ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

" රනිල් ජනාධිපති කළේ විජේදාසලු..."

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 เม.ย. 2023
  • අපගේ ප්‍රධාන චැනලය ( 09 වැනිදා ) වීඩියෝව
    • " චැනල්කාරයො මිනිස්සු...
    - Support Us On Patreon -
    / sepalamarasinghe
    WhatsApp - 0716 036 664 / email - asepal734@gmail.com
    3 Minutes - #266 10 - 04 - 2023
    WhatsApp - 0716 036 664 / email - asepal734@gmail.com
    #July09th2022revolution
    #GalleFaceBetrayers
    #interimgovernment
    #peoplesrevolution
    #SamagiJanaBalaWegaya
    #NaakiNariya
    #MahindaRajapaksha
    #kasippujoniya
    #JohnstonFernandoKurunegala
    #gotabhayarajapaksha
    #Iraj
    #AnuraKumaraDissanayake
    #JathikaJanaBalaWegaya
    #YellowPets
    #ScapeGoat
    #PoliticalPropaganda
    #irajshow
    #2022may09threvolution

ความคิดเห็น • 402

  • @sepalamarasinghe2
    @sepalamarasinghe2  ปีที่แล้ว +55

    අපගේ හතරවෙනි නාළිකාව
    "" Meet and Meal ""
    පළමු වැඩසටහන බලන්න...
    👉 th-cam.com/video/-b8PGH59zKk/w-d-xo.html

  • @gidswa6990
    @gidswa6990 ปีที่แล้ว +89

    රනිලගේ බල පෙරේත කම වෙනුවෙන් ගෙනෙන මෙවැනි කාලකණ්ණි දුෂ්ට පනත සදාකාලිකවම පරාජය කලයුතුමයි ..ජයවේවා නලින් හේවගේ සහෝදරය ඔබ දෙපලටම බෙහෙවින්ම ස්තුතියි 🙏🙏 ...❤❤

  • @calistafernando1713
    @calistafernando1713 ปีที่แล้ว +106

    අද කවුරු මොනවා කිව්වත් ජාතික ජනබල වෙගය ට මුළු රටම එක් රොක් වෙමින් පවතින බවයි අද ජීවිත ආදර්ශ යෙන්ම හැරී ඇත

    • @sonandana7090
      @sonandana7090 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

    • @bandulakariyawasam5019
      @bandulakariyawasam5019 ปีที่แล้ว

      සේපාල මහත්තයා ජනතාව දැනුවත් කිරිමට කටයුතු කිරීම ස්තුතියි

  • @nandapunchihewa3027
    @nandapunchihewa3027 ปีที่แล้ว +94

    සේපාල් මහතා ඉතාම ස්තුතියි නලින් හේවගේ සමග කල සාකච්ඡාවට .

  • @calistafernando1713
    @calistafernando1713 ปีที่แล้ว +146

    නලින් හ්වගේ සහෝදරයා ට අපගේ උත්තමාචාරය ගෞරවය ආදරය පුදකරමු ස්තුතියි එඩිතර කම අගය කරමු 🙏🏽💪💪💪💪💪💪💪💪💪

  • @ranjaniwikkramasinha2000
    @ranjaniwikkramasinha2000 ปีที่แล้ว +109

    මිනිසුන්ගේ දැනුම වර්ධනය කරන්න මේ වගේ වැඩසටහන් නිතර කරන්න ඕන ..ඒකට සුදුසුම කෙනෙක් තමයි නලින් හේවහේ සහෝදරයා ..අපේ රට ගැන පුලුල් විග්‍රහයක් කරන්න ඔහුට පුළුවන් ..♥️♥️♥️♥️♥️♥️♥️

  • @BiggBoss_Offl
    @BiggBoss_Offl ปีที่แล้ว +109

    ජාතික ජන බලවේගයට ජය නියතයි!

  • @antonykurukulasuriya1168
    @antonykurukulasuriya1168 ปีที่แล้ว +63

    හොඳ පැහැදිලි කිරීමක් නලින් සහෝදරයා. මාලිමාවට ජයවේවා.

