බින්දුගෙන් බන්දුට නඩුවක්..! මෙන්න නඩුවෙන් පසු ප්‍රථම මාධ්‍යය සාකච්චාව.
ฝัง
- เผยแพร่เมื่อ 2 ธ.ค. 2024
- #trending #srilankanews #bandusamarasinghe #viral #funny
බින්දු බෝතලේගම - 0710951294 (Call/ Whatsapp)
Tv Sihanada වැඩසටහන් කිරීම සහ වෙළඳ දැන්වීම් සඳහා 📞 0752 711 311
For business inquiries 0752 711 311
🔴 මෙම නාලිකාව විසින් ඉදිරිපත් කරන ලද වැඩසටහන් වල සම්පත් දායකයා ලබාදෙන දත්ත හා තොරතුරු වල සම්පුර්ණ වගකීම ඔහු සතු වේ.
එම තොරතුරු හුදෙක් පර්යේෂණය හා අවබෝධය අරඹයා ඉදිරිපත් කර ඇත.
මෙම කරුණු මගින් කිසිවෙකුට හෝ කිසිදු විශ්වාසයකට අවමාන කිරීම මෙම නාලිකාවේ අරමුණ නොවේ.
මෙම කරුණු විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබ සතුයි !!
Tv Sihanada නාලිකාවෙන් විකාශය වන මෙම වැඩසටහන Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්. එසේ upload කරන වීඩියෝ වංචා සහගත බව කරුණාවෙන් සලකන්න.
👉🏼 Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි ✅
👉🏼 තාමත් අපිව Subscribe කරලා නැත්තම් දැන්ම අපිව Subscribe කරලා එකතු වෙන්න 🔔 ✅
⭕ © For Copyright Matters
Tv Sihanada 📞 0752 711 311
දැන් කර ගන්න බැරි වෙන තරමට වැඩ හම්බුවෙන්න කියලා ප්‍රර්තනා කරනවා❤
ලෝයර් මහතා ට දිර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා❤
ඒ උතුම් නීතිඥ මහත්මයා ට තෙරැවන් සරණයි
බිංදුට හොඳ අනාගතයක් තියෙනවා. කුහකයන්ට කලා ලෝකයේ ආයුෂ නෑ. බිංදුට ඉදිරියටම යන්න වාසනාව ලැබේවා!
යුක්තිය සාධාරණත්වය සැමදා ජය ගන්නවා.
ජයවේවා ඔබට
මෙන්න සත්‍ය මිනිස්සු, පින්සිද්ද වෙයි උදව් කරපල්ලා , ආදරෙයි බින්දු මල්ලි ❤❤
මෙහෙමයි මෙයා බන්දුව අනුකරණය කරේ නෑ කියලා පිළිගන්න බැහැ .ඒකනේ ජනක කියන නම බිංදු කියලා වෙනස් කරගන්නෙත් බන්දු ළඟින් යන්න වගේ ...අනුකරණය කරේ නැත්නම් උපන් පෙනුම කෙසේ ලැබුණත් බන්දු විදියට කතා කරන බන්දු විදියට හිනා වේගෙන ඇක්ට් කරන්න ඕනි නෑනේ .ඒ නිසා පොඩ්ඩක් හරි අපිට පිළිගන්න වෙනවා බන්දුව බිංදු අනුකරණය කරා කියලා ..හැබැයි ඉතින් ඒක අර කුහක බන්දු ට උසාවි යන්න තරම් දෙයක් නම් නොවෙයි ..බන්දු සතුටු වෙන්න ඕනේ බන්දුගෙන් පස්සේ තව ඉදිරියට එයාව අරන් යන්න දක්ෂයෙක් බිහිවෙලා ඉන්න එක ගැන ..ඉන්දීය සිනමාවේ සෑහෙන්න නළු නිළියන්ට ඒ වගේම කොපි බිහිවෙලා තියෙනවා ..හැබැයි ඒ එක්කෙනෙක්වත් බන්දු වගේ උසාවි ගානේ යන්න වැඩ කරේ නෑ ..ඒකනම් කුජීතයි
බංදු කුහකයා බිංදුට ජය වෙවා❤
අපි බලන් හිටියා නිදහස් වෙලා ආයේ විකට වැඩ ටිකක්😅😅🎉🎉
අර ලෝයර් මහත්තයා දෙවියෙක්. සිතූ පැතු සම්පත් පහල වේවා.......!
