ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඒ කතා කරන විදිහ අහන්ඉන්න ආසයි. නිහතමානි චරිතයක්..💖🇱🇰
මම නොවරදවාම බලන වැඩසටහන අද අපේ මාමණ්ඩිය පුතා අපේ චමින්ද අයියා අපිට ආඩම්බරයි අපේ පවුල් වල රණ බිමේ වැඩ දාපු වැඩ්ඩො ඉදීම ගැන මගේ අයියත් මාන්කුලම් සටනේදී රට ජාතිය වෙනුවෙන් ජීවිතය පූජා කලා .රණ විරැවණ් ලේ දහදිය කඳුලු ජීවිත පූජා කරල බේර ගත්ත රට මේ නාකි ටික කනව දැක්කම මුන්ට රට බේරල දුන්නෙ හිතෙනව .චමින්ද අයිය නිදුක් නිරෝගී සැප ලැබේවා ආදරෙයි. සංජීව අයියගෙ වැඩසටහනෙන් රටට මේ විරැවන් හදුන්වා දීම ගැන සතුටුයි
මාරම ආසයි කථාකරන විලාශයට...හරිම පැහැදිලිව විස්තර කිරීමක් ...ඒ් වගේම තමයි සංජීව ....කිසිම බාධාවක් නොකර සාවධානව අසා සිටීම හරිම වැදගත් ....වැඩසටහන නරඹන අපිට ලොකු දැනුමක් ..යූ ටියුබ් නාලිකා අතර අංක වනැස....
මගෙ උපදෙසක c.p බන්ඩාර මම දැකපු දක්ෂ පුහුණු උපදෙසක ලෙක්චර් වලට කියාපු බුලටි එකක් මගෙ අසම උපදෙසක. මම කමාන්ඩෝ ලෝන් බංඩාර
❤❤❤
💖
Long bandara ayya oyath hoda bullet eakak ne itin salute 🫡 ayya
❤️❤️❤️❤️❤️
අම්මටහුඩු ලෝං බණ්ඩා..ආදරෙයි ❤️
අල්ලපු ගමේ හිටියට දන්නෑනේ සුපිරි වැඩ්ඩෙක් කියලා.. හරිම නිහතමානී කෙනෙක් දැක්ක තැන හිනා වෙලා කතා කරනවා අලිත් එක්ක කැලේ අයිනට වෙලා ජීවත් වෙනවා 🖤
charitha sadda wahala inne kohomath ❤
සංජීව අයියේ ඔයා මේ කරන සේවයට ගොඩක් ස්තූතියි ඔයා මේ කරන්නේ අපේ ජාතියේ ප්‍රෞඩත්වය ඒ වාගේම අපේ රණවිරුවන්ගේ වීරත්වය අපගේ තරුණ පරම්පරාවට කියා දීමයි ඔබතුමාට ගොඩක් පින් ❤❤❤ රට ජාතිය වෙනුවෙන් ජීවිතය පූජා කළ සහ ඇස් ඉස් මස් ලේ ජාතිය වෙනුවෙන් පූජා කළ අතුරුදහන්වූ සියලුම රණවිරුවන්ට අප සදා ණය ගැතියි 🙏🙏🙏🙏🙏🌹🌹🌹
HAPPY birthday ෂාක් අයියා..... වීඩියෝ එක දාපු අද මෙයාගේ උපන්දිනය ..... ඛලන ගමන් සුභ පතමු මේ වීරයාට...
Happy Birthday Shark❤
@@ravindrarathnabandara1436666666ෝ6666ෝෝ66666666
666666666676
නිදුක් නීරෝගී සුභ උපන් දිනයක් වේවා රණවිරැවාණනී.....❤🎂
😂😂
නිහතමානී රණවිරුවෙක් අහන් ඉන්න ආසයි කතා විලාශය තෙරුවණ්සරණයි සන්ජීව මහතානෙනි ඔබ දෙදෙනාටම 😍💖💐🙏🇱🇰
වීරයෙක්.❤❤❤ හිනා වෙලා කියන්නේ පපුවේ කදුලු තියන්..රට වෙනුවෙන් තව මොනවා කරන්නද ? අපි හැමදාමත් නයයි ඔබතුමාට..ආදරෙයි තාත්තේ❤❤ ඔහොම හිනා වෙලා ඉන්න හැමදාමත්❤❤. සහෝදරයා සංජීව මම ඔබට කියන්නේ එදා අපි හමුවූ දවසේ කිව්ව දේමයි.ගොඩක් පිං මේ වීර ජීවිත අපි මැරෙන්න කලින් අපිට බලන්න දුන්නාට💐💐
යුද්දේ පරාජයන් රැසක් තිබු අමාරුම කාලේ යුද්දේ වෙනුවෙන් කැපවුන real වීරයෙක් ..🎉🎉❤අනිවාර්යයෙන් දෙවැනි වැඩසටහනක් ලබා දෙන්න මෙතුමා එක්ක..මෙතුමාගේ කතා විලාශය හරිම ආකර්ශනීයයි..
Mr. Sanjeewa කතා නොකර හිටියට ස්තුතිය 🙏🙏🙏 ඒ තැන් වල හිටියා වගේ දැනුනා ඔබට දීඝායු විරුවානෙණී...
