Sinhala Podcast | කම්මැලිකම අඩු කරගන්න මේ දේවල් කරලා බලන්න | 2022.10.14

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • Voice and Script : Owshangi Gayana Senanayaka.
    #sinhalapodcast #dailymotivation #laziness

ความคิดเห็น • 143

  • @gayanamadushani7979
    @gayanamadushani7979 ปีที่แล้ว +25

    මම මෝටිවේශන් වීඩියෝ ගොඩාක් බලන කෙනෙක්.මගේ ජීවිතේට වෙච්චි ලොකු ප්‍රශ්නයක් නිසා මම හිත හදාගන්න තමයි මම එහෙම ඒවා බැලුවෙ.ඒ අතරෙ ඔයාගෙ පෝඩ්කාස්ට් තිබුනා.ඒත් අද උදේ ඉදන් මම ගෙදර වැඩ කරන ගමන් උයන ගමන් ඔයාගෙ පෝඩ්‍කාස්ට් අහන්න පටන් ගත්තා.මට ඒක වෙනදට වඩා දැනෙනවා දැන්. දවස පටන් ගන්න ඒක ලොකු මෝටිවේශන් එකක්. මගේ ගෙදර අයත් නැගිටින්නේ දැන් ඔයාගෙ කටහඬ අහගෙන. ඉස්‍සර නම් උදේට ඇහුවෙ පිරිත්. ඒත් අද දවස ඒ දවස් වලට වඩා meaningful කියලා දැනෙනවා. මම දැන් office ඇවිත් තමයි මේ comment එක දාන්නෙ. Office වැඩ කරන්නත් අමුතු motivation එකක් ලැබිලා වගේ දැනෙනවා. වචන වලට මේ තරම් ජීවිත ජීවත් කරවන්න පුලුවන් කියලා කල්පනා කරද්දි මටම පුදුමයි මම ගැන.❤❤❤❤

    • @OwshangiSenanayaka
      @OwshangiSenanayaka  ปีที่แล้ว +7

      ගොඩක් ස්තූතියි මේ වගේ අගය කිරීම් හුඟක් වටිනවා මට.. 💚

    • @mrgameing5115
      @mrgameing5115 ปีที่แล้ว +2

      @@OwshangiSenanayaka ඒක ඇත්ත. මොකක් හරි අවුලක් වුනොත් ඔයාගේ වීඩියෝස් තමා බලන්නේ. ඒ තරම් ඇබ්බැහි වෙලා ඉන්නේ. කියන හැම වචනයක්ම මොළයටයි හිතටයි මාර විදිහට කාවදිනවා.
      දහස් වාරයක් ස්තූතියි 🙏
      අපිව මේ විදියට Motivate කරනවට 🥺❤️🥺

  • @elina6985
    @elina6985 ปีที่แล้ว +8

    මටත් තියෙනවා පුංචි හීනයක්🌺 හරිම ලස්සන ගොඩක් ආස ගොඩක් ආදරයි ඒ හීනේට මම 🌈 ඔයගෙ vedio ඒ හීනේට යන්න මට ලොකු උත්තේජනයක්

  • @DinushaNirmali-hc4bd
    @DinushaNirmali-hc4bd 8 หลายเดือนก่อน +2

    හිතට මාරම වදයක් වෙච්ච කම්මැලි කම් නැති උනා තැන්කූ ඔයාට අක්කේ ❤ බුදු සරනයි

  • @dileepmadhushan5000
    @dileepmadhushan5000 ปีที่แล้ว +9

    හිතට වදින අහන් ඉන්න ආස හිතෙන කටහඬක්.වේදනාවෙන් උපරිම උන අවස්ථාවක ඔයාග ක්ලිප් එකක් නිසා හිත සෑහෙන්න හැදුනා.ගොඩක් පින් 🙏🙏🙏

    • @OwshangiSenanayaka
      @OwshangiSenanayaka  ปีที่แล้ว +2

      ස්තූතියි.. සතුටින් ඉන්න.. 💐

  • @shessmart4652
    @shessmart4652 ปีที่แล้ว +9

    යේ...... congratulations patiyoooo. 5K පහු උනා. අනේ ශෝයි .මං ඊයෙ ඉදලා සැරින් සැරේ බැලුවා දැන් 5k වෙලාද කියලා. දැන් හරි. මං ඉන්නේ යුරෝප් රටක. හැබැයි ඔයාගෙ වීඩියෝ වලට මන් addict වෙලා. 😍💟💫🙏🧚💐

  • @shessmart4652
    @shessmart4652 ปีที่แล้ว +8

    ඒ වැස්සත් එක්ක වීඩියෝ එකේ අදහස් තවත් ලස්සන උනා. 🙏💗💫

  • @sanjeewanieadikari4405
    @sanjeewanieadikari4405 ปีที่แล้ว +7

    ඔයාගෙ හඩ අහන් ඉන්න ආසයි,ගොඩාක් ස්තූතී ඔයාට ... දිගු ගමනක් යන්න වාසනාව ලැබේවා...!!!

