LALAI LILAI LAI || EPISODE 114 || ලලයි ලිලයි ලයි || 19th July 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ย. 2024
  • LALAI LILAI LAI || EPISODE 114 || ලලයි ලිලයි ලයි || 19th July 2024
    ත්‍රාසය කුතුහලය විනෝදය පිරි ස්වර්ණවාහිනියෙන් දෙන අලුත්ම ලල් එක 😍
    මේ ගම සුන්දරත්වයෙන් පිරුණු ගමක්.දිය ඇලි, තේවතු, රබර්වතු ,විශාල වෙල්යායවල් ගංගා, ඇළ දොළ, මේ හැමදේම තියෙන ලස්සන ගමක්.
    මේ කතාව පටන් ගන්නේ කොරෝනා අන්තිම සමයෙන්.වත්තේ අත ඇරලා දාපු ස්ටෝරු කාමරයක තරුණියක් සිය දිවි නසාගෙන කියලා ආරංචි වෙනවා.
    තාරුණ්‍යයේ තියෙන සුන්දරත්වය විඳින්න නගරෙක ජීවත් වෙන්න ඕනෙ නෑ.මේ කතාව තාරුණ්‍යයේ ලස්සන අවස්ථාවන් අපිට මුණ ගස්සනවා.
    ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
    Subscribe to watch more - / @swarnavahinitv
    FOLLOW US ON
    🔴 Facebook: / swarnavahini
    🔴 Instagram: / swarnavahini.tv
    🔴 TikTok: www.tiktok.com...
    🔴 Website: swarnavahini.lk/
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
    #Teledrama #Swarnavahini #lalaililailai

ความคิดเห็น • 923

  • @PramodManujaya-gl4rn
    @PramodManujaya-gl4rn หลายเดือนก่อน +144

    සෝමපාල මිනිමරුවට මේපාර නම් රහස් පරීක්ෂක දනුෂ්ක දඹගොල්ලගෙන් බේරෙන්න ලැබෙන්නේ නෑ 🤝😌😌

    • @Sithu_Girl18
      @Sithu_Girl18 หลายเดือนก่อน +2

      එකනේ 🤭

  • @gamingchanufreefire7899
    @gamingchanufreefire7899 หลายเดือนก่อน +1040

    Ep 114 ම මෙචර කාලයක් පොන් එකෙන් බලන අය මේ කොණට❤

    • @daniduransidu9246
      @daniduransidu9246 หลายเดือนก่อน

      Ai ub unge ktt gnnwd

    • @KasunTharanga-ph1dl
      @KasunTharanga-ph1dl หลายเดือนก่อน +38

      Koi konatei.ane paduwe blpn bn

    • @gamingchanufreefire7899
      @gamingchanufreefire7899 หลายเดือนก่อน +15

      අදත් මූසලයෙක් පැන්නා
      මේ වගේ බ්ලූ comment දාන එකාට හෙනම ගහනවා❤😂

    • @shehanrangana7477
      @shehanrangana7477 หลายเดือนก่อน +8

      Tv එකෙන් බලලා ඔයාගේ කමෙන්ට් එකේ කොනකට එන්න මේ ආවේ 🫠🫠

    • @KelumNadeeshan-nd3ol
      @KelumNadeeshan-nd3ol หลายเดือนก่อน +1

  • @ravinduprabathofficial1201
    @ravinduprabathofficial1201 หลายเดือนก่อน +143

    සෝමපාලයා අම්බානෙකට කනකන් උදාරෙන්ම බලං ඉන්න මං 🫡

  • @dreams8446
    @dreams8446 หลายเดือนก่อน +73

    ජීවාත් මාර වැඩ නේ කරන්න
    විරුදු අයියාට වෙන වැඩ 😅

  • @-paradigeapi2610
    @-paradigeapi2610 หลายเดือนก่อน +130

    හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ"
    යන අයට යන්න දෙන්න....එයාලව බලෙන් නවත්තගන්න එපා...
    ඒත් ඒ මිනිස්සුන්ට හැමදේම තේරුම් ගිය දවසට තේරෙයි...
    කවුද වැරදි කවුද නිවැරදි කියලා...
    ඔබඉක්මන් වෙන්න එපා මේ හැමදේම හරියන දවසක් ඔයාට එනවා...!!❤️💓

    • @sandakumari90
      @sandakumari90 หลายเดือนก่อน

      ❤❤❤

    • @SDAGAMING43215
      @SDAGAMING43215 หลายเดือนก่อน +2

      පුක සුදුද 🙂

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha หลายเดือนก่อน +114

    සෝමපාලයා මිනීමරුවෙක්නෙ 🥲

    • @thusharipriyangi9701
      @thusharipriyangi9701 หลายเดือนก่อน +4

      මුද කොහෙද ඔක්කොම කරන්නේ

    • @akshithahewage7691
      @akshithahewage7691 หลายเดือนก่อน +4

      සෝමපාලයා තමා අර කෙල්ලවත් මරන්න ඇත්තෙ

    • @maleesharashmini31
      @maleesharashmini31 หลายเดือนก่อน

      L​@@akshithahewage7691ඌ බලු වැඩ කරාට පට්ටම බය එකෙක් නේ එහෙම හොර වැඩක් කරලා ඔහොම ඉන්න පුලුවන් වෙයිද

