සුපිරි උම්බලකඩ ගෙදරම හදමු | How To Make Smoke Maldive Fish at Home

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 12

  • @nisansalaathukorala7299
    @nisansalaathukorala7299 9 หลายเดือนก่อน +2

    පැහැදිලි ව කියා දුන්නාට ස්තූතියි ..

    • @SajiVlogsSL
      @SajiVlogsSL  9 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 👍🙏

  • @nandanabentharavithana7334
    @nandanabentharavithana7334 9 หลายเดือนก่อน +3

    Hariyata tools aragena quality videos karanna

    • @SajiVlogsSL
      @SajiVlogsSL  9 หลายเดือนก่อน

      Adivice එකට thanks ගොඩක්. මොන වගේ tools ගැනද කිව්වෙ ? කැමර quality එකනම් 4k තියෙනව නේද ?

  • @ChamiduMadhushan-j1d
    @ChamiduMadhushan-j1d 2 หลายเดือนก่อน

    Malu 1kg kochchara hadanna puluwanda?

    • @SajiVlogsSL
      @SajiVlogsSL  2 หลายเดือนก่อน

      @@ChamiduMadhushan-j1d අහක යන කොටස් ඇර කිලෝ එකකින් ග්‍රෑම් 450-500 ක් වගේ පුලුවන් වෙයි. වේලෙන ප්‍රමානයත් එක්ක වෙනස් වෙන්න පුලුවන් .

  • @asafernando6290
    @asafernando6290 2 หลายเดือนก่อน

    ඔයාට උන වැරදි පැහැදිලිව තේරුම් කරනවා.ගෙදර කන්න නිසා ඔය කෑලි පොඩියට කපා වේලාගත්තොත් රසේ අඩුවක් වෙයිද ස්තුතියි.

    • @SajiVlogsSL
      @SajiVlogsSL  2 หลายเดือนก่อน

      @@asafernando6290 ගොඩක් පොඩියට කපන්න එපා රසේ වෙනසක් වෙනව දුමෙනුත් වේලපු නිසා.. ලොකු කෑලි මම කපපු තරමෙ ඒව හොදයි. තද අව්ව තියෙනවනම් පොඩි කෑලි අව්වෙ වේලගන්න. ඒක හොදයි හොදට පායන පලාතකනම් ඉන්නෙ ☺️. බොහොම ස්තූතියි කමෙන්ට් එකට සහ දිරි ගැන්වීමට .

    • @asafernando6290
      @asafernando6290 2 หลายเดือนก่อน

      @@SajiVlogsSL ස්තුතියි

  • @GaminiRathnayake-mu8li
    @GaminiRathnayake-mu8li 5 หลายเดือนก่อน +2

    අයියෝ සිරිසේන .

    • @SajiVlogsSL
      @SajiVlogsSL  5 หลายเดือนก่อน

      මොකෝ කේස් එක ☺️🤔

  • @lindabarnett8385
    @lindabarnett8385 9 หลายเดือนก่อน +2

    *PromoSM*