  • @kulesma2171
    @kulesma2171 ปีที่แล้ว +81

    ජාතික ජනබල වේගයට ජයවේවා❤❤❤❤❤❤❤❤❤❤❤

  • @calistafernando1713
    @calistafernando1713 ปีที่แล้ว +49

    සේපාල් මහත්මයා ඔබ ට අපේ ගෞරවය ආදරය පුදකරමු ස්තුතියි

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 ปีที่แล้ว +96

    ජයවේවා සහෝදරය ජාතික ජන බලවේගයට ජය රටට ජය මාලිමාවට ජය ❤❤❤❤❤❤❤❤❤

  • @shamasujeewaniperera7128
    @shamasujeewaniperera7128 ปีที่แล้ว +32

    මම මේක බලන්නෙ රෝමෙ සිට මිලානෝ යන ගමන් .අපි මව් බිමේ නොසිටියත් සැමදා අප බිමේ දියුනුව වෙනුවෙන් ඔබලා සමගයි ජයවෙවා 👍👍

  • @lalithmilroy
    @lalithmilroy ปีที่แล้ว +41

    ඔබට ස්තුතියි සේපාල් මහත්මා... නලින් සහෝදරයා.... අපි මේක දිනනවාම තමයි....

  • @sumuduprabod4118
    @sumuduprabod4118 ปีที่แล้ว +85

    දේශපාලනික විවාදයක්නම් නලින් හේවගේ තමයි ඉතිං.සුපිරි වැඩක් සේපාල් මහත්තයො.ජයවේවා ❤❤❤❤

  • @shanthahewagama1714
    @shanthahewagama1714 ปีที่แล้ว +46

    මෙවැනි වැඩසටහන් දිගටම පවත්වාගෙන යාම ඉතා වැදගත් අපි මේක හරි විදියට වෙනස් කරමු

  • @dumindawijesinghe6179
    @dumindawijesinghe6179 ปีที่แล้ว +99

    ජේවීපී ජාතික ජනබලවේගට ජය වේවා ජය වේවා ජය වේවා

  • @ramyamandalawaththa9129
    @ramyamandalawaththa9129 ปีที่แล้ว +58

    අපේ රටේ වටිනා සම්පතක්.....❤️💜️🙏👑👑👑👑ජයවේවා...

  • @gihanchameera6881
    @gihanchameera6881 ปีที่แล้ว +77

    අනිවාර්යෙන්ම හැමෝම එකතු වෙලා රට වෙනස් කරගත යුතුයි 🙏නැත්නම් මහා අපරාධයක් වෙන්ට ඉඩ තියෙනවා🇩🇪🇱🇰👍❤️

  • @dissanayakenavaratne2090
    @dissanayakenavaratne2090 ปีที่แล้ว +42

    වටිනා අර්ථවත් තාර්කික අදහස් දැක්වීමක් ,, සතුටුයි ජය වේවා

  • @handunpathiraja7188
    @handunpathiraja7188 ปีที่แล้ว +49

    ස්තුතියි සහෝදරවරු දෙපලටම . වැදගත් සාකච්ඡාවක් .
    ඔව් .අපි මේක හරි විදියට වෙනස් කරමු .
    විසඳුම Only JVP / NPP .

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 ปีที่แล้ว +58

    ජාතික ජනබලවේගයට ජයවේවා

  • @dhammikawijayawickrama9881
    @dhammikawijayawickrama9881 ปีที่แล้ว +127

    ඉතාම දක්ෂ බුද්ධිමත් දැක්මක් අරමුණක් වැඩපිළිවෙළක් සාමුහික ප්‍රයත්නයක් ඇති තරුණ දේශපාලන නායකත්වය ...ජයවේවා !!

    • @susilayupala2959
      @susilayupala2959 ปีที่แล้ว +3

      Aragalayata jayawewa jayenjayama lebewa 👍💪🏻🙏👏👍❤️❤️

  • @damithsuranga9564
    @damithsuranga9564 ปีที่แล้ว +37

    ජය වේවා මාලිමාවට

  • @nirupaperera3649
    @nirupaperera3649 ปีที่แล้ว +38

    🙏👍❤💐ජය වේවා🙏 සියලු දෙනාටම ජේසු පිහිටයි

  • @lepanhar9350
    @lepanhar9350 ปีที่แล้ว +31

    එකෙ⁣න්ම අඩුපාඩු හදාගෙන ඉදිරියට යමු.

  • @bertyabegunawardana8704
    @bertyabegunawardana8704 ปีที่แล้ว +14

    විග්‍රහයට ගොඩක් ස්තූතියි.

