickramarathna2846
    @krishanwickramarathna2846 2 ปีที่แล้ว +2

    Niyamai sahodaraya, oyata diunuwa labewa, jesu phitai,,,,

  • @shashilee1825
    @shashilee1825 2 ปีที่แล้ว +1

    අද තමයි වීඩියෝ බැලුවෙ හරිම නිහතමානී කෙනෙක්.ජය වේවා අයියෙ.🙏🥰

  • @nilanthaperera7348
    @nilanthaperera7348 2 ปีที่แล้ว +3

    නියමයි සහෝදරයා, ව්‍යාපාර කටයුතු දවසින් දවස දියුණු වෙිවා කියා සුභ පතනවා.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 👍

  • @ruwanranaweera2587
    @ruwanranaweera2587 ปีที่แล้ว +2

    Lassana sindu tikak liyala thiyanawa.jadi newei uba kalakarak bokka.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      ඔව්....ජාඩි ජයේ කියන්නේ සුපිරිම වෙනස්ම රහක් ඇති කලාකරුවෙක්......💛

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 2 ปีที่แล้ว +5

    කොල්ලා පට්ට වැඩ්ඩෙක්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      ඔව්....වෙනස්ම ක්‍රමයක්.......ස්තුතියි 👍

  • @gaminiseneviratne7322
    @gaminiseneviratne7322 ปีที่แล้ว +2

    Prompt delivery. Good stuff.

  • @indraekanayake8811
    @indraekanayake8811 ปีที่แล้ว +1

    හොඳ ව්‍යවසායකයෙක් .
    ජය වෙීවා !

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @renukaabesingha6253
    @renukaabesingha6253 ปีที่แล้ว +1

    Supiri minissu.jeewithe lassanata widinawa.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @priyankaperera6300
    @priyankaperera6300 2 ปีที่แล้ว +3

    නියමයි, සුබ පැතුම් 👍👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      ස්තුතියි ......👍

  • @erandiChathu-o1i
    @erandiChathu-o1i ปีที่แล้ว +1

    Mm jeard form gampaha..jesu pihitai sahoo...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 2 ปีที่แล้ว +2

    Oba tumata dirgausa labewa teruwan saranai jayawewa

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @kaweeshadilshan3747
    @kaweeshadilshan3747 2 ปีที่แล้ว +2

    හිත හොඳ මනුෂ්‍යත්වය ❤️

  • @jdnjebzkndbfnhdjdgjwhdj104
    @jdnjebzkndbfnhdjdgjwhdj104 2 ปีที่แล้ว +2

    ane puthe harima uthsaha wantha daruwek, jeesu pihirayi,

  • @savi8471
    @savi8471 2 ปีที่แล้ว +4

    පට්ට බන් ❤😇

  • @nelumlakmali131
    @nelumlakmali131 ปีที่แล้ว +2

    Hama video ekakma fresh.harima lassanai....adarei hamotama.....❤❤❤😊😊😊😊😊😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍

  • @krishanjayasekara5813
    @krishanjayasekara5813 2 ปีที่แล้ว +2

    Wishing you all the best and success your business and your music journey....BS...!!!

  • @rasangakumar2784
    @rasangakumar2784 2 ปีที่แล้ว +2

    Niyamai machan supiri wadak

  • @Jerome____
    @Jerome____ 2 ปีที่แล้ว +2

    සුපිරිම channel එකක් තමයි ඉතින් මේක. අපේ ගමේ මීගමුවේ vibe එක එලෙසම රටට,ජාත්‍යන්තරයට අරගෙන යනව. ආඩම්බරයි සහෝදරය. ඇන්ටන් ජයශාන්ත සහෝදරය වඝේ සැඟවුනු තරු මේ ගමේ ඇත්ද?

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      තව ඕනෑ තරම් තරු ඉන්නවා.....මීගමුවේ 😍💛🇱🇰
      හදවතින්ම ස්තුතියි 🙏

  • @gaveeshasenaratne7423
    @gaveeshasenaratne7423 2 ปีที่แล้ว +1

    හරිම සුන්දර මනුස්සයෙක් ♥️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 😍

  • @goaldigger2367
    @goaldigger2367 2 ปีที่แล้ว +1

    අයියේ මේ වැඩේ දිගටම කරගෙන යන්න. සුපිරි
    This channel is underrated. You should have more subs... good luck

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      thanks ......හදවතින්ම ස්තුතියි 😍

