''JVP ය සේපාල්ට ෆන්ඩ් කරනවා...'' - ඉරාජ්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.พ. 2023
  • අපගේ දෙවැනි චැනලය - 3 Minutes - Sepal Amarasinghe
    වීඩියෝව ( 22 වැනිදා )
    • සේපාල් කළේ දේශපාලන කුම...
    WhatsApp - 0716 036 664 / email - asepal734@gmail.com
    Sepal Amarasinghe - #810 23 - 02 - 2023
    #July09th2022revolution
    #GalleFaceBetrayers
    #interimgovernment
    #peoplesrevolution
    #SamagiJanaBalaWegaya
    #NaakiNariya
    #MahindaRajapaksha
    #kasippujoniya
    #JohnstonFernandoKurunegala
    #gotabhayarajapaksha
    #Iraj
    #AnuraKumaraDissanayake
    #JathikaJanaBalaWegaya
    #YellowPets
    #ScapeGoat
    #PoliticalPropaganda

ความคิดเห็น • 1.1K

  • @werawera3237
    @werawera3237 ปีที่แล้ว +133

    ඉරාජ් කියන්නෙ පාරෙ හම්බුනොත් කන පැලෙන්නගහන්න ඕන එකෙක්

  • @nadundissanayake8818
    @nadundissanayake8818 ปีที่แล้ว +441

    මිනිස්සු රවට්ටන බොරු චෝදනා දාලා හිර කරාට සටන අත් නොහරින ඔබ වැනි අය රටට ආදර්ශයක් .. ජයවෙවා🙏

  • @kapila1110
    @kapila1110 ปีที่แล้ว +147

    ඔබතුමා අපට සක්තියක් ,,අපට ඔිනෙ ඔබවැනි මිනිසුන් ,ජයවෙිවා,,,

  • @ruwannissanka6734
    @ruwannissanka6734 ปีที่แล้ว +291

    ස්වාධීන කෙලින් කතා කරන ප්‍රතිපත්ති ගරුක බව තව තවත් යාවත්කාලීන කිරිමට ඔබට ශක්තිය ලැබේවා .ජයවේවා ♥️👍

  • @ekanayakewm9971
    @ekanayakewm9971 ปีที่แล้ว +134

    ජයවේවා සේපාල් සහෝදරයා♥️♥️♥️♥️♥️♥️

  • @maheeprime7608
    @maheeprime7608 ปีที่แล้ว +394

    වීරයා නැවතත් පිටියට 👊

    • @mohamedibraheem8354
      @mohamedibraheem8354 ปีที่แล้ว +9

      We are with you always SEPAL .happy to see you on a active mood.GOD bless you !🙏

  • @damindasuranjith9410
    @damindasuranjith9410 ปีที่แล้ว +80

    මට හැම වෙලාවෙම මතක් වෙන්නෙ ඉදිරියේදී අපිට බලන්න තියෙන පෙරහැරවල් ගැන.🤣🤣🤣🤣ජයවේවා සේපාල් සහෝදරයා.❤️❤️❤️❤️

  • @user-ku2s
    @user-ku2s ปีที่แล้ว +119

    _ඔබගේ වේදනාව සාධාරණයි ! අපි නැවතත් පොඩි කතාවයි ලොකු කතාවයි කරමු._

  • @georgedesilva1561
    @georgedesilva1561 ปีที่แล้ว +431

    ජයවේවා ... ඇති යන්තම් එලියට ආවා... මේ රට ගැන නම් කියලා කතා කරලා වැඩක් නැ..ඔබ තුමාට ජය.

    • @prasadweeramanthre6341
      @prasadweeramanthre6341 ปีที่แล้ว +2

      Akenma ගරු චරිතයක් sepala සහෝදරයා ජයවේවා

  • @maduvlog2152
    @maduvlog2152 ปีที่แล้ว +226

    ගොඩක් සතුටුයි ඔබතුමා එලියට ආපු එක ගැන.

    • @AmalAmal-gg1bd
      @AmalAmal-gg1bd ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් ජයවේවා 🔥🔥🙏🙏👍❤️❤️ 🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @anonymousfishermen4168
    @anonymousfishermen4168 ปีที่แล้ว +57

    පරිස්සමෙන් මේ වැඩේ දිගටන කරමු...❤❤

  • @kamalariyadasa9776
    @kamalariyadasa9776 ปีที่แล้ว +60

    දැකීමත් සතුටක් oba තුමා. නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා.