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 ปีที่แล้ว +123

    පට්ටම සාකච්ඡාවක් මේ රටගොඩනගන ජාතික ජනබලවේගයේ බුද්ධිමත් සහෝදරයෙක් නලින් හේවගේ❤

    • @nihalkandewatte2299
      @nihalkandewatte2299 ปีที่แล้ว +12

      අර්ථයෙන් ධර්මයෙන් ඇට්ටි හැලෙන්නට දෙන්නට පුළුවන් දක්ෂයෙක්,❤

  • @kennethkasyapa4299
    @kennethkasyapa4299 ปีที่แล้ว +14

    සේපාල් මහතා ඔය වගේ මිනිසුන් සමග කරන සංවාද හරිම වටිනවා . අගේ කරමි.

  • @jayaweeraapa9273
    @jayaweeraapa9273 ปีที่แล้ว +11

    සුපිරි වැඩ්ඩො දෙන්නෙක් එකතු වෙලා
    මාද්‍ය සාකච්චාවලදි දූශිත දෙශපාලුවන්ගෙ තර්ක විතර්ක සුනු විසුනුකරමින් යතාර්තය ජනතාවට තේරුම් කරදෙන ගාලු පුරවරයෙන් බිහිවුන කේශර සින්හ නාදය
    සතියකට වරක්වත් මෙතුමා සමග වැඩ සටහනක් කලොත් බත් කන උගතුන් වියතුන් යයි කියාගන්නා හරක් ටික වෙනස් වේව්
    තේරුම් ගත් පීඩිත ජනතාව අද බහුතරයක් මාලිමාවේ

  • @sumuduishan7336
    @sumuduishan7336 ปีที่แล้ว +19

    ආසම චරිතයක් පාර්ලිමේන්තුවේ ඉන්න ඕනම කෙනෙක් ජය වේවා❤❤npp

  • @werawera3237
    @werawera3237 ปีที่แล้ว +38

    සුපිරි ඩබල

    • @somadewa-5788
      @somadewa-5788 ปีที่แล้ว +3

      ඔව් හොඳ බුද්ධිමතුන් ඩබලක්

  • @vishwavidhanagamage101
    @vishwavidhanagamage101 ปีที่แล้ว +57

    නලීන් හේවගේ ❤❤

  • @athulakaluarachchi2282
    @athulakaluarachchi2282 ปีที่แล้ว +11

    සේපාල් මහත්තයෝ ඔබ කරන සේවය ඉතාම ප්‍රසංසනීයයි 🌹

  • @mkllin-jg3tq
    @mkllin-jg3tq ปีที่แล้ว +9

    සහෝදරයා ඔබලා අපෙ රටට සම්පත් නියම මානවයා ජය

  • @judepieris9674
    @judepieris9674 ปีที่แล้ว +29

    මේවනෙ වැඩසටන්... 💖💖💖💖💖

  • @kingslysampath6403
    @kingslysampath6403 ปีที่แล้ว +41

    හදවතේ පක්ශය මාලිමාව❤❤❤❤

  • @lorensupushpakumara4982
    @lorensupushpakumara4982 ปีที่แล้ว +6

    ජය වේවා ,,,මේ වාගේ මිනිසුන්ගෙන් රටට ,ප්‍රයොජනයක් ගැනීමට ,මිනිස්සුන්ගේ බුද්ධිය පහල වේවා ,,

  • @asangaabeywardena4918
    @asangaabeywardena4918 ปีที่แล้ว +24

    ජය වේවා

  • @thushan_dinuka
    @thushan_dinuka ปีที่แล้ว +50

    නියම කෙනෙක් ගෙනල්ල තියෙන්නෙ🔥

  • @achintharuwan300
    @achintharuwan300 ปีที่แล้ว +37

    මෙන්න ඩයල් 👍💗💗💗💗

  • @g.s.r.rathnayaka8639
    @g.s.r.rathnayaka8639 ปีที่แล้ว +31

    ජය

  • @555dileepa
    @555dileepa ปีที่แล้ว +9

    වටිනා සාකච්ඡාවක්
    ජය වෙවා

  • @dilrukprathapasinghe9159
    @dilrukprathapasinghe9159 ปีที่แล้ว +11

    බොහොම ස්තූතියි ඔබගේ කරුණු දැක්වීම සහෝදරයා සුභ පැතුම්❤

  • @shihanudaya2788
    @shihanudaya2788 ปีที่แล้ว +26

    අපි මැරෙන්න උනත් ඉන්නවා ❤❤❤💪👍

  • @indikaprabash8084
    @indikaprabash8084 ปีที่แล้ว +69

    එක පොකුරට එක පොදියට NPP සමග පෙරටම

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 ปีที่แล้ว +41

    නලින් හේවගේ විශිෂ්ඨයෙකි

  • @anurauggalla4069
    @anurauggalla4069 ปีที่แล้ว +6

    ඉතා වටිනා දේශපාලන සාකච්ඡාවක්.මේ හමුව සංවිධානය කළ සේපාල් සහෝදරයා ඔබට බෙහෙවින්ම ස්තුතියි .මෙවන් සාකච්ඡා තව තවත් ඇති කරමින් ජනතාවගේ දෑස් ආලෝකය වෙත යොමු කරන්නට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා!!!❤️❤️❤️❤️