බිංදු ඉදිරි වැඩ කරගෙන යන්න
ගරු අදිකරනයට බොහෝම ස්තුතිය නිවරදි තීන්දුවක් ලබා දීම පිලිබදව ඒ වගේම මෙම නඩුව මෙච්චර කාලයක් ගතවී ගොඩාක් දුකයි ඔබට හොදට වැඩ ලැබේවා
සිංහලයා ගේ කුහකත්වය තමයි තියෙන්නේ එකෙක් එනවාට එකෙක් කැමති නැහැ
හැබැයි අර කිව්ව ලෝයර් නම් පුදුම හොඳ මනුස්සයෙක් හැමෝටම බුදුසරණයි
Piliya saris wage kuddek newei.
බිංදු ඔයා සැබෑම දක්ෂයෙක්, ඔයාව නවත්වන්න කාටවත් බැ ඔයාගෙ හැකියාවෙන් ඉදිරියටම යන්න ලැබේවා සහෝදරයා ❤❤❤
ඔබ බන්දුට විරද්දව වන්දි නඩුවක් දාන්න එපා. ඔබ පිංවන්ත සුන්දර තරුණයෙක්. ඔබගේ අනාගතය ශුභයි. ඉදිරියටම යන්න (කලුතර සෝමසිරි)
බොලා වගේ උන් මහින්ද හොරා කාපුවට නඩුවක් දාන්න ගියත් ඔහොම කියයි..
මෙ වගේ දේයක් තින්දු කරන්න වසර9 ක් ගතවිම රටෙ හැකියාව මෙතනින් පෙනව
බන්දු කුහකයාම තමයි බින්දු නිහතමානී බින්දු ජය වේවා හොඳ අනාගතයක් තියෙනවා
බිංදු පුතා ඔයා අතිවිශිෂ්ඨ අතිශ්‍රේෂ්ඨ මනුෂ්‍යත්වය උපරිමයෙන්ම තිබෙන කෙනෙක්. පුතාට ජයවේවා!
පව් අනේ අහිංසකයා.හදවත පිරිසිදුයි .ඉදිරිය ජයවේවා .බුදු සරණයි
යුක්තිය සාධාරණය ඉෂ්ට සිද්ධ වෙන වා උපන් රූපේ අපි වේයිර කරන්න ඔන නැහැ අපි ටදේවය ඡය ගන්නවා ඇත්ත දේවි පිහිට යි❤❤❤❤❤
කැන්දු බරිය පරාදයි...
හරිම සතුටුයි ඔයාගෙ දියුනුව පතනවා...👌👌👌👌
විර චරිත ගොඩක් තියනව විකට චරිත විරලයි මතකතියා ගන්න ඔබටත් රටටත් ජය
අපේ ලංකාවේ සමහරක් මිනිස්සු ගැන හරි අප්පිරියයි ඔයාගේ නිදහස ගැන පට්ට සතුටුයි මින් ඉදිරියට හරි අහිංසකයන් ට කරදර නොකර ඉන්න හිතට ගත්තා නම් ඉවරයි බුදු සරණයි ඡයෙන් ජය ඔයටත් ඔයාට උදව් කළ හැමෝටම හරි යන්නම ඕනේ
ඔබ සැබෑ මනුෂ්‍යත්වය හදුනන මිනිසෙක්.ඒක පසක් වෙනවා ඔබේම වචන කීපයකින්.."මමත් මැරෙන මනුෂ්‍යයෙක් "... ඔබට සුබ අනාගතයක් 🙏
අපි හැමෝම බින්දුට උදව් කරමු
මුළු ලංකාවම බිංදු සමගයි. ජය වේවා..❤
වැඩ වැඩියෙක් ලැබිල ආදරනීය පව්ලත් එක්ක සතුටින් ජිවත් වෙන්න ලැබේවා..❤
බන්දු ඒපාඋනා බුදුසරණ ජයවේවා❤❤❤❤
බිංදු..මහත්ත.යගෙ
.ජිවිතයට.අනතුරක්.කරයිද..දන්නැහැ...කුහක..සමාජය..බලාගෙනතෙරැවන්.සරනයි
බිංදු මල්ලි ඔබ සුපිරි චරිතයක් සැබෑ මිනිසෙකි
මැරෙන මිනිස්සු ඔබ වගෙ සිතිය යුතුමයි.........................................