මව් බිමේ උස් නිදහස උදෙසා දිවි හිමියෙන් මරණය අතැතිව ඔබ කළ අමරණීය සේවයට අපි සදා ණයගැතියි 🙏🙏🙏. ඔබ වැනි වීර පුතුන් රට වෙනුවෙන් දිවිපිදූ බව අපි කිසිදා අමතක නොකරමු 🙏 ඔබට දීර්ගායු වීරයා 🙏❤️🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏 ස්තුතියි වනැස TVඔබ 🙏❤️🙏
එහෙන් ලයින් එක කැඩුවත්, මෙහෙන් කැඩුවත්, අහරෙන් කැදුවත් ප්‍රශ්නයක් නෑ. මොකද මැද්දෙ ඉන්නවා කොමාන්ඩෝස් ලා....කියද්දී ඇඟේ මයිල් කෙලින් උනා...අපි වෙනුවෙන් රට වෙනුවෙන් අපමණ කැපකිරීම් කළ , ජීවිත පූජා කළ ඔබ සේමට ස්තුති😊
උලපතේ වතුර නම් සුපිරි මමත් අවුරුදු වලට ගෙයම ගෙනවා ❤❤❤ සියලු රණවිරුවන්ට නිදුක් නිරෝගී සුව ජිවිතයට සමු දුන්න රණ විරැවන්ට නිවන් සුව ලැබේවා ❤❤❤
හොද කතිකයෙක් ... තව වැඩසටහන් ඔනී ශාක් එක්ක..❤❤❤
කොමාන්ඩෝ රෙජිමේන්තු වේ.... ඉඳුරාම අංක 15 තවත් එක විශිෂ්ඨ සහෝදරයෙක්
අහන් ඉන්න ආස කතාවක්,චිත්‍රපටයක් වගේ රූප මැවෙන පැහැදිලි කිරීමක් ❤️
අමතක වී යන වීරවරුන්ගේ වීරත්වය මිනිස්සුන්ට මතක් කර දෙන සංජීව අයියේ ඔබට මාගේ ප්‍රණාමය❤..good luck..
වාසනාවන්ත නීරෝගිමත් සුභ උපන් දිනයක් වේවා වීරයානෙනි...බුදුසරණයි සමන් දෙවි පිහිටයි ❤🙏🙏
අලුත් එකක් දානකන් කලින් ගියපුවා හරි බලනවා ❤️
වාව් මාරම කතා කීරිමක්,ලස්සන දෙබස් ටිකක් ඇහුණා..කොඩි සර්ව මතක් උනා ඒ දෙබස් ඇහෙද්දි.."තුවක්කුව ඉස්සරහා නළුවෝ නෑ....තෙරුවන් සරණයි ඔබට ..❤❤
ඇත්තටම කෝ කොඩී
දුක් සෝ සුසුම් මැද ගත කළ තිස් වසරක්..😢නිමා කළ පුතුනි නුඹලා මහා මෙරක්..🇱🇰සරසාලේ මෙහෙයුම තුළ අභීතයෙක්..💪මේ උපහාර ඔබටයි රණපුතුනි ෂාක්..💐
❤️🙏
Aswen comment blanne oyge kawi dakinna ❤❤😊
😍💖
මගේ වයසේ..මං 79/09/13..ආඩම්බරයි අපේ වයසේ පරම්පරාව රට බේරාගත්තා...මේ උතුම් රණවිරුවාට කියන්න වචන නෑ,ඒ කරපු මහකැපකිරීමට තුති පුදන්න....❤❤❤බුදු සරණයි...දෙවි පිහිටයි...
oya etakota ada asseda hiteye ae a
@@NimeshMalith-fs6ykමමමම
උබට ආඩම්බර වෙන්න කිසි අයිතියක් නෑ
@@letstryeverything4799 හා
සදා ජීවමාන වීරෝදාර හමුදා වීරුවා ගල්ටා .අයියේ පට්ටම දුකයි ඔයාගේ වියෝව .😢😢
🥺🥺😢
අපේ සංජීව ට තියෙන්නෙ අහන් ඉන්න විතරයි .එයා ලස්සනට එකින් එක ගලපගෙන කියාගෙන යනවා ..තෙරුවන් සරනයි ❤❤..ස්තුති වනැස .❤
සද්දෙ වහල ගේම ගහල නිහඬවම ඉඳල ඉඳල අද අතීත ආවර්ජනය කරන්න වනැස ඉඩක් ලැබුනම ඒ හදවතින් ලොකු සතුටක් නැඟෙන බව ඒ සිනාමුසු මුහුණින් පේනව.හරියටම පේමසර ඈපාසිංහ මහත විස්තර විචාරය කරන්න වගේ.ආදරෙයි ඔහුටත් මේ තැන හදපු වනැසටත්❤❤❤
කතා විලාසය වගෙම ..ඇවිදිනකොට තියෙන ගැම්ම ..💯🥰තාමත් එහෙම්මයි..
පහුගිය දවස්වල නැණස channel එකෙන් සරසාලේ සටහන ගැන බලල තව තොරතුරු හොයනකොට තමා මේ video එක දැම්මෙ 👍
බලාන්න අපෙ විරයො කතාකරන ලස්සන අපෙ රට බෙරාගත් ඔබතුමාට ජය වෙවා බුදු සරනයි , මම මෙ වැඩ සටහන බලාන්නෙ Qatar වෙල ඉදලා වැඩ කරලා රුම් එකට අවම බලාන්නෙ මෙ වැඩ සටහ ජය වෙවා ❤❤❤❤❤ සෙබලානනි ඔබ වැනි පුතුන් හදපු දෙමාපියන්ටත් බුදු සරනයි ❤❤
සංජීව මහතාට බොහෝම ස්තූතියි මේ විරුවන් ගෙනාවට!
සැබැවින්ම නියම විරුවෙක් .මගේ ගුරුවරයෙක්
Mageth
Wotawel ake... nama mkd.
