ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

'' බලන්නකො රටේ කාන්තාවො පෙළගැහිලා ඉන්න හැටි...''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2024
  • Meet and Meal - 05 . 02 . 2024
    Subscribe : / @meetandmeal-sepal
    Facebook : / sepal.amarasinghe.7
    WhatsApp - 0716 036 664 / email - 3minutesswarnakumara65@gmail.com
    ' හැමදාම ජීවිතේ එකම විදිය නං
    පොඩ්ඩක් සෙට් වෙලා
    කොටුවෙන් එළියට පැනලා
    කැමරාවෙන් එහා ලෝකය
    අත්විඳින්න ' ගිරග්ග සමජ්ජ '
    අපේ නයිට් ක්ලබ් එකට එන්න...''
    - Support Us On Patreon -
    " අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
    මෙතැනින් අපගේ Patreon සමාජිකයකු වන්න..."
    / sepalamarasinghe
    #sepalamarasinghe
    #Georgesamuel
    #SunethChithrananda
    #GamindaPriyaviraj
    #chutimalli
    #podimalli
    #Georgedebara
    #GiraggaSamajjaProduction
    #2023
    #funny
    #event
    #evening
    #talkshow
    #entertainment
    #warnanandajayakody

ความคิดเห็น • 225

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng 6 หลายเดือนก่อน +117

    රෝහණ විජේවීර සහෝදරයා ඔබ පැතු අපේ රට වැඩ් ඈතක නෑ. ජය වේවා.

  • @SampathUdaya-ox1dq
    @SampathUdaya-ox1dq 6 หลายเดือนก่อน +96

    ලෙයින් කදුලින් උපන් පක්ෂය ..ජයවෙිවා npp ❤

  • @saddhamangalasamarasinghe9026
    @saddhamangalasamarasinghe9026 6 หลายเดือนก่อน +14

    විසදුම මාලිමාව ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා

  • @anuradhabandara2487
    @anuradhabandara2487 6 หลายเดือนก่อน +99

    ආනන්ද සහෝදරයා දැකීම සතුටුයි

  • @stanleyfernando4415
    @stanleyfernando4415 6 หลายเดือนก่อน +61

    ඔබ මෙච්චර වයසට ගිහිනූත් මේ රට හොද මගට ගැනිමට උත්සාහ දැරිමට ගන්නා ධෛර්යට අපේ උපහාරය.රටේ තවමත් තණ කන එවුන්ට මහත් ආදර්ශයක්.

    • @Sarath-fp1ll
      @Sarath-fp1ll หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤

  • @weerasinghasomadewa710
    @weerasinghasomadewa710 6 หลายเดือนก่อน +71

    බලාගෙන හිටියෙ කොයි වෙලාවෙ හරි එයි කියල.
    මාලිමාවට ජයවේවා

  • @menikegm6525
    @menikegm6525 6 หลายเดือนก่อน +86

    ආනන්ද ජයකොඩි මහතාගේ වැඩ සටහන් පෙළ නැවත ඇරඹීම අපමණ සතුටක්.
    වැළලී ගිය සත්‍යය මේ අවස්ථාවේ හෙළි විය යුතුමයි.
    සේපාල් මහතා ස්තුතියි ඔබට.

  • @saddhamangalasamarasinghe9026
    @saddhamangalasamarasinghe9026 6 หลายเดือนก่อน +13

    විසදුම මාලිමාව ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා

  • @weerasinghakwt4789
    @weerasinghakwt4789 6 หลายเดือนก่อน +50

    ඒදා නුබලා හඩනගා කියාපු කතාවල් දැන් ජනතාවට අවබෝධ වෙලා ඉන්නේ චන්දය එනකමි ඉවසුමි නොමැත මාලිමාව දිණවන්න.

