Deweni Inima (දෙවෙනි ඉනිම) | Season 02 | Episode 200 | 15th July 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • Deweni Inima (දෙවෙනි ඉනිම) | Season 02 | Episode 200 | 15th July 2024
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK
  • บันเทิง

ความคิดเห็น • 271

  • @ekanayakamudhiyanselagenan3256
    @ekanayakamudhiyanselagenan3256 หลายเดือนก่อน +118

    Ep 200 ම පෝන් එකෙන් බලපු අය කෝ ❤❤

  • @rr12-v6m
    @rr12-v6m หลายเดือนก่อน +58

    අද නම් ජෝඩුව එපිය පුරාවටම ඉන්නවා..❤❤❤❤ සීදේවී අද නම්🤩🤩

  • @VishwaMusicShow
    @VishwaMusicShow หลายเดือนก่อน +182

    200 ගැහුවා අනෙ එදිරියෝ මේ කතාව දැන් වත් ඉවර කරපන් සමාදිවයි අනුහස්වයි එකතු කරලා😢😢😢

    • @user-hc9qj6gj6m
      @user-hc9qj6gj6m หลายเดือนก่อน +11

      පිස්සු ද තාම පටන්ගත්තා විතරයිනේ 😂
      තව කොච්චර දෙවල් වෙන්න තියෙනවද 😂

    • @Dewpahasara
      @Dewpahasara หลายเดือนก่อน

      ​@@user-hc9qj6gj6mඅනේද කියන්නෙ 😂😁

    • @OficialUTv
      @OficialUTv หลายเดือนก่อน +8

      Episode 1200 යද්දි තමා ඕවා පටන්ගන්නේ, අනිවා මේකත් අවුරුදු 7ක්වත් ඇදගෙනයයි😊 දෙවෙනි ඉනිම 1 වගේම

    • @sddilshan454
      @sddilshan454 หลายเดือนก่อน +1

      E kathava ta akamathi aya balanne nathuva inna😊

  • @TA120-x9h
    @TA120-x9h หลายเดือนก่อน +358

    සියළුම කතා ටික එකදිගට නරබන අය කෝ

  • @NWmusic839
    @NWmusic839 หลายเดือนก่อน +32

    දෙවනි ඉනිම කියන්නෙ අලුත් නලු නිලියන් පුරුදු කරන තැනක් දො කියා මට නිකමට සිතෙ😅

  • @OficialUTv
    @OficialUTv หลายเดือนก่อน +52

    දෙවෙනි ඉනිම විතරක්ම බලන අය කෝ🥰💗💜️

  • @Thisum123
    @Thisum123 หลายเดือนก่อน +68

    අනේ මට like එකක් දාන්න ❤❤❤😮😮

  • @akithnanisadima119
    @akithnanisadima119 หลายเดือนก่อน +67

    ලස්සන කපල් එකක් තමයි අනුහසුයි සාමාදියි කියන්නේ

  • @danushkalakmal678
    @danushkalakmal678 หลายเดือนก่อน +97

    රට ගිහිල්ලත් phone එකෙන් හරි මෙ කතාව බලන මම වගේ තවත් අය සිටිද

    • @Yenukiamaya
      @Yenukiamaya หลายเดือนก่อน +5

      අනිවාර්යයෙන් math inne kuwait eth mn පුළුවන් welawata අනිවාර්යයෙන් katha tika balanawa hithata tikak hari senasimakata thiyenne එච්චරයි ne