ඔබනම් සැබෑ ධාර්මික අයෙක්
ජයෙන් ජයම වේවා මල්ලි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සිංහල සිනමාවට ජය පිට ජය තෙරුවන් සරණයි ඔබට. 👍🏻👍🏻👍🏻
ඇහැට කදුලක් ඉනුවා අයියා උබේ නිහතමානි කමට.සල්ලි , බලය,නිලය කියන්නෙ තාවකාලික දෙයක්.ඒත් උබේ නිහතමානි මනුස්ස කම සදාකාලිකයි..respt බින්දු.....ඒ වගේම ඒ ලෝයර් මහත්තයටත් යෝද ශක්තිය ලැබේවා...කෑලේ ඇතුලෙම පරවෙනවා බන් ගොඩක් මල් ජාති...❤❤❤❤
ඔබ කිසිම අයෙකුට වයිර කරන්න එපා ඔබව ප්‍රේක්ෂකයන් අරක්ශා කරයි ඔබට මුලුමහත් විශ්වයේම ආශිර්වාදය ආරක්ෂාව නිරතුරුව ලැබේවා තෙරුවන් සරණයි !!!💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪
බන්දු කියන්නේ මහත් ජරා මිනිහෙක්ඉදිරියටම යන්ඩ ජය ලැබේවා
පවු අහිංසක මනුස්සයෙක්
බන්දුට වඩා බින්දු ලග මනනුස්සකම තියන බව පෙන්වා.නඩු තින්දුව මෙතරම් ඉක්මනින් ලබා දීම ගැන සතුටුයි
හරි නිහතමානි කෙනෙක් තෙරුවන් සරණයි මොකද ගමේනේ? එයාලා හරි ආදරෙයි ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා ❤
ඔයා හොද මිනිහෙක් අයියේ❤ ඉස්සරහට හොද වැඩ කරන්න ශක්තිය දිර්ඝායු ලැබේන්න ඕනේ තෙරුවන් සරණයි,ජේසු පිහිටයි
ජයෙන් ජය බිංදු ...මනුස්සයෙක් හිනස්සන්න පුලුවන් කලාකරුවෙක් කියලා මම හිතුවෙ හදවත නිදහස් මිනිසෙකුට කියලයි මම හිතුවේ ඒත් බංදු කියන හිස් පුහු අත්මර්තකාමි කුහක ගති තියෙන චරිතයක් කියලා කවදාකවත් මේ ලංකාවෙ මිනිස්සු හිතන්නෙ නැතිව ඇති...කලාකරුවන්ගෙ හදවත් පිරිසිදුනම් ඒ චරිත හැමදාම බැබලෙයි...ජයෙන් ජය සහොදර බිංදු පුහු ගති තියෙන මිනිසුන් අතර බැබලෙන චරිතයක් වෙන්න ජයෙන් ජය....බුදු සරණයි .....බිංදු...මහත්මයා.....
අපි කැමති බිංදු ට .අහිංසක මනුස්සයෙක් .තෙරැවන් සරණයි !
අටට ඉගෙන ගත්තු උන් පාර්ලිමේන්තු වේ ඉන්නේ,,මේ හිත හොද කොල්ලෙක්නේ,,ඔයාට හරි යනවා මල්ලි
ඔබට කලා ලෝකේ බැබලෙන්නට හේතු වාසනාව ලැබේවා
ඔබට ජයෙන් ජයම වේවා බුදුසරණයි
බන්දු ලා කොච්චර රට්ටු හිනැස්සුවත් උන්ගෙ හිතේ කුහක කම පිරිලා..ඒකයි කවදාවත් සම්මානයක් වත් හම්බෙන් නැත්තෙ.