    • @w.m.thusharadesilva9796
      @w.m.thusharadesilva9796 6 หลายเดือนก่อน +1

      අපිත් ඉන්නවා👍🏻
      🧭❌🧭❌🧭❌

  • @indu3992
    @indu3992 6 หลายเดือนก่อน +75

    අනිවාර්යයෙන් දූෂිත ජරා දේශපාලනය පිටු දැකීමට පෙළ ගැසෙමු.දකුණේ කාන්තා අපි

  • @nasliibrahim3429
    @nasliibrahim3429 6 หลายเดือนก่อน +58

    අනේ ඔබ තුමාව දකින්න ලැබීමත් සතුටක්, සේපාල් මහත්මයා විදේශගත වුනාට පසු ඔබව නැවත මේ ආකාරයට හෝ කවදා මුණගැසෝදෝ කියා කණගාටුවෙන් හිටියේ...
    ඔබට දීර්ඝායුෂ ලැබේවා!
    🙏 🙏 🙏 💙

  • @siripalasenadheera4316
    @siripalasenadheera4316 6 หลายเดือนก่อน +50

    ආනන්ද ජයකොඩි දැකීමක් සතුටක්.

  • @menwjayasekera
    @menwjayasekera 6 หลายเดือนก่อน +16

    71 දීත් 89 දිත් කරුණ සංහාරය දැක්ක අපි නොසැලෙන මනසින් ඡන්දය පාවිච්චි කලේ රෝහණ සහොදරයාට. 77 දි පමණක් සිරිමා ආණ්ඩුවේ පාන් පෝලිම් වල ලැගල ගහමරාගෙන හිටපු නිසා වැරදීමකින් JR පප්පට ඡන්දය දුන්න. මම රට ගිහින් හම්බ කරගත්තත් අදටත් NPP. එකම විසඳුම එයයි!

  • @nimalherath3950
    @nimalherath3950 6 หลายเดือนก่อน +43

    ජේෂඨ සහෝදරයා ට නිදුක් නිරෝගී සුව

  • @devuminfernando9252
    @devuminfernando9252 6 หลายเดือนก่อน +25

    රටේ අරගලය අද අතට ගෙන ඉදිරියට එන ගැහැණිය ආදරණීය අම්මා ආදරණීය සොයුරිය ආදරණීය දූ වරුන්ට අපේ උත්තමාචාරය ගෞව්රවය ආදරය 🙏🏻

  • @pkds1983
    @pkds1983 6 หลายเดือนก่อน +58

    බලාපොරොත්තුවෙන් හිටපු වැඩසටහන ❤ වාරණ ආනන්ද ජයකොඩි සහෝදරයා ❤️💖

  • @lalalwis7679
    @lalalwis7679 6 หลายเดือนก่อน +44

    මාලිමාවට ජයග්‍රහණය

  • @ranjankarandeniya7631
    @ranjankarandeniya7631 6 หลายเดือนก่อน +25

    අනුර සහෝදරයාට පමණක් නොවේ.හරිනි සහෝදරිියටත් ජීවිත අවදානමක් ඇත❤❤❤❤

  • @user-cs3ri5pc3d
    @user-cs3ri5pc3d 6 หลายเดือนก่อน +42

    මේ කතාවල ඇත්ත දැන් හැමකෙනාටම තේරෙමින් තියෙනවා

  • @dhanushkachamee68
    @dhanushkachamee68 6 หลายเดือนก่อน +17

    සේපාල්ගෙ අඩුව පිරෙවුවට සහෝදරයා ඔබට බොහොම ස්තූතියි ආනන්ද මහත්තය නැවත පැමිනිම අගය කරමි ❤❤❤❤

  • @devuminfernando9252
    @devuminfernando9252 6 หลายเดือนก่อน +13

    ආනන්ද ජයකොඩි සහෝදර යා ඔබ ජනතා විමුක්ති පෙරමුණ ගැන ඇත්ත අතීතය රටට හෙලි කරන්න තරුණ පරපුර ට සත්‍ය දැනගැනීමට ස්තුතියි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @nissankamayadunna532
    @nissankamayadunna532 6 หลายเดือนก่อน +8

    බොහොම සතුටුයි වැඩසටහන පටන් ගැනීම පිලිබදව. ඉතාම දුක් කම්කටොලු ලේ මස් ඇස් කන් ජීවිත පාලකයන්ගේ අලුගෝසුවන් විසින් උදුරාගත්තත්. සියලුම පක්‍ෂ නායකයන් මරලා දැම්මේ කරදරයක් නැතුව මේ ජඩ පාලන ක්‍රමය දිගටම කරගෙන යන්න හිතාගෙන හිටියත් නැවතත් පක්ෂ බිංදූවේ සිටම ජනතා විමුක්ති පෙරමුණ නැවත ගොඩ නගන්න වෙහෙසුනූ සහෝදරයන්ට මාගේ ප්‍රනාමය ජයවේවා. දැං පාලකයන්ගේ සුවපහසූව දෙදරන්න පටන් අරගෙන