    • @krishanthimuhandiramge1188
      @krishanthimuhandiramge1188 หลายเดือนก่อน +3

      Me too from USA ​@Yenukiamaya

    • @bhagyasewwandi9547
      @bhagyasewwandi9547 หลายเดือนก่อน +2

      සිටී සිටී

    • @NilukaNiluka-vw9dh
      @NilukaNiluka-vw9dh หลายเดือนก่อน +2

      ඔව් මමත් 1කොටසේ ඉදන් අද වෙනකන් බලනවා පොන් එකෙන්

    • @KwGold-vs5he
      @KwGold-vs5he หลายเดือนก่อน +2

      සිටි සිටි

  • @SavithriDeSilva-zw1cj
    @SavithriDeSilva-zw1cj หลายเดือนก่อน +60

    අම්මෝ දැන් ඉතින් ලිහිනිගෙ උත්සවෙ බලන්නත් එපැයි..😂

    • @nimnaindrani1008
      @nimnaindrani1008 หลายเดือนก่อน +3

      😅😅😅

    • @Skol7856
      @Skol7856 หลายเดือนก่อน +3

      බලමු ඒකවත් trending #1 වෙයිද කියලා 😂😂😂😂

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf หลายเดือนก่อน +77

    අදනමි අනුහස් ❤ සමාධි හිනහවෙලා ඉන්නවා ❤❤

  • @user-it2fz8mz3j
    @user-it2fz8mz3j หลายเดือนก่อน +21

    එදිරියෝ..... සමාදි එකීට දෙබස් ලීවෙ කවුද ?
    හිතපන් දෙපාරක්.....
    ආයෙමත් පාරක්....
    සමාකරවා ගනින් වරද ...
    නැගිටපන් තැනින් නූගත් නුඹ
    වැටෙන අපායට....

  • @user-cj6vh6xp8j
    @user-cj6vh6xp8j หลายเดือนก่อน +18

    සමාධි උනත් දැනගන්න ඕන වැරදි දෙබසක් තිබ්බොත් ඒක reject කරන්න.එතන හිටපු අය අතරත් කව්රුවත් ම ඉදලා නෑ කොන්දක් පන තියන.

    • @bhagyaparindi9915
      @bhagyaparindi9915 หลายเดือนก่อน +2

      Mokdd aul debasa

    • @Seeker-iw1eb
      @Seeker-iw1eb หลายเดือนก่อน +3

      ​@@bhagyaparindi9915 පේන්නැද්ද බුදුසරණයි කියලා කියන හැටි.ඇද කර කර හිනාවෙනවා.ඕවත් ලස්සනයි ගගා උඩදාගෙන බලන උන් ඉන්නවනෙ ඉතින්.

    • @bhagyaparindi9915
      @bhagyaparindi9915 หลายเดือนก่อน

      @@Seeker-iw1eb Ah eka aththa habai 😥😥

  • @yhgg6850
    @yhgg6850 หลายเดือนก่อน +40

    ගොඩාක් ලස්සනයි දෙන්නා ❤❤❤ බුදු සරණයි

  • @dinudeshani5753
    @dinudeshani5753 หลายเดือนก่อน +25

    අනුහස්ලා ගිය ගෙදර තියෙන පාරෙ වෙන වාහනයක්නං උන් දෙන්නා එනකම්ම ගිහින් නෑ...😂😂

    • @nadunlahiru5756
      @nadunlahiru5756 หลายเดือนก่อน +1

      Aka podi parak bun geyakata yana ethakota khoheda bun wahana yanne😂

    • @-ANONI
      @-ANONI หลายเดือนก่อน +2

      කතාව බලපන් වෙන හුත්තවල් හොයන්නැතුව

  • @user-iz3rs2ic5t
    @user-iz3rs2ic5t หลายเดือนก่อน +19

    ලිහිනිගේ උත්සවේට ඇයි ඉතින් අනුහස්ව ඉල්ලන්නේ. මල විකාර.