  • @Sithu_Girl18
    @Sithu_Girl18 หลายเดือนก่อน +116

    කවුරු කොහොම කිවුවත් මටනම් ඇබ්බැහි වීමක් ලලයි ලිලයි ලයි. දනු ❤ මිලා චරිත රාගදක්වන්නේ මං ආසම නළුවා සහ නිළිය.❤️ මේ කතාවේ ඉන්න හැමෝම පට්ට දක්ෂයි. හරිම ලස්සනයි ❤️

    • @ShamalDGSCR-xr2pv
      @ShamalDGSCR-xr2pv หลายเดือนก่อน +3

      හ්ම්ම්..ජීවිතේට ටෙලිනාට්‍යක් බලපු නැති මම , මේකට ඇබ්බැහි වෙලා ..😊😊🙃

    • @Sithu_Girl18
      @Sithu_Girl18 หลายเดือนก่อน +1

      @@ShamalDGSCR-xr2pv හ්ම් ❤️

    • @ErandiMKaralliyadda
      @ErandiMKaralliyadda หลายเดือนก่อน

      පුක සුදුද නන්ගි

  • @IsuriAnurika
    @IsuriAnurika หลายเดือนก่อน +262

    සෝමපාල තමයි වැඩකාරය ඕකව පොලිසියට අහි වෙන්නම ඕන

    • @Sithu_Girl18
      @Sithu_Girl18 หลายเดือนก่อน +1

      ඔව් අප්පා

    • @hashangamage4526
      @hashangamage4526 หลายเดือนก่อน +3

      ඕකද දන්නෙ නෑ අර කෙල්ලව මැරුවෙත්

    • @IsuriAnurika
      @IsuriAnurika หลายเดือนก่อน

      @@hashangamage4526 ම් ඒක තමයි

    • @IsuriAnurika
      @IsuriAnurika หลายเดือนก่อน

      @@hashangamage4526 හ්ම්

  • @sanda2813
    @sanda2813 หลายเดือนก่อน +16

    මට මේ aenikat එක හීනෙනුත් පේනවා දෙයියනේ 😁😁😅❤️ එතන හරි ලස්සනයි හිතට වැදුණු තැනක්

  • @shalikasewwandi5495
    @shalikasewwandi5495 หลายเดือนก่อน +427

    කෝ බලන්න සුකුමාලට කැමති අය😂❤️

    • @su3299
      @su3299 หลายเดือนก่อน +11

      මෙන්න තවත් like හිඟා කන්නියක්

    • @KW-tb5nw
      @KW-tb5nw หลายเดือนก่อน +9

      Anee ow appa… ekaa maruu

    • @user-mg1wu2sj4f
      @user-mg1wu2sj4f หลายเดือนก่อน


      @@KW-tb5nw

    • @shalikasewwandi5495
      @shalikasewwandi5495 หลายเดือนก่อน

      @@su3299 මෙන්න මෙන්න තවත් චීත්ත එකතු කරන එකෙක්😂😂😂වැඩක් බලා ගනින් බම් උබේද ඩේටා නෑ මගේ...😂😂😂😂නිකන් අනුන්ගෙ Comment වලට වැලලෙන්නෙ නැතුව හිටපිය....😂උබද මට ඩේට දාන්න සල්ලි දෙන්නෙ නෑනෙ නිකන් වැලලෙන්නෙ නැතුව පල

    • @shalikasewwandi5495
      @shalikasewwandi5495 หลายเดือนก่อน +1

      @@su3299 මෙන්න මෙන්න තවත් චීත්ත අදින එකෙක්....උබේද ඩේටා නෑ මගේ ....මගේ සල්ලි මගේ Comment ඇයි උබට මොකෝ නිකම් වැලලෙන්නෙ නැතුව පල යන් චීත්තයො😂😂😂😂😂😂