    • @OwshangiSenanayaka
      @OwshangiSenanayaka  ปีที่แล้ว +1

      ස්තූතියි ඔබේ අගය කිරීමට සහ දිරිමත් කිරිමට.. 💛

  • @Onis-357
    @Onis-357 7 หลายเดือนก่อน +2

    හිතට වදින කටහඩක්

  • @hlchandani273
    @hlchandani273 ปีที่แล้ว +1

    ඔයාට වාසනාවන්ත අනාගතයකට සුභ පැතුම් එක් කරනවා. හරිම ලයාන්විත හඩක් වගේම අර්ථවත් ඉදිරිපත් කිරීමක් ඔයා හරිම වාසනාවන්තයි.

  • @bhagyathisaranidissanayaka1243
    @bhagyathisaranidissanayaka1243 ปีที่แล้ว +3

    Akke oya digatama karagena yanna hamadama oyage video balanawa oyata hamadama wage sththuthi karanawa oya me apita kiyala dena dewal walata oyata godaaaak thankyou akke ❤️😍🤗🥰🥰🤗

  • @ruwanwithbestresults5505
    @ruwanwithbestresults5505 ปีที่แล้ว +1

    මිස් හරිම ලස්සනට පැහැදිලි කරා.. ඔයාගෙ channel එක ගැන... ඒකෙන්ම channel එක ගැන පැහැදීමක් ඇති වුනා.. වැස්සෙ සද්දෙත් ලස්සනයි ..

  • @sathsarastudio4357
    @sathsarastudio4357 ปีที่แล้ว +3

    Godaaaak hodai digatama karanna

  • @champikadewaraja510
    @champikadewaraja510 ปีที่แล้ว +2

    Atthatama watina Adahas.oyta godaaaak thanks.

  • @thulithanambuhewa8720
    @thulithanambuhewa8720 11 หลายเดือนก่อน +1

    Excellent voice , concept , presentation style ...! .Like to see your image & know your name ...!

  • @beautygirl2807
    @beautygirl2807 ปีที่แล้ว +3

    ගොඩක්ම වටිනවා mortivshion එකක් ලොකුවටම හම්බෙනවා ගොඩාක් ස්තූතියි 🙏♥️

  • @udeshikamadushani277
    @udeshikamadushani277 ปีที่แล้ว +2

    Godaak watina video ekak akke ♥️
    me wage jiwitheta watina video thawa thawath genna akkata shakthiya dahirya labenna ona

  • @user-vs3yv1fb2g
    @user-vs3yv1fb2g 8 หลายเดือนก่อน +1

    Oyage katha ahann marama asai akki❤❤❤❤

  • @rasikapriyadarshani3288
    @rasikapriyadarshani3288 ปีที่แล้ว +2

    Thank you

  • @LakshaniPamudi-fj1tb
    @LakshaniPamudi-fj1tb 8 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තූතියී ❤🙏🤍

  • @KaveeshaKaveesha-ov3dh
    @KaveeshaKaveesha-ov3dh 3 หลายเดือนก่อน +1

    Thank you akki❤

  • @keshanirathnayake5545
    @keshanirathnayake5545 ปีที่แล้ว +2

    බොහෝම ස්තූතියි.... 🙏🙏❤️

  • @udayakumara3361
    @udayakumara3361 ปีที่แล้ว +1

    Jayawewa

  • @eranganeel6831
    @eranganeel6831 ปีที่แล้ว +3

    හැමදාම උදේට අහනව දැන්

  • @arunakumara4237
    @arunakumara4237 8 หลายเดือนก่อน +1

    Thanks ❤️❤️❤️

  • @chathurikafernando8286
    @chathurikafernando8286 ปีที่แล้ว +3

    Oyage podcast ahuwama amuthu moral ekak enwa dr. Good luck.. keep it up ❤️💪

  • @isharapraneeth6172
    @isharapraneeth6172 ปีที่แล้ว +2

    Good luck . .. all the best ..🖤

  • @user-oy9rz5jh8i
    @user-oy9rz5jh8i 7 หลายเดือนก่อน +1

    Thank you akke❤😊

  • @thivankaamarasinghe9276
    @thivankaamarasinghe9276 ปีที่แล้ว +4

    Superb... Keep it up 👌👌❤️❤️

  • @sayuriranasinghe4541
    @sayuriranasinghe4541 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි 🍀

  • @user-wv3pd6bm6k
    @user-wv3pd6bm6k ปีที่แล้ว +1

    ස්තුතියි,.........