මේ අපේ අල්ලපු ගම 🌳 ඒ ගමේ එදිනෙදා හම්බෙන අයියා කෙනෙක්.. සුපිරි බුලට් එකක් ❤️ ආඩම්බරයී 💪
එක වචනයයි.... ගැම්මක්..... ඉදිරියටත් මෙම විරුවාගේ කතා ඕන. ❤🙏🙏🙏
බැනර්,කටවුට් වල අපි දැකපු හැම විරුවෙක්ම අද නැතුව ඇති..ඉන්න හැමෝගෙම වැඩසටහනක් ගේන්න පුළුවන් නම් හොදයි...❤
ඔබ කල සේවයට අපගේ ගෞරවාන්විත ප්‍රණාමය. ඔබට ජය. 🙏🙏
නියම කලු සිංහලයෙක්.හරිම අාසයි එ් වචන පෙල. ජය වෙිවා....
එ වචන හසුරවපු අකරය හරි ම ලස්සනෛ තවත් එකක් ඔන මෙ සර්ගෙ ඉක්මනින්. මිහිපිට දෙවියො.මෛම් ගම්වල ඉන්න අපි වැලිඔය අපෙ හුස්ම නතර නොකර අපිව රැක්කාට බුදුන් දැක නිවන් දකිවා මෙ සැම හමුදා සෙබලුන්ම.
කමාන්ඩෝ වැඩ්ඩො කියන්න වචන නැ සහෝදරයා ජයවේවා ආඩම්බර යි 👍❤🇱🇰
ආඩම්බරයී....❤️ ලාංකිකයන් විදිහට අපිට ගැම්මෙන් ආඩම්බර වෙන්න පුලුවන් එකම මාතෘකාව රණවිරුවන් 💙
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
සංජිව අයියාගේ වැඩසටහනක් බලන ගනේ ගල්ටා අයියා මතකයට එන්නේ මට විතරද
Apitath mathak wenwa
Eathatama
Hiru basayana mohothath hiru naga ena mohotheth apa oba sikarannemu viruwanani
කෝපල් ගල්ටා මටත් මතක් වෙනවා හැම වෙිලාවෙම 😢😢😢😢😢
Apitath
ට්‍රෙනින් වලදී සුපිරිම චරිතයක් වගේ. කතා කරන විදියෙන්ම තේරෙනවා ඒ ගැම්ම.
තුවක්කුව ඉස්සරහ නළුවෝ නෑ...❤❤❤ කතා කරපු හැම වචනයකම මාර ගැම්මක් තියෙන්නේ❤❤
රණ බිමෙ විරැවො ලේ හැලුවෙ අපෙ නමින් ...දිවි දී රැකුවා ලක් මවුන් රන බිමෙ උන් සොහොයුරන් .... ❤️❤️❤️❤️
අපරාදෙ අපේ ගල්ටා 😢
වනැස බලන ගොඩක් අය හිතන්න පුළුවන් යුද්ධය කලේ කමාන්ඩෝ එකෙන් විතරයි කියලා.ඒත් යථාර්ථය ගොඩක් වෙනස්.විශේෂ බලකාය සහ කමාන්ඩෝ රෙජිමේන්තුව යුද්ධයට විශේෂ දායකත්වයක් දුන්නා තමයි ඒ ඔවුන් විශේෂ පුහුණුවක් ලබපු කොටසක් නිසා.ඔඩ්ඩුසුඩාන් පූජාකලේ නෑ මිත්‍රයා යුද්ධය කරපු සෙබලෙක් විදිහට ඒ වචනය පාවිච්චි කරන්න එපා.හැමෝම ජීවිත පරිත්‍යාගයෙන් කල කැපකිරීම් නිසයි අද මෙහෙම හරි ජීවත් වෙලා ඉන්න රටක් ඉතුරු වෙලා තියෙන්නේ.
කැපකිරිමි ගැන සැකයක් නැ ඇත්ත මෙතුමා කියනවා අපේ අන්ත් උන් දුවනවා කියල...ඇත්තටම දුකයි අපේ අනිත් සෙබලු සියබලා ගෙනල්ලම නැද්ද.. අනික ඔඩිඩුසුඩාන් පූජා කලා කියනවා...කමාන්ඩර්ස්ලත් පසුබැහැපු තැන් ගොඩයි එතකොට එයාල පසු බහිනව අනිත් උන් පුජාකරනවා...අනේ මන්ද
ගල්ටා අයියා ට නිවන් සුව
සංජිව අය්යා මෙහෙයුම ගැන පටන්ගන්න විදිහ ඇග හිරිවටෙනවා පට්ටම ගැම්මක් ඒ වචන ටික අහනකොට 💕💕💕💕
කතාකරන විදිය බලන් ඉන්න අපිට සුපිරියට දැනෙනව. අපේ වීරයො❤❤❤
ඇත්තටම ඒ කතා කරද්දී ඔහු ගැම්මෙන් කතා කරන්නේ...ඇත්තටම සතුටුයි
පට්ට ගැම්මක් තියෙන්නේ.වචනෙන් පවා ගැම්මක් තියෙනවා තවම..❤
අපි මෙවැනි විරුවන් ගැන දැනගන්නෙ සංජීව මහත්මා එ ඔබ නිසයි🙏🙏❤️
ගල්ටා කියන වචනය ඇහෙද්දිත්..😢😢😢😢😢
ගල්නෑවේ කියද්දිත් ආඩම්බරයී මාත් ගල්නෑවේ...❤❤❤❤❤
සංජීව අයියා අය ඒම එනකොට කලින් කියන්ඩෝ ඔයාත් දැන් අපේ චරිතයක් වෙලා ඉවරයි
Matath bulnawe
සුබ උපන්දිනයක් 🎉සුබ අනගතයක් ❤ජයවේවා....දීර්ඝායුෂ ..