  • @sunethrairangani5300
    @sunethrairangani5300 6 หลายเดือนก่อน +5

    ජයවේවා ජයවේවා ජයවේවා .අනුර කුමාර මහතා ට.ජයවේවා

  • @user-tr4ky1cs1j
    @user-tr4ky1cs1j 6 หลายเดือนก่อน +28

    ලක්ෂ ගනනි දිවිදී ඔබ පැතුව ලෝකය මෙදා අපි ගොඩ නගනවා .🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @asankakumara5593
    @asankakumara5593 6 หลายเดือนก่อน +7

    හරිම පැහැදිලි කිරීමක් ..මේ විනිවිද භාවය මීට අවුරුදු කීපයකට කලින් ,,මහජනයාට වැටහුණේ නම්...මේ රට සෞභාග්‍යය මත් රටක් .......අපට වැරදුනු තැන හදාගමු මින් ඉදිරියට ...රට සන්වර්ධනය කරා ගෙන යාමට එකාමෙන් පෙල ගැසෙමු .....ජය වේවා මාතෘභූමියට...ජය වේවා

  • @bandulavithanage7059
    @bandulavithanage7059 6 หลายเดือนก่อน +32

    ❤❤❤ මාලිමාවට ජයවේවා

  • @sunilwickramarathna388
    @sunilwickramarathna388 6 หลายเดือนก่อน +61

    මිනිස්සු මැරුවට අදහස් මරන්න බැරිබව දැනගනිල්ලා

  • @NehalGaminy-vg5wc
    @NehalGaminy-vg5wc 6 หลายเดือนก่อน +6

    පට්ට කතාව ඔබතුමන්ගේ සියලුම ජනතාව මාලිමාව සමග එක්විය යුතුමයි මාලිමාවට ජයෙන් ජය.

  • @saddhamangalasamarasinghe9026
    @saddhamangalasamarasinghe9026 6 หลายเดือนก่อน +6

    විසදුම මාලිමාව ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට විසදුම මාලිමාව ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා

  • @nandanabandara2570
    @nandanabandara2570 6 หลายเดือนก่อน +9

    නැවත ඇරඹීම සතුටක්
    ජයග්‍රහණය පෙනෙන දුරින්
    ජය වේවා

  • @PitiyegedaraKarunarathne
    @PitiyegedaraKarunarathne 6 หลายเดือนก่อน +28

    අපි ගමේ මිනිස්සු අපේ ගම්වලටනම් ඔය හොරු එකෙකුටවත් එන්න බැහැ . එන්න දෙන්නෙත් නැහැ.මාලිමාවට විතරයි ගම විවෘත වෙන්නෙ . ජය මාලිමාවට.✌️✌️✌️✌️✌️✌️

  • @saddhamangalasamarasinghe9026
    @saddhamangalasamarasinghe9026 6 หลายเดือนก่อน +4

    ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා

  • @nilanthiepathirana5023
    @nilanthiepathirana5023 6 หลายเดือนก่อน +10

    බලාගත හිටියේ වැඩ සටහනක් එනකන් සේපාල් මහත්තයා නැති නිසා නැද්ද කියලා හිතුවා ස්තුති ආනන්ද සහෝදරයා ඔබට දිර්ගායු වේවා 2024 අනිවාර්යයෙන් ජාතික ජනබල වේගයට දිනනවා මේ යන විදියට අපි බලාගත ඉමු මේ කාලකණ්ණි හොරු රැළ එලවලා දාන්න ඒකයි එකම බලාපොරොත්තුව රටේ ජනතාවගේ