  • @prabathchandika6317
    @prabathchandika6317 ปีที่แล้ว +149

    කතාව සහතික ඇත්ත

  • @samansilva7567
    @samansilva7567 ปีที่แล้ว +77

    ඇඬෙන්න දුන්නා සේපාල් 👍

  • @nadeeshawijerathna7314
    @nadeeshawijerathna7314 ปีที่แล้ว +81

    සේපාල් මහත්මයා හරිම සතුටුයි ඔබතුමා දකින්න ලැබීම, ඔබතුමා සිරගත කරනකොට ඉවසන්න බැරි තරම් වේදනාවක් දැනුනා, මම tv, social media බැලුවේ නැහැ, ඒ තරම් දුකක් දැනුනා, අද වීරයා ආපහු ඇවිත්, ගොඩක් ස්තූති, ගොඩක් ආදරෙයි. ඔබේ සටන අනිවාර්යයෙන් ජයග්‍රහනය කරනවා. 💐💐💐❤️❤️❤️

  • @sumedagunathilaka9712
    @sumedagunathilaka9712 ปีที่แล้ว +189

    සතුටුයි ඔබ නැවත පැමිනීම .බුද්ධිමත් ජනතාව ඔබ සමග තෙරුවන් සරනයි

  • @sajithwijesooriya6758
    @sajithwijesooriya6758 ปีที่แล้ว +86

    අපි මේ ගු සිස්ටම් එක වෙනස් කරමු

  • @sameeragamage7594
    @sameeragamage7594 ปีที่แล้ว +129

    ජයවේවා ඔබතුමාට අපි කොහොමහරි මේක වෙනස්කරමු 👍

  • @Dharmayathra9
    @Dharmayathra9 ปีที่แล้ว +127

    සේපාල මහත්මයා කල්පනා කරලා වචන භාවිතා කරන්න ඔබට ජය ,විවෘත ඔබට මා මෙන්ම බොහෝ දෙනෙක් ඔබත් සමඟයි තෙරුවන් සරණයි

  • @thanujamendis6151
    @thanujamendis6151 ปีที่แล้ว +114

    ඔබතුමා පැමිණීම සතුටක් ,ඔබ දෙන විචාරවලට කැමතියි .
    තව තවත් මේ වැඩසටහන හොඳින් කරගෙන යාමට හැකියාව ලැබේවා .❤

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 ปีที่แล้ว +101

    ඔබතුමා දැකීම සතුටක් ❤️❤️❤️🙏🙏🙏

  • @punisher5982
    @punisher5982 ปีที่แล้ว +190

    නියමයි සේපාල් මහත්තයා 👍👍👍💪💪💪

    • @sriyaniepaliyana3408
      @sriyaniepaliyana3408 ปีที่แล้ว

      Moda kalakanni kiyana Katha walata obawage ugathbuddimath ayakuta oya narinta utthara danna yanna apa janathawa ayata utthara Dana kaalaya Wadi aathaka nowaa budusaranai🙏💐👍🇱🇰🤴

    • @gunarathnagunarathna6210
      @gunarathnagunarathna6210 ปีที่แล้ว

      Irajla wage Asuuchi ula gaththa uureku gana oba wani sinhayekuta satana obinne na mithra sepala. Sajeeveewa hamu nowuna hadawathin Api oba langa. Nirdana panthiya , peeditha panthiya wenuwen penee sitina obata sada jaya.🙏🙏🙏🙏🙏😍😍😍😍😍😍

  • @dananjidananji9473
    @dananjidananji9473 ปีที่แล้ว +46

    ඔබතුමාට බුදු සරණයි පරිස්සමෙන් කතා කරන්න ජය වේවා 👍👍👍👍

  • @rayanfernando7184
    @rayanfernando7184 ปีที่แล้ว +209

    ජයවේවා සේපල්.ජාතික ජනබලවේගය සමඟ ඉන්න

    • @d.vrathnasiri1886
      @d.vrathnasiri1886 ปีที่แล้ว +1

      ඔබේ එඩිතර කම අපි අගය කරන වා.

