ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

'' ෆ්‍රෙෂ් මිල්ක් කියලා අපි බොන්නෙ මොනවද..? ''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2021
  • WhatsApp - 0716 036 664 / email - asepal734@gmail.com
    / sepal.amarasinghe.7
    #FreshMilk #LiquidMilk #ReconstitutedMilk #RecombinedMilk #CosumerProtectionAthority #SriLankaStandards #Schizophrenia #RathnapuraPeople #TheHomeAndTheWorld #GareBaire #Dictator #BasicHumanNeeds #EconomistsEcologists #MindBody #Transgender #SriLankanPeople #ViyathMaga #Colombo #Gampaha #Malimawa #Democracy #PrivateSphere #Pohottuwa #UNP #JVP #NPP #CeylonToday #HashTagMeToo #PresidentGotabhaya #PMMahindaRajapaksha #Hiru #Derana #Swarnavahini #ThreeMinuts #SepalAmarasinghe #GobbaRadical
    මම අසමි (ත්‍රී මිනිට්ස්)#456 23 - 01 - 2021
    -------------
    '' ඉස්සර අපි පුංචි කාලේ
    උදේ පාන්දර ගෙයි දොර
    විවර කරනකොට
    ගෙයි පඩිය උඩ
    කිරි බෝතලයක් තිබුණා
    ඒක හරිම ලස්සන
    වාසනාවන්ත දසුනක් වුණා
    මිනිස්සුන්ගේ ඒ ලස්සන ලෝකය
    විනාස කළේ කවුද..? ''
    මේවා බලන්න...
    en.wikipedia.o...
    www.fitsa-grou...
    ajph.aphapubli...
    dairyprocessin....
    www.jbc.org/ar...

ความคิดเห็น • 684

  • @anujarangana6677
    @anujarangana6677 3 ปีที่แล้ว +158

    අමරසිංහ මහත්මයෝ ඔබතුමා ජාතික වීරයෙක් මට නම් 🔥♥️☑️🙏🏻 මේ වැඩේ නවත්තන්න එපා⚡
    දැනටම 56000 ක් ඔයත් එක්ක ඉන්නවා , ඉස්සරහට දෙගුණ තෙගුණ වෙනවා ස්ථීරයි 🤘🙏🙏🙏🥇

  • @piyarathnepeiris7348
    @piyarathnepeiris7348 3 ปีที่แล้ว +84

    සේපාල් මහත්තයා ඔබතුමා සහා මේ මැතිතුමා අපව නිරෝගීව තැබීම සදහා අප දැනුවත් කිරිමට ගන්නා මේ උත්සාහයට අපගේ ස්තුතිය ඔබතුමන්ලාට .

  • @pradeepajayasinghe
    @pradeepajayasinghe 3 ปีที่แล้ว +116

    අපේ රටෙ වගේ මිනිස්සුන්ට ජහජරාව වහ කන්න දෙන රටක් දැක්කමයි.සල්ලි වලට විකිනෙන උසස් කියා ගන්නා නිලදාරීන් මෙවට වග කිය යුතුයි 😡😡😡

    • @malawarasenaka3894
      @malawarasenaka3894 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම...

  • @hahahahahihihihi4890
    @hahahahahihihihi4890 3 ปีที่แล้ว +132

    වරායේ නැගෙනහිර පර්යන්තය වෙනුවෙන් කතා කරන්න මහත්තවා.. මේ වෙලාවේ එක ගොඩක් වටිනවා... මේ දැනුවත් කිරීමට ඔබලා දෙපලටම බොහොම පින්...

    • @emanside3519
      @emanside3519 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම 🙏

  • @SuperUnawatuna
    @SuperUnawatuna 3 ปีที่แล้ว +71

    වටිනා දැනුවත් කිරීමක් .සේපාල් මහත්තයා ඔබට ගොඩාක් ස්තුතියි .

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo1365 3 ปีที่แล้ว +52

    සුනිල් රොඩ්රිගෝ මහත්මා ,හොද දැනුවත් කිරිමක් ,ඔබ වාගෙ ,පුද්ගලයන් ..අපි අගෙ කරනවා ..ජයෙන් ජයම වෙවා !!! එ වගෙම ,නිර්බිත ව මෙවන් වෙඩසටහන් ,වලින් සෙපාල් මහත්මා අප ස්‍රි ලංකා මාතාවටම කරන උදාර සෙවය අගේ කරනවා ,බුදු සරණයි ,ජෙසු පිහිටයි .

  • @sithlesa6514
    @sithlesa6514 3 ปีที่แล้ว +55

    කීරී මාෆියා ඒකේ රෙදි ගැලව්ව ඒ සුන්දර මොහොත.....🙏🙏👍👍👍💐💐

  • @arunabandara5251
    @arunabandara5251 3 ปีที่แล้ว +33

    ඉතාම වැදගත් සාකච්ඡා මාලාවක්. මේක මගෙ යෝජනාවක්. රටේ දේශපාලනය සහ ජනතාවගේ පෝෂණය ගැන කතා කරනව වගේම අධ්‍යාපන ක්ෂේත්‍රය ගැනත් ඉදිරියේදි කතා කරන්න පුළුවන් නම් හොඳයි. ඒකත් තවත් එක හොර ගුහාවක්.

  • @maryvioletsilva7787
    @maryvioletsilva7787 3 ปีที่แล้ว +22

    සේපාල මහත්මයා මෙි විස්මිත තොරතුරු ගෙනාවාට ඔබටත් අනිත් මහත්මයා ටත් ගොඩක් ස්තුතියි මෙිලියන මම ලංකාවෙ ඉතා පුසිද්ද සමාගම ක දියර කිරි ලිටර් දොලහක් මාසෙට ගන්නව ඔබතුමා ගෙ මෙී දැනුවත් කිරිම කරන කොටගෙන අද ඒකෙ අවසානය ..ඔබගේමෙි උත්සාහය නිරන්තරයෙන්ම ජයගුහනය කරනවාමයි අරමහත්තයා කිවිව ලෙස1962 /63 වසරවල අපගේ කුඩාඅවදියේ විසාල මිටිවල (සිනේතිකොටිටාවාගෙ)තිබුන කැට ගැසුන පිටිකිරි මට අදවාගෙ මතකයි මමගිය ඉස්කෝලෙ අපට ඒව බලෙන් පෙවිවා අපි ලමයි එකතු ලො ඒවා වැසිකිලි වලට හලල ගුඩි කාපු වාර අනන්තයි ඔබතුමාගෙ .මෙිඅතිශය වැදගත් විඩියෝ එක මිනිස් ජිවිත වලට කොපමන.වැදගද්ද ඔබට ස්තුතියි

