Deweni Inima (දෙවෙනි ඉනිම) | Season 02 | Episode 195 | 08th July 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ค. 2024
  • Deweni Inima (දෙවෙනි ඉනිම) | Season 02 | Episode 195 | 08th July 2024
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Director : Saranga Mendis
    Producer : Chamika Mendis
    Script Writer : Saman Edirimuni
    Cast : Sanath Gunathilaka, Raveen Kanishka, Himali Sayurangi, Kamal Deshapriya, Richard Weerakkodi, Ramani Siriwardane, Anjula Rajapaksha, Ravindra Yasas, Medha Jayarathne, Jeewan Hadunnethi, Anusha Samaranayake, Rayan Vanrooyan, Ramani Siriwardane,
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #deweniinima #deweniinimateledrama #dewaniinimaseason2 #samanedirimuni #sarangamendis
  • บันเทิง

ความคิดเห็น • 183

  • @Nishadi399
    @Nishadi399 13 วันที่ผ่านมา +27

    අනුහස් සමාදී ලව් එක nest year තමා 😂

  • @vimukthidilshan5104
    @vimukthidilshan5104 13 วันที่ผ่านมา +101

    අමීශා කිව්වත් වගේ මැචින් කපල් අනෙ අනුහස් සමාධි කියන්නෙ 🥺😍❤

  • @vimukthidilshan5104
    @vimukthidilshan5104 13 วันที่ผ่านมา +29

    අදත් අනුහස් & සමාධි ඉන්න නිසා ආසාවෙන් බැලුවා...🙈😍❤

  • @SU-tn2cu
    @SU-tn2cu 13 วันที่ผ่านมา +89

    ගුරුවරුන්ට පඩි මදි කිවටා ලිහිනි මෙ කාර් එකකුත් අරන් තියෙන්නේ 😂

    • @user-km7id6js2z
      @user-km7id6js2z 13 วันที่ผ่านมา +4

      Ekani appa

    • @MADUWA_MUSIC_LIFE
      @MADUWA_MUSIC_LIFE 13 วันที่ผ่านมา +5

      ඒ නම් puka දන් දීලද කොහෙද 😂😂

    • @user-gk5hp9xg7e
      @user-gk5hp9xg7e 13 วันที่ผ่านมา +2

      😂😂😂😂😂😂

    • @-ANONI
      @-ANONI 13 วันที่ผ่านมา +3

      වටේට අල්ලලා ගත්ත කාර් එක.

    • @Skol7856
      @Skol7856 13 วันที่ผ่านมา +6

      ඇත්ත කියහන් season 2 fan කෙනෙක් නේද? නැත්තන් අර 'අහිංසක' ලිහිණි කෙල්ලගෙ තාත්තා season 1 එකේදි ඉඩමක් විකුණලා අරන් දීපු කාර් එකට ඔය වගෙ බලු කතාවක් කියයිද? 😅😅😅

  • @VishwaMusicShow
    @VishwaMusicShow 13 วันที่ผ่านมา +112

    මේක බලන්න ඉවසීමක් නැති සෙට් එක

    • @kumudeshi
      @kumudeshi 13 วันที่ผ่านมา +4

      😂😂

  • @kaushanipeiris4985
    @kaushanipeiris4985 12 วันที่ผ่านมา +6

    ලෝකයේ පිරිමින්ගේ බීපු එකම එකා රොශාන්ද දැන් සති ගනන් කතාවේ එව්න් කතා කරන්න් උන්ට වෙන වැඩක් නැද්ද බන් 😂🤚😂 තාත්වික විදියට කතාව ගහනව නම් ගහප්න් යකෝ😂🤚

  • @niroshoniranavira4002
    @niroshoniranavira4002 13 วันที่ผ่านมา +98

    අනුහෙස් සාමාධි ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SiraniWidanagamage
    @SiraniWidanagamage 13 วันที่ผ่านมา +34

