Salena Nuwan (සැලෙනා නුවන්) | Episode 173 | 21st July 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • Salena Nuwan (සැලෙනා නුවන්) | Episode 173 | 21st July 2024
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Director : Sriyantha Prasad Rathnayaka
    Producer : Sriyantha Prasad , Chinthana Srimal , Niduk Madushika
    Music Director : Chathurangana De Silva
    Script Writer : Niduk Madushika
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #salenanuwan #salenanuwanteledrama

ความคิดเห็น • 230

  • @Sewwa-u6k
    @Sewwa-u6k 2 หลายเดือนก่อน +49

    *_දහම් දියුණු වෙන්නේ වර්ශා මිස් හින්දා ☝️👌 ඒ වගේ ආදරයක් හැමෝටම හම්බ වෙන්න ඔනේ_*_ ❤️👍_

  • @cilyrd5770
    @cilyrd5770 2 หลายเดือนก่อน +56

    රන්දියි ලින්ට බඩියි පවි අසරණයි

  • @NimaliNima-p2j
    @NimaliNima-p2j 2 หลายเดือนก่อน +20

    උතුම් නිර්වාන අවබෝදය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 2 หลายเดือนก่อน +66

    රන්දි පව්😢.එයාට සාධාරණයක් වෙන්නම ඕන🤲🤲

    • @pradeepsandaruwan9507
      @pradeepsandaruwan9507 2 หลายเดือนก่อน

      උඹ බැඳගනින් සංකේතව.😡😡🤮🤮

  • @DmSamudra
    @DmSamudra 2 หลายเดือนก่อน +81

    ලින්ටා බඩී පව් අනේ....ඒ ලස්සන ආදරෙ ට ඇස් වහ වැදිලා 😢😢කතාව ආසාවෙන් බැලුවෙත් ඒ දෙන්නා හින්දා ...❤❤❤ලින්ටා බඩී ගමෙන් ගියොත් කතාව වැඩ ක් නැති වෙයි ...😢😢😢😢

    • @DilShan-w3z
      @DilShan-w3z 2 หลายเดือนก่อน +4

      ඒකනම් ඇත්ත 😢😢😢😢

    • @HdhdjXbjf
      @HdhdjXbjf 2 หลายเดือนก่อน

      Paw; ehema wenna epa

    • @DilShan-w3z
      @DilShan-w3z 2 หลายเดือนก่อน

      @@HdhdjXbjf හ්ම් ඔයාගෙ වට්සැප් නම්බර් එක දෙන්නකො මට

    • @AnilSamantha-b5s
      @AnilSamantha-b5s 2 หลายเดือนก่อน

      ❤❤ou eka

  • @buddinibuddini1562
    @buddinibuddini1562 2 หลายเดือนก่อน +8

    මමනම් ආස දහම්ටයි වර්ෂා ටිචටයි ඒ දෙන්න තමයි ගැලපෙන්නේ❤❤❤

  • @IshankaWeerasinghe-m3m
    @IshankaWeerasinghe-m3m 2 หลายเดือนก่อน +3

    මාත් ගෙදර ඉදල කැම්පස් එද්දි කන්ඩුලගෙ නංගි වගේම සෑහෙන්න දුක් උනා...ඒ වගේම පවුල් පරිසරයක් තියාගෙන ආවෙ...කතාවේ ඒ කොටස හිතට හොදටම දැනුනා 🥺🥺

  • @dilakshini-23
    @dilakshini-23 2 หลายเดือนก่อน +16

    ආදරේ වෙනුවෙන් පරිත්‍යාගශීලි වෙන්න, ඉවසන්න හැම කෙල්ලටම බෑ.ආදරේ කරනවා කිව්වට දැන් ඉන්න ගොඩක් අයගෙ හිත් වල තියන්නෙ වෛරයයි පලිගැනීමයිනෙ.රන්දිගෙ චරිතයෙන් දෙන ආදර්ශෙ නම් වටිනවා.❤

    • @Nethukisinethma
      @Nethukisinethma 2 หลายเดือนก่อน +1

      ආදරේ වෙනුවෙන් පරිත්‍යාග ශීලි වුනේ රන්දි ට කලින් වර්ශා මිස් ,රන්දි කරන්නෙ එයාට අයිති නැති කෙනෙක් ව අමතක කරන එක,ඒක පරිත්‍යාගය ක් වෙන්නෙ කෝමද 😂😂😂

    • @dilakshini-23
      @dilakshini-23 2 หลายเดือนก่อน

      @@Nethukisinethma මේ මැඩම් මම comment කලේ මගේ අදහස.ඔයා ටිපර් වෙන්න එපා.අනුන්ගෙ comment අස්සෙ ඇවිත් ටිපර් park karanna නැතුව තමන්ගෙ අදහස් main comment ekak vidiyata danna. Ok.