  • @dineshchathuranga1509
    @dineshchathuranga1509 2 ปีที่แล้ว +2

    කියන්න වචන නෑ සින්දු ටිකත් හදවතටම වදිනවා ජය වේවා ඔක්කොටම ❤

  • @sahansachintha1429
    @sahansachintha1429 2 ปีที่แล้ว +2

    නියමට අර්තවත් විදියට වැඩසටහන කරනෝ ජයවේවා❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි ....💛

  • @praneethlakshan2547
    @praneethlakshan2547 ปีที่แล้ว +2

    අයියේ ඔයාට ජයෙන් ජයමවේවා

  • @prasadkumar1301
    @prasadkumar1301 2 ปีที่แล้ว +3

    පට්ට අයියා සින්දු ටික.. ❤️❤️❤️❤️
    "පෙම් ලොව නින්දෙදි" සින්දුවනම් වෙනමම ආතල් එකක්... අමුතුම ලස්සනක් තියෙන්නෙ. තව වීඩියෝ එකක් දෙන්න අයියගෙ සින්දු එක්ක.. ජය වේවා! ජේසු පිහිටයි!!

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ලගදීම සුපිරියක් දෙනවා......💛

  • @niroshandee2314
    @niroshandee2314 2 ปีที่แล้ว +2

    Mahara lassanai me manussayge skill eka ,e wagema diyaba sinduwa patta ahswen ahanne. Meya patta porak mahara talented melody ekak diyaba song ekata dala thiyenne. Meyge sindu thiyena youtube chanel eka danna lokka ❤️❤️❤️❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      එයාගේ සින්දු එකතුවක් ඉදිරියේදී කරනවා......

  • @Janakakumara-h5n
    @Janakakumara-h5n 7 หลายเดือนก่อน +2

    නියමයි සහෝ සංගීතය අනිවාර්යයෙන්ම කරන්න ඹයාට හොඳම තැනකට එන්න පුලුවන්.දමියා ඹයාගෙ වීඩියෝ නියමයි.සුලෝවන මල්ලිටත් ඹයා ගොඩක් උදව් කළා . මෙයාටත් සපෝට් එකක් දෙමු හොඳ කොල්ලෙක් ජයෙන් ජය .❤️❤️❤️❤️❤️👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @sandeshnavarathne7489
    @sandeshnavarathne7489 2 ปีที่แล้ว +2

    සුපිරි චැනල් එකක් ❤ජය වේවා!❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍

  • @maheshmadushanka1383
    @maheshmadushanka1383 2 ปีที่แล้ว +2

    Niyamai aiye.puluwannam malunta dana ice hadanahati video ekak danna.👍👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      ඉදිරියේදී කරමු .....බෝට්ටු වලට අයිස් පටවන සහ අයිස් කුඩුකරන විදිය වීඩියෝවක් කලා ඒකත් බලන්න....

  • @hamubroo7431
    @hamubroo7431 2 ปีที่แล้ว +2

    Niyamy aiya supiriyak thama💪💪💪♥️♥️😍

  • @user-by8sp2rp2k
    @user-by8sp2rp2k 2 ปีที่แล้ว +2

    God bless you all.👍👍👌

  • @sudarshanabandara1533
    @sudarshanabandara1533 2 ปีที่แล้ว +2

    Matat hadaganna oni

  • @danyoshuwa8265
    @danyoshuwa8265 2 ปีที่แล้ว +3

    පට්ට විඩියො එක ❤ඔය ලොකෙශන් එක බොතලයක් ලග තියෙගෙන ජඩී පරක් කලා පොඩි කොටයක් ගහල සින්ංදුකට්ට ඇහුවනම් කොහොනද ශැප 😜❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      කටට මසුරං දාන්න ඕනා.......😍

  • @chameevlogs3000
    @chameevlogs3000 ปีที่แล้ว +2

    Ethakota oya maluwage mukuth sudda karanne nedda

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      නැහැ.....කුඩා මාලුන්ගේ සුද්ද කරන්නේ නෑ............