  • @minu7616
    @minu7616 หลายเดือนก่อน +138

    කොටස් 200ක් ගිහිල්ලවත් සමාදිවයි අනුහස්වයි තාම සෙට් කරේ නෑනෙ.ඒ දෙන්නව ඉකමනින් සෙට් කරන්නකො 😢

    • @TharushaRidmal-ve8ux
      @TharushaRidmal-ve8ux หลายเดือนก่อน +14

      Mek dewani inima kiyl amtaka und 🥱

    • @Shavindyasandarenu
      @Shavindyasandarenu หลายเดือนก่อน

      😂😂​@@TharushaRidmal-ve8ux

    • @Vihanga_methmal
      @Vihanga_methmal หลายเดือนก่อน +4

      1000දිලු සෙට් කරන්නෙ

    • @maliya_maliya
      @maliya_maliya หลายเดือนก่อน +6

      Baya wenna epa meyath mahana wei thawa tika dawasakin.....😂😂😂

    • @notysana1234
      @notysana1234 หลายเดือนก่อน +1

      එතකොට කිසි ගතියක් නෑ..යකෝ😅

  • @roxkasun2936
    @roxkasun2936 หลายเดือนก่อน +14

    රටවල් වල ඉන්න අයට
    පෝන් එකෙ පිහිට තමයි ඉතිම්

  • @Renukapawani
    @Renukapawani หลายเดือนก่อน +9

    Raween 🙉🙈🙊👌❤

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 หลายเดือนก่อน +8

    ලංකාවේ රජයේ රැකියාවක් නොකරන අය කොහොමද රාජ කාරිය කරගන්න බැරි කාලෙට ජිවත් වෙන්නේ? රජයේ රැකියා නොකරන ඔයාල එක ගැන හිතල රටට නායකයා තොරන කොට එක ගැන නිතර පරස්න කරන්න?හැමදේම රජයේ රැකියා කරන අයටම දෙන්න කියල උද්ගොෂන කරන්න අයට උනත් 😮

  • @SavithriDeSilva-zw1cj
    @SavithriDeSilva-zw1cj หลายเดือนก่อน +49

    ලස්සනම කපල් එක බිමල් රසික නේ ❤

    • @thakshila4949
      @thakshila4949 หลายเดือนก่อน +4

      ඔව් බිමල් දසුන් වගෙ අනේ සෝක්❤

    • @Seeker-iw1eb
      @Seeker-iw1eb หลายเดือนก่อน +4

      ඔව් ඒ කපල් එක නම් ඇත්තටම ගැළපෙනවා❤

    • @kanchananiroshani4056
      @kanchananiroshani4056 หลายเดือนก่อน +4

      ow e denna lassanata gelapena ❤

    • @mprpsenadeera
      @mprpsenadeera หลายเดือนก่อน +4

      ඒක ඇත්ත
      දෙන්නම ෂෝයි❤❤

    • @Skol7856
      @Skol7856 หลายเดือนก่อน +2

      මේකෙ දැනට ඉන්න ගැලපෙනම couple එක. 😊

  • @GalaxyGalaxy-lu2uf
    @GalaxyGalaxy-lu2uf หลายเดือนก่อน +7

    මමත්.හැමකතාවක්ම.ඵකදිනට.බලනව

  • @dinethrthashil9726
    @dinethrthashil9726 หลายเดือนก่อน +33

    මේ බඳින්න ඉන්න ගෑනු ළමයා වෙන්න ඇති කිව්වම අනුහස් නැහැ කියන්න ගිහිල්ලා නැවැත්තුව එක දැක්ක මං වගේ තව අය ඉන්නවද.Anu ❣️❣️Sama❣️❣️❣️❣️❣️❣️

  • @SheZ_TV_3
    @SheZ_TV_3 หลายเดือนก่อน +2

    Congratulations 200 episodes 🎉 දැන්වත් සමාදිවයි අනුහස්වයි සෙට් කරන්න ඉල්ලීමක්❤😅

  • @nikeshalasadarenu8854
    @nikeshalasadarenu8854 หลายเดือนก่อน +9

    Samadinm mala haththalamak😂😂

  • @keerthiherath696
    @keerthiherath696 หลายเดือนก่อน +13

    රසිකා හොඳයි කපු නෝනා කෙනෙක් ට

  • @TharangaPrabodani-wo8vv
    @TharangaPrabodani-wo8vv หลายเดือนก่อน +8

    Hama kapal ekakma ekathu karanne bimal,rasikai neda😊rasika akkata thawa thawa kapal ekathu karanna labewai mama parthana karami!...❤