    • @judyferdinando1222
      @judyferdinando1222 ปีที่แล้ว +6

      🔴හැබැයී, ... සේපාල් සමඟ ජාතික ජනබලවේගය හිටියේ නෑ නේද ?
      🔴

    • @nalinpereracbz
      @nalinpereracbz ปีที่แล้ว +4

      යකෝ ඒ මනුස්සය පුන පුනා කියනව NPP එකට සම්බන්ධ නෑ කියල, පක්ශ වලට ගාවන්න එපා අපක්ෂපාතී අදහස් තමයි අපට ඕනෙ

  • @susanthanarayana8747
    @susanthanarayana8747 ปีที่แล้ว +40

    නියමයි සේපාල් සහෝදරයා, චීත්ත පොන්##යට රිදෙන්න දීලා.❤️❤️💪💪💪

  • @mkddevice6663
    @mkddevice6663 ปีที่แล้ว +109

    ජය වේවා

  • @southernexpressdrivingscho8230
    @southernexpressdrivingscho8230 ปีที่แล้ว +72

    සුබපතුම් ,විශ්වයේ බලය, විශ්වයට සෙවයක් කිරිමට ඔබව මෙහෙයවාවි.

  • @nipunbandara12345
    @nipunbandara12345 ปีที่แล้ว +41

    ජයවේවා සේපාල්

  • @samithasela
    @samithasela ปีที่แล้ว +192

    ජයවේවා ❤️❤️

  • @thanujapremadasa8807
    @thanujapremadasa8807 ปีที่แล้ว +157

    Sepal ඕක කරන්නෙ ජවිපෙට මඩ ගහන්න ඔබට පමනක් නෙමෙයි ගොඩාක් අයට සල්ලි දෙනවා කියලා ජවිපේ තියෙන ට්‍රෙන්ඩ් එක ගලෝලා දාන්න හදන්නෙ ඔබ සමග අපි ඉන්නවා හැමදාටම

  • @imaginephotography4125
    @imaginephotography4125 ปีที่แล้ว +70

    අපි ඔබගේ නිදහස් වීම අපේක්ෂාවෙන් සිටියෙමු ඉදිරියටත් යහපත් වැඩසටහන් වලින් හමුවෙමු

  • @namalpushpakumara3120
    @namalpushpakumara3120 ปีที่แล้ว +44

    💐💐💐💐💐 ඔබ නැති අඩුව හොදින් දැණුනා මුන්ගේ නරි නාටක බලන විට

  • @dayamadarasinghe9227
    @dayamadarasinghe9227 ปีที่แล้ว +76

    ජයවේවා මහත්තයා ..

  • @vinoth8208
    @vinoth8208 ปีที่แล้ว +64

    සේපාල අයියේ ඔය ඉරාජ් වගේ එකෙකුට නං ලබ්බේ කියල කිව්වට කිසිම අවුලක් නෑ එළකිරි ඔයාගේ වැඩේ දිගටම කරගෙන යන්න

  • @iranganiadikarama7938
    @iranganiadikarama7938 ปีที่แล้ว +30

    දකින්නත් ආසයි ඔබතුමාව ජයවේවා

  • @mpradeepperera8742
    @mpradeepperera8742 ปีที่แล้ว +78

    ජීවිතේ හරියට ජීවත්වෙන එකාට ජීවිත්වීම හරිම අමාරුයි,මොකද බහුතයක් මිනිස්සු මේ ලෝකෙ දූෂිතයි.නමුත් හරියට ජීවත්වෙන කෙනාට ස්වබාදර්මයා පිහිටට ඉන්නවා.මම අදහන්නෙත් ඒකමයි.සේපාල් අමරසිංහ ඔබට ස්වබාදර්මයාගේ පිහිටයි.

  • @nandanaranasinghe554
    @nandanaranasinghe554 ปีที่แล้ว +49

    මට youtube එක එපා වෙලා හිටියේ. අද ඉඳන් දිගටම videos දාන්න..එලියට ආපු එකට මාර සතුටුයි.

  • @georgedesilva1561
    @georgedesilva1561 ปีที่แล้ว +52

    👌 නියමයි හරිම සතුටුයි මේ කතාව අහන්න . අන්න ගොබ්බ සුනකයා ඉරාජ් බාර ගනින් පුලුවන්නම් මේ අභියෝගය , නැත්තම් තෝ ඉරාජ් එන්ඩනම් එපා අපේ ගම් වලට . පහර බල්ලා.