  • @EdirisinhageSurangamahesh
    @EdirisinhageSurangamahesh 11 หลายเดือนก่อน +1

    ලස්සනයි හොදේ 🙏❤️🙏

  • @MadhuJayasooriya-ul4jr
    @MadhuJayasooriya-ul4jr ปีที่แล้ว +1

    👍 එල.

  • @osandalahiru749
    @osandalahiru749 ปีที่แล้ว +2

    වටිනා වීඩීයෝවක්

  • @rohanponnamperuma9814
    @rohanponnamperuma9814 ปีที่แล้ว +2

    Thanks very good content

  • @sajithmadush9459
    @sajithmadush9459 ปีที่แล้ว +1

    Thank you!❤ Keep up!

  • @kpopsweetie8106
    @kpopsweetie8106 26 วันที่ผ่านมา +1

    Ane Thank you so much!...
    This helped me a lot...🤍✨😇

  • @EshaniDinusha
    @EshaniDinusha 5 หลายเดือนก่อน

    වැස්සත් එක්ක හරිම ශෝක් ❤❤

  • @ruchinidhananjana1916
    @ruchinidhananjana1916 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනවා 😍😍

  • @pamodpunsisi2707
    @pamodpunsisi2707 ปีที่แล้ว +3

    ❤️

  • @blendmasters92
    @blendmasters92 ปีที่แล้ว +1

    Mama nam oyage katha ahan inna kemathiiiii asaiiii... Godak asai oyage kathawata ...busy welawata hitha niwenawa...

  • @waruna6324
    @waruna6324 ปีที่แล้ว +1

    Lassanai niyamai ne

  • @YamuAwidinna
    @YamuAwidinna ปีที่แล้ว +1

    Congratulations 👍👍👍👍♥️

  • @malranisilva3482
    @malranisilva3482 ปีที่แล้ว +2

    ඉස්තුතියි 🙏🙏

  • @sadunass4532
    @sadunass4532 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි අක්කේ❤