  • @anthonybalachandra6862
    @anthonybalachandra6862 3 ปีที่แล้ว +17

    බොහොම ස්තූතියි සේපාල් මහතාණෙනි! අපේ තාරුණ්‍යය සිහිගැන්නුවාට. නුගේගොඩ ඉදලා සැතපුම් අටක් විතර දුවන්න උදේ 4ට ඇහැරුණේ කිරි මණ්ඩලයේ ලොරියේ සර බර සද්දෙට. ඒ ඇවිත් කිරි මණ්ඩලයේ බාර් එකින් ශත 55ට කිරි පයින්ට් එකයි ශත 18කට ඇට ඉවත් කළ ඉරාක රට ඉදි රා. 1/4 පැකට් එකයි රස විදිනවා. සල්ලි ිතිබුණොත් ශත 30 යොගට් කෙකුත් කනවා. හවසටත් කිරි පයින්ට් එකයි. ඒත් අද තියෙන කිරි වල ඒ කිරි පයින්ට් එකේ අර ඇලමිනියම් කොලේ ගළවළා කටේ වක්කර ගන්නකොට තියෙන මිහිරි සුවද රස නැහැ. අපේ දරුවන්ට මුණුපුරන්ට ඒ රසය විදින්න වරම් නැහැ.කිරි මණ්ඩලය වගේම කන බොන සැම දේම වනසළා අපේ දරු පරපුරට වස විස කවන්න මුල් වෙළා ඉන්නෙම උගත්ය කියන පුල් සූඨ් අදින සුදු පෙරවාගෙන බෙන්ස් බී ඇම් ඩබලිව් අවුඩි වලින් යන කාළකණ්ණි තමයි. ප්‍රශ්ණෙ වෙළා තියෙන්න අපි කොච්චර කථා කළත් ඒකට ගොදුරු වෙළා ඉන්න අපේ මැටි මෝල් පොදු ජනතාවගෙන් වැඩි දෙනා උන්ටම කත් අදින එකයි. එහෙත් ඔබ තුමන්ලාගේ දැණුවත් කිරිම් වලින් වත් මොවුනට බුද්ධිය පෑදේවා. අප නම් ඔබලා සමගමය.

    • @maxwellfelix6349
      @maxwellfelix6349 3 ปีที่แล้ว

      නුගේගොඩ දුම්රිය පල අසල කිරි මන්ඩල බාර් එකද? ධීවර සංස්ථාවේ මාලු කඩය ඉදිරිපිට තිබුණු ?

    • @lasiththarinda474
      @lasiththarinda474 3 ปีที่แล้ว

      😪😪

  • @wasanthaappuhamy2517
    @wasanthaappuhamy2517 3 ปีที่แล้ว +15

    ඔබ දෙපල අද ලොකු පිනක් කලා ස්තූතියි. ලාංකික වගකිවයුත්තන් තම වගකීම පැහැර හැර ඇත.

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +36

    අනේ ඔබතුමා වගේ තව දෙතුන් දෙනෙක් හිටියානම් මේ රට කොචිචර සුන්දර වෙයිද???සේපාල් මහත්තයෝ. 👍👌🙏

  • @countrylifecooking-wasana3779
    @countrylifecooking-wasana3779 3 ปีที่แล้ว +14

    දැන්වත් කෘත්‍රිම දේවල් වලින් ඈත් වෙමු පුලුවන් තරම් අපේ දේ පරිහරණය කරමු ...ජනතාවට ඇත්ත කියනවට ඔබ තුමට පිං...

  • @janakawijerathne5719
    @janakawijerathne5719 3 ปีที่แล้ว +32

    බොහොම වටිනව සේපාල් මහත්තය ඔබගේ වෑයම සාර්ථක ප්‍රතිඵල අත්කර ගනිමින් සිටිම ගොඩක් සතුටට කාරණයක්.

  • @pradeepajayasinghe
    @pradeepajayasinghe 3 ปีที่แล้ว +133

    ඔබ වගේ අය තව කිහිප දෙනෙක් හිටියනමි හොරුන්ට ලිස්සල යන්න බැහැ සේපාල් මහත්මයෝ.තව හඬ නගන්න ශක්තිය ලැබෙවා

    • @gkdskapgu7461
      @gkdskapgu7461 3 ปีที่แล้ว

      උප්පත්ති අඩු කලොත් කිරවලට ඉල්ලුමද අඩුවෙයි. රටේ ජනතාව වැඩියි. 50% ජනයා පිටරට ගිහිල්ලත්. සතුන්ට කැලැ වත් ඉතුරු වෙලා නැහැ.

    • @pradeepajayasinghe
      @pradeepajayasinghe 3 ปีที่แล้ว +2

      @@gkdskapgu7461 එහෙම කියන්න එපා.සිංහලයව වඳ කරන්න හදන පර තමිබි දරුවො 10ක් 15ක් හදනවා.අපේ රටෙ අපිට ඉඩ ඇති ඉන්න.විෂ ආහාර හදන එකට විරුද්ධ වෙන්න😦😦😦

    • @mjayasinghe5567
      @mjayasinghe5567 3 ปีที่แล้ว +1

      Pradepa Jayasinghe mahathmiya, Sahathika Aththa Oba Thumiyage Adahasata math Ekagai....Hela Beme Sinhala Jathiya wadavegena yana Avasanavantha yugayak meka....Isthuthie Oba Thumiyata....!!!

  • @gunathilakaguna7121
    @gunathilakaguna7121 3 ปีที่แล้ว +9

    බෙහෙවින් ස්තුතියි ඔබට ඔබ මතුකලා පුංචි පවුල රත්තරන් සංකල්පය ඔක ගෙනාපු උන්ට වැහි නැති ..............වදින්ට ඔනැ කියලා

  • @JCN_
    @JCN_ 3 ปีที่แล้ว +5

    හරි. Fresh Milk කියල re-combined and re-constituted කිරි විකිණීම මිනිස්සු රැවටීමක් බව ඇත්ත.
    නමුත් මේ සාකච්ඡාවෙ කොතනකවත් කියැවුනේ නෑ re combined or re constituted කිරි ශරීරයට අහිතකර ද , අහිතකර නම් ඒ මොන විදියට ද කියල.

    • @samanthisilva7492
      @samanthisilva7492 3 ปีที่แล้ว +2

      ඕක අමුතුවෙන් කියන්න ඕන නැහැ වහෙංඔරෝ කිව්වේ ඒක තමයි.

  • @FashionHouse1017
    @FashionHouse1017 3 ปีที่แล้ว +23

    හොදම දේ තමයි කිරි නොබීම, ආහාර පිලිබද experts ට අනුව කිරි මිනිස්සු ට අතයවශය දෙයක් නොව.

  • @dileepakalupahana6277
    @dileepakalupahana6277 3 ปีที่แล้ว +3

    ඇත්තටම ගොඩක් වටිනව. මම වසර 3 ක් තිස්සෙ මෙම විස ආහාර ගැන මගේ සේවාදායකයන්ට fitness instructing, NCD recovery training and meal planing වලදිත් දැනුවත් කරනව. ⁣බොහෝ දෙනෙක් පිලිගත්තත් පිළිපදිනව හොරයි. මොකද මේ මිනිස්සුන්ගෙ මොළ හෝදන්න ඕන අපි. ඔබ තුමන් මේ කරන program නිසා මේ සමාජය තව තව ධනාත්මක දැනුවත් කිරීමකට යොමු කරන්න පුලුවන්. බොහොම පින්.