    මේ ලිහිණි මීට කලින් නෙ ගමේ ආවෙ😂

    • @NimanthiDinesha
      @NimanthiDinesha 13 วันที่ผ่านมา +3

      සෙනසුරාදා ඉරිදා කොහෙ හරි ඉන්න ඇති.. අද සඳුදානේ ඉතින් අද ගෙදරට ආවේ 😂😂

    • @user-tw9kb8bn2c
      @user-tw9kb8bn2c 12 วันที่ผ่านมา +2

      😂😂

  • @user-rs7yv5mf8u
    @user-rs7yv5mf8u 13 วันที่ผ่านมา +25

    අද කතාව ලස්සන යි ❤❤

  • @basurasuranjith5643
    @basurasuranjith5643 13 วันที่ผ่านมา +49

    රවීන් නිසා ක්තාව නික්මට බලන්න ආව මිසක් කිසිම ගතියක් නැහැ මෙකෙ.දෙවෙනි ඉනිම සීසන් 1 එකෙ මුල් එපි 500 මිට වඩා ආතල් එකෙ බලන්න පුලුවන් 😂

  • @user-dq4mm8vl2c
    @user-dq4mm8vl2c 13 วันที่ผ่านมา +18

    අනුහස් සමාදි❤❤❤❤

  • @OficialUTv
    @OficialUTv 13 วันที่ผ่านมา +33

    අනුහස්💗සමාධි

  • @Bepawn
    @Bepawn 13 วันที่ผ่านมา +23

    අද කතාව කෙටියෙන් රොශාන් බීපු එක කතා කරනවා. ලිහිනි රෑ වෙලා ගෙදර ආව එකට බනිනවා.අනුහස්ට ගහන්න ප්ලෑන් ගහනවා😂.සමාදිගේ ෆොටෝස් එෆ් බී දාලා.

    • @Skol7856
      @Skol7856 13 วันที่ผ่านมา +3

      සතුටු වෙන්න. එකකට එකක් වෙනස් scenes 4 නෙ. 😅😅😅

    • @Bepawn
      @Bepawn 12 วันที่ผ่านมา +1

      @@Skol7856 hari sathutui 😂

  • @kavinduprabath68
    @kavinduprabath68 13 วันที่ผ่านมา +46

    ආයේ මැච් එකක් වත් තිබ්බ නම් මරැ 😮

  • @yhgg6850
    @yhgg6850 13 วันที่ผ่านมา +35

    අනුහස් ❤❤❤ සමාදි

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 13 วันที่ผ่านมา +17

    අනුහස් ❤ සාමාධ්

  • @pathminippp9396
    @pathminippp9396 13 วันที่ผ่านมา +56

    Samadi 😘😘😘anuhas

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 13 วันที่ผ่านมา +15

    samadi 💘 anuhas 💘

  • @chathuniamasha11
    @chathuniamasha11 13 วันที่ผ่านมา +3

    Cricketers ලා මෙහෙම ගෙදරට වෙලා ඉද්දි ඉතින් match පරදින එක සාදාරණයි තමයි ඉතින් 🤣.

    • @Skol7856
      @Skol7856 12 วันที่ผ่านมา

      ඊට වැඩිය වැදගත්නෙ නංගිලා මාරුකරගෙන හුරතල් කරන එක. උන්ට transport දෙන එක. Match නම් මොනවද අප්පා. කොයිවෙලේ ගහන්න බැරිද. 😂😂😂 Story of The National J...B...Team😅😅

  • @DebikaK
    @DebikaK 13 วันที่ผ่านมา +7

    අනෙ මෙකෙ කිසිම තෙරුමක් නැ අප්ප...එප වෙනව........අර..රසික අනිත් එව හොයන විදිහි හරිම කැතයි

  • @chandimalchandimal5739
    @chandimalchandimal5739 13 วันที่ผ่านมา +24

    අනුහස් ❤ සමාධි

  • @AashifAhamed-i4v
    @AashifAhamed-i4v 13 วันที่ผ่านมา +13

    🔜🔜🆗🆗🆗 Anuhas shamadi ❤❤❤

  • @hashinikaushalyapulasinghe89
    @hashinikaushalyapulasinghe89 12 วันที่ผ่านมา +9