  • @susanthahettigoda
    @susanthahettigoda ปีที่แล้ว +50

    අපේ අනාගත අගමැතිතුමාට ජයවේවා

  • @ajanthavithanage4236
    @ajanthavithanage4236 ปีที่แล้ว +5

    නලින් හේවගේ මැතිතුමා අපි ඉතාම ආදරය කරන චරිතයක්. එතුමාගේ කතාව විශිෂ්ඨයි. සරලයි, අසා ඉන්නට ආසයි. සේපාල් මැතිතුමාටත් ස්තුතියි මේ සාකච්ඡාවට.

  • @ayanthafernando3052
    @ayanthafernando3052 ปีที่แล้ว +14

    💐💐💐 ජාතික ජනබල වේගයට ජයවේවා 💐💐💐 🇱🇰❤️🇮🇹

  • @chandralakshmi7485
    @chandralakshmi7485 ปีที่แล้ว +16

    සේපාල් මහත්තයා කියන දේ ඉතා වැදගත්.අගලවත්ත ,පැලවත්තෙ එහෙම ඉදිරිපත් වෙන්න ඉන්න කිහිපදෙනෙක් හොරු ඉන්නව සමුර්දි බැංකු වල වැඩකළ හොරු ඉදිරිපත් වෙන්න ඉන්නව.ඒ නිසා මිනිස්සුන්ගෙ අප්‍රසාදයට පත්වෙලා ඉන්නව.

  • @anandawijewickrama6542
    @anandawijewickrama6542 ปีที่แล้ว +20

    සෙපාල් thank you for the people's media. අපි npp.

  • @sagaraliyanage2736
    @sagaraliyanage2736 ปีที่แล้ว +66

    CIA , RAW ගේමක් තියනවා වගේ.උන්ට ඕනෙ මේ තක්කඩි හොර හැත්තම පාලනය කරනවනං උන්ට වාසියි

  • @ricardoperera9880
    @ricardoperera9880 ปีที่แล้ว +34

    මේ මෙවැනි දේශපාලන නායකයන් රට හදන්න ආසයි නමුත් එකට බවුද්ධ රටෙන් සම්පූර්ණයෙන්ම ඉඩක් නැහැ, හැමතැනම බෙදීම් බාදා කිරීම් අරගල සුද්දගේ කාලේ වගේම තියෙනවා සුද්දටත් මේ රට හදන්න දුන්නේ නැහැ.

    • @anslemfernando8177
      @anslemfernando8177 ปีที่แล้ว +2

      බාධා කිරීම තමයි අපට ඇති අභියෝගය. එය අප අතික්‍රමණය කළ යුතුය

  • @shamasujeewaniperera7128
    @shamasujeewaniperera7128 ปีที่แล้ว +7

    ජයවෙවා ඔබතුමන්ලාට ස්තූතියි 👍👍

  • @dilannawagamuwage3396
    @dilannawagamuwage3396 ปีที่แล้ว +8

    වෙනසක් විය යුතුමය. ජය වේවා.

  • @sajithprabhath5207
    @sajithprabhath5207 ปีที่แล้ว +5

    චාන්දේ අයේ කල් ගියා උන් දවසින් දවස වල කාපා ගන්නවා NPP එකට ජය නියතයි මේක හරි විදියට වෙනස් කරගමු.❤️🙏👌❤️

  • @calistafernando1713
    @calistafernando1713 ปีที่แล้ว +7

    මේ සන්වාදය නරබන්නේ රෝමයේ සිට හදවතින්ම ඔබලා සමගයි ශක්තිය ධෛර්යය පතමු ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pkds1983
    @pkds1983 ปีที่แล้ว +7

    ජාතික ජනබලවේගයේ රණහඬ නලීන් සහෝදරයා ❤️💖❤️💖අපි ජාතික ජනබලවේගය සමඟ එකතු වෙලා මේක වෙනස් කරමු 🧭🧭🧭

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 ปีที่แล้ว +3

    ඉතාම වටිනා මෙවැනි සාකච්ඡා දිගටම කරන්න සේපාල් . ඒක ඔබ වැන්නෙකුගෙන් රටට වියයුතු සේවයයි. ඇසියයුතු සියලුම ප්‍රශ්න ඇහුවා. ප්‍රශ්න හා උත්තර සියල්ල විශිෂ්ඨයි .