  • @kanthidias7267
    @kanthidias7267 3 ปีที่แล้ว +11

    ගොඩක් ස්තුතියි මහතාණනි ඔබගෙ දැනුවත් කිරීම ගැන 😆 ජයවෙවා 🌸🇱🇰

  • @arunaperera6339
    @arunaperera6339 3 ปีที่แล้ว +6

    සේපාල්.....මම නම් මේ සාකච්ඡා දන්න දන්න අය අතර බලන්න යවනවා...බොහොම ස්තූතියි. ඩේරි ඉන්ඩස්ට්‍රි එක බහුලව කෙරෙන යුරෝපයේ මේ තත්වය වෙනස්. ඔවුන් බොන්නේ "ඇත්තම ඇත්ත කිරි"

  • @infas_abdulla
    @infas_abdulla 3 ปีที่แล้ว +7

    අද මේක ගෙන නිකං හිතුවා විතරය්
    වීඩියෝ එකක් රිලීස් වෙලා....
    සටන ඉදිරියට ගෙනියන්න සර්
    සුභ පැතුම්

  • @shanika4075
    @shanika4075 3 ปีที่แล้ว +9

    ඔබ තුමාට බුදු සරණයි .මම මේ විඩියෝ බැලුවේ ලගදි ඉඩල.පරෙස්සමට කරගෙන යන්න.කියන සේරම හරි .මට හරි සතුටුයි .

  • @chandrikahugel5856
    @chandrikahugel5856 3 ปีที่แล้ว +7

    බොහොම ස්තූතියි බොහොම හොඳ වැඩසටහන් ජය වේවා 🙏🙏

  • @letterswriting1227
    @letterswriting1227 3 ปีที่แล้ว +2

    කොහේද මෙච්චර දවසක් හිටියේ මහත්තයෝ..මේ වගේ අය තමයි ඕන දැන් මේ රටට❤

  • @dullyakodikara6092
    @dullyakodikara6092 3 ปีที่แล้ว +2

    සාමාන්‍ය ජනතාව මේ පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් බොහොම ස්තූතියි !!!!

  • @loveyoutomorrow3309
    @loveyoutomorrow3309 3 ปีที่แล้ว +2

    ඔබතුමා කරන මෙහෙය රටට ඉතා වටිනව. වර්තමාන ගුවන්විදුලිය සහ රූපවාහිනියෙන්, දේශපාලනයෙන් නොවෙන විසාල වැඩකටයුත්තක් ඔබතුමා කරනව.. හදවතින්මයි කියන්නෙ පුම්බන්න නොවෙයි. ස්තුතියි ඔබතුමාට. 🙏

  • @wasanthaappuhamy2517
    @wasanthaappuhamy2517 3 ปีที่แล้ว +6

    ගමන යන පාර හරියටම හරි ඉදිරියට තවත් ඔය වගේ බුද්ධිමතුන් එකතුකර ගන්න අමතක කරන්න එපා පිටු පසින් අපිත් ඉන්නව.

  • @KasunJayasuriyaKZ
    @KasunJayasuriyaKZ 3 ปีที่แล้ว +6

    දැනුවත් කිරීමට ස්තුතියි අමරසිංහ මහත්මයා.
    අසාධාරණයට එරෙහිව අපි ඔබ සමග සිටිනවා.

  • @chanakakumanayaka8362
    @chanakakumanayaka8362 3 ปีที่แล้ว +9

    මෙතුමාගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා!

  • @psasdjeewandara6686
    @psasdjeewandara6686 3 ปีที่แล้ว +2

    නියමයි,,හොඳ කිරි(ස්වාභාවික )හොයා ගන්න විදිය ,,,,,පැහැදිලි මදි,,පිටි(අපි එපා කියන)දිය කරන හැංකර් එක නං වර්ජනය කරනවා,,තෙරුවන් සරණයි දෙපලටම,,,!!!

  • @sunilsamarasingha9288
    @sunilsamarasingha9288 3 ปีที่แล้ว +6

    හරිම වැදගත් දේශිය නිරෝගි ජනතාව
    රෑකගැණීමක් හොද අවවාදයක්

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 3 ปีที่แล้ว +6

    මොලයක් නැති රට පාලනය කරන අයට මේවා තේරෙනවද කින එකයි ප්‍රශ්නය👍🌹❤

  • @gaminilk
    @gaminilk 3 ปีที่แล้ว +2

    ඉතාමත් වටිනා, ප්‍රයෝජනවත් වැඩ සටහන් මාලාවක්.
    ප්‍රසිද්ධ මාධ්‍යය සෑම එකක්ම ව්‍යාපාරිකයින්ගේ මුදලට යටවී ඔවුන්ගේ වගකීම අමතක කර ඇති වෙලාවක ඔබ කරනා මේ සමාජ මෙහෙවර අතිශ්‍යයින් අගය කරමි.

  • @udayasiriwardhana1037
    @udayasiriwardhana1037 3 ปีที่แล้ว +3

    මම දැනට අවුරුදු 02 කට පෙර පැකට් කිරි දියර බොන එක නැවැත්තුවා, මොකද සැකයක් ආපු නිසා මෙතරම් කිරි දියර තියෙනවාද කියලා ,
    අනෙක ඒ සමඟම හයිලන්ඩ් බොන එක ද නැවැත්තුවා , එහි ප්‍රමිතිය පිළිබඳව ගැටලුවක් ආපු නිසා
    මුදවපු මී කිරි සහ ඵලකිරි ළඟ ගෙදරකින් හැකි හැම විටම ගන්නවා ,අති විශ්වාසයි

  • @lalithabd838
    @lalithabd838 3 ปีที่แล้ว +6

    සේපල් මහතට බොහොම ස්තුතිය ජනතාවට පහදා දෙනවට

  • @fazmym7937
    @fazmym7937 3 ปีที่แล้ว +2

    ස්වභාවික දේවල් කියලා අපි කොච්චර නිෂ්පාදන වලට රැවටෙනව ඇතිද.බොහොම ස්තූතියි සේපාල් මහත්තයා..ඉතාම වටිනා දැනුවත් කිරීමක්...

  • @ajithmanjulageekiyanage8161
    @ajithmanjulageekiyanage8161 3 ปีที่แล้ว +21

    We are waiting for you. Dear Sepal

  • @user-mz8bh8qn4y
    @user-mz8bh8qn4y 3 ปีที่แล้ว +29

    අද මේ රටේ ප්‍රමිතිය ක් නෑ .නීතිය ක් නෑ. සල්ලි වලට විකුණනවා ජරාව. අද රටේ මොනවා උනත් හොයන්න කෙනෙක් නෑ.

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 3 ปีที่แล้ว +1

    බොහොම වැදගත් දැනුම් කිරීමක්.ඔය ගම්වල උදවියට තමන්ගේ ගෙදරම එළුවෙක් දෙන්නෙක් හදාගන්නත් පුළුවන්, කිරි සඳහාම.
    ඒ වගේම සෝයා, බාර්ලි, කජු, සහල් මේ වගේ ද්‍රව්‍ය උපයෝගී කරගෙන ගෙදරදීම තමන්ට උවමනා කිරි සාදා ගැනීමට පුළුවන්....!!

  • @wasanthanthilak2701
    @wasanthanthilak2701 3 ปีที่แล้ว +3

    වටිනා වැඩසටහනක්, කිරි නිෂ්පාදන පිලිබඳව අප නොදන්නා කරුණු නිරාවරණය කලාට මහත්වරුනි ඔබ දෙපලට අපගේ ප්‍රනාමය. 🙏🙏

  • @kariyawasamjayalatha3562
    @kariyawasamjayalatha3562 3 ปีที่แล้ว +36

    අවංක පුද්ගලයන් ට එළොවත් මෙලොව ක් යහපත ක්ම සිදුවෙයි

  • @nuwanfonsekapsyd985
    @nuwanfonsekapsyd985 3 ปีที่แล้ว +5

    හරිම දුකයි අහගන ඉද්දි. අන්තීමෙදි අපිට යන්න තියෙන්නෙ අපේ මවුබිමටයි , අපේ අක්මුල් තියෙන්නේ ලනිකවෙයි අපිටමොකද වෙන්නෙ. මම හිතන්නෙ අපි ඔක්කොම නිවැරදිව හිතන්න පුලුවන් මිනිස්සු එකට එකතු වෙලා නැගී හිට්න්න ඔනා . මෙම හොරුන්ට විරුද්දව නැගී හිටිනින ඔනා..