  • @newcreations4642
    @newcreations4642 หลายเดือนก่อน +179

    ලංකාවෙ තියන ඇඩ් ඔක්කොම දාලා වෙලාවක් තිබ්බොත් කතාවත් පොඩ්ඩක් දාපන් ඇ🙂👍

    • @Chanchala124
      @Chanchala124 หลายเดือนก่อน +4

      Adow🤣

    • @kelumliyanage6720
      @kelumliyanage6720 หลายเดือนก่อน +3

      😂

    • @Sandun_Lahiru
      @Sandun_Lahiru หลายเดือนก่อน +3

      Sirawtm sapayak💔

    • @tharindudilshan2680
      @tharindudilshan2680 หลายเดือนก่อน +9

      ඇඩ් බලන්ඩත් නෑ ඒ අස්සෙ කතාවක් යනවා...😂

    • @prasadsandharuwan5723
      @prasadsandharuwan5723 หลายเดือนก่อน +3

      අම්මො 😂😂

  • @user-jh4in5xh7i
    @user-jh4in5xh7i หลายเดือนก่อน +267

    අනගිගේ තේ එකේ තේ නැති බව මට විතරද වැටහුනේ 🤭🤭

    • @Malindhuhasintha
      @Malindhuhasintha หลายเดือนก่อน +3

      ඇයි මට

    • @user-rk8uq6el5i
      @user-rk8uq6el5i หลายเดือนก่อน +3

      මටත්

    • @indudilrushi2521
      @indudilrushi2521 หลายเดือนก่อน +3

      ඇයි මටත්😊❤

    • @indudilrushi2521
      @indudilrushi2521 หลายเดือนก่อน +4

      හැබැයි ආසම කතාවක් ❤❤❤🥰🥰🤟🤟

    • @kasunikasuni9158
      @kasunikasuni9158 หลายเดือนก่อน +1

      මාත්

  • @thushaldewmina875
    @thushaldewmina875 หลายเดือนก่อน +162

    මටනම් හිතෙන විදියට මෙහෙමයි........
    නිධානේ ගන්න සීන් එක කිට්ටු කරලා මහසෙන් දැනගන්නවා රාධිකාගේ බඩේ ඉන්නේ සුකුමාල්ගේ ළමයෙක් නෙවෙයි මහසෙන් ගේ ළමයෙක් කියලා.....ඊට පස්සේ මහසෙන් වැඩේට බෑ කියනවා.......එතන ලොකු ප්‍රශ්නයක් වෙනවා......ඊට පස්සේ තොයිලේ හැදිගෑවිලාම යනවා.........
    ඒ වගේ දෙයක් වෙන්න පුලුවන් කියලා හිතෙන්නේ නැද්ද.......කොහොම උනත් කමක් නෑ කතාවනම් පට්ට.......
    LALAI LILAI LAI ❤❤❤

    • @sandarenu5675
      @sandarenu5675 หลายเดือนก่อน +3

      ඔවු වෙන්න පුලුවන්

    • @Gaganakaveen
      @Gaganakaveen หลายเดือนก่อน +4

      ඒ වගේම අර කෙල්ලටත් වග කියලා තියෙන්නේ සොමපාල තමයි කියල හිතෙන්නෙ නැද්ද

    • @Luis-gy5tw
      @Luis-gy5tw หลายเดือนก่อน +1

      ​@@GaganakaveenYep

    • @PGVimalawathi
      @PGVimalawathi หลายเดือนก่อน

      ❤​@@Gaganakaveen

    • @Oss-x1p
      @Oss-x1p หลายเดือนก่อน

      සෝමපාල තමා මිනී මරුව.

  • @DewEditz111
    @DewEditz111 หลายเดือนก่อน +85

    *ලොකු වෙනකොට තේරෙනවා.*
    *ඉස්සර මහා ගොඩක් බරට දැනුණ පොත් බෑග් එක තමයි. ජිවිතේ උහුලන්න උන අඩුම බර කියලා...!! 😉🖤*

    • @mishandeshanga3973
      @mishandeshanga3973 หลายเดือนก่อน +2

      ඉතිං ඇයි ඕක මේකේ දැම්මෙ?🤣😒

    • @user-nl3op1zl1t
      @user-nl3op1zl1t หลายเดือนก่อน

      😂😂

  • @vishmigamage7705
    @vishmigamage7705 หลายเดือนก่อน +50

    තනුශ්කා රන් සරණි දෙන්නාවත් දාලා ආයේ පරණ රිදම් එකට කතාව ගේන්න. දැන් මේක නිකන් ලණුව කඩා ගත්ත හරකා වගේ ඔහේ දුවනවා කිසිම ගලායාමක් නැ.
    ලස්සනට ඉවර වෙන්න තිබුන කතාවක් අනවශ්‍ය චරිත ගෙනහැල්ලා ගොං කරන්න එපා. අපරාදේ එහෙම වුනොත්. ලොකු හයිප් එකක් හැදුන කතාවකට එහෙම විනාස වෙන්න දෙන්න එපා.
    ඔයාලා කතාවම ඇදගෙන නානවා කියලා තමයි පේන්නේ ලබන සඳුදා ඉදන්වත් හොඳ දෙයක් වෙයි කියලා හිතනවා 😊❤

  • @shelanimarasigha4845
    @shelanimarasigha4845 หลายเดือนก่อน +82

    හම්මේ මිලා දනූ මේකනං පිස්සුවක්❤

  • @user-sv5oi5ge2z
    @user-sv5oi5ge2z หลายเดือนก่อน +40

    ශුවර් එකටම අර කෙල්ලව එල්ලලා ඇත්තෙත් සෝමපාලයම තමා😂

  • @madhu_music0805
    @madhu_music0805 หลายเดือนก่อน +66

    ජීවා විරිදුවගෙ කරේ එල්ලෙන්න හදනවා වගේ😅

    • @NetuerFeel2024
      @NetuerFeel2024 หลายเดือนก่อน +2

      පට්ටනේ...🎉😂

    • @user-mr4wp7ku4l
      @user-mr4wp7ku4l หลายเดือนก่อน

      gahanna deida?

  • @user-ry1pf1el1g
    @user-ry1pf1el1g หลายเดือนก่อน +12

    අම්මේ විරිදු අයියා නිසා හිතත් පිරුනා😂😂❤

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 หลายเดือนก่อน +48

    කලින් කතාව ලියපු කෙනා ලස්සනට පිළිවෙලට ලිව්වා.
    දැන් සුපුන් රත්නායක ලියන්නෙ ඇට පිටින් ගංජා ගහලද කොහෙද 😂😂😂

    • @Dayaweera
      @Dayaweera หลายเดือนก่อน +2

      මේ දවස්වග කතාව ලියන්නේ සුපුන්ගෙ 5 පන්තියෙ ඉන්න පුතා හරි දුව හරි වෙන්න ඇති නැත්නම් ආච්චි