    රවීන් කනිශ්ක නිස කතාව බලන්න එන්නෙ

  • @subashiniherath5021
    @subashiniherath5021 13 วันที่ผ่านมา +55

    Like 100k one 😊

  • @MigaraPiyumantha
    @MigaraPiyumantha 13 วันที่ผ่านมา +6

    දැන් නම් ලිහිනි ඇති 😌

  • @piyathissajayanath8956
    @piyathissajayanath8956 13 วันที่ผ่านมา +22

    නියමයි

  • @AaGg-js4vb
    @AaGg-js4vb 12 วันที่ผ่านมา +2

    Anuhas ❤ samadiii❤❤❤

  • @lahiruniro1056
    @lahiruniro1056 13 วันที่ผ่านมา +14

    ලොකු අප්පගෙ ❤

  • @indusalgado6628
    @indusalgado6628 13 วันที่ผ่านมา +9

    ගැණු ළමයි එහෙම තමයි 👌😘 හරියටම හරි.

  • @vinsagaming-nl2ko
    @vinsagaming-nl2ko 13 วันที่ผ่านมา +9

    Supiri❤❤😊

  • @user-vf1gx2ml4y
    @user-vf1gx2ml4y 13 วันที่ผ่านมา +7

    Today 😂 a❤s😅😅😅😅😊😊😊

  • @srimathiganeoda5666
    @srimathiganeoda5666 12 วันที่ผ่านมา +2

    ❤❤❤❤

  • @Pushpa-ul9xk
    @Pushpa-ul9xk 13 วันที่ผ่านมา +3

    Uden I am mage ..sathuta....balaporoththuva....rathar an anuhas putha ge.. anaagatha....
    Saha kaar iya .......rathar an duwa samadi..... ...thathvika rangapaamak........

  • @devinjeewantha6454
    @devinjeewantha6454 13 วันที่ผ่านมา +47

    අනේ එදිරිමුනි මං මේ 🙏වැදලා කියන්නේ අර කුණ්ඩ වාලෙට නම් අනුහස්ට set කරන්න එපා මොකද එහෙම වුනොත් අනුහස්ට වෙන්නේ ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වගේ වැඩක් හොදේ මෙච්චරයි කියන්නේ අනුහස්ට ගැලපෙන්නේ සමාධි විතරයි අනික අනුහස්ගේ චරිතය කන්න යන්න එපා මොකද අනුහස්ට අර කුණ්ඩවාලේ අතර තියෙන්නේ යාලුකමක් විතරයි හොදේ අනික season 1 එකත් එක්ක ගත්තහම මේක අහසට පොලොව වගේ මොකද ලිහිණි කියන්නේ හොද හිතක් තියෙන කෙල්ලෙක් එයා අනුහස්ට හිතෙන් ආදරය කලා හැබැයි අනුහස්ගේ සතුට වෙනුවෙන් එයා එයාගේ ආදරය පරිත්‍යාගය කරා එහෙම නිසා එයාට හොද ආදර වන්තයෙක් හම්බ වුනා එයාගේ නම තමයි රදිශ් රදිශ් කියන්නේ එක හිතක් තියෙන කොල්ලෙක් එයා පිටරටකින් ආවා තමයි හැබැයි එයා ලංකාවට ගොඩක් ආදරය කලා ඒ ලිහිණි නිසා අපිට සොදුරු මතක තියෙනවා රදිශ් ලිහිණි ආදර කතාවේ මුලින්ම රදිශ් ලිහිණි වෙනුවෙන් කියපු සිංදුව සදකෙමි වැගිරෙනා ඊට පස්සේ රෝස කතන්දරය සිංදුව රෝස කතන්දර සිංදුව නිසා තමයි රදිශ් ලිහිණි ආදර කතාවේ සොදුරු ආරම්භය සමාවෙන්න මට අමතක වුනා ඊට කලින් රදිශ් මැරයොන් එක්ක fight කරලා චීස් කොත්තු පවා ගෙනාවා එහෙම ගිහින් ලිහිණි රදිශ්ට ආදරය කරන්න පටන් ගත්තා අන්තිමට ගමෙන් මලක් සිංදුව ඒ කාලේ කොච්චර නම් සුන්දරද ඒ කාලේ අපි හරි ආසාවෙන් කතාව බැලුවේ අන්තිමට රදිශ්ගේ අම්මලාගේ ප්‍රශ්නය නිසා තමයි මේ වෙනස් වුනේ ඒත් ඒ ලිහිණි මේ වගේ රදිශ්ව මග ඇරියේ නැහැ මාත් rashli fan කෙනෙක් ඇයි එදිරි තාමත් ලිහිණි රදිශ්ට බලාපොරොත්තු දීලා අනුහස්ගේ පස්සෙන් යවන්නේ අපිට ඕන ඉස්සර ලිහිණිව මෙයාව එපා anyway රදිශ්ට ලිහිණිව එපා අනුහස්ට කොහොමටත් එපා අනුහස් සමාධි ඉක්මනින් එකතු කරන්න එතකොට මේ ප්‍රශ්න ඉවරයි තව අලුත් චරිතයක් ගෙනල්ලා රදිශ්ට set කරන්න මොකද ගගුලි නංගිව set වෙන්නේ නැහැ මොකද එයා පොඩියි ඉතින් අර කුණ්ඩ වාලේ දුක් විදින seen එකක් දෙන්න ඒ හින්දා සනත් සර් set කරන්න එයා තමයි ඔය කුණ්ඩවාලෙට ගැළැපෙන්නේ එච්චරයි