  • @user-nm6br9ws8z
    @user-nm6br9ws8z 6 หลายเดือนก่อน +20

    ආනන්දසහෝදරයා.දැකිමත්මට.සතුටක්.ජයවෙිවා.මෙි.චන්දරේමල්ලි

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 6 หลายเดือนก่อน +19

    නොසැලෙන ධෛර්යෙන් අවුරුදු ගානක් පජාත පාලකයින්ට එරෙහිව අභීතව නැගී සිටි ආනන්ද සහෝදරයා ඇතුළු අපේ විශිෂ්ට මියගිය සහෝදරයන්ට සැමට අපේ ආචාරය භක්තිය ආදරය 💖💖💖💖💖

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 6 หลายเดือนก่อน +24

    ඔබ දැකීමත් සතුටක් වාරණ ආනන්ද සහොදරයා
    ඔබේ අරමුණු ඔබේ උත්සාහය අපේ පැතුම මේ රටේ මල්පල ගැන්වේවි ඉක්මනින් ම
    ඔබට දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤

  • @ranjaniwikkramasinha2000
    @ranjaniwikkramasinha2000 6 หลายเดือนก่อน +4

    ජනතාවට ජය වේවා ...ඔබට ගොඩාක් ස්තුතියි ඔබට තව තවත් අපව දිරිගන්වනවට..ආදරෙයි ඔබ සැමට ..රටට ජය වේවා .ජනතාවට ජය වේවා .

  • @devuminfernando9252
    @devuminfernando9252 6 หลายเดือนก่อน +12

    දැන් මේ සක්කිලි අවජාතක බල්ලෝ සේරම එකම මිනිපෙට්ටිය ට දමා ඇන ගැසීමට රටේ කාන්තාවෝ පෙරමුණ ගෙන අවසානයි අම්මා ගේ කදුලු ඉතාම ප්‍රබලයි 😭😥😰

  • @sanathkakulpura133
    @sanathkakulpura133 6 หลายเดือนก่อน +25

    ජය වේවා
    අපිත් හිතවත්තු රට යහමගට ගෙනියන වැඩසටහනට
    ජනතාව දිනවන ගමන

  • @calistafernando1713
    @calistafernando1713 6 หลายเดือนก่อน +10

    අතීත සත්‍ය සිදුවීම් ඇත්ත හෙලි දරව් කිරීම ගැන අපේ ගෞරවය 🙏💓

  • @calistafernando1713
    @calistafernando1713 6 หลายเดือนก่อน +10

    ආනන්ද ජයකොඩි සහෝදර යා ට අපේ ප්‍රණාමය 🙏🙏🙏🙏🙏🙏💪💪💪💪💪👍👍👍

  • @user-pq9fo9ny7u
    @user-pq9fo9ny7u 6 หลายเดือนก่อน +8

    Old is gold ❤️👍ජයවේවා ආනන්ද සහෝදරයා

  • @aasananda-wd9xq
    @aasananda-wd9xq 6 หลายเดือนก่อน +4

    ඔබ පැතු අපේ ලෝකය වැඩි ඈතක නෙමෙයි.ඉතිරි ටිකත් කල්පනාවෙන් පරිස්සමින් යමු.
    මාලිමාවට ජයවෙවා

  • @ajithkulathunga3394
    @ajithkulathunga3394 6 หลายเดือนก่อน +8

    ආනන්ද සහෝදරයා
    ආඩම්බරයි
    🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @dilaniamarasinghe7688
    @dilaniamarasinghe7688 6 หลายเดือนก่อน +7

    කාලෙකින් දැක්කේ ඔබතුමා ....දකින්න ලැබීම සතුටුයි

  • @maheshnuwan3266
    @maheshnuwan3266 6 หลายเดือนก่อน +21

    Malimawata ජයවේවා ජයවේවා ජයවේවා ❤

  • @devuminfernando9252
    @devuminfernando9252 6 หลายเดือนก่อน +9

    නැවත මේ ආනන්ද ජයකොඩි සහෝදරයා ගේ දැනුම ජනතාවට ලබාදීම ගැන අපේ ගෞරවය උත්තමාචාරය ආදරය ♥ 🙏🏻🙏🏻🙏🏻👍👍👍👍👍👍