ඒ කතා කරන විදිහ 😊❤️🩹 රනවිරුවො හැමෝටම ගොඩක් පිං 💚💚
හිනාවත් එක්ක පට්ට මොරාල් එකක් ❤️ මේ අයියගේ තව විඩියෝ එකක් ඕනමයි
හදවතේ ගැඹුරුම තැනක........ හැමදාම සහෝදරත්වය
වැඩ කරපු වැඩ්ඩෙක්❤කතාවත් නියමයි❤
වෙනදා වගේම වනැස රසිකයා 💪💪💪💪👍👍👍
පුදුම මොරාල් එකක් තියෙන රණකාමියෙක්,කතා විලාශය අහන්න අහන්න අාසයි. ජයවෙිවා...
හරිම පිය මනාපයි අහන් ඉන්න පුළුවන් ඕනෑම වෙලවක් පින්ජයෙන් ජය බුදුසරණයි ❤️🙏♥️
ආදරනීය වීරයෙක් අපේ❤❤❤නිරොගිමත් දීර්ගායුශ වේවා ඔබට
සුභ උපන්දිනයක් වේවා ඔබ තුමාට❤️
කමාන්ඩෝ කියන්නේ ගැම්මක් තමයි ඉතින්..❤
එ කතාව නියමයිනේ සුපිරි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මොහුගෙ කතාව අහගෙන ඉන්න ආසයි.
වීරත්වය ඇගයීම වෙනුවෙන් වනැසට උත්තමාචාරය🙂
සර් හිනා වෙලාමද යුද්ධය කලෙත් ❤ දිර්ඝායු වෙිවා සර් 🙏🙏🙏
අම්මෝ අපි කොච්චර විදේශ ගත වෙලා හිටියත් අපේ ජීවය දේශයට ආදරෙයි මේ වැඩ සටහන් වලින් අපිව දැනුවත් කරනවට ❤❤❤❤❤❤ජයවේවා cyprus❤❤❤
කොයි රටේද oya ඉන්නේ 😊
අපෙත් ආයුශත් ඇරන් ජීවත් වේවා සර් ❤❤❤❤❤
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
Akarshaneeya kathawak ❤❤❤ budu saranai hema viruwektama.❤❤❤miyagiya hema viruvektama niwan suwa lebewa ❤❤😢😢.eh wagema galtata sadaranyak ishta wewa ❤❤❤❤
වීඩියෝ Skip නොකර බලන එකම චැනල් එක WANESA 😍🧡😍
කතා කරන විදිය පට්ට❤
ආදරෙයි රණවිරුවාණනි ❤❤❤❤ 💪💪💪💪💙💙 වැනස tv .🎉❤💪💙
සුබ උපන්දිනක් ඔබ තුමාට...නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏
ඔබට නිරෝගීසුව හා දිර්ඝායුශ හිමිවේවා!
තවත් කොඩි කෙනේක් ආදරෙයි සර් ❤
හිනා වෙලා කිවවත් කොච්චර අමාරු කැපකිරීමක් ද කරලා තියෙන්නේ
Sanjeewa aiye oya mara uththejanayak denne hode eka patta ❤❤❤❤❤😊
සුපිරි කතාව පටන්ගැන්මම ශාර්ක් අයියෙ❤
සන්ජීව අයියේ මේ වීඩියෝ වල ඉන්ග්‍රීසියෙන් සබ්ටයිටල් එකක් දාන්න පුලුවන් නම් හොදයි ❤❤❤
හරිම ලස්සනට පැහැදිලි කරනවා අහගෙන ඉන්න ආසයි...
සුපිරි බුලට් එකක්නෙ ජයවේවා
හරිම ආඩම්බරයි මුනසිංහ මාමේ.❤️🎖️💪💪💪💪💪💪💪💪💪💪💪
කතා කරනකොට මැවේනවාජයවේවා රණවිරුවානණි
අඩේ මරු කතා කරන විදිහ.ආස හිතනවා ඒ කතා කරන විදිහට 3 4 පාර බැලුවා❤️
සද්දේ වහලා ඉන්න වැඩ්ඩො 👍සුපිරි ❤️
මගේ ගමේ කොල්ලෙක්..ගල්නෑවට ඔබ ආඩම්බරයක් ...❤
අද නං මාරයි අයියේ ඒ ගැම්මා ලෝකෙන්ම අපිට විතරයි ❤
වැඩකාරයෙක් තමයි❤
Great soldier…so proud of your service to this nation ❤❤
අවසානයෙ ස්තූතිය 💯🥰🥰ගැම්මක් ..❣️
ඇත්තටම ලොකු කතාවක් සාරාංශ කරල ඒ කිව්වෙ ඔක්කොම කිව්වෙ නෑ එතුමා මට හිතෙන විදියට ඒ තරං අද්දැකීම් බහුල පුද්ගලයෙක් ❤❤❤❤🎉🎉🎉
උපන් බිමටත් වැදු මවටත් ණය නැති වීරෝදාර රනවීරුවෙක් .සංජිව ඔබත් වීරුවෙක් වැලලියාමට තිබුණු මෙවැනි වීර කතා සමාජ ගත කිරීම නිසා.වනැස ආදරෙයි හැමදාම ..❤❤❤❤
Comando eken witharak nemei udde kare.anik.sahodara hamudawath loku saport ekk dunna.