  • @Max4Sudu
    @Max4Sudu ปีที่แล้ว +18

    Today program so good to us...tnx sepala ayye and nalin sahodaraya ❤ NPP akata jayawewa ❤️

  • @asoka1516
    @asoka1516 ปีที่แล้ว +9

    හරවත් සාකච්ජාවක්…❤
    සෙමෙන් නමුත් හරි දේ..හරියටම කර යහපත් හෙටක් උදාකරමු.

  • @sadewuwidu7996
    @sadewuwidu7996 ปีที่แล้ว +51

    මාලිමාව රටේ අනාගතයයි....

  • @faithlovehope5659
    @faithlovehope5659 ปีที่แล้ว +20

    No matter what we vote JVP❤❤

  • @jayaweerawijekoon1409
    @jayaweerawijekoon1409 ปีที่แล้ว +10

    NPP දිනේවා!!! ජයෙන් ජයවේවා!!! රටට වැඩවේවා!!! දැයට සුභවේවා!!! ලොවට ගරුවේවා!!!

  • @isuruweerapperuma7717
    @isuruweerapperuma7717 ปีที่แล้ว +23

    අයියෙ ඔයා බුලට් එකක්..❤❤❤❤

  • @gajalanka95
    @gajalanka95 ปีที่แล้ว +9

    ❤❤❤❤❤ ආදරෙයි නලින් හේවගේ සහෝදරයා

  • @ruwanabeyrathna230
    @ruwanabeyrathna230 ปีที่แล้ว +8

    ජාතික ජනබලවේගයට ජයවේවා....!

  • @athulakaluarachchi2282
    @athulakaluarachchi2282 ปีที่แล้ว +5

    නියමයි නලින් සහෝදරයා 💪🌹🙏

  • @maysjayaruwan9591
    @maysjayaruwan9591 ปีที่แล้ว +4

    ඉතාමත් ම පැහැදිලි කරුණු ගෙනහැර පෑමක්.......මේ තමයි ජවිපෙ ක්‍රමය......හැමෝම එකම කියන්නේ......එක මතයක් එක ප්‍රතිපත්තියක් සහිත , විනයක් සහිතයි .......අනිත් පක්ශ යම් කරුණක් කතා කරද්දී එක එක අදහස් , පුද්ගලික මත තමයි ඉදිරිපත් කරන්නේ.......ඒ අතින් ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේගය ඉස්සරහින් ඉන්නේ........

  • @hasithajayawardena3553
    @hasithajayawardena3553 ปีที่แล้ว +3

    දිගින් දිගටම ජාතික ජනබලවේගය සංවාද දෙන්න ❤️❤️❤️

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 ปีที่แล้ว +10

    What a great people's. Well done nalin

  • @NeymarJr-vt7dx
    @NeymarJr-vt7dx ปีที่แล้ว +23

    Jayawewa Nalin Sahodaraya ❤

  • @anthonywarnakulasuriya3451
    @anthonywarnakulasuriya3451 ปีที่แล้ว +11

    Tank you very very much Sepal brother excellen nalin sr speech person all wes we love npp jvp 👌👌🖐🖐😘💗💗🙏🇱🇰🇮🇹

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 ปีที่แล้ว +7

    ඔබට බඅදුසරණයි ඉජිප්තුවේ සිට

  • @harshasilva989
    @harshasilva989 ปีที่แล้ว +6

    ජනතාවට ජය ජාතික ජනබල වේගයට ජය.

  • @anupamaakkarawaththa7802
    @anupamaakkarawaththa7802 ปีที่แล้ว +2

    ජය නියතයි සහෝදරයා 💪✌️
    අපිට මේක වෙනස් කරන්න පුළුවන් ❤

  • @mohammadranees35
    @mohammadranees35 ปีที่แล้ว +10

    Excellent nalin ji

  • @freecitizen4600
    @freecitizen4600 ปีที่แล้ว +6

    Comments 116 ම බැලුව, එකක් වත් නෑ කුහක මිනිස්සු. කුලියට කහින්නො. ආඩම්බරයි. 🙏👍💪 ජය වෙවා..