  • @derickfernondo8443
    @derickfernondo8443 6 หลายเดือนก่อน +8

    ආනන්ද සහෝදරයා ඔබට දීර්ඝ ආයු පතමි . ජාතික ජන බලවේගයට ජය වේවා ❤❤❤❤ ඔබ දන්න කරුණු පොත් කිහිපයකින් පල කරන්න ස්තුතියි 🙏 🙏 🙏

  • @greatking6658
    @greatking6658 6 หลายเดือนก่อน +9

    කාලෙකට පස්සෙ දැකීමත් සතුටක් ❤
    නිරෝගී සුව ලැබේවා සහෝදරයා ❤

  • @gunawardanamkd2153
    @gunawardanamkd2153 6 หลายเดือนก่อน +30

    බලාපොරොත්තුවී සිටි වීඩියෝවක්...සතුටුයි ආනන්ද සහෝදරයා

  • @user-vn8db8el1t
    @user-vn8db8el1t 6 หลายเดือนก่อน +13

    ස්තූතියි ඔබ දෙපලටම..❤ මේ වැඩ සටහන් දිගටම බලපු කෙනෙක් විදිහට ගොඩාක් සතුටුයි.. ආනන්ද සහෝදරයා ට නිදුක් නීරෝගී සුව..❤❤🙏

  • @user-iz5en8gy3o
    @user-iz5en8gy3o 6 หลายเดือนก่อน +11

    .සේපාල් මහතා සමඟ කරපු සාකච්ඡා වලින් පස්සෙ ආනන්ද මහතා දැක්කේ නැ ඒ vedio හරිම කැමතෙන් ඇහුව කෙනෙක් මමත් ..නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට තෙරුවන් සරණයි එදා ඔබලාගේ බලාපොරොත්තුව.2024.වසරේ මල් පල ගැන්වෙනවා.ජය වේවා මාතෘ බූමියට මාලිමාව සමඟ

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 6 หลายเดือนก่อน

      ඒ සාකච්ඡා මාළාවෙ ඊලඟ එක තමා මේ.

  • @jayasooriyakumara7111
    @jayasooriyakumara7111 6 หลายเดือนก่อน +8

    ජාතික ජනබලවේගයට ජයවේවා ❤❤❤❤
    මාලිමාවට ජයවේවා අනුර සහෝදරයා ජනාධිපති කරමු

  • @sunilwickramarathna388
    @sunilwickramarathna388 6 หลายเดือนก่อน +17

    උන් ගහන මඩ උන්ටම පාරාවලලු වෙලායනවා

  • @dmgunabandadmsarath9174
    @dmgunabandadmsarath9174 6 หลายเดือนก่อน +6

    ජනතාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා

  • @mkllin-jg3tq
    @mkllin-jg3tq 6 หลายเดือนก่อน +13

    දැකීමත් සතුටක් සේපාල් සහෝදරයගෙන් පස්සෙ අානන්ද සොයුර ඔබට දීර්ඝ අායු

  • @thusharajayakody6005
    @thusharajayakody6005 6 หลายเดือนก่อน +4

    වාරණ සහෝදරයා දැකීමත් සතුටුයි !

  • @chamithprasad1424
    @chamithprasad1424 6 หลายเดือนก่อน +7

    Api මේ සරේ සුපිරි ගේමක් ගහමු

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 6 หลายเดือนก่อน +19

    ඔබ දෙදෙනාට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @manthreenpunchihewa922
    @manthreenpunchihewa922 6 หลายเดือนก่อน +10

    මාලිමාවේ කාන්තා බලයට ජයවේවා !

  • @user-xp1yb4ke9x
    @user-xp1yb4ke9x 6 หลายเดือนก่อน +5

    ජයෙන් ජයම වෙිවා ❤❤❤❤❤❤❤❤❤❤

  • @chamaramedagodaarachchige1703
    @chamaramedagodaarachchige1703 6 หลายเดือนก่อน +9

    සත්‍ය ❤ ආශිර්වාදය

  • @tikka1967
    @tikka1967 6 หลายเดือนก่อน +5

    ජයවෙවා සහොදරයා ❤❤❤❤❤

  • @user-xp1yb4ke9x
    @user-xp1yb4ke9x 6 หลายเดือนก่อน +6

    මාලිමාවට ජයෙන් ජයම වෙිවා ❤❤❤❤❤❤❤❤

  • @bertramdesilva7500
    @bertramdesilva7500 6 หลายเดือนก่อน +8

    👍ජයවේවා!!!