  • @binevwijesoma2574
    @binevwijesoma2574 3 ปีที่แล้ว +3

    ඔබ දෙපලට නීරෝගි සුව ප්‍රර්ථනා කරනවා අප දැනුවත් කලාට ඔබට පිං. අපට වස කවන උන්ට හෙන හතම වදින්න ඕන. කෝ මේ රට කරන පාලකයෝ කියන උන් නැගිටපියව් තොපි නිදිද?

  • @KalpaHettiarachchiMusic
    @KalpaHettiarachchiMusic 3 ปีที่แล้ว +2

    ක්‍රමය වෙනස් කිරිම තමයි කරන්න තියෙන හොඳම දේ ....අධ්‍යාපනයක් ලබපු එවුන් ⁣අපේ රටට වින කලේ උන් පගා ගත්ත නිසා .......රජයන් පගාවට යටවෙලා.....දැනුවත් කිරිම ඉතා වැදගත් සහෝදරයා.....ස්තුතියි ඔබ දෙපලට....වෙනසක් කරන්න සමාජ ව්‍යාපාර හෝ පක්ෂයක් තියෙනවාද ......ජයවේවා .....

  • @nalimsali7995
    @nalimsali7995 3 ปีที่แล้ว +3

    සේපාල් මහත්මයාට දීර්ගායුශ ලැබේවා 🙏🤲👂ඔබතුමාට මෙම වැඩසටහන කරගෙන යන්න දැනුම ශක්තිය දයිර්‍ය ලැබේවා 💪!!!.

  • @smsm7679
    @smsm7679 11 หลายเดือนก่อน

    සුනිල්මහත්මය ඔබගේ පැහැදිලිකිරිම හරිම සරලයි හරිම වැදගත්
    ඔබට දිිර්ගායුශත් නිරොිගිසුවයත් උදාවෙිිවා

  • @a.m.lsandaru6247
    @a.m.lsandaru6247 3 ปีที่แล้ว +18

    සේපල මහත්තය දේශීය වෙදකමට කෙලවපු හැටිත් වැඩසටහනක් කරමුකෝ.

  • @paradisetiliz
    @paradisetiliz 3 ปีที่แล้ว +24

    දානකල් බලන් හිටපු video එකක්.. highland කල් කිරි තේ එකක් බොන ගමන් බලන්නේ..

    • @sudatharambewela
      @sudatharambewela 3 ปีที่แล้ว +3

      බලන්න බලන්න ඔය බොන්නෙ නැවුම්ම නැවුම් කිරි ද කියල

    • @isharasomarathne3468
      @isharasomarathne3468 3 ปีที่แล้ว +7

      අපි නං කොත්තමල්ලි එකක් බොනගමන් බලන්නෙ🤪🤪🤪😁😁😁😁

    • @sudatharambewela
      @sudatharambewela 3 ปีที่แล้ว +2

      @@isharasomarathne3468 ඒකත් නරක නැ අද තත්වෙ හැටියට. තාම සමාජගත වෙලා නෑලු🤣🤣🤣🤣

    • @isharasomarathne3468
      @isharasomarathne3468 3 ปีที่แล้ว +1

      @@sudatharambewela 😆😆😆😆😆

    • @paradisetiliz
      @paradisetiliz 3 ปีที่แล้ว

      😉

  • @sinnapagemallika2095
    @sinnapagemallika2095 3 ปีที่แล้ว +1

    ඔබගේ චැනල් එක හරහා නොදන්නා ගොඩාක් දේ ගැන මහා දැනුම සම්බාරයක් ජනතාවට මුදාහැරීම පිලිබඳ මගේ ප්‍රණාමය 👍

  • @visakadampali6371
    @visakadampali6371 ปีที่แล้ว

    දැනුමක් ලබා ගත්තා සේපාල මහතා තෙරැවන් සරනයි

  • @ruchiraliyanawaduge8499
    @ruchiraliyanawaduge8499 3 ปีที่แล้ว +5

    Great Gentleman... still we have some people who values someone's health before profits. hats off to you Mr Sunil Rodrigo

  • @dinujithrandu242
    @dinujithrandu242 3 ปีที่แล้ว +2

    Please Anybody tell us what is the best fresh milk in sri lanka to consume?

  • @AmilaEkanayake
    @AmilaEkanayake 3 ปีที่แล้ว +4

    I was expecting to hear a word about Lactose Intolerance. Please address this issue in a future episode. I love your work. Keep helping the people!

    • @bmsbms8466
      @bmsbms8466 ปีที่แล้ว

      Around 40 of the population has lactose intolerance. Lactose is a suger type found in dairy which is around 5%. Those who have lactose intolerance can't fully digest this compound as they don't have lataze enzyme in the body. Hence getting digestive problems like bloating, gastritis, diherria etc. Stop consuming dairy will stop those problems if they have no other digestive problems.

  • @nissankafernando6778
    @nissankafernando6778 3 ปีที่แล้ว +1

    සේපාල් මහත්සයා අපි ඔබෙි , ඔබ අපේ , ඉතින් , වරාය අපේ ,මොකද නැත්තෙ ඒගැන කථා ?මම හිතනව ,ඔබ කරයි කියල කථා .බොහෝ අය මෙි ගැන කථා කරනව , ඒ චුනාට ඔබ සමිබන්ද නොවුවහොත් ,එය මහා අඩුවක් නිවැරදි කලනොහැකි වරදක් ඇත්තෙන්ම ඔබෙි දායකත්වය මෙයට මහා පිටුවහලක් වනවා වගේම ඔබ මෙි පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වනු ඇතිය යනු මගේ අවංක විශ්වාසයයි .
    ස්තුතියි .

  • @mohamedauff9789
    @mohamedauff9789 3 ปีที่แล้ว +7

    මේ ගැනත් සොයා බලන්න
    සුදු සීනිවලට වඩා රතු සීනි මිලෙන් වැඩිය. කාලයක් තිස්සේ තිබෙන සැකයක් තමයි සුදු සීනිවලට පාට යොදා රතු සීනිකර විකුනන්න පුළුවන් නේද. විස +විස

    • @sameerafernando9047
      @sameerafernando9047 3 ปีที่แล้ว

      එක ඇත්ත ..
      ඒ ගැනත් දැනගන්න කැමැතියි .