  • @user-lp4po2ru3e
    @user-lp4po2ru3e หลายเดือนก่อน +3

    අම්මෝ අම්මෝහ් 😂💔💔💔💔. බුදු සරනයි 😂💔

  • @sisirasurasinghe3734
    @sisirasurasinghe3734 หลายเดือนก่อน +8

    ගොන් කතා වීඩියෝ එකක් ඩිලීට් කරන්න කාටවත් දෙන්න ඕනෙද මේව බලන අපිට පිස්සු

  • @Pushpa-ul9xk
    @Pushpa-ul9xk หลายเดือนก่อน +5

    Anuhas samadi Avanka aadaraya ...eka ma aathmay ak sir Uru dekak thula
    Geevathveemak vagei.....VISHISHTA GALAPEEMAK.....IKMAN IN EKVENNA ..WARM HEARTED
    WISHES ....to you

  • @rafeekmr8778
    @rafeekmr8778 หลายเดือนก่อน +6

    ඹයා ඹයා විරිත්තලා අපහසෙට අපි කැමති නැහැ හරියටම කියාගන්න ඛැරි නමිඛූදූ සරණයි කියලා නිකාහිටපන් සමාධි උඛ

  • @OshadiKaushalya-rr9zd
    @OshadiKaushalya-rr9zd หลายเดือนก่อน +1

    රසිකා ලස්සනයි ❤️😘

  • @user-xq7py2cz6b
    @user-xq7py2cz6b หลายเดือนก่อน +38

    මචං එදිරිමුණියෝ දැන්වත් මේ කරුම නාට්‍ය ඉවර කරපං

    • @Thisum123
      @Thisum123 หลายเดือนก่อน +3

      උබට බලන්න බැරිනං නිකං ඉදපන්😂😂😂😂😂

    • @user-xq7py2cz6b
      @user-xq7py2cz6b หลายเดือนก่อน

      @@Thisum123 කොහොමත් මචං ඔය ජරාව මම බලන්නේ නෑ

    • @VishwaMusicShow
      @VishwaMusicShow หลายเดือนก่อน +3

      එතකොට ඔය බලන්බලන්නෙ 😂😂😂😂😂😂😂😅😅😅😅😅

    • @mclanka5624
      @mclanka5624 หลายเดือนก่อน +2

      Na ban. Meka iwara karala wena ekak patan gaththa nam harine.

    • @user-rc4wq8te5l
      @user-rc4wq8te5l หลายเดือนก่อน

      Sirawt bn එක්කෝ එදිරිමුනි මැරෙන්න ඕන එක්කෝ මේ රගපාන උන මැරෙන්න ඕන අප්පිරියයි 😂😂😂

  • @SaduniNimesha-hd5xq
    @SaduniNimesha-hd5xq หลายเดือนก่อน +1

    Episode 200 යම පෝන් එකෙන් බලපු මම වගෙ තවත් අය සීටිද😂😂❤❤

  • @CristopherFernando-jm2tg
    @CristopherFernando-jm2tg หลายเดือนก่อน +6

    budusaranai budusaranai😢😮😂

  • @user-cj6vh6xp8j
    @user-cj6vh6xp8j หลายเดือนก่อน +11

    සමදිගේ දෙබස් නම් ලියපු කෙනාට යන්න අපායක් හදන්න ඕන.

  • @user-vq2gt6km2e
    @user-vq2gt6km2e หลายเดือนก่อน +6

    👍👍👍👍

  • @dinithisudishna
    @dinithisudishna หลายเดือนก่อน +7

    Anumadi with 4 ever bts today 😍😍😍😍

  • @sarangadilmini8635
    @sarangadilmini8635 หลายเดือนก่อน +5

    කලින්ම එපිසෝඩ් වල බිමල් ට, රසිකා ට ළමයි 2 ක්‌ හිටියා. දැන් බලනකොට ළමයි 🤭.නෑ
    කපුකම් කරනවා විතරයි.