  • @geethikaginadasa2920
    @geethikaginadasa2920 6 หลายเดือนก่อน +8

    Ape ratata jaya wewa 🙏🙏🙏

  • @nihalpremawansha6630
    @nihalpremawansha6630 6 หลายเดือนก่อน +10

    Excellent speech

  • @nihalpremawansha6630
    @nihalpremawansha6630 6 หลายเดือนก่อน +8

    Supiri Ananda sahodaraya

  • @jayathissaliyanage4216
    @jayathissaliyanage4216 4 หลายเดือนก่อน +1

    ඔබ හොද අවංක බුද්ධිමත් මහත්මයෙක්.ඒ වගේම හොද දේශපාලනික දැනුමක් ඇත්තෙක්.ඔබගේ හද ගැහෙන ස්පන්ධනය අපට දැනෙනව.ඔබතුමාට දීර්ගායුෂ පතමි.

  • @user-pm3qq6wh4f
    @user-pm3qq6wh4f 6 หลายเดือนก่อน +2

    ජාතික ජනබලය ට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ තුමාට ස්තුතියි

  • @ekanayakewm9971
    @ekanayakewm9971 6 หลายเดือนก่อน +2

    ජයවේවා ආනන්ද සහෝදරයා❤❤❤🙏🙏🙏

  • @buddhiacademy3903
    @buddhiacademy3903 4 หลายเดือนก่อน +1

    ඉතිහාසයේ පාඩම් කියා දෙමිනි.අනාගතයේ සුබවාදීව දකින්න.පාර කියන ආදරණීය සහෝදරයා.ඔබ සදා අනුස්මරණීයයි. එදා නවසිය හැත්තෑ එකේ සිට.මේ දක්වා.ජනතා ජයග්රහණයන් වෙනුවෙන්.දිවි පිදූ සියලු සොයුරන්.ගේ.ජීව වායු වට සාධාරණත්වය ඉටු කිරීමට වෙර දරන.ඔබේ ශක්තියට.උපහාරයක් වේවා.

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 6 หลายเดือนก่อน +7

    We miss Mr. Sepal. Anyway thank you for the video. ❤

  • @lalpremakumara6752
    @lalpremakumara6752 6 หลายเดือนก่อน +9

    ඔබ සැමට බුදු සරණයි,

  • @jlrashmi8689
    @jlrashmi8689 6 หลายเดือนก่อน +5

    💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖👍🏻👍🏻👍🏻👍🏻npp jaya wewa.

  • @MeetandMeal-Sepal
    @MeetandMeal-Sepal  6 หลายเดือนก่อน +7

    '' ඊළඟට අපි සමරන්නෙ, 'මහජන නිදහස් දිනය'...'' | SEPAL- Short Clips
    th-cam.com/video/1juWD_lU7II/w-d-xo.html

  • @maheshnuwan3266
    @maheshnuwan3266 6 หลายเดือนก่อน +1

    Ape නායක සහෝදරයා api ape pana praduwata tiyala හරි රැක ගන්නවා ❤

  • @kapurawariravindra8321
    @kapurawariravindra8321 6 หลายเดือนก่อน +5

    Kolla..Anagathayak teyena.madyavediyek..❤❤❤❤❤

  • @roshananthony4610
    @roshananthony4610 6 หลายเดือนก่อน +8

    ආනන්ද සහෝදරයගෙ අනුසාසනා අදහස් ජාතික ජනබලවේගයට රුලකුලක්...අඛණ්ඩව මේ වගකීම කරගන යන්න සහෝදරයා

  • @naradakelum9102
    @naradakelum9102 6 หลายเดือนก่อน +8

    Npp jayawewa...ananda sahodarata , meheyawana sahodarayata jayawewa

  • @MeetandMeal-Sepal
    @MeetandMeal-Sepal  6 หลายเดือนก่อน +6

    '' මුහුදට වෙඩි තියනවට මිනිස්සු විරුද්ධ ඇයි? '' - 2024 02 04
    th-cam.com/video/abNCooOokuM/w-d-xo.html