    • @Freethinker-bv3bq
      @Freethinker-bv3bq หลายเดือนก่อน +1

      සුපුන් කියන්නේ overrated ගෝතයෙක්😂

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 หลายเดือนก่อน +55

    ඉස්පිරිතාල බුවා තමා අර මුල් මිණීමැරුමත් කරලා තියෙන්නෙ

  • @naleeshalakshani8956
    @naleeshalakshani8956 หลายเดือนก่อน +189

    උදාරෙන්ම කොටස් 114 ම phone එකෙන් බලපු අය මේ කොනට💫👻

    • @LahiruChamara1993
      @LahiruChamara1993 หลายเดือนก่อน +2

      අපිත් ඉන්නවා

    • @g.k.m.chathuranga7825
      @g.k.m.chathuranga7825 หลายเดือนก่อน +2

      🙋‍♂️🙋‍♂️🙋‍♂️

    • @bestwalkers
      @bestwalkers หลายเดือนก่อน +3

      Pala http

    • @mishandeshanga3973
      @mishandeshanga3973 หลายเดือนก่อน +3

      අවධානෙද ඕනෙ httita 😒

    • @mohanmouva7762
      @mohanmouva7762 หลายเดือนก่อน +1

      ❤👌👌

  • @kaminiraja
    @kaminiraja หลายเดือนก่อน +39

    රවිනයාගෙයි සෝමපාලගෙයි ඇක්ටින් මරු. දෙන්නාටම සුබ පතනවා. ❤🎉🎉

  • @PiuJayarathna
    @PiuJayarathna หลายเดือนก่อน +5

    Sompalyge actin supirii, make up artist kenek wunat supiriyt act krnwa

  • @nilugamage8996
    @nilugamage8996 หลายเดือนก่อน +42

    මට හැමදාම ගෙදරට නාකි වෙන්න බෑ අම්මේ..😂

  • @DewEditz111
    @DewEditz111 หลายเดือนก่อน +65

    *" ප්‍රේමය වෙනුවෙන් මිනිස්සුන්ට*
    *මහාලොකු දේවල් ඕනේ නෑ ,*
    *එක හිනාවක්, ආදරණීය වචනයක්,*
    *ලස්සන මතකයක් හොඳටෝම* *ප්‍රමාණවත්, ඒ නිසා බැඳීම කුමක්* *වුවත් ආදරණීය මනුස්සයෙක් වෙන්න...♥️🌻💫*

    • @sandakumari90
      @sandakumari90 หลายเดือนก่อน

      හරිම ලස්සනයි වදන❤❤❤😊

    • @sandakumari90
      @sandakumari90 หลายเดือนก่อน

      හරිම ලස්සනයි වදන❤❤❤😊

    • @dinupagamerff
      @dinupagamerff หลายเดือนก่อน

      ❤❤❤

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 หลายเดือนก่อน +58

    ඇස් දෙකෙන් මේ කතාව බලන අය මේ කොනට 😂

    • @dasunchamara9043
      @dasunchamara9043 หลายเดือนก่อน +3

      අවදනෙද ඕනි

  • @hasithanuwan7574
    @hasithanuwan7574 หลายเดือนก่อน +97

    මේ කතාවේ අධ්‍යක්ෂකතුමාට කියන්නේ ඇත්තටම ලස්සන කතාවක්.මමත් හරි ආසාවෙන් බලනවා.ඒත් කතාව අතරතුර කට්ටියට බොරුවට තේ බොන්න හිස් කෝප්ප දෙන්න එපා.ඒක හොඳට පේනවා.😄😄

    • @sanjeewakumara6885
      @sanjeewakumara6885 หลายเดือนก่อน +7

      සිරාවටම බන් 😂

    • @kumudithayasanga8372
      @kumudithayasanga8372 หลายเดือนก่อน +1

      එහෙම තමයි යකෝ කතාවල කොහෙත් 😂 නැත්නම් එක shot ekak වැරදුනාම තව තේකක් හදන් shot එක ගන්න එපැයි 😂

    • @uneditedlife_
      @uneditedlife_ หลายเดือนก่อน +3

      ඔව් නේද අර කෙල්ල බිව්වෙ තේ නෙමෙයි හුළං😂😂

    • @d-7498h
      @d-7498h หลายเดือนก่อน +1

      ඔව්. උණුවතුර ටිකක්හරි කමක්නෑ දාල දෙන්න. එතකොට රඟපාන්න ඕන් නෑනේ ඒක

    • @IlOVEYOU-gn7wp
      @IlOVEYOU-gn7wp หลายเดือนก่อน

      Sira😅👍

  • @SDAGAMING43215
    @SDAGAMING43215 หลายเดือนก่อน +19

    11:16 ධනුෂ්ක දුවන්නේ නිකන් මතීෂ පතිරණ බෝලයක් දාන්න එනවා වගේ ❤😂

  • @Senuk2019
    @Senuk2019 หลายเดือนก่อน +22

    තාරකා ඉබ්බා නාසා යන්ට යන්නේ😊😊😊😊

  • @dilu_girl2001
    @dilu_girl2001 หลายเดือนก่อน +173

    අර ස්පා එකේ මැරුනු කෙල්ලගෙත් ලගම කොනකට සෝමපාලයා ඇති කියල හිතන අය කෝ 🙄

    • @sandunikalakmali6758
      @sandunikalakmali6758 หลายเดือนก่อน +2

      U thama maranna ette

    • @udayadissanayake3438
      @udayadissanayake3438 หลายเดือนก่อน +2

      මම කලිම්ම කියලා තියෙන්නේ ..😌

    • @iroshmadushan4189
      @iroshmadushan4189 หลายเดือนก่อน +2

      අනේ මෙඩ් ඩිල් අපි කලින්ම දන්නවා

    • @ShamalDGSCR-xr2pv
      @ShamalDGSCR-xr2pv หลายเดือนก่อน +1

      වෙන මොකුත් හිතුනේ නැද්ද ....😅😅

    • @shamilanizam5194
      @shamilanizam5194 หลายเดือนก่อน +2

      Ekata nayith konaka athi wage

  • @user-rf6hv4ky2c
    @user-rf6hv4ky2c หลายเดือนก่อน +149

    සෝමපාල තමා මිනිමරුවා

    • @dileepanuwan3985
      @dileepanuwan3985 หลายเดือนก่อน +2

      මම දැන් Episode ගානක ඕක කිව්වා...