    • @Nethukisinethma
      @Nethukisinethma 2 หลายเดือนก่อน

      @@dilakshini-23 හා මහත්තයා එහෙම කරන්න ම්😂🙏

    • @ThiliniAnuradhika-qu3dl
      @ThiliniAnuradhika-qu3dl 2 หลายเดือนก่อน +1

      මාත් ආසම රන්දිගේ chariteta

  • @dilshan3306
    @dilshan3306 2 หลายเดือนก่อน +28

    නිරන්ගයි ලින්ටබඩී නැතුව කතාව වැඩක් නෑ කටු කකා යන ලස්සන ආදරයක් ❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 2 หลายเดือนก่อน +69

    දහම් වර්ෂා මිස්ට ගොඩාක් ආදරෙයි ❤❤...❤❤....❤❤...❤❤...❤😊

  • @MalikaMalikaa-v7u
    @MalikaMalikaa-v7u 2 หลายเดือนก่อน +7

    පවු දෙයියනේ රන්දි 😂😂😂😂😂

  • @BIG_BADASS
    @BIG_BADASS 2 หลายเดือนก่อน +3

    අම්මෝ, 22:56 වලදී බලන්නකෝ වර්ෂාගේ කපටිකම. එයා දැනගෙන, දහම්ව උදරගත්තා. රන්දී හරි අහිංසකයි හැබැයි, එයාගේ ආදරේ අවංකයි. අවසානයේ දහම්ට මේක තේරෙයි.

  • @comarimo5993
    @comarimo5993 2 หลายเดือนก่อน +9

    මේ. කතාව. බලන්න. එපා. වෙනවා. වර්ෂගේ. කෝලම. නීසා. මූලීන්. ආශාවෙන්. බලපු. කතාවක්😂😂😂😂

  • @niroshiinoka5571
    @niroshiinoka5571 2 หลายเดือนก่อน +26

    රන්දි පව්

  • @srimathiganeoda5666
    @srimathiganeoda5666 2 หลายเดือนก่อน +24

    ටීචර් විකාරයක්😂😂😂😂අප්පා

    • @ruuvinifdo4236
      @ruuvinifdo4236 2 หลายเดือนก่อน

      Pahadili jelas

    • @thilishal2891
      @thilishal2891 2 หลายเดือนก่อน +2

      ඔව් අනේ ඕනවට වැඩී

    • @Charithindeepa
      @Charithindeepa 2 หลายเดือนก่อน

      ඇන්ටි ලාගෙ ඉරිසියාව ඊයා😹😹😹😆😆

  • @SajithLahiru-i2c
    @SajithLahiru-i2c 2 หลายเดือนก่อน +30

    රන්දි පවු 😔

  • @Malikk-go2hb
    @Malikk-go2hb 2 หลายเดือนก่อน +43

    රන්දි ලින්ට බඩී පව්❤🎉

  • @RaniFernando55.225
    @RaniFernando55.225 2 หลายเดือนก่อน +23

    වර්ෂා ටීච සතුටින්
    රන්දී දුකින්

  • @AppKuw-ji9xn
    @AppKuw-ji9xn 2 หลายเดือนก่อน +6

    කොහොම කතාව ඇදුනත් අන්තිමට ලින්ටන් බේරෙනවා ඒක තමා වෙන්නේ

  • @adikariadikari1238
    @adikariadikari1238 2 หลายเดือนก่อน +3

    කවුරු මොනවා කිඋවත් කතාව ලියපු විදියට යන්න දෙන්න ඕනේ කතාව අන්තිමේදී කටත් සාධාරණයක් වෙයි

  • @manikabahrain4678
    @manikabahrain4678 2 หลายเดือนก่อน +26

    නිරංග ❤ලින්ට බඩී නැතුව කතාව වැඩක් නැ

  • @PurnikaErandhi-ei6ze
    @PurnikaErandhi-ei6ze 2 หลายเดือนก่อน +10

    මේ කතාවත් දැන් ඇදේනවා වැඩියි .