ඇත්තටම බිංදු කියන්නෙ නියම කලා කාරයෙක්..කලා කාරයා කියන්නෙ හදවත රත්තරන් කෙනෙක් වෙන්න ඕන ❤❤❤ ජය වේවා
බින්දු ඔබ හරිම දක්ශයි ජය වේවා ඔබට
හරිම සතුටුයි බින්දු ගුඩ්ලක් දිනෙන් දින දියුණු වේවා ❤
ලෝයර් මහත්මයට ගොඩාක් පින්.වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ එතුමාට.බිංදු හෙවත් ජනක ඔබටත් ජය වේවා ❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏
ජයවෙිවා බිංදු පරිස්සමෙන් ඉතින් වැඩ ටික කරගෙන යන්න ශක්තිය දහිරිය ලැබෙිවා ❤
කුහක බන්දුවට දැන් සැපද 😅😅😅😅...පව් අහින්සකයා ..උබට වරදින්නේ නෑ කොල්ලො ...ජයවේවා ජයෙන් ජයම වේවා අනාගතය සාර්ථක වේවා .කර කියා ගන්න බැරි තරමටම වැඩ ලැබේවා ❤️❤️❤️ කුහක මිනිස්සුන්ගෙන් පරිස්සම් වෙයන් පුතා .බුදු සරනයි
ඇත්තටම මොකටද තව කෙනෙක් කොපි කරන්නෙ බන්දුගෙ ගොන් ආතල් වලට හිනා යන්නෙත් නෑ තව මූ දෙයක් කරන්න අලුතින් හිතන්න මේ මිනිස්සුන්ගෙ ඒවට හිනායන්න මොනවාහරි ගහල ඉන්න ඕන
බන්දු නිසා අපි හිනා උනා.දැන් කීයක් බනිනවද.කවුරු කොහෝම මොනවා කිවුවත් බන්දු කියන්නේ බ්‍රෑන්ඩ් එකක්
මෙච්චර සරල නඩුවක තීන්දුවක් දෙන්න අවුරුදු 9 ක් යනවා කියන්නේ ඉතින් අධිකරණ පද්ධතියේ හැදෙන්න දේවල් කොච්චර තියෙනවද
Ow neda...🥺
බ්ංදුට සුභම සුභ අනාගතයක් ලැබෙන්න ප්‍රාර්තනා කරනවා ❤❤
ඔය සිද්දිය ඔයගෙ අනාගතය ලස්සන කර ගන්න හේතු වේවා ඔබට බුදු සරන වේවා ❤❤❤❤❤❤❤
ජයවේවා බුදු සරණයි.
ඡයවේවා බිංදු අයියේ උබට❤
Nature will always protect. Truth will always prevail. Jayawewa . God bless you 🙏 ❤
එල එල. බුවා. ❤❤❤ ජයවේවා අපි. ඔබ. සමඟයි කුවෙට් 🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼 තෙරුවන්සරනයි.
ජය වෙවා ඔබ කාටවත් වයිර කරන්න ඕනි නැහැ ඔබෙ ගමන යන්න තෙරුවන් සරනයි
බිංදුගේ ජයකග්රහණයට මම සුබ පතනවා ඔබ දක්ෂයි
ඒ ලෝයර් මහත්තයටනම් පිං 🙏 සිතූ පැතූ සම්පත් පහල වෙන්න ඕන.
බන්දු තොටනම් හෙන හතම ගහන්න ඕන.
කුහක බල්ලෙක් තෝ පරයා.
බිංදු උබටනම් ජයෙන් ජය අනාගතය සුබම වෙන්න ඕන.
අපි බලන් ඉන්නවා හොද වැඩ ටිකකින් එලියට එනකම් ❤️🔥👌
මෙතරම් සරල නඩුවක තීන්දුව දෙන්න වසර නවයක් ගත වීම නම් කනගාටුදායකයි.