ඒ කතා කරන විදිය❤ RESPECT HEROES
Ape ගෙවල් laga me අයියා mama kalankuttiye hoda පැහැදිලි කිරීමක් අහන් inna ආසයි 💚💚💚💚🙏🙏🙏🙏
සුභ උපන් දිනයක් වේවා ෂාක් අයියාඅපේ රටේ සැබැ වීරයෝ මේ
🥺ඒ මොරාල් එක නම් පිස්සුවක් ඒ කියන කියන හැම වචනෙකින්ම ඒ මිනිස්සුන්ගෙ ගැම්ම පේනවා ❤️
ඒ කතා කරන විදිහ අහන්ඉන්න ආසයි. නිහතමානි චරිතයක්..💖🇱🇰
මම නොවරදවාම බලන වැඩසටහන අද අපේ මාමණ්ඩිය පුතා අපේ චමින්ද අයියා අපිට ආඩම්බරයි අපේ පවුල් වල රණ බිමේ වැඩ දාපු වැඩ්ඩො ඉදීම ගැන මගේ අයියත් මාන්කුලම් සටනේදී රට ජාතිය වෙනුවෙන් ජීවිතය පූජා කලා .රණ විරැවණ් ලේ දහදිය කඳුලු ජීවිත පූජා කරල බේර ගත්ත රට මේ නාකි ටික කනව දැක්කම මුන්ට රට බේරල දුන්නෙ හිතෙනව .චමින්ද අයිය නිදුක් නිරෝගී සැප ලැබේවා ආදරෙයි. සංජීව අයියගෙ වැඩසටහනෙන් රටට මේ විරැවන් හදුන්වා දීම ගැන සතුටුයි
මාරම ආසයි කථාකරන විලාශයට...හරිම පැහැදිලිව විස්තර කිරීමක් ...ඒ් වගේම තමයි සංජීව ....කිසිම බාධාවක් නොකර සාවධානව අසා සිටීම හරිම වැදගත් ....වැඩසටහන නරඹන අපිට ලොකු දැනුමක් ..යූ ටියුබ් නාලිකා අතර අංක වනැස....
මගෙ උපදෙසක c.p බන්ඩාර මම දැකපු දක්ෂ පුහුණු උපදෙසක ලෙක්චර් වලට කියාපු බුලටි එකක් මගෙ අසම උපදෙසක. මම කමාන්ඩෝ ලෝන් බංඩාර
❤❤❤
💖
Long bandara ayya oyath hoda bullet eakak ne itin salute 🫡 ayya
❤️❤️❤️❤️❤️
අම්මටහුඩු ලෝං බණ්ඩා..ආදරෙයි ❤️
අල්ලපු ගමේ හිටියට දන්නෑනේ සුපිරි වැඩ්ඩෙක් කියලා.. හරිම නිහතමානී කෙනෙක් දැක්ක තැන හිනා වෙලා කතා කරනවා අලිත් එක්ක කැලේ අයිනට වෙලා ජීවත් වෙනවා 🖤
charitha sadda wahala inne kohomath ❤
සංජීව අයියේ ඔයා මේ කරන සේවයට ගොඩක් ස්තූතියි ඔයා මේ කරන්නේ අපේ ජාතියේ ප්‍රෞඩත්වය ඒ වාගේම අපේ රණවිරුවන්ගේ වීරත්වය අපගේ තරුණ පරම්පරාවට කියා දීමයි ඔබතුමාට ගොඩක් පින් ❤❤❤ රට ජාතිය වෙනුවෙන් ජීවිතය පූජා කළ සහ ඇස් ඉස් මස් ලේ ජාතිය වෙනුවෙන් පූජා කළ අතුරුදහන්වූ සියලුම රණවිරුවන්ට අප සදා ණය ගැතියි 🙏🙏🙏🙏🙏🌹🌹🌹
HAPPY birthday ෂාක් අයියා..... වීඩියෝ එක දාපු අද මෙයාගේ උපන්දිනය ..... ඛලන ගමන් සුභ පතමු මේ වීරයාට...
Happy Birthday Shark❤
@@ravindrarathnabandara1436666666ෝ6666ෝෝ66666666
666666666676
නිදුක් නීරෝගී සුභ උපන් දිනයක් වේවා රණවිරැවාණනී.....❤🎂
😂😂
නිහතමානී රණවිරුවෙක් අහන් ඉන්න ආසයි කතා විලාශය තෙරුවණ්සරණයි සන්ජීව මහතානෙනි ඔබ දෙදෙනාටම 😍💖💐🙏🇱🇰
වීරයෙක්.❤❤❤ හිනා වෙලා කියන්නේ පපුවේ කදුලු තියන්..රට වෙනුවෙන් තව මොනවා කරන්නද ? අපි හැමදාමත් නයයි ඔබතුමාට..ආදරෙයි තාත්තේ❤❤ ඔහොම හිනා වෙලා ඉන්න හැමදාමත්❤❤. සහෝදරයා සංජීව මම ඔබට කියන්නේ එදා අපි හමුවූ දවසේ කිව්ව දේමයි.ගොඩක් පිං මේ වීර ජීවිත අපි මැරෙන්න කලින් අපිට බලන්න දුන්නාට💐💐
යුද්දේ පරාජයන් රැසක් තිබු අමාරුම කාලේ යුද්දේ වෙනුවෙන් කැපවුන real වීරයෙක් ..🎉🎉❤අනිවාර්යයෙන් දෙවැනි වැඩසටහනක් ලබා දෙන්න මෙතුමා එක්ක..මෙතුමාගේ කතා විලාශය හරිම ආකර්ශනීයයි..
Mr. Sanjeewa කතා නොකර හිටියට ස්තුතිය 🙏🙏🙏 ඒ තැන් වල හිටියා වගේ දැනුනා ඔබට දීඝායු විරුවානෙණී...