  • @sandayakumari9595
    @sandayakumari9595 2 ปีที่แล้ว +2

    Man me aiyata coll kara matath podiyata me bisnas eka karana vidiya ahaganna harima nihitha mani vidiyata kiyala dunna wedi wediyan hari yanna harima hoda manussayek suba pathanawa kiyana karana hemadama sarthaka wanna kiyala

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 👍

  • @madhushankagamage9569
    @madhushankagamage9569 7 หลายเดือนก่อน +1

    සිංදුවත් පට්ට❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน +1

      ස්තුතියි 💖

  • @diasbro497
    @diasbro497 2 ปีที่แล้ว +2

    Jayashan aiya kiyanne supiri brand ekak thama ithin ❤️❤️ All the best Jayashan aiya.. God Bless you 🤗🤗

  • @Mr.kochchi4380
    @Mr.kochchi4380 2 ปีที่แล้ว +2

    Dawasaka hari yannama ona minssu❤️
    Jaya wewa👍👍👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      ඔව්.....අනිවාර්යයෙන්ම 👍

  • @gayanthenuwara3801
    @gayanthenuwara3801 2 ปีที่แล้ว +2

    Lassanai Malli.....!!!

  • @nilanjayasuriya9096
    @nilanjayasuriya9096 ปีที่แล้ว +2

    Niyamai jadi walata goddak asai italy genna ganda barida paste eka

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      කෝල් එකක් දෙන්න ....👍

  • @shady.gg1234
    @shady.gg1234 2 ปีที่แล้ว +1

    Aiye videos nam patta aiye amuthuma vibe ekak.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍

  • @prabuddhabcpanthiyasureshk6422
    @prabuddhabcpanthiyasureshk6422 2 ปีที่แล้ว +2

    ජය සහෝදරයා

  • @aussilife4627
    @aussilife4627 2 ปีที่แล้ว +2

    Niyamay brother. Good luck 😊😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      ස්තුතියි .....💛

  • @janushkashalika2555
    @janushkashalika2555 2 ปีที่แล้ว +2

    ලස්සනයි wede

  • @darshanafernando9358
    @darshanafernando9358 ปีที่แล้ว +1

    Highly recommend ❤

  • @KNOWLEDDGENEXUS98
    @KNOWLEDDGENEXUS98 2 ปีที่แล้ว +5

    හරියන්න ඕන ඔයවගේ අව්‍යාජ මිනිස්සුන්ට ♥️🇱🇰😍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 💛

  • @ravindradilhan3290
    @ravindradilhan3290 2 ปีที่แล้ว +1

    Niyamai Ela Hoda hithak thiyana porak thama hariyai kawada Hari supieiyatama

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 😍

  • @isurusampath5530
    @isurusampath5530 2 ปีที่แล้ว +2

    Lunu wedine iuwahama. lunu nethi karaganne kohomada

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      නිවැරදිව උයන විදිය ගැන වීඩියෝවක් කරන්නම්.......

    • @jayashanthafernando7435
      @jayashanthafernando7435 2 ปีที่แล้ว +1

      ජාඩි පිසින්න ජාඩි මාලු පොල් වතුරේ දාලා පැය බාගයක් පමන පොඟවන්න

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      @@jayashanthafernando7435 ස්තුතියි දැනුම බෙදා ගැනීම සම්බන්ධව .....💛👍

  • @ganapalaganapala6132
    @ganapalaganapala6132 2 ปีที่แล้ว +2

    Patta wenas hadak. Aaatma liyanage matakuna

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @samanmudannayaka9604
    @samanmudannayaka9604 2 ปีที่แล้ว +1

    ඒ ගී හඩ නම් මාරයි. රෙකෝඩ් එකක් කලානම් හොද තැනකට යන්න පුලුවන්.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 😍

  • @ganapalaganapala6132
    @ganapalaganapala6132 2 ปีที่แล้ว +2

    Patta aaatma liyanage matak wenawa

  • @yygamers9306
    @yygamers9306 2 ปีที่แล้ว +2

    ජය වේවා ❤️❤️🔥

  • @kwhiru2082
    @kwhiru2082 ปีที่แล้ว +1

    Oya lassanata kiyla denwa hemadema. Mth jaadi business krnawa

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖.......ජයවේවා 👍

  • @chamarikulathunga9935
    @chamarikulathunga9935 ปีที่แล้ว

    Namo buddhaya! ❤ Blessings to you healthy and peaceful journey dear bro

  • @indikadeshappriya4651
    @indikadeshappriya4651 2 ปีที่แล้ว +1

    නියමයි බ්‍රෝ ජය වේවා

  • @asankaruwan5147
    @asankaruwan5147 ปีที่แล้ว +1

    සුපිරි machan

  • @hungrysaga2534
    @hungrysaga2534 2 ปีที่แล้ว +2

    Mama korea meheta dannedda..
    Mokadda system eka kiyanna aiye

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      phone number එකට කෝල් එකක් දෙන්න....විස්තරය කියලා දෙයි.....