  • @sewwandi-c5q
    @sewwandi-c5q 2 หลายเดือนก่อน +32

    වර්ෂා දහම් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @maduharshini63
    @maduharshini63 2 หลายเดือนก่อน +5

    මේ කතාවේ කන්ඩුලගෙ පව්ලෙ අයට තමයි දවසින් දවස හරි යන්නේ .අනික් හැම පව්ලම කරන හැමදේම කඩා වැටෙනවා.දියුණුවක් නෑ.

  • @tharindudilshan565
    @tharindudilshan565 2 หลายเดือนก่อน +54

    ලින්ටා බඩී නැතුවනම් කතාව වැඩක් නෑ💔

    • @dilshan3306
      @dilshan3306 2 หลายเดือนก่อน

      සිරාවට

  • @adminnir559
    @adminnir559 2 หลายเดือนก่อน +16

    Linta badi ❤ niranga..
    Balanne e denna nisamai 😢😢

  • @vimalavidanage6378
    @vimalavidanage6378 2 หลายเดือนก่อน +22

    ලින්ටාබඩිට
    යන්නදේන්නඵපා

  • @kavindusacheandra
    @kavindusacheandra 2 หลายเดือนก่อน +11

    ජේසු පිහිටටයි ඉක්මන්. සුවයය. ලැබෙවා😢

  • @indraniindu5246
    @indraniindu5246 2 หลายเดือนก่อน +5

    🌹❤හොදයි කතාව❤🌹

  • @comarimo5993
    @comarimo5993 2 หลายเดือนก่อน +6

    වර්ෂට..පූදූම.මොංගලයක්..නේ..හෑදිලා.තියෙන්නේ..ඕනෑවට..වැඩ්යී..රන්දී..පව්

  • @MalaniHettiarachchi-bu1sq
    @MalaniHettiarachchi-bu1sq 2 หลายเดือนก่อน +12

    රන්දි පවූ අනේ දහමිට වර්ශලගේ ගෙදරින් කැමති වෙයිද අන්තිමට දහමිට එකෙක්වත් නැතිවෙයිද

    • @user-fx4jelqd41
      @user-fx4jelqd41 2 หลายเดือนก่อน +2

      එකෙක්වත් නැති උනොත් තමා හොද

    • @Viraji8997isuVI
      @Viraji8997isuVI 2 หลายเดือนก่อน +4

      Mula amathaka dahamta ekkenekwath nethi wenna oni

    • @thusharipriyangi9701
      @thusharipriyangi9701 2 หลายเดือนก่อน +2

      ඒක ඇත්ත

    • @Charithindeepa
      @Charithindeepa 2 หลายเดือนก่อน

      කැමති වෙනවා අනිවාරෙන්.

    • @MalaniHettiarachchi-bu1sq
      @MalaniHettiarachchi-bu1sq 2 หลายเดือนก่อน

      @@Charithindeepa එහෙමද

  • @Lath-q2t
    @Lath-q2t 2 หลายเดือนก่อน +18

    රන්දි දුකින් ඉන්නෙ කියල ඕනෙම කෙනෙකුට තේරෙනව දහම් වර්ෂ මිස්ගෙ ආදරේට ආසයි කතාවක් ව්තරයි මේ දෙන්නම මැරිකරල ඉන්නෙ නිරංගට උන ප්‍රර්ස්නෙ කාටවත් කියල නෑ පව්