    • @Sithu_Girl18
      @Sithu_Girl18 หลายเดือนก่อน +1

      ඔව් ඌ තමා

  • @himaliwickramasinghe6784
    @himaliwickramasinghe6784 หลายเดือนก่อน +6

    යකෝ අර තේ කෝප්පෙට වතුර ටිකක්වත් දාල දෙන්න එපෑ....😂😂😂😂

  • @user-bv4ey2nd1g
    @user-bv4ey2nd1g หลายเดือนก่อน +53

    Aiyo jeewa😅😅😅

  • @Travelwithisuruchina
    @Travelwithisuruchina หลายเดือนก่อน +98

    කොටස් 114 ම වොශින් මැශින් එකෙන් බලපු අය ඉන්නවද 😐😍💀

  • @dkkolla3962
    @dkkolla3962 หลายเดือนก่อน +6

    විරිදු අයියනම් පව්😢

  • @HaemaliAhbeverkrahama
    @HaemaliAhbeverkrahama หลายเดือนก่อน +44

    Saduds venakam Enna bari set eka me pattata

  • @A_P_K_2003
    @A_P_K_2003 หลายเดือนก่อน +7

    දැන්නම් ඉස්සරහට සුපිරියක් වෙයි❤️❤️

  • @Supun450
    @Supun450 หลายเดือนก่อน +46

    ජීවට මාර කදු දෙකක් තියෙන්නේ .. දැක්කත් හිතට මාර සැනසීමක් තියෙන්නේ 😊

    • @K.S_Fernando
      @K.S_Fernando หลายเดือนก่อน +2

      Monada kadu kynne

    • @Chanukh
      @Chanukh หลายเดือนก่อน +3

      ​@@K.S_Fernando තං දෙක බං

    • @supunsadaruwan384
      @supunsadaruwan384 หลายเดือนก่อน +2

      සිංහලෙන්..😂😂😂​@@Chanukh

    • @uSeR._647-
      @uSeR._647- หลายเดือนก่อน

      අසහන කාරයා😂

    • @gimhanikendawala9472
      @gimhanikendawala9472 หลายเดือนก่อน +1

      නොදකින් අසහනකාරයෝ..උඹලා වගේ එවුන්ගෙන් තමයි බං ගෑණු දරුවෝ පරිස්සම් කරගන්න ඕනේ

  • @ruchiravitharana4463
    @ruchiravitharana4463 หลายเดือนก่อน +10

    හරිම ලස්සනයි විනාඩි 5න් එපිය ඉවරයි 😂😂😂😂😂😂😂😂😂😂

  • @sl_music_studio12
    @sl_music_studio12 หลายเดือนก่อน +31

    ආදි තමා මේකෙත් චරිතෙ😊

  • @SeyaJeewanthiMendis
    @SeyaJeewanthiMendis หลายเดือนก่อน +14

    කෝ බන් මේ කතාවේ ප්‍රධාන චරිත ? පුරුද්දට නිකන් බැලුවේ

  • @user-jv5wo5zi9s
    @user-jv5wo5zi9s หลายเดือนก่อน +4

    අනේ කිඹුලා අයියා නිසා අද නදී තරංගා බේරුනා😮.

  • @Giiit184
    @Giiit184 หลายเดือนก่อน +25

    වැඩි දවසක් කතාව මෙ විදියට balanna බැරි වෙයි කියල daneddi 😐😐😐

  • @KelumMadawa
    @KelumMadawa หลายเดือนก่อน +20

    අඩො මාර සේට් එකක් නේ ඉන්නෙ .❤🌝

  • @SupunChathuranga-xc8ek
    @SupunChathuranga-xc8ek หลายเดือนก่อน +36

    අපි ඔක්කොම සතුටින් ඉන්න ඔනි..එච්චරයි😊

  • @lahirumadushan3559
    @lahirumadushan3559 หลายเดือนก่อน +4

    දවස් 3ක් තිස්සෙ ධනුකයා තාම දුවනවා 😂 අනේ මන්දා මේ කතානම් දැන්

  • @user-kt8ss8rj4c
    @user-kt8ss8rj4c หลายเดือนก่อน +12

    Mama අනිවාර්යයෙන් balanawa

  • @sajithpriyadarshana99
    @sajithpriyadarshana99 หลายเดือนก่อน +8

    සාරංගයා ආවා විතරයි නාට්‍ය දැන් හෙන මුසලයි...😢

    • @shashikadilhara4958
      @shashikadilhara4958 หลายเดือนก่อน

      True

    • @NetuerFeel2024
      @NetuerFeel2024 หลายเดือนก่อน

      අම්මපා... නොදකින්... අරහන්ම එකෙක්...