    • @-ANONI
      @-ANONI 13 วันที่ผ่านมา +10

      ඔය මොනවා කිවුවත් කතාව හාන තැනටම වැඩ කරන්නේ ඔය එදිරිමුනි කියන බුරුවා.ඌ කතාව ලියන්න දන් නෑ.අනනවා කතාව.ගංජ් ගහලා උගේ මොලේ කරවෙලා තියෙන්නෙ

    • @user-sv2ep2rr7s
      @user-sv2ep2rr7s 13 วันที่ผ่านมา +4

      😂😂😂

    • @shenbbh
      @shenbbh 13 วันที่ผ่านมา +4

      Thota trackd utto 😂

    • @chalith177
      @chalith177 13 วันที่ผ่านมา +3

      ඒ උඹලට වෙන වැඩ නැද්ද බං

    • @pathum_kaushalya
      @pathum_kaushalya 13 วันที่ผ่านมา +2

      ට්‍රැක්ද ඕයි😅. කතාවකට ඔච්චර හෑලි ලියන්නේ 😅

  • @hasanmadusanka9312
    @hasanmadusanka9312 13 วันที่ผ่านมา +3

    7:25 ලිහිණිට ලමයෙක් හම්බෙන්න වගේ එතන 😁😁

  • @TharushiTharu-vt5zv
    @TharushiTharu-vt5zv 13 วันที่ผ่านมา +3

    ❤❤

  • @avi-rh2xn
    @avi-rh2xn 13 วันที่ผ่านมา +3

    අනුහස් ❤️‍🔥❤️‍🔥❤️‍🔥සමදි මමත් අඩ්දරෙයි

  • @KanthiBandara-sq4js
    @KanthiBandara-sq4js 13 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤❤

  • @IndikaIndika-jw2oj
    @IndikaIndika-jw2oj 12 วันที่ผ่านมา +2

    අනුහස් ❤️සමා😍😍❤️❤️

  • @ManelRamyapahalagedara
    @ManelRamyapahalagedara 13 วันที่ผ่านมา +3

    𝓐𝓝𝓤𝓗𝓐𝓖 𝓖𝓐𝓜𝓐𝓓𝓲❤❤❤

  • @malki2307
    @malki2307 13 วันที่ผ่านมา +4

    ❤️🌸❤️🌸❤️🌸❤️🌸❤️🌸❤️

  • @AkshanaUdayanthi-z3u
    @AkshanaUdayanthi-z3u 13 วันที่ผ่านมา +2

    Hi😊

  • @rr12-v6m
    @rr12-v6m 13 วันที่ผ่านมา +5

    අනුහස් සමාධි❤❤❤❤

  • @user-us7bs5ss8s
    @user-us7bs5ss8s 12 วันที่ผ่านมา +9

    මේ වගේ තෙරුමක් නැති මල් කතා හොදයි මේව බලපු නැති අයට ගොලු තාත්තා .විරයා ගෙදර ඇවිත් . බයෝ. තත්පරයක් දෙන්න .කුබියෝ.තනමල්විල කොල්ලෙක් අයේ ඉතිම් සුපිරි ම කතා තමයි ඉතිම් දෙවනි ඉනිම කියන්නෙ හින කතා විතරයි

  • @ManelRamyapahalagedara
    @ManelRamyapahalagedara 13 วันที่ผ่านมา +2

    ❤️

  • @tharushinawanjana449
    @tharushinawanjana449 13 วันที่ผ่านมา +2

    Heyy 🌝💗

  • @KamalaNandani-w3l
    @KamalaNandani-w3l 13 วันที่ผ่านมา +8

    Meka.dan.athe😮

  • @Pushpa-ul9xk
    @Pushpa-ul9xk 13 วันที่ผ่านมา +2

    Anuhas samadi kurulu joduva k vage lanvelaa kiya wa kiya wa in nawa.......
    Hamadaamath lang in inna oya vage ...WARM hearted wishes to you....

  • @AashifAhamed-i4v
    @AashifAhamed-i4v 13 วันที่ผ่านมา +4

    Hai😂😂❤

  • @Pushpa-ul9xk
    @Pushpa-ul9xk 13 วันที่ผ่านมา +2

    Hada kaarai dan ga kaarai samadi....Lassana ta galapenava anuhas samadi...
    Lassanai aadaraya anuhas samadi..... ikmanata ekvenna anuhas samadi....

  • @Hirushavidumal
    @Hirushavidumal 13 วันที่ผ่านมา +2

    🌹💖💖💖

  • @SanjiTha-be3fq
    @SanjiTha-be3fq 11 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @chamilishika5812
    @chamilishika5812 13 วันที่ผ่านมา +4

    Anuhas samadhi ❤

  • @difnakrishanthi2792
    @difnakrishanthi2792 13 วันที่ผ่านมา +3

    පිස්සු ලයනල් kapatiyek. ගුරුවරු නියම ගුරුවරු . කතාව katha වෙනවා 😂

  • @mangalikachandani7312
    @mangalikachandani7312 13 วันที่ผ่านมา +3

    Sama ❤❤ anuhas

  • @Ashinsha.DewminiAshi
    @Ashinsha.DewminiAshi 12 วันที่ผ่านมา +1

    ❤♥️

  • @Fantasylove.
    @Fantasylove. 13 วันที่ผ่านมา +2

    Thumbnail eka😂😂😂

  • @Pushpa-ul9xk
    @Pushpa-ul9xk 13 วันที่ผ่านมา +2

    Ayya venuven samadita shakthiyak anuhas..

  • @RumethDilanjana
    @RumethDilanjana 13 วันที่ผ่านมา +2

    kochchara kello ashraya karath anuhasta kollonwa therum ganna bane.gahanu kiyanne therum gannama bari jathiyak ona deta epa kiyanawa epa detath epa kiyaddi kohomada ne hariyata therum ganne🤣😅