  • @hasindusiyambalape9065
    @hasindusiyambalape9065 3 ปีที่แล้ว +2

    තවත් දැවැන්ත මගඩියක් ගැන කියන්නට කැමැත්තෙමි.
    ලංකාවේ යෝගට් නිෂ්පාදනය කරන ඇතැම් ආයතන, යෝගට් නිෂ්පාදනය සඳහා අවශ්‍ය දියර කිරි පරිමාවෙන් 40%ක් පමණ reconstituted milk (කිරිපිටි වලට වතුර දමා දියකර සාදා ගන්නා කිරි) යොදාගන්නා අවස්ථා ඇත. එහි දී නැවුම් අමු එළකිරි (raw milk) යොදා ගන්නේ අවශ්‍ය පරිමාවෙන් 60%ක් පමණි.
    එළකිරි සැපයුම (raw milk supply) අඩු දින වල දී මෙය අනිවාර්යයෙන්ම වගේ සිදු කෙරෙන දෙයකි. යෝගට් තොගයක් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය මුළු raw milk පරිමාව එකතු වෙන තෙක් බලන් සිටියොත්, වෙළෙඳපොලේ දිනක ඉල්ලුම සපුරා ලීමට නිකුත් කළ යුතු යෝගට් තොග සැපයුම නිෂ්පාදනය කරගත නොහැකි වේ. යෝගට් අලෙවිය සඳහා ඇති අධික තරඟකාරීත්වය තුළ, වෙළෙඳපොලේ අඛණ්ඩ නිෂ්පාදිත තොග පවත්වාගෙන යාමට අවශ්‍ය බැවින් කිරිපිටි දමා වුවද යෝගට් නිෂ්පාදනය කෙරේ.
    කිරිපිටි වතුරේ දියකර ගන්නා ප්‍රමාණය 40% හෝ 45%න් නවතින්නේ කිරිපිටි වල මිල, නැවුම් කිරිවල (raw milk) මිලට වඩා අධික බැවිනි. 40% හෝ 45%ට වඩා කිරිපිටි දැම්මොත් නිෂ්පාදන තොගය අලාභදායී වේ. කෙසේ නමුත් කල් ඉකුත් වීමට ආසන්න හෝ තත්ත්වයෙන් බාල කිරිපිටි යොදා ගනිමින් 50% ඉක්මවා කිරිපිටි පාවිච්චි කර යෝගට් හදන ආයතන ද තිබිය හැක. reconstituted milk යොදාගනිමින් චීස්, බටර්, කිරිබීම වර්ග ආදිය නිෂ්පාදනය, ලෝකයේ පිළිගත් ක්‍රියාවලියකි. නමුත් ලංකාවේ ප්‍රචාරය වන රූපවාහිනී වෙළෙඳ දැන්වීම් වලින් මිනිස්සුන්ට ඒත්තු ගන්වන්නේ මෙම කිරි නිෂ්පාදන සම්පූර්ණයෙන්ම පාහේ නැවුම් එළකිරි භාවිතා කර සාදන නිෂ්පාදන ලෙසට යි. එය පැහැදිලි වංචා සහගත ක්‍රියාවකි.
    සේපාල්, ඔබේ මේ ප්‍රජා මෙහෙවරට මම හිස නමා ආචාර කරමි. ඒ වගේම හුදී ජනයාට තේරුම් කෙරෙන පරිදි ඔබ ඔබේ ආරාධිතයාගෙන් ප්‍රශ්න ඇසීම ඉතා විශිෂ්ටයි. දැන් දැන් ඇතැම් නාලිකා වල නිවේදකයන්, ඉංග්‍රීසි පාරිභාෂික අමු අමුවේ යොදාගනිමින් (කිසිදු පරිවර්තනය කිරීමකින් හෝ පැහැදිලි කිරීම් වලින් තොරව) රූපවාහිනී වැඩසටහන් මෙහෙයවන්නේ තම තමන්ගේ බොරු පාණ්ඩිත්‍යය පෙන්වීමට මිස, පොදු සමාජයට යමක් සන්නිවේදනය කිරීමේ කිසිදු චේතනාවකින් නොවේ ය. 😃

  • @sentapt8387
    @sentapt8387 3 ปีที่แล้ว +4

    Wow, man! Thank you for this very informative discussion. I still remember the "milkman", and my mother boiling milk with a slice of ginger in it. No phlegm! Nothing happened to us! From top to bottom, EVERYTHING is s a scam in SL. This is a real hard-working man doing good. All the very best to him.

  • @thilankanakarathna3580
    @thilankanakarathna3580 3 ปีที่แล้ว +1

    පරිබෝජනයට සුදුසු ආහාර වල නම් කියනවනම් ගොඩක් පින්....

  • @donedirisinghe2472
    @donedirisinghe2472 3 ปีที่แล้ว +3

    Thank you for making people aware. This is an excellent eye opener to most of the Sri Lankans living in the country. Time is opportune to introduce a customer friendly product identification on all packaging.

  • @indi15
    @indi15 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි සුබ අනාගතයක්. හොඳ විග්‍රහයක්

  • @nandanirodrigo5457
    @nandanirodrigo5457 3 ปีที่แล้ว +10

    How can any one make this discussion
    I’m a person who worked in the National Milk bd in corporate level
    All what mr Sunil Rodrigo said was very true
    Laks pray was imported and repacked locally
    Highland is locally produced by the milk bd
    But unaware of the current situation but I still buy only Highland products
    Thank u for the valuable discussion

  • @iranganiweerasekara8043
    @iranganiweerasekara8043 9 หลายเดือนก่อน

    දැනුවත් කලාට බොහොම ස්තූතියි.

  • @chandanahewage993
    @chandanahewage993 3 ปีที่แล้ว +10

    එදා අපි කාඩ්බෝඩ් කප් එකේ පාටපාට ප්ලාස්ටික් හැඳි වලින්කාපු එ්රස යෝගට්එක අැයි එ් විදියටම දැන් හදන්න බැරි.

  • @d.l.kumudu3441
    @d.l.kumudu3441 3 ปีที่แล้ว +3

    My comment, I get a lot of knowledge watching your programmes. I know that there are lot of people who watch your programmes but not conversant much with Sinhala language. Therefore, I suggest you to arrange subtitles in English and Tamil as well. Thus you can convey your valuable message to everyone in our country and those who are living in other countries. I highly appreciate your efforts and wish you all the best. Keep it up Mr. Sepal.