    • @user-cx2yd1zy7e
      @user-cx2yd1zy7e หลายเดือนก่อน

      😂

  • @copypaste2879
    @copypaste2879 หลายเดือนก่อน +10

    සුකූලගෙ අම්මගෙ ඇක්ටිං මරු

  • @gimhanperera
    @gimhanperera หลายเดือนก่อน +18

    කෝ මේ කතාව හැමදාම Tv එකෙන් බලන සෙට් එක 😅😅

  • @LiveShowKaraoke
    @LiveShowKaraoke หลายเดือนก่อน +9

    ජීවා තමා.මරු😁😁😁

  • @sriyanifrenando554
    @sriyanifrenando554 หลายเดือนก่อน +63

    දැන්නම් වල් පල් දාලා කතව අදිනවා වගේ අනේ එපා උනා

    • @nknetwork5292
      @nknetwork5292 หลายเดือนก่อน +2

      Ane Manda hamadama kathawa epa wuna ekek innawa Dan ubata balen kawuruth meka balanna kiyanne nane balanna epa wenawanam nobala idapanko uba balanna akamathi wunata balanna asa minissu innawane ubata balanna Bari nam methana comment Kara Kara walalenne nathuwa shape eke balana eka nawattapan

  • @Madu__shan_123
    @Madu__shan_123 หลายเดือนก่อน +25

    සෝම්පාලය තමා ගේම් කාරය 🤔🤔🤔

  • @2RD1342
    @2RD1342 หลายเดือนก่อน +35

    කාටවත් හිතෙන්නැද්ද අර කෙල්ලවත් එල්ලලා මැරුවේ සෝම පාල කියලා😌

    • @IsuriAnurika
      @IsuriAnurika หลายเดือนก่อน +2

      ඔව් නේද

    • @SunilPremarayhna
      @SunilPremarayhna หลายเดือนก่อน

      නැත නැත

    • @punyajayathilaka
      @punyajayathilaka หลายเดือนก่อน

      ඒක කරේ ලියෝම තමා. බස්නායක රිපෝට් එක වෙනස් කලා

    • @IsuriAnurika
      @IsuriAnurika หลายเดือนก่อน

      @@punyajayathilaka අනේ මන්ද

    • @2RD1342
      @2RD1342 หลายเดือนก่อน

      @@punyajayathilaka ඔව් වෙන්නත් පුළුවන්

  • @Sandeepadilhara-t1h
    @Sandeepadilhara-t1h หลายเดือนก่อน +5

    Ep 114 වොෂින්මැෂින් එකෙන් බලපු මන් වගේ අය තව ඉන්නවද😅

  • @MOVEHOME-UL4VI
    @MOVEHOME-UL4VI หลายเดือนก่อน +18

    සුකුමල්නම් කොලුකාරයෙක්ද කොහෙද😂😂

  • @Madu-wt2yx9pj9x
    @Madu-wt2yx9pj9x หลายเดือนก่อน +4

    අනගි තේ බොන කෝප්පේ තේ නෑනේ ඉතිම් 🤭🥰😅

  • @jayaweerathanuja9668
    @jayaweerathanuja9668 หลายเดือนก่อน +16

    කොච්චර උනත් තමන්ගෙ දරුවෙක්ගෙ ආනාගතේ ගැන ස්තීරබාවයක් නෑ කියලා දැනෙනකොට පපුව හීල්ලෙනව ඇති.😢

  • @LahiruMusic_18
    @LahiruMusic_18 หลายเดือนก่อน +5

    මම ආය මෙ කතාව බලන්නෙ නැ මෙකෙ cament බැලුවාම අවසානෙත් එක්ක තියනවා මාරයි 😮😂

  • @user-ed5ot5eq3c
    @user-ed5ot5eq3c หลายเดือนก่อน +15

    ❤mamanam.dakka

  • @-paradigeapi2610
    @-paradigeapi2610 หลายเดือนก่อน +62

    ජිවිතේ සමහර තීරණ තිබ්බා. !
    කරන්න දෙයක් නැතිම තැන ගන්න වුණ ඒත් ඒ තීරණ අස්සේ අදටත් මන් විශ්වාස කරනවා. !
    කවුරු හරි සතුටින් ඇති කියලා...!!

    • @Rashmikau
      @Rashmikau หลายเดือนก่อน +1

      Uba davasata comment kiyk danavada kiyahnko 😂

    • @chamodnethmina6518
      @chamodnethmina6518 หลายเดือนก่อน +1

      ඉතින් අපිට මොකද බල්ලො තොගෙ ජිවිතෙ තීරණ වලින්😅

    • @sandakumari90
      @sandakumari90 หลายเดือนก่อน

      😢😢😢

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 หลายเดือนก่อน +10

    මෝඩ රවිනයාගෙ ගෑනිට ළමේක් හම්බෙන්න ඉන්න රියල් පැතුමගෙන් වෙන්න බෑද 😮

  • @AsheanAshean
    @AsheanAshean หลายเดือนก่อน +2

    මෙ යන විදිහට උදාරෙන්ම මට කෙල වෙනවා 😂

  • @Rocky_ferendez
    @Rocky_ferendez หลายเดือนก่อน +6

    රසික සුරවිරආරච්චි ලියපු කාලෙ හොදටම තිබ්බා කතාව.script writer අයින් උනත් හරි කතාව චොර වී ගෙන එන්නෙ.අමතර චරිත වැඩි.හොද චරිත අයින් වෙලා.ඉකමනින් ඉවර කරේ නැත්නම් කතාවෙ මෙච්චර කල් තිබ්බ ලස්සනත් අපරාද