  • @dilakshini-23
    @dilakshini-23 2 หลายเดือนก่อน +4

    අසා & සවී ❤

  • @MalikaMalikaa-v7u
    @MalikaMalikaa-v7u 2 หลายเดือนก่อน +1

    ලින්ට බඩිගේ යාලුවානමි ශෝක් අනේ

  • @EmrpZoysa
    @EmrpZoysa 2 หลายเดือนก่อน +14

    පුදුම ඇඩ් තොගයක් නෙ ....පෝන් එකෙන් බැලුවත් .....ට්වි එතෙන් බැලුවත්

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 2 หลายเดือนก่อน +13

    වර්ෂට ලැජ්ජ නැද්ද .රන්දි ගෙ ගෙදර ඉඳගෙන.දහම් ගැන කිය කිය රන්දි ගෙ හිත රිද්දන්න😡යමංකො දහම්ගේ ගෙදර.ගිහින් නතර වුනානම් ඉවරනේ😂.රන්දි පව්😢.දහම්ගේ නිකමටවත් බිනර ගැන අහන්නෑ.වර්ෂා.දහමට දැන් ඇත්ත කියන්න පුළුවන්.නිකං කතාව ඔහේ අදින එක විතරයි.කණ්ඩුලගේ ගෙදර අය ගැන කවුරුත් කතා වෙන්නේ?.නෑ.මේකේ ඉන්න උන් ටික දහම් වර්ෂා කිය කියා වැළලෙන්න හදනවා විතරයි.තමන්ගේ ළඟින් ඉඳලා.ගෙදරින් යනකොට ඒ අම්මට කොච්චර දුකක් ඇත්ද😢.කට්ටිය මුලාවෙලා ඉන්නෙ ආදරේට විතරයි.රන්දි හරිම ලස්සනයි.👌❤❤❤

    • @Vihangahansajith-w5x
      @Vihangahansajith-w5x 2 หลายเดือนก่อน +1

      @@pradeepsandaruwan9507 ඉතින් උඹ රන්දි ගෙ ගෙදර ගිහින් නැවතිලා ඒකිව නලවපන් උඹේ ලෙඩේ හොද වෙන්න 😹😹😹

    • @user-fx4jelqd41
      @user-fx4jelqd41 2 หลายเดือนก่อน +2

      මේ ගොන් කතා බලන අපිට ගහන්න ඕනේ 😂😂😂😂😂

    • @pradeepsandaruwan9507
      @pradeepsandaruwan9507 2 หลายเดือนก่อน

      @@Vihangahansajith-w5x මං තොට මුකුත් කිව්වේ නෑනේ.මං කිව්වේ.වර්ෂා..කියන එකීට.හැමදාම පැන පැන දෙන්නැතුව ඉඳපිය.😡අපිත් මැරුන්නැත්තා මේ කතා විවරණකම් බලනවා.එතකොට බලාගමු අන්තිමට කාටද අයිති වෙන්නේ කියලා

    • @Charithindeepa
      @Charithindeepa 2 หลายเดือนก่อน

      ​@@pradeepsandaruwan9507තෝ හැම තිස්සෙම ම රන්දි කියන එකීට පැන පැන දෙන්නෙ මොකෝ ඒනම්😂මොංගල් ගෑනි හැම කතාවෙ ම හෑලි ලියනවා 😹

    • @Charithindeepa
      @Charithindeepa 2 หลายเดือนก่อน

      ​@@user-fx4jelqd41උඹ ලත් ඉතින් බැන බැන බලනවා,ඉදකින් ලැජ්ජ නැති ගෑනු 😹

  • @Viraji8997isuVI
    @Viraji8997isuVI 2 หลายเดือนก่อน +10

    දහම්ට වර්ශා ගැලපෙන්නෑ. වර්ශා දහම් ට වඩා වයස පාටයි.

    • @thusharipriyangi9701
      @thusharipriyangi9701 2 หลายเดือนก่อน +5

      ඒක ඇත්ත ඔයා හරි මේකේ ඉන්න අය කියවනවානේ වර්සා දහම් කියලා කතාවට වුනත් ගැලපීමක් තියෙන්න ඕනේ

    • @samanthapradeepa3900
      @samanthapradeepa3900 2 หลายเดือนก่อน

      Oya nam niyemeta gelapenawa😅😅​@@thusharipriyangi9701

    • @Nethukisinethma
      @Nethukisinethma 2 หลายเดือนก่อน +2

      එහෙම එකක් අපිට නම් පේන්නෙ නෑ😂😂ඇයි දහම් ට තාම 18ක පෙනුම ද තියෙන්නෙ 😂😂කොහොම හරි දැන් ඒ දෙන්න එකතු වෙලා ඉවරයි,😌