  • @තෙවෙනිඇස-ද7ඩ
    @තෙවෙනිඇස-ද7ඩ 2 ปีที่แล้ว +3

    ගැමිිමක් බ්‍රොරෝ

  • @niroshanlakmal9102
    @niroshanlakmal9102 2 ปีที่แล้ว +3

    කථාව වගේම දක්ෂයෙක්..

  • @Japan_Vibesz
    @Japan_Vibesz ปีที่แล้ว

    මාරම සුන්දර මිනිස්සු ඉන්නේ අනේ මීගමුවේ ..💜️💜️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @kavindadilshan8069
    @kavindadilshan8069 2 ปีที่แล้ว +2

    Patta💕💕 voice eka

  • @Darafernando
    @Darafernando ปีที่แล้ว +1

    Jadi හදල ඇසුරුම් කරද්දි bothalayata lunijja දාන්න ඕනෙද?
    නැත්නම් පුස් badenawada. (Vayaparayak සදහා)

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ලුනිජ්ජ දාන්න ඕනේ.....

  • @kuburedana-yakajanakadessa4037
    @kuburedana-yakajanakadessa4037 2 ปีที่แล้ว +2

    Aiyage videos walin hodama video eka meka thamai😍😍👌

  • @chanakarupasingha5789
    @chanakarupasingha5789 2 ปีที่แล้ว +2

    Ado eka supiri bn elama 😍😍

  • @talkwithpubudu3313
    @talkwithpubudu3313 2 ปีที่แล้ว +3

    ග නියමයි අපිට ඔයාලගේ දුරකථන අංකයත් දෙනවද ජාඩි පැකට් ගන්න ඕනේ

  • @ansalamfernando8700
    @ansalamfernando8700 2 ปีที่แล้ว +2

    Attatama බොහොම හොඳ nihatamani kenek මෙයා kauda attatama කොහෙද ඉන්නේ මට poddak kiyanna puluvanda

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      මීගමුවේ දූවේ.....
      ජාඩි ජයා කිව්වොත් ගොඩදෙනෙක් දන්නවා....

    • @ansalamfernando8700
      @ansalamfernando8700 2 ปีที่แล้ว

      Kage kauda

  • @manoshajayawardena8928
    @manoshajayawardena8928 2 ปีที่แล้ว +1

    Superb brother👍

  • @sohanozilpeiris3159
    @sohanozilpeiris3159 2 ปีที่แล้ว +2

    Jayashantha aiya ❤️

  • @prasannasanjeewa546
    @prasannasanjeewa546 2 ปีที่แล้ว +1

    Very nice brother

  • @janeshkumardesilva3559
    @janeshkumardesilva3559 ปีที่แล้ว +1

    Superb ..... ,

  • @sampathranasinghe1026
    @sampathranasinghe1026 2 ปีที่แล้ว +2

    Kurunegalata genna ganna bida

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      පුලුවන් .....නොම්බරයට කෝල් එකක් දෙන්න.....

  • @ruvinierupasinghe1523
    @ruvinierupasinghe1523 ปีที่แล้ว +1

    Thama thiyanawada??? Ikmnta deliver kara ganna puluwanda

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      නොම්බරයට කෝල් එකක් දෙන්න....ස්තුතියි

  • @dhanushakumarage2361
    @dhanushakumarage2361 ปีที่แล้ว +1

    Jaadi niyamai ❤

  • @piyantapiyanta5314
    @piyantapiyanta5314 2 ปีที่แล้ว +1

    supiri hadawatak

  • @sunethfernando4122
    @sunethfernando4122 2 ปีที่แล้ว +2

    Jayashantha aiya ❤️❤️❤️❤️❤️❤️

  • @arunakrishantha8244
    @arunakrishantha8244 2 ปีที่แล้ว +2

    උඹේ වැඩේ පට්ට බං, උඹ ලස්සනට වැඩේ කරණව, මෙලෝ හත්තිලව්වක් නොදන්න මුහුදු රස්සාව ගැන උඹෙන් සෑහෙන්න ඉගනගත්ත, සුලෝචන, ජනක,සුරංග පට්ට මිනිස්සු ටිකක් උඹට ඉන්නවා, උඹට සෙට් වෙන්නෙ එල ඩයල්, උන්ගෙ හදවත කතා කරණව, මට ඒක හොඳටම දැනෙනව, ජය වේවා , සුභපැතුම් ❤️💪👌

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