  • @ruwanigerulat8490
    @ruwanigerulat8490 3 ปีที่แล้ว +10

    ඔබතුමාගේ සෑම වැඩසටහනක්ම මම ජර්මනියේ සිට බලනවාය.
    ඉතාම කණගාටුයි අපේ මව් රට මේ තරම්ම පහත්ම පහත් අඩියක තියෙන ගැන.
    තාක්ෂණය අතින් ප්‍රමිතිය අතින් ආහාර සැකසුම් කිරීම අතින් සහ අනෙකුත් ආදී ගැන.
    දේශපාලනය ගැන කතා නොකරති.
    කිරි කර්මාන්තය කරන අය එකතු වී මේවා වලට තිබෙන අඩුපාඩු සාකච්ඡා කර දැනුවත් කිරීමට අවශ්‍ය තැන්වලට දැනුවත් නොකරන්නේ මන්ද ?
    මේවා ගැන ඇඟිල්ල දික් කරනවට වඩා හොඳයි නේද කිරි කර්මාන්තය කරන සෑම දෙනාම එකතු වී සාකච්ඡා කර අඩුපාඩු නිසි තැන්වලට පෙන්වා දීම ගැන. (ජර්මනියේ කියන්නේ Work together .)එතකොට තමයි රටක් දියුණු වීමේ මග පෑදෙන්නේ.
    කරුණාකර ඔබතුමා ඒවා නිසි තැන් වලට දැනුවත් කිරීමට වගබලාගත යුතුය .නිහඬව සිටීම නුසුදුසුය. ඔබගේ වැඩසටහන් බලන අය දැනුවත් වෙයි අනිකුත් අයට කොහොමද මේ දැනුවත් කරන්නේ .
    කුඩා පරිමාණයෙන් ගව පාලනය කරන්නේ ලංකාවේ සාමාන්‍ය ජනයාය. කරුණාකර ගව පාලනය ගැන නිසි අවබෝධයක් දිය යුතු නේද? නිසි බලධාරීන්ට ඒවා ගැන දැනුවත් කිරීම, කිරි කර්මාන්තය කරන අයගේත් වගකීමකි.
    තවද ගවයන්ට නිසි ආහාර දීම ද වගබලා ගත යුතු නේද?
    මේ ගැන මිස්ට නාගානන්ද කොඩිතුවක්කු දැනුවත් කරන්න. ඔහු යම් කිසි දෙයක් රට වෙනුවෙන් කරයි.
    ජර්මනියේ දියර කිරි වර්ග කිහිපයක්ම තිබේ.
    3.8% fat , 3,5% fat, 3.0%fat, 2,05%fat, 2,0%fat, 1.5%fat, 1,0%fat, 0,5%fat. නැවුම් දියර කිරි බෝතල්.
    කිරි බෝතලේ මිල සඳහන් කර තිබෙන්නේ ඩිපොසිට් එකත් ඇතුළත් කරයි.
    තවද lactose free (lactose intolerance)කට්ටියට ද නැවුම් කිරි ද තිබේ.
    පාරිභෝගි යට බෝතලේ ම ෆට් % ලේබලේ සදහන් කර තිබේ .ඒ මන්ද පරිභෝගයට අවශ්‍ය විදියට මිලදී ගැනීමට.
    මේ විදියටමයි යෝගට් වලටත් තිබෙන්නේ. තවද යෝගට් බෝතල් වල අසුරා ද තිබෙනවාය. ඒ මන්ද 2022 ජර්මනියේ ප්ලාස්ටික් පාවිච්චි කිරීමට තහනම් ය. 2020 මහජනයාට දැනුවත් කර තිබේ සහ ව්‍යාපාරිකයන්ට ද එය අදාලය.
    ජර්මනියේ පිටිකිරි නැත.
    ලංකාවේ Vegan diet කන අයට plant base කිරි සහ යෝගට් තිබේද.?
    ජර්මනියේ අපිට මේ සියලු දේම මිලදී ගැනීමට පුළුවන .
    මම නම් මාගේ plant base කිරි ටික ගෙදරම sada ගන්නවාය.

    • @sinhasinha6706
      @sinhasinha6706 3 ปีที่แล้ว

      ඔව්..plant based පටන් අරන් MyLkLabs
      ඒකෙ Oat milk හදනවා.
      Cashew milk ඊලන්ගට හදනවා.
      අපි මිලදී ගත්ත...a bit expensive than cow's milk

    • @ruwanigerulat8490
      @ruwanigerulat8490 3 ปีที่แล้ว

      @@sinhasinha6706 Oat milk, Cashew milk, Rice milk, Soya milk මම ගෙදරම සාදා ගන්නවා.
      හරිම ලේසියි ගෙදර සාදා ගැනීමට. වියදමත් අඩුයි. දවස් හතරක් පහක් ශීතකරණ ශීතකරණයේ තබා ගත හැකිය.

    • @ruwanigerulat8490
      @ruwanigerulat8490 3 ปีที่แล้ว

      @B A sanje දියර කිරි සහ යෝගට් වල expire date එක සදහන් කර තිබේ. ඒවා ශීතකරන වල තබා තිබේ. fresh milk සුමානයක් වගේ තමයි ඩේට් කර තිබෙන්නේ. (ජර්මනියේ සෑම නිෂ්පාදනයකට ම expire දිනය සඳහන් කළ යුතුය.තවද ඒවා වල අනුපාත සඳහන් කළ යුතු අතර එම භාණ්ඩයට අඩංගු අමුද්‍රව්‍ය ද සඳහන් කළ යුතු ය..
      ජර්මනියේ lactose free තිබෙන කිරි හරි ප්‍රමිතියෙන් සාදන්නේ .ජර්මනියේ කිරි ගවයෝ සෑහෙන්න ඉන්නවා ය. ලංකාවේ වගේ බොරු කරන්න බැරිය .
      ප්‍රමිති ආයතනයේ න් supermarket වලට සහ අනෙකුත් කඩවල් වලට ගිහිල්ලා ඒ ගොල්ලන් බඩු මිලදී අරගෙන ඒවා වල හරි ප්‍රමිතියක් තිබෙනවා ද කියා controll කරනවා ය.( ප්‍රමිති ආයතනයෙන් ආවාද කියලවත් කවුරුවත් නොදනිමි) ඒගොල්ලන්ගෙ රැකියාව අකුරටම කරනවා ය.
      මස් ,මාළු,cheese වර්ග ද ශීතකරණ හරි උෂ්ණත්වය තිබෙනවාද කියා controll කරනවා ය.
      නිෂ්පාදන ආයතන කිහිපයකින් supermarket තුන හතරක එකම වර්ගයේ බඩු අරගෙන controll කර මහජනයාව දැනුවත් කරනවා මොන නිෂ්පාදනය ද ඉහළ මට්ටමේ තියෙන්නෙත කියා.
      හරි ප්‍රමිතියෙන් සහ හරි උෂ්ණත්වයට ශීතකර නැතිනම් ඒවා පාරිබෝග යට විකිණීම තහනම්ය.
      තවද රූපවාහිනියෙ ඒවා ප්‍රචාරය කරනවා ය.
      ජර්මනියේ සෑම දේකටම නීති රීති තිබේ .ඒවා කවදාවත් උල්ලංඝනය නො කරති.
      ජර්මනියේ සෑම දෙනාටම එක නීතියක්.සුදු කළු භේද අදාල නැත.

    • @ruwanigerulat8490
      @ruwanigerulat8490 3 ปีที่แล้ว

      @@sinhasinha6706 ජර්මනිය තරුණ කට්ටිය plant based milk සහ කෑම භාවිතයට ගන්නවා .
      ගොඩක් අය Vegan diet ආහාරයට ගන්නේ.
      ඒ මන්ද ගව කිරි බඩට වාතය ගෙන දෙන අතර තරුණ ජනයා සත්වයෝ උන්ට හිංසා කිරීමට කැමති නැත

    • @pushpamallawaarachchi7864
      @pushpamallawaarachchi7864 ปีที่แล้ว +1

      @@ruwanigerulat8490 කාගෙත් සුභ සෙත වෙනුවෙන් ..රයිස් මිල්ක්,, හදන. ආකාරය කියල දෙනවා නම් වටිනවා.. ඉල්ලීමක් ...ස්තුතියි පහදා දෙන්න.

  • @agitb9266
    @agitb9266 3 ปีที่แล้ว +1

    Oba thumata godak pin...mewage programme karana eka...minissu danuwath wela wasavisa walin tora kemabima thora genimata..ewage wasavisa minissunta kawala salli hoyana kalakanni viyaparikayan athare meweni uthum viyaparikoyo thawa thawa bihiwewa...theruwan saranai....

  • @wmapbw8444
    @wmapbw8444 3 ปีที่แล้ว +5

    බරැන්ඩ් එක කිව්වාට කමක් නැහැ හරි දේක.එය ජනතාවට හරිදේ තෝරා ගන්න අපකාරයක්.