    • @Nethukisinethma
      @Nethukisinethma 2 หลายเดือนก่อน +2

      ​​@@thusharipriyangi9701ඉතින් ඒ දෙන්න ගැලපෙනවා තමා.පෙනුමෙන් ගත්තත් කෝමත් රන්දි ව දහම් ට හරියන්නේ නෑ තමා 😂

    • @Charithindeepa
      @Charithindeepa 2 หลายเดือนก่อน +1

      ඔන්න ඔයාගෙ වගේ පෙනුම වර්ශා ට තියේ නම් දහම් ට වඩා වැඩිමල් පාටයි කියලා කියන්නෙ පුලුවන් 😹😌

  • @MalikaMalikaa-v7u
    @MalikaMalikaa-v7u 2 หลายเดือนก่อน +3

    වර්ෂාමිස් නමි හරිම මෝඩයි පවු රන්දි රන්දි කොචිචර ආදරේද දහමිට දහමයට ඒක තේරෙන්නැ.

  • @rohinikumarihami1842
    @rohinikumarihami1842 2 หลายเดือนก่อน +18

    කෝ ඇයි කතාව බලන්න බැරි ❤❤❤❤❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 2 หลายเดือนก่อน +2

    අදත් හරිම ලස්සනයි කතාව❤❤❤❤

  • @shehanipabasara4418
    @shehanipabasara4418 2 หลายเดือนก่อน

    ආදරය වෙනුවෙන් හැමදේම මං ඉවසනවා🥺🥺අනේ රංදී🥺🥺

  • @srimathiganeoda5666
    @srimathiganeoda5666 2 หลายเดือนก่อน +8

    රන්දි හෝදයි දහමිට😂😂😂😂

  • @EmrpZoysa
    @EmrpZoysa 2 หลายเดือนก่อน +13

    වර්ෂගෙ හොදම යාලුවව රන්දිට ගැලපෙනව...ඒ දෙන්නව එකතු කරන්න....

    • @HdhdjXbjf
      @HdhdjXbjf 2 หลายเดือนก่อน +1

      Eya thamai randita hodatama gelapennè

  • @MalikaMalikaa-v7u
    @MalikaMalikaa-v7u 2 หลายเดือนก่อน +2

    පවු කන්ඩුලගේ පවුලේ අය

  • @janakavijjaroopa7335
    @janakavijjaroopa7335 2 หลายเดือนก่อน

    එයා චූටිනෝනා විතර කලබල නත්තෙ එකකින් මට්ටුවෙලානෙ මේ ගමට ආවෙ.ඒකයි මචෝ😂😂

  • @دميكاعبدالله
    @دميكاعبدالله 2 หลายเดือนก่อน +14

    මේවර්ෂා.මට විතරද.පෙන්නබැරි.පවිරන්දිහිතරිද්දනවා

    • @Vihangahansajith-w5x
      @Vihangahansajith-w5x 2 หลายเดือนก่อน

      ඔව් උඹ ට විතරයි පේන්න බැරි

    • @pradeepsandaruwan9507
      @pradeepsandaruwan9507 2 หลายเดือนก่อน +2

      මටත් .පේන්න බෑ .රන් දිගේ ගෙදරම ඉඳගෙන ඉඳුල් කකා🤮දැන් දහම් ගෙ ගෙදර ගිහින් අතර උනානම් හරි😡

    • @Upekshaudari
      @Upekshaudari 2 หลายเดือนก่อน +1

      Nugath ayata katha balanna denna hoda nah mm nam kiynne oya balanna epa🙄

    • @Vihangahansajith-w5x
      @Vihangahansajith-w5x 2 หลายเดือนก่อน

      @@pradeepsandaruwan9507 උඹ ට තියෙන්නෙ ලෙඩක් බන් ගිහින් බේත් ගනිං

    • @DushaniJayasekara
      @DushaniJayasekara 2 หลายเดือนก่อน

      දැන් නම් තත්ත්වය හොඳටම දරුණුයි. 😂 මරු හැබැයි කථාවට වඩා නියමයි මේ කියන ඒවා
      😂😅😅

  • @LasithChanuka
    @LasithChanuka 2 หลายเดือนก่อน +20

    දහාම්ට වර්ෂා හොදට ගැලපෙනවා.