  • @nimalbandara676
    @nimalbandara676 ปีที่แล้ว +2

    Excellent interview Sepal an ideal person you have selected to talk this topic Yes we will win this with NPP NPP NPP Thanks Sepal

  • @dhammikawickramasingha7725
    @dhammikawickramasingha7725 ปีที่แล้ว +20

    සේපාල් දැන් ලස්සන කමීස අඳිනවා

  • @srilankanraja9338
    @srilankanraja9338 ปีที่แล้ว +12

    அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🙏🙏🇱🇰🇱🇰💪💪💪👍👍👍👍👌👌👌👌

  • @mohammedfarook9408
    @mohammedfarook9408 ปีที่แล้ว +2

    WONDERFUL SPEECH....CONGRATULATIONS

  • @ajithliyanage237
    @ajithliyanage237 ปีที่แล้ว +21

    ❤❤❤❤NPP,NPP

  • @nandanarajapaksha7809
    @nandanarajapaksha7809 ปีที่แล้ว +11

    We stand with JVP NPP

  • @hendryrosa9329
    @hendryrosa9329 ปีที่แล้ว +3

    Good conversation...thanks Mr.sepala

  • @gnanapragasamchristopher6199
    @gnanapragasamchristopher6199 ปีที่แล้ว +7

    ජාතික ජන බලවේගයට ජයවේවා....

  • @malcolmfernando6987
    @malcolmfernando6987 ปีที่แล้ว +4

    We respect & honour you for your knowledge. Fight for the rights of people. God bless you. Victory for NPP.

  • @jayampathythissera6201
    @jayampathythissera6201 ปีที่แล้ว +7

    Excellent dialogue thanks

  • @chamindawijekoon5555
    @chamindawijekoon5555 ปีที่แล้ว +3

    Excellent conversation and very precisely done!
    All the very best of luck to JVP & NPP
    We need educated characters like these to make the country proud!

  • @forestgum1237
    @forestgum1237 ปีที่แล้ว +6

    ජනතා විමුක්ති පෙරමුණට ජය වේවා !
    ✊🔔

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 ปีที่แล้ว +1

    සේපාල් මහතා ඔබට බෙහෙවින්ම ස්තුති ජාතික ජන බලවේගය නියෝජනය කරන මෙවැනි චරිත වලින් මහජනතාව ආමන්ත්‍රණය කරන්න අවස්තාවක් උදාකිරීම වෙනුවෙන් .
    යහපතක්ම වේවා තෙරුවන් සරණයි .

  • @gaminisydneyjayawardana9700
    @gaminisydneyjayawardana9700 ปีที่แล้ว +1

    සේපාල මහතා.. මෙවනි තීරනාත්මක මොහොතේ මෙවනි සාකච්ඡා මගින් කරන ජනතා දනුවත් කිරීම් අපි බෙහෙවින් අගය කරනවා.
    දිගටම කරගෙන යන්න..
    ජයවේවා..

  • @sepalamarasinghe2
    @sepalamarasinghe2  ปีที่แล้ว +8

    අපගේ අලුත්ම සමාජ දේශපාලනික නාළිකාව....
    " SAY the TRUTH "
    th-cam.com/video/vfDsZ1xZE44/w-d-xo.html

  • @Max4Sudu
    @Max4Sudu ปีที่แล้ว +13

    Only all srilankan watch NPP program's ❤

  • @dharmapriya9165
    @dharmapriya9165 ปีที่แล้ว +4

    Niyamai ..

  • @sujeewakumari3177
    @sujeewakumari3177 ปีที่แล้ว +2

    ජය වේවා sepal අයියා ,,වටිනා වැඩසටහනක් ,,,

  • @jakaruwankumara4936
    @jakaruwankumara4936 ปีที่แล้ว +3

    👍👍👍👏👏👏
    ජයවේවා..

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 ปีที่แล้ว +4

    පණත ගැන අධ්‍යයන කරන කොට වැටහෙන්නේ ත්‍රස්තවාදය නෙමෙයි
    ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි කිරීමට පණත කිවුව නම් නිවැරදියි.

  • @sarathrajapaksha8237
    @sarathrajapaksha8237 ปีที่แล้ว +12

    Niyama adhas

    • @KapilaWimalasena
      @KapilaWimalasena ปีที่แล้ว

      நாட்டின் எதிர்காலம் மாலிமவ npp