  • @madikababile4115
    @madikababile4115 ปีที่แล้ว +33

    ජයවේවා ඔබතූමාට.රටට වටිනා කෙනෙක්.

  • @dilipmacbookssaparamadu3522
    @dilipmacbookssaparamadu3522 ปีที่แล้ว +55

    සේපාල් මහත්මා ... හැම තැනම මේ ගමනේ උගුල් .. ඒ නිසා පරිස්සමෙන්. කල්පනාවෙන් මේ ගමන හරි විදිහට යමු...
    අවේගශීලී නොවී උපක්‍රමශීලි වෙමු...

  • @deslinsilva9712
    @deslinsilva9712 ปีที่แล้ว +64

    ඔබගේ ආගමනය සතුටක්.දැනුම් ගබඩාවක්.අපගේ දැනුම මුවහත් කරන ඔබ ට අප සැමගේ ආශිර්වාදය නොමදව ලැබෙනවා.ඔය හිස් ටින් සද්දෙ විතරයි.ඉරාජ් සමන්ත කියන්නෙ හිස් ටින් කබල්.

  • @sanjeewaherath7086
    @sanjeewaherath7086 ปีที่แล้ว +57

    සේපාල මහත්තයා අපි හැමදාම මේ video බැලුවේ ඔයා සම්පූර්ණ ඇත්ත කියලා අපේ රටේ මිනිස්සුන්ගේ වහල් කම නැති කරන්න උත්සහ කරන හින්දා. ඇත්ත හැමදාම ජය ගන්නවා

  • @senadijayathilaka7061
    @senadijayathilaka7061 ปีที่แล้ว +72

    සේපාල් ඔඛ නැති ටිකේ පුදුම පාලුවක් දැනුනා අපිට කලහැකි දෙයක් තිඛුන්නෑ නමුත් අප හැමවෙලේම ඔඛට නිදහස ලැඛෙවා කියලා හදවතින්ම පැතුවා ඔඛ ගෙනගිය සාර්ථක ඇත්ත වැඩපිළිවෙල දිගටම කරගෙන යන්න ජයවෙවා

  • @nihalthannegedarapremaratn2352
    @nihalthannegedarapremaratn2352 ปีที่แล้ว +36

    ඉරාජ් කියන්නෙ නපුංසක චරිතයක් සේපාල් මහත්තයා.....

  • @kumudu84
    @kumudu84 ปีที่แล้ว +90

    නියමයි සේපාල් මහත්තයා

  • @chandanacgt
    @chandanacgt ปีที่แล้ว +30

    ඒ දවස් හතලිස් ගානෙම පොඩි පාළුවක් තිබ්බා අපිටත් ❤

  • @pkds1983
    @pkds1983 ปีที่แล้ว +25

    වීරයා ගෙදර ඇවිත් 💖❤️💖❤️

  • @ashansangeeth5098
    @ashansangeeth5098 ปีที่แล้ว +33

    අනිවාර්යයෙන් අපි මෙක හරිවිදියට වෙනස් කරමු

  • @avadhi4315
    @avadhi4315 ปีที่แล้ว +23

    පට්ට දකින්න ආසාවෙන් හිටපු ඒ මොහොත . යලි වැඩ පටන් ගමු.. වෙනස් කරමු සුපිරියටම...

  • @alexranasinghe4366
    @alexranasinghe4366 ปีที่แล้ว +16

    සේපාල මහතානෙනි ඔබට ස්තුතියි යලිත් ඔබගේ ජනතා මෙහෙවරට.ඇත්ත වශයෙන් අපි දන්නවා ඉරාජ් කියනේ පිරිමි ගනිකාවක්.

  • @pradeepgunarathne.9581
    @pradeepgunarathne.9581 ปีที่แล้ว +52

    ආදරෙයි සේපාල් මහත්තයා .ඔබතුමාගෙ වැඩපිලිවෙලට සුභපතනවා.අපි ඔබතුමා එක්ක ඉන්නවා.