  • @pathminippp9396
    @pathminippp9396 หลายเดือนก่อน +17

    Ada dennage hinawa balanako

  • @user-gx3mb4pf2h
    @user-gx3mb4pf2h หลายเดือนก่อน +5

    Beautiful episode 🎉

  • @lalanithamara1844
    @lalanithamara1844 หลายเดือนก่อน +6

    මම හැමදාම බලනවා

  • @UpulsanthaRathnayaka
    @UpulsanthaRathnayaka หลายเดือนก่อน +12

    😊😊😊😊😊😊❤❤❤❤❤❤❤

  • @SamadhiNavodya-dn8bl
    @SamadhiNavodya-dn8bl หลายเดือนก่อน +4

    ❤❤

  • @subasinghe5016
    @subasinghe5016 หลายเดือนก่อน +1

    මේ අපි ඉන්නෝ ❤❤

  • @thilinamadushan4200
    @thilinamadushan4200 หลายเดือนก่อน +3

    සනත් නම් සයිකො ඩයල් එකක්

  • @user-od9vx8hb9d
    @user-od9vx8hb9d หลายเดือนก่อน +2

    සමාදි ❤අනුහස් එකතුවක් ඉක්මනින් ම ඕනි

  • @IndikaThusara-vh4db
    @IndikaThusara-vh4db หลายเดือนก่อน +5

    🙂🙂🙂🙂🙂❤❤❤❤❤❤

  • @UpulsanthaRathnayaka
    @UpulsanthaRathnayaka หลายเดือนก่อน +10

    😊😊😊😊😊😊😊❤❤❤❤❤

  • @user-dq4mm8vl2c
    @user-dq4mm8vl2c หลายเดือนก่อน +8

    ❤❤❤❤❤❤❤

  • @chathurika.pathirana.4256
    @chathurika.pathirana.4256 หลายเดือนก่อน +7

    ❤❤❤

  • @US-zo1hc
    @US-zo1hc หลายเดือนก่อน +12

    හපොයි මේ සමාදි හරිම කුරිරුයි ආගමටත් ඇද කරනවා

  • @VishwaMusicShow
    @VishwaMusicShow หลายเดือนก่อน +1

    සනත් සර් ❤ මල වදයක්

  • @tharindukithsiri654
    @tharindukithsiri654 หลายเดือนก่อน +6

    Budusaranai 😅

  • @JanithaGihan-f5k
    @JanithaGihan-f5k หลายเดือนก่อน +6

    🎉

  • @chanuldevdisa5091
    @chanuldevdisa5091 หลายเดือนก่อน +5

    බුදුසරණයි samadhi 🤭😅

  • @nelumfernando8197
    @nelumfernando8197 หลายเดือนก่อน

    අනේ මේ අපරාධ පොලිසියට අල්ලලා දෙන්න කසුන් මාර්ගයේන් සල්ලි අරන් පොලිසියට අහුවෙන්න ඕනි

  • @anuradaanurada3197
    @anuradaanurada3197 หลายเดือนก่อน +1

    Rasika akka muladi vage neme dan ,,is mart ,,biutipul ❤

  • @VihagiDawumini
    @VihagiDawumini หลายเดือนก่อน +4

  • @rsrs235
    @rsrs235 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤🎉🎉🎉

  • @user-rx1vc2rc6n
    @user-rx1vc2rc6n หลายเดือนก่อน

    මම ඔක්කොම බැලුවා

  • @user-qx3cl4tg9o
    @user-qx3cl4tg9o หลายเดือนก่อน +6

    Mannam.patan gaththa dawase idalama pon eken balanne😊

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 หลายเดือนก่อน

      Rasmi
      Hi ❤❤❤
      Kohomada yaluwa oya ta

  • @RenukaRajapaksha-oy5ol
    @RenukaRajapaksha-oy5ol หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @UpulsanthaRathnayaka
    @UpulsanthaRathnayaka หลายเดือนก่อน +7

    😊😊😊😊❤❤❤❤❤❤

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha4932 หลายเดือนก่อน +2

    ආන්ටි කියලා හරියට කීවා නම් හොදයි නේද,

  • @gaminisenarath4765
    @gaminisenarath4765 หลายเดือนก่อน +3

    Mama akadegatama balanawa

  • @wasawabandara
    @wasawabandara หลายเดือนก่อน +5

    Budusaranai

  • @ruvishaniruvishani5346
    @ruvishaniruvishani5346 หลายเดือนก่อน +3

    Udeni .amma....amaa..kathawe..lassanai..