    • @navinigunawardhana3036
      @navinigunawardhana3036 หลายเดือนก่อน

      දැන් රසික සුරවිරආරච්චි නෙවෙයි ද ලියන්නේ..,screenwriter මාරු කරලා ද

    • @Rocky_ferendez
      @Rocky_ferendez หลายเดือนก่อน

      ඔව් එයා නෙමේ දැන් ලියන්නෙ

  • @K.MNishanthani
    @K.MNishanthani หลายเดือนก่อน +8

    අද විරිදුව මරු

  • @TravelingVijee
    @TravelingVijee หลายเดือนก่อน +25

    දැන් වැඩක් නැ මේ කතාව කියන අය මේ කොනට 😢

  • @BraveRubi
    @BraveRubi หลายเดือนก่อน +4

    මුන්ට තේ කෝප්පෙට තේ තියා වතුර පොඩ්ඩක්වත් දාගන්න්න බැරි උනානෙ😂

  • @imeshadulanji6963
    @imeshadulanji6963 หลายเดือนก่อน +8

    සෝමපාල තමයි එදා ධනුෂ්කගෙ ඇඟේ හැප්පිලා දුවන්නෙ.

  • @susilpremathilake9826
    @susilpremathilake9826 หลายเดือนก่อน +4

    හොඳටම track director ta. අපිට පිස්සු වගේ කිසිම කොනක් නැති කතාවක් බලනවා ට

  • @Hindisong107
    @Hindisong107 หลายเดือนก่อน +20

    අපේ ගමේ අක්කලාටත් මගේ නම වැරදිලා වත් මතක් උනේ නෑනේ😂😂😂😂😂

    • @pt3000
      @pt3000 หลายเดือนก่อน +2

      ඒකනෙ 😂

  • @Yt_Aka_oficial
    @Yt_Aka_oficial หลายเดือนก่อน +4

    කතාවේ උදාර බව නැති වෙමින් පවති.😢😪

    • @Sithu_Girl18
      @Sithu_Girl18 หลายเดือนก่อน

      නෑ 😒

  • @oshenjayasinghe
    @oshenjayasinghe หลายเดือนก่อน +50

    Episode 114ක් වෙනකම් 1100 phone එකෙන් බලන අය මේ කොනට❤

  • @prasadlaksiriprasadlaksiri1427
    @prasadlaksiriprasadlaksiri1427 หลายเดือนก่อน +6

    සෝමපාල තමා මිනී මරුවා

  • @user-eo5tk4ps7y
    @user-eo5tk4ps7y หลายเดือนก่อน +47

    සෝමපාල තමා මිනී මරන්නේ

  • @jayaveerashantha1504
    @jayaveerashantha1504 หลายเดือนก่อน +10

    මොකද බං මේ කතාව අස්සෙන් විනාඩියෙන් විනාඩිය ඇඩ් දාන්නේ 😅😴

  • @PeraraPrear-gc6uz
    @PeraraPrear-gc6uz หลายเดือนก่อน +37

    සෝම පාලගෙ පෑන වැටුනා දැක්ක අය කො

    • @erandiliyanage3957
      @erandiliyanage3957 หลายเดือนก่อน +2

      නෑනේ කොතනද ඒ 🙄🙄

    • @udumbaramandodari7754
      @udumbaramandodari7754 หลายเดือนก่อน +5

      කෙල්ල ගාව පෑන වැටෙනවා පේන්නෙ නෑ නේද ? හැබැයි රා කට්ට බොන්න ඉන්න කොල්ලව මරද්දි පෑන නෑ උගෙ කමිස සාක්කුවේ

    • @user-ie5qp3ls8y
      @user-ie5qp3ls8y หลายเดือนก่อน +1

      A Kolla gawa thmai pena watune.eka hodata penawa

    • @idunilidunil2029
      @idunilidunil2029 หลายเดือนก่อน +5

      මෙතනින් තමා සෝමපාලයා කෙලව ගන්නෙ..😂 රවීනයලා දැන් කලින් සෝමපාලයා නාන එක බලන් ඉදපු සීන් එක කිව්වනම් ඒක පස්සෙ ඕක හොයන්න පුළුවන් 😂

    • @mokshanmadushanka1174
      @mokshanmadushanka1174 หลายเดือนก่อน +1

      Aye beluwa😂

  • @DineshDineshananda
    @DineshDineshananda หลายเดือนก่อน +1

    මෙ යන විදිහට උදාරෙන්ම මට කෙලවෙනවා😅😅

  • @user-uh4tg5oh4z
    @user-uh4tg5oh4z หลายเดือนก่อน +4

    Mila danuga adarata suba pathanawa

  • @TalkNozeRo
    @TalkNozeRo หลายเดือนก่อน +44

    ඔන්න ගායිස් මගෙන් දෙකක්ම 😊

  • @AshenMadusanka-ux5qv
    @AshenMadusanka-ux5qv หลายเดือนก่อน +8

    මටනම් දැන් මේ කතාව හෙන අප්පිරියයි මුල් කාලේනම්..සුප්ප

  • @tharangaperera5189
    @tharangaperera5189 หลายเดือนก่อน +28

    දනු ❤️ මිලා ❤️

  • @blabala867
    @blabala867 หลายเดือนก่อน +9

    මේ හිල්මන් තමා මිනීමරුවා මූ හොස්පිටල් හින්දා ක්ලොරෆෝම් ගන්න පුලුවන්නේ

  • @dinushithakshila2094
    @dinushithakshila2094 หลายเดือนก่อน +1

    ❤Kathawe mul kale tibb lassana dan nha😔

  • @Ashen308..
    @Ashen308.. หลายเดือนก่อน +10

    සෝමපාලයා අර කෙල්ලත් මැරුවා කියලා හිතෙන්නෙ මට විතරද...