  • @user-bg7dr4rh5x
    @user-bg7dr4rh5x 13 วันที่ผ่านมา +2

    Machin kapal samadi & anuhas❤❤❤❤

  • @user-cl6it8ef8k
    @user-cl6it8ef8k 12 วันที่ผ่านมา +1

    Meyala LPl gahanne ndd 😅😂

  • @RanfasRanfass
    @RanfasRanfass 12 วันที่ผ่านมา +1

    😊😊😊😊😊😊😊❤❤❤❤❤❤

  • @dinithisudishna
    @dinithisudishna 13 วันที่ผ่านมา +2

    Anumadi beautifull🥰🥰🥰🥰🥰

  • @IndikaThusara-vh4db
    @IndikaThusara-vh4db 13 วันที่ผ่านมา +19

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Renukapawani
    @Renukapawani 12 วันที่ผ่านมา +1

    Raween 💙🙊

  • @KapilaPriyashantha999
    @KapilaPriyashantha999 13 วันที่ผ่านมา +9

    යකෝ මුන්ට අනුහස් වමනේ පේන්න බැරි මුන්ට වෙන වැඩ නැද්ද ඒ කොල්ලගේම එල්ලෙන්නෙ

  • @damayanthikumari3512
    @damayanthikumari3512 13 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤👌🏼👌🏼👌🏼👌🏼🎉🎉🎉