    • @nadeekaduruwana8607
      @nadeekaduruwana8607 3 ปีที่แล้ว

      Ow eka ඇත්ත.Mata thama හිතාගන්න be api මොනවද තෝරාගත යුතු milk kiyala.

  • @nethmi.249
    @nethmi.249 3 ปีที่แล้ว +5

    Nice Day..Mr.Sepal ..🍁🍁🍁☘️☘️🌿🌿🌵🌵
    කන බොන දේ වලත් මාෆියාව..😫😫
    ඉතා වටිනා වැඩසටහනක් ..🙏🙏🌺
    ස්තුතියි.. අගනා කර්තව්‍යයක් ..!!

  • @King-du8vm
    @King-du8vm 3 ปีที่แล้ว

    ඉතාම වැදගත් සාකච්ඡාවක්.කිරි ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්ත.හොද අධ්‍යාපනික වැඩසටහනක්.සේපාල මහතාට ගොඩාක් ස්තුතියි

  • @appreciatesimilaritiesresp1169
    @appreciatesimilaritiesresp1169 3 ปีที่แล้ว +12

    I am so pleased and grateful to realize that these kind of souls still exist on our soil. We can have some hope for the future. Humanity hasn't vanished yet. Thank you and God bless you.🌻

    • @oliverfernando5201
      @oliverfernando5201 3 ปีที่แล้ว

      CARE ඇ.දි.හැ.ස. නමින් අපිට ඇමරිකානු ආණ්ඩුව විසින් තෑගි වශයෙන් ලබා දුන් කිරි පිටි තමා අපි මුලින් බීපු කිරි පිටි.

    • @ricvibesinc1
      @ricvibesinc1 3 ปีที่แล้ว

      Wish they'd mentioned some a the brand names of powdered milk . As we know theres so many a them in the market .. & is mostly used for children .

  • @lushanjayanath3834
    @lushanjayanath3834 3 ปีที่แล้ว +6

    TV චැනලස් ලංකාවේ ජනතවට නොමග යවලා . අයතු විදියට සලි හම්බුකරනවා. සල්ලි වෙනුවෙන් වරදි මත සමජගත කරනවා

  • @nxu5107
    @nxu5107 3 ปีที่แล้ว +1

    Thanks as ever for this. At my age (60+) one thinks you know a lot until you come across something like this and realise you know very little. Years ago we had three cows and me and my mother went early in the morning to milk them and then sell it to milk board van that came around to pick up excess milk. We also sold to our neighbours in Kandy. Thanks to Mr. Rodrigo foe enlightening us and for sticking to doing the right thing. There are very few like you around. May you live long.

  • @Randika_Chandrasuriya
    @Randika_Chandrasuriya 3 ปีที่แล้ว +1

    වහ කන, වහ බොන අපව දැනුවත් කරනවාට ඔබලාට ගොඩක් පිං...🙏🙏🙏

  • @kashyapasuriyaarachchi8681
    @kashyapasuriyaarachchi8681 3 ปีที่แล้ว +6

    තව තවත් මෙවැනි සුසර නිර්මාණ එලිදක්වන්න. ඔබට ජය !!!

  • @diliupg
    @diliupg 3 ปีที่แล้ว

    සේපාල්, විශිෂ්ට වැඩක්! මාද්‍ය වලින් කැමති මිනීමැරුම්, කුඩු , නැටුම්, ගැයුම්, පෙන්නන්න. කෙනෙකුගේ දැනුම වර්දනය වන වැඩසටහන් කරන්නේ නෑ. මෙවැනි වැඩසටහන් කිරීම ගැන ඔබට බොහොම පිං.

  • @sudatharambewela
    @sudatharambewela 3 ปีที่แล้ว +18

    අන්න තවත් මාපියාවක් හෙලිකරගමු

  • @gayansameera5064
    @gayansameera5064 3 ปีที่แล้ว

    I would say this is probably the most valuable TH-cam channel in Sri Lanka. Extremely appreciate your great work. Keep it up Mr. Sepal Amarasinghe.

  • @harshaegodawaththa4742
    @harshaegodawaththa4742 3 ปีที่แล้ว +1

    Obathuma lata Theruwan saranai me hamadeyakma samjayata pahadili karala dunnata

  • @eurekateareallygood655
    @eurekateareallygood655 ปีที่แล้ว

    විශිෂ්ටයි සේපාල් අයියා මෙවැනි වැඩසටහන් අඩුම තරමේ මාසෙයකට එකක් හරි දාන්න ස්තූතියි

  • @maheeherath3874
    @maheeherath3874 3 ปีที่แล้ว +1

    ලංකාවෙ විශ්වවිද්‍යාල කීයක කිරි ගව පාලනය,ආහාර විද්‍යාව කී දෙනෙක් ඉගෙනගන්නවද . සුලුවෙන් හරි ප්‍රායෝගික ප්‍රවේශය තාම පෙනෙන්න නැහැ.. ඔවුන් මීට වඩා නායකත්වය ක් දිය යුතුයි මේවාට. ස්තූතියි

  • @anura95
    @anura95 3 ปีที่แล้ว +1

    Keep going sepal.. we are truly supporting your effort.. soon this mechanism will be flourished, gradually public will absorb what you are tying to explain . I have constructive feedback , if you could arrange English subtitles with your interviews that would be so much affective to and helpful for minority as well. You may have all energy and strength to save the nation.. god bless

  • @helavanjana729
    @helavanjana729 3 ปีที่แล้ว

    💖💖💖ගොඩක් පිං පිරෙන සත්කාර්ර්‍යයක් ඔබ මේ අපේ ජනතාව වෙනුවෙන් කරන්නේ.මා කුඩා කාලේ සිට තවමත් කලකිරීමෙන් සිටින්නේ අපේ රටේ මේ වස විස කව්වන වැඩ පිලිවෙත් ගැන. ඒ වගේම ජාතික සංස්කෘතිය හා පුරාවිද්‍යාත්මක හා වන හා තෘණ/කුඹුරු/වගුරු බිම්,වැනි වටිනා බිම් විනාශය ගැන හරිම සංවේගයෙන් සිටින්නේ.ඔබතුමා ඒ ගැනත් සොයා බලා ජනතාව දැනුවත් කරන්නේ නම් බොහොම අගනේය.

  • @wttipotedgkpgd714
    @wttipotedgkpgd714 3 ปีที่แล้ว +1

    අගය කරමි. මේ දැනුවත් කිරීම දිගටම ගෙනියන්න ශක්තිය ලැබේවා

  • @padmasirinupearachchi5428
    @padmasirinupearachchi5428 2 ปีที่แล้ว

    අපි පුංචිකාලෙ හුඟක් ගෙවල්වල කිරි
    හරකෙක් හිටියා. ඒ අපේ ගෙදර අයගේ
    ප්‍රයෝජනයට.ඒ වගේම වැඩිපුර තියෙන
    කිරි අහල පහල කිරි හරක් නැති අයට
    අවශ්‍ය ප්‍රමානයට මුදලට බෙදා දුන්නා.
    බෝතලයක මිල රුපියල් විස්සයි.
    මතක හැටියට පනහෙ දසකයේ (වැරදි
    ඇත්නම් නිදොස් කරන්න) මාතෘසායන
    වලට එන මව්වරුන්ට නොමිලේ පිටි
    කිරි බෙදාදෙන්න පටන්ගත්තා. ලැක්ටජන්,එව්රිඩේ,කව්ඇන්ඩ් ගේට්
    වගේ පිටි වර්ගතමා ඒ කාලෙ නොමිලේ
    මව්වරුන්ට බෙදා දුන්නෙ.ඊට පසුව
    ඇදිහැස (ඇමරිකන් දීමනා හැමට සමසේ) පිටි කිරි පාසල්වල නොමිලේ
    බෙදාදුන්නා.මුලින් මුලින් බොහොමයක්
    වැඩිහිටියනුත් පාසල් ලමයිනුත් මේ කිරි
    පිටි නොමිලේ දෙනනිසා මේවා බීමට
    මැලිකමක් දැක්වූවත් පසුවවෙනස්උනා