  • @amandidahamsa6871
    @amandidahamsa6871 ปีที่แล้ว +3

    Thank u akki 💖💖

  • @kamanipriyangika7190
    @kamanipriyangika7190 3 หลายเดือนก่อน

    Thank u

  • @teshinihewapathirana5614
    @teshinihewapathirana5614 ปีที่แล้ว +2

    Thank you akkiyo😋

  • @sunithaqa7547
    @sunithaqa7547 ปีที่แล้ว

    ගොඩක් වටිනා විඩියෝ එක ඔයාට ස්තුතියි ❤❤❤

  • @thalaremixedproduction
    @thalaremixedproduction ปีที่แล้ว +1

    Google පොස්කාට් එකේත් දාන්න☺️❤️

  • @godbless.....4030
    @godbless.....4030 ปีที่แล้ว +1

    🙏

  • @user-kg4xs3bi3n
    @user-kg4xs3bi3n 6 หลายเดือนก่อน

    Bohoma sthuthi ❤❤❤❤🙏🙏🙏

  • @user-rl6hj2xj8w
    @user-rl6hj2xj8w 7 หลายเดือนก่อน

    Thankq akki♥️ video Eka godk watinwa👍

  • @tharindupiumal5489
    @tharindupiumal5489 ปีที่แล้ว +1

    Godak sthuthi.🙏

  • @suneshnilaksha9635
    @suneshnilaksha9635 ปีที่แล้ว +1

    Thank you akke ❤️ All the best

  • @isurikalakmali5173
    @isurikalakmali5173 ปีที่แล้ว +1

    ❣️❣️

  • @nimmilowe205
    @nimmilowe205 ปีที่แล้ว +1

    Thank u ❤

  • @LRNcreate8168
    @LRNcreate8168 11 หลายเดือนก่อน

    ස්තුතියි.! 🥰

  • @nirosharuwini2788
    @nirosharuwini2788 ปีที่แล้ว

    හරිම වැදගත්. ❤

  • @thalaremixedproduction
    @thalaremixedproduction ปีที่แล้ว +1

    5:16 මාත් කරන වැඩක්

  • @nishadipieris9105
    @nishadipieris9105 5 หลายเดือนก่อน

    Thank you ❤

  • @gayanprasa1303
    @gayanprasa1303 ปีที่แล้ว +1

    Thanks .hoda motivation ekak

  • @himashahettiarachchi573
    @himashahettiarachchi573 ปีที่แล้ว +1

    Thank for this adices ♥️

  • @cheimesh7928
    @cheimesh7928 ปีที่แล้ว +2

    awesome video ❤

  • @HansanaSandharu2024
    @HansanaSandharu2024 หลายเดือนก่อน

    අරමුණක් රහිත ජිවිතයකි💔

  • @Tharushi-ng9zp
    @Tharushi-ng9zp 6 หลายเดือนก่อน

    Thanks akki❤❤

  • @thalaremixedproduction
    @thalaremixedproduction ปีที่แล้ว +1

    Wow එක හොදයි ❤️☺️

  • @deshatv9250
    @deshatv9250 ปีที่แล้ว +1

    👍good

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 ปีที่แล้ว

    Thank you sooooo much❤️😇😇😇

  • @arundathinishadi716
    @arundathinishadi716 6 หลายเดือนก่อน

    ❤❤💆‍♂‍✨️

  • @madhukaprasadini1060
    @madhukaprasadini1060 ปีที่แล้ว +1

    Thanqu akki 🥰❤

  • @upendrapubudu5014
    @upendrapubudu5014 ปีที่แล้ว +3

    Hi 👍❤️

    • @OwshangiSenanayaka
      @OwshangiSenanayaka  ปีที่แล้ว +1

      Hi 💛

    • @upendrapubudu5014
      @upendrapubudu5014 ปีที่แล้ว +1

      @@OwshangiSenanayaka
      Akki oya me chanel eke vithrd dubbing kranne?

    • @OwshangiSenanayaka
      @OwshangiSenanayaka  ปีที่แล้ว +1

      @@upendrapubudu5014 තව fb Page එකක Voice කරනවා මල්ලි

    • @upendrapubudu5014
      @upendrapubudu5014 ปีที่แล้ว +1

      @@OwshangiSenanayaka
      Name ek mokakad?

  • @manjulaweerasuriya4954
    @manjulaweerasuriya4954 ปีที่แล้ว +1

    akke mama motherinlow nisa godak duk windina kenek.e genath vedio ekak karannako ..plz

  • @LahiruSandaruwan-sk7mp
    @LahiruSandaruwan-sk7mp 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @umeshawathsala7551
    @umeshawathsala7551 ปีที่แล้ว +2

    අක්කි subliminals දෙකක් වගේ එකවර ඇහුවට කමක් නැද්ද

  • @thalaremixedproduction
    @thalaremixedproduction ปีที่แล้ว +1

    ☺️❤️🌹🌹

  • @chandhuninisansala8136
    @chandhuninisansala8136 ปีที่แล้ว +1

    😍😍

  • @lahirudilshanrajapaksha9913
    @lahirudilshanrajapaksha9913 ปีที่แล้ว +2

    🙂❤

  • @sachinichamilka20
    @sachinichamilka20 ปีที่แล้ว +1

    🤗🤗🤗

  • @keerthiabeywickrama1186
    @keerthiabeywickrama1186 ปีที่แล้ว +1

    ❤👍

  • @LahiruSandaruwan-sk7mp
    @LahiruSandaruwan-sk7mp 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏💖💖💖💖💖💖

  • @niroshaninadeeka4252
    @niroshaninadeeka4252 ปีที่แล้ว

    👍❤️❤️

  • @user-rm8xy5er6j
    @user-rm8xy5er6j ปีที่แล้ว

    Atta 😮😮

  • @LahriuPasann-ub1db
    @LahriuPasann-ub1db ปีที่แล้ว

    😢😢❤

  • @sadamalisadamali7715
    @sadamalisadamali7715 ปีที่แล้ว

    💐💐💐💐💐🤝🤝🤝

  • @LahriuPasann-ub1db
    @LahriuPasann-ub1db ปีที่แล้ว

    😢😢

  • @dhananjanidissanayaka4071
    @dhananjanidissanayaka4071 ปีที่แล้ว +2

    🤍

  • @prabodhanikaushalya160
    @prabodhanikaushalya160 ปีที่แล้ว +2

    Thank you akka 😍❤️

  • @SaduniLakshani-us4hj
    @SaduniLakshani-us4hj 11 หลายเดือนก่อน +1

    Thank you

  • @dineshchathuranga8218
    @dineshchathuranga8218 ปีที่แล้ว +2

    ❤❤

  • @sitharasewwandi4479
    @sitharasewwandi4479 ปีที่แล้ว +2

  • @user-nv2lv5zb1y
    @user-nv2lv5zb1y 10 หลายเดือนก่อน +1

  • @lasanthaanuruddika3309
    @lasanthaanuruddika3309 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @user-nv2lv5zb1y
    @user-nv2lv5zb1y 10 หลายเดือนก่อน +1

  • @kdgimhank
    @kdgimhank ปีที่แล้ว

    ❤❤❤

  • @stitchesknots8474
    @stitchesknots8474 ปีที่แล้ว

    💖💖💖💖💖💖

  • @sudarshana.
    @sudarshana. ปีที่แล้ว +1

    🤗❤️