මව් බිමේ උස් නිදහස උදෙසා දිවි හිමියෙන් මරණය අතැතිව ඔබ කළ අමරණීය සේවයට අපි සදා ණයගැතියි 🙏🙏🙏. ඔබ වැනි වීර පුතුන් රට වෙනුවෙන් දිවිපිදූ බව අපි කිසිදා අමතක නොකරමු 🙏 ඔබට දීර්ගායු වීරයා 🙏❤️🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏 ස්තුතියි වනැස TVඔබ 🙏❤️🙏
එහෙන් ලයින් එක කැඩුවත්, මෙහෙන් කැඩුවත්, අහරෙන් කැදුවත් ප්‍රශ්නයක් නෑ. මොකද මැද්දෙ ඉන්නවා කොමාන්ඩෝස් ලා....
කියද්දී ඇඟේ මයිල් කෙලින් උනා...
අපි වෙනුවෙන් රට වෙනුවෙන් අපමණ කැපකිරීම් කළ , ජීවිත පූජා කළ ඔබ සේමට ස්තුති😊
උලපතේ වතුර නම් සුපිරි මමත් අවුරුදු වලට ගෙයම ගෙනවා ❤❤❤ සියලු රණවිරුවන්ට නිදුක් නිරෝගී සුව ජිවිතයට සමු දුන්න රණ විරැවන්ට නිවන් සුව ලැබේවා ❤❤❤
හොද කතිකයෙක් ... තව වැඩසටහන් ඔනී ශාක් එක්ක..❤❤❤
කොමාන්ඩෝ රෙජිමේන්තු වේ.... ඉඳුරාම අංක 15 තවත් එක විශිෂ්ඨ සහෝදරයෙක්
අහන් ඉන්න ආස කතාවක්,
චිත්‍රපටයක් වගේ රූප මැවෙන පැහැදිලි කිරීමක් ❤️
අමතක වී යන වීරවරුන්ගේ වීරත්වය මිනිස්සුන්ට මතක් කර දෙන සංජීව අයියේ ඔබට මාගේ ප්‍රණාමය❤..good luck..
වාසනාවන්ත නීරෝගිමත් සුභ උපන් දිනයක් වේවා වීරයානෙනි...
බුදුසරණයි සමන් දෙවි පිහිටයි ❤🙏🙏
අලුත් එකක් දානකන් කලින් ගියපුවා හරි බලනවා ❤️
වාව් මාරම කතා කීරිමක්,ලස්සන දෙබස් ටිකක් ඇහුණා..කොඩි සර්ව මතක් උනා ඒ දෙබස් ඇහෙද්දි.."තුවක්කුව ඉස්සරහා නළුවෝ නෑ....තෙරුවන් සරණයි ඔබට ..❤❤
ඇත්තටම කෝ කොඩී
දුක් සෝ සුසුම් මැද ගත කළ තිස් වසරක්..😢
නිමා කළ පුතුනි නුඹලා මහා මෙරක්..🇱🇰
සරසාලේ මෙහෙයුම තුළ අභීතයෙක්..💪
මේ උපහාර ඔබටයි රණපුතුනි ෂාක්..💐
❤️🙏
Aswen comment blanne oyge kawi dakinna ❤❤😊
😍💖
මගේ වයසේ..මං 79/09/13..ආඩම්බරයි අපේ වයසේ පරම්පරාව රට බේරාගත්තා...මේ උතුම් රණවිරුවාට කියන්න වචන නෑ,ඒ කරපු මහකැපකිරීමට තුති පුදන්න....❤❤❤බුදු සරණයි...දෙවි පිහිටයි...
oya etakota ada asseda hiteye ae a
@@NimeshMalith-fs6ykමමමම
උබට ආඩම්බර වෙන්න කිසි අයිතියක් නෑ
@@letstryeverything4799 හා
සදා ජීවමාන වීරෝදාර හමුදා වීරුවා ගල්ටා .අයියේ පට්ටම දුකයි ඔයාගේ වියෝව .😢😢
🥺🥺😢
අපේ සංජීව ට තියෙන්නෙ අහන් ඉන්න විතරයි .එයා ලස්සනට එකින් එක ගලපගෙන කියාගෙන යනවා ..තෙරුවන් සරනයි ❤❤..ස්තුති වනැස .❤
සද්දෙ වහල ගේම ගහල නිහඬවම ඉඳල ඉඳල අද අතීත ආවර්ජනය කරන්න වනැස ඉඩක් ලැබුනම ඒ හදවතින් ලොකු සතුටක් නැඟෙන බව ඒ සිනාමුසු මුහුණින් පේනව.හරියටම පේමසර ඈපාසිංහ මහත විස්තර විචාරය කරන්න වගේ.ආදරෙයි ඔහුටත් මේ තැන හදපු වනැසටත්❤❤❤
කතා විලාසය වගෙම ..ඇවිදිනකොට තියෙන ගැම්ම ..💯🥰තාමත් එහෙම්මයි..
පහුගිය දවස්වල නැණස channel එකෙන් සරසාලේ සටහන ගැන බලල තව තොරතුරු හොයනකොට තමා මේ video එක දැම්මෙ 👍
බලාන්න අපෙ විරයො කතාකරන ලස්සන අපෙ රට බෙරාගත් ඔබතුමාට ජය වෙවා බුදු සරනයි , මම මෙ වැඩ සටහන බලාන්නෙ Qatar වෙල ඉදලා වැඩ කරලා රුම් එකට අවම බලාන්නෙ මෙ වැඩ සටහ ජය වෙවා ❤❤❤❤❤ සෙබලානනි ඔබ වැනි පුතුන් හදපු දෙමාපියන්ටත් බුදු සරනයි ❤❤
සංජීව මහතාට බොහෝම ස්තූතියි මේ විරුවන් ගෙනාවට!
සැබැවින්ම නියම විරුවෙක් .මගේ ගුරුවරයෙක්
Mageth
Wotawel ake... nama mkd.