කොහොම උනත් සාධාරන තීන්දුවක් දීම ගැන සතුටුයි.
හරියට හරි, දැන් ඔබගේ කාලය , මිනිසුන් සතුටු කරන්න හැකි යි....ඔබට සභ
You are a good human and an inteligent person with a gifted talent. Your good qualities will bring you success and happiness!
තරංග ප්‍රසාද් බ්‍රාහ්මණ ග්‍රෙ කියන්නේ අවංකවම සුපිරි චරිතයක් .
අනේ හරිම සෝක් දැක්කහම ආසයි ගෙදරක කිචන් එක නීට්ටෙකට තියෙනකොට කෑම හදන්න ආසයි,ඉතින් දෙමව්පියන් සතුටු කරන දරුවන්ට කවදාවත් වරදින්නේ නෑ,දෙමව්පියනුත් පිංවන්තයි,හැමදාමත් සතුට්න් ඉන්න,මේ අවුරුද්දේ කසද බැදලා ලස්සන පවුල් ජීව්තයක් ගතකරන ස්තුට්න් ඉන්න,ජේසු පිහිටයි,❤
බන්දු ඕකා නළුවෙක් නෙමෙයි, ඕකා කුහකයෙක්. මල්ලි උබට සුබ අනාගතයක්.
දැන් යක්තිය සාධාරනත්වය ඉටුවෙනවා. නීතිය සැමටම එකබව අපට පෙනෙනවා. ඉදිරි අනාගතය යහපත් බව පෙනෙනවා.
බන්දු රාජපක්ෂවාදී කුහකයෙක්.
බින්දු මල්ලි ඔයට බුදුසරණයි ජයවේවා
මම යෝජනාකරනවා බන්දුයි, බිංදුයි එකතුවෙලා එකම වැඩසටහනක් කරන්න. ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැලඳගනීවි.
යුක්ති ධර්මය ජය ගත්තානම් දිගු ගමනක් යාමට ප්‍රේක්ෂක අපෙන් ආසිරි.
Hitha hoda minissu innawa .looya mahaththaya ta budu saranai .bindu oyata waraddanna ba.sathutui apita.budu saranai ..🙏❤❤❤❤❤❤❤
සෙවනගල තිහගොඩ එච්චර දුරක් නෑ ...ඕකට වගකියන්න ඕන බංදු සමරසිංහගේ තාත්තාද දන්නෑ 😂 දෙන්නම එක වගේ ..
කෝම නමුත් බිංදුට ජය ...
😅😅😅
සුපිරි තරුනයෙක් ජයවේවා
ඔබට තෙරුවන් සරණයි.
Lawyer mahatha Uthum minisek 👍 Theruwan Saranai 🙏🙏🙏
ජය
බන්දු කුහක පොරක් නොදකින් කුපාඩි යා...
බන්දු ට හොඳ වැඩේ උනේ
පව් අහිංසකයා කවදා හරි හොදට හරි යන්න ඕනා,,,ඔයාට හරි යනවා මල්ලු බුදු සරනයි !
බන්දු කියන්නේ කුහකයෙක් බින්දුට ජය
සුභ අනාගතයක් බින්දු මල්ලි.❤😂😂🎉🎉🎉🎉😅
Bindu ඔබට ❤❤❤❤❤ ජය
බිංදු හරිම අවන්ක නිහතමානී . කෙනෙකු බව ඹහුගේ . අදහස් වලින් . තේරෙනවා.ඹහුට ඉතා හොඳ කාලයක් අනිවාර්යයෙන්ම . එනවා . බන්දු සමරසිංහ .මහතා ත් ඉදිරියට උදව් කරයි . කියලා හිතනවා.ජයවේවා
මොහුට සාදාරණයක් වෙච්චි එක ගැන සතුටුයි .
ඔබට ජය ❤❤❤❤❤
❤❤❤❤❤❤
Bindu malli apage hardayangama suba pathumm❤❤❤❤❤❤
ජයවෙවා!