    • @Viraji8997isuVI
      @Viraji8997isuVI 2 หลายเดือนก่อน

      😂😂😂

    • @Charithindeepa
      @Charithindeepa 2 หลายเดือนก่อน

      ​@@Viraji8997isuVIඔයා වගේ වර්ශා වයසක පාට නෑ 😂

  • @ShilokaHandlage
    @ShilokaHandlage 2 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @ConfusedJapaneseMaples-fs3zj
    @ConfusedJapaneseMaples-fs3zj 2 หลายเดือนก่อน +4

    විකාරයක් මේ කතාවත්.බිනුර කවුද කියල දහම් දන්නවනෙ.ගහලා එලෝ ගත්තෙ දහම්නෙ

  • @AasiriSandun-bl4hi
    @AasiriSandun-bl4hi 2 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️....

  • @dulanvlogs3226
    @dulanvlogs3226 2 หลายเดือนก่อน +1

    චූටි Campus enna api innawa oyawa balaganna. Math inne ohe hariye 😊

  • @lankawe
    @lankawe 2 หลายเดือนก่อน +17

    Teacherge over ඇක්ටින් වැඩි හොඳටම.

    • @user-fx4jelqd41
      @user-fx4jelqd41 2 หลายเดือนก่อน +1

      කොයි කතාවෙත් එහෙම තමයි එයා

    • @Nethukisinethma
      @Nethukisinethma 2 หลายเดือนก่อน

      ​@@user-fx4jelqd41හා එහෙනම් ඔයා ට බැරිද ඇන්ටි එයා වෙනුවට ගිහින් රගපාන්න 😂😂

    • @Nethukisinethma
      @Nethukisinethma 2 หลายเดือนก่อน

      මෙන්න අග්‍රගන්‍ය නලු නිලියො comment කරනවා😂

    • @lankawe
      @lankawe 2 หลายเดือนก่อน

      @@Nethukisinethma 🤣😂🤣

    • @Charithindeepa
      @Charithindeepa 2 หลายเดือนก่อน

      ඔය පුලුවන් උන් පලයන්කො ඉතින් over act නැතුව රගපාන්න

  • @සංජයලියනගේ
    @සංජයලියනගේ 2 หลายเดือนก่อน +8

    ඉස්සර මේකට coment කොච්චර නම් වැටුනද dan මිනිස්සු මේක ath ඇරලා 😂 ඊයා math බලන්නේ නැ ආපහු මේ ජරාව

    • @DushaniJayasekara
      @DushaniJayasekara 2 หลายเดือนก่อน

      R u sure? ... 😂

    • @DmSamudra
      @DmSamudra 2 หลายเดือนก่อน +4

      අනේ හොඳයි ..අපි නම් බලනවා😂😂

    • @DushaniJayasekara
      @DushaniJayasekara 2 หลายเดือนก่อน

      @@DmSamudra කෝමත් මේ වගේ අය කථා නොබලන තරමට හොඳයි 😁😱🤪

    • @Upekshaudari
      @Upekshaudari 2 หลายเดือนก่อน

      Api balanw commente karanne nathi unata😂❤

    • @සංජයලියනගේ
      @සංජයලියනගේ 2 หลายเดือนก่อน

      @@DushaniJayasekara 🤣

  • @maheshjagoda6591
    @maheshjagoda6591 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤😊😊😄

  • @podimanikewasantha6974
    @podimanikewasantha6974 2 หลายเดือนก่อน +4

    Me කතාව විකාර karanna apa appa ,,,ලින්ටන් මුදලාලිta වරදට දඬුවම් karanna nethi nam මිනිස්සු mawa ආදර්ශta ගන්නවා ,,,hode

  • @nilanikumari2255
    @nilanikumari2255 2 หลายเดือนก่อน +6

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shasikapresanga3713
    @shasikapresanga3713 2 หลายเดือนก่อน +3

    Nirangaya pissu ban oka kiuwanam ewarana.