  • @kovilagefernando9070
    @kovilagefernando9070 ปีที่แล้ว +233

    දෙයියො දැක්කා වගේ,ලොකුවට අපි මේ රටේ දේවල් ගැන කියන්න උවමනා නෑ ,දැන් කලකම් පලදෙන කාලේ ලගයි මහත්මයා මෙව්න්ට,මේකනම් නොකිය බෑ >NPP ජය💪

    • @sirinandananda7375
      @sirinandananda7375 ปีที่แล้ว +1

      Jayawewasepal

    • @onlinefast
      @onlinefast ปีที่แล้ว +2

      මෙහෙම දෙයක් තියනවා, NPP එකේ පහල මට්ටමේ ඉන්නවා දූෂිත උන්, ඒක නිසා මේ සිස්ටම් එක වෙනස් කරන ගමන්මයි නව පාලනයකට රට බාර දෙන්න ඕන

    • @thusithawellawatta3302
      @thusithawellawatta3302 ปีที่แล้ว +1

      ​@@onlinefast ඉහල මට්ටමෙත් ඉන්නව

  • @gnanapragasamchristopher6199
    @gnanapragasamchristopher6199 ปีที่แล้ว +25

    නියමයි සේපාල් මහත්මයා.... තෙරුවන් සරණයි....

  • @hasanthaarachi5167
    @hasanthaarachi5167 ปีที่แล้ว +41

    ඔබගේ නිදහස්වීම අපට සතුටක්.

  • @dimuthuroshan9563
    @dimuthuroshan9563 ปีที่แล้ว +22

    යු ටියුබ් එකේ තිබුන ලොකු හිස් තැනක් අද පිරවුනා සාදරයෙන් පිලිගන්නවා 🙏

  • @susanthamuthugalage-nf3eh
    @susanthamuthugalage-nf3eh ปีที่แล้ว +73

    හොරුන්ගේ නිරුවත එලිකරන්න ශක්තිය ලැබේවා

  • @deshanidilki1684
    @deshanidilki1684 ปีที่แล้ว +14

    මමනම් jvp එකට චන්දෙ දෙනවා නමුත් ඔබගේ පැහැදිලි කිරීම වටිනවා

  • @dilankott6828
    @dilankott6828 ปีที่แล้ว +29

    සේපාල් මහත්මයා🙂ඔබේ අව්‍යාජ බව සනාථ වී අහවරයි, ගමන පැහැදිලියි, ගූරාජ් වගේ චරිත තොග පිටින් ඉන්න රටක්, අරමුණට ලඟාවෙන තුරු සංයමයෙන්,ඉවසීමෙන් ගමන යන්න, අපි ඔබෙන් දේවල් ඉගෙන ගන්න නිසා අපිට,රටට ඔබව අවශ්‍යයි.💖💕💐 පුහු කුජීත චරිත වලට කාලය පිලිතුරු දෙයි.⏳️

  • @nilanthafernando2189
    @nilanthafernando2189 ปีที่แล้ว +20

    ජයවේවා සේපාල මහත්තයො .

  • @pushpakumaraadikari
    @pushpakumaraadikari ปีที่แล้ว +25

    GOOD COME BACK MR. SEPAL.. GO AHEAD.. WE ARE ALWAYS WITH YOU... ❤️❤️❤️❤️🌹

  • @priyankamenik885
    @priyankamenik885 ปีที่แล้ว +20

    ඔබට දෙවිපිහිටයි...

  • @achamagni9470
    @achamagni9470 ปีที่แล้ว +15

    ඔබ අපේ පවුලේ කෙනෙක් වගේ දැනුණා ❤❤❤❤❤❤❤❤ හැමදාමත් ආදරයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @anandawickramarathnagamage8994
    @anandawickramarathnagamage8994 ปีที่แล้ว +25

    ඔබ එදා වගේමයි අදත් 👍❤️❤️❤️💙💙💙💙💙💙💙💙💙

  • @susanthakumara3128
    @susanthakumara3128 ปีที่แล้ว +16

    ජය වේවා 🙏 මහත්මයා නැවත පැමිණි ඔබ සාදරයෙන් පිළිගන්නවා

  • @rohiniswarnalatha1475
    @rohiniswarnalatha1475 ปีที่แล้ว +51

    සේපාල් මහත්මයාගෙ පැමිණීම ගැන ඉතාමත්ම සංතෝෂයි.නැවත අපිට අපේ බුද්ධිය සහ දැනුම වර්ධනය කර ගැනීමට හැකියි.ඔබට තෙරැවන් සරණයි

  • @lakmalkuruwita4715
    @lakmalkuruwita4715 ปีที่แล้ว +24

    ඔබ හොද වේලාවට අපේ රටේ ඉන්න දක්ෂතම ලොයර් කෙනෙක්වන දර්ශන කුරුප්පුව අල්ලා ගත්තේ..
    ඉක්මනටම මම ඔබව හමු වෙන්නම්...අපි කතා කරමු හෙට දවස ගැන

  • @bertramdesilva7500
    @bertramdesilva7500 ปีที่แล้ว +4

    සේපාල් ඔබ ගැන ආඩම්බරයි. අපිත් කැමතියි ගුරාජ්ට අබියෝග කලාට නිර්මල බුදු දහම ගැන විවාදයකට. අපි බලන් ඉන්නවා.