  • @Shanikamadumali848
    @Shanikamadumali848 หลายเดือนก่อน +4

    සහන් , සාරා අදත් නෑ අනේ 😢😢 අනුහස් සමාධිට පස්සේ , සහන් සාරා තමයි ❤

  • @rsathsarini4107
    @rsathsarini4107 หลายเดือนก่อน +9

    අයියෝ,ඊයා

  • @dinethrthashil9726
    @dinethrthashil9726 หลายเดือนก่อน +5

    සමාධී බුදුෂරණයි නෙවෙයි බුදු සරණයි 😏😏😉😊😄😄😄😆😅

  • @UpulsanthaRathnayaka
    @UpulsanthaRathnayaka หลายเดือนก่อน +13

    😊😊😊😊😊❤❤❤❤❤

  • @mmaliya447
    @mmaliya447 หลายเดือนก่อน +3

    දෙවෙනි ඉනිම ෆෝන් එකෙන් මුල ඉදලම බලපු අය කෝ

  • @pnnv9669
    @pnnv9669 หลายเดือนก่อน

    කො 4න් එකෙන් නොවරදාවම හැමදාම බලන කට්ටිය කෝ..❤❤

  • @thusarithusari4836
    @thusarithusari4836 หลายเดือนก่อน +4

    ❤❤❤❤

  • @dharshanikodikara6266
    @dharshanikodikara6266 หลายเดือนก่อน +2

    Cricket Team Cricket Play කරන්නෙ නැහැ කපුකම් කරනවා වගෙයි මට පෙන්නෙ රසිකා නම් මරැ කතාව වෙන පැත්තකට යෙමු වෙලා වගෙයි

  • @sarangadilmini8635
    @sarangadilmini8635 หลายเดือนก่อน +1

    Start ekata Ada hari lassnai. Anuhas, Samadi dennama.

  • @SadaliNethmini-zv9ez
    @SadaliNethmini-zv9ez หลายเดือนก่อน

    Episode 200 ma phone eken balapu aya ko 😊❤

  • @damayanthikumari3512
    @damayanthikumari3512 หลายเดือนก่อน +3

    😘😘😘😘❤❤❤🎉🎉🎉

  • @KavishaIduranga
    @KavishaIduranga หลายเดือนก่อน +5

    ඉවරයි ne dan palayalla gedara

  • @renukagomes8330
    @renukagomes8330 หลายเดือนก่อน +2

    Yes

  • @UpulsanthaRathnayaka
    @UpulsanthaRathnayaka หลายเดือนก่อน +7

    😅😅😅❤❤❤❤

  • @ganawathiealankarage9383
    @ganawathiealankarage9383 หลายเดือนก่อน +7

    Lassananai ane samadi anu aththama couple s wagei neda

  • @safrinsafrin8653
    @safrinsafrin8653 หลายเดือนก่อน +1

    Anuhas aiyya th samady akka maru ane 😊❤😊❤😊❤

  • @ganawathiealankarage9383
    @ganawathiealankarage9383 หลายเดือนก่อน +5

    Anu sama oyalla denna marai ane adarei denntama

  • @kumudusandamali7119
    @kumudusandamali7119 หลายเดือนก่อน +1

    Aiyooo e genam galapenne e anlalta samadige office eke Hoda thanathurak darapu kenek neda me

  • @samithnishshanka
    @samithnishshanka หลายเดือนก่อน +3

    Former accountant කෙනෙක් කියලා නේද කිව්වේ. හැබැයි ගෙවල් දොරවල් එක්කත් persanality එක්කත් මැච් වෙන්නෙ නෑ.