  • @PriyanthiSandaya
    @PriyanthiSandaya 2 หลายเดือนก่อน

    මේ අම්මා අයියා thun දෙනා එක පවුලක් වගේ

  • @ahahahahajajaj3587
    @ahahahahajajaj3587 2 หลายเดือนก่อน +2

    හරිම ලස්සන කතාව ❤❤❤❤❤

  • @kumaradayas1944
    @kumaradayas1944 2 หลายเดือนก่อน

    Lintange gedara inna ganu lamaya marama lassanai ane ❤❤❤❤

  • @Ashoka-m7e
    @Ashoka-m7e 2 หลายเดือนก่อน +10

    Warsa daham ❤❤ gooda lasanai

    • @laa5726
      @laa5726 2 หลายเดือนก่อน +1

      Ow hari lassana couple ekak ❤

    • @roshanchandrika3617
      @roshanchandrika3617 2 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @VijithaPathirana-n7j
    @VijithaPathirana-n7j 2 หลายเดือนก่อน

    Kandukaga pula akama wagai attatama aiyai නංගී අම්මයි attatama wagai❤❤❤❤

  • @sujeewapremathunga4748
    @sujeewapremathunga4748 2 หลายเดือนก่อน

    Linta badi giyoth oya kathawa wadak na mn nam kathawa balane a denna nisa❤❤❤❤

  • @VirajBandana
    @VirajBandana 2 หลายเดือนก่อน +1

    ❤😊💖

  • @MalikaMalikaa-v7u
    @MalikaMalikaa-v7u 2 หลายเดือนก่อน

    දහමිට අවසානේ කිසිම කෙනෙක් නැතිවෙන්න ඔින.

    • @Charithindeepa
      @Charithindeepa 2 หลายเดือนก่อน

      උඹ භය වෙන්න එපා ඒම වෙන්නෙ නෑ 😂

  • @IranganieGamlath-ie3gf
    @IranganieGamlath-ie3gf 2 หลายเดือนก่อน +1

    දහම්ට තියන ආදරේ රන්දි හිතේ තියාගෙන හිටියා කිව්වේ නැහැ. නමුත් දහම් රන්දිට ආදරය කළේ තමන්ගේ නංගි කෙනෙක්ට වගේ.ඒ තමයි ආදරයේ වෙනස.රන්දිටත් හොඳ ආදරවන්තයෙක් ඉක්මනටම මුණ ගැසෙයි.

  • @sanjeewanisandareka8657
    @sanjeewanisandareka8657 2 หลายเดือนก่อน +3

    Dan me kathawa vikarayak wegena anne kathawak patan gannakotama hari lassanata patan gannawa tika kalayak kathawa adenakota nispadakayanta pissu hadenawada koheda kisima theruma ne moda nispadakayo me mega katha nokara keti katha karala lassanata ewara karanam minissunge hithe hamadamath radenawa nikan pissu ballo kawa wage ohe kathawa yanawa pissu nispadakayo katha balilla apa karanawa

  • @dismimaheshika3770
    @dismimaheshika3770 2 หลายเดือนก่อน +1

    Ma kathawa lassni mala Bala unt pissu

  • @anjaleesilva0703
    @anjaleesilva0703 2 หลายเดือนก่อน +2

    Abhi baba ❤

  • @nilukadamayanthi3756
    @nilukadamayanthi3756 2 หลายเดือนก่อน +1

    Linta badiya Hinda ara kolla marum kanawa ayeth sarayak

  • @SweraLiaqath
    @SweraLiaqath 2 หลายเดือนก่อน

    Maru❤❤❤❤❤❤❤❤

  • @DwKelum
    @DwKelum 2 หลายเดือนก่อน +1

    👍👍

  • @h.pshanalakshitha7591
    @h.pshanalakshitha7591 2 หลายเดือนก่อน

    🙏🙏🙏❤❤❤amma ge ආදරය

  • @lahirulakmaal583
    @lahirulakmaal583 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤😮

  • @kamanirathnavali1693
    @kamanirathnavali1693 2 หลายเดือนก่อน +2

    ko narada dan😢

  • @LathaHettiarachchi-d4w
    @LathaHettiarachchi-d4w 2 หลายเดือนก่อน

    රන්දි පව්. වර්ශා මිස්ට ඊර්ෂ්‍යා කරන්නෙත් නෑ .ඒ කෙල්ල මහන වෙයි කියලයි මට හිතෙන්නෙ

  • @Viraji8997isuVI
    @Viraji8997isuVI 2 หลายเดือนก่อน +2

    රන්දි පව්.දැන් නම් රන්දි ට දහම් ඕනෙත් නෑ.සංකේත් රන්දි ට හමුවෙන්න ඕනි.❤

  • @Nishu892
    @Nishu892 2 หลายเดือนก่อน

    ශනුලි පව්😥

  • @malki2307
    @malki2307 2 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️🌸🌸🌸🌸🌸