  • @diyathgannoruwa78
    @diyathgannoruwa78 ปีที่แล้ว +14

    You are great gentlemen. Cheers...👌🙏🙏🙏

  • @thejaka16
    @thejaka16 ปีที่แล้ว +26

    welcome back sepala. your a legend

  • @supunudara3379
    @supunudara3379 ปีที่แล้ว +23

    ජය වේවා සේපාල්

  • @gaminiwijayarathna9990
    @gaminiwijayarathna9990 ปีที่แล้ว +72

    ඔබ නිදහස්විම අවංකවම ඔබට අාදරය කරන අපට ලොකු සතුටක්. නැවත අපව දැණුවත් කරන්න . පරිස්සමින් වචන කියමින් ඔබ අාරක්ෂා වෙන ගමන්. අපට ඔබව ගොඩක් වටිනවා. ඔබට ජයෙන් ජය.!!!

  • @Priyasadforreal
    @Priyasadforreal ปีที่แล้ว +31

    ජය වේවා!! ඇත්තටම සතුටුයි😎💯 ඔබතුමා එලියට ආවට පස්සෙ ඔබතුමාගෙ Content නැතුව TH-cam එකත් පාලුයි🥺

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 ปีที่แล้ว +24

    Well done great message. Mr sepal
    We are with you

  • @rohanadhietty7182
    @rohanadhietty7182 ปีที่แล้ว +10

    ජයවේවා සේපාල ❤️❤️සන්තෝසයි 🙏🙏

  • @vipulavip6094
    @vipulavip6094 ปีที่แล้ว +12

    සේපාල් අයියා දැකිමත් සතුටක් 💐💐💐💐💐💐💐 ගූරාජ්ට නිගන්ටයේක් මුනගැහිලනේ පිස්සො දෙන්නෙක්

  • @nilanthiepathirana5023
    @nilanthiepathirana5023 ปีที่แล้ว +14

    ජයවේවා බලාගත හිටියා අද එයි හෙට එයි කියලා නැවතත් ඔබගේ දැනුම ලබා ගැනිමට ස්තුති ,නැවත ආවා

  • @champsDantoniyo
    @champsDantoniyo ปีที่แล้ว +22

    මාස්ටර් ❤️❤️❤️❤️

  • @mohomedrassak9344
    @mohomedrassak9344 ปีที่แล้ว +24

    Well said Mr Sepal
    God bless you and your family

  • @SL_LIVE_NONSTOP
    @SL_LIVE_NONSTOP ปีที่แล้ว +15

    ජය වේවා සේපාල් 💗💗

  • @bandarageh.m.g.5724
    @bandarageh.m.g.5724 ปีที่แล้ว +5

    සේපාල් මහත්මයා ඔබේ ආ ගමනය මුලුමහත් ජනතා අරගලයට ජවයක් වේවා ..ආඩම්බර යි ,....

  • @josephratugamage7121
    @josephratugamage7121 ปีที่แล้ว +19

    I respect for your bravery.

  • @chandrasirijayasinghe5993
    @chandrasirijayasinghe5993 ปีที่แล้ว +5

    මුණුපුරා. එදා.සීයේ.කියල.කෑගහන.
    කොට.මගේ.ඇස්වලට.කඳුලක්.ආවා.
    ඒත්.අද.සතුටුයි.සේපාල්.සර්.❤️🙏🙏

  • @anandaweerasinghe6478
    @anandaweerasinghe6478 ปีที่แล้ว +17

    Happy to see you again.. we are getting good news from you 😊 Good job 👍

  • @nima8549
    @nima8549 ปีที่แล้ว +12

    ගූරාජ් ගේ කලාවත් අප්පිරියාවක් සේපාල් මහත්මයා ..
    වැරදිලාවත් ඕකාව අගේ නොකරන්න මින්පසු නම්. .
    ඕකා රාජපස්සලා මත්තෙම නැහුනාවේ. 😬
    ඔබට ජය..❤

  • @mashi6382
    @mashi6382 ปีที่แล้ว +35

    ජය වේවා සහෝදරයා ❤✌

  • @sanjunarendra6764
    @sanjunarendra6764 ปีที่แล้ว +13

    පරණ විඩියෝ බලල ඒවා උපාදාන කරගෙන උන්ට උත්තර දෙන්න ඕන නෑ. දැන් ඉඳන් මෙතන ඉඳන් වැඩ කරමු. එච්චරයි. ජය.