    • @criticaltake9270
      @criticaltake9270 หลายเดือนก่อน +5

      මමත් අහන්න හිටියෙ. අකවුන්ටන්ට් කෙනෙක් නම් අඩු ගානේ අනුහස් කලින් සීසන් වන් වල ජීවත් වෙච්ච ජාතියේ ගෙයක්වත් තියෙන්න ඕන. සමාධි කීව මේ අංකල්ට ඔෆිස් එකේ ආයි වඩට එන්න කියල. දැන් සමන්ට ඒක අමතකයි. සමන් සාරංග චාමිකා ටදින්ම අයිස් වලට ඇබ්බැහි වෙලා නිසා continuity slips වැහි වැහැල. අඩු ගානේ ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් වත් අයිස් වලින් ඈත් වෙලා අවධානයෙන් ඉන්න. අනික අද බුදු ශරනයි කේස් එක රිමාන්ඩ් වෙන්න තරම් කේස් එකක්.

    • @Skol7856
      @Skol7856 หลายเดือนก่อน +1

      Accountant කෙසේ වෙතත් කා.කා.ස. ලුක් එකක් නම් තියෙනවා, ගෙදරත් match වෙනවා. 😅😅

    • @samithnishshanka
      @samithnishshanka หลายเดือนก่อน +1

      @@Skol7856 කා කා ස යො මීට උඩින් ඉන්නෙ😁

    • @samithnishshanka
      @samithnishshanka หลายเดือนก่อน

      @@criticaltake9270 අයිස් ගහනවද උන්? 😮

  • @user-bf1mj7pd9x
    @user-bf1mj7pd9x 15 วันที่ผ่านมา

    Ooo mama balanawa❤

  • @NawoddiyaEnjel
    @NawoddiyaEnjel หลายเดือนก่อน +2

    ආවේ දවල් යන්නෙ රෑ අනුහස් සමාදී😅😅😅😅😅

  • @lovablecraft
    @lovablecraft หลายเดือนก่อน +12

    තිරපිටපතක් හරියට ලියාගන්න බැරි වල් පල් කතාවක්නෙ

  • @KusalDinusha-bw3gb
    @KusalDinusha-bw3gb หลายเดือนก่อน +3

    මේකෙ සීසන් 1 එකේ වගේ ෆයිට් එකක් වත් නෑනී

  • @user-yq3dk3uo1z
    @user-yq3dk3uo1z หลายเดือนก่อน

    බුදු සරණයි !!!❤❤❤❤❤

  • @thanulibhagya9621
    @thanulibhagya9621 หลายเดือนก่อน +1

    very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @user-bf3ev5hi8s
    @user-bf3ev5hi8s หลายเดือนก่อน +1

    ♥🌝🐰✨

  • @kasunMadushanka-g4s
    @kasunMadushanka-g4s หลายเดือนก่อน +2

    ඉන්නවා

  • @RumethDilanjana
    @RumethDilanjana หลายเดือนก่อน +2

    me wahilihiniyo anuhasgen ath weyan yalukma witharak thiyaganin harida ubata radish,sanath sir,edirimuni set ekama innawane. anuhas uba witharak lihinige game yanna epa thawa roshanui samadiwath ekkm palayn

  • @WerasuriyaWerasuriya-wc3yj
    @WerasuriyaWerasuriya-wc3yj หลายเดือนก่อน +2

    Api thama

  • @sumudulakmal1810
    @sumudulakmal1810 หลายเดือนก่อน +1

    කොච්චර සුදු උනත් මේවගෙ එන්ජින් කලුයි

  • @WMChandar-fn9jx
    @WMChandar-fn9jx หลายเดือนก่อน

    මම ආසයි

  • @dil721
    @dil721 29 วันที่ผ่านมา

    Mike adarei ❤