  • @KanthiKanthi-d7o
    @KanthiKanthi-d7o 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤😘😘😘😘😘😘😘

  • @nimmikadinesha3219
    @nimmikadinesha3219 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤😊❤❤❤❤

  • @VeronikakalpaniKalpani-wv3dy
    @VeronikakalpaniKalpani-wv3dy 2 หลายเดือนก่อน +5

    Varsha mis ayi hama valama binura gana randitaa kiyanna . Ranxi puuu

    • @Nethukisinethma
      @Nethukisinethma 2 หลายเดือนก่อน

      ඉතින් වර්ශා හිතන් ඉන්නෙ රන්දි බිනුර ට ආදරෙයි කියලා .රන්දි කලින් ඒ කෙල්ල චාන්ස් එකක් දුන්නා එයා හිතෙන් විදව විදව.කාටවත් ඕවා පේන්නෙ නෑ

  • @SachiUpekha
    @SachiUpekha 2 หลายเดือนก่อน

    Warsha & Daham❤

  • @Thenukinishu5306
    @Thenukinishu5306 2 หลายเดือนก่อน

    වර්ශත් නිකන් අඩන්න බලන් ඉන්න එකාට ඇගිල්ලෙන් අනිනවා වගේ වැඩක් කරන්නේ😢

  • @nisansalasandaruwani5576
    @nisansalasandaruwani5576 2 หลายเดือนก่อน +44

    ❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊

    • @DammikaKumara-x9x
      @DammikaKumara-x9x 2 หลายเดือนก่อน +5

      ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @MalikaMalikaa-v7u
    @MalikaMalikaa-v7u 2 หลายเดือนก่อน +1

    මටනමි මෙි වර්ෂට හොමිබට අයින්න හිතෙනවා

    • @Charithindeepa
      @Charithindeepa 2 หลายเดือนก่อน

      උඹ ට කවුරුත් ඇන්නෙ නැද්ද ඇන්ටි😆😆😆

  • @thanulibhagya9621
    @thanulibhagya9621 2 หลายเดือนก่อน

    very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @thehdcjtjr3603
    @thehdcjtjr3603 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤😅

    • @w.cfranando7838
      @w.cfranando7838 2 หลายเดือนก่อน

      ❤❤❤😢😢😢

  • @navidushehan-dt5ev
    @navidushehan-dt5ev 2 หลายเดือนก่อน

    💞💞💞💞💞✌🏻✌🏻

  • @MalikaMalikaa-v7u
    @MalikaMalikaa-v7u 2 หลายเดือนก่อน +1

    මටනමි පේන්න බැමෙි වර්ෂාමිස්ව

  • @ThamaraThamara-cu7gf
    @ThamaraThamara-cu7gf 2 หลายเดือนก่อน

    🌷🌷🌷🌷🌷

  • @iranganiesilvaatulagamage2006
    @iranganiesilvaatulagamage2006 2 หลายเดือนก่อน +4

    Maa randiga adillanam apa vanawa

  • @FufuffgCuuvv
    @FufuffgCuuvv 2 หลายเดือนก่อน

    😮

  • @basudarshani7453
    @basudarshani7453 2 หลายเดือนก่อน +1

    😢😢😢😢

  • @Dulhani-w4p
    @Dulhani-w4p 2 หลายเดือนก่อน +3

    Randita wena kenak hoyagnna tiyanne mokada taniyama adare karata wadak naha daham adare warsata

  • @NimalKarunathilake-n8w
    @NimalKarunathilake-n8w 2 หลายเดือนก่อน +1

    4:31

  • @NayanaThara-p4x
    @NayanaThara-p4x 2 หลายเดือนก่อน

    ❤❤❤aeroplane

  • @sajithmalinda4933
    @sajithmalinda4933 2 หลายเดือนก่อน +6

    Sanketh thama hariyanne randita

  • @komarik4660
    @komarik4660 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @WeMol
    @WeMol 2 หลายเดือนก่อน +1

    Duham and warsha yanneth gedara . Ara kello denna taume idan yanneth gedara 😂 habayi degollo yanne athuru paraka depathata 😮 logic aul