  • @pothakamahima8826
    @pothakamahima8826 3 ปีที่แล้ว +2

    ලංකාවෙ පාරිභෝගික අපි මඩ ගොඩක ඉන්න පණුවො ගානට පත්වෙලානෙ.මොනවද අපිට සල්ලි දීලා ගන්න තියෙන සෞඛ්‍යාරක්ෂිත ආහාර පාන.හාල්,කිරි ,බටර්,අයිස්ක්‍රීම්,සෝයාමීට්,බිස්කට් ,කේක් ,හකුරු ,පැණි,තේ කොළ,පාන්පිටි,පලතුරු ,එළවළු .........ඔක්කොම වස. කවදා මේ මඩ වලෙන් ගොඩ එන්නද?මේ මහත්වරුන් දෙපළට තියෙනන උවමනාව රට කරවන අයට නැත්තේ ඇයි?,All things are handled by NGO & politicians .We are helpless .

  • @maxwellfelix6349
    @maxwellfelix6349 3 ปีที่แล้ว +22

    දැනුවත් කිරීම ගැන සේපාල් මහත්තයට සහ සුනිල් මහත්තයට ස්තුතිය පලකරමි . වීඩියෝවට අප්‍රසාදය පලකරලා තියෙන්නේ වියත් මගේ බයියලාද?

    • @psasdjeewandara6686
      @psasdjeewandara6686 3 ปีที่แล้ว +2

      බයියො ටොයියො තරං අපතයො නෙමෙයි කපෝ,,,,

  • @rizwanamith9066
    @rizwanamith9066 3 ปีที่แล้ว +1

    In Europe there is lots of TV program like this. But unfortunately in sri lanka it want happen. We Sri Lanka's zero knowledge about this things .THANK YOU VERY MUCH FOR YOUR HARD WORK.

  • @priyanthachandu2950
    @priyanthachandu2950 3 ปีที่แล้ว +1

    සේපාල මහත්තයා;
    ඔබතුමාට අපි මෙහෙ යෝජනාවක් කරනවා වරාය බෙරාගැනිම සටන වෙනුවෙන්, මොකද ඔබගෙ වැඩසටහන් බලන ශ්‍රි ලාංකිකයන් දෙස් විදෙස් ගොඩක් රටවල ඉන්න නිසා
    අපි සියලු ශ්‍රි ලාංකිකයන්ට ආරාදනා කරමු අරමුදලක් (සමාගමක්) පිහිට වලා වරායෙ ඩෙලර් බිලියන 600 ඵම සමාගම හරහා ආයෝජනය කරමු
    ඔබතුමාල ඔය කතා කරන වෘරතිිය සමිති නායකයන්ව ළු් සඳහා දනුවත් කරන්න
    මෙතරමිි ලාබ ලැබෙන තැනක ගෙඩක් දෙනෙක්ඉතා කැමැත්තෙන් ආයෝජනය කරවි
    උත්සාහ කරන්න
    මම ප්‍රියන්ත ජර්මනියේ සිට
    Dear Sepal and all lovely Srilankans,
    Proposal to rescue ECT gate way at Colombo Harbor
    I just want to pay your attention on this matter, because right now you are one of the favorite journalist and influencer on social media platforms doing interviews , giving data’s with fact & figures so on
    why don’t we come together and try to established a company with all Sri Lankans in and out of the Country, who willing to invest in Rupees, Dollar ,or Euros, no matter whatever the currencies could be,
    600 billion Dollar will not be the case, ask all Sri Lankans in Korea, Germany, England , Australia and all over the world to invest their won shears at ECT at Colombo
    if it is a that much lucrative project as union Members explaining their interviews
    Why Why ??? we give it to INDIA,
    Yahapalanaya just need 600 Billion Dollars, they think, there is only one investor from India, can do it so we can show them that there is a Sri Lankan Company also can invest that amount, benefits all Sri Lankans and all Sri Lankans Investors Families without sending any dollar to India or anywhere
    please work for it
    do what we can
    Priyantha From Germany

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 3 ปีที่แล้ว +1

    Pls continue this type of programme . Thank both

  • @pubudulasantha8968
    @pubudulasantha8968 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි... දැනුවත් කිරීමට....

  • @chanakalp
    @chanakalp 3 ปีที่แล้ว

    වෑඩසටහන මුල සිටම නෑරබුවා.. බොහොම අගෙයි... රොඩ්‍රිගෝ මහත්මයා බොහොම ස්තුතියි...
    ජයවේ ශ්‍රි ලංකා..

  • @susanthafernando6383
    @susanthafernando6383 3 ปีที่แล้ว +5

    Better knowledge to the whole nation...about what you consume. This is the best thing you are doing to the country as a whole. Thank you and carry on 🤗👌👌👍👍

  • @kasunkah
    @kasunkah 3 ปีที่แล้ว +10

    බහුජාතික සමාගම් තියෙනවා නම් මේ වීඩියෝ එක බොරු කියලා ... ඒගොල්ලො ඒක ඔප්පු කරන්න ඕනේ... අපිට වඩා අපේ ළමයි පව් ... ඒගොල්ලො පොඩිකාලේ ඉඳංම කන්නේ වස..

  • @thecoffeebreak2020
    @thecoffeebreak2020 3 ปีที่แล้ว +1

    Thank you so much for the service you do

  • @menakasapumalee8674
    @menakasapumalee8674 3 ปีที่แล้ว +1

    කිරි වෙනුවට ගොම දිය කර බොන එකාල ටිකක් unlike කරල
    ඒ ගොබ්බයන්ගෙන් වැඩක් නැහැ
    නිරෝගිමත් පරපුරක් වෙනුවෙන් මේ කරන දැනුවත් කිරීමට
    සේපාල මහත්තයො ඔබතුමාට ගොඩක් පින් නිරෝගි සුව ලැබේවා

  • @ACRWorldsl
    @ACRWorldsl 3 ปีที่แล้ว +2

    මෙ වැඩ සටහන බලන ගමන් මොනව හරි ඉගෙන ගමුද ....
    ජිවිතෙට අලුත් දෙයක් එකතු කර ගමුද ?
    කොහෙදි හරි උවමානා වෙයි වගෙම වැදගත් වෙයි...
    පොඩි වෙලාවක් වෙන්කර ගෙන...
    ඇවිත් යන්න එන්න ...

  • @kwasanthakumararodrigo7690
    @kwasanthakumararodrigo7690 3 ปีที่แล้ว +1

    ඉස්තූතියි ඔබට අපිව දැනුවත් කලාට

  • @malithadamayanthi9601
    @malithadamayanthi9601 3 ปีที่แล้ว +3

    Hoda පැහැදිලි කිරීමකි ඔබට තුති ❤👍

  • @Supun.
    @Supun. ปีที่แล้ว

    දැනුවත් කිරීමට ස්තුතියි.