මේ අපේ අල්ලපු ගම 🌳 ඒ ගමේ එදිනෙදා හම්බෙන අයියා කෙනෙක්.. සුපිරි බුලට් එකක් ❤️ ආඩම්බරයී 💪
එක වචනයයි.... ගැම්මක්..... ඉදිරියටත් මෙම විරුවාගේ කතා ඕන. ❤🙏🙏🙏
බැනර්,කටවුට් වල අපි දැකපු හැම විරුවෙක්ම අද නැතුව ඇති..ඉන්න හැමෝගෙම වැඩසටහනක් ගේන්න පුළුවන් නම් හොදයි...❤
ඔබ කල සේවයට අපගේ ගෞරවාන්විත ප්‍රණාමය. ඔබට ජය. 🙏🙏
නියම කලු සිංහලයෙක්.හරිම අාසයි එ් වචන පෙල. ජය වෙිවා....
එ වචන හසුරවපු අකරය හරි ම ලස්සනෛ තවත් එකක් ඔන මෙ සර්ගෙ ඉක්මනින්. මිහිපිට දෙවියො.මෛම් ගම්වල ඉන්න අපි වැලිඔය අපෙ හුස්ම නතර නොකර අපිව රැක්කාට බුදුන් දැක නිවන් දකිවා මෙ සැම හමුදා සෙබලුන්ම.
කමාන්ඩෝ වැඩ්ඩො කියන්න වචන නැ සහෝදරයා ජයවේවා ආඩම්බර යි 👍❤🇱🇰
ආඩම්බරයී....❤️ ලාංකිකයන් විදිහට අපිට ගැම්මෙන් ආඩම්බර වෙන්න පුලුවන් එකම මාතෘකාව රණවිරුවන් 💙
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
සංජිව අයියාගේ වැඩසටහනක් බලන ගනේ ගල්ටා අයියා මතකයට එන්නේ මට විතරද
Apitath mathak wenwa
Eathatama
Hiru basayana mohothath hiru naga ena mohotheth apa oba sikarannemu viruwanani
කෝපල් ගල්ටා මටත් මතක් වෙනවා හැම වෙිලාවෙම 😢😢😢😢😢
Apitath
ට්‍රෙනින් වලදී සුපිරිම චරිතයක් වගේ. කතා කරන විදියෙන්ම තේරෙනවා ඒ ගැම්ම.
තුවක්කුව ඉස්සරහ නළුවෝ නෑ...❤❤❤ කතා කරපු හැම වචනයකම මාර ගැම්මක් තියෙන්නේ❤❤
රණ බිමෙ විරැවො ලේ හැලුවෙ අපෙ නමින් ...
දිවි දී රැකුවා ලක් මවුන් රන බිමෙ උන් සොහොයුරන් .... ❤️❤️❤️❤️
අපරාදෙ අපේ ගල්ටා 😢
වනැස බලන ගොඩක් අය හිතන්න පුළුවන් යුද්ධය කලේ කමාන්ඩෝ එකෙන් විතරයි කියලා.ඒත් යථාර්ථය ගොඩක් වෙනස්.විශේෂ බලකාය සහ කමාන්ඩෝ රෙජිමේන්තුව යුද්ධයට විශේෂ දායකත්වයක් දුන්නා තමයි ඒ ඔවුන් විශේෂ පුහුණුවක් ලබපු කොටසක් නිසා.ඔඩ්ඩුසුඩාන් පූජාකලේ නෑ මිත්‍රයා යුද්ධය කරපු සෙබලෙක් විදිහට ඒ වචනය පාවිච්චි කරන්න එපා.හැමෝම ජීවිත පරිත්‍යාගයෙන් කල කැපකිරීම් නිසයි අද මෙහෙම හරි ජීවත් වෙලා ඉන්න රටක් ඉතුරු වෙලා තියෙන්නේ.
කැපකිරිමි ගැන සැකයක් නැ ඇත්ත මෙතුමා කියනවා අපේ අන්ත් උන් දුවනවා කියල...ඇත්තටම දුකයි අපේ අනිත් සෙබලු සියබලා ගෙනල්ලම නැද්ද.. අනික ඔඩිඩුසුඩාන් පූජා කලා කියනවා...කමාන්ඩර්ස්ලත් පසුබැහැපු තැන් ගොඩයි එතකොට එයාල පසු බහිනව අනිත් උන් පුජාකරනවා...අනේ මන්ද
ගල්ටා අයියා ට නිවන් සුව
සංජිව අය්යා මෙහෙයුම ගැන පටන්ගන්න විදිහ ඇග හිරිවටෙනවා පට්ටම ගැම්මක් ඒ වචන ටික අහනකොට 💕💕💕💕
කතාකරන විදිය බලන් ඉන්න අපිට සුපිරියට දැනෙනව. අපේ වීරයො❤❤❤
ඇත්තටම ඒ කතා කරද්දී ඔහු ගැම්මෙන් කතා කරන්නේ...ඇත්තටම සතුටුයි
පට්ට ගැම්මක් තියෙන්නේ.වචනෙන් පවා ගැම්මක් තියෙනවා තවම..❤
අපි මෙවැනි විරුවන් ගැන දැනගන්නෙ සංජීව මහත්මා එ ඔබ නිසයි🙏🙏❤️
ගල්ටා කියන වචනය ඇහෙද්දිත්..😢😢😢😢😢
ගල්නෑවේ කියද්දිත් ආඩම්බරයී මාත් ගල්නෑවේ...❤❤❤❤❤
සංජීව අයියා අය ඒම එනකොට කලින් කියන්ඩෝ ඔයාත් දැන් අපේ චරිතයක් වෙලා ඉවරයි
Matath bulnawe
සුබ උපන්දිනයක් 🎉සුබ අනගතයක් ❤ජයවේවා....දීර්ඝායුෂ ..