  • @sudathliyanagepriyankara3960
    @sudathliyanagepriyankara3960 ปีที่แล้ว +5

    සේපාල ජනතාවට අවශ්‍ය ජනතාව දැනුවත් කරන හොඳ සන්නිවේදිකයෙක් වෙන්න, ආන්ඩුවට උවමනා කෙනෙකු වී ඇතුලට නොයා, ඉන්න තරම් දක්ශ වෙන්න, බොරු වලේ වැටෙන්න, මරු වැල් අල්ලන්න නැතුව ඉන්න තරම් දක්ශ, නුවනක්කාර වෙන්න, ඔබට ජය

  • @rumalsilva7430
    @rumalsilva7430 ปีที่แล้ว +7

    Great to see you back on track Sepal, More knowledge to think wisely for everyone

  • @janakaaberathna6896
    @janakaaberathna6896 ปีที่แล้ว +11

    සේපාල මහත්මයා.... ආවෙගශීලි වෙන්න එපා.... බල්ලෙක් අපිව කෑවට අපි බල්ලො හපන්නෙ නෑනෙ..... ඉවසිල්ලෙන් වැඩ කරන්න.... කාලය හැමදේම විසන්දගන්න ඉඩදෙයි....... අනුන්ට අපිව විවේචනය කරන්න හේතු දෙන්න එපා..... ජය වේවා....
    .

  • @MrGeorgecroos
    @MrGeorgecroos ปีที่แล้ว +5

    ඇත්තෙන්ම මහා සතුටක් දැනුනා සේපාල් සහෝදරයා, ඔබෙ අපරාජිත කටහඩ සහ කිසිවෙකුට වනසා දැමිය නොහැකි ඔබේ නිර්භය සමාජ මෙහවර සමගින් අප සමග එක්වීම ගැන.
    ඔබට ජය ✨️✨️

  • @prasannaperera5136
    @prasannaperera5136 ปีที่แล้ว +6

    සේපාල් ඔබගේ පැමිණීම අපි අපේක්ෂා කලා මේ වෙලාවෙ. සුභපතනව මිත්‍රය.

  • @chamindawickramaratne3145
    @chamindawickramaratne3145 ปีที่แล้ว +5

    නියම නමක් ගුරාජ් තිරිසනා අමු ගවයා🤮🤮🤮🤮

  • @senanijulia6409
    @senanijulia6409 ปีที่แล้ว +18

    සාදරයෙන් පිළිගන්නවා ඔබව.

  • @haroldperera697
    @haroldperera697 ปีที่แล้ว +8

    Puduma sathutak obava dutuvama.. ♥️
    Jayaweva ♥️💪🙏🏻

  • @hapankam74
    @hapankam74 ปีที่แล้ว +2

    ඉරාජ් සාදුලට ආසයි

  • @snapdragonht3312
    @snapdragonht3312 ปีที่แล้ว +2

    api මේක හරියට වෙනස් කරමු sepal mahaththayo 💪💪💪💪💪💪💪💪👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @mdmimran2490
    @mdmimran2490 ปีที่แล้ว +4

    Welcome back Boss!! All the best!

  • @prabathchandika6317
    @prabathchandika6317 ปีที่แล้ว +17

    ඉරාජ් කියන්නේ වසලයෙක්

  • @samandimbulana4470
    @samandimbulana4470 ปีที่แล้ว +1

    Niyama kathawak mahaththayoc👍

  • @sagarasenanayake9361
    @sagarasenanayake9361 ปีที่แล้ว +19

    වෙන්න ඔබත් ස්පාටකස් කෙනෙක් සමාජයට සත්‍යය පැහැදිලි කරලා අපි ඔබ සමග හැමදාම ඔබ සමග