බිංදු අයියේ ඔයාට ඔයාගේ දක්ෂතාව කැපවීම මත ඔයාට ලැබිය යුතු දෙවල් ලැබෙවි. බන්දු සමරසිංහට එයාට ලැබෙන දෙවල් ලැබෙවි. කොහොම වුණත් ඔයාලා දෙන්නම අපේ රටේ ඉන්න දක්ෂ අපි ආදරෙ කරන කලාකරුවන්. වැරදියි නොකරන අයට ස්වභාවධර්මය වගේම නීතියෙනුත් පිහිට ලැබේනවා. එකිනෙකාට ඇනකොටා ගන්න යන්නේ නැතිව නුදුරු අනාගතයේදී බන්දු සමරසිංහගේ වගේම බිංදු අයියාගේ ලස්සන කොමඩ් ෆිල්ම් එකක් බලන්න ආසාවෙන් ඉන්නවා. ඔයාලා හැමෝටම මම ගොඩක් ආදරෙයි❤❤❤❤❤❤❤❤❤ ඔයාලා හැමෝටම අපේ රටට ලැබුණු මැණිකක් වගේ. මම දන්නේ එච්චර තමා. බුදු සරණයි දෙවි පිහිටයි!!!!
සුභ පතනවා ජය වෙවා ❤❤❤❤❤❤❤❤❤❤
You are great man
ඔබට ජය වේවා..ඔබ සිතන පතන විදියට මම ගොඩක් කැමතියි.බන්දු මහත්තයාටත් කැමතියි.බිංදු ඔබට වරදින්නෙ නැ..බන්දු මහත්තයාට පුළුවන් නම් බිංදු ට යම් මුදලක් දෙන්න ..එහෙම නැති නම් එතුමාව රංගනයට එකතු කර ගන්න ..එතකොට බන්දු මහත්තයටත් සැනසිමක් ලැබෙයි යම් දවසක 🙏
බන්දු කියන්නෙ කුහකයෙක්, ඔබට ජය බිංදු
Obata suba anagathayak pathanawa Theruwangema saranai!!!
අනේ අහිංසක කෙනෙක් බුදු සරණයි
පව් මේ අහිංසක බිංදු හරියන්න ඕනේ උතුරන්න
හොඳ ගුණ යහපත් මනුස්සයා බින්දු ඔයාට වරදින්නේ ජය වේවා ජේසු පිහිටයි
Ape hemoma bendu mallita kamatae sathya.jayagannawa taeruwan saranai jaya ❤
දැන් උද්දච්ච බංදුට විනයක් තියෙන්න ඕන බිංදුගෙන් සමාව ගන්න.කුහක කම.කාලා කාරයෙක් වුනාට මහා ජරා මිනිහක්. බිංදුට ජය වේවා... බ්ංදුගෙ මනුෂ්‍ය කම නැති කරගන්න එපා.. බුදු සරණයි 🙏🙏🙏🙏🙏
ජය වේවා
Great lawyer sir
බිංදු ඉදිරියටම යන්න ඔයා ආපස්සට ගිය අවුරැදු නවය ඔයාගේ ජය මාවතේ ජය කනුවක් කරගන්න අපේ නලු බන්දුත් එක්ක තරහ ගන්න එපා අපි බඩ පැලෙනකන් හිනස්සවපු බන්දු,ඔයා ඉදිරියට යන්න ඔයාගේ සහජ දකෂ තාවයෙන්
ජයවෙවා කොතනත් ඉරිසියව කියන එක පිරිලා යෙසුස්වහන්සෙ කියලාතියනවනෙ අපිනම් සතුටුවෙනවා බන්දු සමරසින්හ නැතිවුනත් ජිවතුන් අත්ර ඉන්නවා වගෙ බලාගන්ට පුලුවන්නිසා ඉදිරි ගමන ජයවෙවා
බින්දු ඔයාට ජයවේවා ❤❤❤❤❤❤
💗💗💗Bindu bindu 💗💗💗💗
💗Binduwen patangena yanna
Idiriyatama 💗💗💗💗💗💗💗