ඒ කතා කරන විදිහ 😊❤️🩹 රනවිරුවො හැමෝටම ගොඩක් පිං 💚💚
හිනාවත් එක්ක පට්ට මොරාල් එකක් ❤️ මේ අයියගේ තව විඩියෝ එකක් ඕනමයි
හදවතේ ගැඹුරුම තැනක........ හැමදාම සහෝදරත්වය
වැඩ කරපු වැඩ්ඩෙක්❤
කතාවත් නියමයි❤
වෙනදා වගේම වනැස රසිකයා 💪💪💪💪👍👍👍
පුදුම මොරාල් එකක් තියෙන රණකාමියෙක්,කතා විලාශය අහන්න අහන්න අාසයි. ජයවෙිවා...
හරිම පිය මනාපයි අහන් ඉන්න පුළුවන් ඕනෑම වෙලවක් පින්
ජයෙන් ජය බුදුසරණයි ❤️🙏♥️
ආදරනීය වීරයෙක් අපේ❤❤❤නිරොගිමත් දීර්ගායුශ වේවා ඔබට
සුභ උපන්දිනයක් වේවා ඔබ තුමාට❤️
කමාන්ඩෝ කියන්නේ ගැම්මක් තමයි ඉතින්..❤
එ කතාව නියමයිනේ සුපිරි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මොහුගෙ කතාව අහගෙන ඉන්න ආසයි.
වීරත්වය ඇගයීම වෙනුවෙන් වනැසට උත්තමාචාරය🙂
සර් හිනා වෙලාමද යුද්ධය කලෙත් ❤ දිර්ඝායු වෙිවා සර් 🙏🙏🙏
අම්මෝ අපි කොච්චර විදේශ ගත වෙලා හිටියත් අපේ ජීවය දේශයට ආදරෙයි මේ වැඩ සටහන් වලින් අපිව දැනුවත් කරනවට ❤❤❤❤❤❤ජයවේවා cyprus❤❤❤
කොයි රටේද oya ඉන්නේ 😊
අපෙත් ආයුශත් ඇරන් ජීවත් වේවා සර් ❤❤❤❤❤
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
Akarshaneeya kathawak ❤❤❤ budu saranai hema viruwektama.❤❤❤miyagiya hema viruvektama niwan suwa lebewa ❤❤😢😢.eh wagema galtata sadaranyak ishta wewa ❤❤❤❤
වීඩියෝ Skip නොකර බලන එකම චැනල් එක WANESA 😍🧡😍
කතා කරන විදිය පට්ට❤
ආදරෙයි රණවිරුවාණනි ❤❤❤❤ 💪💪💪💪💙💙 වැනස tv .🎉❤💪💙
සුබ උපන්දිනක් ඔබ තුමාට...නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏
ඔබට නිරෝගීසුව හා දිර්ඝායුශ හිමිවේවා!
තවත් කොඩි කෙනේක් ආදරෙයි සර් ❤
හිනා වෙලා කිවවත් කොච්චර අමාරු කැපකිරීමක් ද කරලා තියෙන්නේ
Sanjeewa aiye oya mara uththejanayak denne hode eka patta ❤❤❤❤❤😊
සුපිරි කතාව පටන්ගැන්මම ශාර්ක් අයියෙ❤
සන්ජීව අයියේ මේ වීඩියෝ වල ඉන්ග්‍රීසියෙන් සබ්ටයිටල් එකක් දාන්න පුලුවන් නම් හොදයි ❤❤❤
හරිම ලස්සනට පැහැදිලි කරනවා අහගෙන ඉන්න ආසයි...
සුපිරි බුලට් එකක්නෙ ජයවේවා
හරිම ආඩම්බරයි මුනසිංහ මාමේ.❤️🎖️💪💪💪💪💪💪💪💪💪💪💪
කතා කරනකොට මැවේනවා
ජයවේවා රණවිරුවානණි
අඩේ මරු කතා කරන විදිහ.ආස හිතනවා ඒ කතා කරන විදිහට 3 4 පාර බැලුවා❤️
සද්දේ වහලා ඉන්න වැඩ්ඩො 👍
සුපිරි ❤️
මගේ ගමේ කොල්ලෙක්..ගල්නෑවට ඔබ ආඩම්බරයක් ...❤
අද නං මාරයි අයියේ ඒ ගැම්මා ලෝකෙන්ම අපිට විතරයි ❤
වැඩකාරයෙක් තමයි❤
Great soldier…so proud of your service to this nation ❤❤
අවසානයෙ ස්තූතිය 💯🥰🥰ගැම්මක් ..❣️
ඇත්තටම ලොකු කතාවක් සාරාංශ කරල ඒ කිව්වෙ ඔක්කොම කිව්වෙ නෑ එතුමා මට හිතෙන විදියට ඒ තරං අද්දැකීම් බහුල පුද්ගලයෙක් ❤❤❤❤🎉🎉🎉
උපන් බිමටත් වැදු මවටත් ණය නැති වීරෝදාර රනවීරුවෙක් .සංජිව ඔබත් වීරුවෙක් වැලලියාමට තිබුණු මෙවැනි වීර කතා සමාජ ගත කිරීම නිසා.වනැස ආදරෙයි හැමදාම ..❤❤❤❤
Comando eken witharak nemei udde kare.anik.sahodara hamudawath loku saport ekk dunna.
ඒ කතා කරන විදිය❤ RESPECT HEROES
Ape ගෙවල් laga me අයියා mama kalankuttiye hoda පැහැදිලි කිරීමක් අහන් inna ආසයි 💚💚💚💚🙏🙏🙏🙏
සුභ උපන් දිනයක් වේවා ෂාක් අයියා
අපේ රටේ සැබැ වීරයෝ මේ