වැරදුන ජිවිතේ හදාගන්න අනිවාර්යයෙන් ඔබ ඇසිය යුතු කාලෝචිත ධර්ම දේශනාවක් | Kagama sirinanda thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • මෙම උතුම් ධර්ම දානමය කුසලය ධර්ම දේශනාව සිඳුකරන පින්වත් ස්වාමීන් වහන්සේටත්,ඒ සඳහා දායකත්වය ලබාදුන් පින්වත් සියලු දෙනාටමත්,ධර්ම දානය සඳහා කැපවුනු සියලු දෙනාටමත්,ශ්‍රවනය කල පින්වත් ඔබටත් උතුම් ධර්මාවබෝධය පිණිසම හේතු වේවා!!!
    Kagama sirinanda thero
    Kagama sirinanda himi bana
    kagama hamuduruwo
    kagama himi
    kagama himi bana
    kagama himi 2024
    kagama himiyange bana
    kavi bana
    Kalina bana
    Darma deshana
    කාගම සිරිනන්ද හිමි
    පූජ්‍ය කාගම සිරිනන්ද හාමුදුරුවෝ
    ගල්කිරියාගම හාමුදුරුවෝ
    කාලීන බණ
    කාලීන ධර්ම දේශනා
    ධර්ම දේශනා

ความคิดเห็น • 23

  • @user-cc5nc8xg6v
    @user-cc5nc8xg6v 8 วันที่ผ่านมา +3

    Oba wajanseta niduk niroogee suwaya labewaaa. Kisima dukak nowewaa. Deergayuu wewaa chiraath kalayak jewath wenna aayuu labewaaa. Sadhuu sadhuu sadhuu🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹 budu saranai oba wahanseta.❤❤🙏🙏🙏🙏🙏

  • @k.g.r.perera8067
    @k.g.r.perera8067 8 วันที่ผ่านมา +1

    මම කතෝලක කාන්තාවක් මම හරි කැමතියි ඔබ වහන්සේගේ බන අහන්න පුලුවන් වෙලාවට ඔබ වහන්සේගේ බන අහනවා ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ප්‍රර්ථනා කරනවා

  • @lochi8961
    @lochi8961 5 วันที่ผ่านมา

    Siyalu denatama darmaya awaboda wewa Budusaranai ❤❤❤

  • @rasikadarshani4204
    @rasikadarshani4204 5 วันที่ผ่านมา +1

    Sadu sadu🙏🙏🙏🙏

  • @RoshanBuddika-g3x
    @RoshanBuddika-g3x 7 วันที่ผ่านมา +1

    Sadu.sadu

  • @Vasanthi-ox3mv
    @Vasanthi-ox3mv 7 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු 🌷🌷🌷🌷

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb 11 วันที่ผ่านมา +1

    Apa hamudurwanta dirgaysa labawa niduk nirogi bawaya labawa budu sarani sadu 🙏🏼💐sadu 🙏🏼💐sadu 🙏🏼💐🙏🏼💐🙏🏼💐🙏🏼💐🙏🏼💐

  • @chamarapradeep8324
    @chamarapradeep8324 11 วันที่ผ่านมา +3

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා 🙏🙏🙏

  • @PriyanthiAbewardhana
    @PriyanthiAbewardhana 7 วันที่ผ่านมา +1

    අපේ හාමුදුරුවන්ට බොහොමත්ම පින් අත්වේවා.....සාදූ...සාදූ.....සාදූ......

  • @SurajiAmarasekara
    @SurajiAmarasekara 9 วันที่ผ่านมา +1

    ඉතාමත් වටිනා කාලීන දර්ම දේශනාවක් 🙏🙏🙏

  • @NaleyHnnaley
    @NaleyHnnaley 3 วันที่ผ่านมา +1

    🙏🌺🙏🙏🌺🌺🌺

  • @madhawajayasekara3996
    @madhawajayasekara3996 6 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏

  • @NimeshGimhana-h7y
    @NimeshGimhana-h7y 2 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AmusedMoss-ld9vw
    @AmusedMoss-ld9vw 10 วันที่ผ่านมา +1

    Imsorry Idont have the Helakuru app, so Icomment inEnglish, Im so impresed with your deshanA, athis,s the first time that I listen to such a worthy deshana. THOUGH ITdoesnt lead to Nibbana it help to thinkof yourmind n the way you are living, Im very proud of u Swaminvaasa ,bec u aer so brave enough to exhibit theworst things in this Buddhissociety Theruvasara4🎉🎉4

  • @SurajiAmarasekara
    @SurajiAmarasekara 9 วันที่ผ่านมา +1

    හාමුදුරුවෝ දානය ගැන් වදාල ප්‍රකාශයට මාත් එකගයි .වැඩිහිටි අයගේ වැරැදි මග පෙන්වීම නිසා අදික ව්‍යජන ප්‍රමානයක් පිලිගැන්වීම තරයේ හෙලාදකිනවා .එයින් කුඩා සාමනේරවහන්සේ නමකට අවශ්‍ය කලමනා ටිකක් පිලිගන්වෙනම් අනර්ගයි 🙏🙏

  • @nilushasamanthiusgodaarach9051
    @nilushasamanthiusgodaarach9051 12 วันที่ผ่านมา +1

    Mewage hamuduruwaru thawa bihiwenna one.minissu mula karana hamadema duppath minissuntama witharak neme hamuduruwane, as panapitapena prasidda charitha me rate anagathaya vinasakaranawa mula karala. Antharjala vedio pradana hethuwak.

  • @NazeerMohamed-e4l
    @NazeerMohamed-e4l 12 วันที่ผ่านมา +3

    හාමුදුරුවන්ගේ දේශනා කාලීනව වටිනාකම ඉතා වැදගත්

  • @SanuliTharuli
    @SanuliTharuli 8 วันที่ผ่านมา +1

    අපේ හාමුදුරුවනේ මම ඔබ වහන්සේගෙ බණ මා නිතරම වාගේ අහනවා ඒත් ඔබ වහන්සෙගෙ ඉදිරිය සිට බණක් ඇසීමට කැමැත්තෙන් සිටින මුත් තවම එයට අවස්ථාවක් ලැබුනේ නැත මාතර දිස්ත්‍රික්කයේ කැකනදුරට වැඩියත් අපි දන්නෙ නෑ අනේ හාමුදුරුවනේ නැවත වඩින්න ඔබ වහන්සේට පිං ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු 🙏🙏🙏🙏💐🏵️🏵️🏵️

  • @JayanthaBandara-q4b
    @JayanthaBandara-q4b 11 วันที่ผ่านมา +20

    අපේ හාමුදුරුවෝ ඔය විදියට දේශනා කරාට අපේ පංසලේ නම් කොහින් හරි ණය වෙලාවත් අපට දියව් කියල තමයි කියන්නෙ . බැරි එවුන් වෙනින් පංසල් වලට පලයව් කියනව . එතකොට අපි ණය නොවී මොනව කරන්නද

  • @JayanthaBandara-q4b
    @JayanthaBandara-q4b 11 วันที่ผ่านมา

    අපේ හාමුදුරුවෝ කීවට අපේ පංසලේවත් ඔය කියන අන්ත දෙක ගැනනම් දන්නෙවත් නැහැ. කාම සුකල්ලිකානු යෝගය විතරයි දන්නෙ 😊

  • @user-th9de1ip4h
    @user-th9de1ip4h 3 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @KumariOman-c9q
    @KumariOman-c9q 11 วันที่ผ่านมา +2

    🙏🙏🙏🙏🙏🙏

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn 12 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