  • @user-pm3qq6wh4f
    @user-pm3qq6wh4f 6 หลายเดือนก่อน +1

    විප්ලවය ට ජය වේවා අයියෙ

  • @MeetandMeal-Sepal
    @MeetandMeal-Sepal  6 หลายเดือนก่อน +5

    '' අම්මයි තාත්තයි වෙනුවෙන් සුදස්සන හාමුදුරුවන්ගේ බණ දේශනාව...''
    th-cam.com/video/HsIjJbRSxSA/w-d-xo.html

  • @YomaniShadew-lh8pd
    @YomaniShadew-lh8pd 6 หลายเดือนก่อน +1

    මෙවැනි වැඩසටහන් නිතර කරන්න සහෝ ජය

  • @ShanIndunil-eu8oh
    @ShanIndunil-eu8oh 6 หลายเดือนก่อน +2

    ❤ old is gold කියන්නෙ නිකන් නෙමෙ ජයවේවා සහෝදරයා තෙරුවන් සරනයි 🙏

  • @user-tx4uu9km7p
    @user-tx4uu9km7p 6 หลายเดือนก่อน +8

    Npp 👍 ✌️

  • @nisaljayawardena
    @nisaljayawardena 6 หลายเดือนก่อน +3

    එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP

  • @sunnyappuhamy3250
    @sunnyappuhamy3250 6 หลายเดือนก่อน +1

    Great see you come back please keep it up and the nation needs the truth

  • @MeetandMeal-Sepal
    @MeetandMeal-Sepal  6 หลายเดือนก่อน +4

    '' පියත් රාජපක්ෂගේ ' බඳිමු සුදා' ගැන...'' | SEPAL- Short Clips
    th-cam.com/video/Mt6mU4V7Af4/w-d-xo.html

  • @hartwoodservices2842
    @hartwoodservices2842 6 หลายเดือนก่อน +2

    ජනතා යුගයක් ඇති කිරීම සඳහා ජාතික ජන බලවේගය වටා එක්වෙමු.
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌✊✊✊✊💐💐❤️

  • @mudithdesilva5874
    @mudithdesilva5874 4 หลายเดือนก่อน +1

    Niyamai niyamai...Deergjaayu wewaa oba thumaata❤❤

  • @saddhamangalasamarasinghe9026
    @saddhamangalasamarasinghe9026 6 หลายเดือนก่อน +1

    විසදුම මාලිමාව ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට විසදුම මාලිමාව ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා

  • @ranjithsilva878
    @ranjithsilva878 6 หลายเดือนก่อน +3

    Happy to see again❤❤❤❤

  • @PitiyegedaraKarunarathne
    @PitiyegedaraKarunarathne 5 หลายเดือนก่อน

    අපි සියලුම දෙනා එකතුවෙලා මේ රට හදමු. තව ටික කාලයයි නේ. අනිවාර්යෙන් මාලිමාව දිනවනවා. ජයවේවා!!!✌️✌️✌️✌️✌️✌️✌️

  • @samarakoonnawarathna
    @samarakoonnawarathna 6 หลายเดือนก่อน +3

    ඔව් මමත් විශ්‍රාමික කෙනෙක් ඒත් මම ආනන්ද මහත්තයගෙ අදහස් අගය කරනව

  • @NimanthaS3177
    @NimanthaS3177 6 หลายเดือนก่อน +2

    Excellent

  • @user-yg5no6lg6b
    @user-yg5no6lg6b 4 หลายเดือนก่อน +1

    Nppවේදිකාවේ කතාවලට ඔබ මේඅවස්තාවේ සහබාගී උනානම් ගොඩාක් වටිනවා ..ඒගැන සලකා බලන්න

  • @susildharmathilaka9449
    @susildharmathilaka9449 6 หลายเดือนก่อน +1

    Suba පැතුම් ,italy napoli sita...

  • @user-xo1cw3gy8z
    @user-xo1cw3gy8z 6 หลายเดือนก่อน

    Jaya wewa Jayakody saho...

  • @sudanapoli6016
    @sudanapoli6016 6 หลายเดือนก่อน +1

    Good news sir ❤❤❤❤❤❤❤