  • @sachiniginiwella4189
    @sachiniginiwella4189 7 วันที่ผ่านมา

    අනුහස් ව හම්බෙන්න එනකොට සමාදි ඇදන් ආවේ එකක් ඔෆිස් හිටියේ වෙන එකක් ඇදන්

  • @ThiliniSujivani
    @ThiliniSujivani 13 วันที่ผ่านมา +1

    Hiiii

  • @SunilSantha-wi4to
    @SunilSantha-wi4to 13 วันที่ผ่านมา +3

    Ane Amma palla

  • @safrinsafrin8653
    @safrinsafrin8653 13 วันที่ผ่านมา +7

    Samady akke ❤❤❤❤❤ anuhas aiyye ❤❤❤❤❤

  • @user-st1mg3tz6c
    @user-st1mg3tz6c 12 วันที่ผ่านมา +3

    ලස්සනයි ලස්සනයි 😊😊 ලස්සනයි 😊😊 ලස්සනයි 😊😊 ලස්සනයි 😊😊 ලස්සනයි

  • @Kamalwishmitha
    @Kamalwishmitha 13 วันที่ผ่านมา +6

    සහන් සාරා කෝ ... ❤😢

  • @UpulsanthaRathnayaka
    @UpulsanthaRathnayaka 13 วันที่ผ่านมา +62

    🥺🥺🥺🥺🥺❤❤❤❤❤❤

  • @VihagiDawumini
    @VihagiDawumini 13 วันที่ผ่านมา +3

    ❤❤❤❤😊

  • @Music-vk8ny
    @Music-vk8ny 13 วันที่ผ่านมา +1

    Dawas dekema ekama adhuma... 😂😂😂😂

  • @user-gw7iq5tq1d
    @user-gw7iq5tq1d 13 วันที่ผ่านมา +3

    Loku appa bokkenm krnawa 😂

  • @user-of4vd9vl9q
    @user-of4vd9vl9q 13 วันที่ผ่านมา +4

    ❤❤❤❤❤❤❤

  • @xPANCHA__01
    @xPANCHA__01 13 วันที่ผ่านมา +6

    ඔක බදින්න වෙන්නෙත් නැ අනුහසා 😂

    • @MADUWA_MUSIC_LIFE
      @MADUWA_MUSIC_LIFE 13 วันที่ผ่านมา +3

      කැම්රි කතා කියන්න එපා 😂
      මීට අනුහස් 😂😂

  • @thusharikachandrasiri5508
    @thusharikachandrasiri5508 13 วันที่ผ่านมา +7

    රිචාඩ් වීරක්කොඩි කියන නළුවටත් සවුත්තුයි මේ වගේ බොලද නිළියො එක්ක රගපාද්දි

  • @Shanikamadumali848
    @Shanikamadumali848 13 วันที่ผ่านมา +22

    අනේ සහන් ❤ සාරා අදත් නෑ 😩😩 ඒ දෙන්නව පෙන්නනකෝ

  • @kdantani6006
    @kdantani6006 13 วันที่ผ่านมา +1

    A❤️❤️s❤️❤️

  • @user-qb4ck4vq7h
    @user-qb4ck4vq7h 13 วันที่ผ่านมา +3

    ❤❤❤❤🎉🎉

  • @ThiliniSewwandi-sd2yi
    @ThiliniSewwandi-sd2yi 13 วันที่ผ่านมา +1

    Ane anuhas samadi set wenna ithin thawa aurudu 3k wath yaida danna

  • @cilyrd5770
    @cilyrd5770 13 วันที่ผ่านมา +1

    අදත් කතාව ලස්සනයි

  • @ruwankumara7083
    @ruwankumara7083 13 วันที่ผ่านมา +16

    සමන් එදිරි මුනිට කොහෙන් සිතුව්ල්ලි එනවාද දාන්නෙ නෑ මෙක මෙච්චර දිගට ලියාන්න

    • @Seeker-iw1eb
      @Seeker-iw1eb 13 วันที่ผ่านมา +9

      එච්චර සිතුවිලි ඕන නැ මේක ලියන්න😂😂එකම දේ පොඩ්ඩක් එහෙ මෙහෙ කරලා චරිත,නලු නිළියො මාරු කරලා පෙන්නන එක විතරයි කරන්නෙ😅

    • @ruwankumara7083
      @ruwankumara7083 13 วันที่ผ่านมา

      😂😂​@@Seeker-iw1eb

    • @imeshTharindu-ue2ex
      @imeshTharindu-ue2ex 13 วันที่ผ่านมา

      😂

    • @imeshTharindu-ue2ex
      @imeshTharindu-ue2ex 13 วันที่ผ่านมา

      😂

    • @-ANONI
      @-ANONI 13 วันที่ผ่านมา +1

      ඌ තමයි මේ scrept righter field එකේ ඉන්න චොරම මුඩුක්කු righter

  • @UpulsanthaRathnayaka
    @UpulsanthaRathnayaka 13 วันที่ผ่านมา +7

    🥺🥺🥺🥺❤❤❤❤

  • @Madushani23-iu2zq
    @Madushani23-iu2zq 13 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤😂

  • @randomcommenter3935
    @randomcommenter3935 13 วันที่ผ่านมา

    ලිහිනි ❤

  • @GEETHIKAGEETHIKA-vd3jf
    @GEETHIKAGEETHIKA-vd3jf 13 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤❤ 0:20 0:20

  • @AashifAhamed-i4v
    @AashifAhamed-i4v 13 วันที่ผ่านมา +6

    😢🎉🎉🎉🎉🎉

  • @lakshmanberty4163
    @lakshmanberty4163 13 วันที่ผ่านมา +1

    Lihini sobana ujarwa wedi

  • @Pushpa-ul9xk
    @Pushpa-ul9xk 13 วันที่ผ่านมา

    Aadaray e n inna rasika bimal .....aadaraya Karana aya venuven.....

  • @gamman-c4m
    @gamman-c4m 13 วันที่ผ่านมา +1

    😂😂

  • @tharangaperera588
    @tharangaperera588 13 วันที่ผ่านมา +1

    Thanikarama Moda scripts

  • @UpulsanthaRathnayaka
    @UpulsanthaRathnayaka 13 วันที่ผ่านมา +7

    🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺❤❤❤❤❤❤

  • @chathurika.pathirana.4256
    @chathurika.pathirana.4256 13 วันที่ผ่านมา

    Lassanai ❤

  • @dhananjikapukotuwa1860
    @dhananjikapukotuwa1860 13 วันที่ผ่านมา

    Anuhas samadi 💑 💑 💑 💑

  • @rajapakksarajapakksa4295
    @rajapakksarajapakksa4295 13 วันที่ผ่านมา +1

    Layanalge baila

  • @lakshithaathauda8515
    @lakshithaathauda8515 13 วันที่ผ่านมา +1

    Iihini😂😂😂😂😂😂