  • @Dinuboy200
    @Dinuboy200 หลายเดือนก่อน +102

    මෙ කතාව oppo ෆෝන් එකින් බලන අය කොනට🖤😍

  • @sampathgunasekara8352
    @sampathgunasekara8352 หลายเดือนก่อน +36

    ජරා ගොඩක් උනා නෙවැ කතාව .

  • @anuruddanayakasinghe3778
    @anuruddanayakasinghe3778 หลายเดือนก่อน +6

    හරිනෙ😮

  • @Tik_Tok_Videos128
    @Tik_Tok_Videos128 หลายเดือนก่อน +10

    කතාව මුලින් තිබ්බ ආතල් එක අඩු වේගන යනවා ඒක මට විතරද හිතෙන්නෙ ඔයාලටත් එහෙනම් මේ කොනට😢❤

    • @user-ot6gb3yu8k
      @user-ot6gb3yu8k หลายเดือนก่อน +1

      අනෙ කොනටනන් එන්න බැ ආතල් අඩුවෙලනන් ඉතින් නොබල ඉන්න තින්නෙ😪🙂

  • @user-jk4xl6zp5w
    @user-jk4xl6zp5w หลายเดือนก่อน +2

    විරිදු කාරය හොද එකා

  • @DilekaGayanthi
    @DilekaGayanthi หลายเดือนก่อน +4

    ධනුශ්කට කවදක හරි ලැබෙන්නේ මිලාගේ නවල් එක විතරයි, මිලා බදින්නේ අශ් ,

  • @radhikaekanayaka44
    @radhikaekanayaka44 หลายเดือนก่อน +2

    විරුදුව මරු ❤

  • @olendrastudio
    @olendrastudio หลายเดือนก่อน +15

    නියමයි 😍😍😍

  • @dilshanlakshitha901
    @dilshanlakshitha901 หลายเดือนก่อน +2

    ප්‍රබුද මල්ලී ❤

  • @sanjayakumara3800
    @sanjayakumara3800 หลายเดือนก่อน +56

    අදත් අරූගේ පැන වැටුණා

    • @erandiliyanage3957
      @erandiliyanage3957 หลายเดือนก่อน

      කොතනද ඒ 🙄

    • @ad.1843
      @ad.1843 หลายเดือนก่อน +4

      @@erandiliyanage3957අරුගෙ ඔලුවට පොල්ලෙන් ගහලා ඇදන් යනකොට 😂

    • @rajitharajapakse5199
      @rajitharajapakse5199 หลายเดือนก่อน

      @@ad.1843oww

    • @crazydogworld3939
      @crazydogworld3939 หลายเดือนก่อน

      ​@@ad.1843නෑ සෝමපාල ඒ මනුස්සය එක්ක කතා කරද්දිම පෑන තිබ්බෙ නෑ හැබැයි නදී තරංග ඉන්න තැන තිබ්බ... එතනින් දුවගෙන යද්දි වැටුන වෙන්න ඕනි... ඊලඟ එන්න තියෙන කොටසෙ සෝමපාල ළඟත් පෑනක් තියෙයි... වෙන අලුත් පෑනක්ද කොහෙද ඒ...

    • @sanjayakumara3800
      @sanjayakumara3800 หลายเดือนก่อน

      @@erandiliyanage3957 අර එකෙක් ඇදගෙන යන තැන

  • @DewEditz111
    @DewEditz111 หลายเดือนก่อน +13

    *දුකින් ඉන්න වේලාවක හිත හදලා සතුටක් ගෙනාවේ අවංක සැබෑ යාලුවෝ විතරයි...!! 😚💙*

  • @sandarenu5675
    @sandarenu5675 หลายเดือนก่อน +21

    ජීවා ගොඩ කාලෙකින්

    • @iroshmadushan4189
      @iroshmadushan4189 หลายเดือนก่อน +1

      ජාව කැල්ල ආ ❤😍

  • @sanathajayasingha4655
    @sanathajayasingha4655 หลายเดือนก่อน +2

    Ayiyoooooo jeeewooooo Oyanam ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Wiridu Ayiyaath Ela💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗

  • @Tik_Tok_Videos128
    @Tik_Tok_Videos128 หลายเดือนก่อน +6

    සෝම පාල කියන මෝල් හිමියා ලග හිටියනම් ඕකගේ බි** කපලා ඕකව මරන්න තරම් හිතෙන අය තව ඉන්නවද😂❤

  • @himaliwickramasinghe6784
    @himaliwickramasinghe6784 หลายเดือนก่อน +6

    AL පාසුත් නෑ....නාසා යන්නලු .😂😂😂😂

    • @navinigunawardhana3036
      @navinigunawardhana3036 หลายเดือนก่อน

      නාසා යන්නත් A/L ඕනි ද ඇමරිකාවේත් A/l ඉලන්නවා ද